කල් තියා ගන්නත් රට ගෙනියන්නත් හදන කෙළවල්ලා මාළු ඇඹුල් තියල් 🐟
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- @Supercooking8319 sri lankan channel
ඇඹරැල්ලා චට්නිය හදන video link එක
• ඇඹරැල්ලා චට්නිය 😋😋#eas...
මාළු ඇඹුල් තියල්,ඇඹුල් තියල්,මාලු ඇඹුල් තියල්,මාළු ඇඹුල්,දකුණේ මාළු ඇඹුල් තියල්,මාළු ඇබුල් තියල්,මාළු ඇඹූල් තියල්,මාළු ඇඹුල් තියල් හදන විදිහ,සාම්ප්‍රදායික මාළු ඇඹුල් තියල්,දකුණේ මාළු ඇඹුල් තියල් සාම්ප්‍රදායික ක්‍රමය,Ape දකුණේ මාලු ඇඹුල් තියල්,මාලු ඇඹුල් තියල් හදන,අපේ, හැටි,සාම්ප්‍රදායික මාලු ඇඹුල් තියල්,තියාගෙන කෑමට ගන්න පුළුවන් හරිවිදිහට හදන මාළු ඇඹුල් තියල්,අපේ අම්මා දකුණේ ක්‍රමයට හදන මාළු ඇඹුල්,මාළු,දකුනේ විදිහට ඇබුල් තියල් හදමු,මාළු කරි,මාලු ඇඹුල්තියල්,#cooking #srilankan #homemade#apeamma#traditional#spicy #food #fish#fishcurry #දේශීය #ඇඹුල්තියල්#මාළු#tastyfood #tastyrecipes
බොහෝම ස්තුතියි. තෙරුවන් සරණ ස්වීඩනයෙ සිට පතමි.
කටට කෙලත් උනනවා..මරු
ගොඩක් වැදගත් 😊
Thanks for the recipe ❤
බොහොම වැදගත් හදල බලන්න ඕන ♥️
රස පාටයි
කිරිබත් සමග මරු 😋😋😋
😋😋😋 අම්මෝ නියමයි✌️
wow කෙළවල්ලා
නියමයි👌
Niyamai❤
Wow 🎉🎉
අපේම කෑමක්🎉
නියමයි ❤
Good
ගොඩක් ස්තූතියි.
👍👍👍👍
Superb 😊
😊😊
Good job
niyamai ❤❤
👍👍
🎉🎉🎉
❤❤🤗
Thanks
ගොඩක් ස්තුතියි 🙏 දිගටම අපිත් එක්ක රැදී සිටින්න..විවිධ ආකාරයෙන් රස පෙලක්ම අපෙගේ Channel එක හරහා දැනටමත් ඔබ වෙත රැගෙන විත් තිබෙනවා ....❤️ ස්තුතියි ඔබට 🙏
Yummy
❤❤❤❤
❤️❤️💪💪
Miusik eken terenne na ane
🎉🎉🎉🎉🎉🎉
👍👍
Yummy 😋
🤩
❤❤❤
😋😋😋
😮😮😮😮😮
පිට රට ගෙනියන්න ත් හොදයි නේද....
ඔව් මම හැදුවෙ යන කෙනෙක් ට ගෙනියන්න...කල් තියා ගන්න නිසා...මම කියලා තියන විදිහට හදන්න...මිරිස් තුන පහ දාන්න එපා....නිවෙනකල් ඉදලා පැක් කරන්න ඕනේ....සම්පුර්ණයෙන් ම නිවෙන්න ඕනේ.....පැක් කරන්න..vacum pack කරනවානම් තමා ගොඩක් හොද.....🌹 ස්තූති......
Thank you very much 🙏
🎉🎉🎉🎉🎉🎉
මාලු ක්‍රිලෝ එකාහමාරට ගම්බිරිස් පුමානය කියන්නේ නැහැනේ කොපමන ප්‍රමානයක් ගන්නවාද ගෑම් 50ක් 75ක්
ඔව් මාත් බලන් හිටියා ගම්මිරිස් ගැන කීවේ නැහැ
කොච්චර විස්තර කීවත් ලොකු අඩුපාඩුවක් තියෙනවා අවශ්‍යය ප්‍රමාණ හැම එකක්ම කියන්න ඕනෑ නොදන්නා අය බොහෝ දෙනෙක් මේ දේවල් බලනවා
මේකට ගොරකා පේස්ට් එක දැම්මනම් ලේසියි නේද..
ගොරකා 250 g ,රු 150 යි.....
ගොරකා පේස්ට් කඩෙන් ගත්තොත් 250g ,රු 260 යි....😢....Blender එකේ දාලා පේස්ට් එකක් විදිහට අඩු වියදමින් හදාගන තියෙන්නෙ ...😊මාළු 1.5 kg නිසා පේස්ට් කඩෙන් ගන්න එක බොරු වැඩක්.....😅
ගොඩක් වැදගත් 😊
Thanks for the recipe ❤
Niyamai❤
👍👍👍
👍👍
👍👍👍👍
Thanks
Niyamai❤
👍👍👍