Friend, after watching these videos of yours, I also planted around 400 of chili trees. I am now earning extra income from it while doing my higher studies. Thanks for your video series. Upload videos of your other crops also like this. Keep doing this.❤
Hello Mally, appreciate your efforts to dedicate out people, younger crowd. Can I have your mobile number or email address to contact you . Sajith from Melbourne
මෙච්චර කල් මිරිස් වගාව ගැන හෙව්වත් මේ වගේ සර්ව සම්පුර්ණ වීඩියෝ ලැබුනේ නැහැ . ඔයා මේ කරන දේ නිසා මට මාරම ගැම්මක් විශ්වාසයක් ආවා . දැන් මම ඉඩම හදනවා මිරිස් වගාවට. ඔයා මාරම ශක්තියක් . තෙරුවන් සරණයි සහෝදරයා ... ජයම වේවා
මම උත්සහා කරන්නෙ වගාව ගැන කිසිම අදහසක් නැති කෙනක්ට වගාව අරම්භකරන්න උදව්වක් සහා ශක්තිය වෙන්න.මොකද ගොඩක් ගොවියෝ කැමති නෑ වගාව ගැන කියල දෙන්න සහා වගාව බලන්න එනවට.ඔබතුමට බොහොම ස්තූති ඔබගේ අදහස දැක්වීමට ❤️🔥
හැමදාම ඉන්නවා ඔබ සමග. මගේ මිරිස් වගාවේ ගුරුතුමා ඔබ කියලා කියන දවස වැඩි ඈතක නැහැ ...@@biotv1001
aniwaren digatama karagena yamu ayirr❤
සුපිරිම සුපිරි❤❤❤👍👍👍
Godak hodai malli etatama watina video Ekak
Thank you akka 💗
පැල අතර,පේලි අතර දුර ප්‍රමාණය කිවුවෙ නැහැනෙ
නියමයි අයියෙ
short and sweet ❤ highly appreciate 😊
Thank you very much for your comment 😍
@@biotv1001 I would like to contact you .. can u give me a contact number
@@biotv1001 මහත්මයා මට ඔබ තුමා සම්බන්ධ කරගන්න අවස්ත්වක් දෙන්න පුලුවන්ද.. ලොකු උදව්වක්..
ගොඩක් වැදගත් වැඩසටහනක් .❤❤❤.සෑම දෙයක්ම සාර්ථක වේවා
බොහොම ස්තූති
Sahooo maru
🤛
Pala ganna koheda thiyenne
Pala koheda thiyenne
math pala thwan dala adata dina 17 thati wala pora danna onada e monawada?
හදාගත්තු කාබනික දියර පොහොර දාන්න.ඇල්බට් සොලිවුශ ඉසින්නත් පුලුවන් ඕනිනම්
Well done my brow ❤
Big up
සුපිරි මාරම වැදගත්
මචන් උබ මාරම මෝටිවේශන් එකක් අපේ කොල්ලන්ට
අඩො ඒක adhareyi brother ❤️🔥
Friend, after watching these videos of yours, I also planted around 400 of chili trees. I am now earning extra income from it while doing my higher studies. Thanks for your video series. Upload videos of your other crops also like this. Keep doing this.❤
It's very nice to hear that.Thank you very much my friend.good luck.
@biotv1001 ❤
A2z kiyala denava thanks ayiye❤
Thanks 😍💪
Alli 2kata pala kochchara yayida
@@vikumdinujaya1933 alliyak kiuwama diga kochcharak wageda.පැල දෙකක් අතර පරතරේ අඩි එකහමාරක් අරග්න පාත්තියක පලල අඩි තුනක් දාල පොඩ්ඩක් මැනල බලන්න එතකොට අදහසක් ගන්න පුලුවන් වේවි
@@biotv1001 akkara bagayak 3ta beduvama eken 1 thama alliyak kiyanne akkareta alli 6yi
@@biotv1001 ayiye ayiyava venamaa contact karaganna vidihak nadda
mema prabedaye beeja hoyaganne kohenda
සාමාන්‍ය බීජ වෙලදපොලේ ගන්න තියනව
@@biotv1001 mich hy 1 prabedaya hevva godak kadavala ganna naha
Mage grow bag wala dapu pala tikath thawan thati ganatamai hadila thiyenne dan 28 wenawa wayasa. thama wardanaya adui. kalaya wadi nokara danma hitawannam neda
Ow ow dan hadanna thiyan inna epa
Thank u bro 🎉
Welcome 😊
Me warge miris pala ganna puluwan da
palanam naa.
Mule sita palweno kola deka pas walata yata unata kamak nadda
ඒකනම් කරන එක අවදානම් .මුල් පද්දතිය විතරක් පස් වලට යට වෙන්න හදන්න උත්සහා කරන්න.කද යට නොවෙන විදිහට
@@biotv1001මහත්මයා මේවා අලෙවි කරගැනීමේ ගැටලු අැතිවේවිද
Malli mam ada tamai oyage video dekke mata dena ganna puluwanda oya krametama nai miris wagawa karanna puluwanda
නයිමිරිස් අක්කෙ පැලේගානෙ වතුර වටෙන විදිහට බට ලයින් දාල කරන අය ඉන්නව.නයිමිරිස් පැලේට හිරු එලිය සෘජුවම වැටිනාම එයා දවල් කාලෙට මැලමෙලා වගේ තියෙන්නෙ.බටලයි දාල කරද්දි අඩු ඇති සමහර විට නිතර වතුර දාන්න පුලුවන් නිසා.පොඩ්ඩක් හදනවනම් ඔයා try කරල බලන්න.ලොකු ප්‍රමානයක් හදනවන්ම් හරියටම දැනුවත් වෙලා කරන එක තමා හොද.try කරල බලන්න .මාත් නයිමිරිස් හදනව try කර කර බලනව එක එක් ක්‍රම.💗
Aiya maga miris pal walata den masa 1marak vitara ati pala tawama podie at mal pipanna pohottu avit tiyanwa ai e
දැන් මල් එන්න පටන්ගන්න කාලේ තමා..
පැල පොඩියිනේ ඇයි ඒ
Miris pala ganna thank kiyann
Oya koheda
Contact number ekak denna puluwan da brother
ඉක්මනට අය්යේ අනිත් වීඩියෝ ටික දාන්න කො
Hri malli
Akkara bageta miris eta kochchara yanawada🤔
හයිඩෙන්සිටි කරන අය අක්කර බාගෙට පැල 12000 -13000 wage danawa.අපිට 10g වලින් තනි පල 1000 ක් වගේ ගන්න පුලුවන්.ඔය හදන වලවල් ගාන කැල් කරල බලාගත්තනම් ඇට ග්රැම් ප්‍රමානය කැල් කරගන්න පහසුවෙවි .
Mama thawanak damma pala hitawanne thani palayakda dekakda
එක වලක 2ක් හිටවන්න
❤👍
❤
Pela deka athara dura kochcharak onida
අඩි එකහමාරක්
තවාන් තැටියෙන් ගලවන විට පැල වල වයස කීයද ?
දින 25යි
Mage thawani oyage ekai ekata demme man hitwanne ada oya video dala athi kiyala hithuna epara beluwe
Ehemdaa
Miris wagavat hevana thibboth prshnyak veyd,loku gas thiyen nisa avva hodtm enne naa
Aswanna adu wenwa brother
Grow bag වල පැල හිටවලා නඩත්තු කරනවනම් වගා මාද්‍ය හදා ගන්න ඕනේ කොහොමද? පස්,කොම්පෝස්ට්, කර දහයියා යොදන අනුපාතය කොහොමද
මතුපිට පස්:ගොම හෝ කුකුල් පොහොර :වැලි :කරදහයියා. 2:2:1:1 රජයේ නිර්දේශය.බදුන්ගත වගාවට පොහොර දැමීම ගැන වීඩියෝ එකක් කරන්නම්.
@@biotv1001 බොහොම ස්තුතියි 🙏
Aiya oyage number 1k awanna puluwanda
0752478103 whatsapp කරන්න.
ඔයාගේ වීඩියෝ එක දැකලා අපිත් පැල තවන් කළා... තව ටික දවසකින් ඒවත් හිටව ගන්න පුළුවන්..... ඔයාගේ වීඩියෝ එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ.... ඊළඟට කරන්න ඕන මොනාද කියල දැනගන්න...බොහොම ස්තූතියි තෙරුවන් සරණයි....❤❤❤
බොහොම ස්තුතී 😍
Machn ජිවහනුහරණය සම්බන්ධ video eke one
පාත්ති ජීවානුහරනයද
MICH HY 01 මිරිස් ඇට ගන්න තියනවද
අය්යේ ඉක්මනට අනිත් වීඩියෝ ටික දාන්න එනකම් බලන් ඉන්නේ .👍
හරි brother 💪
Patthiya usata danna oneda.
අගල් 6ක් 8ක් ගන්න උස
Thanks 👍
update ekak ona
පැල දෙක අතර පරතරය අඩි 2?
අඩි 1.5ක් .2ක් පුලුවන් නම් හොදයි
Mula idamma balana man
☺💪
අය්යෙ ඉර එලිය කොහොමද මිරිස් වලට ඕන ❤️
තද හිරු එලිය ඕනි.හෙවනෙ තිබ්බොත් පලදාව අඩුයි.සෘජුව හිරුඑලිය වැටෙන ඕනි ගහට
කෘමි විකර්ශක මොනවාද .ඒ ගැනත් video එකක් කරන්න .
හරි විඩියෝ එකක් කරමු 💥
පිටිමකුනගෙන් ආරක්ෂා කරගන්න මොකක්ද කරන්න පුළුවන්
රසායනිකත් වික්ර්ශක කඩෙන් ගන්නත් පුලුවන්.නැත්තන් ලූනු සුදුලුනු දුම්කොල නැටි නිස්සාරකය එහෙම ගැහුවම පිටි
මකුන නම් අඩුඅරගන්න පුලුවන්
මටත් පැල ඕනි.ඔයා ගාව තියෙනවද?කොහෙද ඔයා?
පැලනම් විකුනන්නෙ නෑ.ඔයලට බීජ විකුනන කඩ වලින් පැකට් ගන්න පුලුවන් .
🩵
Meka nadaththuwath Danna video
Meres palayaka yana sudi sata mokadda.mama vetarada dakke
මිරිස් පාලයක යන සුදු සතා මොකාද.මම විතරද දැක්කෙ 😁☺
අහින්සක චුටි කෘමියෙක්නෙ අනේ ඌ ඉතින් හිටපුදෙන් පවු නෙ.මාත් දැකෙ පස්සෙ එයාව.පිටි මකුනෙක් වගේ නිකන්
මම ඇට දාලා.දැන් පැල ඇවිත් තියෙන්නේ සමන්යේන් පැල හිටවන්න කොච්කර දවසක් ඉන්න ඔනිද...
එහෙම්ද.දවස් 21න් පස්සෙ හිටවන්න.30ට වඩා තියන්න එප
අනේ මට වතුර දාන විදිය තේරුනේ නෑනේ.ඔයා අතින්ද දාන්නේ වතුර.මෝටරෙන් දැම්මොත් පාත්ති හදලා වතුර පාරට සරු අඩු වෙයිද
පැලේ ගානෙ දන්නත් පුලුවන්.මෝටරෙන් කානු දිගේ වතුර එවල එකෙන් අරන් දාන්න .කෙලින්ම පාත්තියට වතුර එව්වොත් පැල සෝදාපාලු වෙනවනෙ.
@@biotv1001 අන්න ඒක තමයි තේරෙන්නේ නැත්තේ හදාගන්න විදිය.එතකොට කානුවෙන් අතින් අරන් දානවද.ඔයා සබ් කලා ගොඩක් පින්.
Hello Mally, appreciate your efforts to dedicate out people, younger crowd. Can I have your mobile number or email address to contact you . Sajith from Melbourne
❤
ග්රො බෑග් වලින් පැල ගලවන විට පැලවලට වයස කීයද ?
දින 25