Passion fruit Seed plantin ,පැසන් බිජ පැලකිරිම, pesan bija pelakirima, වැල්දොඩම් බිජ පැලකිරිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  4 ปีที่แล้ว +4

    Passion fruit Seed planting පැසන් බිජ පැලකිරිම පැසන් බිජ පැලකිරිම pesan bija pelakirima Passion fruit Seed plantin වැල්ඩොඩම් බිල පැලකිරිම

  • @haiihello9944
    @haiihello9944 5 ปีที่แล้ว +4

    මාත් පැෂන් පැල ටිකක් හිටෙව්වා වැට අයිනෙන් ඒව දැන් පැලවෙලා වැලුත් යනවා පැෂන් ගෙඩි විතරක් නෙමේ කොලත් හොද ආහාරයක් බොහොම ස්තූතියි ඔබට මෙවැනි වීඩියෝ පෙන්වීම ගැන

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 5 ปีที่แล้ว +4

    ඔබගෙ සැම වැඩ සටහනක්ම හරීම වැදගත් .සැම ලක් වැසියෙකුටම ඔබගෙන් මහත් සෙවයක් සිදුවේ.

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +3

    ඇත්තටම මේක ගොඩක් හොද වැඩසටහනක් ගොඩක් දේවල් නොදන්න අයට මේ මහත්මයා පැහැදිලිව කියලා දෙනවා

  • @rathnayakarathnayaka7851
    @rathnayakarathnayaka7851 3 ปีที่แล้ว +1

    මම අහපු දෙට ඔබතුමා පිලිතුරක් එවලා තිබුනා ඔබ තුමාට ගොඩක් ස්තුති මම පස් ඡිවානුහරනය කලේනැ රසායනික කමයට පස ඡිවානු හරනය කරාට කමක් නැතිද ඔබ තුමාටත් තෙරැවන් සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 2 ปีที่แล้ว

    බොහොම වටින වැඩසටහන ක් ...බොහොම ස්තුතියි ...❤️❤️❤️

  • @shiromipunchi6157
    @shiromipunchi6157 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට
    බොහොම ස්තුතියි .

  • @anupamagandhianupamagandhi1009
    @anupamagandhianupamagandhi1009 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියී ඔබට.......👍👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nilanthawijesinghe6653
    @nilanthawijesinghe6653 4 ปีที่แล้ว +1

    Obata Suba Pethum..

  • @shanthafernando647
    @shanthafernando647 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ...

  • @a.d.m.karunatilaka6948
    @a.d.m.karunatilaka6948 4 ปีที่แล้ว +1

    bohoma sthuthie

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 2 หลายเดือนก่อน

    Horana gold wargaya pala kohomada soya ganna

  • @tv6076
    @tv6076 3 ปีที่แล้ว

    ස්තුති

  • @CoverSongs.
    @CoverSongs. 3 ปีที่แล้ว

    Nihal mahattaya. Biija baduna awwe thiyalada pela karaganna one nethinam hewanakada?. Sthuthiyi

  • @renukaranasingha9342
    @renukaranasingha9342 3 ปีที่แล้ว

    Pala wenakamma redi කෑල්ල වහල තියන්න oneda

  • @mrkajja6298
    @mrkajja6298 3 ปีที่แล้ว

    Mama fashen akkara 1hamarak withera hitawanna hadanne upedes tikak denawada

  • @lavinimaheshika6119
    @lavinimaheshika6119 3 ปีที่แล้ว +1

    Peshan Weller gedi annehene.mokada karanne?pohora danna oneda?mona pohorada danna ona.maluth anne.

  • @zrafi3175
    @zrafi3175 5 ปีที่แล้ว +1

    Useful video. Thank u sir....

  • @dadascboraluwewa9703
    @dadascboraluwewa9703 4 ปีที่แล้ว +1

    ape rate govi mahathun danuwath kiriema pilibadawa obathumata bohomath sthuthi

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 5 หลายเดือนก่อน +1

    මල් පරාගනය කලත් තුනෙන් දෙකක් විතර මල් වැටෙනව ඊට හේතුව කුමක්ද

  • @chariththimantha
    @chariththimantha 4 ปีที่แล้ว +1

    Thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @malaniedickwella
    @malaniedickwella ปีที่แล้ว

    👍👍👍

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 2 ปีที่แล้ว

    👍🏽👍🏽👍🏽thank you

  • @fazeenamustaffs4344
    @fazeenamustaffs4344 5 ปีที่แล้ว +1

    thank u..kohomada enasahal pala hadanne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว

      දැනට මම අත්හදා බලමින් ඉන්නේ ඉදිරියේදි කියලා දෙන්නම් බොහොම ස්තුතියි

  • @dahamsathsara3771
    @dahamsathsara3771 4 ปีที่แล้ว

    අයියෙ mage wale mall විතරයි එන්නේ ගෙඩි හැදෙන්නේ na e kata මොකද කරන්න ඕන

  • @chathurikawijethunga1188
    @chathurikawijethunga1188 3 ปีที่แล้ว +1

    Mahaththaya passion fruit pela labagnda puluwanda...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      මේ දිනවලනම් පැලනෑ මම ලග බොහොම ස්තුතියි

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 2 ปีที่แล้ว +1

    Can you please tell me how to grow paper
    Corn (gumbiris )from the seed 🙏🏽🙏🏽🙏🏽

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ගම්මිරිස් බිජවලින්නම් පැල ලබාගන්න බෑ

  • @nishanthasomarathna59
    @nishanthasomarathna59 5 ปีที่แล้ว +1

    Thank you

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 ปีที่แล้ว +1

    Oi wage loku pelayak hedenna kochchara kalayak ynwda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      මාස එක හමාරක් පමන බොහෝම ස්තූතියි

    • @sithumpramuditha1433
      @sithumpramuditha1433 2 ปีที่แล้ว +1

      @@agriculturenihalranasingha ස්තුති 🤩

  • @harshaniwalimini1494
    @harshaniwalimini1494 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @ashanawantha3224
    @ashanawantha3224 ปีที่แล้ว

    Plha gnna videhk ndds

  • @achiraperera9502
    @achiraperera9502 3 ปีที่แล้ว +1

    පැසන් බදුන් වල සිටවන්න බැරිද?

  • @susanthawarnakulasuriya561
    @susanthawarnakulasuriya561 3 ปีที่แล้ว

    අන්තිමට පෙන්නපු පැලේ අතුපැලයක් අනෙක් උපදෙස් ටිකහරි. බුදු සරණයි.

  • @sanduni2045
    @sanduni2045 4 ปีที่แล้ว +1

    අතු පැල කරන්නෙ කොහොමද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න th-cam.com/video/jmYnBUio-l8/w-d-xo.html

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thnk u🙌

  • @sarathrasidu9366
    @sarathrasidu9366 3 ปีที่แล้ว +1

    වේලපු පැශන් බීජ පැල වෙන්නැද්ද

  • @chamee1016
    @chamee1016 5 ปีที่แล้ว +1

    Pochchiyaka hadanna amarui neda.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว +1

      හදාගන්න පුලුවන් ඉදිරියේදි විඩියෝ එකක් දාන්නම්

    • @nilanthikodagoda2917
      @nilanthikodagoda2917 5 ปีที่แล้ว

      Pluwan.man israil man dakka lassanata pochchi wala hadala well වටේට hedena vedeyata harawa arapu tenak.harema ලස්සනයි .......

  • @baby_blue2436
    @baby_blue2436 4 ปีที่แล้ว

    Wall lokuwata yanawa maluth enawa gedi hadhenne naha ayi. Pls reply karanna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මල් පරාගනය කරන්නඔනේ ගෙඩිහැදෙන්න මල් පරාගනය කරන්න පුලුවන් කෘමින් වරග වදවෙලා තියෙන්නෙ දැන්

    • @supunsasanka4361
      @supunsasanka4361 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha පරාගනය කරන්නේ කොහොමද ?

  • @nilanthawijesinghe6653
    @nilanthawijesinghe6653 4 ปีที่แล้ว +1

    👍🏻👍👍🏻👍👍🏻👍👍🏻👍

  • @channanimala4665
    @channanimala4665 2 หลายเดือนก่อน +1

    2024 09 බලන්නේ,යකෝ නිහාල් ඒ දවස් වල කෙට්ටු පොඩි කොල්ලෙක් නේ😂😂

  • @ranbimanews3216
    @ranbimanews3216 4 ปีที่แล้ว +1

    Mee ata,lawalu ata pala karanne kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න th-cam.com/video/tc_fK43lVkE/w-d-xo.html බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Chathurangacc
    @Chathurangacc 5 ปีที่แล้ว

    😋😋😋😋

  • @ගෙවතුවගාව-ධ3ජ
    @ගෙවතුවගාව-ධ3ජ 4 ปีที่แล้ว

    Vali valata මුහුදු vali kamk nadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මුහුදුවැලි හොදින් ජලයෙන් සොදලා යොදාගන්න පුලුවන් බොහොම ස්තුතියි

    • @ගෙවතුවගාව-ධ3ජ
      @ගෙවතුවගාව-ධ3ජ 4 ปีที่แล้ว

      කතුරුමුරුංගා athu pala karanna බැරිද ...

  • @chamodidivyanjalee91
    @chamodidivyanjalee91 2 ปีที่แล้ว +1

    Auwa oni kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      හොදින් අවුව අවස්‍ය වෙනවා බොහොම ස්තුතියි

  • @anojasembakutti5482
    @anojasembakutti5482 5 ปีที่แล้ว +1

    කොල දෙකක් එනවිට පොකට් කලාම පැලය ඉක්මනින් වර්ධනය කර ගන්න යොදන පොහොර මොනවාද ? සුභ දවස ක්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว

      එක පොට් එකකට නිල් කැට කියන පොහොර එකෙන් කෙට 4ක් පමන දාන්න දින 14කට වතාවක් ස්තුතියි ඔබට

  • @merafashions6570
    @merafashions6570 4 ปีที่แล้ว +2

    thank you