ඉන්දියන් කුල්ෆි අයිස් ක්‍රීම් - Episode 942 - Kulfi Ice Cream

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +7

    කතා කරන විලාසය නිරහංකාර නිහතමානී බව කරුණාවන්ත කම අගය කරනවා හදවතින්ම ස්තුති ඔබ thumiyata ❤️👌🙏🌹

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 2 ปีที่แล้ว +3

    Thanks aunty මම අද ම හදනවා මගේ පුතාලා aunty හදන කෑම වලට හරිම කැමතියි ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @prashanigperera2513
    @prashanigperera2513 2 ปีที่แล้ว +3

    Hi Aunty, Can this be done from pasteurized milk or should it necessarily be Raw Milk? If the Kulfi is to be done from Raw Milk, could you kindly let me know from where I can buy Raw Milk either from Rajagiriya , Nawala , Kotte , Nugegoda , Maharagama areas? From where do you buy Aunty?

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 2 ปีที่แล้ว +7

    Aunty මම ඩොක්ටර් කෙනෙක්. මගේ busy life එකට recipies වටිනවා. ඔයා ඔය වගේ බඩු ගන්න තැන් කියන්නකො ඒක ලොකු help එකක්

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว +4

      බඩු කියලා කිව්වෙ? Fresh කිරි ගත්තු තැනද?

  • @genesispallie8767
    @genesispallie8767 2 ปีที่แล้ว +8

    මේ රෙසිපිය අපත් සමග බෙදා ගැනීම නිසා ස්තූතියි අනෝමා මහත්මිය මම මේ රෙසිපිය හදනවා 😋😋😋🙏🙏🙏❤❤❤

  • @incredibleizu4
    @incredibleizu4 2 ปีที่แล้ว +6

    Most awaited recipe, thanks aunty!!🥰

  • @sanjeewanikulathilaka6786
    @sanjeewanikulathilaka6786 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි හරි ම වැදගත් තව විඩියෝ දාන්න බුදු සරණයි 💙💚💛💛🧡💜️❤️💕

  • @anushafernando9170
    @anushafernando9170 2 ปีที่แล้ว

    අපිට කඩේ තියෙන freshmilk packets use කරන්න බැරිද ?

  • @nishanmangala9453
    @nishanmangala9453 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මහත්මිය
    එලකිරි කල් තබාගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද ? උනු කරලා , නිවුනාම ශීතකරනයේ දැම්මා ම කැටි ගැහෙනවානෙ.. ටිකක් අමුතු ගදකුත් එනවා.. පිලිතුරු ලබාදෙනාවා නම් ලොකු උදව්වක් 🙏

  • @tharindurathnayake7148
    @tharindurathnayake7148 2 ปีที่แล้ว

    Dear aunty, Is it ok to use fresh milk?

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    අනේ බොහෝම ස්තූතියි ආන්ටි.🤗♥️🙏

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya 2 ปีที่แล้ว +2

    Indian restaurant එකකින් කාපු දවසක ආසාවට dessert වලට මම Kulfi ගත්තා. 😂😐😖අප්පිරිය වුනා කාපු කෑම ටිකත් අපරාදේ කියලා හිතුනා ආයේ ජිවීතේට කුල්ෆි කන්නේ නෑ කියලා හිතුවා. But definitely i'll try this! ඒ මම කාපු එකේ කිසිම රසක් නෑ කිරි වල තියෙන අර අමුතු අප්පිරිය රස විතරයි 😫😣 Thank u aunty ❤️❤️love u

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      ඔව් මමත් එක දවසයි කෑවේ බඩදගලලා වමනේ ගියා,,,,මාර අප්පිරියයි මටනම්

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 ปีที่แล้ว +3

    Brought back memories of my Indian visit some time ago. Thanks for the recipe. I ❤ Kulfi

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว +1

      Now you can make it at home. Have a good day Casilda.

  • @mayabulathwelage212
    @mayabulathwelage212 2 ปีที่แล้ว +1

    Mango kulfi හදන්නත් කියලා දෙන්නකො

  • @shashieprabha142
    @shashieprabha142 2 ปีที่แล้ว

    Wooow...I've tasted this when I was in India for my studies...long years ago...IL try diz for sure...Thankx aunty anoma

  • @samanpushpakumara3652
    @samanpushpakumara3652 2 ปีที่แล้ว

    Aunty apita fresh milk 🥛 ganna barida?

  • @priyaniperera7456
    @priyaniperera7456 2 ปีที่แล้ว

    Thank you.

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma3756 2 ปีที่แล้ว

    Ane miss oba thumiya harima karunawanthai katha krnawa ahan inna asai

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ස්තූති 👍👍

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Obathumiyata godark sthuthi pin🌷🍄🌷😍 budusarani

  • @tharangikagd2447
    @tharangikagd2447 2 ปีที่แล้ว

    Aunty oya pistachio gaththe kohenda?

  • @cozyangel7925
    @cozyangel7925 2 ปีที่แล้ว

    Thnx ms,anoma.✨️.your cooks were always happy & enchanted😍🤗.and i love your sweet speaking..✨️tripel gem!!

  • @malshamadushani5955
    @malshamadushani5955 2 ปีที่แล้ว

    Anoma aunty ara fanty eka uda thiyana fuirt shapes spice container gaththe kohenda....

  • @tharushinethamini9855
    @tharushinethamini9855 ปีที่แล้ว

    එළකිරි නැතුවවේන කිරි පිට් පුලුවාන් ද ඔනේ කිරි කොකෝලට් වගේ කාමක් නැද්ද 🤝

  • @menulidihansa1274
    @menulidihansa1274 2 ปีที่แล้ว

    Fresh milk berida

  • @kaveenathula5094
    @kaveenathula5094 2 ปีที่แล้ว +1

    කිරි වෙනුවට පිටි කිරි බැරිද?

  • @gayaniseneviratne2146
    @gayaniseneviratne2146 2 ปีที่แล้ว +1

    Thank you Aunty ❤️❤️

  • @jmgeetha8797
    @jmgeetha8797 2 ปีที่แล้ว

    Mis oyage resipi godak hodai okkoma balanawa hadanawa Dan oya godak kettu wela mokakda rahasa apitath Kiya denna

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 ปีที่แล้ว +3

    Anomas kitchen cooking with love💘

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว +2

      Yes dear, Always cooking with love for all of you.

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว

    Thank you

  • @ssv967
    @ssv967 2 ปีที่แล้ว

    Wow my daughter's favourite one.thanks akki.

  • @s.h.visidagama8526
    @s.h.visidagama8526 2 ปีที่แล้ว

    Thank you.. ❤️

  • @LakmalCommerce
    @LakmalCommerce 2 ปีที่แล้ว

    Thank you mis.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @mariemarie3763
    @mariemarie3763 2 ปีที่แล้ว +1

    Nice thank you 😍😍😍

  • @chandanahewage993
    @chandanahewage993 2 ปีที่แล้ว +1

    මේක එංගලන්තෙ තියෙනවා සෙරමික් පොට්වල දාල තියෙන්නෙ.

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 ปีที่แล้ว

    Anoma you are getting close to 1000 episodes very soon. Do some special receipe. Good luck. Stay safe 👏👏

  • @piyathmajithmi6832
    @piyathmajithmi6832 2 ปีที่แล้ว

    Me ice cream hadanakota beet karanna oneda

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว

    thankyou aunty anoma❤️

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 2 ปีที่แล้ว

    thank you aunty ❤️

  • @damayanthinanayakkara8201
    @damayanthinanayakkara8201 2 ปีที่แล้ว

    Aluth Rasak

  • @manishaweerasinghe9124
    @manishaweerasinghe9124 2 ปีที่แล้ว

    But , all srilankan people are having සෙම these days. Or some people have covid after eating ice cream or cool drinks or taking a bath at night!!!!
    Do eat this after the covid surge is over 🙏

  • @rosefernando8548
    @rosefernando8548 2 ปีที่แล้ว

    ක්‍රීම් අයිස් එකක් හදන්න කෝ

  • @TT-ok1hy
    @TT-ok1hy 8 หลายเดือนก่อน

    Ape ammage nngid

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +1

    🤩👌

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว +1

    Icy chocks vala thiyenne oya ice creamda?

  • @ManoriPerera-v6v
    @ManoriPerera-v6v 7 หลายเดือนก่อน

    මම රට ගිහින් එනකොට ඔය බඩු ටික අරන් ඇවිත් අනිවාර්යයෙන් අදනවා

  • @tharushitissera378
    @tharushitissera378 2 ปีที่แล้ว

    Anoma aunty , I love you and the ice cream receipe. Please like my msg♥️♥️

  • @wwesuperstars4524
    @wwesuperstars4524 2 ปีที่แล้ว

    Mage ice cream ice wage ne Hari giye naha ne😭😭😭😭😭

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว

      ඔයා හටියට බීට් කරලා නතුව ඇති.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nadeeshageethanjali807
    @nadeeshageethanjali807 2 ปีที่แล้ว

    😍

  • @shani8123
    @shani8123 2 ปีที่แล้ว

    👍👍💕💕😘😘

  • @sansha2025
    @sansha2025 2 ปีที่แล้ว

    💞💞💞💞

  • @sunethrasauri7940
    @sunethrasauri7940 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️