ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

දෙවියන් වූ අපේ මුතුන්මිත්තන් | සියලු ලාංකිකයින් ඇසිය යුතුම දේශනාවක් | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2022
  • පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.sirisaddharmaya.net
    ▶️ / paramanibbanadharmayat...
    ධර්ම දේශණා (MP3) -
    www.deshana.sirisaddharmaya.net
    ධර්ම දේශණා (ගුවන් විදුලි) -
    www.guwana.sirisaddharmaya.net
    දහම් ගැටලු -
    www.dahamgatalu.wordpress.com
    www.atuvawa.sirisaddharmaya.net
    ධර්ම පුස්ථක -
    www.panhinda.sirisaddharmaya.net
    සජීවී ධර්ම දේශණා -
    www.sirisaddharmaya.net
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.sirisaddharmaya.net
    හෙළ යුග මෙහෙවර - www.helayugamehewara.com
    සදහම් ලිපි - www.paramanibbana.com
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.paramanibbana.com
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya
    #sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
    #island #ravana #bana #helaya
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #සක්මන් #විල්ගම්වෙහෙර #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කවි #කෙලෙස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා

ความคิดเห็น • 39

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +8

    අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.ඔබ වහන්සෙගේ දැනුම අවබෝධය ට නමස්කාරය වේවා.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 6 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මේ දේශනාවලින් අපේ දැනුම වර්ධනය කරන ඔබවහන්සේ ට , නිදුක්, නිරෝගී, සුවපත් භාවයත්, දීර්ඝ ආයුෂ ත් අධිෂ්ඨාන කරමි.

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 2 ปีที่แล้ว +5

    මහා අරිහතුන් වහන්සේට කායික නිරෝගී භාවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 2 ปีที่แล้ว +4

    සත්‍ය වූ නිවන් මග පෙන්වා වදාල සිරි දම්මාලංකාර මහ අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,,,සුවපත් වේවා ,,🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +3

    සියලු ලෝක සියලු සත්වයෝ සතර අපාදුකින් මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. 🌸🌺🌼🙏🙏🙏

  • @MJagathKumara
    @MJagathKumara 2 ปีที่แล้ว +6

    මහඅරහතුන් වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට 1, 2, 3 නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🌻🙏🌻🙏🌻

  • @matheeshaminsara
    @matheeshaminsara หลายเดือนก่อน +1

    obawahanseta punanumodana wewaa

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน

    අපේ අප්පච්චි මේ කතාව කියලා දීලා තියනවා පොඩි කලේ අපිට බුදුසරණයි ඔබ වහන්සේට

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 7 หลายเดือนก่อน

    දිර්ඝයුස අපේ සමින්වහන්සෙට ......///

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +4

    බුදු සරණයි දෙවි පිහිටයි 🌸🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 หลายเดือนก่อน

    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏

  • @MJagathKumara
    @MJagathKumara 2 ปีที่แล้ว +5

    වටිනා දේශනාවක්🙏

  • @padminidias9345
    @padminidias9345 2 ปีที่แล้ว +2

    අපව සංසාර දුකින් මුදවා ගැනීම සඳහාම අපගෙ පුණ්‍ය ශක්තිය නිසාම මේ උතුම් හෙලබිමෙ පහල වූ මහා ප්‍රාග්ඤයන් වහන්සේට කායික නිරෝගී සුවය හා දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි.

  • @nadheera157
    @nadheera157 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🌼

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +2

    ආසිර්වාද වේවා

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว

    Sadu sadu sadu'

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 7 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼💖💖💖🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kps2957
    @kps2957 2 ปีที่แล้ว

    හරි නිවැරදි ඔබ වහන්සේ

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anuhasnnn9031
    @anuhasnnn9031 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @bagyasamarasinghe6056
    @bagyasamarasinghe6056 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +1

    යක්ක.නාග.දේව.රාක්ෂ.නියම.සිංහලයෝවෙති

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    පාරම්පරික.දේවවංශිකයන්ට.අමතරවමෑතකාලයේදී.දේවනම.හදාගත්ත.දේවමිනිස්සූත්.ඉන්නවා.රංවලදෙවියෝ.

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว

    👃👃👃👃👃👃👃👃👃👃👃🐙

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +1

    SUVAPATH VEVA

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    රජවරැදේවවංශයේ.තමයි

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස මසේන මහසෝනා දෙන්නම එක්කෙනෙක්ද?

  • @similapwitana6925
    @similapwitana6925 2 ปีที่แล้ว +6

    මහින්ද රාජපක්ෂටත් යුද්ධය සමතයකට පත්කර මිනිසුන් මියයැම අබාධතවීම දේපල විනාසය නතරකල නිසා දේවත්වයෙන් පිදුම් ⁣ ලැබීමට තරම් තත්වයක් ලබා ගැනීමට හැකියාව තිබුනායයි සිතෙනවා. රටවැසියා ඒතරමට ආදරයෙන් ගෞරවයෙ සිටියා නේද?

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 ปีที่แล้ว +2

      ඒ තැන දිය යුත්තේ සරත් පොන්සේකා මහතාටයි මම මේ යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට තියන්නේ නෑ කිව්වනේ එතුමා දේශපාලූ මඩගොහොරුවට ඇදවැටුනා තණ්හාවයි ආසාවයි නිසා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน

      ​@@gamaawadumestrige1988yudde dinuwe ek ayeku nisa nowe

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 ปีที่แล้ว +1

    🙏🙏🙏