වැනිලා අයිස් ක්‍රීම් -Ice Cream කිරිරස උපරිමෙන් තියෙන විදියට ගෙදර හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • our Facebook page
    www.facebook.c...

ความคิดเห็น • 52

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බැලුව හරිම පැහැදිලියි බොහොම ස්තූතියි මල්ලි ඔයා ට 🍇🥭🍎🍈🍏🍉🍒🍌🍍🍓

  • @ranjithsuranga6686
    @ranjithsuranga6686 3 ปีที่แล้ว +3

    Harima rasai😋😛😋😋😋😋😋

  • @tharangani665
    @tharangani665 2 ปีที่แล้ว +1

    Mamath haduwa harima rasayi ...

  • @FathimaShifaza
    @FathimaShifaza 9 หลายเดือนก่อน

    Thank you so much 🥰🥰🥰🥰🥰

  • @harindalakshan4597
    @harindalakshan4597 4 ปีที่แล้ว +4

    Apith heduwaa gedara aya kiyanawa ai kaden genna one ne kiyala. rasatama awa. oya hodata pehedili karala denawa 😁😁

  • @dilfernandez5646
    @dilfernandez5646 4 ปีที่แล้ว +2

    Thank u 🤓👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +1

    Thank you so much 🌷🌷👌👌

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว

      චමිලා udayangani මොනවා ද මේ fb එකේ ලියලා තිබෙන වචනය ඔබට fb එකක් පාවිච්චි කරන්න දන්නේ නැහැ වගෙ හැබැයි ඔබ නීතිය නොදැන මෙහෙම ජරා වචනයක් ලියලා තිබෙන්නේ එක ගැන අවදියේ න් සිටියොත් හොඳයි මේ video එක කරපු කෙනා අමාරුවේ දමන්න එපා මොකද හොඳ දෙයක් ලබා දෙන විටෙක අපි ඇය සහ ඔවුන් ට ස්තුති කරන්න ඕනෑ එක නිසා ඔයා fb එකේ අදහස් ලියන විට පරිස්සමෙන් අනික් අය සමඟ සෙල්ලම් කරාට මම සමඟ සෙල්ලම් කරන්න එපා chamila udayangani

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    Thank you

  • @djboy8139
    @djboy8139 4 ปีที่แล้ว +1

    Tnq 😘😘😘😘

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 4 ปีที่แล้ว +1

    Adai dekk kedara food....thnks.sub kala.like kala.

  • @FathimaShifaza
    @FathimaShifaza 9 หลายเดือนก่อน

    Super

  • @user-pz1tz1if5u
    @user-pz1tz1if5u 10 หลายเดือนก่อน

    Ice crem eke uda withrada crem eka thiyeaae

  • @prasannawijerathna1125
    @prasannawijerathna1125 4 ปีที่แล้ว +1

    PLEASE REPLY ME .
    MAMA HEDUWA. MAGE ICE CREAM EKA BLENDER EKEN HEDUWE. PEYA 2N 2KTA BLEND KARADADDI HEMA WELAWEMA EKA APAHU KIRI WAGE UNA. ICE CREM EKA JELLY GATHIYATA THIBUNE. PRAMANAYA WEDI UNE NEE. EI EHEMA UNE

    • @Kadarafood
      @Kadarafood  4 ปีที่แล้ว +1

      ෆ්‍රිජ් එකේ කුල් එක උපරිම ලෙවල් එකට දාල තියෙන්න ඕනේ.එහෙම නැතිව කුල් එක අඩු උනොත් එහෙම වෙනවා. අන්තිම සැරේ බීට් කලාට පස්සේ පැය 8 ක්‌ එක දිගට ෆ්‍රිජ් එකේ තියලා තමා ගන්න ඕනේ. එහෙම කලාම හරියනවා.

  • @bashi9142
    @bashi9142 2 ปีที่แล้ว

    කිරිපිටි දිය කරගන්නෙ ඇල් වතුරෙන්ද

  • @nethudilshani8250
    @nethudilshani8250 9 หลายเดือนก่อน

    ❤😍

  • @sagarikanilmini7147
    @sagarikanilmini7147 2 ปีที่แล้ว

    එලකිරි වලින් ෙජලටින්නැතිව හදන අයිස් කුිමි එකක් කියලා ෙදන්න.

  • @SD-fs6tr
    @SD-fs6tr 4 ปีที่แล้ว

    Kaden ganna fresh milk oya sini pramanaya danawada. Penirasa wediwenne nedda

    • @Kadarafood
      @Kadarafood  4 ปีที่แล้ว

      ඔව්. ඒ සීනි ප්‍රමාණයම එකතු කරගන්න. මොකද කඩෙන් ගන්න නැවුම් එළකිරි වලටත් සීනි එකතු කරලා නැ. හැබැයි පටලවා ගන්න එපා රස කල කිරි සහ නැවුම් එළකිරි.

  • @yscraft872
    @yscraft872 3 ปีที่แล้ว

    Corn flour wenuwata pan piti gnn puluwnda

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว +1

      panpiti use karanna be

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว

    AIS krem kana kota ega hethala Vela yno

  • @nilanithiperera2569
    @nilanithiperera2569 4 ปีที่แล้ว

    Fris milk pluwnda

  • @bashi9142
    @bashi9142 2 ปีที่แล้ว

    එලකිරි ටික ඉස්සරලාම නටවන්නෙ නැද්ද

  • @cvchannel2746
    @cvchannel2746 4 ปีที่แล้ว

    Fruit and nut ice cream hada Anne kohomada

    • @Kadarafood
      @Kadarafood  4 ปีที่แล้ว

      ඒ රේසපි එකත් ලගදීම කරනවා

  • @varuniwijesooriya3542
    @varuniwijesooriya3542 4 ปีที่แล้ว

    ස්තුතියි රෙසපියට . මම අයිස් ක්‍රීම් හැදුවම හරි හයියයි නේ ඇයි ඒ ?

    • @Kadarafood
      @Kadarafood  4 ปีที่แล้ว

      එකට හේතු දෙකක් වෙන්න පුළුවන්. එකක් ජෙලටින් වැඩි උනොත්. එහෙම නැත්තම් බිට් කරලා මදි උනොත්. තව සැරයක් හොදට බීට් කරලා ෆ්‍රිජ් එකට දාන්න. එතකොට හරියනවා. එහෙම දෙපාරක් ව්තර කලොත් ගොඩක් හොදයි
      2:09 AM

  • @jananinishadani3889
    @jananinishadani3889 4 ปีที่แล้ว

    Bitarayak nethnam blender karata kamak nedda

  • @ireshagunathilaka4197
    @ireshagunathilaka4197 2 ปีที่แล้ว

    ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්නෙත් ඔය විදිහටමද

  • @vidudia3998
    @vidudia3998 3 ปีที่แล้ว +1

    කිරි පිටි නැතුව හදන්න පුලුවන්ද ඒ 🙄 කිරි පිටි නැහැනේ මේ දවස් වල 🥺

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว +2

      fresh milk walin hadanna.

    • @vidudia3998
      @vidudia3998 3 ปีที่แล้ว

      @@Kadarafood thnq aiye අනුවාරෙන්ම හදනවා

  • @sadaruruwan1446
    @sadaruruwan1446 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @slkavi7871
    @slkavi7871 3 ปีที่แล้ว

    සම්මා වන්ට සමාවන්න ට සමාවන් ට

  • @kumarajayantha-nq8cc
    @kumarajayantha-nq8cc ปีที่แล้ว

    මාමෙිි අයිස් කිම් හදන හැටි එවන්න

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 3 ปีที่แล้ว

    අම්මේ ...ජෙලටින් දානවාද....

  • @nethminitharushika7024
    @nethminitharushika7024 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @darshanafanandodarshanafan2014
    @darshanafanandodarshanafan2014 4 ปีที่แล้ว

    බීටරයක් නැතිව හදන්නේ කොහොමද

  • @dhanushkamadushan1692
    @dhanushkamadushan1692 3 ปีที่แล้ว

    Mn hdtma niwenkn htye ne.aka hindaada set un nene

  • @shanufernando9121
    @shanufernando9121 3 ปีที่แล้ว

    Niwenakn thiyann bari una, mada rasnen damme awlk weida

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว +1

      sry reply late una.owlak wen ne ehema

  • @kelumkelum2694
    @kelumkelum2694 4 ปีที่แล้ว +1

    මේකෙ ක්‍රීම් ගතිය අඩුයි අයිස් ගතිය වැඩියි

    • @Kadarafood
      @Kadarafood  4 ปีที่แล้ว +2

      බීට් වෙලා මදි. බීටර් එකෙන් නම් කලේ අනිවාරෙන්ම එකේ පවර් ඒක මදි. අයෙත් බ්ලෙන්ඩර් එකට දාල විනාඩි 6 වගේ බ්ලෙන්ඩ් කරලා පැයකට පස්සේ අයෙත් බ්ලෙන්ඩ් කරලා පැය 6 වගේ ෆ්‍රිජ් එකට දාගන්න. ෆ්‍රිජ් එකේ කුල් ඒක උපරිමේට තියෙන්න ඕනේ. කියලා තියෙන ටිප්ස් එකක්වත් මග අරින්න එපා.

  • @FathimaShifaza
    @FathimaShifaza 9 หลายเดือนก่อน

    Thank you so much 🥰🥰🥰🥰🥰