Sound Amplifier System හඳුනා ගනිමු... | 2.0 Amplifier | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @AsankaPushpakumara-c5n
    @AsankaPushpakumara-c5n ปีที่แล้ว +2

    සුපිරි අයියෙ ...ඇම්ප්ලිෆයර් ක්ලාස් වලට බෙදෙන විදියත් ඉක්මනට ම ඕනෙ........❤❤❤

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      Aniwaryenma dennam

  • @SurangaSuranga-jo1zb
    @SurangaSuranga-jo1zb ปีที่แล้ว +3

    සුපිරියි bro... Surround Sound Amplifier ගැනත් වීඩියෝ එකක් ඕනී....👍❤️

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @imashfernando3953
    @imashfernando3953 11 หลายเดือนก่อน +2

    Super video brother ❤❤❤❤

  • @KapilaKapila-t3s
    @KapilaKapila-t3s ปีที่แล้ว +2

    Niyamayi Thank you so much Sound Operator

  • @anjanamihiranga8363
    @anjanamihiranga8363 ปีที่แล้ว +1

    ජයවේවා ❤

  • @SNgold123
    @SNgold123 ปีที่แล้ว +2

  • @supunsandaruwan3498
    @supunsandaruwan3498 11 หลายเดือนก่อน +2

    amp eke stereo bridge parallel mode wenas karaganne mona wage welawatada..mona wage wada waladidA

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +1

      ඔයා ලග තියෙන්නේ 2500w buffel එකකුයි, 1000w Amplifier එකකුයි කියලා හිතන්න.
      මේ වගේ වෙලාවක amplifier එකෙන් දෙන 1000w buffel එක 2500w නිසා මදි වෙනවා. ඒ වගේ අවස්තාවලදි Amplifier එක bridge mode එකට දාලා 2000w output එකක් ගන්න පුලුවන්.
      මේ වගේ වෙලාවල් වලදි bridge mode එක භාවිත වෙනවා.
      එක main out put එකක් තියෙන මික්සර් වර්ගත් තියෙනවා. ඒ වගේ ම්ක්සර් එකක් නම් ඔයා ලගත් තියෙන්නේ ඔයාට එක output එකක් විතරයි ගන්න.පුලුවන්. ඒක amplifier එකේ channel 1 එකට input කරලා parallel mode එක​ට දාලා channel 1, 2 දෙකෙන්ම output ලබා ගන්න පුලුවන්.
      මේ වගේ අවස්ථාවලදි parallel mode එක භාවිත කරනවා

    • @supunsandaruwan3498
      @supunsandaruwan3498 11 หลายเดือนก่อน

      @@Soundoperator thaq aiye... ethakota bridge mode gahaddi 1000w amp eken 2000w enne kohomada... aththatama mata eaka loku prasnayak eakai ahuwe... kagenwath hari uththarayak labune na aiye

  • @SumuduSumudu-d8p
    @SumuduSumudu-d8p 11 หลายเดือนก่อน +1

    Thank you bro

  • @VimukthiRajaguru
    @VimukthiRajaguru หลายเดือนก่อน

    Anik switch gana kiynnadda bn

  • @Shali410
    @Shali410 10 หลายเดือนก่อน

    Amp chapel kerna vedha gana video ekk Danna

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน

      කරලා තියෙන්​නේ, channel එක ඇතුලට ගිහිල්ලා බලන්න.
      නැත්නම් මේ link එකෙන් ගිහිල්ලා බලන්න..
      th-cam.com/video/_8mC29wg97g/w-d-xo.htmlsi=tghORMGKMe1_YpYL

  • @vimukthikd
    @vimukthikd ปีที่แล้ว +1