Line Array System - 15'' inch Line Array with 18 inch Bass Bin | How to Made a Line Array System

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Made a Line Array 15'' inch Line Array with 18 inch Bass Bin ඔයාට ඕනි කරන ඕනිම විදිහට සාදවා ගන්න මේ නම්බර් එකට කතා කරල බලන්න👉 075-3470271 how to make a Line Array System in sri lanka
    ==================
    🙏 Welcome To My Channel ( Diary of Nishantha )
    Thanks for watching. subscribe & share !
    ========================
    මගෙ අනිකුත් සෝසල් මීඩියා
    Facebook Page👉 / diary-of-nishantha-100...
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    =======================
    ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
    / @electroniclokaya
    =======================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration |Day Blog | Day work |Travel #diaryofnishantha #linearrayspeakers #line_array 15'' inch Line Array, Line Array System, Line Array,15 inch line Array, audio at music festivals, audio engineer, currents, Dave rat, Dave rat audio, Dave rat audio engineer, how one speaker changed festivals forever, music festival lanka, music festivals, music festivals audio, music festivals lk, music festivals sri lanka, speakers festival, why music festivals sound better than ever, Electronic lokaya music festival, sri lanka music festivals, sl speakers festival,18' Best line arrey in india, dj tech rk, line Array vs top, top vs line Array, best line Array, sabse susta line Array, jbl box, line Array vs top konsa kharide, ahuja line arrey, jbl line arrey, p audio line arrey, dj market jharkhand, dj wholesale, ati pro line Array, SLV line arrey, p audio, ati pro, audiotone, nx audio, top vs line array, line arrey, dj sarzen, dj vlog Line Array VS Top || कोनसा Best है || Line Array vs top which is Best for you || Complete जानकारी dj vlog, ahuja dj setup, dj, ahuja dj price, dj setup, dj setup price, ahuja, ahuja dj setup price, ahuja amplifier, amplifier, dj price, dj mixer, ahuja speaker, ahuja dj, dj blog, new dj setup, best dj setup, ahuja dj box, ahuja bass, dj bass, 2 top 2 bass dj, bass amplifier, ahuja lxa6000, ahuja mixer, bass, dj setup ahuja, jbl dj, ahuja dj top, dj speaker, dj amplifier, dj vlogs, bets dj setup, आहूजा डीजे सेटअप, आहूजा, आहूजा डीजे, bass speaker, dual 18 bass

ความคิดเห็น • 284

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +23

    සුපිරි වැඩක්...😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤වෙරළු වෙරළු මල් සැලුවම ලල්..❤❤❤❤❤❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +4

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @achini
      @achini ปีที่แล้ว

      ​@@diaryofnishantha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ge7ju8zq2t
    @user-ge7ju8zq2t ปีที่แล้ว +5

    අයියෙ කියක් යනවද බින් 2 හදන්න🖤🤟 සුපිරි එකනම්

  • @shanthakumara2243
    @shanthakumara2243 4 วันที่ผ่านมา

    සුපිරි

  • @djxax
    @djxax ปีที่แล้ว +2

    Ayya oya hoda wadu karmikayek.. meke nama wenas karanna line array wage speakers hadana widiha kiyala, mokada meka balana nodanna aya hithanne meka tama line array ekak kiyanne kiyala. Line array ekak hadanna oita wada wenas kramawedayak, amudrawya, thakshanaya awshya wenawa. Wiyadam adika wadak. Line array eke angle eka hariyata tiyanna mrudukanga awashya wenawa, tawa noyek dewal. Obata jaya. Siya rata de siri sapa de.

  • @miyurudilshan5532
    @miyurudilshan5532 ปีที่แล้ว +4

    වැඩෙ නම් සුපිරි.. එත් අවුට් එහෙකට දානවනම්. සර්වින් 4 ක් එක්ක ටොප් එක පිකරයක් 1000 w වත් දාන්න් ඔනි නැත්නම් මදි ....වැඩෙ සුපිරි...

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      මේ නිකම් වීඩියෝ එකටත් එක්ක ටෙස් එකක් කරේ

    • @miyurudilshan5532
      @miyurudilshan5532 ปีที่แล้ว +1

      @@diaryofnishantha 2226 පිකර් 4 ක් දාලා.. සර්වින් 4 ක් දැම්මොත් වැඩෙ සාර්තකයි.. හොදටම.අවුට් එකක් ගැහුවැකි 💝

    • @UvinduWeerasinghe-gl8nn
      @UvinduWeerasinghe-gl8nn ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @99Chatuwa
    @99Chatuwa ปีที่แล้ว +1

    සුපිරි ❤
    අයියේ cerwin vega subwoofer එකක මැෂිමන්ට් එක් ඔනෙ

  • @roobug3011
    @roobug3011 ปีที่แล้ว +1

    මේ ව්ගේ sound වැඩ ටිකක් තව බලමු

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +1

    චැනල් එක හොයාගන්න බැරුව හිටියෙ..සබ් කරා

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +1

    සුපිරියක් තමා....❤️❤️❤️❤️👌👍👍👍

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @megaelectrical613
    @megaelectrical613 ปีที่แล้ว +2

    සුපිරි නිශාන්ත අයියේ

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 2 หลายเดือนก่อน +1

    Thanks

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි අයියේ plywood bord ekk dn kiyak wenawada

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว

      Kadekin ghilla ahapanko modayo

  • @duminduthamaranath4618
    @duminduthamaranath4618 ปีที่แล้ว +2

    අයියේ box දෙකේ plente එක.ගැහුවේ කොහොමද මොනවගෙන්ද කියලා කියලා දෙනවද

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      කැට ප්ලේන්ට් එක් ගන්න තියෙනව කියල ඉල්ලන්න

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 ปีที่แล้ว +2

    එල එල සුපිරි සහො ,එකක් කියද 🎉

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ❤❤👍

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @travelwithapidenna
    @travelwithapidenna ปีที่แล้ว +1

    සුපිරි පට්ට ❤❤❤❤❤

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 7 หลายเดือนก่อน +1

    Super 👊

  • @linducskp6303
    @linducskp6303 ปีที่แล้ว +1

    😍👏👏👏සුපිරි🌠🌠

  • @thaminduabeykoon5747
    @thaminduabeykoon5747 ปีที่แล้ว +1

    ආපේ වැඩ්ඩා❤❤❤❤

  • @chandikakumari100
    @chandikakumari100 ปีที่แล้ว +1

    පහරක් තමා අයියා❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @chandikakumari100
      @chandikakumari100 ปีที่แล้ว

      @@diaryofnishantha ❤️🤘

  • @anthonydefonseka5309
    @anthonydefonseka5309 ปีที่แล้ว +1

    Excellent

  • @induwaragabadage3158
    @induwaragabadage3158 10 หลายเดือนก่อน +1

    ඔය speker box වල size මොනාද meshurment ටික ගන්න බැරිවෙයිද

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      දැන් මං ලංකාවෙ නෙවේ ඉන්නෙ

  • @RCIDEA_OFFICIAL
    @RCIDEA_OFFICIAL ปีที่แล้ว +2

    👌නියමයි

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @gayashangunarathna5490
    @gayashangunarathna5490 ปีที่แล้ว +1

    පොල්ගහවෙල හොරයිසන් ❤

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 ปีที่แล้ว +1

    Jaya wewa aiye.. Theruwan saranai

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +1

    Maru jayawewa aiye🙂❤️❤️❤️👍

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 ปีที่แล้ว +2

    මමත් ආසයි

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 ปีที่แล้ว +1

    නියමයි මාමෙ

  • @kumara85
    @kumara85 ปีที่แล้ว +1

    මරුනෙ 😀👍❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    Excellent 👍👍👍

  • @ajithpremasiri5927
    @ajithpremasiri5927 ปีที่แล้ว +1

    Super ....

  • @vimuns2579
    @vimuns2579 ปีที่แล้ว +1

    Supiri wadak

    • @vimuns2579
      @vimuns2579 ปีที่แล้ว

      Oyaset ekata kiyak yanavada bin 4i top 4i hadanna

  • @djozzy5918
    @djozzy5918 3 หลายเดือนก่อน +1

    Array top walata bracket s ganna thiyanne koheda?

    • @diaryofnishantha
      @diaryofnishantha  3 หลายเดือนก่อน +1

      මල්ටි ඉලෙක්ට්‍රොනික් එකෙත් තියෙනව තව 88 බිල්ඩින් එකෙත් තියෙනව

  • @slnirajofficial
    @slnirajofficial 10 หลายเดือนก่อน +1

    12inch speaker 200w speaker box hadaganna puluwan da 1/2 plywood board ekan

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      බාගෙ මදියි

  • @nilandew8664
    @nilandew8664 ปีที่แล้ว +1

    අයියා කොහෙද..? බයික් එකනම් සිසිර අයියගෙ සර්විස් එකෙන් සේදුවෙ...
    සෙටප් එක හැදුවෙ මණ්ඩකන්ද පොළ ළඟ අයියා කෙනෙක් නේද...❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      දැනට ඉන්නෙ බද්දෙගම

    • @nilandew8664
      @nilandew8664 ปีที่แล้ว

      @@diaryofnishantha 💪💪❤️❤️❤️❤️❤️

  • @Sasanka.2
    @Sasanka.2 ปีที่แล้ว +1

    Cervin vega hadamuko

  • @rukshala917
    @rukshala917 ปีที่แล้ว +1

    Good luck

  • @hansajithhansajith5475
    @hansajithhansajith5475 ปีที่แล้ว +2

    gamma😂❤

  • @user-io6ke2rg4l
    @user-io6ke2rg4l 9 หลายเดือนก่อน +1

    අයියේ dj ගහන්න කොයි තරම් වොට් ගානක් ඕනෙද කොයි තරම් බපල් ඕනෙද ඒ සියලුම දේට කොයිතරම් මුදලක් යනවද plz රිප්ලයි එකක් දෙන්න මම ගොඩක් අසාවෙන් ඉන්නේ සවුඩ් කරන්න plz

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน +1

      ඒක වැඩේ කරන කෙනා අතේ තමයි වැඩෙ තියෙන්නෙ කොච්චර බඩු කොච්චර වොට් තිබුනත් වැඩේ තියරිය හරියට දන්නෙ නැත්නම් සව්න්ඩ් කරන්න බෑ

    • @user-io6ke2rg4l
      @user-io6ke2rg4l 9 หลายเดือนก่อน

      එක තමයි අයියේ මට ඉගන ගන්න ඕනේ නිසයි මුලින් බඩු ගන්න හැදුවේ එකයි ගානක් ඇහුවේ ok. 👍

  • @user-wo8qh5oz8q
    @user-wo8qh5oz8q 9 หลายเดือนก่อน +1

    Ayye 1800-2000w wage geniyanna 1.5mm wire eke athida (original full copper wire)

  • @express6468
    @express6468 2 หลายเดือนก่อน +1

    ඇයි බින් එකේ සයිඩ් පැත්තට ටොප් එකේ පෝල් එකේ හෝල් එක විදලා තියෙන්නේ ?? එතකොට බින් එක පැත්තට හරවලනේ බිම තියන්න වෙන්නේ

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      ඒක වැඩේට ඕනී විදිහට දෙපැත්තෙනම හරලව තියන්න ඕනී වෙනව ඒ නිසා දෙපැත්තෙන්ම ට්‍රයිපෝඩ් හෝල් දානව මල්ලි හෝල් දෙපැත්තට එන විදිහට හරවල ඕනී ඒකත් කරන්න නැත්තම් සව්න්ඩ් අව්ල්

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍👍

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @techwithhirushahansamal1607
      @techwithhirushahansamal1607 ปีที่แล้ว

      ඔයාගේ video සුපිරි 👍👍👍👍👍

  • @user-pp6wq7co8o
    @user-pp6wq7co8o ปีที่แล้ว +2

    ඔය සයිස් එකේ බපල් ටිකක් හදා ගන්න කියක් විතර යනවද

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      ඒක නම් මං දන්නෙ නෑ මල්ලි වීඩියෝ එකේ කියපු එයාගෙ නම්බර් එකට කෝල් එකක් දීල බලන්න

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +2

    සුපිරි වැඩ ටික 👍👍👍😃

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 ปีที่แล้ว +1

    Patta ❤❤❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @samarukolambage8693
    @samarukolambage8693 ปีที่แล้ว

    Bike eka Service karal thiyenne ape gewal kittuwen nehh aparde dan nane Neththan enwa 😢😢 Thalgahawaththa pare koheda mehh place eka

  • @chamikavibhashana6266
    @chamikavibhashana6266 2 หลายเดือนก่อน +1

    bord eka mokakda plywood da

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      ඔව් මැලේසියන් එක

  • @nadeeraking
    @nadeeraking ปีที่แล้ว +1

    අයියේ ඔය වගේ top කියක් link කරන්න පුලුවන්ද දැන් ඔතන දෙකයිනේ ඒවගේ දිගටම කියක් වගේ link කරන්න ඕනද

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      කැමැති ප්‍රමානයක් පුලුවන්

  • @user-ep4ce2xm2x
    @user-ep4ce2xm2x 6 หลายเดือนก่อน +1

    👍

  • @manojmanoj-zj8ik
    @manojmanoj-zj8ik ปีที่แล้ว +1

    Aiyyata kiyala buffel box ekak hadaganne puluwanda

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      මං දීපු නම්බර් එකට කතා කරල බලන්න

  • @dakshinad.v.c7108
    @dakshinad.v.c7108 ปีที่แล้ว +2

    ඔය සෙට් එක කීයක් වෙයිද

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ කියපු නම්බර් එකට කතා කරල බලන්න

  • @dananjayabandara8542
    @dananjayabandara8542 ปีที่แล้ว +1

    කැට කැට ප්ලෙන්ට් එකෙ නම මොකද්ද අයියා .ලොකු උදවුක්

  • @electronic6853
    @electronic6853 ปีที่แล้ว +1

    Aiyye e Aya speaker box eka witharada hadanne nethnam speaker ekkama dala hadanawada

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      ඔයා වීඩියෝ එක සම්පූරන බලල නෑ නේ අන්තිම හරියෙ කියල ඇති කරන දේවල් ගැන

  • @nandanapushpakumara4979
    @nandanapushpakumara4979 ปีที่แล้ว +2

    Low aka patta aul

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      ඒකෙ මෙහෙම වීඩියෝ වලින් බලන්න බෑ මල්ලි ඇවිත් ලයිව් බලන්න ඕනී සද්දෙ ගොඩක් වැඩි කරල වීඩියෝ කොහොමත් කරන්න බෑ කැමරා මයික් ඔරොත්තු දෙන්නෙනෑ ඒකයි බර බර සද්ද්‍යක් වගේ ඇහෙන්නෙ

    • @nandanapushpakumara4979
      @nandanapushpakumara4979 ปีที่แล้ว

      Live video akata aniwa sound oitawada Quality akata anawa 🤣bin Walata tawae shits danna atulata crosower aka hariyata balance karanna

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      @@nandanapushpakumara4979 කරන්න ඕනී හැමදේම කරල තියෙන්නෙ

    • @gayansira7311
      @gayansira7311 ปีที่แล้ว

      Low eke ohoma balanna amarui bro gihillama vidinna eke rasa.addekimen kiyanne

  • @prasadkavinda4387
    @prasadkavinda4387 8 หลายเดือนก่อน +1

    Dabal top box dekak gahaganna puluwan weida

    • @prasadkavinda4387
      @prasadkavinda4387 8 หลายเดือนก่อน +1

      Cantac karaganna puluwan nanmber ekak danna

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ කියල ඇති නම්බර් එක තියෙන්නෙ කොහෙද කියල අන්තිම හරිය ඉවර වෙනකම් බලන්න

  • @pubudithanimash7340
    @pubudithanimash7340 ปีที่แล้ว +1

    Cost eka keeyak giyada

  • @kalindunuwanga3643
    @kalindunuwanga3643 6 หลายเดือนก่อน +1

    අයියෙ මේකට දාපු ස්පීකර්ස් මොනාද ?.

    • @diaryofnishantha
      @diaryofnishantha  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ කියල ඇති

  • @tharidudananjaya4397
    @tharidudananjaya4397 ปีที่แล้ว +2

    aiye cervin bing ekka oya hadapu bing ekata dammoth lowe eka wenas weida. ehema daanna barida.

  • @slelectronic6855
    @slelectronic6855 ปีที่แล้ว +2

    oya board ganne kohenda

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      මේ මිලි18 ෆ්ලයිවුඩ් බෝඩ් හාර්වයර් වල තියෙනවනෙ

  • @user-cn5bm3zx1y
    @user-cn5bm3zx1y 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @Respect_Reaction_11
    @Respect_Reaction_11 ปีที่แล้ว +1

    Maru

  • @janakamuhandiram4755
    @janakamuhandiram4755 ปีที่แล้ว +1

    Niyami

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @perobeats
    @perobeats ปีที่แล้ว +1

    බින් හතරක් තියෙනවනෙ. එතකොට 6500ඈම්ප් එකෙන්නෙ දෙන්නෙ බින් වලට. ඈම්ප් එකෙ අවුට් කරම්න බින් දෙක්කට විතරනෙ. අනිත් දෙකට කොහොමද දුන්නෙ / දෙන්නෙ අයියෙ ?

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      6500 එකෙන් බින් 8ක් පුලුවන් ඒත අපි එච්චර ලෝඩ් කරන්නෙ නෑ අනිත් 4ට 4 ඕම්ස් ඇම්ප් එකක් තිබුනම ඇති වොට් 2000ක් වගෙ

    • @perobeats
      @perobeats ปีที่แล้ว

      @@diaryofnishantha තේරුනා අයියෙ ❤️ තැන්ක්ස්

  • @nandanakumara7100
    @nandanakumara7100 7 หลายเดือนก่อน +1

    line array box empty kiyak welawada

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ නම්බර් එකක් ඇති ඒකට කෝල් එකක් අරගෙන බලන්න

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 ปีที่แล้ว +1

    ලයින් ඇරේ කියන්නේ මොකක්ද පැහැදිලි කරන කෝ

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      කෙටියෙන් කිව්වොත් එල්ලන බෆල් සිස්ටම් එකට

    • @chathurimadavi6095
      @chathurimadavi6095 ปีที่แล้ว

      😂

  • @theekshanadeshan5358
    @theekshanadeshan5358 ปีที่แล้ว +1

    adee mandakande jiiwan aiya neda inne

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 ปีที่แล้ว +4

    👍👍❤️‍🔥❤️‍🔥

  • @rmofficial8327
    @rmofficial8327 ปีที่แล้ว +1

    jeewan ayiyath inne

  • @Chamathcool9
    @Chamathcool9 ปีที่แล้ว +1

    ඔයා කොහෙද අයියේ

  • @predeeppushpakumara9957
    @predeeppushpakumara9957 8 หลายเดือนก่อน +2

    Mashimant denna puluwanda bin deke

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน +1

      පුලුවන් ෆ්බී එකෙන් මැස්සෙජ් එකක් දාල තියන්න

    • @predeeppushpakumara9957
      @predeeppushpakumara9957 8 หลายเดือนก่อน +1

      Fb nama mokkda oyage

  • @chamientertainment5397
    @chamientertainment5397 ปีที่แล้ว +1

    ජිවන් සවුන්ඩ්

  • @උදයකුමාර
    @උදයකුමාර 9 หลายเดือนก่อน +1

    දුරකතන අංකය දානවද

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      මං නම් දැන් රට ඉන්නෙ මේ වීඩියෝ එකේ අන්තිම හරියෙ කියපු විදිහට පෝන් නම්බර් එකක් ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති මල්ලි

  • @user-pz5of3gj6p
    @user-pz5of3gj6p หลายเดือนก่อน +1

    Mokada aiye ganna ලෑලි ,, mm kiyada ඝනකම ,,

    • @diaryofnishantha
      @diaryofnishantha  หลายเดือนก่อน

      ලෑලි නම් ෆයිවූඩ් තමයි ඝනකම නම් හදන බොක්ස් එක අනුව තෝරගන්න වෙනව

  • @1master-gaming
    @1master-gaming ปีที่แล้ว +1

    1200w Amplifier thiyenawada pcb hoda ewa

  • @yureshliyanage2187
    @yureshliyanage2187 2 หลายเดือนก่อน +1

    නම්බර් එක වැඩ කරන්නෙ නෑ. කොහොමද මේ සෙට් එකේ මිල අයියෙ

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      දැන් මිල ගනන් නම් හරියටම දන්නෙනෑ මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ,අර නම්බර් එක මාත් එක්ක වැඩ කරපු මල්ලිගෙ ඒක හැම වෙලාවෙම වැඩ නෑ මොකද එයාටෙල් එයාලට සිග්නල් අඩුයි

  • @nandanawijerathna388
    @nandanawijerathna388 ปีที่แล้ว +1

    ❤💙💚

  • @dilishaudan3752
    @dilishaudan3752 ปีที่แล้ว +2

    ඔය බෆල් ටික හදන්න කීයක් විතර ගියාද

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +1

      කෝල් කරල බලන්න මං ඒ ගැන දන්නෙ නෑ

  • @chamikaweerasingha9457
    @chamikaweerasingha9457 ปีที่แล้ว +1

    කීයක් විතර යනවද ඔහොම එකක් අපිට හදාගන්න

  • @lakshan_malith
    @lakshan_malith ปีที่แล้ว +1

    Ayiye me bord ekk den kiyk wenawda?

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +3

      මිලි 18 ෆලයිවුඩ් මේ පැත්තෙ 7900/යි ඔහේ හාර්වයර් වල මිල වෙනස් වෙවි චෙක් කරල බලන්න

  • @hirunaishan5467
    @hirunaishan5467 ปีที่แล้ว +1

    Lap eka hAduvada

  • @sanjeewakalyana61
    @sanjeewakalyana61 ปีที่แล้ว +1

    කියක් වගේ යනවද සෙට් එකටම

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      කෝල් කරල එයාගෙන අහන්න

  • @user-ff5of9nj6g
    @user-ff5of9nj6g 4 หลายเดือนก่อน +1

    බින් 2යි ඩබල් ටොප් 2ට කීයද

    • @diaryofnishantha
      @diaryofnishantha  4 หลายเดือนก่อน

      කෝල් එකක් දීල බලන්න මොකද මං දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 ปีที่แล้ว +1

    aiya gonapinuwala kittuwa neda

  • @ushanmadusanka2081
    @ushanmadusanka2081 ปีที่แล้ว +1

    Aiyye oy wage set ekk hadanna kiyak wage yaid

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      මේකෙ සේර්ම වැඩ වලට ලක්ෂ 10ක් විතර ගියා ඒ වෙලාවෙ

    • @ushanmadusanka2081
      @ushanmadusanka2081 ปีที่แล้ว

      @@diaryofnishantha binn walath ekktda

  • @Huruluwewatv
    @Huruluwewatv 2 หลายเดือนก่อน +1

    හදන තැන විස්තර කියන්න

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      මොනව උනත් ආයෙ ලංකාවට ආවම තමයි මල්ලි

  • @upulnaotunnanaotunna6045
    @upulnaotunnanaotunna6045 ปีที่แล้ว +1

    Niyamai broo..කීයක් වෙනවාද .phone nambar eka danawada

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      පෝන් නම්බර් එක දාල තියෙන්නෙ එයාට කෝල් කරල අහන්න

  • @globallanka1198
    @globallanka1198 ปีที่แล้ว +1

    ඇරේ mt box ගන්න බෑද ස්පීකර් නැතුව

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 ปีที่แล้ว +1

    අයියේ ඔවල ඩැමෙිජ් වහන්නයි ඇන ගහපුවා වැහෙන්නයි ගැවෙි මොනවද

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว +2

      ඒකට ජාති ගානක් තියෙනව කැටලෝ දාන්නත් පුලුවන් ඒත් මේ ඒව නෙවේ වාහන බොඩි වලට අදින ෆිලර සහ සින්ක් ප්‍රෝස්ෆේට් වගේ යාති ගානක් තියෙනව ඒව අරන් ගාන්නෙ ඒක නියෙමයි ලොකු පැච් නැහැනෙ ඇන ගහපු තැන් වගේ පොඩි තැන් තියෙන්නෙ

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 ปีที่แล้ว +1

      @@diaryofnishantha බොහොම ස්තුතියි අයියේ හොයාගන්න බැරැව හොය හොය හිටපු දෙයක්.

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 ปีที่แล้ว

      වාහන කැටලෝ නේද🤔

  • @faisfais4899
    @faisfais4899 ปีที่แล้ว +1

    Oyaga mobal nambra avna mangava boss amp tayanava

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      මගේ ෆේස්ෆුක් එකට කෝල් ගන්න දවල් කාලෙදි

  • @gayanpriyashantha2363
    @gayanpriyashantha2363 ปีที่แล้ว

    Bes bin akak Oni aiye oya koheda

  • @lalshantha475
    @lalshantha475 ปีที่แล้ว +1

    Kiyak vitara yanawada mehema hadanna

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      මං මේ වීඩියෝ එකේ කියපු නම්බර් එකට කතා කරල බලන්න

  • @SenanayakaBandara-by8vl
    @SenanayakaBandara-by8vl 2 หลายเดือนก่อน +1

    Koheda mee

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      ලංකාවෙ ඇල්පිටියෙ, මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @nakandalagenakandala7762
    @nakandalagenakandala7762 ปีที่แล้ว +2

    Bin 2k ona keeyada

  • @avupdate9381
    @avupdate9381 ปีที่แล้ว +1

    කියක් විතර යනවද ඔය වගේ එකක් ගහන්න

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ කියපු නම්බර් එකට කෝල් එකක් අරන් බලන්න

  • @abishekpamoda5131
    @abishekpamoda5131 ปีที่แล้ว +1

    Kiyak yanawa da oya set aka hadanna

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      කෝල් කරල අහල බලන්න

  • @ameeranuwan
    @ameeranuwan 11 หลายเดือนก่อน +1

    අයියෙ නමිබරෙ දානවද

    • @diaryofnishantha
      @diaryofnishantha  11 หลายเดือนก่อน

      හදන මල්ලිගෙ එක නම්බර් එක නම් වීඩියෝ එකේ කියපු තැන බලන්න

  • @virajsampath641
    @virajsampath641 ปีที่แล้ว +1

    අය්ය මාතරද?

  • @slmylife
    @slmylife ปีที่แล้ว +1

    👍🔊🔊🔊😃👌

  • @romeshayodya2158
    @romeshayodya2158 ปีที่แล้ว +3

    අයියේ ඔයාගේ watsapp නම්බර් එක දාන්නකෝ. මට Buffal ටිකක් හදව ගන්න ඕනී.

    • @romeshayodya2158
      @romeshayodya2158 ปีที่แล้ว

      මං රට ඉන්නේ ඒකයි watsapp නම්බර් එක

  • @thanujakumari8125
    @thanujakumari8125 ปีที่แล้ว +1

    ඕකට කොහොමද වුයදම අය්යෙ

    • @diaryofnishantha
      @diaryofnishantha  ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ කියපු නම්බර් එකට කතා කරල බලන්න