අපේ සිහින නිවහනට අපිත් එක්ක යමුද?Dream Home 🏕️🏕️🏕️New Home 🏕️🏕️🏕️Let's Go❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #mortivation #newhome #lifegoals #dreamhome

ความคิดเห็น • 754

  • @malmidilakshi315
    @malmidilakshi315 2 วันที่ผ่านมา +6

    හදවතින්ම සුභ පතනවා නංගි .... ඔයාගේ අවංක උත්සාහය නිසයි මේ හැම සතුටක්ම... බිරිදක් හැටියට මහත්තයාගේ මුදල් නාස්ති නොකර ලස්සනට පිලිවෙලට කළමනාකරණය කරලා ඔයාගේ හීන සැබෑ කර ගන්නවා දැක්කම හිතට හරිම සතුටුයි .... ඔයා වගේ බිරිදක් ලැබෙන්න ඔයාගේ husband හරිම වාසනාවන්තයි .... ඔයාලට තව තවත් සාර්ථක ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ... ඔයාලට උතුරන්නම හරියන්න ඕනා .... තෙරුවන්සරණයි නංගි ....

  • @shiromishiro5258
    @shiromishiro5258 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අනේ..හරිම පින් පාටයි ගෙදර ...මාරම සනීපයි අපේ හිතටත් දැක්කම..ඔයාලා හතර දෙනාට සතුටින්ම හැමදාමත් ඔය ගෙදර ජීවත් වෙන්න ලැබේවා ..හැම හීනයක්ම සැබෑ වේවා හදවතින්ම සුබ පතනවා අක්කේ...අය්යේ ...❤❤❤❤

  • @niroshachandima8627
    @niroshachandima8627 2 วันที่ผ่านมา +2

    හිත නිවෙන විදියට හදලා. ඇත්තටම සාර්ථකයි ඔයාලා. ❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නංගී .ඔයාගේ අවට පරිසරය කොලම කොල පාටයී.ඔබේ නිවස සිත නිවන තැනකී.හරිම සුන්දරයී .තෙරුවන් සරණින් යහපතක්ම උදා වේවා .

  • @subadramanel04
    @subadramanel04 2 วันที่ผ่านมา +5

    ඇත්තමයි ඔයාලා වගේම අපිත් රජයේ සේවකයන් ලෙස නිවාස ලෝන් අරන් සිහින නිවහනක් හදා ගත්තු අය .අපිට නම් තවත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා කරන්න .මොකද අපේ දුවයි පුතයි දෙන්නම campus නිසා වියදම් වැඩියි .පුතා පලවෙනි වසර දුව තුන්වෙනි වසර .ඉතින් හෙමින් හෙමින් ඉතිරි වැඩත් කරමින් යනවා .ඔයාලා වගේම අපිත් පුදුමාකාර සතුටක් ලැබුවා සිහින නිවහන හැදුවම .ඒක වචන වලින් කියන්න බැරි තරම් .හරිම සතුටුයි ඉතින් දරුවෝ සමගින් සතුටින් ඉන්න සැමදා ❤❤

  • @ireshawalakulpola3325
    @ireshawalakulpola3325 วันที่ผ่านมา +2

    අනේ හරිම ලස්සනයි අක්කේ..ඔයාලගේ හැම හීනයක්ම ඉක්මනින්ම ඉටුවේවා.තෙරුවන් සරනයි .💕

  • @annnilupapeiris1445
    @annnilupapeiris1445 13 ชั่วโมงที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤️ දිනෙන් දිනම දියුණුවට පත්වේවා❤හිතන පතන සියලු දේ වැඩි වැඩියෙන් ඉටු වේවා❤ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් නංගී❤වාසනාවන්❤ජය ජයම වේවා මුළු පවුලටම❤❤ ආදරෙයි

  • @kushanimadhurangani3326
    @kushanimadhurangani3326 2 วันที่ผ่านมา +28

    Congratulations 🎉 අපිත් marry කරලා අවු 10කට පස්සේ මේ අවුරුද්දේ තමයි ගෙදර වැඩ complete කර ගත්තේ ඒ සතුට කියන්න වචන නෑ

    • @FamilyNo319
      @FamilyNo319 วันที่ผ่านมา +1

      Me comment ekata Anne gdk adare hithuna, mage as dekattah e comment ekata sathutu kadulu awa😊

    • @kushanimadhurangani3326
      @kushanimadhurangani3326 วันที่ผ่านมา

      @@FamilyNo319 ❤️🙏

    • @asankaniroshan5662
      @asankaniroshan5662 58 นาทีที่ผ่านมา

      ❤❤❤

  • @MalmiMinipura
    @MalmiMinipura 2 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි කියාගන්න බෑ.ජීවිතේ තව තවත් දියනුවෙන් ඉදිරියට ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ඒ වගේම උතුම් වු සුමන සමන් දෙවියන්ගේ පිහිටම ලැබේවා ❤❤❤❤🎉🎉🎉🎉

  • @lakmalinayomi5277
    @lakmalinayomi5277 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ...යහපතක්ම වේවා..සිතුම් පැතුම් ඉටුවේවා .බුදු සරණයි හැමෝටම ❤🎉

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි පුතේ .මාරම සතුටුයි .මුල ඉදලා ඔයාගේ වීඩියෝ බැලුවා .අපිත් ගල්ගමුවේ ගෙයාක් හදාගන්න යන්නේ ඔය දොර ජනෙල් හදාගත්ත තැන සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුලුවනිනම් පුතේ .
    ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @dilanpriyankara4771
    @dilanpriyankara4771 วันที่ผ่านมา +2

    අනේ හරිම .ලස්සනයි .යාළුවෙක් දාලා තිබ්බනෙ පුංචි හොටෙල් එකක් වගේ කියලා.ඇත්තටම ඒ කමෙන්ට් එකට මාත් එකඟයි.පුංචි හෝටල් එකක් වගේ තමයි මාර ලස්සනයි❤

  • @Aishuslife
    @Aishuslife วันที่ผ่านมา +5

    අනේ dr කියන්නකෝ ගේ හදන්න ගිය budget eka

  • @ChamilaJayasinhe
    @ChamilaJayasinhe 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සන යි.හිත නිවෙන ම තැන තමන්ගේ ගෙදර. ඒවගේම හොදම හෝටලෙත් තමන්ගේ ගෙදර. ඒ හීනය සැබැ කර ගත්තාට හරිම සතුටුයි. මම ඉන්නේ කුළි නිවසක නිසා ඔයා අද ලබන සැනසීම මට හොදටම දැනෙනවා. හැමදාම සතූටින් ඉන්න. තෙරුවන් සරණයි.❤❤❤❤❤

  • @milaniliyanage43
    @milaniliyanage43 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නිස්කලංකයි ලස්සන නිවසක් ගැන හීන මවන හැමෝගෙම හීන සැබෑවෙන්න කියල පතන ගමන් ඒ හීනෙ හැබෑ කරගත්ත ඔයාටත් සුභ පතනවා ❤ ❤

  • @sriyani_dammika4363
    @sriyani_dammika4363 2 วันที่ผ่านมา +1

    ලස්සන නිමාවක් ඔයාගේ හැම දෙයක්ම වෙනස් සුභ පතනවා

  • @sandyakumuduni3312
    @sandyakumuduni3312 2 วันที่ผ่านมา +2

    අනේ හරිම ලස්සනයි අක්කේ අලුත් ගේ පොඩ්ඩ.පුංචි හොටෙල් එකක් වගෙ❤

  • @kumariperera3709
    @kumariperera3709 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤. හැමදාම ජිවිතය රසවත් වේවා! සියලු යහපත සැලසේවා!

  • @karumalwila9412
    @karumalwila9412 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි, ගොඩක් සතුටුයි නංගී ❤ මං ඔයා දාන හැම video එකක්ම හරි ආසාවෙන් බලනවා. ඔයා හිතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ❤❤❤❤❤

  • @DamayanthiThiranagamage
    @DamayanthiThiranagamage 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි නංගි.අනිත් වීඩියෝ ඉක්මනින් ගෙන්න ❤❤

  • @TharangaUddeepani
    @TharangaUddeepani 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ඔයාගෙ පුංච් මාළිගාව ❤සුභ පැතුම් ඔයාට 🎉

  • @poornawasana9063
    @poornawasana9063 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 2 วันที่ผ่านมา +1

    ඔයාලා අති සාර්ථකයි නංගී ❤හරිම ලස්සනයි ගෙදර පෙනුම ,ඒක හදන්න කොච්චර කැප කිරීම් කරන්න ඇද්ද ඔයාලා,කවදාවත් වරදින්නෙ නෑ,හැමදාටම සැනසීම උතුරන්න ලැබේවා නංගී ❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි theruwan saranai 🎉🎉

  • @Inokadarshani-i6h
    @Inokadarshani-i6h วันที่ผ่านมา +3

    අම්මෝ ඇති යාන්තම් හරිම සතුටුයි අක්කේ ලස්සන පුංචි හොටෙල් එකක් වගේ ඔයාගේ ගෙදර කියන්න වචන නැහැ ඇස් වහ නම් වදින්න එපා ❤❤❤

  • @shineimalsha568
    @shineimalsha568 2 วันที่ผ่านมา +2

    අම්මේ මට මාරම සතුටුයි අප්පා..මං හැමදාම comment කරන්නෙනම් නෑ.හැබැයි ආසාවෙන් vedio බලනවා...අක්කේ මාරම සතුටුයි..තව තවත් දියුණුවෙන්න ඕනේ...ඔයාලගේ පවුලඇතුලේ තියන උත්සහය කපවීම මේ ඔක්කොගේම ප්‍රතිඵල තමා අක්කියෝ ඔය..බුදුසරණයි ඔයාලට ❤❤❤❤හදවතින්ම් සුභ පතනවා මම

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 2 วันที่ผ่านมา +1

    හරි ම ලස්සන යි ගොඩක් සතුටුයි හැම දාම සතුටින් ඉන්න ජය වේවා බුදු සරණයි

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 2 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි අක්කේ.මටනම් දැක්ක ගමන් දළදා සමිදු පිහිටෙන් ආරක්ශා කරත්වා කියලා තමයි හිතුණේ.මේ හැම දෙයක්ම ඔයාලාගේ රන් දහ ඩිය බිංදුවක් ගානේ වෙච්ච මහන්සිය.පුංචි පවුල හැමදාම ආරක්ශා කරත්වා.ඔයා කිවුව විදිහට මමත් මුලින්ම විශවයට ස්තූතිවන්ත වෙන්න චිට් ලියලා දාන බොට්ල් එක හැදුවා.හරිම සතුටුයි අක්කේ.සුභ දවසක්.❤❤❤❤

  • @shamilaweerakoon8267
    @shamilaweerakoon8267 วันที่ผ่านมา +1

    හරි ලස්සන වත්තක පිහිටි ලස්සන නිවසක් බුදු සරනයි දුව ඔයාට ත් පවුලේ සියලූම දෙනාටම ස්තුතියි

  • @GayanaKiringoda-qw1vj
    @GayanaKiringoda-qw1vj 2 วันที่ผ่านมา

    සොබාදහම හොඳම අයට හොඳම දේවල් දෙනවා...හරිම සතුටුයි ...

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤

  • @GanganiPerera-vl4mi
    @GanganiPerera-vl4mi วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි❤❤❤. Congratulations akke❤❤❤

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 2 วันที่ผ่านมา +1

    අනෙ නංගී හරිම ලස්සනයි . මම හිතුවෙ චිත්‍ර යක් කියල . ඔයලා ගෙ සියලුම පැතුම් prarthana ඉටුවෙව🎉❤❤❤❤

  • @DilaniRajapaksha-m9l
    @DilaniRajapaksha-m9l 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.මාරම සතුටක් දැනුනා.සියලු පැතුම් ඉටු වේවා.❤💐

  • @A.P.P.MAbewardhana-c6p
    @A.P.P.MAbewardhana-c6p 2 วันที่ผ่านมา +1

    කාලෙකට පසුව....හරිම ලස්සනයි ගේ පොඩ්ඩ.සිරියාවයි.❤ඉතිං කෙල්ලේ ❤❤❤❤

  • @nadeeraperera6269
    @nadeeraperera6269 15 ชั่วโมงที่ผ่านมา +1

    මාරම ලස්සනයි ගාඩ්න් එක නම් වෙනස් කරන්න දේකුත් නෑ හරිම ලස්සනයි මම මේක කිව්වට වැරදියට හිතන්න එපා ඒත් ගෙදර ලස්සන වගේම ආරක්ෂාව ගැනත් හිතන්න

  • @kganga3491
    @kganga3491 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කා සුභ පැතුම් ඔයාට ❤

  • @deepthikamanel1918
    @deepthikamanel1918 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි,ගේ ඇතුලත් බලන්න ඕන ඉක්මනට ම... ඉතින් අලූත් ගෙදර ඉදන් ගේන වීඩියෝ බලන්නත් මග බලාගෙන ඉන්නවා 💝💝💝💝💖💖💖🎉🎉🎉🎉🎊🎊🎊🎊🌻🌻🌻🌻🎉🎉💐💐💓💓💓🔥🔥🔥

    • @lifewithlove89
      @lifewithlove89  วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ...ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤

  • @shyamadissanayake527
    @shyamadissanayake527 วันที่ผ่านมา +1

    Congratulations . හැමදාම ආදරෙන්ම සුබ පතනවා ❤❤

  • @ThanujaGunawardana-if6ey
    @ThanujaGunawardana-if6ey วันที่ผ่านมา +1

    අනේ බුදුසරණයි අක්කේ. හැමෝගෙම ජීවිතේ තියෙන ලොකු බලපොරොත්තු තුවක් තමා අක්කා අද ඉෂ්ට වෙලා තියෙන්නේ. ඔයාගේ.මහත්තයාගේ උත්සාහයකැපවීම නිසා තමා ඔයාලා මේ දේවල් ලබා ගත්තේ. ඉතුරු වැඩ කටයුතුත් ඉකමනට සාර්ථක වේවා. හැමදාම සතුටින් ඉන්න. ගොඩක් ආදරෙයි ඔයාට. ❤️❤️❤️❤️

  • @SepaliPerera-n1z
    @SepaliPerera-n1z 2 วันที่ผ่านมา +1

    Congratulations 🎉💗akke.Harima Lassanai gedara.budusaranai oyalata…

  • @prasannasilva172
    @prasannasilva172 วันที่ผ่านมา

    🎉හරිම ලස්සනයි!නිදහසේ සැනසිමේ ජිවිතේ ඉදිරියට යන්න ශක්තිය ලැබේවා!

  • @KusumRathnayaka-m2c
    @KusumRathnayaka-m2c วันที่ผ่านมา +2

    සුභ පැතුම්

  • @ErangaKalhari
    @ErangaKalhari 2 วันที่ผ่านมา

    ලස්සන garden එකට ලස්සන ගෙයක් ඇවිත්.... හරිම ලස්සනයි අක්කෙ අලුත් ගේ❤❤

  • @SanjeewaniKumari-et2ol
    @SanjeewaniKumari-et2ol 2 วันที่ผ่านมา +1

    බල බලා හිටියේ කොයි වෙලේ video eka දායිද කියලා හරිම සතුටුයි ඔයාලගෙ ගෙදර හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

  • @Lifewithsethra-vlogs-93
    @Lifewithsethra-vlogs-93 2 วันที่ผ่านมา +1

    Congratulations 🎉 ගෙදරට වඩා garden එකට තමා ඇත්තටම ආස ❤

  • @OviniHS
    @OviniHS 2 วันที่ผ่านมา +1

    සාර්ථකයි අක්කේ ගොඩක් සාර්ථකයි. හරිම ලස්සනයි කියන්න වචන නෑ. අයියා Garden එකත් සුපිරියි හදලා ගයි..අක්කා ගෙදර තව ලස්සන කරලා ගයි. සුභ පතනව අක්කේ ඔයාලට. ජයෙන් ජයම වේවා!❤❤❤

  • @anagihelaproducts4684
    @anagihelaproducts4684 วันที่ผ่านมา +1

    අනේ අක්කේ මාරම ලස්සන පෙනුමක් ඇවිත් දැන් ගෙදර...🤗🤗🤗🤗🤗 මගේ සුභ පැතුම්...❤❤❤❤❤ ජීවිතේ ඉස්සරහටත් තියන හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰🥰🥰🥰🥰🥰

  • @Anusha-u6f
    @Anusha-u6f วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ හිත වගේම වැඩත් හරිම ලස්සනයි පිළිවෙලයි,කලාත්මකයි ඔයාට බුදු සරණයි

  • @nadeekasubashini-ho5um
    @nadeekasubashini-ho5um 2 วันที่ผ่านมา +1

    අනේ හරි ලස්සනයි අක්කා,සුභ පැතුම් 🎉❤

  • @nuwanprabha7960
    @nuwanprabha7960 วันที่ผ่านมา +1

    Congratulations 👏🎉..godak lassanay...godak sathutuy...🌹

  • @Nilukakumari-q4j
    @Nilukakumari-q4j วันที่ผ่านมา +1

    ඔයාගේ හීන මාලිගාව පුදුම තරම් ලස්සනයි රොෂානි මට හරිම සතුටුයි ඔයා හරිම දිරිමත් දක්ෂ ගැහැණියක් සුභ පැතුම් නංගි ❤

  • @KumuduWithFamily
    @KumuduWithFamily 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නංගි ඔයාගේ අලුත් නවහන.ඇත්තටම අමුතුම පෙනුමක් තියෙනවා දැන් .ඔයාලා හැමටම බුදු සරණයි❤❤

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නංගී.ගෙදරට ලොකු පෙනුමක් ඇවිත් තියෙනවා.සුබ පතනවා නංගියෝ❤️

  • @kavindrahewagama496
    @kavindrahewagama496 วันที่ผ่านมา

    Congratulations !
    ගෙදර හරිම ලස්සනයි. ඔබ දෙපළගේ සෑම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා , බුදු සරණයි ඔයාලට.

  • @yasasindunil7499
    @yasasindunil7499 2 วันที่ผ่านมา

    හරීම ලස්සනයි . ගොඩාක් හිත නිවෙන පාටක් තියෙන්නේ.

  • @thejajayathilaka1316
    @thejajayathilaka1316 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි.සුභ පැතුම් ❤❤❤

  • @Harshisdiary8443
    @Harshisdiary8443 2 วันที่ผ่านมา +1

    Harima lassanai akke gedra.math asawen htye ge balanna.ane harima sathutui hariyata mge ge hadala eke lassana balanawa wage asawen balan htye.budusaranai akke oyalage mulu paulatama💕

  • @chamanirajapaksha9211
    @chamanirajapaksha9211 วันที่ผ่านมา +1

    ❤සතුටින් සාමයෙන් නිරෝගී ව ජීවත්වීමට හැකි වේවා!සව්හාග්ය උදාවේවා. බුදු සරණයි. දෙවිපිහිටයි.

    • @lifewithlove89
      @lifewithlove89  วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ...ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤

  • @SachiraSuraweeraarachchige
    @SachiraSuraweeraarachchige 2 วันที่ผ่านมา +2

    Akke godaaaaaaaaak lassanai oyalata jaya wewa🎉❤❤

  • @SumaliSumsli
    @SumaliSumsli วันที่ผ่านมา +1

    එනකම් බලන් හිටියේ .....ලස්සනයි ඔයාගෙ අලුත් උන ගෙදර .....❤❤❤ ගෙදර ඇතුළත් බලන්න ආසාවෙන් ඉන්නවා .....ඉක්මනින් වීඩියෝ ගේන්න .......ආදරෙයි ❤❤❤❤

  • @roshimadilshani319
    @roshimadilshani319 วันที่ผ่านมา

    හරිම පියකරුයි...ලස්සනයි ..... ගොඩක් දෙනෙක් දකින ලස්සනම හීන වලින් එකක්,,,, තව තවත් දියුණු වෙන්න සුබ පැතුම්.....❤❤❤❤❤ හිත නිවන "සිහින" නිවස දැන් හැබෑවක් කියන හිත පිරිච්ච ඒ හැඟීම සතුට හැමදාම ඔයාගෙ හදවතේ රැඳේවා!!!... තෙරැවන්සරණයි පවුලෙ සියලු දෙනාට❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

  • @rasikalenagala3159
    @rasikalenagala3159 วันที่ผ่านมา +1

    Harima lassanai suba pathum hama heenayakma saba wewa

  • @WasanthaKumara-f3w
    @WasanthaKumara-f3w วันที่ผ่านมา +1

    අලුත් ගෙදර හරිම ලස්සනයි නංගී❤❤❤❤ තෙරුවන් සරණයි!

  • @medhavifernando241
    @medhavifernando241 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි .සුබ පැතුම්

  • @rishaniprashanthika6252
    @rishaniprashanthika6252 วันที่ผ่านมา

    ගෙදර අළුත් පෙනුම හරිම ලස්සනයි අක්කේ. බුදුසරණයි ඔයාල හැමෝටම 🙏🙏 හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි හරිම සතුටුයි නංගි .මාරම සතුටුයි ඔයා නම් පුදුම වාසනාවන්ත කෙල්ලෙක් සහ පුදුම ශක්තිමත් කෙල්ලෙක් ඒකටම හරියන හස්බනුයි දරු පැටවුනුයි.ඇසවහ කටවහ දෝස නම් එන්න එපා මේ ලස්සන කැදැල්ලට දිනෙන් දින තව තවත් දියුණුවටම ලගා වේවා .ජීවිතේ ලැබෙන්න තියන සියලුම සැප සම්පත් ලගා වේවා තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏💐💐💐🥰🥰🥰🥰💪💪💪💪💪💪

  • @sonaliweerakoon6374
    @sonaliweerakoon6374 2 วันที่ผ่านมา +1

    ගේ හරිම ලස්සනයි. සුබ පැතුම් 🎉

  • @studiopedia9871
    @studiopedia9871 วันที่ผ่านมา +1

    ස්තූතියි. All the best.ලස්සනයි ❤

  • @dhanushkamaldeniya4075
    @dhanushkamaldeniya4075 13 ชั่วโมงที่ผ่านมา

    ඔයා කරන කියන හැම දෙයක්ම හිතන අයුරින්ම තව තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ධාහිර්ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 2 วันที่ผ่านมา

    අද දැක්කේ නිවසේ ඉදිරි කොටස විතරක් වුනත් හරිම ලස්සනයි ඒ ටිකත්.ඔයාගේ ලස්සන කුස්සිය ඉක්මනින් ම දකින්න ආසාවෙන් බලාගෙන ඉන්නවා .ඔබ සියලු දෙනාගේම සතුට තව තවත් බෝ වේවා !!!තෙරුවන් සරණයි නංගී.

  • @niroshakamani6293
    @niroshakamani6293 2 วันที่ผ่านมา +1

    අද උදෙත් මතක් උනා.එනකං බලන් හිටියෙ.ගොඩක් සතුටුයි.

  • @achaladesilva6132
    @achaladesilva6132 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ගෙදර හරිම සතුටුයි සුබ පැතුම් ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️❤️

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 2 วันที่ผ่านมา

    😍හරිම ලස්සනයි. කාගේ හරි ලස්සන හීනයක් හැබෑ වෙනවා දකිද්දී ඇත්තටම සතුටුයි.❤ Kitchen එක බලන්න ආසාවෙන් ඉන්නේ❤

  • @ChathuHewamanna
    @ChathuHewamanna 2 วันที่ผ่านมา

    අලුත් ගෙදර හරි ම ලස්සනයි. සුබ පැතුම් ඔයාලට .ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා.තේරුවන් සරනයි .

  • @amithaharshani9284
    @amithaharshani9284 2 วันที่ผ่านมา

    Harima sathtui oya gana . Congratulations jayen jayama වේවා hadama සතුටින් පරිස්සමෙන් adaren inna .. oylage mahansi ya .

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 2 วันที่ผ่านมา

    ලස්සනයි 🎉
    ඔයාගෙ හීනය සැබෑවීම අපිට හරිම සතුටුදායක කාරනයක් . හැමදාමත් සතුට ,සැනසීම නිරතුරුවම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරනයි .

  • @ChampiPriya
    @ChampiPriya 2 วันที่ผ่านมา

    ලස්සනම ලස්සනයි අක්කී .....නිහතමානී ආඩම්බරේකින් ඉන්නේ ඔයා.සතුටුයි .........

  • @prasanthithilini5303
    @prasanthithilini5303 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි අක්කේ .බුදු සරණයි ❤❤❤

  • @PriyangiJeewaka
    @PriyangiJeewaka 2 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් වදින්න එපා 😊😊අපිට ගොඩක් සතුටුයි නංගියෝ❤❤❤💐💐💐හැමදාම ඔයාලගේ ලෝකේ ආදරෙන් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා❤😊💐ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්ත කෙනෙක් විදිහට කියන්න තියෙන්නේ ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් ආදරෙයි❤❤❤

  • @sarojakumari1678
    @sarojakumari1678 วันที่ผ่านมา +1

    Nangi mata nam ගොඩාක් සතුටුයි oya උත්සාහ වන්ත දක්ශ කාන්තාවක්.අපේ කොල්ලගේ තෝරා ගෙනිම ok❤❤❤❤❤❤

  • @ChanchalaWickramasingha
    @ChanchalaWickramasingha วันที่ผ่านมา

    භරිම ලස්සනයි නංගි.තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.🎉❤🎉

  • @pushpajayanthi1863
    @pushpajayanthi1863 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දුව.සතුටුයි ගොඩක්.බුදු සරණයි ඔයාලා ට.

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ගෙදර...😍
    සුභ පතනවා!!...❤️
    ගෙදර තව videos අරගෙන එන්න..
    Kitchen tour එකකුත් ඕන...😍❤️😍
    Villa එකක් වගෙ..මාරම ලස්සනයි..❤️

  • @ricfashion7470
    @ricfashion7470 2 วันที่ผ่านมา +1

    Congratulations ❤akka oyage video walin thamai matj hamadema manage karaganne digatama video danna

  • @WupulSampath
    @WupulSampath 2 วันที่ผ่านมา +3

    esselkama kament eka magen.akke.adarei .bs

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 2 วันที่ผ่านมา

    හරිම සතුටුයි අක්කා, සුභ පැතුම්❤❤❤❤ හරිම ලස්සනයි, මාත් ආසාවෙන් ඉන්නවා ගෙදර වැඩ ඉවර කරගන්න, තව තවත් අක්කාගේ හිතන පතන හැමදේම හරි යන්න කියලා ප්‍රර්ථනා කරනවා,අක්කාගේ ගාර්ඩින් එක හරිම ලස්සනයි හැමදාම, එකේ cradit එක අයියා තමයි යන්නේ

  • @Mindsnap24
    @Mindsnap24 2 วันที่ผ่านมา

    ලස්සයි අක්කේ..❤ හැමෝගෙම සිහින කැදැල්ල සැබෑවක් වේවා !!!

  • @kasunlakmal9604
    @kasunlakmal9604 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කේ ගෙදර❤❤❤❤❤❤. පුංචි මාළිගාවක් වගේ, වෙනස්ම විදියේ ලස්සන ගෙදරක්, හරිම සතුටුයි. හදවතින්ම සුබ පතනවා . බුදු සරණයි අක්කේ!

  • @WayalatNobat-gz9rg
    @WayalatNobat-gz9rg วันที่ผ่านมา

    හරිම ලස්සනයි. ගොඩාක් සතුටින් ඉන්න හැමදාමත්. බුදුසරණයි ඔයාලට.

  • @sachi-qn6oq
    @sachi-qn6oq 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤ ගෙදර වගේම ඔයාලගේ ජීවිතත් දවසින් දවස ලස්සන වේවා !!!❤❤❤

  • @pmcpriyangani6869
    @pmcpriyangani6869 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි. සොඳුරු නිවසක් මෙහෙම හදා ගන්න ඒක කොච්චර අමාරු වැඩක්ද? ඔයාගේ සතුට මුහුණෙන් පේනවා...හරිම සතුටුයි අපිටත්.....❤❤❤

  • @piyumirekhani3069
    @piyumirekhani3069 วันที่ผ่านมา +1

    Congratulations

  • @rekaniruhunage271
    @rekaniruhunage271 2 วันที่ผ่านมา

    Harima sathutui nango🎉 jeewethaya thawath lassana wenna kiyala hadawathinma parthana karanawa. Api aluth gedarakata giya wage dannenne. Hamotama theruwan saranai.

  • @lankasanjeewani6971
    @lankasanjeewani6971 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ..සම්පුර්ණ video එකක් ගේන්න බලන්න ආසයි ❤

  • @SanjuWijerathne
    @SanjuWijerathne วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි. ඔන්න් මගෙනුත් සුභපැතුම්.....!!!❤❤❤❤

  • @shalikajayarathna5190
    @shalikajayarathna5190 วันที่ผ่านมา +1

    මම මේ කල්පනා කරන්නෙ මොනවද මම ලියන්නෙ කියල . නියමයි රොශානි.ඔයාලා අති සාර්ථකයි.ගෙටම ගැලපෙන මිදුල මිදුලටම ගැලපෙන ගේ.මේ ඇත්තමයි ඔයාලගෙ ගේ බලනකල් මට තිබුනෙ පුදුම තරම් නොඉවසිල්ලක් .ඔයා දන්නවද මට තියෙන්නෙ ගොඩාක්ම පොඩි වැඩ කොටසක් විතරක් ඉවර කරගෙන පදිංචි උනු පොඩිම පොඩි ගෙයක්. ඒත් ඒක ඇතුලෙ සතුටටත් වඩා ලොකු සැනසීමක් තියනවා. ඔයාලගෙ ගේ දකිනකොට මට දවසක මගෙ හීනෙත් මේවගේ ලස්සනට ඇස් ඉස්සරහ මැවෙනවා.ඔයාලගෙ දියුණුව දිහා මම බලන්නෙ හදවත උතුරන තරම් සතුටකින්.හදවතින්ම සතුටුයි ඔයා ගැන. තවත් කෙනෙක්ගෙ සතුටක් දිහා සතුටු සිතින් බලන්න තරම් පුලුවන් සිතක් ලැබීම ගැන මට මං ගැනත් සතුටුයි.කොච්චර youtube එකේ ඉහල පහල යද්දි video බැලුවත් ඔයාට තරම් comment කරල නෑ කාටවත්ම.බලන ඒවට comment කරන්න හිතෙන තරමටම ඒව ඉතින් වැදගත් දේවල් වලින් පිරිලනෙ.ඉක්මනටම ගෙදර අනිත් කොටස් ටිකත් දකින්න ආසාවෙන් බලන් ඉන්නවා.ආයෙත් ඉක්මනින්ම එන්න.මම දවසක් කිව්ව වගේම අද ආයෙමත් කියන්නම් ,
    රටක් නොව ලෝකයක්
    හදුනන කෙනෙක් වන්න
    නැවත් නැවතත් පතමි
    උතුරන්න හරියන්න
    බුදු සරණයි
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @amilaweerasingha9488
    @amilaweerasingha9488 2 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සන යි.බුදු සරණයි .

  • @asankasamarapala479
    @asankasamarapala479 วันที่ผ่านมา +2

    ලස්සනයි අක්කේ ❤
    ශ්‍රියා කාන්තාවක් වෙලා ගෙදර සිරියාව වැඩි කරන විදිහ අපටත් පෙන්නන්කො....🌹
    ❤❤❤❤❤❤❤❤

  • @suranjijayamali7592
    @suranjijayamali7592 2 วันที่ผ่านมา +1

    Congratulations 🎉🎉