car audio capacitor sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 156

  • @dammikasampath1736
    @dammikasampath1736 4 ปีที่แล้ว +8

    දැන්නම් ගොඩක් සතුටයි මල්ලි ඔයා ඉන්න තැන දැක්කාම ..ඔයාගෙ වැඩ සුපිරි ...👌👌👌එකයි ඔයාගෙ වෙනස.ජය වේවා 💪💪💪

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว +1

      ස්තුතියි ධම්මික අය්යේ.. ඔයාලාගේ වචන මහ මෙරක් වගේ.. ❤️❤️❤️

  • @anjanapramod5171
    @anjanapramod5171 ปีที่แล้ว

    Amp ekata vitarada oka us karanna puluwan nettam amp eka natuwa wahane anit ewata us karanna barida

  • @toonlk1821
    @toonlk1821 4 ปีที่แล้ว +6

    සුපිරි ayye video aka❤️❤️

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +2

    සුපිරිම විඩියෝ එකක් ජයවේවා

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      ස්තුතියි ..❤️

  • @pavithrafernando8808
    @pavithrafernando8808 ปีที่แล้ว

    6x9 spearkers dekak thamai car eke thiyenne volume 40 wenakan wadi karanna puluwan namuth 20 ta wadikaranakota gora gora saddak enawa ai ehema wenne aiye?

    • @jsounds7124
      @jsounds7124  ปีที่แล้ว

      Original set ekakata pioneer original 6*9 dekak danna... nattan ohama wenawa

  • @asankakumarage9771
    @asankakumarage9771 4 ปีที่แล้ว +2

    සුපිරි brother ❤ budusaranai

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      ස්තුතියි .. බුදුසරණයි ..🙏🙏❤️❤️

  • @sandunchamika
    @sandunchamika ปีที่แล้ว

    Aiye ethakota amp ekata suply ganne kohomada

  • @Drdt65
    @Drdt65 3 ปีที่แล้ว +3

    මගේ වීල් එකේ ෆුල් කැබි එකක් තියෙන්නෙ 10" ඩබල් කොයිල් ස්පීක් දෙකක් එක්ක 200w ප්ලේට් ඈම්ප් එකක් .නමුත් රෑට ලයිට් දාන් යද්දි එලිය ගැස්සෙනව..තව බ්‍රේක් ගගද්දි සෙට් එක off වෙලා on වෙනව.මේක දැම්මොත් ඒක හරියයිද?? නැත්නම් ඒක නැතිකරගන්න විදියක් තියෙද??

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Oka danmot podi wenasak tiyevi..

    • @Drdt65
      @Drdt65 2 ปีที่แล้ว

      @@bitiumtechnology2103 ok 🖤

  • @hasithw007
    @hasithw007 4 ปีที่แล้ว +2

    Bro mn mbq subwoofer ekak gahuwa.ita passe wahane engine eka nawatinna balanawa traffic ekedi.mekak dammot hari යයිද

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      Engine eka nawatinne battery eka madi nisa nam meka danmata hatiyanne na

  • @praveenyt9461
    @praveenyt9461 ปีที่แล้ว

    එතකොට subwoofer eke wayar eka denne kothentada

  • @milindasampath1871
    @milindasampath1871 3 ปีที่แล้ว +2

    Aiye mn pioneer 500W amp ekk gedra use karanne 12V power supply ekak dala. Bass ekata amp eke light wala eliya adu wenawa. 12V power supply ekata meka dnna puluwnda. Dammoth amp ekata hoda weida.

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      dc 12 v Current eka enawanam onama ekakin denna plwn .. habai ඇම්පියර් 10 ta wadi wenna ona..

    • @milindasampath1871
      @milindasampath1871 3 ปีที่แล้ว

      @@jsounds7124 Thanks aiya.eka 12V 30A power supply ekak

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      😊😊👍👍

  • @thestudio2946
    @thestudio2946 4 ปีที่แล้ว +2

    නියමයි අයිය ජයවේව ❤️👋

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලියා ..😊😊❤️❤️

  • @chamodjayamal104
    @chamodjayamal104 4 หลายเดือนก่อน

    ඈම්ප් වලට විතරද use කරන්න පුළුවන් වාහනේ ලයිට් වලට බැරිද use karanna

    • @jsounds7124
      @jsounds7124  4 หลายเดือนก่อน

      Na sarthaka na

  • @nalakahewage5236
    @nalakahewage5236 7 หลายเดือนก่อน

    Oke hi karala sindu DEKA thunak ahanakota batterya ikmanata bahinavada

    • @jsounds7124
      @jsounds7124  6 หลายเดือนก่อน

      Na ehama wenne na

  • @warunapriyantha6630
    @warunapriyantha6630 3 ปีที่แล้ว +4

    Lot of thanks

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      😊😊😊👍👍👍

  • @kavishkasadaruwan9324
    @kavishkasadaruwan9324 4 ปีที่แล้ว +1

    aiye meken batri eke amp wadi karaganna barida

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Ba .. battery load eka temporary tiyaganna vitarai okta plwn

  • @sandundefonseka3407
    @sandundefonseka3407 2 ปีที่แล้ว +1

    Aluth 1k hai karaddi ai resistor 1k hari bulb 1k hari dala currant denna kiyanne

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Podi spark ekak enawa ekai

  • @dulajdananjaya1326
    @dulajdananjaya1326 3 ปีที่แล้ว +2

    Super. 👍👍👍👍

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Thks ..😊😊❤️❤️

  • @toonlk1821
    @toonlk1821 4 ปีที่แล้ว +3

    Patta ❤️❤️

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      😊😊❤️❤️❤️

  • @paranlatha4071
    @paranlatha4071 2 ปีที่แล้ว +1

    price please bro

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      ඕකනම් ඉවරයිනෙ

  • @chathunisuranga1620
    @chathunisuranga1620 2 ปีที่แล้ว

    Mtath meyin power capacitor ekk ganna oni tyna place ekk kiynwd ?

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Danata nam badu iwarai

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 2 ปีที่แล้ว +4

    ඔය ගමන්ම ඔක දැන් යන මාකට් එකත් එක්කම දානවානම් හොදයි ❤️

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Etakota man බොරුකාරයෙක් wenawa .. mokada echchra ikmanin ganan wenas wenawa

  • @dinushkathanuja5502
    @dinushkathanuja5502 3 ปีที่แล้ว +2

    super

  • @kaveeshaaluthge3393
    @kaveeshaaluthge3393 3 ปีที่แล้ว

    Meka home use karanna puluwndha?

  • @kavindusathsara4811
    @kavindusathsara4811 ปีที่แล้ว

    බැට්‍රියේන් ඩිරේක්ද අයියේ කරන්ට් එක දේන්නේ

  • @top10-r9f4k
    @top10-r9f4k 2 ปีที่แล้ว

    Ayye mn gawa pioneer tsw3003d4 600wrms speaker ekk tynw ekt pavichci krnn puluwn budget Amp ekk kynnko

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Sony 1000 w එක හොදයි

  • @madurasuranga5443
    @madurasuranga5443 3 ปีที่แล้ว

    Ganna kohanda mila kohomada

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Danata nam capacitor badu iwarai

  • @thimiradarshana9597
    @thimiradarshana9597 2 ปีที่แล้ว +1

    lights ghenwane base ekata oka set krta

  • @vishwakeerthi2618
    @vishwakeerthi2618 3 ปีที่แล้ว

    1000w sub ekakata keeye capacitor ekakda danne

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Eka teeranya wenne dana amp eka anuwa.. 1000w amp ekak danawanam capacitor ekak danna nttan ona na

    • @vishwakeerthi2618
      @vishwakeerthi2618 3 ปีที่แล้ว

      @@jsounds7124 ok mn gawa jbl 1400w peak power sub speaker ekak thiyenne sub box eka hadana kalin okkoma dena ganna oni.

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      👍👍

  • @theshalideumini6373
    @theshalideumini6373 8 หลายเดือนก่อน

    Meka kiyak wenawda ?

    • @jsounds7124
      @jsounds7124  6 หลายเดือนก่อน

      Oya podi eka dan enne na.. 5800 idan tiyenawa

  • @නොදුටුගවේශක
    @නොදුටුගවේශක 4 ปีที่แล้ว

    JBL 14 speaker kiyak wenawada.

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      0760020460 call ekak denna

  • @SACHINTHA8722
    @SACHINTHA8722 2 ปีที่แล้ว

    ඔක ගහපුවම බැට්‍රියේ කරන්ට් එක ඕකට ඇදලා ඕක චාජ් වීමක් නේද වෙන්නෙ? එතකොට බැට්‍රියෙ චාජ් එක අඩු වෙනවද.??

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      එහෙම ලොකු වෙනසක් බැටරි එකට වෙන්නේ නෑ.. ලෝඩ් එක තාවකාලිකව තියාගන්න එක විතරයි කරන්නේ

    • @SACHINTHA8722
      @SACHINTHA8722 2 ปีที่แล้ว

      @@jsounds7124 ඕක සාමාන්‍යයෙන් ගහන එක බැටරියෙ ආයු කාලයට හොදයිද 10 inch සබ් එකක් තියෙන්නෙ

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      බැටරියට එහෙම විශේශයක් නෑ

  • @sahanmaduwantha8450
    @sahanmaduwantha8450 3 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නේ

  • @prasadsanjayampathirathna6293
    @prasadsanjayampathirathna6293 3 ปีที่แล้ว

    If eka thiranaya karaganne kohomada

  • @chanakamaduranga2421
    @chanakamaduranga2421 4 ปีที่แล้ว

    Kuriya karanawada aiya
    aiya

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      Oww call ekak denna ..0760020460

  • @SDGaming-dy1hf
    @SDGaming-dy1hf 2 ปีที่แล้ว

    Ayia bass වදිද්දි capacitor එකේ voltage එක 10,9 වගේ අඩු වෙන්නෙ ඇම්පියර් මදි නිසාද 🤔

    • @jsounds7124
      @jsounds7124  ปีที่แล้ว

      Oww.. mahatha wire walin dala balanna

  • @eratube4203
    @eratube4203 2 ปีที่แล้ว

    බැටරියෙන් එන +වයර් 1 කැපසිට එකට සම්බන්ද කරල සබ් ඈම්ප් එකෙන් එන + වයර් එකත් කැපසිට එකේ + අග්‍රයට සම්බන්ද කලාම විදුලිය කෙලින්ම බැටරියටනෙ සම්බන්ද වෙන්නෙ .බැටරියෙන් එන විදුලිය කැපසිට එක තුලට ගමන් කර සබ් ඈම්ප් එකට යන්නෙ නෑනෙ.

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      😊 capacitor wada karanne ehama tamai .. wahaneka battery eka wagema tamai

  • @supunprasanna1621
    @supunprasanna1621 2 ปีที่แล้ว

    Oya gawa ganna thiyenawada ayye

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว +1

      දැනට ඉවරයි මල්ලි

  • @ruwinkalhara666
    @ruwinkalhara666 3 ปีที่แล้ว

    අයියා ඒ ධන එකෙන් කහ ලයින් එකක් දුන්නේ ඒකෙ මැදට ස්විච් එකක් දාලා ඈම්ප් වයර් ඕකෙ ධන රින 2ට දීලා සෙට් එකේ ධන එක අර කහ ලයින් එක දීපු එකටයි රින ලයින් එකටයි දුන්නොත් අවුලක් වෙයිද

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Prasne pahadili madi malli.. 🤔

    • @ruwinkalhara666
      @ruwinkalhara666 3 ปีที่แล้ว

      @@jsounds7124 සෙටප් එක ඔන් කරන්න කලින් කැපෑසිටිය ඔන් වෙන්න ධන ලයින් එකයි අර පොඩි මූඩිය වගේ තියෙන්නේ ඒකයි 2ට ස්විච් එකක් දාලා ඒක ඔන් කරලා සෙටප් ඔන් වෙන්න හැදුවොත් අවුලක් වෙයිද කැපෑසිටියට

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Capacitor එකටයි set එකටයි එකම remote line ekak dunnata kamak na

    • @ruwinkalhara666
      @ruwinkalhara666 3 ปีที่แล้ว

      @@jsounds7124 මගෙ අයියේ සෙට් එකයි ඈම්ප් එකටයි ස්විච් 2ක් දීලා තියෙන්නේ වෙන වෙනම ඔන් කරන්න මේ කැපෑසිටියටත් වෙනම එකක් ඒ හයි කරපු අයියා දුන්නා ඒක දුන්නේ කෑපෑසිටියෙ ධන එකයි අර පොඩි එකක් තියෙන්නේ ඒකටයි වයර් 2 දාලා ස්විච් එකක් දුන්නේ එහෙම දුන්නොත් අවුලක් ද

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Call ekak denna 0760020460

  • @tharindudeshan9915
    @tharindudeshan9915 4 ปีที่แล้ว +2

    Sony 1000 w amp aka pioneer 1400 w spekas 2 ta meka athida

  • @Defenders_sl
    @Defenders_sl 3 ปีที่แล้ว +2

    Mn hituwe bass wedi wenawa kiyal🤣🤣

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Godaaak aya ehama tamai hitanne..😊

  • @hemalranasinha5698
    @hemalranasinha5698 9 หลายเดือนก่อน

    Value❤

  • @sanath352
    @sanath352 4 ปีที่แล้ว

    වාහන වලට විතරද පාවිච්චි කරන්න පුලුවන් 1000 w ඈම්ප් එකකට පාවිච්චි කරන්න බැරිද

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      පුළුවන් ..

  • @mohammeddilshan8552
    @mohammeddilshan8552 4 ปีที่แล้ว +1

    Thanks bro

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    🙂👍🏻👍🏻👍🏻

  • @සංචාරේ-ඩ4ෂ
    @සංචාරේ-ඩ4ෂ 3 ปีที่แล้ว +1

    Meke 12v 24v wena wenama thiyenawa da

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Na.. okkotama ekama tamai enna

  • @nalinkuma1524
    @nalinkuma1524 4 ปีที่แล้ว

    Meke price kohomada

  • @sherinrahim8765
    @sherinrahim8765 4 ปีที่แล้ว

    Nice

  • @saduninisansala1487
    @saduninisansala1487 ปีที่แล้ว

    ඇම්ප් එකට සෙට් කරන විදිය දන්න

  • @eratube4203
    @eratube4203 2 ปีที่แล้ว

    පැරඩ් ප්‍රමානෙ අඩු වැඩි ඒව වලින් මොකක්ද වෙන්නෙ 1.5 එකෙන් ලොකු සබ් 1ට දෙන්න බැයිද

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Fard kiyanne capacitor wala agaya manina vidya,lankawe tiyena capacitor nam koi eka danmath loku wenasak na..

  • @janithajinaruwan5513
    @janithajinaruwan5513 4 ปีที่แล้ว

    250 w sub amp එහෙකට මේකක් ඔනේ වෙයිද පිකර් (10" ×2 )

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      අත්‍යවශ්‍ය ම නෑ.. හැබැයි බැටරිය අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නේ..

    • @janithajinaruwan5513
      @janithajinaruwan5513 4 ปีที่แล้ว

      @@jsounds7124 2 ස්ටොක් වීල් එකට එන්නේ 12V 9Ah බැටරියක් එත් දැන් දාලා තියෙන්නෙ 12V 35Ah බැටරියක් එකනිසා විල් එකෙන් බැටරිය චාජ් කරන්න ගොඩක් වෙලා යන නිසා මේ සුපර් කැපැසිටර් එකක් දැමිම මගින් එම අඩුව පුරව ගන්න පුලුවන්ද (sub amp , ලයිට් , RGB ලයිට් පටි නිසා මේකක් දාන්න වෙයිද ) අඩු දාරවකින් චාජ් කරන නිසාහා වැඩි දාරවක් ගොඩවෙලා ලබාගැනිම නිසා මේකක් දාන්න ඔනෙද

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      @@janithajinaruwan5513 amp ekata current eka madi wage nam danna .. nattan ona na

    • @ruwinkalhara666
      @ruwinkalhara666 3 ปีที่แล้ว

      @@janithajinaruwan5513 dahan bn mge 4st ekak 200w amp eka j audio dabal magnat dabal coil 2k tiyenne 40ta witara dala light demmama dim wenna gatta reta bass ekata adu wenawa batary ekath alut mn 4.0 capacity ekak demma den eka godak durata adui anika clear bass ekak enne den

  • @poshpakumar1891
    @poshpakumar1891 3 ปีที่แล้ว

    Godak hodai nodanna apiva davath kirima

  • @shalithamadushan217
    @shalithamadushan217 3 ปีที่แล้ว

    Battery bahinawata mokada karanne

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Ekata battery charge wena ekata mokak hari krla wadi kranna wenawa .. wena mukutma kranna ba

  • @wasanthanandasiri9061
    @wasanthanandasiri9061 4 ปีที่แล้ว

    Ela aiya enakan balan hitiye

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️👍👍

    • @suranjith6192
      @suranjith6192 4 ปีที่แล้ว

      සුපිරිම වැඩක් දිගටම කරගෙන යන්න

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      ස්තුතියි ..😊😊❤️❤️❤️❤️

  • @thumeshthinura892
    @thumeshthinura892 3 ปีที่แล้ว +2

    ඔය කැපෑසිටි එක 198ට මදිනෙ අයියේ

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      190 amp ekata Capacitor ona na hoda mahata wire walin danna

    • @thumeshthinura892
      @thumeshthinura892 3 ปีที่แล้ว

      හරි අයියේ

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      👍👍

  • @electricboylk3055
    @electricboylk3055 3 ปีที่แล้ว

    තී විල් වලට මෙක සෙට් කරන කොට සබ් ඇම්ප් එකට සහ නොමල් ඇම්ප් එකට මෙ කැපැසිටරයන් දාන්න ඕනද නැත්නම් සබ් ඇම්ප් එකට විතරද

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      ඇම්පියර් wadiyen ona ekata tamai denna ona

  • @paschinthaka1397
    @paschinthaka1397 3 ปีที่แล้ว

    Keyak wenawada

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Oka 2900 mn dunne eth badu iwarai danata

  • @chinthakasajith9088
    @chinthakasajith9088 3 ปีที่แล้ว +1

    200w plate Amp ekat meka athida aiye

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Plate amp walata nan capacitor ona na habai .. lassanata danmata kamak na ithin

  • @sudeshsusanth1824
    @sudeshsusanth1824 2 ปีที่แล้ว

    Kiyada

  • @shahenbro2529
    @shahenbro2529 4 ปีที่แล้ว

    Thanks

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      😊😊👍👍👍❤️❤️❤️

  • @supunmalshan696
    @supunmalshan696 4 ปีที่แล้ว +1

    Sound වැඩි කරනකොට ජර බර ගාන එක හරි යයිද ඔක හයි කරපුහාම අයියා

    • @jsounds7124
      @jsounds7124  4 ปีที่แล้ว

      Ehama wenna nam godak hetu tiyenaw .. mekan nam ehama wey kiyanna ba

    • @anurajayasanka5616
      @anurajayasanka5616 4 หลายเดือนก่อน

      a lede hada gatte kohomda brother

  • @pasinduchamara6574
    @pasinduchamara6574 3 ปีที่แล้ว

    ඕකෙන් ඈම්ප් එකට සප්ලයි දෙන්නෙ කොහොමද

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      කැපැසිටර් එකේ දන ,රින තියෙන ඒවාට බැට්‍රියෙන් සප්ලයි දීල එකේන්ම වයර් දෙකක් අරන් ඒකෙන්ම ඇම්ප් එකටත් දෙන්න..

    • @pasinduchamara6574
      @pasinduchamara6574 3 ปีที่แล้ว

      @@jsounds7124 thanks 🙏🙏

  • @wpkumarawpkumara3382
    @wpkumarawpkumara3382 3 ปีที่แล้ว

    Aiye podi weraddak . Thiyanawa oke

  • @avishkasadun21
    @avishkasadun21 3 ปีที่แล้ว

    Meka wateroof da

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Ehama na.. habai a wunata waturen loku awulk na..

  • @prithikumar9057
    @prithikumar9057 4 ปีที่แล้ว +1

    කොහෙද ගන්නා තියෙන්නෙ

  • @asaamusic1747
    @asaamusic1747 3 ปีที่แล้ว

    Kiyada meka

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Dan nam 4500 vitara wenawa

  • @suranjith6192
    @suranjith6192 4 ปีที่แล้ว +1

    මේක කීයක් වෙනවද

  • @isurumadusanka7512
    @isurumadusanka7512 4 ปีที่แล้ว

    මේක කීයද

  • @Mr.rawa97
    @Mr.rawa97 4 ปีที่แล้ว +1

    Man lagath ekak thiynawa

  • @thumeshthinura892
    @thumeshthinura892 3 ปีที่แล้ว

    198w ඇම්ප් එකට

  • @dineshsadaruwan4451
    @dineshsadaruwan4451 3 ปีที่แล้ว

    Wahane birthday ta amatharawa set ekata wenam birthday yak dala eka chach wena widihe kramayak nadda mata ewage deyak dana ganna one
    077 4667251

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Birthday ..?? 🤔🤔🤔

  • @kaveeshaaluthge3393
    @kaveeshaaluthge3393 3 ปีที่แล้ว +1

    Meka home use karanna puluwndha?