වීර ඉරෝ පුතා | VIP - IRO Ft. Nishu
ฝัง
- เผยแพร่เมื่อ 24 ธ.ค. 2022
- මෙය හුදෙක් විනෝස්වාදය ඉක්මවූ වෙනස් මානයක රසවින්දනයකට ඔබව රැගෙන යාමට අපගේ අපරිමිත වෙහෙසින් නිමවූ නිර්මාණයකි.මේ සඳහා දායක වූ සියල්ලන්ට ස්තූතී ❤️
🔰 Follow us on 🔰
⭕ Facebook - / iroshanfb
⭕ Instagram - / iro_instar
⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2 - ตลก
ඔයා කරොත් ඉත්ං අතල්ම තමයි...😂
ජයවේවා සෙට් එකටම...❤
oya karath ehema thamai
asama gayakayek ithin hode😍
My fvt singer❤️😘🥺
හදවතේ ගායකයා😄❤️
මම උබේ ආසම දේ තමයි "කුණුහරපයක් වුණත් කලාත්මකව කියන එක " ඒ හින්ද අපෙ ලේත් පිරිසිදු වෙනවා🥰😘
සිතුම් පුතා නියමෙටම එයාගේ පාට් එක කරනවා.හරිම සතුටුයි.Wish you all the best.
V- වීර
I- ඉරෝ
P- පුතා
සුපිරියක් ඈ 🤩❤️
🙂
😃
Vip ගැම්මක් ඕයි🥰❤️😁
පොඩි එකාගෙ කට නම් මරු😂😂
ගම කෑවනෙ අන්තිමට😹💔
පෑව සෙනෙහෙ අමනාපේ නිසා..
මොදූ වෙලා තිබුනාට වඩා..
සිත සැනසුම් සාදනා..
ඔබේ හසරැල් මට වාසනා..
ආසම සින්දුවක්...ඔයා ලස්සනට කිව්වා ඉරෝ 😍😍😍😍😍
හය්යෝ සාන්ත..ඕක ඉරෝ නෙවෙය් කිව්වෙ..
@@kalharavlogs..9596 🤔☹️
"උඹ පොඩ්ඩක් සද්දෙට හිතපන්කො" අම්මෝ ඒක මරු ඉරෝ අයියේ😍❤️
අඩෝ දැන් වෙලාව 11.41.. අන්තිමේදි බලලා හිනාව නවත්තගන්න පට්ට ගේමක් දුන්නේ 🤣🤣 උබ නම් බ්‍රෑන්ඩ් එකක් ඉරෝ 🤣🤣 ආදරෙයි බොසා ❣️💙💜️🌚
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
බටස පින්නයො😂
අයියා මේ වගේ වීඩියො දානකොට හිතෙන්නෙ අයියත් දනුෂ්ගෙ Fan කෙනෙක් කියලා
දනුෂ්ගෙ ඇක්ෂනුත් ටික ටික එනවා 😁😁
තිරුච්චිට්‍රම්බලම් ෆිල්ම් එකේ කොටස් ටිකක් වගෙත් දැනුණා,ඒකෙන් තවත් ඔප්පු වුණා දනුෂ්ගෙම Fan කෙනෙක් කියලා ❤️❤️❤️
Good Luck අයියෙ 🥰❤️
සින්දු ටික පට්ට😊💥,මල්ටි ටැලන්ට් කොල්ලෙක් 👊💥😏👍
නියමයි අයියෙ වැඩේ...🤗😊❤️
කොල්ලා Handsome වෙලා...🤭
සින්දු ටිකනම් සෝක් වීර ඉරෝ පුතා ❤❤
උබට කවදත් අපි ආදෙරෙයි ඉරෝ ❤️❤️
සුපිරි වැඩක් ❤️🤝
කවුද යකෝ මුන් subscribe කරපන් කියලා🤨
ශ්‍රි ලංකන් දනූශ් වෙලා ඉවරයි සගෝ ඔයා ❤️🔥😎
සිංදුවනන් සුපිරි කොල්ලෝ❤️🔥
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
10:09 හදවතටම කියනවා ඒ ටික උබලා
ආදරෙයි iRO ❤️
ඔව්ව් 🥺🥺🥺
හැබැයි දෙන්නා හොදට ගැලපෙනවා ආ 😌❤️✌️
වීර ඉරෝ පුතා සුපිරියක් ❤️
"උඹ මගෙ එකහ් "
කෙල්ලේක් නැති එක තමා මගෙත් එකම දුර්වලතාවය
මොනා නැතත් සින්දු දෙක පට්ට ඈ ❤😁✊😂
මේ අවුරුද්දත තනිකඩව ගෙවමි 👍👍🙂😁😁😥
ගැම්මක් ඉරෝ අයියා මාර ක්‍රියේටිව් වීඩියෝ එක නම් කොලිටියත් සුපිරි යාලුවෝ සෙට් එකගෙත් ඇක්ටින් සුපිරි ගැම්මක් අයියා ♥️🔥♥️🔥♥️
@YHERTCV#shorts ඇයි නැත්තේ ♥️
@YHERTCV#shorts වොයිස් කරන්නෙත් ඔයාද,ඔරිජිනල් ක්‍රීයේටර්ද සබ් කලා ශෙයාපාරකුත් දාන්නම.වීඩියෝ හොදා
වැඩි කාලයක් යන්නත් කලින් උබ අපි ඔක්කෝගෙම හදවත් දිනා ගත්තා අයියේ. IRO කියන නම දැක්කත් ඒ දිහාට දුවන තරමට අපිට උබ ලං උනා. ඒ කොහොම උනත් හැමතිස්සෙම අපි බලන් ඉන්නෙ TH-cam වීඩියෝ එකක IRO කියන නමින් NOTIFYCATION එකක් NOTIFYCATION BAR එකේ තියෙනවට. ආදරෙයි ඉරෝ අයියේ 🖤💫😊
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
"
Adare
අන්තිම කෑල්ලයි සිංදු ටිකයි පට්ට බොසා 😅❤️
අඩෝ තනිකඩ අපි අන්තිමට අමුතුම ලෝකෙකට ගියා බන් 😂😂
ඒත් කනේ පාරෙන් අපි අපේ ලෝකෙටම ආයෙත් අවා 😂💔😂
දනුෂ්ගෙ film සීරියස් එකේම නම් ටික ගනී වගෙ vip බ්‍රෝ ගැම්මක් සගෝ
ඔතන ඉන්න එක අය්යෙක් නම් මං දන්නවා.එ අය්යත් එක්ක iro අය්යවත් එදා දැක්කා ටවුන් එකේදි 😊
ඉදිරි අනාගතේට සුභ පැතුම් අය්යල ටිකට 🌷
ඊලගට සිංදුවක් කරපන් ඉරෝ එකෙන්ම ට්‍රෙන්ඩින් වෙනෝ ශුවර් හොද කටහඩක් තියෙනවා💙🌟
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
අඩො top බන් ඉරෝ අයියා හැමදාම free වෙලාවට ඔයාගෙ short බලන එක තමා මගේ වැඩෙ හොද ගමනක් යමු අයියේ බුදු සරණයි 💣💣💣
අඩෝ සිංදු පට්ට😍😍😍
සුපිරියක් මල්ලී.. අපේ එවුන් මෙහෙම දකිද්දි මාරම ගැම්මක් එන්නේ.. Keep it up brother 💖
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
අම්මොහ් එක පට්ට අහ්...🤟😂සමන් පදිරිමුනි left ඉතින් ඔයාගෙ script එක්ක බලද්දි🤟🤟
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
vip වීර ඉරෝ පුතා Respect
@YHERTCV#shorts elma mge eka
සින්දු නම් පට්ට හොදේ....❤️
VIP ගැම්මක් ඉරෝ කොලුවෝ...
Ow
ඔයා ආසනැද්ද මගේමූණතීන පැටවු තුන්දෙනෙක් හදාගන්න..
කියල කිවුවනේද🤣😂🤣
දුකින් ඉන්න මං උඹේ videos බලලා ,තනියෙන් හිනාඋණු වාර අනංතයි බං, හිනායද්දී පිටිපස්ස බලද්දී , ඒත් හිනාවෙලා තියෙන්නේ මං තනියම , මගේ පස්සේ කව්රුත් නෑ, කමක් නෑ තනියෙන් හරි බලනවා, තව බලපු නැති ඒවා තියෙනවා මං බලාගෙන යනවා(videos) , ❤️
අඩේ අයියේ මට මේ ලගදි ඔයාව සෙට් උනේ මං මුල ඉදන් ඔක්කොම video ටික බැලුව මරු ඈ 😂.. වැඩියෙන්ම හිනා යන්නේ Q&A වලට 😂
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
ඒ සිංදුව කියනව පට්ටම ලස්සනයි..❤️😍
ඌ නෙවෙයි අඩේ කිව්වෙ රෙකෝඩින් එකක්😅
@@Freedom_to_fly ඌ කියනව කියල කොහෙද මිනිහො මම කියල තියෙන්නෙ..😒
ඔයා ආසනැද්ද මගේමූණතීන පැටවු තුන්දෙනෙක් හදාගන්න..
කියල කිවුවනේද🤣😂🤣
සිංදුව පට්ට බ්‍රෝ.වීඩියෝ එකත් මරු❤️😍🤘
කේල්ලේක් ඉන්නකොට මාර ගැමිමක් ඇ අම්මා තාත්තා ලග ඉන්නවා වගේ ඇ .හැම කොල්ලෙක්ට හොඳ කේල්ලේක් සෙට් වෙිවා මම පුර්ථනා කරනවා 😥😥😥😥❤️❤️❤️❤️❤️.අයියා විඩියෝ සුපිරි පරි ඉතිරෙන්න දීලා තියෙනවා අයියා
අපේ මනුස්සයට නම් එහෙම නැතුව ඇති 😪😪 මං කතා කරාම මාව බ්ලොක් කරනව. ඒ ආදරේ නැති හින්ද නේද. කොල්ලෙක් එහෙම කරන්නෙ ආදරේ නැති හින්ද නේද චුට්ටක්වත්
@@d.m.w.sandhamali228 ඕඔ 🥰
මේ නත්තල් අවසේ කරන පළවෙනි ප්‍රාර්ථනාව iro ට කෙල්ලෙක් සෙට් වේවා...!✋😂
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
මටත් කෙකෙක් සෙට්වේවා 🥲
ගලෙන්බිඳුනුවැවෙ කොල්ලෙක් ......සෙට් එකත් සුපිරියක්....ගැම්මක් තමා ඉතින්..❤️❤️❤️❤️❤️
Kawda Galenbindunuwewe kolla 🤔
Iro malli galenbidunu waweda..
Ow
@@user-ur1js9id6g oo
මාත් ගලෙන්බුදුණුවැව
මෙය ව්‍යංග්‍යාර්ථයෙන් සිදු කරන ලද මංගල යෝජනාවක් බව කරුණාවෙන් සලකන්න.අද සිට අයදුම්පත් ඉදිරිපත් කළ හැක.👍😂
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
අඩෝ පරක්කු උනා බන් අද එන්න... වැඩ හින්ද.... අම්මෝ එතෙක් මෙතෙක් කරපු සුපිරිම එක මේක බන්..... බොක්කෙන්මයි කියන්නේ... Iro අය්යා අම්මෝ පට්ට බන්.... ආදරෙයි එකෙන්ම ❤️✌️
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
මේ වගෙ හැම එකකටම බොක්කෙන්ම උදව් කරන යාලුවො සෙට් එකක් හැමෝටම ඉන්නව💖 iro brother ඒක සුපිරියක්💥❤
😂 💥
දෙවෙනි කොටස ඕනෙ, මාරි එකෙත් දෙවෙනි කොටස ඕනෙ ❤️
"ඔයා කැමති නැද්ද මගෙ මූණ තියෙන පැටව් තුන් දෙනෙක් හදන්න 😂" හිනා ගියානම් ලයික් එකක් දාපියව් 😁
😂😂
🤣🤣
🤣🤣
😂😂
Hina giye na huththoo
ඔහොමම අසුරන් film එකත් හදමු.
ගැම්මක් තමා ❤️🔥😎
iro අද Video එක නම් පහරක් බං සිංදු දෙක ලස්සනටම කිව්වා.දිගටම මේවගේ දිග Video කරමු බං 🙂👊........
iro කියන්නෙ අමුතුම ඩෑල් එකක් ❤❤❤
යකෝ vip කියන එකත් වීර ඉරෝ පුතා කියල මුටම හරියන විදිහට තියෙනවනෙ බම් මරැ හැබැයි.
Vip 2 ඔනේ!❤ පට්ට මෙක නම් 😂 .
සුඉරියක් බන්... 🔥 පහරක්... සින්දුවනම් මරු ආහ්හ් මචන්..❤️❤️😍🔥
සිංදු tika maru. Obatai me ආරාධනා ලස්සනයි
Vip ඒක සුපිරියක් සහෝදරයා 😍❤️
Old Version - I love you
Modern ek - මගේ මූණ තියෙන පැටියෙක් හදමුත 😌😂😂
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
ඔහොම ආතල් දෙන්න එපා ඕයී මාත් කෑල්ල එක්ක මේක බැලුවේ අන්තිම ටික පට්ට ඕයී 😅❤
සුපිරියක් වෙනදා වගේම ❤
අඩෝ පගෝ ඒක සුපිරියක් 🥰
Suddh ❤️🍃
ඉරෝ ultra pro max එකට බැහැලා ඒහෙනම් 😎😎😎😎😎VIP
සුපිරියක් අර කිව්ව සින්දුව ආය මරු එකෙන්ම🥺❤️
පැටවු හදන්නමයි ආස නේ😂😂
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
Fake😂😂
උබ ද පිස්සූ කන්නා ගෙ එකටත් comment කරේ😂
Merry Christmas Maithri Seeye
ඉංගිරීසි දන්නැතුව google account එකක් හදව ගත්තෙ කෝමද 😂
My 3
සුපිරි ❤️😍
නියමයි vini ලගෙ වගෙ ඔය සෙට් එකත් එක්කම තව වීඩියෝස් කරන්න good luck VIP.👍
Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html
අම්මො ඉරෝ අයියා හැමපාරම වගේ මේකත් සුපිරියටම කරල තියෙනව😍well done iro ayye🥰
ඔබනම් පට්ටම පොරක් මචං...දැක්කයින් දැක්කෙ නෑ උඹ වගේ එකෙක්.... පුලුවන් නම් මායා film එකේ scene එකක් act කරහං..උඹට පුළුවන්....ඔය ground එකම ගන්නත් පුළුවන් නේ...
"කෙල්ලෙක් නැති එක තමයි මගේ එකම දුර්වලතාවය" මමත් ඔහොම තමයි හිතන්නේ 😂😂 meanwhile මගේ ලකුණු......🤣🤣🤣
🤣🤣
උබ මගේ එකා බන්
Ub hithnne kariya kiyld,la ponnya ynna😹
Mamat hittana ohoma tama
meanwhile @නැති එකමයි බන් හොද🥲
නියමයි මේකත් ❤️ VIP.. පට්ට..
ගැම්මක් තමයි බොසා🧡💜
v.i.p 😂 ගැම්මක් ඕයි 🥰
මම දැක්ක මේ video එකේ ෂූටින්ග්... ගැම්මක් IRO..... Galenbindunuwewa ♥️♥️♥️
Ekaa සුපිරි මල්ලි..... ⭐⭐✅✅✅✌️✌️
යටින් දාපන් බන් මගේ ජීවිත කතාව ඇසුරෙන් කියලා😂 තෑම්ස් බොක්ක මං ගැන වීඩියෝ එකක් කරාට❤️
අඩෝ ෆිල්ම් එකක් වගේ😍😍😍🤩🤩🤩
ඔබටයි මේ ආරාධනා ... 🔥❤️
Ek ayyeh 😌
අඩෝ පට්ට ඉරෝ අයියේ දිගටම කරන් යමූ ❤️❤️❤️
ඊව් ඊව්.... 🤣🤣🤣 නියමයි වැඩේ... ඊලග කොටසත් ඕන..
Eww eww = ඊයා ඊයා
මරු අයියේ....සිංදු ටික මරු අනේ...
@YHERTCV#shorts අනිවාර්යයෙන් 🤝
සුභ අලුත් අඋරුද්දක් වේවා Iro ♥️
අපි වෙනුවෙන්ම වීඩියො හදන ඉරෝට respect 💪
Part 2 ඕනේ😅🤟
@YHERTCV#shorts 🤟
Mcn this is next level production.. අග වෙනකම්ම බැලුවා පොඩ්ඩක්වත් බෝරින් නෑ
Obatai me aradana song Eka nm marma lassaniii😍
අදත් සුපිරි ඉතින් ❤️😌💯😁
සිත සැනසුම් සාදනා
ඔබෙ හසරැල් මට වාසනා 😂❤
Ammoooooo mu thama pora munisa hondatama hinayanawa iro ayya thama hondatama kore ජයවේවා ayyeee
💥💥අඩෝ ඒක සුපිරි...😁😁😁❤❤❤❤😍😍
IRO අයියා දනූෂ් වගේ පේන්නේ මට විතරද......ඒත් සුපිරී අයියේ.....VIP IRO අයියා....
යකෝ ඒක🤣🤣.. මමත් සිංගල් බන් ලවු වදන් දිදි හිටියට.💔🥺
@YHERTCV#shorts 👍❤️
කවදාහරි මට වෙන්නෙත් මේකම තමයි .😂😂😂😂. සුපිරියක් තමයි සගෝ .❤❤❤
@YHERTCV#shorts subscribe කරා සගෝ ....❤❤❤❤ ජය වේවා ...👑👑👑
සුපිරි ඉරෝ ජය වේවා ඉදිරිය සුබ වේවා..❤
අඩෙහ් ඇත්තටම මට iroge කෙල්ල බලන්න ආසයි 🤩😂💔 ඇත්තටම දනූශ් වගේමයි පේන්නේ මට 😍💜️
adooo irooo matath innawa love karanna kiyala dena nasarani kalakanni yaluwo set ekak .. ubata mata thiyena prashne film ekakin kala wage oiii ... mona unath fatta ...... adarei aaaa
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍සිරා අනේ ධනුශ් මතක් වෙනවා ඔයාව දකිද්දි..❤️❤️❤️❤️👍👍👍Iro..
සිරාවටම අඩෝ මටත් මතක් උනා.. VIP කියද්දි කොහොමත් මතක් වෙනවනේ 😊
අඩෝ මෙන්න යකෝ නියම නලුවො..අම්මෝ අම්මෝ...සුපිරියක් ඉරෝ ඈ...අදරෙයි එකෙන්ම
කිහිප දෙනෙක්ට ඉන්න පාලියට තමාටත් ඉන්න ඕනි කියලා හිතලා අමාරුවේ නොවැට ඉන්න වග බලා ගන්න හොදේ.(අන්තිමට ඔය කවුරුත් නැති වෙන්න පුලුවන්.)
උදීප අයියා ♥️♥️♥️♥️
SL දනුෂ්..
congratulations iro ❤
සුපිරියක් තමයි ඉරෝ ඔයා .......පට්ටම පට්ට 👌👌👌👌👌👌👌👌👌👌👌👌
❤️❤️❤️💥 සුපිරි ඉරෝ අයියේ..
මo ගැනම වීඩියෝ එකේ කියනව වගේ ඕයි😂😂😂
අඩෝ සුපිරියක් බන් 😎😊