Denuwan Kaushaka Cover Collection , Denuwan Kaushaka cover song , Sinhala Cover Songs
ฝัง
- เผยแพร่เมื่อ 15 ธ.ค. 2023
- #sinhalasongs #trending #hithakthibuna
Top HitsbPlaylist - • Top Hits - Denuwan Kau...
denuwan kaushaka cover collection,denuwan kaushaka cover song,denuwan kaushaka,denuwan kaushaka new song,denuwan kaushaka cover song collection,denuwan kaushaka songs,denuwan kaushaka cover songs,denuwan kaushaka new cover song,denuwan kaushaka new cover songs,denuwan kaushaka covers,denuwan kaushaka cover songs mp3 download,denuwan kaushaka cover,sinhala cover songs,denuwan kaushaka cover collection 2022,denuwan kaushaka cover collaction ,denuwan kaushaka cover collection,denuwan kaushaka songs,denuwan kaushaka cover song,denuwan kaushaka,denuwan kaushaka new song,denuwan kaushaka covers,denuwan kaushaka cover song collection,denuwan kaushaka cover,denuwan kaushaka cover songs,denuwan kaushaka new cover song,denuwan kaushaka cover songs mp3 download,denuwan kaushaka new cover songs,denuwan kaushaka cover song new,denuwan kaushaka new songs,sinhala cover songs,denuwan kaushaka all cover songs - บันเทิง
පැය දෙකක් එක දිගට Covers ටික අහන්න ඉල්ලපු මගේ යාලුවෝ හැමෝටම 🥰😘 ...
niyamai aiya❤❤❤❤❤
Thanks aiye ❤
🎉🎉🎉congratulations aiya
රෑට පිරිත් වෙනුවට මේ වගේ සිංදු අහන් නිදාගන්න මං වගේ තව අය ඉන්නවාද හිතට පට්ටම නිදහසක් මේ ටික පට්ටම ලස්සනයි ❤❤❤❤❤❤
මාරම ලස්සනයි❤ ❤❤❤❤❤❤❤❤❤❤
සුපිරිම සිංදු ටිකක් හිත නිවන හැමදාමත් ආදරේයි දෙනුවන් අයියේ❤❤❤
Good your future 🌍❤️ බුදු සරණයි !!!🌍❤️ ජය වේවා!!!🌼❤️ කටහඩ ලස්සනයි 🌼❤️
❤මගෙ ආසම ගායකයා පෝන් එකෙන් සිංදු අහන්න හිතුනොත් අහන්න ඔයාගෙ සිංදු විතරයි,මාරම මාරම ලස්සනයි ඔයාගෙ සිංදු,වෙලාව යනවා තේරෙන්නෙ නෑ අනේ❤❤❤❤❤❤
භාවනාවක් 🥺❤😘
ලස්සනයි ලස්සනයි ගොඩක් ❤😊😊😊😊
Man asama gayakayek hamadama oyage sinduvak ahanava malliyo❤
එල අයියේ මරැ❤
Thank you ❤
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා theruwan saranai ❤❤❤❤❤❤❤❤❤
Mara ලස්සනයි අයියා oyage sindu
තනිවුනු අපට ඔබේ කටහඩ භාවනාවක් තව ලස්සන සින්දු අප වෙනුවෙන් ගයන්න ඔබදජය ලැබේවා..❤❤❤❤
Mn inne rata.ada godaak weda thibuna.oyage me sindu tika ahagena weda kare.welawa giya danunewath ne.lassanai kata hada oyage❤
මං හරි ආසයි අයියේ ඔයාගෙ සිංදු වලට දවසකට ඵක සිංදුවක් හරි අහනව ❤හරිම ලස්සනයි❤ ❤❤❤❤
Thank you 🥰 ආදරෙයි
Mage jeeweetheta ahapu lassanama voice ekak. Oyage voice ekata mama mara widiyata asai. Hamadama rata oyage sinduwak ahalama thamai nidaganne. Hithe wedanawakin jeewath wena mata oyage song ekak ahala duka thuni karagannawa.mage jeeweetheta kawadawath amathaka wenne nathi gayakayek thama oya denuwan malli. Hamadamathjanu nanagath ekka sathutin parissamin inna. Adarei malli. Budu saranai❤❤❤❤❤❤❤❤💖💖💖💖😘😘😘😘😘
Thank you ❤
මම ආසම ගායකයා හැමදාම අහන්නේ ඔයාගේ සින්දු මාරම ලස්සනයි 👌👌❤️❤️
ඒ කටහඩ නම් භාවනාවක් ♥️♥️♥️ superb aiya
ලස්සනයි ගොඩක් ලස්සනයි 🌹🌹🌹❤️❤️❤️❤️🌹
ලස්සනයි ජය වේවා theruwan saranai ❤❤💛💛❤❤💛💛❤❤💛💛❤❤thanks
Voice එක නම් woowh❤love it❤
මාරම ලස්සනක් අයියා ඒ සිංදු ටික නම්..❤️❤️😌
ගොඩක් ආදරෙයි අයියේ. ඒ කටගඩ අනේ භාවනාවක් වගේ. ප්‍රශ්ණ සේරම ඉවර උනා වගේ හිතට දැනෙනවා... බුදු සරණයි . ඉදිරියටම යන්න...❤❤❤❤❤❤❤
Lassanai oyage katahadat godak asai mn ❤️❤️❤️
මේක තමයි අයියගෙන් හම්බෙච්ච ලොකුම වටිනම gift එක.ගොඩක් ආදරෙයි අපෙ අයියට.thank you very much❤
Thank you ❤
ලස්සනයි ගොඩාක්❤
❤️❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි මල්ලි ඔයා ට බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවි දෙවතුන් වහන්සේ ගේ පිහිට ආරක්ෂා ලැබේවා.
Pattai a ❤
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද ❤❤❤වාව් හරිම ✨ ලස්සනයි ❤❤❤ ලස්සනයි
මන් හරි ආසයි ඔයාගෙ සින්දු වලට මරම ලස්සනයි අයියා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ට පුතේ කියන්නම දෙයක් නැ❤
ඔයාගේ සින්දු ලස්සනයි හාරිම ලස්සනයිමම ආසාමකේනා
Thank you 🥰 ආදරෙයි
මම ආසම ගායකයා දෙනුවන් අයියෙ ඔයා.හිත නිවන භාවනාවක්.🥺
පට්ට 😮😮😮😮😮😮😮
ලස්සන සිංදු hareyata bawanawak wage ❤❤❤
Wawoo wawooo e කටහඬ භාවනාවක්.❤
mamath oyage sons ahawa ewa mara lassanae😍😍😍😍😍😍😍😍😍😍
පෙර පිනකට ලැබුණ කටහඬක්...❤🥰 ඒ තරම්ම ලස්සනයි...❤🥰
පටිටම ලස්සනයි බුදුසරනයි ❤❤❤❤❤❤❤
මගේ හදවතේ ගායකයා මෙයා 😊😘😘අයියගේ sindu අහනකොට හිත නිවෙන තරම් කියලා නිම කරන්න ba😘😘අයියගේ voice එක මාරම ලස්සනයි 😘😘ඉදිරියටත් හොදින් වැඩ කරන්න කියලා සුබ පතනවා 😊
අනේහ් ඒ කටහඩ ...😘😘😘❤️
ලස්සනයි අයියා ඔයාගෙ සිංදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙකෙ පලවෙනි සින්දු වට අස අය කො බලන්න 😊❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි ❤🎉🎉🎉🎉🎉
මං හරිම ආසයි ඔය සිංදු වලට හදවතින්ම දවස ට එක සිංදුවක් අහනවා මයි හරිම ලස්සනයි❤❤❤❤❤❤❤
Supiri denuvan aiye
එක තමයි තවත් ලස්සනයි සිංදු දෙන්න ජිවිතේ දැන්නෙ සිංදු💕💕💕💕💕❤️❤️💕💕💕
දවසට ඔයාගෙ සින්දුවක් අහනවමයි.අහන්න බැරි උනත් ඒක ලොකු අඩුවක්
E wois eka nm pissuwak aiye
Lassanai ❤ hitha niwana lassana hadak oyata thiyenne
පහරක් තමයි ❤❤
ලස්සන සිංදු ❤❤❤
මම ආසම ගායකයෙක්,ඒ වගේම අහන් ඉන්න ආස හිතෙන කටහඩක් ඔයාට තියෙන්නෙ දෙනුවන් අයියෙ,😊♥️හදවතින්ම සුභ පතනවා ඔයාට🥰
ලස්සනයි ❤❤❤❤
Lassanai putha
❤ සුපිරි
Thank you ❤
ගොඩාක් ලස්සනයි මල්ලි ❤❤❤❤😂😂😂😂😂😂😂
Ane lassanai ❤❤❤❤
හරිම ලස්සනයි ❤ 1:14
❤ lassnai ❤ Budusarnai oyata ❤
Supiri gayekayek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sindu tika nam supiri 👍👍👍👍👍
Oyage song akak dawasaka ta aka parak hari aniwaryen ahanawa a tharamatama asai oya hada bawanawk
Thank you 🥰 ආදරෙයි
ආදරෙයි මචන් ❤❤❤
කියපු සිංදූ නැතුව අලුත් පැයකට ආසයි ඒ වරුවක් උනත් අහන්න . Mashup elakin denna ko . වෙනසක් හදමු .
❤❤❤❤ptta lassani broo ❤❤❤🎉🎉
හැබැයි.පට්ම.ලස්සනයි.සින්අු.ටිකනම්.ජෙසු.පිහිටයි.✝️🙏❤️❤️❤️
❤❤❤❤
Harima lassana sindu tikak ❤❤❤❤❤❤❤
Voice ekh 🥺❤
Me ඔක්කොම da oyage
❤️❤️❤️
Kiynna wacana nee❤❤❤
Love u danushka❤❤❤ nice voice
🤩😍🥰🥰🥰👍👍❤️💓💓
Me voice eka nam bhawanawak.
Mage phon ake wadipurama thiyenne oyage sindu aiye.kpchchara ahuwath apa wenne a cover songs.pattama lassanai adareiii❤❤❤❤
Patta sindutika Malli. Hodata karalathiyanawa thawa aluth ekakkaranna Malli. B. S.
Oyage sindu harima lassanai.Ahanna aasa hithenawa.
woow❤
දවස පටන් ගන්නෙම ඔයාගේ සින්දු සෙට්😍😍 එකකින් පාන්දර 4ඉදලා 6 වෙනකන් මං අහන්නේ ඔයාගේ සින්දු. ඒ කටහඩ භාවනාවක් වගේ මටනම්❤️❤️❤️ ආදරෙයි හැමදාම ජිවිතේ ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා 🙏🙏
Lassanai malli. Oyage voice godaak asai malli. Adarei malli.. budu saranai.❤❤❤❤❤❤💖💖💖💖💖💖
Thank you ❤
Thank you ❤
Marma lassani ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
දෙනුවන් අයියේ අලුත් මේවිදියට හදලා covar tikak amunala danna ko පැය බාගයක් පැයක් වගේ
essara edanma asama singer kenek mona sinduwa kiuwath lassanai magic voice tc aiya keep it up 💜🎧🥰💫
හැගීම් මුසු උන voice එකක් ලබන්න පින තියෙන්න ඔනේ.එ අතරින් හැමොගෙම ආදරය ලබන්නත් පින තියෙන නිහතමානී චරිතයක්.අලුතින් දාන හැම song එකක්ම අහනවා ගොඩක් පාරක්.චාමර වීරසිංහට වගෙ ආදරයක් ලැබෙනවා දවසක.❤️❤️❤️❤️❤️
adariiiiii lassanie Lassanie maneka lassanie Lassanie ltaley lassanie Lassanie ltaley lassanie Lassanie ltaley lassanie Lassanie ltaley lassanie Lassanie ltaley lassanie Lassanie ❤❤❤❤
Ammo oyaga sindu dagana thamai mama dawasa gavanna dan mata oyaga sindu nathuva bare hadae a tharamma lassanai wada karadde mahanceyak na pitaratakiyala thanikamak danannat na thanks ❤❤❤❤❤❤
Thank you ❤
🥰🥰🥰👍👍❤❤❤❤❤❤❤
Asama hada wela den aneee
Patta lassama katahdak.. Mn nitrma ahnne aiyage sindu❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරි ❤❤❤.ලස්සන යි ❤❤❤❤
Tarwn sarani maneka jaya wawa ❤❤❤❤❤❤❤
Maru❤❤
Goodk lassania song tika oyaga kata hada harima lassani oyata budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
My favorite singer ❤❤❤beautiful voice i like that
ලස්සනයි අයියා ඔයාගෙ කට හඩ
Hama Dawasakama ude idan hawas venakmma ayye oyage sindu vitharamai ahanne ❤❤❤ harima lassanai ayye oyatage katahada ❤❤ thawa me wage song Kiyanna shakthiya labenna kiyala prarthana karanwa man 😊♥️🥺
අයියෝ ඔයා කොහෙද ඉන්නේ? මං හරි ආසයි ඔය වගේ සින්දු වලට වැඩිපුරම කැමති හිතක් තිබුණා ඔබ ලබන්නට අයියේ මම ආබාධිත kollek පුළුවන් නම් මෙම මැසේජ් එකට රිප්ලයි කරන්න ❤❤❤❤❤❤❤