do you know how to worship buddha at home. it was easy and it will give you clear success in life. fallow these simple steps and get the fortune of life you are searching for life. Can we put Buddha statue at home How do you pray Lord Buddha at home Which Buddha statue is good for home What God do Buddhist worship නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home budda teaching how to place budda statue at home what is the best place for budda can we put budda statue in bed room how to worship budda in real way
වීඩියෝ එක සත්තකින්ම ගොඩක් වැදගත් ගොඩක් පින් සිද්ධ වෙනවා මේක මම මං ඇතුළු ගොඩක් අයට මේක ලොකු දැනුමක් ලබා ගත්තයි කියලා මං හිතනවා ගොඩාක් පින් සිද්ධ වෙනවා ඒක
හැමෝම කියද්දි බුදු පහනට දිශාවක් තියෙනවා කියලා ඔබ පමනඉ එය එසේ නොවේ කිව්වෙ. මේවා මිත්‍යා ව්ශ්වාස😊ඔබට ස්තූති🙏
ඇත්තෙන්ම අන්ධ භක්තියෙන් නිදහස් වෙන්න හොඳ වීඩියෝ එකක්.බොහොමත්ම ස්තූතියි
මේ සියල්ල එ් අාකාරයෙන් කල පසු ජීවිතේ බොහෝ වෙනස් විය۔ එහි හොද ප්‍රථිපල අත්විදිමින් සිටිමි۔ සාදු සාදු
Thank you .
Budu saranai
Obatath budusaranai
වෙනත් බණක් අහන ගමන් හිතුනා මන් බුදු පහන හරියටම තියන්න ඕන විදිහ දැන ගන්න ඕන කියලා. එහෙම හිතනකොට ටිකක් පල්ළහට වෙන්න මේ වීඩීයෝ එක තියනවා. 🙏🙏🙏
නොදත් කරුනු බොහොමයක් දැන ගත්තා. ඔබටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි. තෙරුවන් සරණයි 🙏
හරිම පැහැදිළියි . ඔබතුමාට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා !!!
බුදුපහනින් මුදල් වත් වාසනාව වත් ලැබෙන්නෙ නෑ. ඒව ලැබෙනව කීමම බුදුදහමට විරුද්ධයි. ලැබෙන්නෙ හිතේ සතුට සැනසීම තමයි. ඒක ගොඩක් වටිනව.
Aka nam aththa..
සාදු සාදු සාදු ගොඩක් පීං දැනුවත්.කලාට.සම්මා.සම්බුදු.සරනයි
මේ විඩියෝ එක ගොඩක් වැදගත් ඔබට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදුන් වැදීමට සැදැහැවත් බව තිබෙන වෙිලාව යයි කීම ඔබතුමාට පින්සිදු වෙිවා තෙරැවන් සරනයි
අපි අතරමං වෙලා සිටි ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා.ගොඩක් පිං.තවත් මෙවැනි දේ කරන්නට ධෛර්යය ලැබේවා.දිර්ගායූ වෙවා
සත්‍ය පහදාදීම ම පුතුනි ඔබට නිවන් පසක් කර ගැනිමට හේතු වාසනා වේවා තෙරුවණ් සරණයි
දැනුවත්. කීරිම. බෝහෝ. ස්තූතියි.. ඔබතූමාට. නිදුක් නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🏻
පුතේ පුතාට තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු 🙏
සසර මග දිනන්නට මේ කුසල් ලැබේවා පුතේ .❤
ඇත්තටම හරීම වැදගත් කරුනු ටිකක් කිව්වෙ. මං හරි අසරන වෙලා හිටියෙ මේ දිශාව වගේම වේලාව ගැන. මට අද හරිම සැනසීමයි.ඔබට ගොඩාක් පිං මේ වීඩියෝව පල කලට. තෙරුවන් සරනයි ඔබ සැම දෙනටම.🌷🌷🌷❤️
පැහැදිලිකලාට ගොඩක් පිං
බෞද්ධයෝ වූවත් බුදුන් වෙනුවෙන් පහණ තියන ආකාරය මේ තරම් පැහැදිලිව කරුණු දැනගත්තේ අද. ඔබට ගොඩක් ස්තූතියි. වැදගත් වීඩීයෝ එකක්.
very v aluble pin
6506
@@gunasenahewavissa8403 y.
..
M..
.
.
@@gunasenahewavissa8403 උ
ජ්
ඇත්තටම ගොඩාක් අය කියනවා හවස 6 පැන්න්ම පහන තියන්නේ යක්කුන්ටලු මම අද තමයි ඇත්ත කතාව දන්නෙ අනේ ගොඩාක් පිං මෙි ගැන පහදා දුන්නට
ඇත්තයි...සත්තයි....ඔබ තුමාට ඉස්තුතියි ...බුදුසරණ යි.
තෙරැවන් සරනයි අද ට ඔබින වටිනා අවවාද අනුසාසනා වක්
Ada Tamai hithata sahanayak. Danune💐💐💐 budu saranai
මම බුදු පහන තියන ආකාරය ඔබ තුමා කියන පරිදි වාගේමයි.එනිසා දැන් පෙරටත් වඩා හොඳ භක්තියකින් මට මේ දේවල් කරන්න හිතෙනවා .ඔබතුමාට ගොඩක් පින් .බුදු සරණයි!!!
වැදගත් වීඩියෝවක් තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි.වටිනා.අදහසට.බෝ.පිං.නොදන්න.දේ.දැනගත්තා.
බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩාක් පිං මට අවශ්‍ය සියලුම දේ දැන ගත්තා
තෙරැවන් සරණය්
ඔබ තුමන් ට
M
Attatama nodanna deyak kiyala dunna oba tumata godaak pin saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
sthuti obata.
බොහොම පිං ඔබට... 🌹🙏🙏
නිදුක් නීරෝගී සුව ලැබේවා!🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
Theruwan saranai obata.godak dewal gena Danuwath wuna. Godak pin
ගොඩක් පින් තෙරුවන් සරණයි🙏🙏🙏
බුදුසරණයි
ගොඩක් පින් දැනූවත් කළා ට
Harima watina video ekak 🙏
Aniwarenma watina video ekak oyata godak pin budu saranai
Pahadili kereema godaak vatinavaa oba thumata tharuvan saranai dergayusa labeevaa sadu sadu sadu 🌹
ස්තූතියි ඔබට
Aththatama godak watinawa.. sadu sadu sadu....
ගොඩාක් වටින අදහ්ස්....ගොඩාක්..පින්
mama dana gannama heteya deyake godake pin
පුතට ගොඩාක් පින් මෙවැනි උපදෙසක් ලැබිමත් බාග්‍යයක් පුතුට තෙරුවන් සරනත් දෙවි රැකවරනයත් සැමදා සැමවිටම ලැබෙවායි මගෙ පැතුම
බොහෝ ම ස්තූතියි විස්තර කර දුන්නාට
ඔබට ගොඩාක් පින් ...මේ..vedeo එක demmata...teruwan සරණයි ..
Me gauthama budu sasunema nivan dakinna labeva sadu sadu sadu theruvan saranai
බොහොම පින් . බුදු සරණයි දෙවි පිහිටයි!
ApitA. Budukutiyak nanee
ඔබතුමා ට ගොඩක් පිං.සම්මා සම්බූදූ සරණයි.තෙරුවන් සරණයි.
Bohoma Hoda video ekak.
Budu saranai
ගොඩාක් පිං ඔබට.බුදු සරණයි
Godak pin danuwath kalata
හරිම වැදගත් විඩියෝ එකක්. එක එක්කෙනා එක විදියට බොරු කියනවා. නමුත් ඔබහරියට හරි. මම ඉන්නේ රටක අපිට ලංකාවෙ විදියට වදින්න බෑ ඉතින් මට පුලුවන් විදියට මම බුදුන්ට වදිලවා. අපි බුදුන් වදින්නෙ කාටවත් නොපනෙන තැනක මෙ රටේ නිතිය වැඩියි.
ගොඩාක් පින් 🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩාක් පින් වැදගත් දෙයක් ගෙන ආවාට,
දිෂාවල් ගැන කියලා ජොතිර්වේදියෝ අපේඔඑව අවුල් කරනවා ඔබට ගොඩක් ස්තුතියි !
හරිම වැදගත් පුතේ...තෙරුවන් සරණයි ඔයාට ..
Bohoma pin obata theruwan saranai
ගොඩක් වටින videos ekak...ගොඩ්ක් පින් ඔයාට අයියා.. බුදුසරණයි
ගොඩක් පින් දැනුවත් කරාට🙏🙏🙏
ඔවිි ගොඩක් වැදගත් ඔබට බුදුසරණයි
නොදැන සිටි වැදගත් කරුනු ටිකක් කියා දුන්නේ ගොඩක් පිං තෙරුවන් සරණයි .
Budusaranai
Sadu sadu sadu harems pahadeli❤
Theruwan saranai apiwa danuwath karata mee gana
හිත නිවෙන වැඩ සටහන් තෙරුවන් සරණයි
අනන්ත බුදුගුණයෙන් යුක්ත වූ ඒ අමා මෑනී බුදු පියානන් වහන්සේට සද්දාවෙන් ග්ව්රරවයෙන් පිරිසිදුව යමක් පූජාකරයි නම් මෙලොව පරළොව දෙකටම වැඩදායක වන්නේය.
Godak pin kiyala dunnata budu saranai
Oba tumata ගොඩක් pin.
Godak watina upades tikak...godak pin...Budu Saranao🙏🙏
බොහොම හොදයි
තෙරුවන් සරණයි
Danuwath kalata pin.
Pin sidu weewa!!!theruwan saranai!!!🙏🙏🙏
do you know how to worship buddha at home. it was easy and it will give you clear success in life. fallow these simple steps and get the fortune of life you are searching for life.
Can we put Buddha statue at home
How do you pray Lord Buddha at home
Which Buddha statue is good for home
What God do Buddhist worship
නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home
budda teaching
how to place budda statue at home
what is the best place for budda
can we put budda statue in bed room
how to worship budda in real way
Parissamin inna budu saranai
හරිම වටිනවා
Obe thumate godak pin theruwan sarenai.
ඔබට බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
ඔබට ගොඩාක් පින් 🙏🙏🙏🙏
Ane aththatama godak pin mewwage video ekak dammata
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහෝම පිං..🙏
Math meka loku prashnayak una disawak thiyanawa kiyala samahark hamuduruwaru kiyanawa.den thamai aeka tharum gathrhe .godak pin wadagath video aekak obata tharuwan saranai..🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමයක් පින්
සාදු සාදු
..
. ඉතාමත් පැහැදිලි ... තෙරුවන් සරණයි
Sadu sadu sadu sadu oba samatama budu saranai niduk nirogi suwaya labewa apala duruwewa
Budusarani🙏🙏
බුදු සරණයි මගේ පුතේ ඔයා ගේ ජිවිත
බුදුසරණයි ,ගොඩාක් පින් අයියේ🙏🙏
බොහොම පින්.තෙරුවන් සරනයි .
🙏🙏🙏 සාදු සාදු සාදු ! ඉතා වැදගත්.
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌹🌹🌹🌹බුදු සරණයි 🙏🙏🙏
බොහොම පින්
ගොඩාක් පින්
බුදු සරනයි😊
බුද්ධ පූජාව දවසට දෙවතාවක් තියන්න අවශ්‍යයි නේද මහත්මයා.....නැත්නම් දවසටම එක වතාවක් තැබීම පවක් ද...ඔබගේ මේ වීඩියෝව ඇත්තටම ඉතා වටිනවා. මගේ නිවසේ උත්තරීතර බුදුන් වහන්සේ වැඩ ඉන්නෙ ඔබතුමා පැවසූ ආකාරයටමයි...නමුත් ගැටලුව බුද්ධ පූජාව පිලිබඳයි...මා හට පිලිතුරක් ලබා දෙන්න ඔබතුමාට ගොඩක් පින්
නෑ දවසට දෙවතාවක් අනිවාර්යයෙන් තියන්න ඕන නෑ තමන්ට එක වතාවද පුලුවන් එහෙම කරන්න. එවගේම හැමදාම බැරි උනත් ඒකෙත් කිසි ගැටලුවක් නෑ. පුලුවන් හැම දිනකම පුලුවන් හැම අවස්තාවකම තිබ්බට කිසිම ගැටලුවක් නෑ. බුද්ද පූජාව තැබීම නඩුවක් කරල සමහර අය කියන දේට රැවටෙන්න ගියොත් අපිට පිනක් කර ගන්න බෑ. ඒ නිසා සුදුසු දේ සුදුසු අයුරු පූජා කරන්න. තෙරුවන් සරනයි
Theruwan saranai
බුදු සරනයි 🙏🙏🙏🙏🙏
ගොඩක් පින්
ඔබට පින්
හරි යටම දැන ගත්තා පිං
Budu saranay
ඔබ තුමාට ගොඩක් පිං මේ දැනුවත් කිරීමට.උදෑසන දානය පූජා කරන්නේ නම් ඒ සඳහා නියමිත වේලාවක් තිබේද ?දහවල් දානය පූජා කිරීමට බැරි නිසා උදය පූජා කිරීම සුදුසු ද?