very good lesson dear! stereo mode ekedee mixer eketa audio in karaddee, stereo jack ekakin out ekak aragena mixer ekata line dekak in wenna onida( left and right)
Parallel mood ekedi api left eka saha right kiyana mixer out dekama amp ekata dunnoth(waradimakin wage) mokada wenne.... left ho right deken ekak witharada ethakota wada karanne.... ❤ ✌
Oyagen thamai mama sound gena egena gathtee thwama egena gannawa godak watina channel ekak me. Mata oyage no eka puluwan am denna vistharayak tiyanawa dena ganna mage amp eka gena
ලොකු වියදම් දරලා ඉගනගන්න බැරි අයට මෙම වැඩසටහන් වලින් ඉගැනිවීමේ පින ඔබ තුමාගේ දැනුම තව තවත් වර්ධනය වේවා කියා අපි සියලු දෙනාම පතනවා!
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Ground odio orginal amp ekakata bridge mode eke 2600 eni 4 ohms eke eka bin dekakata gahuwama aulak weida?
plz දන්න කවුරු හරි කියන්නකෝ
R.m.s 350w + 350w amplifier ehakata galapena speker size eka kiyanna puluwanda 🤔 eka chanal ehakata speker 2k set wena widihata.🤔 (doble top dekak) 10 inch num madi speker rath wenawa volium eka 50% damamma.
පැහැදිලි .ස්තූතියි
පැහැදිලි සහ ස්තූතියි
බොහොම පැහැදිලියි . ගොඩක් ස්තූතියි . ජය වේවා💯💓
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි.
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
ගොඩක් පිං අයියේ සුපිරියටම තෙරුනා...💗💗💗
Thanks adarei ❤❤ meka loku udauwak
හොද පැහැදිලි කිරිමක්
නියමයි ඈ....
Namo buddhaya theruwan saranai theruwan saranai
Wot 500 usb with powerd mixer amp ekk kiyada
Bro.. Stereo amp එකක් එක පැත්තක් විතරක් පාවිච්චි කරන එක amp හොද නැද්ද?
very good lesson dear! stereo mode ekedee mixer eketa audio in karaddee, stereo jack ekakin out ekak aragena mixer ekata line dekak in wenna onida( left and right)
ගොඩාක් ස්තූතියි මල්ලි
2 channel amp eka 2400 watt bridge mode ekata dnmoth eka line ekk aran eh speaker dekata ghuwata prashnayak nedda watt gana bedila d yanne speaker dekata
ඔයාගෙ video පට්ට👍. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඔයා කියන ඒවා තේරුම් ගන්නනම් යම්කිසි දැනුමක් තියෙන්න ඕනි.
Superb Lesson..Thank you..
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
good explain bro
Parallel mood ekedi api left eka saha right kiyana mixer out dekama amp ekata dunnoth(waradimakin wage) mokada wenne.... left ho right deken ekak witharada ethakota wada karanne....
❤ ✌
Signal එක Amplifier එකට ගන්නේ නෑ එතකොට..
3600 w amp eken base bin dekai spiker dekatama denna berida
මාර ඩයල් එකක් බ්‍රෝ ඔයා..
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
ඉතාම වටිනවා
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Oyagen thama aiye godak dewal igena gaththe thanx ayye
Thawa video danna
Keep it up👍👍👍
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Ayye mixer eken kelinma speakers walata ganna Barida. (Without amplifier )
එහෙම පුළුවන්..එක්කෝ mixer එක powerd වෙන්න ඕනි..නැත්නම් speaker එක powerd වෙන්න ඕනි..
thank you very
much
හරිම පැහැදිලියි .සරලව කියා දූන්නා.ඒනිසා තව ඉගෙනගන්න හිතුනා
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Niyamai👍❤
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
godak watinawa malli
mama asama sabjet ekak
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
4ohms amp ekak bridg kalama out put eka kiyada?
Amplifier එකේ මුළු watts එකතුව තමයි bridge mood එකේදී output එක විදිහට එන්නේ..
good
bro me amp ake YS PROCESSING kiyanne mokadda mage amp ake me swich aka kedila sound wala podi wenasak thiyenawa
මේ ඈම්ප් එකේ?
Bridge mood ekedi eka speaker ekda connect wenne.left right dekk නැද්ද
චැනල් දෙකේ + 2ක තමයි Speaker එකේ + සහ - වලට සම්බන්ධ වෙන්නේ..
Steriyo amp ekk thiynw ek brige krnne kohomda
Switch එකක් නැද්ද?
Sound hoda kohoma dunnamada
Godak watina vedio ekak
හදවතින්ම ස්තූතියි..
JBL bapal gena vidio ekak karannako Aiye. Mila ganan saha miladii genimata heki isthana sadahan karanna. Vidio eka enakan balan innawa hodada
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Amplifier ekakin mic ekai speaks 2i setup karala pennana video ekak dana puluwanda
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Niyamay
Asanka sampath Kalawana හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Most useful video
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Congratulations malli
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Bohoma stutii
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
අයියෙ tpa3110 වගේ ඈම්ප් එකක L R අවුට් දෙක එකට එකතු කරල එක ස්පීකරේකට ගැහුවොත් ඈම්ප් එක සවුත්තු වෙයිද? ස්පීකරේ සවුත්තු වෙයිද? අවුලක් නැද්ද??????
Watt ගණන් ගලපලා සම්බන්ධ කරන්න..
Bridge කරද්දි ohoms වෙනස් වෙනවද ,
4 ohoms Channel 2 ක් නම් ?
Ohms ගණන් වෙනස් වෙන්නේ නෑ..Amplifier එකේ channel දෙකම තනි channel එකක් වීම විතරයි වෙන්නේ..
Bridge mode eka dala speaker connect karana eka speaker ekata awulak wenna puluwanda?
එහෙම අව්ලක් නෑ..ඈම්ප් එකේ wot ගානයි,speaker එකේ වොට් ගානයි match කරලා දාන්න..
Mixer akai equalizer akai crossover akai amp.akai wire arrangement akak karanna.
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
@@pasimusic4191 බලාගෙන ඉන්නව.ඒක දානකම්.
නියමයිනේ ....ජයවේවා !!
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Brother paralel bridge gahapuwama amp rath wenawa wadida
භාවිතා කරන speaker වල watts ගණන් හරියට ගලපලා සම්බන්ධ කරන්න..
Mono 5:23
bridg eken ethkota eka bafl ekakk withrada puluwan
එහෙම නෑ..Ohms ගනන් වෙනස් වෙන්නේ නෑ..
2600 w Amp aka Bridge dala gahuwata awulak nedda..?
ගැටලුවක් නෑ..
අනිත් සුවිච් genath වීඩියෝ එකක් ඕනේ ඉක්මනින්
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Megapowar amp gana remove ekak danawada
පැහැදිලි නෑ?
Superb..
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
mixer eke L,R එකෙන් ගන්න output එකෙයි තනි output එකෙන් ගන්න එකෙයි වෙනසක් තියනවද
Vishan Nimantha ඔයා තනි output එකක් කියලා කියන්නේ මොකක්ද?
@@pasimusic4191 මන් කිවුවේ parallel කරද්දි ගන්න output එක ගැන
Vishan Nimantha නෑ නෑ එහෙම වෙනසක් වෙන්නේ නෑ..
එතකොට අපිට කැමති නම් L,R දෙකෙන් එකකින් output එක ගත්තැහැකිද?
Vishan Nimantha ඔව් ඔයාට කැමති පැත්තකින් ගන්න පුළුවන්..
ජයවේවා
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Input karaddi LD DVD kiyala mode deka mokakdda
Thnxs
Ela ela
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Fully clear 👌...thanks...
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Mage amplifier eke podi deyk danagann
ela ayya
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Perral mode eka sound quality adu wenawathe
එහෙම වෙන්නේ නෑ..
ලොකු දැනුමක් apita lebenawa
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
niyamai bro..Watinawa..!!!
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
👍👍👍👍
Elama supiri
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
👍👍
Oyagen thamai mama sound gena egena gathtee thwama egena gannawa godak watina channel ekak me. Mata oyage no eka puluwan am denna vistharayak tiyanawa dena ganna mage amp eka gena
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwL
Page එකට msg කරන්න..
Ela
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Loudness on ffo batan aken mokada wenne
cool
Dev Moorthi Keyboardist හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
අයියෙ මගෙ සෙටප් එකේ එක පැත්තකසද්දෙ වැඩි කරනකොට චරචර ගාලා සද්දයක් අැහෙනව මොකක් ද එකට හෙතුව
කාර්මික දෝෂයක්ද කියලා පරීක්ෂා කළාද?
Klh 200w epekak gena kathakaranna
❤️
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Bridge mode එකේදී 2ohm නම් ඒක 4ohm වෙනවාද මහත්තයා ?
එහෙම නෑ..සාමාන්‍යයෙන් Stereo mood එකේ තියෙන විදිහටම තමයි bridge mood එකෙදිත් වැඩ කරන්නේ..සම්බන්ධ කරන Speaker ප්‍රමාණය අනුව තමයි 2ohm,4ohm,8ohm තීරණය වෙන්නේ..
Thank you ❤️
ඔය ඈම්පේක කීයක් වේනවද
Nce
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
මිඩ් එකට හොද ඈම්ප් එක මොකක්ද ගාන කීයක් වෙයිද
facebook.com/PASI-music-113518947027296/
Page එකට msg කරන්න..
STEREO GAHANA KOTA ,CROSWER EKEN GAHANA KOTA MIXER EKEN EKA CHANEL EKAK ගත්තොත් WARADIDA
🙏🙏😍🤩🤩🤩
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Mix eka aniwaryada
පැහැදිලි නෑ?
ඔය ක්‍රම තුනෙන් වැඩිපුර සාර්ථක ක්‍රමය මොකක්ද..
ක්‍රම 3ම හොඳයි..අවශ්‍යතාවය අනුව අවශ්‍ය ක්‍රමයක් යොදාගන්න පුළුවන්..
Ane please aiye oyage nubr eka dennko
🙏🙏🙏👍👍♥♥♥
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
මෙ විදියට කොහොමද කොස් ඔවර් කරන්නෙ
එත කොට අනිත් එකට ගැහුවහම බෆල් වැඩ නෑ නේද
අනිත් එකට කිව්වේ?
මහත්තයා පොඩ්ඩක් පෝන් නම්බරේ එවන්න පුලුවන්ද
නම්බරේ දාන්න පුළුවන්ද
අයියේ 4 චනල් එකක් කරන්නකො
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
600 magen bro
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Amp එකෙන් සබ් එකට දෙන්න පුළුවන් ද
Amp මොන mode එකේ තියන ඕනද
ඔව් පුළුවන්..
ft
Mama denata 42000 inkal bin dekata danawa anith pethen monitar demmata kamak needda
42000ද? නැත්නම් 4200ද?
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
අපිට ෆෝන් නම්බර් එක එවන්නකෝ අයියේ
facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwL
Page එකට msg කරන්න..
❤️❤️❤️❤️