පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන වෙනසක්! | Interest Free Student Loan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #InterestFree #StudentLoans #mudithekanayake
    Join Facebook Group: / 568174308476948
    ===========================================================
    වැඩි විස්තර දැනගත හැකි දුරකථන අංක: 070 355 5970 - 79
    Email ලිපිනය: dsls@mohe.gov.lk
    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය පිළිබඳ කරුණු ඇතුළත් වෙබ් පිටුව - www.mohe.gov.l...
    පසුගිය වසරට අදාළව ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇතුළත් සියලුම පාඨමාලාවන් පිළිබද විස්තර අඩංගු Guide Book එක (පසුගිය guide book එක බැවින් link එක වැඩ නොකිරීමට ඉඩ ඇත) - studentloans.m...

ความคิดเห็น • 93

  • @vishwamadushan2013
    @vishwamadushan2013 หลายเดือนก่อน +10

    මම 2022 exam රිසට් වලින් මේ පාර apply කරොත් 2023 exam exam එකට apply කරන්න පුලුවන් ද (මම 2022 වගේම 2023 ලිව්ව නිසා)

    • @sandunibagya-uv4ib
      @sandunibagya-uv4ib หลายเดือนก่อน

      Matath meka දැනගන්න one

  • @chamalisathsarani9
    @chamalisathsarani9 หลายเดือนก่อน +4

    Ayyatath godaak pin 🙏

  • @chamalisathsarani9
    @chamalisathsarani9 หลายเดือนก่อน +3

    Thank u universal ❤🎉🙏

  • @user-ct3dv3pq6v
    @user-ct3dv3pq6v หลายเดือนก่อน +1

    Thankyou so much for your quick updates❤️

  • @dilakshikrishnakumar159
    @dilakshikrishnakumar159 หลายเดือนก่อน +4

    Apita instant updates dhenawata godak thank you ayye✨

  • @ashi_dissanayaka
    @ashi_dissanayaka หลายเดือนก่อน +2

    Thank you 🙏❤

  • @rms7951
    @rms7951 หลายเดือนก่อน +4

    මම 2021 A/L කරලා Fail වුණා ඒත් Second Shy එකෙන් (2022) C3 ක් ගත්තා එතකොට මට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ Apply කරන්න 🤔

  • @rashmi6127
    @rashmi6127 หลายเดือนก่อน

    Godak Thanks Ayye

  • @hash7465
    @hash7465 หลายเดือนก่อน +4

    හැම පාරක්ම කලින් batch 3 ක් ගත්ත 😢 හරි නම් 2020/2021/2022 ගන්න ඕන.අනික 2021 ළමයින්ට එකම පාරයි chance ආවෙ.ගිය පාර දන්නැති නිසා😢 මේ පාර දාන්න හිටිය මදැයි😢

    • @thuvishkathemiya3651
      @thuvishkathemiya3651 หลายเดือนก่อน

      23 ayata nedd etkot

    • @imashasachini5270
      @imashasachini5270 หลายเดือนก่อน +2

      @@hash7465 department ekt call karnna. Mm call Kara Dan eyla kiwa Tama discuss karn gamn inne kiyal. Api hugak lami kiwoth salkala bali

    • @user-bd4gw5eb2r
      @user-bd4gw5eb2r หลายเดือนก่อน

      ​​@@imashasachini5270 number ekk nadda

    • @hansamalianupama6685
      @hansamalianupama6685 หลายเดือนก่อน +1

      Mth 2021 A/l kre me para dnn hitiye mth

    • @imashasachini5270
      @imashasachini5270 หลายเดือนก่อน

      @@hansamalianupama6685 ministry ekt call karnna puluwan tarm..lami ekthuwela kathkaloth eylge Tirane apta wens karnna puluwan

  • @KavindyaGamage-c3s
    @KavindyaGamage-c3s หลายเดือนก่อน +3

    මම 2022 සෙකන්ඩ් ශයි එක කරෙ .එකෙදි මං පොදු පරික්ශනෙයි,English එකයි ලිව්වෙ නැහැ ෆස්ට් ශයි එකෙ එ දෙකම පාස් වෙලා තිබ්බ නිසා එතකොට මට ලොන් එකට ඇප්ලයි කරන්න බැරි වෙයිද 😢

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +1

      Eka comment ekk danna halow hamathanma dnne nathuwa

    • @kavindusampath4494
      @kavindusampath4494 หลายเดือนก่อน +1

      Habayi mehema ne o/l english s awama thiyanawa nm awulk nha

  • @DinithiIdumini
    @DinithiIdumini 5 วันที่ผ่านมา

    HND eke register wela eken ain wela student loan ekt apply kroth awlk weid

  • @hashangayantha7508
    @hashangayantha7508 6 วันที่ผ่านมา

    Aiye ethakota 2024 exam karana ayata 2023 ayath ekkama apply karanna puluwanda 🥲

  • @user-ms2nx6lf1m
    @user-ms2nx6lf1m หลายเดือนก่อน +3

    ❤❤

  • @KasunChamara-sp2vc
    @KasunChamara-sp2vc 25 วันที่ผ่านมา

    ඔය ගන්න ලෝන් එකෙන් open uni එකේ diggri වලටත් applie කරන්න පුලුවන් නේද ?

  • @hansa2001
    @hansa2001 หลายเดือนก่อน +1

    Ayye usa යන්න scholarships ගන්න විදි වගෙ එවා ගැනත් video කරන්න කො.

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน +1

      Us wala bachelor yanna hari amaruii..habai ielts kara gaththoth community college haraha yanna puluwan

  • @ItzmeMadhavii-mw8zu
    @ItzmeMadhavii-mw8zu หลายเดือนก่อน +4

    Hnd rejister unoth mekata apply karanna barida

  • @nimanthianjana8417
    @nimanthianjana8417 หลายเดือนก่อน

    Aniwaryenm student loan ekk dewad?? Government ekat salli nethi nisa denne nethi wei kiyl ned kiyanne

  • @Chamudunii
    @Chamudunii หลายเดือนก่อน +1

    2022 common marks madi nisa 2023 mn al common liuw ek pass..mt 2023 marks wlin apply krnn barid aiye

  • @user-kd2jx8op6f
    @user-kd2jx8op6f หลายเดือนก่อน

    Aiye මම kelaniya university එකේ chemistry degree එකක් කරන්නෙ,මට කියන්න පුලුවන්ද අයියෙ මං msc එකක් කරල usa වල msc එකක් කරන්න ආවොත් stipend එකක් හම්බෙයිද

  • @hirunihansika9889
    @hirunihansika9889 หลายเดือนก่อน

    තවම application cll කරල නෑ නේද සර්

  • @NihalDarmasiri-gb5vo
    @NihalDarmasiri-gb5vo หลายเดือนก่อน +2

    Open university eke register unoth loan ekat apply kranna berida

  • @DilushiAmanda
    @DilushiAmanda หลายเดือนก่อน

  • @ChilledTunes..
    @ChilledTunes.. หลายเดือนก่อน

    කියක් ගන පුලුවන්ද ලෝන් එක , කොච්චර කලෙකින්ද ගෙවන්න ඕනෙ

  • @ashanpasindu789
    @ashanpasindu789 หลายเดือนก่อน +4

    2021 ayata una lokuma asadaranayak 💔 mata giya sare apply karanna bari una me sare kohomath ba 🥺

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      😂

    • @Vintagesoul78
      @Vintagesoul78 หลายเดือนก่อน

      2022 result walin danna

    • @ashanpasindu789
      @ashanpasindu789 หลายเดือนก่อน

      @@Vintagesoul78 2022 2nd shy ekak mama kare na 🥺 etakota apply karanna ba neda...

    • @hash7465
      @hash7465 หลายเดือนก่อน

      ​@@ashanpasindu789ba ane apith ehemai 😢maha puduma minissu apita tamai okkoma kela wenne😢

    • @ashanpasindu789
      @ashanpasindu789 หลายเดือนก่อน

      ​@@hash7465 api kattiyak ekathu wela hari department ekata me gana danuwath karamu...😢 nathnn kalin sare miss una ayata loku asadaranayak wenawa ne....

  • @indikasampath5681
    @indikasampath5681 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nisalmenuka
    @nisalmenuka หลายเดือนก่อน

    ❤❤🎉

  • @user-dulmini2002
    @user-dulmini2002 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @deshanipigera
    @deshanipigera หลายเดือนก่อน +2

    Anee 2023 aytat denn kiynko 🥺💔

  • @matheeshanavod6451
    @matheeshanavod6451 หลายเดือนก่อน

    Ayye mn 2022 1st shy krl S3i 2023 2nd shy C3i mt me para ekt apply krnn puluwn weid

  • @kavindyasathsarani1106
    @kavindyasathsarani1106 หลายเดือนก่อน

    2020 ayata beda apply k 🥺💔

  • @M_Weerasinghe
    @M_Weerasinghe หลายเดือนก่อน

    ඇයි අප්පා ලංකාව අපිට මෙහෙන කරන්නේ 😢😢😢

    • @hash7465
      @hash7465 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ.හැම සැරේම batch 3 ක් ගත්ත. 😢 මේ පාර හරි නම් 2020/2021/2022 නෙ ගන්න ඕන 😢 හැමදේම අපිට අසාධාරණයක් වෙන්නෙ

    • @hansamalianupama6685
      @hansamalianupama6685 หลายเดือนก่อน

      Ow giya dnne nethi nisa me para dnna hitiya ath belu

  • @kavindushaminda85
    @kavindushaminda85 หลายเดือนก่อน

    Mn 2022 A/l first shy eka kare mata S3 i thibbe man 2023 second eka kara mata 2022 ekata apply karanna puluwanda eka nisa

    • @Dasun1126.
      @Dasun1126. 15 วันที่ผ่านมา

      @@kavindushaminda85 23 result වලින් apply කරන්න බෑ.22 result වලින් පුලුවන්

  • @chamudiUpeksha
    @chamudiUpeksha หลายเดือนก่อน +1

    HND register unoth loan eka apply karanna berida.

    • @suwanidilesha492
      @suwanidilesha492 หลายเดือนก่อน

      ba

    • @NavodaGurusinghe
      @NavodaGurusinghe หลายเดือนก่อน

      Ehem na පුළුවන්

    • @malindadulshan4813
      @malindadulshan4813 หลายเดือนก่อน

      ​@@NavodaGurusinghe register unoth pulwnda apply krnna ehm aulak nadda

    • @NavodaGurusinghe
      @NavodaGurusinghe หลายเดือนก่อน +1

      @@malindadulshan4813 පුළුවන් ain wenna masa 2k athulatha..nathnm salli gewann ona

    • @malindadulshan4813
      @malindadulshan4813 หลายเดือนก่อน

      @@NavodaGurusinghe Hri thank you...Loan ek apply karala awilla tyeddi itapasse Hnd register unoth ekt yanna pulwnda ntnm loan ek aniwaren ganna wenwd apu nisa

  • @user-ic4ve5gn6s
    @user-ic4ve5gn6s หลายเดือนก่อน

    😪❤️‍🩹

  • @chuckyff847
    @chuckyff847 หลายเดือนก่อน

    Sir dn private university ekaka dn rejister wela innwnm apit apply krnn barid (2023A/L )

    • @Dasun1126.
      @Dasun1126. หลายเดือนก่อน

      Beee

    • @adithypanchai9817
      @adithypanchai9817 15 วันที่ผ่านมา

      Ehm eka ne government cempus register unoth thami apply krnn beri

    • @Dasun1126.
      @Dasun1126. 15 วันที่ผ่านมา

      @@adithypanchai9817 hariyata guide book eka kiyawann sinhalenma kiyla tiyenava bee kiyla.anika me sere rules thadatama balanva kiwwa😊

    • @adithypanchai9817
      @adithypanchai9817 15 วันที่ผ่านมา

      Dimploma ek karnna register unath beri loan ekta selet wela tiynna cempus ekak newei mama register wela inne

  • @naveennmd512
    @naveennmd512 หลายเดือนก่อน +1

    ❤❤

  • @shygaming2862
    @shygaming2862 หลายเดือนก่อน

    ❤️

  • @udanidarshika2598
    @udanidarshika2598 หลายเดือนก่อน

    ❤❤

  • @hash7465
    @hash7465 หลายเดือนก่อน

    ❤❤

  • @senurisithumini8250
    @senurisithumini8250 หลายเดือนก่อน

    ❤❤

  • @TekshaniEdirisinghe9402
    @TekshaniEdirisinghe9402 หลายเดือนก่อน +2

  • @chathurangabandara1105
    @chathurangabandara1105 หลายเดือนก่อน +1

    ❤❤