A to Z කැමරාවක් සවිකිරීම How to install a Reverse Camera And Car DVD Wiring Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • කාර කැසට් වලට එන වයර් සොකට් වල පින් අව්ට් සමග කාර් කැසට එකකට රිවස් කැමරාවක් සවි කිරීම ඇතුලු හැමදේම සරලව.
    How to install a Reverse Camera And car DVD wire pinout , back camera , DIY Single Din and Double Din Car Radio , Double Din Car DVD , JVC , KENWOOD , Pioneer , SONY , All CHINA Car Radio Wiring Explained
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    My new Channel👉 / @diaryofnishantha
    තව වීඩියෝ ටිකක්
    Dual supply සබ්වූෆර් ඇම්ප්ලිෆයරය convert to සිංගල් සප්ලයි • TDA2040 or TDA2050 Sub...
    ඔන් ඕෆ් කල හැකි Voltage Regulators • ඔන් ඕෆ් කල හැකි Voltag...
    How to Make a High pass Crossover • How to Make a High pas...
    How to Check a Coil Gauge • How to Check a Coil Ga...
    Total Tools 29 • Prices of 29 Total Too...
    How to Make a 6x9 Single Top • How to Make a 6x9 Sing...
    Bluetooth Mini Receiver • Bluetooth Mini Receive...
    Stereo Headphone Amplifier Board • Stereo Headphone Ampli...
    Adjustable Soldering iron • Adjustable Soldering i...
    Vehicle Reverse power Signal Filter Circuit • Vehicle Reverse power ...
    How to Make a 12 inch Subwoofer Box • How to Make a 12 inch ...
    TOTAL P20S Lithium ion Cordless Drill • TOTAL P20S Lithium ion...
    How To Make a 12v Lithium ion Battery Packs • How To Make a 12v Lith...
    How To Make a 6 By 9 Bass Speaker Box • How To Make a 6 By 9 B...
    Subwoofer Amplifier Repair without theory • Subwoofer Amplifier Re...
    How to Make a Amplifier TDA7377 • How to Make a Amplifie...
    350w Power inverter • 350w Power inverter Un...
    How to install a Subwoofer and Amplifier • How to install a Subwo...
    How to Make a Easy Protection Circuit • How to Make a Easy Pro...
    How to Make a Treble Bass Two Way Crossover • How to Make a Treble B...
    How to identify Primary and Secondary of a Transformer • How to identify Primar...
    How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
    How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #reverse_Camera_install #car_DVD

ความคิดเห็น • 353

  • @hansakaisuru884
    @hansakaisuru884 2 ปีที่แล้ว +3

    Thank you අයියේ....
    ගොඩක් වටිනවා අයියාගේ මේ video එක. මම rivers camera එකක් අරගෙන rivers signal එක දෙන විදිය දන්නෙ නැතුව හිටියේ. අයියාගේ video එක නිසා දැන් ඒක දන්නවා. ගොඩක් ස්තූතියි....

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +3

    කාටත් තේරෙන සිංහලෙන් සරලව පැහැදිල ලෙස තේරුම් කරන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා .

  • @pesali314
    @pesali314 4 หลายเดือนก่อน

    අයියා හොද ගොඩක් තව විඩියෝ කරන්න අසයී ඔයා හොදට සරලව කියා දෙනවා ගොඩාක් පිං

  • @GamersDiary88
    @GamersDiary88 2 ปีที่แล้ว +8

    අයියෙ පරන usb/ bluetooth මුකුත් නැති සෙට් එකකට අර usb / bluetooth තියන කැල්ල සෙට් කරන විඩියෝ එකක් ගෙන්නකෝ

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +5

    කවුරුත් කියල දෙන්නෙ නැති දේවල් මේව🙏🙏🙏❤❤❤

  • @artoflife2023
    @artoflife2023 2 ปีที่แล้ว +1

    නියමයි තේරෙන සිංහලෙන්ම කියාදෙනවා........... ස්තූතියි 🙏

  • @clakshan
    @clakshan 11 หลายเดือนก่อน +1

    හ‍රි පහැදිලියි. Thank you

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว

    සුපිරියි ! මෙන්න චැනල් ඉගෙනගන්න දේවල්
    තියෙන්නෙ . ඔබට ජයවේවා ! 👍🙏

  • @sampathkumara3943
    @sampathkumara3943 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි.බොහොම ස්තුති.

  • @hirunsaniru2001
    @hirunsaniru2001 หลายเดือนก่อน +1

    සෑහෙන්න වටිනවා ❤

  • @SK-wh3xr
    @SK-wh3xr ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි සුපිරියට

  • @dasunnadanuwan431
    @dasunnadanuwan431 2 ปีที่แล้ว +1

    අයියෙ nissan vanette එකට display තියෙන player හයි කරද්දි ඩෑශ් බෝඩ් එකේ කැබින් එක පැත්තෙන් කපන්න ඕනෙද? නැත්තන් vannete වල කැබින් එකේ ගානට සෙට් වෙන player තියෙනව ද?

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu ปีที่แล้ว +1

    අයියේ මගේ වාහනේ DVD player එක වැඩ නෑ හැබැයි usb,radio වැඩකරනව. වෙනම DVD player එකක් විතරක් වාහනෙට සෙට් කරන්න පුලුවන්ද කඩේ වෙනම ගන්න තීනවද

  • @sonikrocks1907
    @sonikrocks1907 3 ปีที่แล้ว +3

    අයිය වැඩක් කලොත් සුපිරි තමා.........steering weel control ටිකත් ඕනි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️👍

  • @paravikomla2430
    @paravikomla2430 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි 🙏

  • @wolveie7302
    @wolveie7302 ปีที่แล้ว +1

    mara widihata watinawa me channel eke kiyala dena dewal.. thanks ❤❤

  • @dhayanikusumkumari7340
    @dhayanikusumkumari7340 ปีที่แล้ว

    හරිම පැහැදිලියි එල අයියා ජය වේවා🙋🙋🙋

  • @selectronicktech1463
    @selectronicktech1463 3 ปีที่แล้ว +1

    පලවෙනි views එකයි comment එක මගෙන්

  • @karunarathnaruwan9091
    @karunarathnaruwan9091 2 ปีที่แล้ว +1

    Supiriyatama therenava sir budusaranai

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +1

    Electronic නම් kaluwadewa nishantha තමා ❤️👍🙏❤️❤️❤️

  • @thusitharathnayaka4966
    @thusitharathnayaka4966 2 ปีที่แล้ว

    Thanks aiye niyamai.cctv camera hadana vidiyath dannako aiye.camera wala දවල්ට සුදු පාටට පේන්නේ ඇයි අය්යේ.

  • @RisinduGovinna
    @RisinduGovinna 5 หลายเดือนก่อน +1

    එල බොක්කක් තමා❤❤

  • @chameerasandaruwan5443
    @chameerasandaruwan5443 ปีที่แล้ว +1

    Thankyou nodanna deyak igana gaththa

  • @halloween8136
    @halloween8136 3 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නැ බ්‍රො පට්ට ❤️😘

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️👍

    • @halloween8136
      @halloween8136 3 ปีที่แล้ว

      @@ElectronicLokaya welcome

  • @dilanmadunil2899
    @dilanmadunil2899 2 ปีที่แล้ว +3

    අයියේ වෑන් එකකට Center Lock හයි කරන විදිහත් දාන්න. Key එක වෙනුවට එන Start Button එකත් එක්කම ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් කරන්න ඕනී බඩු නැහනෙ බලමු බඩු සෙට් උනොත් කරන්නම්කො

  • @thusharapkvidanagamage2963
    @thusharapkvidanagamage2963 2 ปีที่แล้ว +1

    Good aeyya dispe nathe car set ekakata camara tv sawekarana wideya denna

  • @gimsaranadun8864
    @gimsaranadun8864 3 ปีที่แล้ว +2

    අයියේ ඊලඟට ට්‍රාන්සිස්ටර් වලින් හදන සුපිරි Amplifire එකක් ගේන්න 😌

  • @gayanchamara354
    @gayanchamara354 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ... එලම.. බුදු සරණයි🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @dharmawardanadharme9562
    @dharmawardanadharme9562 3 ปีที่แล้ว +1

    අයියෙ සෙට් එකට වෙනම ස්විච් එකක් දාපුවාම රිවස් කරද්දී ස්විච් එක ඔන් නොකර රිවස් ගියර් එකේදී ඔටෝ ඔන්වෙන්න හදන්න කියලා දෙන්න. බුදු සරණයි ජයම වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් පුලුවන් රිලේ එකකින් ඒක කරන්නෙ

  • @uudeepagihan5748
    @uudeepagihan5748 3 ปีที่แล้ว +2

    Bass, tribl control ekak hadana widiha video ekak karanna aiye. 4558ic ekath ekkaa. Godak wedagath weii

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      4558 බේස් ට්‍රිබල් එකද ඕනී බලමුකො බඩු සෙට් උනාම ගේන්නම්කො

    • @uudeepagihan5748
      @uudeepagihan5748 3 ปีที่แล้ว

      Oww..❤️

  • @lakshankumara3913
    @lakshankumara3913 3 ปีที่แล้ว +1

    අයියෙ dual channel 300W විතර amplifier එකක් හදන හැටි කියල දෙන්න්කො

  • @jeewarathne784
    @jeewarathne784 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි.....

  • @nuwanmadushanka962
    @nuwanmadushanka962 ปีที่แล้ว +1

    Fatta kiyala dena eka.thanks

  • @rasikachandimal8156
    @rasikachandimal8156 3 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏

  • @dasithnethdula2668
    @dasithnethdula2668 3 ปีที่แล้ว +1

    ada video ekath supiri digatama karagena yanna 👍👍👍👍☺☺☺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @lakshantharindu2865
    @lakshantharindu2865 2 ปีที่แล้ว +1

    නියමයි.....බොහොම ස්තූතී...❤❤❤

  • @kumaraliyanage6924
    @kumaraliyanage6924 ปีที่แล้ว +1

    Very useful sir

  • @tharakaindimal1025
    @tharakaindimal1025 2 ปีที่แล้ว

    Video eka niyamai.godak dewal igena gaththa.❤️❤️👌👍

  • @wide3583
    @wide3583 2 ปีที่แล้ว +1

    නියමයි සහෝ.... 🤜🤛

  • @asankajayasuriya2087
    @asankajayasuriya2087 8 หลายเดือนก่อน +1

    Nice explanation👍

  • @nalindasuresh4554
    @nalindasuresh4554 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @JayalatharachchigeWimalasooriy
    @JayalatharachchigeWimalasooriy ปีที่แล้ว

    Mahath maya display agency api monawa hari baladde riwas camarawa on wanna hadaganne kohomada.thanks

  • @supunheshan2136
    @supunheshan2136 3 ปีที่แล้ว

    නියමයි අයියේ...❤️❤️😍🔥දිගටම මේ වගේ දේවල් ඕනේ....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි❤️❤️

  • @kumaravijitha5915
    @kumaravijitha5915 3 ปีที่แล้ว +2

    12:16 අයියේ ඔය " VIDEO IN " එකෙන් මොකක්ද කරන්නේ ..... ?
    " Front Camera " එකක් Set කරන්න පුලුවන් ද ...... ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් එහෙමත් පුලුවන් මල්ලි

  • @asithsdilan4864
    @asithsdilan4864 2 ปีที่แล้ว

    වාහනෙන් power supply දෙන විදියත් video එකක් දාන්න

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 ปีที่แล้ว +1

    සුපිරී අයියේ ජයවේවා 🙏❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @hasithamaduranga8050
    @hasithamaduranga8050 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @electricboylk3055
    @electricboylk3055 2 ปีที่แล้ว +1

    සුපිරි ☺️👍

  • @nimeshdananjaya12
    @nimeshdananjaya12 3 ปีที่แล้ว +1

    Derana nalikave hadapiri pranamaya ❤️

  • @udayangawgb702
    @udayangawgb702 2 ปีที่แล้ว +1

    Premio car 1ta amdroid plyr1k set k. Eeth thibuna original cam 1 set kara ganna theerumak naa katawath..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒකෙ වයර් පින් අවුට් හොයල සෙට් කරන්න ඕනී කරන්න පුලුවන් වාහනෙ තියෙන්න ඕනී

  • @vishaldilshan9574
    @vishaldilshan9574 3 ปีที่แล้ว +1

    Godak vativa vidio eka❤️‍🔥❤️‍🔥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️👍

  • @nimeshdananjaya12
    @nimeshdananjaya12 3 ปีที่แล้ว +1

    Supirima tama itim aiyage vadakne ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️👍

    • @nimeshdananjaya12
      @nimeshdananjaya12 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ❤️😅

  • @sandeepa3637
    @sandeepa3637 3 ปีที่แล้ว +2

    ස්තුති අයියේ😍

  • @isharasandeepa2101
    @isharasandeepa2101 3 ปีที่แล้ว +3

    සබ් වූෆර් වල තියෙන වගේ බේස් ඈම්ප් එකක් හදමුකො 😍

  • @Smartliving-udanagayan
    @Smartliving-udanagayan 3 ปีที่แล้ว +1

    Niyamai...godak wadagath video ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️👍

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 ปีที่แล้ว +1

    Niyamai godak dewal igenagannawa oyagen

  • @samithachamara1425
    @samithachamara1425 3 ปีที่แล้ว +1

    හොඳ ට තේරුනා..😊

  • @asiridistributors-3942
    @asiridistributors-3942 ปีที่แล้ว

    Aiye ahd camera eke wire 3k eliyata awilla eee monada green white orange

  • @gayanikarampitiya2634
    @gayanikarampitiya2634 ปีที่แล้ว

    Pioneer carrozzeria set eke rever camera trigger wire eke colour eka mokakdha

  • @my4tech761
    @my4tech761 3 ปีที่แล้ว +4

    සුපිරි👍 👍❤❤

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 3 ปีที่แล้ว +2

    Niyamai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️👍

  • @naleeweer7213
    @naleeweer7213 2 ปีที่แล้ว

    ayye me wage set ekak keeyak wenawada? kohenda ganna puluwan

  • @gayansrilalgayan9564
    @gayansrilalgayan9564 ปีที่แล้ว +1

    van ekata oya vage set ekak set karala thiyenne eka on karama loku hum ekak enava ne engin start ekedi vitharai enne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දවල්ට කෝල් කරන්නකො

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 ปีที่แล้ว

    අයියේ සුපිරි වැඩක් three wheele subwoofer measurement එකක් දාන්න පුළුවන් ද අයියේ😃😃😃😃😃🙂🙂🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනිවාරෙන් ❤️❤️

  • @muthuharshi2949
    @muthuharshi2949 3 ปีที่แล้ว +2

    Diary Of Nishantha චැනල් එකෙනුත් ළඟදීම හොඳ Video එකක් දාන්න පුළුවන්ද?😀🤔😊👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ❤️❤️ ඔව් එනව එනව

    • @muthuharshi2949
      @muthuharshi2949 3 ปีที่แล้ว +1

      @@ElectronicLokaya එහෙනම් හොඳයි නැත්තම් ඒ චැනල් එකත් පාළුවට ගිහින්...🤗🤗🤗

  • @gimhanachathuranga2674
    @gimhanachathuranga2674 3 ปีที่แล้ว +3

    පුලුවන් නම් බයිසිකල් වල RPM එක පෙන්නන, LED circuit එකක් ගේන්න.

  • @Kasunq
    @Kasunq 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️👍

  • @hemanthapathirathna9904
    @hemanthapathirathna9904 ปีที่แล้ว +1

    ෆුල් ටච් මිර ඩිස්ප්ලෙ එකක් සවි කලා . ඒකෙ උශ්නත්වය පෙන්වන කොටස පමණක් හැම වෙලාවෙම ඔන් එකේ තියෙන්නේ . ඒ සවි කරපු එකේ වැරැද්දක් ද ? ඒක එන විදිහ ද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      සමහර ඒව එහෙම තමයි ඔරිජිනල ඒවත් තියෙනව හැමවෙලාවෙම ඒ කොටස විතරක් ඔන් එකේ තියෙන්නෙ

    • @hemanthapathirathna9904
      @hemanthapathirathna9904 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි .බුදු සරනයි

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 3 ปีที่แล้ว +1

    නියමයි...🙂👌

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එක නියමයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 3 ปีที่แล้ว

    Music ekata wada karna lightning system ek gana video ek karannako ayya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් බඩු සෙට් උනාම කරන්නම්කො.දන්නවනෙ මේ දවස් වල බඩු හොයන්න තියෙන අමාරුව

  • @sachinthalakshan6408
    @sachinthalakshan6408 ปีที่แล้ว +1

    රිවර්ස් ලයිට් එකට සම්බන්ද කරන වයර් දෙක ඇම්පියර් 70 බැට්‍රයියට තිබ්බොත් කැම් එක පිච්චෙචෙයිද??
    රිවර්ස් ලයිට් වලින් සප්ලයි එක ගන්න ලයිට් වැඩ නැති හින්දා වෙනම ස්විච් එකක් දාලා ලයිට් වලට සම්බන්ද කරන වයර් දෙක ඇම්පියර් 70ක බැට්‍රයිකට සම්බන්ද කරොත් කැම් එක අව්ලක් වෙයිද??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බැටරි වල ඇම්පියර් ගාන අව්ලක් නෑ ඕනිම එකකට අනුනන්න පුලුවන් විදිහට මේව හදල එන්නෙ

    • @sachinthalakshan6408
      @sachinthalakshan6408 ปีที่แล้ว

      @@ElectronicLokaya Reverse camera eka on wela display eke pennanna engine eka start krnn oned??

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake9599 3 ปีที่แล้ว +2

    bus 1ta tv 1k haikarana vdhiya kiyala dhennako aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ොව් ඒ වගේ වැඩක් සෙට් උනාම කරන්නම්කො

  • @hawkeye9310
    @hawkeye9310 3 ปีที่แล้ว +1

    patta🔥💕

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    අයියා ඕකෙ සවුන්ඩ් අයිසි එක මොකද්ද අපෙ වෑන් එකට හයි කරලා දුමක් දැම්මනෙ ඔන් වෙන් නැ දැන් ගැලෙව්වෙ නැ අවුල් යයි කියලා පිට පැත්ත රත් වෙලා තිබ්බා ටිකක් දන රින මාරු උනාද දන්නැ ටිකක් කල් අරගෙන 🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      දන්නෙ නෑ මල්ලි ගලවල බැලුවෙ නෑ

  • @nadeekamelani6179
    @nadeekamelani6179 8 หลายเดือนก่อน +1

    අර රිවස් සිග්නල් දෙන වයර් එක වෙනම වයර් එකක්ද
    මගෙ එකේ එහෙම එකක් නැත්තම් මම වෙන වයර් එකක් දැම්මොත් අවුල්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      පස්නය පැහැදිලි නෑ

  • @vihangasankalpa
    @vihangasankalpa 2 ปีที่แล้ว +1

    අයියේ තැඹිලි පාට වයර් එක සෙට් කරන්න ඔනේ කාර් එකේ මොන වයර් එකටද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      අනිත් වීඩියෝ එකේ වීඩියෝ එකේ කියල ඇති

    • @vihangasankalpa
      @vihangasankalpa 2 ปีที่แล้ว

      @@ElectronicLokaya toyota stereo video ekeda aiye?

  • @erandaathauda
    @erandaathauda 2 ปีที่แล้ว +1

    හොඳට විස්තර කරනව

  • @rangalakshan3973
    @rangalakshan3973 3 ปีที่แล้ว +1

    Thawa one aiye❤️

  • @nishanniroshan4044
    @nishanniroshan4044 2 ปีที่แล้ว

    සුපිරි,👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @supunharsha9497
    @supunharsha9497 7 หลายเดือนก่อน

    Thanks brother ❤

  • @sachinthalakshan6408
    @sachinthalakshan6408 ปีที่แล้ว +1

    රිවස් ලයිට් එකට සම්බන්ද කරන දන රින වයර් මාරු කරලා සම්බන්ද කරොත් කැම් එක පිච්චෙනවද??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් එකෙ තියෙන රෙගුරේටර් අයි සී එක යනව ,සමහර ඒවයෙ එහෙමත් නෑ

    • @sachinthalakshan6408
      @sachinthalakshan6408 ปีที่แล้ว

      මගෙ අතින් එහෙම දන රින මාරු වෙලා සම්බන්ද කරලා දැන් කැම් එක ඩිස්ප්ලේ එකේ පෙන්නනවා පැහැදිලි නෑ බොද වෙලා
      ඒ කැම් එක පිච්චිලාද??

  • @danurachathuranga8401
    @danurachathuranga8401 2 ปีที่แล้ว

    pin 5k තියෙන්නෙ රිවස් කැමරාවට....ඒකට av ජැක් එක හයිකරන්නෙ කොහොමද panasonic strada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලන්න ඕනී වැඩේ කියන්න

  • @0719997040
    @0719997040 ปีที่แล้ว +1

    NSDN W59 set eke SD card ekak nadda ganna?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මගේ ෆ්බී එකට ඒ සෙට් එකේ පොටෝ එවල තියන්න

  • @supeshalalakshan3652
    @supeshalalakshan3652 2 ปีที่แล้ว +3

    අයියෙ ඔය සෙට් එකේ modle නම්බරේ කියන්නකො.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චයිනිස් එකක් මතක නම් නෑ මොඩිල් එක

  • @kusalagimhan1374
    @kusalagimhan1374 2 ปีที่แล้ว +1

    වස්ඇප් නොමිබරේ දෙනවද මගේ ඔය ජතියේ එකක් තියනවා රිවස් ජියර් එකේන් එන+ සප්ලයි එක දෙන එක හොයාගන්න බැ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වට්ස් ඇප් අයින් කරා ෆ්බී එන්න

  • @musicsky9574
    @musicsky9574 2 ปีที่แล้ว

    godak sthuthi

  • @Rajitrhap
    @Rajitrhap 2 ปีที่แล้ว

    Parking sensor kiyala ena pink line ekata rear view cam eka set karanna puluwanda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බෑ මල්ලි

    • @Rajitrhap
      @Rajitrhap 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks. Mage single din mp5 player ekak thiyenne. Man Ada set Kala reverse can eka. Eke parking sensor kiyala thiyena ekata thamai r. Cam line eka enne.

  • @thilakararathna4642
    @thilakararathna4642 2 หลายเดือนก่อน

    Theruwan saranai

  • @krishank.d8998
    @krishank.d8998 3 ปีที่แล้ว

    Aiye mata wena prashnayk thiyena me ked srip ekak tractor bonat ekakata rath wedi galawenne nathi widihata hai kara gana gama ekak kiyanko

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පස්නය පැහැදිලි මදියි මල්ලි

  • @warenyanna-9830
    @warenyanna-9830 ปีที่แล้ว

    Nice video supiri❤❤❤

  • @animalshelper1507
    @animalshelper1507 2 ปีที่แล้ว +1

    Thank you mame

  • @amanthachamindu3282
    @amanthachamindu3282 ปีที่แล้ว +2

    ඔය කියන විදියට ප්‍රෝග්‍රෑම් කරන හැටි වීඩියෝ එකක් කරන්න කෝ

  • @AmilaGiragama
    @AmilaGiragama 3 ปีที่แล้ว +1

    thank you
    car එක හෙමින් ඉස්සරහට යනකොට
    ඉස්සරහ camera එකක් on වෙන්න
    හදන්න පුළුවන් ද
    parking වලදී traffic එකක යනකොටයි
    ඉස්සරහ ළඟ පෙන්න
    (reverse cam එකට අමතරව)
    drive එකට දාපු ගමන් on වෙලා
    2kmph වගේ වෙද්දී off උනා නම්

  • @ranganathilina6337
    @ranganathilina6337 ปีที่แล้ว +1

    Reverse katanakota plyer ekee display eka blue colour display ekak ennee aei

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔයාගෙ කැමරාවෙ වයර් එක කැඩිල හෝ කැම් එක නරක් වෙලා වයර් චෙක් කරාද?

  • @chathurangaprasannasomasir896
    @chathurangaprasannasomasir896 ปีที่แล้ว

    Main speaker 4ta amatharawa thiyna anith podi speaker 2kata connection denne kohomda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මෙකේ පොඩි ඒව මොකුත් නෑ ස්පීකර් අවුට් 4ක් විතරයි තියෙන්නෙ

  • @ashankavishka8484
    @ashankavishka8484 ปีที่แล้ว +1

    watinwa❤️

  • @uudeepagihan5748
    @uudeepagihan5748 3 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️

  • @nimalranjith1790
    @nimalranjith1790 2 ปีที่แล้ว +2

    Oke camer ekata koyak giyada daraz thiyanawanam koyanna ko ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මේක රටින් ගෙනාවෙ ලංකාවෙ දන්නෙ නෑ ගනන්

    • @nimalranjith1790
      @nimalranjith1790 2 ปีที่แล้ว +1

      Me wage wena camera thiyanawanam link eka daraz eke dannako ane ayye

  • @kasunkaushan827
    @kasunkaushan827 3 ปีที่แล้ว

    Steering control ගැනත් ඕන