HND Registration වෙන්න කලින් මේ ගැන හරියටම දැනගෙන ඉන්න !!! HND & UGC Rules

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2022
  • මෙන්න මේ වැරදි වෙලා HND Registration උනොත් කැම්පස් යන්න බැරි වෙනවා කියලා දන්නවාද ?
    #ThuSh #HND

ความคิดเห็น • 221

  • @rasanjaleealwis5514
    @rasanjaleealwis5514 2 ปีที่แล้ว +2

    Aiye aiya harima welawata thamai video eka damme.godak pin aiye.api oya gana ahaganna kenek nathuwa idiye

  • @sadeerahansi475
    @sadeerahansi475 2 ปีที่แล้ว +1

    Thank you aiye... godak watinawa..😍❤

  • @h.m.karunaratna5158
    @h.m.karunaratna5158 2 ปีที่แล้ว +1

    Thank you so much aiya 💖💖💖

  • @dewminiuthpala9376
    @dewminiuthpala9376 2 ปีที่แล้ว +1

    Thank you ayie!!!🤗❤️

  • @kasunjanith5277
    @kasunjanith5277 2 ปีที่แล้ว +1

    Thank you aiye❤❤❤💪

  • @kavindiubeywarna8911
    @kavindiubeywarna8911 2 ปีที่แล้ว +1

    Thnz aiye.....❤💯👍🙏🏼

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 2 ปีที่แล้ว +1

    Thank you hoya hoys htye ayye gdk pin oyt ❤❤❤🙂

  • @gkcricketinfo525
    @gkcricketinfo525 2 ปีที่แล้ว

    Frist comment eka thanks aiye godariyak pin

  • @shandilusha9488
    @shandilusha9488 2 ปีที่แล้ว +1

    Good job

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +15

    නියමයි... ඔය විදිහටම Intro Video එකේ Music දාන්න එපා ආය හැම වීඩියෝ එකකටම... දැන් Copyright වදින්නෙ නැතිවෙයි

    • @thushlk2614
      @thushlk2614  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤

    • @user-dq5gh5gl3m
      @user-dq5gh5gl3m 10 หลายเดือนก่อน

      ​@@thushlk2614 esoft eke hnd eka register wela inne.mage A/ l result awama man pass welaa University apply karoth mata yanna baroda government University ekaka

  • @Maashyt996
    @Maashyt996 11 หลายเดือนก่อน +1

    HNDA INTERVIEW ගියේ නෑ , ඒත් GOOGLE FORM EKAK FILL KARANNA THIBBA KARA , dn campus awa ekata ynwa .....ane mn hnd cancel karanna onida , documents dun na hnd ekata 😢

  • @kushaniedirisinghe3135
    @kushaniedirisinghe3135 2 ปีที่แล้ว +1

    Ayye 2nd boat eken ugc register wela iddi campus registration wlta kalin ndt awilla. Ndt register wenna ugc registration eka cancel krnne kohomda

  • @hirunidewindi3996
    @hirunidewindi3996 ปีที่แล้ว +1

    අයියේ මන් 2021 a/l කලේ. මන් මේ පාර කැම්පස් ඇප්ලිකේශන් දානවා ඒත් ශුවර් එකක් නෑ කැම්පස් අහුවෙයිද කියලා..මන් කැම්පස් ඇප්ලිකේශන් දාන ගමන් HND රෙජිස්ටර් උනොත් බැරි වෙලා හරි කැම්පස් මට පස්සේ ආවත් යන්න බැරි වෙනවද 🙄🥺

  • @themusicarcade3806
    @themusicarcade3806 2 ปีที่แล้ว +1

    වෙලාවට බැලුවෙ මමත් ඕකමයි කරන්න හිටියේ තෑන්ක්ස් 🥺

  • @mayurashanaka9520
    @mayurashanaka9520 2 ปีที่แล้ว +5

    අයියේ university college register වෙලා ඉන්න කෙනෙක්ට බෝට්ටුවක් ආවොත් අයින් වෙලා campus එකකට යන්න පුළුවන් ද 🙄

  • @pasindulakpriyakumanayaka2579
    @pasindulakpriyakumanayaka2579 2 ปีที่แล้ว

    අයියේ Ugs register wela inne 28 ta kalin campus eketh register wenna ඇවිත් ndt තාම දෑවේ නෑ නේ පොඩි විස්තර ‍යක් දෙන්නකෝ ඒ ගැන

  • @chamodirankothge2294
    @chamodirankothge2294 2 ปีที่แล้ว +2

    English - S
    French - C
    ICT - B
    Z score - 1.0011
    District - kandy
    Mta ruhuna English awa additional wlin..mta pera English enna chance ekk tyyynd additional ilnga round ekn??

  • @vminforever2416
    @vminforever2416 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshasenarathna2423
    @nadeeshasenarathna2423 2 ปีที่แล้ว +2

    dina 60k athule boattu deka thunak enna ne aiye api komada adhsak ganne ainwenwd nadda kiyl dina 60kt passe hoda boattuwak awoth registration cancel krgn kisima widihak nadda aiye

  • @doyouknow1158
    @doyouknow1158 2 ปีที่แล้ว +1

    අයියෙ මන් ඒ දවස්වල අර නවකවදේ එකෙ නෑ කමට පුතා කියල දැම්මෙ.. ඒකට පියානෙ එන්න ඕන... මන් ඒක ආය අනිව යවන්න ඕනද අයියෙ... ස්කෝලෙත් ගොඩක් දුර අයියෙ ආය ගිහින් අත්සන් කරන් ඇවිත් යනවන්න වෙයිද කියන්නකො අයියෙ...ඒක ලොකු අව්ලක් වෙයිද අයියෙ ... අනිව උත්තරයක් දෙන්න...

  • @roshaniweerathunga8189
    @roshaniweerathunga8189 2 ปีที่แล้ว +1

    Aiye HND apply krt register wennm ona kiyl ekk na ned ...em register une nththn 2020 bottuwlin campus select unth prshnyk wenn na ned.

  • @achinimaduwanthi5079
    @achinimaduwanthi5079 2 ปีที่แล้ว

    අයියා,2020 වර්ශයේ රිසාල්ට් වලින් කැම්පස් රෙජිස්ටර් උනොත්, 2019 වර්ශයේ විද්‍යා පීඨ ගැසට් එකට විද්‍යා පීඨ යන්න ආවොත් යන්න පුලුවන්ද...

  • @wanshikadevinda177
    @wanshikadevinda177 ปีที่แล้ว

    Mn maths kare colomo valin 2022 CCS i Z score eka 0.1329 OL engish S mata HNDE CIVIL ENGENDERING coure ekata apply karanna puluvanda

  • @kaveeshamalhari6933
    @kaveeshamalhari6933 2 ปีที่แล้ว

    Ayye hnd 2020 register cancel kare dina 62kaka passe ..second boat round akata register une cancel karanna dawasakata kalin..closing date 30 una nisa ..aka ugc aken reject wenna hetuwakda..

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 12 วันที่ผ่านมา

    බාහිර උපාධි එකකුයි
    HNDA Part Time එකයි
    මේ දෙක එකට කරනෙකට ඔය වගේ මොකක් හරි නීතියක් තියෙනවද බලපාන..?

  • @hashimusic4370
    @hashimusic4370 2 ปีที่แล้ว

    Aiye mn apply kre management course ekt habai mata ek dn english ekt mru kr gann oni wel thiynw interview ekt letter ek awa edat mata english ekt change kr gann puluwnd

  • @sanduniwijesinghe8548
    @sanduniwijesinghe8548 2 ปีที่แล้ว

    Ayiye mm 2020 A/l kale technical college eke agri diploma ekata demma 2021 A/l liwuwath ekka e diploma ekata giyoth 2021 campus awoth yanna ba neda

  • @chethananuwanthi3792
    @chethananuwanthi3792 10 หลายเดือนก่อน

    අයියෙ මන hnd කෝස් එකට රෙජිස්ට්‍රාර් වුනා .රිසාට් ආවට පස්සෙ ඒකෙන් අයින් වෙන්න ගියහම පොතෙන් නම කපලා මගෙ උප්පැන්න යි ඒ ටික දුන්න මන් අතට ගනන් ගත්තෙ නැ ඕව බලන්නෙ නැ කිව්වා.ඒත් කම්පියුටර් වලින් නම් කැපුවෙ නැ එයාල රෙජිස්ටේශන් එක හරියට ම අයින් කරගන්නෙ කොහොමද අයියෙ .pls reply 🙏

  • @sajju1sajju244
    @sajju1sajju244 2 ปีที่แล้ว

    Ayye hnd rgstrn vela
    Eka cancel karanavanam apita mona hari ugc course or NDT crse apu eka pennanna oondha.e kiyanne api cancel karanavanm api apita apu crse eka pennuvath vitaradha cancel karanna eyala ida denne?
    Nethnm api hitana vage eka cancl karanna puluvandha. Dina 60 atule

  • @yjbikd
    @yjbikd 2 หลายเดือนก่อน

    Aiye 2022 open university ekedi register wela psse registration cancel krala 2023 result wlt campus apply krnn puluwnd

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว

    Hndm කෝස් එකද හොද අයියේ Hndthm ද හොද හරියට ගේමක් ගහන්න හිතාගන්න බැරුව ඉන්නේ අයියේ මොකක් කරන්නද කියලා ...

  • @hasitharasnayake2014
    @hasitharasnayake2014 ปีที่แล้ว

    2019 Result wlin HND register wela inne 2021 aye exam kra 21 result ekt cmps select unoth ynna brid ?

  • @nadunisanjana1096
    @nadunisanjana1096 2 ปีที่แล้ว

    Aiye man hnd register una..2021 a/l ekath klaa..aiye meke dawas 60 pahu wela meken ain wennama brida 2021n campus awoth...ara register wela maseta 5000 gane dila register eka ain kra gttath brida apita 2021n campus yanna

  • @sachinibalasooriya3498
    @sachinibalasooriya3498 11 หลายเดือนก่อน

    Aiye hnde register wel pase selection test eken hndit ek select unoth hnde registaion ain krl anikt regista wen bed (plz rply krnn)

  • @ishadikalpani6284
    @ishadikalpani6284 2 ปีที่แล้ว +1

    HNDA degree mattama ain karanw kiyala kathawak ynw.aurudu 4k aparade ehema unoth.e gana wistharayak dnnawanm kiyannako

  • @madumalidasanayaka6039
    @madumalidasanayaka6039 2 ปีที่แล้ว

    Ayye ekma awurudde 2020 results walim bottu enn klim ocean university register una den bottu awa ruhune nursing mta Ekta ynn beri weida ethkota

  • @anjanamadhuwanthi9485
    @anjanamadhuwanthi9485 2 ปีที่แล้ว

    HNDA register wela dina 60k athilatha cancel kara ganna bari unoth hema masekama awrdu 4 wenkm 5000 gane gewanna oneda

  • @achinthashehan9636
    @achinthashehan9636 2 ปีที่แล้ว

    HND agriculture එකට ලියුම් ආපු කව්රු හරි ඉන්නවද ?

  • @travelboy3611
    @travelboy3611 2 ปีที่แล้ว

    Univotec rejistar wela iddi campas bottuwk awoth campas rejistar wenna puluwand univotec chancl krl

  • @nimeshafernando2021
    @nimeshafernando2021 ปีที่แล้ว

    Hnd business management ekak karala icbt eke bsc(hons) final year eka karanna puluwan needa....???

  • @sandunihirushika7268
    @sandunihirushika7268 ปีที่แล้ว

    Aiyye puluwn nm reply krnn mn hnd register wela inne 2020 result eken,mn 2021 Al liyl mge z eka adui campus select weid kiyl sure ne,mt campus apply krnn berid HND register wela inn nisa

  • @sachini6031
    @sachini6031 ปีที่แล้ว

    2021 result wlin cmps apply kr awe na 21 result wln dn HND dmma HND select krgn ntweid

  • @poornavidarsha7068
    @poornavidarsha7068 2 ปีที่แล้ว +1

    HND Engineering selection awillada....select welada kiyala balanne kohomada ayye

  • @nelunirathnayaka7857
    @nelunirathnayaka7857 ปีที่แล้ว

    එතකොට අයියා මන් මෙ වගෙ එකකට රෙජිස්ට්‍රර් වෙන්න ,මං PRAIVATE INSTITUTE වලට රෙජිස්ට්‍රර් වෙලා ඉන්න එක බලපානවද

  • @achinthashehan9636
    @achinthashehan9636 2 ปีที่แล้ว +10

    අයියේ HNDE රෙජිස්ටර් වෙලා ඉද්දි NDT ආවොත් ඒත් ඔය දින 60 නීතිය තියනවා ද ? ඒ කියන්නෙ මම HNDE රෙජිස්ටර් වෙලා දින 60ක් ඇතුලත NDT අවේ නැත්තම් NDT යන්න බැයිද ?

  • @user-lo2yd6hg6s
    @user-lo2yd6hg6s ปีที่แล้ว

    aiye hnd english aurudu 2 hmarakne ..ekata rejister unath university yanna berida

  • @mayurashanaka9520
    @mayurashanaka9520 2 ปีที่แล้ว +1

    අයියේ එතකොට university college වුනත් එහෙම ද 🙄

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 2 ปีที่แล้ว

    Register wenwa kiyanne eke interview walatath gihilla passe ne.( e kiyanne apita liyumak enwa ne gedarata. Ehema awilla mama giye nattan mama registered wela na ne)

  • @Tharu2OOO
    @Tharu2OOO 2 ปีที่แล้ว

    ayye HND register unata passe (20A/L vlin) apiva bottu vata vlata salka blnne nadda🤔

  • @sewminikavindya553
    @sewminikavindya553 2 ปีที่แล้ว +3

    Ayye 2020 result walata hnde register wela. Second boat round eken course ekk awoth apita cancel krla ugc register wenna puluwanda

    • @Tharu2OOO
      @Tharu2OOO 2 ปีที่แล้ว

      matth dana ganna oni

  • @ChathurikaMaduwanthi-ge6so
    @ChathurikaMaduwanthi-ge6so 9 หลายเดือนก่อน

    HND rejister wela පස්සෙ බාහිර උපාදියක් කරන්ඩ හිතුනොත් එහෙමත් බැරිද

  • @user-vk8tf7dd1o
    @user-vk8tf7dd1o 5 หลายเดือนก่อน

    ugc ekei campus ekei register unata passe hnd karanna baida (HNDIT part time )

  • @kanishkamadushani875
    @kanishkamadushani875 ปีที่แล้ว

    aiye 2021(2022) den gzt karl thiyen ektath video ekk dannko aiy

  • @sewwandibandara9448
    @sewwandibandara9448 2 ปีที่แล้ว

    Hnd management course eka karala government school ekaka teaching yanna barida ayiya

  • @techborn4245
    @techborn4245 2 ปีที่แล้ว

    Ayye ari school wala register unoth awlk wen nene ehema ynn pulwnne 2021 reaults wlin ho 20 boottu awoth harii

  • @jesuschristinlotus3161
    @jesuschristinlotus3161 ปีที่แล้ว +1

    Sir If I Sit A/L 4th Attempt Can't I do the HND in English???????

  • @pasindurupasinghe1agri
    @pasindurupasinghe1agri 2 ปีที่แล้ว +2

    Aiyaa bio ayata 2 nd bottu wate kawada wage ei d

  • @imashamadu6789
    @imashamadu6789 11 หลายเดือนก่อน

    Aiye mata danagnna plwnd hnd register wnkt ara government campuswl registrationwlt wge government hospital ekkin medical ekk krgnn oneda kyl

  • @mohamedsimran8974
    @mohamedsimran8974 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි...! Sir,
    Sir, HND Course එකකට Register වුණාට පස්සේ University Waiting වල ආවොත්, HND Registration එක Resign කරලා, UGC Register වෙන්න පුළුවන් නෑද?? Sir, (2020 A/L කරපු කට්ටියට) Reply Soon, Sir,

    • @mohomednifras4015
      @mohomednifras4015 2 ปีที่แล้ว

      Mattat ehamai

    • @imashamadu6789
      @imashamadu6789 11 หลายเดือนก่อน

      Hnd registration wldi medical krnn oneda ara government campuswl registrationwldi wge plz reply

  • @sashininavodya783
    @sashininavodya783 ปีที่แล้ว +1

    Can we register in both Open University and UGC ?

  • @niharaaysha-kf6ct
    @niharaaysha-kf6ct 6 หลายเดือนก่อน

    2021/2022 A/L result valin 2022/2023 batch HND apply karanna puluvndha??

  • @jakiesolaman4393
    @jakiesolaman4393 2 ปีที่แล้ว

    Aiye hnde rejister unoth open university eke rejister wenna berida?

  • @pankigunawardhana2432
    @pankigunawardhana2432 2 ปีที่แล้ว +1

    රෙජිස්ටර් වෙලා ඉද්දි KDU ආවොත් ඒකටත් යන්න බැරිද

  • @geethmamanohari7424
    @geethmamanohari7424 5 หลายเดือนก่อน

    Ayye technical college eka hnd ekak karama eka karala iwarawunama campus apply karanna baida

  • @hiruniudeshika3803
    @hiruniudeshika3803 ปีที่แล้ว

    Aiye HND register unoth vidyapita yanna berida

  • @y.b.dwimalaweera2497
    @y.b.dwimalaweera2497 ปีที่แล้ว

    HND hari UGC wath me kale gihin wadk na me time period aeke run wenna international degree karana private university guys

  • @dilankamadubhanu8719
    @dilankamadubhanu8719 2 ปีที่แล้ว +2

    අයියේ මං 2020 Result එකෙන් HND Accountncy දැම්මා මාර්තු 29 රෙජිස්ටර් වෙන්න ඇවිත් තිනවා.හදිසියේ පස්සේ Campus බෝට්ටවක් හරි ආවොත් HND register වෙලා ඉදියාට යන්න පුළුවන්ද ?

    • @padanama12
      @padanama12 2 ปีที่แล้ว

      පුලුවන්

    • @nipunisandeepa595
      @nipunisandeepa595 ปีที่แล้ว

      Oya HND register unada? Campus bottuwak awada?

  • @sandunikasewwandi1897
    @sandunikasewwandi1897 2 ปีที่แล้ว

    Ayye , mama ampara hardy ekata registar una. ekata dila thiyena e-mail address eke podi varaddak wela mage athin. eka eyakata call karaka had gnna puluwan weida 😓

  • @ruthflora7297
    @ruthflora7297 ปีที่แล้ว

    2021 hnde registered wela innawa
    Mata widyapeeta awa nm yanna beri da ? Hnde eken ayn wela

  • @pasindurupasinghe1agri
    @pasindurupasinghe1agri 2 ปีที่แล้ว

    Aiyaa dn agri school gazzet karala thiyenawaa HND walat wada eka hodaid naththam Hnd hodau d

  • @lahirusampath8714
    @lahirusampath8714 ปีที่แล้ว

    Hnd register wela eka e welawe karaganna bari unoth apahu hnd apply karanna barida..

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 2 ปีที่แล้ว

    E kiyanne thawa dawas 60k thiyanwa ne. Kohomada registration cancle karanne

  • @chamodirankothge2294
    @chamodirankothge2294 2 ปีที่แล้ว

    SLIATE eke hnd English ekta register wnna awda

  • @nipunisandeepa595
    @nipunisandeepa595 ปีที่แล้ว +1

    අයියෙ මං 2021 a/l කලේ... මං campus apply කලා. ඒත් cutoff වලින් not selected ආවෙ...
    දැන් මං HND register වෙලා, පස්සෙ කැම්පස් යන්න බෝට්ටුවක් ආවොත් ඒකට register වෙන්න පුලුවන්ද?
    HND registration cancel කරන්න පුලුවන්ද?
    එකම අවුරුද්දෙ result එකෙන් තමයි මං මේ දෙකටම apply කරන්නෙ...එතකොට මට අර දින 60 කතාව බලපානවද?

    • @hansika9078
      @hansika9078 ปีที่แล้ว

      Thama 2021Al liapu ayata HND gazette awe na neda?

    • @nipunisandeepa595
      @nipunisandeepa595 ปีที่แล้ว

      @@hansika9078 thama naa

    • @sachii6141
      @sachii6141 ปีที่แล้ว

      Application dala ayeth api kamathi nm ne register venn puluvn

  • @shashinisamarasinghe7120
    @shashinisamarasinghe7120 ปีที่แล้ว

    බාහිර උපාධි වලට ලියාපදිංචි අයට HND ඇප්ලයි කරන්න බැරිද සර්

  • @shayanihiranya4771
    @shayanihiranya4771 2 ปีที่แล้ว

    HND awithd aiye? 🙄Ane dngnne kohomada? Kuruhari kiyannako🥺🥺

  • @DHJ2001
    @DHJ2001 10 หลายเดือนก่อน +1

    Ayye mek තාමත් වලංගු ද.අනේ අනිවාරෙන් මේකට රිප්ලයි එකක් ඕන.

  • @fathimamysara2561
    @fathimamysara2561 6 หลายเดือนก่อน

    2024 auruddata hnd registration awithda? Mama 2023 a/l kale.

  • @shaneeshamadu6922
    @shaneeshamadu6922 2 ปีที่แล้ว +1

    අයියේ මම 2020 2nd shy කරේ..මම HNDA apply කරේ 2019 රිසාල්ට් වලින්...2020 රිසාල්ට් වලින් කැම්පස් ඇප්ලයි කරා..දැන් මම 2019 රිසාල්ට් එකෙන් මන් HNDA select wela..මට ඊගාව බෝට්ටුවෙන් කැම්පස් එකක් ආවොත් අයියේ අර දින හැටේ නීතිය මට අදාල වෙනවද...

    • @catanddoghome
      @catanddoghome 2 ปีที่แล้ว +1

      2019 results walin HND select nisa, 2021 result walin campus awoth 60days rule eka adalai

    • @shaneeshamadu6922
      @shaneeshamadu6922 2 ปีที่แล้ว

      @@catanddoghome thnk you 💥💥

  • @imaliudayangani9718
    @imaliudayangani9718 19 วันที่ผ่านมา

    Government degree ekk krpu kenekt HND english ek krnn berid awrudu 2 1/2 ekt

  • @suranidihara8576
    @suranidihara8576 2 ปีที่แล้ว

    Aiye estern camps eke thm registration ne ned ?

  • @ishadithilakshana7078
    @ishadithilakshana7078 ปีที่แล้ว +1

    අයියේ HND වලට select වුණොත් student loan එකට apply කරල තියෙන අයට loan එක ලැබෙන්නේ නැතිවෙයිද ?

    • @nimavc1215
      @nimavc1215 9 หลายเดือนก่อน

      awulk na

  • @rwkwickramarathna
    @rwkwickramarathna 2 วันที่ผ่านมา

    Aiye Pvt camps yana eka hodai neda HND yanawata wada

  • @user-oh6ds8qd9p
    @user-oh6ds8qd9p ปีที่แล้ว

    Ayye රජයෙ කැම්පස් එකක ඉන්න ගමන් HND එකෙ කොස් එකක් කරන්න බැරි ද

  • @nimeshafernando2021
    @nimeshafernando2021 ปีที่แล้ว

    Oya kiyanne sliate eke hnd eka witharane private Eva adala nh nee

  • @nipunbandara7006
    @nipunbandara7006 2 ปีที่แล้ว

    අයියේ campus boat වටයක් ආවේ මේ ලගදිනේ එකට මං online විතරක් register උනා. ඊට පස්සේ තමයි hnd වලින් ආවේ. මං දැම් hnd register උනොත් ugc එකේ online register උන එක නිසා බලපෑමක් තියෙනවද?

    • @thushlk2614
      @thushlk2614  2 ปีที่แล้ว

      ඔයා තෝරගන්නේ මොකද්ද මල්ලි...HNd ද ? නැත්නම් කැම්පස් ද ?

    • @nipunbandara7006
      @nipunbandara7006 2 ปีที่แล้ว

      @@thushlk2614 mn hnd register un. Campus boat wt aye mt enne ndd ?

  • @anushkarathnayaka6660
    @anushkarathnayaka6660 3 หลายเดือนก่อน

    HNDE karalath wedak une ne.puluwannam job aekak hoya ganda advice aekak denna

  • @sankanimohotti5463
    @sankanimohotti5463 2 ปีที่แล้ว

    Hnd register wala pita rata ynna wala giyoth ganak gewanna wanwd hnd akeata

  • @kalmidisani2887
    @kalmidisani2887 ปีที่แล้ว

    Aiye 2021 a/l liyapu ayata gazette wenne kawdd

  • @sc2344
    @sc2344 2 ปีที่แล้ว

    NDt registration video ekak dnnako🥲🙁

  • @renforce712
    @renforce712 2 ปีที่แล้ว

    අයියා මේ මාසෙ 28 HNDE register වෙන්න ඇවිත් තියනවා...රෙජිස්ටර් වෙලා පස්සෙ කැම්පස් බෝට්ටුවක්වත් ආවොත් රෙජිස්ට්‍රේසන් කැන්සල් කරලා කැම්පස් දාන්න පුලුවන් වෙයිද අනෙ කියන්නකො පුලුවන් ඉක්මන්ට 🥲

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 2 ปีที่แล้ว +1

      Register wewna kiyanne interview walata gihilla ethanin select wena eka ne. Nattan interview walata enna kiyala gedaraya liyuma ena eka newei neda

  • @binuridissanayake4060
    @binuridissanayake4060 2 ปีที่แล้ว +2

    අයියේ මම open university BSC degree රෙජිස්ටර් වෙලා ඉන්නෙ.. මට අද HNDE Civil ආවා.. මං ආසයි civil engineering වලට.. දැන් HND ගැන කියන කතා එක්ක පොඩි බයකුත් තියෙනව අයියෙ.. මොනා කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ

  • @saranganadee9944
    @saranganadee9944 11 หลายเดือนก่อน

    Ugc registration eka krla....hnd registration eka krnna brida?

  • @anewtune9976
    @anewtune9976 ปีที่แล้ว

    aiye HND and bachelor degree kiyanne dekakda me deken hoda mokkda

  • @senuradinulanka7016
    @senuradinulanka7016 11 หลายเดือนก่อน

    Hnd register una center ek maru krgnn bida aiye? Apile ekk dalawth

  • @wishmihirunika2963
    @wishmihirunika2963 2 ปีที่แล้ว

    අයියෙ මන් බාහිර උපාධි කරනව ජපුරෙ.. මන් HNDIT වලට සිලෙක්ට් වෙලා... මන් සකන්ඩ් shy එකේ රිසල්ට්ස් වලින් තමා දෙකටම දැම්මෙ.. HND ekata 30 wenida register වෙන්න ඕනී.. අනේ ඊටකලින් කියන්නකෝ මට ඒ දෙකම කලා කියලා ප්‍රශ්නයක් වෙන්නෑ නේද

    • @nilmuthu4902
      @nilmuthu4902 2 ปีที่แล้ว

      Oyt kohe ekatada register wenna awe...

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 2 ปีที่แล้ว

      Register wenwa kiyanne interview walata walata gihilla select wena eka neda. Nattan interview ekata enna kiyala gedarata liyuma ena eka newwi ne

  • @holidayfoodiekitchen
    @holidayfoodiekitchen 2 ปีที่แล้ว +2

    ♥️ thank you aiyee mehema vistra apit kiylaa denwata, mn HNDE Select wela inee. 1st bottu watayen awee na mata, 2nd bottu watayen awot, HND eke register welanm mn mkd krne?

    • @meedumdarshana1591
      @meedumdarshana1591 2 ปีที่แล้ว +1

      Matath oya prasnema thama🤔

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 2 ปีที่แล้ว

      Register wenwa kiyanne interview walara gihilla ethanin select unama ne. Nattan interview walata enna kiyaka liyumak awata e register wenwa kiyana eka newei neda

    • @maleeshashashini4137
      @maleeshashashini4137 2 ปีที่แล้ว

      @@vimukthimanodya7954 e liyume interviw katawak tibbe nane . HNDE civil

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 2 ปีที่แล้ว

      @@maleeshashashini4137 tibba

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 2 ปีที่แล้ว

      @@maleeshashashini4137 register wenawa kiyanne api ehetta yanna oni neda. Nattan liyuma awata register wenne na ne

  • @lakshikanimashi9526
    @lakshikanimashi9526 ปีที่แล้ว

    Aiye ugc eke rejecter wela inna kenk ta mekata yanna puluwan da.

  • @nirmanisasikala1628
    @nirmanisasikala1628 2 ปีที่แล้ว

    Aiye mn dn HND karanna wela awuruddak wenawa mata vidiya pita apply karanna berida dn

  • @dinudevindi4414
    @dinudevindi4414 2 ปีที่แล้ว +1

    අයියේ HND ආවේ කැන්ඩි වලට interview...ඒක ගාල්ලට හදාගන්න පුලුවන්ද,,,,,,,,,, interview එක විතරක් උනත් කමක් නෑ..ඒම පුලුවන් වෙයිද

    • @thushlk2614
      @thushlk2614  2 ปีที่แล้ว +1

      ඉඩක් තිබ්බොත් හදාගන්න පුලුවන් වෙයි නංගි ...එයාලට කතාකරන්න ...හදාගන්න පුලුවන් ඕකනම්❤

    • @dinudevindi4414
      @dinudevindi4414 2 ปีที่แล้ว +1

      @@thushlk2614 thank you so much aiyaa ❤️🥰