තල් ගස් පෙළ | Chamara Ranawaka | Coverd By Denuwan Kaushaka | sinhala Cover songs 2023
ฝัง
- เผยแพร่เมื่อ 5 ธ.ค. 2023
- Thal Gas Pela Eka Yayata | (තල් ගස් පෙල යායට )Chamara Ranawaka ,Coverd By Denuwan Kaushaka
Top HitsbPlaylist - • Top Hits - Denuwan Kau...
Original by - Chamara Ranawaka
Music Melody Lyrics - Chamara Ranawaka
New Rearrangement - Denuwan Kaushaka
Coverd By - Denuwan Kaushaka
Sampur dewale hada , Tal gas pela eka yayata,
denuwan kaushaka cover collection,denuwan kaushaka cover song,denuwan kaushaka,denuwan kaushaka songs,denuwan kaushaka new song,denuwan kaushaka cover songs,denuwan kaushaka cover song collection,denuwan kaushaka cover,denuwan kaushaka covers,denuwan kaushaka new cover song,denuwan kaushaka new cover songs,sinhala cover songs,denuwan kaushaka new songs,denuwan kaushaka cover song new,denuwan kaushaka cover songs mp3 download,sinhala cover songs 2021
chamara ranawaka,chamara ranawaka song,chamara ranawaka songs,chamara ranawaka with flashback,chamara,ranawaka,chamara ranawaka karaoke,chamara ranawaka nonstop,chamara ranawaka best song,chamara ranawaka athal,pol gas athare - පොල් ගස් අතරෙ || chamara ranawaka,chamara ranawaka bata domba kale,chamara ranawaka live,chamara ranawaka bata domba kale lyrics,chamara ranawaka dad,chamara ranawaka mp3,chamara ranawaka 2022,chamara ranawaka amma
chamara ranawaka song,songs,sinhala songs,new sinhala songs,eka yayata mal pidunu,chamara ranawaka songs,song,2020 new sinhala songs,sinhala old songs,sinhala song,chamara ranawaka best song,kambi thappeta song,dj sinhala song,best sinhala song,new sinhala songs release,#sinhala songs,old sinhala songs,sinhala songs mp3,best sinhala songs,sinhala songs 2019,old song sinhala,bass boosted sinhala songs,old songs,new songs,lyrics song sinhala - เพลง
Meya Thama 🇱🇰 cover platform eka wenas kare aye eke katha dekak Na. කැට තියලා කියන්නේ. 💚
❤Adarei
❤Q❤à111a111a
😊😊 1:56 of p😊😊😊
@@DKFans aiye oya maru lassanayi
Oya kiyana onama song ekak marama lassanayi aiyandi
මේවා චාමර අයියගෙ උඩටම එන්න ඕන සින්දු 💔
මම නිතරම අහන සින්දුවක්.
Thanx දෙනුවන් මේ සින්දුවට අලුත් පණක් දුන්නට ❤️❤️🩹
❤
ගමේ අයියා කෙනෙක් මේ වගේ ලස්සනට සින්දු කියලා ලංකාවේ ජනප්‍රිය වෙලා ඉන්නවා දැක්කාම එන සතුට කියා ගන්න බෑ දෙනුවන් අයියා ❤️🎉😍😍
අයියේ රෑ දවල් නැතුව ඔයාගෙ සින්දු අහන්න පුලුවන් ඒ තරම් ලස්සන කටහඩක් තියෙන්නෙ මන් දැකපු ලංකාවෙ ඉන්න හොදම ගායකයා අයියා ...කියන්න වචන නෑ අයියෙ පට්ටම ලස්සනයි....
චාමර අයියා දැක්කනම් ගොඩක් සතුටුවෙයි ❤😢🥺
Chamara ayya daknnadeyak ne eyage sindu meyage studio eke thama karanne😊
චාමර අයියා උඹට ලස්සනම තැග්ග දීලා බ්‍රදර් 😊
pissuwak thama aiye maara lassanai congratulations 😚🖤💗
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි වොයිස් එකක් ගැම්මක් තමා අයියේ ❤️🔥❤️🔥❤️🔥😘
අඩෝ දෙනුවා ඒක පට්ට බං...සැර බර අවියක්.❤️
Math asama denuwan aiyage sindu walata.katahadata godak adarei aiye.aiyage sindu thamai hemawelawema ahanne.budsaranai aiye
පතුරම් වැල බෙල්ලෙ දාන් ඉන්නකොට මගේ..අම්ම එක්ක පින්තූරේ..ලස්සනට තියේ....I FELT IT ❤
කී සැරයක් ඇහුවද කියල මතකත් නෑ ❤️🤗
🤗❤❤ අනේ මේ සිංදුව දානකම් මම ගොඩක් ආසවෙන් බලන් හිටියෙ . 🤗 හරීම ලස්සනයි . ❤ ආදරෙයි හැමදාමත් . ඔයාගෙ හඩ නම් බාවනාවක් වගේ දැනෙනවා . 🤗🤗🤗🌼
Thank you 🥰 ආදරෙයි ❤️
Cover නම් ඉතින් දෙනුවන් තමා ❤👌
අශ්‍රය කරන මිනිස්සු තමා උබගෙ අනාගතේ තීරනේ කරන්නෙ කිය්න එකට හොදම උදාහරණය චාමර අයිය කියන්නෙම කලගාරයක්
Trending වෙන්න ඕනේ සිංදු මේව ජය වේව 💪🥺❤️
මාරම ලස්සනයි නියමෙට කියනවා. ජය වේවා Brother Good luck ❤️😘🙏
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් අය්යෙ. ❤ හරිම perfect
Aiyaa ge voice eakak bawanawak brnd eakak jaya wawaa 🎉❤
තල් ගස් පෙල එක යායට 🤗🤗🤗
Patta lassanay ayye ❤❤❤thawa digatath owage sindu karanna shakthiya labenna oni
සුපිරියක් ඒක
චාමර අයියා සහ ඔයාට ජයම වේවා බ්‍රදර් ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉
ඔයාගේ.සින්අු ව.සුපිරිම..
තමයි..ලස්සනයි .❤❤❤🥰💐💐💐
Congratulations brother song එකනම් පිස්සුවක් ජයවේවා ❤
අයිය තමයි අයියේ පරන සින්දු උඩට ගේන්නේ ලස්සනයි 🎉 ගොඩක් ❤
සුපිරි බ්‍රෝ මේ වෙසක් එකට සාම්පූර් ගියා ඒ යද්දි යාලුවෙක් කීවා මෙහෙම සින්දුවක් තියනවා කියලා ගෙදර ඇවිත් හොයලා ඇහුවම පට්ටම ලස්සනයි ❤️🥺
Patta bn 🙏🙏🙏😍
Aye supiriyak
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤ මාරම ලස්සනයි
❤🎉 ekha paharak
ගැම්මක් තාමා Denuwan අයියේ ❤️🔥
Ane lassanai ee sindu tika
මාරම මාර ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤
niyamayi man asama gayakayek ❤ wathe gayakayek mage nam
👊ලස්සනම සින්දුවක් අයියේ superi❤️
එක මරු මල්ලියෝ ජයම වේවා ආදරෙයි ❤
Superi aiyaa🎉
Harima lassanai. Kochara ahuwath epa wenne❤❤❤❤
අයියා ගොඩාක් ලසනට කියනවා මෙි සිංදුව කවදාවත් වරදින්නැ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰 ඔයාට සියලු දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න
ලස්සනයි අයියේ තව ලස්සන covers කරන්න අපි බලන් ඉන්නවා
Thank you 🥰 ආදරෙයි ❤️
අනෙ ඒ කටහඬ ❤❤❤ lassanai ane ❤❤supirii❤❤
Aiyaa❤
තෙරුවන් සරණයි අයියා ...🎼ලස්සනයි 👌❤
My best song eka godak asai oya thami aiye lassanat kiyanne ❤❤❤❤❤❤❤❤
මාරම ලස්සන කටහඩක්.තව සති 2කින් A/l stress එක නිසා අහන්න ආපු සින්දුවක්.මාරම ලස්සනයි❤
සුපිරි ❤❤❤
අම්මො මෙකනම් පිස්සුවක් මරු ❤️
Anee aiye ඔයාගෙ voice eka nam washiyak ❤❤❤❤❤❤
Asama voice eakak 🎉
අවුරුදු 5ක් වෙනව යූ ටියුබ් එක පාවිච්චි කරන්න අරන් ඒත් මම මේ යූටියුබ් එකේ දාන පලවෙන කමෙන්ට එක මේකනම් දාන්නම හිතුන ... ඇත්තටම සුපිරි කොල්ලො ...
ලස්සනයි ❤❤ ❤❤ ❤❤❤ ලස්සනයි
Thank you ❤️
supiriyak
Lssanai aiye bs DP parissmin weds tiak karagen aluth me wage lassan song ekk one Jaya wewa !!!!!!!!!!!!
හරිම.ලස්සනයි.අමිමට.ආදරේ .පුතෙක්..දෙවි.පිහිටයි.🙏♥️♥️🌺🌺🌺🌺
Good Job Brother ♥️
Adareiii❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සිංදු ව.ඒවාගේම මාරම කටහඬ ක් අයියේ ඔයාට තීන්නේ❤.Good Luck Ayya❤❤
පට්ටම එ කටහඩට පට්ටම ආදරේයි දෙනුවන් පට්ටම සහෝ ❤❤❤
ආසම සිංදුවක් ආසම කටහඬක්❤තව චාමර රනවකගෙ සිංදු ටිකක covers ටිකක් ඕන❤😊
Thank you 🥰 ආදරෙයි ❤️
Gemma thamai kollo bs
ඒක ලස්සනයි.
මේක අහල චාමරගෙ එක ඇහුවා.
මේකෙ මාර ෆීල් එකක් තියෙ හැබැයි ❤
ලස්සනයි ❤
අමුතුම ලස්සනක් එකත්❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ලස්සනයි❤️🔥♥️
Superb ayye❤❤
අම්මෝ එක මරැ අයියේ
mamath asai song ekak karanna mata warayak labewa keya pathanawa.marama hadak lassanai
Aiya niymyi 🙋
supiri
හරිම අපුරුයි මල්ලි ❤
Kora😊
ආදරෙයි හැමදාම පුතේ
Wow❤❤❤
Harima lassanai ❤❤❤
Thank you ❤️
Ayye oyge sindu nm marama lassanai .katahdath e wgemai supiri ❤
Ekah maru ayya.. asama voice ekak adare 😍😍💓💓✌️✌️
Ammoo lassana supiriyak aiye ❤❤
ජයවේවා ❤
Supima supiri bn 😅😅😅❤❤❤
Sinduwath lassnai .denuwan aiyath supiriyatama kiynawa....
Supiriyak.
Elama.
Budusarani...!!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
supiriyk
Niyamao bn
ආසම සිංදුවක් 😊❤
සුපිරි බන් නියමයි ❤❤❤
Pissuwak bn🌹🙏❤️❤️❤️
Oyge voice ekt mokk kiuwth lassnyi ❤
❤️ලස්සනයි
Thank you 🥰 ආදරෙයි ❤️
මේ song එක මට අහම්බෙන් ඇහිලා ඒ කට හඩ හොයාගෙන ආවේ ඒ feeling එක භාවනාවක් good luck 🤗🌹
සුපිරි sog ekak ela good job ❤️❤️👈
Woooooooow aiya Godak lassani ☺️❤️
♥මන් ආසම සින්දුව 🥺🥰👌🏻
එක මරු අයියෙ ඒ වොයිස් බාවනාවක් වගේ
අයියේ සුපිරී , ඔයාගේ කටහඩ මාර විදිහට feel වෙනවා... මන් ආසම සින්දුවක් ආසම කටහඩින් ❤️❤️
Chamara ayyge asama ekak ❤️💫 Eka mru ayye 💝
maru eka😍
හරිම.ලස්සනයි..ඒකනම්.🥰♥️♥️♥️♥️😎✨️🥰🌹🌹🌹🌹
ලස්සන යි අයියේ මම මේ සිංදුව හැමදාම අහනවා .. ඒ තරම් ලස්සන යි.❤ බුදු සරණයි .
Wow ලස්සනයි මල්ලි ❤
සුපිරි අයියා ❤
Marama lassanai aiye. Papuwa palenna wage song eka ahanakota. බුදුසරණයි.
කට හඩ නම් brand එකක් වෙලාම තමා නතර වෙන්නේ...සුපිරි අය්යේ🔥🔥🔥