Car Stereo and and Subwoofer Amplifier Impedance Converter installation Wire Pinout

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • කාර් සෙට් එකක්, සබ්වූෆර් ඇම්ප් එකක්, හයි ඉන්පුට් ලෝ අවුට් ආර් සී කන්වටරයක් ඇතුලු ඔයාගෙ ඕනිම වාහනේකට සවිකරන හැටි ඇතුලු තවත් බොහෝ දේ A to Z අද වීඩියෝ එකෙන් කියල දී ඇත. සව්න්ඩ් සිස්ටම් ගැන සොයන ඔයාට ගොඩක් වැදගත් වෙයි, ස්තුතියි. How to Wiring a Car Stereo and Speakers, Amp, & Subwoofer installing vary EASY, High to Low Output to RCA Line Control Car Audio Amplifier Impedance Converter installing - car audio sound system installing.- Wire Pinout with a Car Radio and Amplifier installation
    Car Stereo and and Subwoofer Amplifier Impedance Converter installation Wire Pinout
    ====================
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
    ========================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    My new Channel👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #Amplifier_installing #Car_stereo

ความคิดเห็น • 211

  • @lashanrangana4699
    @lashanrangana4699 ปีที่แล้ว +7

    ඔයාගෙ හැම විඩෙයො එකක් ම ගොඩක් වටිනවා ගොඩක් ස්ත්ති අපිට මෙව කියා දෙනවට

  • @nirusl443
    @nirusl443 ปีที่แล้ว +5

    Thank you sir ......
    මාර පැහැදිලි ගොඩක් වටිනවා .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kace1979
    @kace1979 ปีที่แล้ว +4

    ඔයාට වැඩි වැඩි යෙන් ලැබෙන්න ඕන මේ කරන දැනුවත් කිරීම් වලට. ජයවේවා!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sachinkawshalya2402
    @sachinkawshalya2402 ปีที่แล้ว +2

    අයියාගේ වීඩියෝ නියමයි මම හැමදාම එකක් නෑර බලනවා ගොඩක් වටිනවා හොදට තේරෙනවා ❤️ ජය වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +2

    ඇත්තටම අයියේ ඔයාගෙන් තමයි කාර් සෙටප් වල වයර් කනෙක්ශන් එක දැනගත්තෙ ......හැම වීඩියෝ එකේම පවර් වයර් වල ඉදල සේරම වයර් ටික කියල දෙනව ඒක ගොඩක් වැදගත් අයියේ ......පුළුවන් නම් වාහනයක ACC line එකෙන් ගන්න විඳිය වීඩියෝ එකක් දෙන්න,,,ස්තූතියි 🙏🙏 බුදුසරණයි අයියේ ❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒක මේ වෙලාවෙ වාහනයක් නෑ හැබැයි හරි ලේසියි වාහනේ යතුර දාල ටෙස්ටර් එකකින් චෙක් කරන්න තමයි තියෙන්නෙ කොයි වයර් එකද කියල නෝමලි සෙට් හයි කරන තැන ඩෑශ් බෝඩ් එකේ තියෙනව,

  • @rashmika2008
    @rashmika2008 ปีที่แล้ว +1

    Aiye oyage videos mama asaven balanawa godak stuti oyata

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 ปีที่แล้ว +1

    මමනම් oyage electronic දේවල් වලට thama asama😍😍

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +5

    නියෙමයි 😁😁 ගොඩක් දේ දැනගත්ත❤👍

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +1

    Niyamai aiye godak watina video ekak pahediliwa kiyala denawa hamadamat me wage watina videos apita gena nishantha aiyata jayen jayama wewa 🇱🇰❤️❤️❤️👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +1

    දාපු ගමන් බැලුවා අයියේ ඒක සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @danudanu9268
    @danudanu9268 ปีที่แล้ว +1

    සුපිරි ගොඩක් වැදගත් විඩියෝ එකක් .

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว +2

    patta watina video ekk

  • @arunakandegedara2386
    @arunakandegedara2386 ปีที่แล้ว +1

    මාර වටිනව දැනුම බෙදනවට ස්තූතියි

  • @thanujabandara7495
    @thanujabandara7495 ปีที่แล้ว +1

    car set ekkata Mic ekak sambanda karana video ekak genna puluwannam.karoke wage karanna puluwan vidihata.obage video bohoma watinawa.isthuthi 🙏

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 ปีที่แล้ว

    igena ganna nam niyama guruwarayek oya

  • @indusaradineth
    @indusaradineth ปีที่แล้ว +1

    කම්පෝනට් ගොඩක් තියෙන
    ස්වුන්ඩ් ගොඩක් තියෙන
    Amplifier එකක් හදන හැටි
    වීඩියෝ එකක් දාන්නකෝ

  • @tecsonicpro099
    @tecsonicpro099 ปีที่แล้ว +1

    supery, humidifier ekak hadana video ekak gendako

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතී

  • @slmylife
    @slmylife ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් හොඳයි. පුළුවන් නම් රිවස් කැමරා එන සෙට් එකකත් වයර් කනෙක්ෂන් කියලා දෙන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ එහෙම වීඩියෝ එකක් කලින් දැම්ම මල්ලි චැනල් එකට ගිහින් බලන්නකො

  • @indusaradineth
    @indusaradineth ปีที่แล้ว +2

    E13009 transistor amplifier හදන හැටි වීඩියෝ එකක් දාන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒ බොරු වැඩ මල්ලි යූ ටියුබ් එකේ තියෙන්නෙ ඒව සාර්තක නෑ

  • @l.gdineshka969
    @l.gdineshka969 ปีที่แล้ว +1

    සුපිරි අයියා ..
    ජය වෙිවා..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +1

    👍🙏 ගෞරවණීය ස්තුතිය.

  • @nisalelectronic823
    @nisalelectronic823 ปีที่แล้ว +1

    ayiye sound walata weda karana light hadana hati kiyala dennako

  • @kanishkashehan1604
    @kanishkashehan1604 ปีที่แล้ว +1

    මරු මාමේ

  • @mahindakuruppuge
    @mahindakuruppuge ปีที่แล้ว +1

    මල්ලි ගොඩක් වටිනවා මේ වීඩියෝව.
    මගේ වාහනේ parking light on කරනවිට කාර් සෙට් එක off වෙනවා .විවිධ වෙනස් කම් කලා හරිගියෙ නැ.හේතුව මොකක් වෙන්න පුළුවන් ද?.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      සෙට් එකෙන් ලයිට් වයර් එක ගලවල බලන්න ලයිට් වයර් එකට වෙන වයර් එකක් සෙට් කරලද දන්නෙ නෑ හැබැයි

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 ปีที่แล้ว +1

    යහපතක්ම වෙිවා

  • @presangarumesh7492
    @presangarumesh7492 ปีที่แล้ว +2

    ස්තුතිය ❤️

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 ปีที่แล้ว +1

    ඉස්තුතියි බුදුසරණයි

  • @hansikasewwandi5754
    @hansikasewwandi5754 ปีที่แล้ว +1

    Niyamai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nadeeshaekanayake5781
    @nadeeshaekanayake5781 ปีที่แล้ว +1

    ජයවෙවා අයියෙ 👍👍

  • @sarangadaham198
    @sarangadaham198 ปีที่แล้ว +1

    Tda 7294 ic ekenuth video ekak onee

  • @asankalahiru6079
    @asankalahiru6079 ปีที่แล้ว +1

    නියමයි අයියේ.💪💪👊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slmusicstudio9598
    @slmusicstudio9598 ปีที่แล้ว +2

    Mfd බෝඩ් එකක් කීයක් වෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      සයිස් එක අනුව කඩෙන් කඩේටත් ගනන් වෙනස් වෙනව ඔයා ඉන්න පැත්තෙ හාඩ්වයර් එකකින් චෙක් කරල බලන්න මල්ලි

  • @sampathbandara3228
    @sampathbandara3228 ปีที่แล้ว +1

    Thanks aiye...

  • @rubananthoney9425
    @rubananthoney9425 ปีที่แล้ว +2

    Tanks ela 👍👍👍

  • @hasinthalakshan718
    @hasinthalakshan718 ปีที่แล้ว +1

    Brother Stereo HiFi setup ekata external swoofer ekak connect karanna puluwanda?
    (Sub line out eka nathi ekakata sub ekak set karanna ) ?
    Kindly seek advice

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අපෝ පුලුවන් .. පුලුවන්

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +1

    Electric අවන් ගැස් එකක් රෙපයර් කරගන්නේ කොහොමද කියලා.කියලා දෙන්න ප්ලුවන් ද විඩියෝ එකකින්🙏🥺

  • @AnuruddhaDharmasena
    @AnuruddhaDharmasena 11 หลายเดือนก่อน +1

    Car subwoofer amp එකකට tweeter එකක් set කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද ?. ඒ amp එකේ bass, triple, volume control තියෙනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      මොකද්ද ටිව්ටර් එක? ඇම්ප් එකේ වොට් එක මොකද්ද? ඒවත් එක්ක තමයී ඒක තීර්නය කරන්න ඕනී

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 ปีที่แล้ว

    niyamai``` usb kit ake ham aka nathikaran sarkit akak oni

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කලින් වීඩියෝ කීපයක් දාල ඇති

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    Supiri ayiye 👍👍👍❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chathurangarathnayake7130
    @chathurangarathnayake7130 ปีที่แล้ว +1

    Set ekay,amp ekay gedr use krnn පුළුවන් widihata පාවිච්චි kranna 12V supply එකෙ ඇමියර් කීයක් ඕනිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      20ක් 30ක් වගේ තිබුනොත් හොඳයි

  • @wkidiasanthony3340
    @wkidiasanthony3340 ปีที่แล้ว +1

    Ayye mage laptop eke battery wada nah, ekata athulen battery tikak dala hadla denn puluwnda ayye?
    Class eke wada krnn bah .battery ikman bahinwa..please ayye hadla denn puluwn da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මං රෙපෙයාර් වැඩ බාරගන්නෙ නෑ දරුවෝ

  • @AkashSathis
    @AkashSathis หลายเดือนก่อน

    අයිය මගෙ ඔය වගේ subwoofer amplifier එකේ සෞන්ඩ් කොලිටිය අඩු උනානෙ මොකක්ද හේතුව

  • @senuboy4128
    @senuboy4128 ปีที่แล้ว

    Normal 12v amplifier එකක් car set එකට හයි කරද්දි rc cable දුන්නාම sound එක කැඩි කැඩි එන්නෙ ඇයි . Ground ප්‍රශ්නයක් නිසාද

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 10 หลายเดือนก่อน +1

    👌👌👌❤❤❤

  • @surangalakmal5743
    @surangalakmal5743 ปีที่แล้ว +2

    පරන ෆ්‍රිජ් එකක කම්පෙශර් ටැන්ක් එකෙන් කම්පෙශර් මැශින් එකක් හදන විදියක් ගෙන්න කො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ේක මදියි ඒ වැඩ වලට

  • @senarathbandara8949
    @senarathbandara8949 ปีที่แล้ว +1

    mama laga amp ekak tiye Bluetooth ne ekata Bluetooth ekak hai karanna beda aiya

  • @kumara85
    @kumara85 ปีที่แล้ว +1

    නියෙමයි නෙ 😀😀👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +1

    අයියේ 5v 12v වලට කන්වට් කරන සර්කිට් එකක වීඩියෝ එකක් ගේන්නකෝ.. අර කලින් වීඩියෝ දාපු එක බැලුවා ඒකෙ අර කොයිල් එක ඔතන විදිය තේරුම් ගන්න අමාරුයි ... ඒක ඔතන්න ගන්න අර රවුම් කෑල්ල මොකක්ද ඒක අපිට ඕන එකක් ගන්න බෑනේ ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      එචචර පැහැදිලිව කියල දීලත් හදාගන්න බැරි උනාද ඒක ගොඩක් අය නියෙමෙට හදල තිබුන ඒ කොයිල් ඔතන පෙරයිට් කෝර් එක පරන කොම්පියුටර් පවර් සප්ලයි එකකින් ගලවන්න ඕනී තරම් තියෙනව

    • @asankalakmal4385
      @asankalakmal4385 ปีที่แล้ว

      @@ElectronicLokaya අන්න ඒක නිසා තමා අවුල් ගියේ අනිත් ටික හොදට පැහැදිලිව තේරුනා.. එතකොට ඒව ඉලෙක්ට්‍රික් ශොප් වල නැද්ද ගන්න..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      @@asankalakmal4385 සුවර් නෑ

    • @asankalakmal4385
      @asankalakmal4385 ปีที่แล้ว

      @@ElectronicLokaya ෆෙරයිට් කෝර් එක විදියට කොයිල් එක යකඩ රවුමක එතුවට හරි යන්නෙ නෑනෙ..

  • @vinojshanaka8073
    @vinojshanaka8073 ปีที่แล้ว +1

    Good job 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @VIMU920
    @VIMU920 ปีที่แล้ว +1

    10A power supply එක කාර් සෙට් එකට ගහපු ගමන් පිච්චුනානි 10A වැඩිද carset වලට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් වැඩියෙන් ඕනී ස්පීකර් 4ම දාල නම ගොඩක් ඇම්පියර් අදිනව

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +1

    මේකට අදාල දෙයක් නෙමේ. මම 12v LED බල්බ් එකකට දාන්න ඕනි ඇම්පියර් කීයේ ඩයෝඩ් එකක්ද ? (බැටරි ඉක්මනට බහින්නැතිවෙන්න )
    ඩයෝඩ් එක රත් වෙන්නේ ඇයි ? (3.7v බල්බ් පටියකට)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පස්න 2ක් ද එකක්ද පොඩ්ඩක් අව්ල් වගේ කොයිකටද උත්තර දෙන්නෙ කියල ?

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 ปีที่แล้ว +1

    Thank you sir

  • @dinushkumara4741
    @dinushkumara4741 ปีที่แล้ว +1

    hoda preamp ekak hadana hati kiyanna ko hum eka ema en nathi

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      හම් නම් එන්නෙ නෑ එහෙම එහෙම වෙන්නෙ සප්ලයි පස්නයක් උනොත් තමයි

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 ปีที่แล้ว +1

    Usb kit ake thiyenne Scan kiyala amokakda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොන? රේඩියෝ සිගනල් ස්කෑන් කරන එකද?

  • @chanakaasintha6927
    @chanakaasintha6927 ปีที่แล้ว +1

    Kenwood set 1k thiyanawa sound godak madi ......... mokada dr karanna puluwan ekata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම මදියි කියල කියන්නෙ කොහොමද? ඒක වාහනේකට සෙට් කරලද තියෙන්නෙ දාපු ස්පීකර් මොනවද සයිස් එක මොකද්ද

  • @pasiduyasith
    @pasiduyasith 9 หลายเดือนก่อน +1

    Laptop චාර්ජර් එකෙන් කැසට් එකටයි ඈම්ප් එකටයි suply දුන්නම sub ඈම්ප් එකෙන් හම් එකක් එනව computer suplybඑකෙන් දුන්නම හම් එක එන්නෙ නෑ එක හදාගන්න ක්‍රමයක් තියෙනවද අයියා ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ලැප් චාජර් එක වෝල්ටේජ් වැඩියි නෙද අනික ඇම්පිර් එකත් මදිනෙ

  • @prabathudara1933
    @prabathudara1933 ปีที่แล้ว +1

    ගෙදරක අහනවා නම් speaker දෙකක් දාන්.. කොහොමද speaker line දෙන්න ඔන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ප්‍රොන්ට් අවුට් දෙක යූස් කරන්නකො මල්ලි

  • @sciencemathematics9502
    @sciencemathematics9502 4 หลายเดือนก่อน

    Thank you

  • @sandaruwanchamara3431
    @sandaruwanchamara3431 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sachinthalranaweera9091
    @sachinthalranaweera9091 ปีที่แล้ว +1

    අයියෙ අපේ car player (android player එකක්) එකේ out කරන sound එක මදි. ඒ කියන්නෙ ස්පීකර් වලින් ඇහෙන සද්දෙ මදි. (Player එකේ ගහල තියෙන්නෙ 4×60 Watt max output කියල.) සවුන්ඩ් වැඩි කරගන්න විදියක් නැද්ද. ස්පික අලුත් ඒව දාල තියෙන්නෙ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      සමහර ඇන්ඩ්‍රොයිඩ් සද්දි අඩුයි මල්ලි ඒක හැටියක් චයින නේ, ඒකයි හැබැයි හැම එකක්ම නෑ සමහර් ජාති තියෙනව, ස්පීකර් මොනාද දැම්මෙ සයිස් එක මොකද්ද?

    • @sachinthalranaweera9091
      @sachinthalranaweera9091 ปีที่แล้ว

      @@ElectronicLokaya speakers දැම්මෙ pioneer 6inch. Player එක IPS කියල brand එකක් අයියෙ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      @@sachinthalranaweera9091 ලංකාවෙ තියෙන පයිනියර් ස්පීකර් එක කොපියක් තියෙනව ඒකද දන්නෙ නෑ ඒක නම් සද්දෙ අඩුයි සෙට් එක නම් එක නම් කොලිටි එකක් නෙවේ ඉතින්

    • @sachinthalranaweera9091
      @sachinthalranaweera9091 ปีที่แล้ว

      @@ElectronicLokaya Thank you අයියෙ reply කලාට. ♥🔥

  • @shantkumilangakoon1083
    @shantkumilangakoon1083 7 หลายเดือนก่อน +1

    what is the other green single wire

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      ඒක සෙට් එකෙන් එකට වෙනස් වෙනව බලල තමයි කියන්න වෙන්නෙ

  • @dnelectronic847
    @dnelectronic847 ปีที่แล้ว

    RC converter eken Dena ekada sound Hoda set eke sub out Calin Dena ekada hoda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      සෙට් එකෙන් ගන්න එක හොඳයි ආර් සී ඒ අවුට් නැති ඒවට මේක යූස් කරන්නෙ තියෙනව නම් මේක දාන එක අපරාදයක්

  • @dharmasirinanda8712
    @dharmasirinanda8712 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu ปีที่แล้ว +1

    අයියේ මම amp eka වාහනෙට සෙට් කරා + ekata damme 15A ගෙවල්වල වයරින් කරන්න ගන්න වයර් එකක් ඒකත් ඇති නේද amp එක 100W

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මේ ඇම්ප් වලට නම් නෝමලි ඇති

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu ปีที่แล้ว +1

      @@ElectronicLokaya ok thanks

  • @sandudayananda181
    @sandudayananda181 ปีที่แล้ว +1

    Aiye amplifier ekata power supply ekakin current eka denawanm ampier keeyaka power supply ekk ona weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අඩුම ඇම්පියර් 10ක් වත් තියේ නම් හොඳයි ඉතින් වැඩි උනොත් තව හොඳයි

  • @ccschannal7641
    @ccschannal7641 ปีที่แล้ว +1

    අයියෙ ටෙස්ටරය බෞත් එකට ඇල්ලුවම ලයිට් එක පත්තු වෙනවනේ.ඒත් අත තිබ්බහම කරන්ට් එක වදින්නෙ නෑ.ටෙස්ටර් එකේ අවුලක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      නෑ බවුත් එකේ අව්ලක් කාලෙකදි එලිමන්ට් ලීක් වෙනව චයින බවුත් ගන්න එපා ඔරිජිනල් ජපන් ගූට් බවුත් එක කොලඹ රොබට් ඒජන්සියෙ තියෙනව

    • @ccschannal7641
      @ccschannal7641 ปีที่แล้ว

      කි්යකි විතර වෙයිද

  • @abaiya7868
    @abaiya7868 ปีที่แล้ว +1

    Supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @virajdissanayake4236
    @virajdissanayake4236 ปีที่แล้ว +1

    හෝම්තියට එකක තියන සබ් අවුට් එකට ඈම්ප් එකක් හයි ක්‍රමයක් නැද්ද... හයි ටු ලෝ කන්වටරයක් වගේ එකකින්...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ හයි ටු ලෝ කන්වටර් එක යූස් කරන්න පුපුලුවන් මල්ලි

  • @bimsarasamarasinghe7551
    @bimsarasamarasinghe7551 ปีที่แล้ว +1

    A converter ekata dena wirewalinma spikers dekakata dunnoth awlk weida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      නෑ කිසි අව්ලක් නෑ දෙන්න පුලුවන්

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sasindumaduwantha1319
    @sasindumaduwantha1319 ปีที่แล้ว +1

    අයියේ එතකොට හැම වෙලාවේම බැට්ට්‍රියයි සෙට් එකයි සම්බන්ද වෙලා තියෙන නිසා බැට්ට්‍රිය බහින්නේ නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      නෑ මල්ලි ඔන් උනොත් විතරයි බහින්නෙ එදා මෙදාතුර හැම වාහනේකම ඒ විදිහට තමයි එන්නෙ

    • @sasindumaduwantha1319
      @sasindumaduwantha1319 ปีที่แล้ว

      @@ElectronicLokaya තැන්කියු අයියේ🔥 ජයවේවා

  • @dilipsrimal465
    @dilipsrimal465 ปีที่แล้ว +1

    Antimt gatta eka hadaganna kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මොකද්ද ? හයි ලෝ එකද ? ඒක කඩේ ගන්න තියෙනව ඒ වගේ සරල එකක් හදන හැටි නම් වීඩියෝ එක කරල ඇති එකේ කොන්ටෝල් නෑ වැඩි වැඩ නැ

    • @dilipsrimal465
      @dilipsrimal465 ปีที่แล้ว

      @@ElectronicLokaya mokakkd eke nama. Rc converter da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      @@dilipsrimal465 හයි ටු ලෝ එක
      ඒක කොලඹ තියෙනව කලින් නම් 300/=යි දැන් මිල දන්නෙ නෑ

  • @Attadeepa
    @Attadeepa ปีที่แล้ว

    ගැටලුවක් තියෙනවා විසදා ගන්න ඉන්ඩක්ෂන් කුකර් එකේ 5uf එක වෙනවට (මෝටර්. fan.)එකට දාන්න කැප්5uf එක දාන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      5යූ එෆ් නන්පෝලර්සයිඩ් එකක්ද තියෙන්නෙ එහෙම උනොත් ෆැන් එකේ එක පුලුවන් වෙයි වෝල්ටේජ් එක අඩුවෙන් දාන්න එපා

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu ปีที่แล้ว +1

    අයියේ double coil subwoofer speaker එකකයි තනි coil subwoofer speaker එකකයි තීන වෙනස මොකක්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඩබල් එකේ වේට් එක වැඩියි

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu ปีที่แล้ว

      @@ElectronicLokaya වේට් එක කිව්වෙ

  • @slmusicstudio9598
    @slmusicstudio9598 ปีที่แล้ว +1

    1st like

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @samanindika5725
    @samanindika5725 ปีที่แล้ว

    Bt jbl වල අර දෙපැත්තේ දග ලන්නේ මොනවද
    ඒවාට වතුර දැම්මට මුකුත් වෙන්නැද්ද 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒ මොකද්ද ඒ සීන් එක මේ වීඩියෝ එකෙ දෙයක් ද ඇහුවෙ?

  • @gayanwijayarathna9823
    @gayanwijayarathna9823 หลายเดือนก่อน +1

    පුල් මුඩ් එකට සබ්එක දාලා කාර් එක ස්ටාට් කරාම ඉන්ජිමේ සද්දේ සබ්එකෙන් එන්නේ ඇයි කියනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  หลายเดือนก่อน

      ඒකට පස්න කීපය්ක් නිසා එනව මල්ලි උදව් කරන්නම් මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @gamingsljoker3103
    @gamingsljoker3103 ปีที่แล้ว +1

    Ela 😍🤗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajithmadusanka4846
    @sajithmadusanka4846 ปีที่แล้ว +1

    👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thinalsathishka4472
    @thinalsathishka4472 ปีที่แล้ว

    අනේ අයියේ 5v ampfilier එකක් තියෙනවනම් හොයලා දෙන්නකෝ

  • @user-pu8ze2dp8b
    @user-pu8ze2dp8b ปีที่แล้ว +1

    අයියේ ඔය වයර්ටික එලියට අැවිත් නැති එකක කොහොමද බලාගන්නේ

  • @avishkaveerathunga6092
    @avishkaveerathunga6092 ปีที่แล้ว

    අයියේ,LTK 5325 කියන ic එක හොයාගන්න තියේද?bluetooth speaker එකක එන එකක්

  • @chandanasilva4602
    @chandanasilva4602 ปีที่แล้ว +1

    43.ctq.100.zoki.Diods.ganna.tanak.kiyanna.mahatma

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කොලඹ තියෙනව හැබැයි හරියන ඒවත් තියෙනව

  • @nuwanbandara1856
    @nuwanbandara1856 ปีที่แล้ว

    අයියේ මම ගාව 4×60w X pliod set එකක් තියෙන්නේ.10 inch double magnet J audio speaker දෙකක් තියෙන්නේ.එකේ සවුන්ඩ් එක මදි.මෙි සිස්ටමි එක හරහා සවුන්ඩ් එක වැඩි කර ගන්ඩ පුලුවන්ද.ස්පිකර් දෙකටම ඇමිප් එක හරහා දෙන්ඩ.පුලුවන්ද.

  • @Isurugajanayake
    @Isurugajanayake ปีที่แล้ว

    අයියේ.. high to low converter එකට input දුන්න speakers output වලින්ම speakers දෙකකටත් දුන්නට අවුලක් නැද්ද..? ස්තූතියි 🙏

  • @shirantharamesh3051
    @shirantharamesh3051 ปีที่แล้ว +1

    👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 ปีที่แล้ว +2

    👍👍❤️‍🔥❤️‍🔥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    🙂👍🏻👍🏻👍🏻👍🏻

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @speakerforlife9411
    @speakerforlife9411 ปีที่แล้ว +1

    😍

  • @nuwanbandara1856
    @nuwanbandara1856 ปีที่แล้ว

    Speakers 2kata out put dana eaka vidio eake.nane. out put danne.kohomada

    • @nuwanbandara1856
      @nuwanbandara1856 ปีที่แล้ว

      Amp eakan speaker 2kata dunnata aulak na.nada.10 inch double magnet j audio

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඕම්ස් 4 නම් අව්ල් මොකද පැරල් කරොත් 2 ඕම්ස් වෙනව ඒකයි සීරියෙස් කරල නම පුලුවන්

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara 4 หลายเดือนก่อน +1

    Video Output ගන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 หลายเดือนก่อน

      මොකෙන්ද?

    • @Thakshilapriyanakara
      @Thakshilapriyanakara 3 หลายเดือนก่อน

      @@ElectronicLokaya සෙට් eke Video output ගන්න තැනක් නැද්ද

  • @keshanthathsarana-jw6ql
    @keshanthathsarana-jw6ql ปีที่แล้ว +1

    oya amp eka keeyak withara wenawada😀

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දැන් නම් ගොඩක් මිල ඇති දන්නෙනෑ මල්ලි

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu ปีที่แล้ว

    අයියේ ඔය සබ් ඈම්ප් එකට සෙට්එකටකරන්ටෙක එන කේබල් එකෙන් ගන්න බරිද

  • @slphotolab5846
    @slphotolab5846 ปีที่แล้ว

    අපෙ ගෙදර සබ් 1 හම් එකක් ආවා මං චෙක් කරලා බලද්දි TDA 2030 රත් වෙනවා මං එ ටිකත් මාරු කරා එත් එ දාපු ටිකත් පිච්චුනා මොකද්ද දන්නැ නෙද අව්ල

  • @nilukshi74
    @nilukshi74 ปีที่แล้ว +1

    wAdagath widiyo ekk

  • @chamilmadushanka2659
    @chamilmadushanka2659 ปีที่แล้ว +1

    👌👌👌👌👌🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @prashantachlitha8473
    @prashantachlitha8473 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍💪💪💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @jpnandasiri4220
    @jpnandasiri4220 ปีที่แล้ว +1

    ඈම්ප් එක කීයද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දැන් ගනන් දන්නෙ නෑ මල්ලි

  • @slnumidu5559
    @slnumidu5559 ปีที่แล้ว +1

    Thumbnail එකේ sound systemගැන හොයන ඔයාලට කියන එක වැරදි එකේ තියෙන්නේ සොයට කියල හොයන කියන එකට 🥲

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අම්මෝ හදන්නම්කො
      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @slnumidu5559
      @slnumidu5559 ปีที่แล้ว

      @@ElectronicLokaya hmm එල