වැල් දොඩම් වගාව.passion fruit cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 2 หลายเดือนก่อน

    ඉතාමත්ම පැහැදිලිව, විස්තරාත්මකව දැණුම බෙදාහැරීම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

  • @thimirapawan2294
    @thimirapawan2294 3 ปีที่แล้ว +1

    ithaamath watinaa vedio ekak.bohoma saralawa siyaluma karunu kiyala dunna.godak sthuthiy

  • @FfnbGgffg
    @FfnbGgffg 11 หลายเดือนก่อน +2

    Api thawan karana.palayak bima pala.karanna kopamana.kalekinda .

  • @SwarnalathaAthukorala
    @SwarnalathaAthukorala 10 หลายเดือนก่อน +2

    මම අක්කරයක පැෂන්දැමිමා පුස් රෝගය හා වැල මහත් විමෙි රෝග හැදිල ගොඩක්වැල් මැරැනා මෙිකට පිලියම මොකක්ද බෙහෙත් ජාති තිබෙිද

  • @winfridfernando7827
    @winfridfernando7827 6 หลายเดือนก่อน

    Polawe sita adi liyak wisthara giyamada kapanne agal kiyak withara kapanawada dalke indan pahakata.

  • @MrChameera
    @MrChameera 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ක්ලියර් නෑ

  • @rohanfernando7800
    @rohanfernando7800 4 หลายเดือนก่อน

    Few seeds only ?

  • @douglassanjeewa3449
    @douglassanjeewa3449 ปีที่แล้ว +1

    Sir pot එකට ගන්න කලින් තවානේ කොපමන කාලයක් තියනවා ද

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว +1

      පැලය අගල් දෙකකට වඩා වැඩුනහම පොට් එකට ගන්න පුලුවන්

  • @sanjpe1
    @sanjpe1 หลายเดือนก่อน

    Virus eka mokadda ? Bo karana satha mokada

  • @Lakia-pp7mq
    @Lakia-pp7mq 7 หลายเดือนก่อน

    පොඩි පැලේ ඉදන් අස්වැන්න ගන්න කොච්චර කාලයක් යනවද

  • @sudeshpriyadarshana
    @sudeshpriyadarshana 8 หลายเดือนก่อน

    පැෂන් වැල් හදනකොට හදන්න ඕනා නිෂ්චිත දිසාවක් තියෙනවා ද .හරියට නැගෙනහිර ඉදලා බටහිර ට වගේ නැති නම් ඕනෑම දිශාවකට පුළුවන්ද.අනික පැෂන් වැල කනුව ගාවින් කප්පාදු කරාට පස්සේ ඒ කප්පාදු කරපු තැනින් හැදෙන අතු රිකිලිත් නැවත කපන්න ඕනිද නැතිනම් ආපසු වැල දිගේ යවනවද?.

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  8 หลายเดือนก่อน

      ඔව් නැගෙන හිට බටහිටරට වැට ගහන්න ඕනි

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  8 หลายเดือนก่อน

      පහල අතු ඉවත් කරන්න ඕනි නැත්නම් අස්වැන්න අඩු වෙනවා

  • @thimirapawan2294
    @thimirapawan2294 3 ปีที่แล้ว +1

    ayye peshan vela kambiyata puhunu karanava kiyanne kambiyata thiyala peshan vela badina ekada? neththan kambiya dige nikamma yanna arina ekada?

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  3 ปีที่แล้ว +1

      මුලින් බැදලා පොඩි සපොට් එකක් දෙන්න ඕනි.දවස් දෙක තුනක් යනකොට එයා පහුරු වලින් කම්බිය අල්ලගන්නවා

  • @samrosesampath
    @samrosesampath ปีที่แล้ว

    Mage prasan wel wala mal vitharai gedi naththe ai pehadili kirimak ona e ai

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว +1

      ඒ ගැන පැහැදිලි කිරීමක් තියෙනවා වීඩියෝ එකේ

  • @hettigejanaka8072
    @hettigejanaka8072 ปีที่แล้ว

    මිලදී ගන්නව

  • @ShanthiVirginia-lb2we
    @ShanthiVirginia-lb2we ปีที่แล้ว

    Wayla digata gihin tiyanawa tawama mall hatagattaye nayha mall hatagana pohora danna Onida?

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว

      ඔව් පොටෑසියම් වැඩි පොහොර දාන්න

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 ปีที่แล้ว

    peshan indala gedi hedenna kochchara kalayak yanawada aiye

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  2 ปีที่แล้ว

      මාස හයේ විතර ඉදන් පලවෙනි අස්වැන්න පටන් ගන්නවා

  • @manjutilansiriwardana7007
    @manjutilansiriwardana7007 ปีที่แล้ว

    පැල වලට පොහොර යොදන්නේ කොහොමද? පොහොර ප්‍රමාණයන්, යොදන කාල පරාසය කොහොමද sir

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว

      0332273238 මේක ag office එකේ phone number එක මේකට කතා කරලා කෘශිකර්ම උපදේශක මහත්තයාගේ නොම්බරේ ඉල්ලගන්න .ඔක්කොම විස්තර එයාගෙන් දැනගන්න පුලුවන්.වගාව බලන්නඝ් ඒවි එයා

  • @lakshmanindika2784
    @lakshmanindika2784 ปีที่แล้ว

    Mage akkara5ka thiyenawa

  • @dinukason1
    @dinukason1 2 ปีที่แล้ว +1

    Thanks

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 ปีที่แล้ว

    Eka welak nathuw wel dekak hdanna berida ekata

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  2 ปีที่แล้ว

      එක වැලක් හිටෙව්වත් වැල් දෙකක් හිටෙව්වත් වැලට ලැබෙන අනිත් සම්පත් ඒ කියන්නේ ඉඩකඩ ආලෝකය වගේ දේවල් සමාන නිසා අස්වැන්නේ වෙනසක්වෙන්නේ නෑ.

  • @ashanrajapakse8941
    @ashanrajapakse8941 ปีที่แล้ว

    වැස්ස නැති පායන කාල වලදි වතුර කොපමණ දාන්න ඕනිද.

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว +1

      සතියකට දෙපාරක් විතර වතුර වැටුනාම ඇති.දාන පාරට හොදට පස තෙමෙන්න දාන්න ඕනි

    • @ashanrajapakse8941
      @ashanrajapakse8941 ปีที่แล้ว

      @@footprintsyoutubemagazine thank you.

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว

    Thanku. Learnt a lot.

  • @NadikaNadika-eo2bg
    @NadikaNadika-eo2bg 7 หลายเดือนก่อน

    Good

  • @leninbenaragama2723
    @leninbenaragama2723 ปีที่แล้ว +1

    වගා මාධ්‍යය සකස් කර ගන්නෙ කෙසේද ?.පෝර යෙදීම කෙසේද ?.මට මීගොඩ දාම්පෙ- ගමට පැල ගන්න තැනක් තියේද ,මිල කෙසේද ?.

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว

      හොරන පලතුරු පරේෂන ආයතනයෙන් පැල ගන්න පුලුවන්.එතනින් අනිත් විස්තරත් දැනගන්න පුලුවන්

  • @notto45336
    @notto45336 ปีที่แล้ว

    Australia giye kohomd brother

  • @snmusic9073
    @snmusic9073 6 หลายเดือนก่อน

    Thanks ❤

  • @sumananandasumananandather2485
    @sumananandasumananandather2485 หลายเดือนก่อน

    නම්බ එකක් ගන්න පුලුවන්ද

  • @MaxMax-rj3sm
    @MaxMax-rj3sm ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ගොඩක් හොදයි. මමත් වගා කරන්න ඉන්නේ. පොඩියට.

  • @ravindrapushpakumara5515
    @ravindrapushpakumara5515 2 ปีที่แล้ว +1

    මහත්මයා මම කලුතර පැෂන් මිලදී ගන්නා ආයතන කියන්න හරියටම කවුරැත් උත්තර දෙන්නේ නැ ඉක්මණින් උත්තරයක් බලාපොරොත්තු වෙමි

  • @manjutilansiriwardana7007
    @manjutilansiriwardana7007 ปีที่แล้ว

    කණු 2ක්‌ අතර දුර කීයද?

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว

      පැලදෙකක් අතර මීටර් 4.5 ,කණුදෙකක් අතරත් මීටර් 4.5

    • @manjutilansiriwardana7007
      @manjutilansiriwardana7007 ปีที่แล้ว

      @@footprintsyoutubemagazine Thanks sir

  • @inokapriyadarshani8511
    @inokapriyadarshani8511 ปีที่แล้ว

    මගේ වැලක් තියනවා. ගෙඩි නෑනේ. දැන් මාස 9ක් විතර වෙනවා. ඇයි ඒ?

  • @slshan6484
    @slshan6484 3 ปีที่แล้ว

    මී මැස්සගෙන් පරාගනය වෙන්නෙ නෑ වැල් දොඩම්

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  3 ปีที่แล้ว +1

      ඔව් ඒ ගෙන මේ වීඩියෝ එකේ කියලා තියෙනවා.ඔයා වීඩියෝ එක සම්පුර්ණයෙන් බලල නෑ වගේ

    • @slshan6484
      @slshan6484 3 ปีที่แล้ว

      මන් okkoma baluwa. . Mi messo debaru gena kiyanawa thenaka.

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  3 ปีที่แล้ว

      ඔව් එතනදි මං කියනවා මී මැස්සන් දෙඹරුන් වැල දොඩම්.පරාගනයට භාදාවක්.කියලා

  • @nadeenadee8794
    @nadeenadee8794 2 ปีที่แล้ว

    මමත් ෆැෂන් විකුනනවා.1k අපේ පැත්තෙ 300/ .දන්නැති නිසයි අහන්නෙ

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว

      දැන් නම් මිලගනන් ගෙන මාත් දන්නේ නෑ
      මං ලංකාවේ නෙමේ දැන් ඉන්නේ

  • @manjutilansiriwardana7007
    @manjutilansiriwardana7007 ปีที่แล้ว

    පැල ටිකක් හැදුවා. හදාගන්න උපදෙස් ටිකක් ගන්න උදව් කරන්න.contract number denawada sir

    • @footprintsyoutubemagazine
      @footprintsyoutubemagazine  ปีที่แล้ว

      මං දැන් ලංකාවේ නෙමේ ඉන්නේ ඔයා ඉන්නේ කොහෙද කිව්වොත් මට උපදෙස් ගන්න කෙනෙක් හොයල දෙන්න පුලුවන් වෙයි

    • @manjutilansiriwardana7007
      @manjutilansiriwardana7007 ปีที่แล้ว

      @@footprintsyoutubemagazine මීරිගම(කල්එලිය) තැන්ක්ස් sir

  • @SurangaSampath-hi9eb
    @SurangaSampath-hi9eb 6 หลายเดือนก่อน

    Thanks