මහාවංශය෴මහා නාග උයන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 124

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b หลายเดือนก่อน +7

    .සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා හෙල ඉතිහාසය යලි ඉස්මතු වෙවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน +1

    ඇත්ත මේවා අපේ රටේ බුදුන් උපන් බව සත්තයි එත් සමහර ජාන කලාවන් උන්ට් මේවා පෙන්නන්න බැ එකයි දුක් බුදුසරණයි 👏

  • @kanthigodage5348
    @kanthigodage5348 หลายเดือนก่อน +1

    බොහොම පිං සිදු වේවා
    ඉතාමත් කැප වීමෙන් වටිනා තොරතුරු
    ගෙන ඒම වෙනුවෙන්

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @shanejayasekara2965
    @shanejayasekara2965 หลายเดือนก่อน +1

    Budusarany sthuthiy jayawewa oyalata jayawewa

  • @NamalJayasekara-dq2tr
    @NamalJayasekara-dq2tr หลายเดือนก่อน +1

    jaya veva

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน +2

    💐💐💐💐🙏💐💐💐💐

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏😇💜️

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir หลายเดือนก่อน +2

    beautiful doctor bro ☸☸☸☸

  • @MaheshDasanayake
    @MaheshDasanayake หลายเดือนก่อน +6

    කළ්‍යාණි කර්ණිකාවට නැගෙනහිරින් මුහුදේ සිට ගව්වක් දුරින් තිබ්බ රෝහණ චේතිය පබ්බතය තමයි සුමන කූඨය

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      නෑ
      දිවා ගුහාව සහ වාම සිරිපතුල අපි දැනටමත් වැදපුදා ගෙන ඉවරයි …..

    • @MaheshDasanayake
      @MaheshDasanayake หลายเดือนก่อน

      නෑ කීවට බෑ මූලාශ්‍ර අනුව ගැලපෙන්ඩ ඕන වම් සිරිපතුල ආරක්ෂා වෙන්ඩ ඉහලට හදපු ආරාමයෙ නටබුන් එහෙම පෙන්නන්ඩකො වම් සිරිපතුල තියෙනව කියන තැන පෙන්නන්ඩකො වම් සිරිපතුල පෙන්නන්ඩකො වැන්දනම් කදු පෙන්නන්නෙ නැතුව

    • @MaheshDasanayake
      @MaheshDasanayake หลายเดือนก่อน +1

      දිවා ගුහාව කුඩුම්බිගල විචිත්‍ර ලෙන පහල රෝහණ පර්වතය කියල අදටත් කුඩුම්බිගලට කියනව ලංකා පර්වතය හුයුංසෑන් වාර්ථාවෙ අනුව මේ දීපයට ගිණිකොණින් තිබ්බ කියල තියෙනව

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      @@MaheshDasanayakeඉතිං ගිණිකොන තමයි තියෙන්නේ
      😂😂😂😂

    • @MaheshDasanayake
      @MaheshDasanayake หลายเดือนก่อน

      @@Dr.KavinduTharangakarunarathna වඩිනාගල කොහෙද බන් නැගෙනහිරට පලාතටවත් අයිති නෑ

  • @user-cc6xg5tx9p
    @user-cc6xg5tx9p หลายเดือนก่อน +1

    පෘතුවි තලය හැඩය පිලිබද විස්තරයක් දෙන්න

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      @@user-cc6xg5tx9p ඒ ගැන වීඩියෝවක් කරලා තියෙනවා ඒක බලන්න

  • @acecoach623
    @acecoach623 หลายเดือนก่อน +1

    සුමන කූටය වඩිනාගලද කුඩුම්බිගලද

  • @user-xi9cz4yd3h
    @user-xi9cz4yd3h หลายเดือนก่อน +4

    මනිනාග පබ්බත..... මේ විහාරය LTTE හමුදා කදවුරක් ලෙස අල්ලාගෙන හිටපු තැනක්... ඔතන තියෙන දාගැබ අඩියටම හාරලා තිබුනේ... අන්තිම විශාල ගලක්‌ හතරැස් විදිහට තිබුනෙ 15*15 විතර කොටුවක්... කියන්න දුකයි මම ඇතුළු කීප දෙනෙක් ඇතුලට බැස්ස අඩි 20ක විතර රවුමට විශාල වලක් වගේ චයත්ය මුදුනෙන් හාරලා කොටි බැහැල තිබුනේ... අඩියේ තිබ්බ ගනකම ගල් plate එකේ හරි හතරැස් අඩි දෙකේ දෙකේ වලවල් හදල තිබුන හැම එකටම අන්ඩක් සහිත ගල් මුඩියක් තිබුන 😔එව්වා ඔක්කොම ඇරලා සියළුම නිදන් වස්තු අරන් ගිහින්.... විහාරයේ හැම තැනම LTTE නිෂ්පාදන පතුරම් කොපු දහස් ගානක් තිබුන මලකඩ වලින් එකට‍ ඇලිල.... අපි පන්සලේ නව විහාරයක්, අවාස කුටිය, දාතු මන්දිරය, වැසිකිලි ඇතුළු සියළුම අලුත් වැඩියාවන් කරල පෙරහරකින් කටින පිං කමක් කරා.. 🙏ශාස්ත්‍ර වෙල පන්සල හැදුව, එකේ තියෙන ගල් ලෙන් අවාසය තමයි මිහිදු මාහිමියන් සමග වැඩම කල බද්දසාල මහ රහත් වහන්සේ ට පුජා කල ලෙන. ඒ බව ලෙනෙහි තියෙන ෂෙල් ලිපියෙන් කියවෙනවා.. මෙව්වා ඔක්කොම අදටත් රැක බලා ගන්නේ අලි... මෙම විහාර දෙක ඉදි කිරීමෙන් උදව් උපකාර කල හෝමාගම වලව්ව පාර චින්තක වෙදමහත්තයා ඇතුළු සියළුම දෙනා හට උතුම් වූ නිර්වනයම අත්වේවා ❤️🙏🙏🙏

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      තව ලියන්න මේ සම්බන්ධව ඒක ඉතා වැදගත්

    • @user-xi9cz4yd3h
      @user-xi9cz4yd3h หลายเดือนก่อน +3

      මෙහිදී අපි දැකපු අස්චර්ය දේ ගොඩක් තිබුන... කව්රුන් හෝ තවමත් මේවගේ වැඩ ඉන්නවා... කටින පෙරහැර දවසේ රැ සිදුවෙච්ච අමුතු සිදුවීම් video අදටත් තියෙනවා... මෙව්වා අමුතු තැන්.... බුද්ධ සක්තිය පිරුණු තැන්... ලාහුගල කුඩුම්බිගල ඔකද කුඩා කබලිත්ත ආසන්නයේම තියෙනවා... කැලේ ඇතුලේ එලියට එන්නේ නැති භාවනා යෝගී අය ඉන්නවා.. විශාල සැතපෙන බුදු පිළිම. පැරණි විහාර, බෝධිගර, ගනින්න බැරි තරම් තියෙනවා.... සමහර තැන් වල විශාල ෂෙල් ලිපි තියෙනවා... කොටින්ම ඉපැරණි නගරයක්.. ඉතිං මට කියන්න තියෙන්නේ එක දෙයයි මෙව්වා දකිද්දී... පස්මහ බැලුම් බලලා බුදුන් ඉපදුන ඉන්දියාවේ කෝ මේවගේ දේවල්... කෝ ධර්මය, කෝ ආරම, කෝ හාමුදුරුවෝ, කොටින්ම සියළුම දාතු මේ අපේ රටේ වැඩ ඉන්නේ... සගපරපුර පිස්සු කෙල කෙල හරි ඉන්නේ අපේ රටේ...පුරාවිද්‍යාව ගැන පට්ට කලකිරීමක් තියෙන්නේ, කොටින්ම පිං පඩි ගන්න උන්.. ඕක විසුරවල අරින්න ඕන... මේවා එලියට අරන් අපේ රටේ ලස්සන සුද්දොන්ට පෙන්නුවත් ඇති මේක ගොඩ එන්න.... ශාක්‍ය පරපුර තවමත් මේ පොලවේ තියෙනවා ඉන්නවා.. එතන බලවත් නොවී මේ ශාපයක් මේ අපි හැමෝම අදින්නේ... දඹදිව යනව කියලා ඉන්දියාවේ ගිහින් නිගන්ටයෝ වදිනවට වඩා හොද නැද්ද මේක හොයල බලල නියම තැන් ටික වැදගෙන මැරිලා යන එක.. 😔😔කණගාටුයි අපේ කලවන් උන් ගැන.. මේ විකුර්තිකරනලද ඉතිහාසය දවසෙන් දෙකෙන් බැ හොයන්න.. විෂයක් වගේ study කරන්න ඕන... කැලේ පීරපු මට නම් ෂුවර් වැඩේ ඔක්කොම මෙහෙ තියෙන්නේ කියලා.... සිගිරි ආකෘතියක් තියෙනවා ඔය කැලේ ඇතුලේ අඩි 7 විතර උස.. වටේ තිබුන දේවල් ඒ විදිහටම තියෙනවා ඔය කැලේ ඇතුලේ...තොරතුරු ඔකොම තියෙනවා ළග... මේක තමයි දඹදිව... ගොන්නු නොවී උතුම් බුද්ධ ශක්තිය තියන තැන් ටික හොයල වැදපුදා ගනිල්ලා මැරෙන්න කලින් ❤️❤️❤️🙏🙏🙏තෙරුවන් සරණයි 🙏

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      ​@@user-xi9cz4yd3h
      ඔබේ සේවය අගයමි
      ලංකාවේ අනුරාධපුර යුගයේ මාගම්පුර එක සමාන ලෙස ස්ථූප නිර්මාණ උනා
      දෙවන පිය රජු සොහොයුරා මාගම්පුර දියුණු කල
      අපි අපේ රටට ආදරය කරන වා
      නමුත් බුදුපියාණන් වහන්සේ කිසිම ජාතියකට හිමි නැහැ
      ලොව විශාලතම බෞද්ධ සංකිර්ණය තියෙනවා ඉන්දුනීසියාවේ
      අද ලොව වැඩිම මුස්ලිම් අය ඉන්න රට
      පාකිස්තානය Afghanistan එවැනිම බෞද්ධ නටබුන් තියෙනවා
      ධාතුන් වහන්සේලා ලංකාවේ වගෙම ඉන්දියාවේ පාකිස්තානය Afghanistan වල තියෙනවා
      අපේ රටේ තියෙන බ්‍රාහ්මී අක්ෂර ඊජිප්තුවේ තියෙනවා බුදු පිළිම සමග
      ඔයා අබුඩාබි ආවත් අලුත් බුදු පිළිම අඩි 30 ක් උස බලන්න පුළුවන්
      ඉතින් මුළු විශ්වයමතම හිමි දහම ගෝත්‍රි 4 කට නැහැ

    • @acecoach623
      @acecoach623 หลายเดือนก่อน

      @@user-xi9cz4yd3h 🙏🙏🙏🙏

  • @samankanishka
    @samankanishka หลายเดือนก่อน +4

    Maha Eli thanna newada mahiyanganaya?

    • @MaheshDasanayake
      @MaheshDasanayake หลายเดือนก่อน +1

      මහියංගනය තිබ්බෙ ඌවේ බදුලු නුවර අසල මහ වැලිගග ලග මහා නාග වනය තිබ්බෙ

  • @upananada
    @upananada หลายเดือนก่อน +1

    අරිය කම්මට්ටාන මගින් ප්‍රාකාශ කර ඇති The Stolen River, The Ganges of Paradise පොතේ මේ ගංගා ගැන ඉතාමත් පැහැදිලි කිරීමක් දක්වා ඇත. {Following a well conducted scientific research]

  • @nimeshadithya8536
    @nimeshadithya8536 หลายเดือนก่อน +4

    ඇත්තටම මහියංගනය විහාරය ගැන බදුල්ල ටැම් ලිපිය තියෙනවා වගේම නිල ගිරි ලෙන ලිපි වල උත්තර සිවලි පබ්බථ විහාරය කියලා තියෙනවා
    දැන් Doc ගෙ සුද්දා එදා ලෙන ලිපි ටැම් ලිපි එහෙට මෙහෙට මාරු කරලා
    මේ වගෙම මාට්ටු වෙන කෙබරයක් තමයි මීරිගම සෙට් එක කියනවා ත්‍රිපිටකය ග්‍රන්ථ aruda කළේ mathula ලෙනක කියලා....හරි එතකොට ඒ මතු ල තිබෙන්නේ ලංකා පුර ද දඹදිව ද

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      කලබල වෙන්න එපා මහත්මයා
      ඔය ගැටලු සියල්ලම විසදේවී

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน +1

      ​@@Dr.KavinduTharangakarunarathna
      හොඳයි මහත්මයා ඉවසා සිටින්නට පුළුවන්

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      @@nimeshadithya8536
      දැනට මේ මතුකරපු කාරනා පිලිබදව අධ්‍යනය කරන්න
      මතුවන ගැටලු සාකච්ජා කරමු.

  • @RuwanAldeniya
    @RuwanAldeniya หลายเดือนก่อน +2

    අගක් මුලක් , ගැලපීමක් නැති තර්ක මගින් බලන් හිටියා වගේ කතාන්දර ගෙතීම පිළිගත නොහැකි තත්වයකි.. මේ පිස්සු විකාර මගින් අනාගත දරුවන්ගෙ සහ මිනිසුන්ගේ ඔලුව විකාර නොකර සිටින්නේනම් වටිනා බව කියමි...

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      මොකක්ද පිලිගන්න බැරි
      මහාවංශයේ ගගේ නම සදහන් කරලා නෑ
      මහත්මයෝ
      ඒ ගග මහවැලි ගග කලේ අපේ මහාචාර්ය වරු ඉතිහාසය තේරුවා වැරදියි

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      අනිකුත් වැඩසටහන් මුල සිට ශ්‍රවණය කරන්න එවිට ඔබට අග මුල තේරුම් ගත හැකි වේවී
      🙏🙏🙏🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake หลายเดือนก่อน +1

    මහියංගනය මහ වැලි ගග ලග තමයි කුඹුක්කන් ඔයෙන් පහල කොටස එහෙත් මහ වැලි ගග මහා වංශයෙ පාලියෙන් ගංගා තීරෙ මනෝමරම්‍යය කියල තියෙන්නෙ

  • @PriyankaraGamage-bn1xe
    @PriyankaraGamage-bn1xe หลายเดือนก่อน +2

    බුලතෙ යෝදයා හදපු සොරබොර වැව මේ ස්තානයට සම්බන්ධ උන එක ගැන තියෙන කතාව ගැන විස්තරය මොකක්ද

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      මහියංගණ දෙකක් තියෙනවා

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      අන්න බුවා
      මහියංගනය දෙකක්....මචං ලංකා කියලා දූපත දෙකක් හදන්න

    • @PriyankaraGamage-bn1xe
      @PriyankaraGamage-bn1xe หลายเดือนก่อน +1

      @@Dr.KavinduTharangakarunarathna මේ වගේ ගැටලු සහගත තැන් ගොඩක් තියෙනව මීවන පලානෙ ස්වාමීන් වහන්සෙ පෙන්වා දෙන තැන් සක ඒ කරුණු පැහැදිලි නිවැරැදි නැති නිසා මේ ගැන සොයද්දි ඉන්දික තොටවත්තත් එක්ක ධම්ම ගවේෂි ස්වාමීන් වහන්සෙ කරපු වැඩසටහනක් බලන්න ලැබුණේ එදා තමයි මුලින්ම ධම්ම ගවේෂි ස්වාමීන් වහන්සෙ දුටුවේ එදා පුදුම ආසාවක් ඇති උනෙ මේ පිළිබඳ සොයන්න උන් වහන්සෙ පෙන්වා දෙන තැන් සහ ඒ කරුණු නිවැරැදියි කියල හොදටම පැහැදිලියි අපි මේව මුලින්ම සොයන්න පෙලබෙවුවෙ ජයරත්න පතිආරච්චි මහත්මෙය මේ වැලලීගිය ඉතිහාසය පිළිබඳව මුලින්ම දැනගත්තෙ එතුමගෙන් උපුටා ගැනීම නාලිකාව තුළින් ඉදිරිපත් කරන ධම්ම ගවේෂි ස්වාමීන් වහන්සෙගෙ සියලු වැඩසටහන් බලනව සක්වල පවුර සහ ඔබ තුමාගේ මේ නාලිකාව තුළින් ඉදිරිපත් වෙන්නෙ මේ කරුණු ටිකමයි ගොඩක් වටිනවා ඒත් ගැටලු තැන් තවත් තියෙනව ඔයාල හැමෝටම ගොඩක් පිං මේ ගන්නාවූ උත්සාහයට මේ අපි හැමෝගෙම ඉතිහාසය 🙏🙏🙏

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      ඉතිහාසය නෙමේ අත් හැර දමා ඇති ස්ථාන කාලය වළලා දමනවා
      අනුරාධපුරය salwatta මැටියෙන් කල බ්‍රාහ්මී අක්ෂර කොටස්‌ හමු වෙන්නේ පොළොව යට අඩි 30 ක් විතර
      හිරු වැටුණු ගල හම්බ වෙන්නේ උඩින්

    • @akkaradeka
      @akkaradeka หลายเดือนก่อน

      ​@@PriyankaraGamage-bn1xeමටත් කියන්න තියෙන ම ටික තමයි ඔබතුමා කියලා තියෙන්නේ... තෙරුවන් සරණයි

  • @user-wl8bo6to4l
    @user-wl8bo6to4l หลายเดือนก่อน +2

    මහත්තයෝ සමාවෙලා මේ ගැනත් සිත යොමු කරන්න පිහිටි රට කියා උතුරු මැද පලාත කියා නම් වුනාට දඹදිව යනු රට මැද පිහිටි මධ්‍යම කඳු කරයයි උදා : දඹදෙනිය, දඹාන, දඹගොල්ල, දඹුල්ල, වර්තමාන දඹුල්ලද කියා සැකයි, ශ්‍රී පාද තරනය කරන කොට අන්තිම කොටස මහ ගිරි දඹ යනුවෙන් ද සැලකේ, දඹකොළ පටුන යනුවෙන් අදහස් කරනුයේ දඹදිවට පිවිසෙ ප්‍රධාන කෙටිම පිවිසුම විය හැකිය, ඔබ සඳහන්කල පරිදි පුරාණ මහවැලි ගඟ ආසන්නයේ දඹකොල පටුන පිහිටන්නට ඇත. තවද සුජින් අක්කරවන්න මහත්තයා මහාවංශය හොඳින් විග්‍රහා කලත් බොහෝ කරුණු ඉන්දියාවට දමාගෙන කථා කරයි, එවැනි දැනුමක් ඇති ඒ මහාතා මොන හේතුවකට දෝ බුදුන්වහන්සේව ඉන්දියාවට තල්ලු කර දානවද කියා තේරුම් ගන්න හරි අපාහසුයි,

    • @user-xi9cz4yd3h
      @user-xi9cz4yd3h หลายเดือนก่อน +1

      නියම කතාව
      ... මං කියන්නේ, මේක හොයන හැමෝම එකට‍ එකතු කරන්න ඕන... ඇයි දන්නවද එක එක්කෙනා තෙමගුල සිදුවෙච තැන් ටික පිළිබද විවිධ මත ගෙන හින්ද.. ඔක්කොම තොරතුරු එක මේසෙකට ගෙනාවොත් නියම තැන් හරියටම හදුනා ගන්න පුළුවන්...එහෙම උනොත් සමහර අය ළග හන්ගන් ඉන්න අවරුදු 1000/1500 පැරණි පොත් වල තියෙන නියම තොරතුරු එලියට දායි... එක මතයකට නාවොත් වෙන්නෙ මේක පිළිගන්න කට්ටියට ප්‍රශ්න මතුවෙන එක....

    • @user-xi9cz4yd3h
      @user-xi9cz4yd3h หลายเดือนก่อน +2

      එක සැරයක් මගෙ පියා.. ඇතුළු අපි 16 දෙනෙක් දවස් 9ක්‌ හිටිය ඔය කැලේ ලිපි හොයන්න ගිහින්... රජයෙන් කිසිම අනුග්‍රහයක් ගන්න බැ.. ඒත් පිරිසක් දැනුවත් කරල ගියෙ.. හරිම දුකක් වින්ද අපි.. බය වනජීවී එකට‍ අහු උනොත් කෙලින්ම නිදන් නඩු 😁හොයන්න ගිහින් බලන්න පුදුම හිතෙයි අලි පාර පෙන්නන්නේ, කැමති නම් පිළිගන්න... මං ළග video ඔක්කොම තියෙනවා..

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 หลายเดือนก่อน +1

    යහපත්කම වේවා ඔබතුමාට රටෙහි සත්‍යය ඉතිහාසය මෙ රටේ මිනිසුන් හට සොයන්නට වෙහෙසෙන ඔබට... නැගෙනහිර යනූ රටෙ ඉතිහාසය සැගවි ඇත්තේ.. එමෙන්ම මුළු රටම එදා බුදුන් දවස පැවති ගම් බිම් අදද පවති...නමුත් වර්තමානයේ ඉන්න පුහූ පුරාවිද්‍යා මහත්හොරැ රටෙහි ඉතිහාසය කැත නැතූව බොරැ කියනවා. බොහොමයක් පෙල පොතට දාල ළමයින් ගෙ ඔළුවත් කනවා..

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      මචං
      ලංකාවේ පැරණිම සිතියම් බලන්න
      එදත් අනුරාධපුරය උතුරු මැද පළාතේ අදත් එතැන

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 หลายเดือนก่อน +2

      ​@@nimeshadithya8536 uba machan issellama අනුරාධපුර සහ අනුරදගම gana igena gena enna ko😊

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 หลายเดือนก่อน

      @@nimeshadithya8536 ඔව්. නමුත් අපෙ අතිත මිට වසර 2500 පෙර සිතියම මෙම ඔබ කියන සිතියමයි වෙනස්....කැලණිය අපි දන්නෙ කොළඹ නෙ... එය වැරදියි.. කැලණිය තියෙන්නෙ පානම කිට්ටූව..නාගදිපය තියෙන්නෙත් අපි කියන යාපනයෙ නෙමෙයි...එයත් නාගදිපයක් ..... අනිත් සියළු ප්‍රදෙශත් එහෙමයි.

  • @nimeshadithya8536
    @nimeshadithya8536 หลายเดือนก่อน +2

    මචං Doc
    බදුල්ල ටැම් ලිපිය පෙන්වා දෙන්නේ මියු ගුණ මහා ස්ථූප වගේම sorabora වැව බදුල්ල hopitigama අසල බව
    Robert Knox සිතියමේ බින්තැන්න පෙන්වන්නේ වත්මන් මහියංගනය thamankaduwa කිට්ටු ලෙස
    Baladeaus සිතියමේ vinatnne...ලෙස මහියංගනය ඉන්පසුව ඌව ඉන්පසුව යාල පැහැදිලි ලෙසම පෙන්වා දෙයි
    මොකද මචං හිතට එන දේවල් කියවන්නේ
    දැන් මේ සෙල්ලිපිය කියවන්න...සිතියම් බලන්න
    පට්ට කෙබර සෙට් අන්තිමට කියන්නේ අනුරාධපුරය දෙකක් මහියංගනය දෙකක් ලංකා දෙකක් අන්තිමට පෘථිවිය දෙකක්
    මචං කෙබර මාට්ටු

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +2

      @nimesadithya
      සෙල්ලිපි වල ස්ථාන මාරූ කිරීම් ඕන තරං සිදු වෙලා තිබෙනවා සුදු මහත්තරුන්ගේ කාලයේදී.
      මෙතන කිසිම බොරුවක් නෑ
      මහාවංශයේ මහානාග වනඋයන ආසන්නයේ පිහිටා තිබු බව කියන ගංගාවේ නම සදහන් කරලා නෑ
      තමුන් කොහොමද වර්ථමාන මහවැලි ගගමයි කියලා කියන්නේ
      වර්තමාන මහවැලි ගග මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලයෙන් අතීතයේදී ත්‍රාමලිප්ත පට්ටාන .
      එතනට මහාවටු තොට කියලා කොහේද කියලා තියෙන්නේ කෝ මූලාශ්‍ර
      පෙන්නමු බලන්න
      මහාවංශයෙන් මහා නාග උයන අසල තිබුනයි කියන ගගේ නම පෙන්නමු බලන්න ….
      ඕනෑම මහාවංශ සංස්කරණයක් අරගෙන ඇවිල්ලා ගගේ නම පෙන්නපු දාට මම මේ චැනල් එක ඩිලීට් කරලා දානවා …..

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน +1

      මචං ඔය සෙල්ලිපි ජංගම දුරකථන වගේ එහෙට මෙහෙට ගෙනිහින්
      ඕවා විශ්වාසය කරන්න පුළුවන් ද
      සිතියම් බලන්න
      මේ හෙළ බුදු කල්ලි ලංකාවේ වාපි කර්මාන්තය මග හරිනවා
      දැන් රුහුණේ තිබ්බ බදුල්ල ටැම් ලිපිය ජංගම දුරකථන වගේ සුද්දන් සාක්කුවේ දමාගෙන ගෙනිහින් කියද්දී sorabora වැව සුද්දන් කොහොමද දකුණේ සිට මහියංගනය ට උස්සන් ගියේ
      ඉස්සර දකුණේ තිබ්බ යෝධ ඇළ සහ කලා වැව කොහොමද සුද්දන් කරත්ත වල දාගෙන උතුරු මැද ට genichche..
      channel එක වහන්න එපා අපිට fun ගන්න තියන්න

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      @@nimeshadithya8536
      මේ වෙලා තියෙන විකෘතියට අනුව ඒ වගේ දේවල් නොවුනා කියලා ඔබතුමා කොහොමද කියන්නේ

    • @anandawijesinghe217
      @anandawijesinghe217 หลายเดือนก่อน

      @@nimeshadithya8536 සුපිරි කතාව.මේ ඩොකා දන්න ලබ්බක් නෑ.ඔහේ කියවනව විතරයි.පිස්සු භූතයෙක්.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน +2

      ​@@Dr.KavinduTharangakarunarathna
      මචං Doc හිතන්නේ ඇත්තටම සුද්දන් කරත්ත වල දාගෙන තිසා වැව..යෝධ ඇළ දකුණේ තිබිලා අනුරාධපුරය ට ගෙනිහිල්ලා කියලා ද
      මම හරි ආසයි Doc හිතන widihata...Harry Potter වගේ films ගොඩක් බලනවා වගේ

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 หลายเดือนก่อน +1

    අනුරපුරය තිස්ස කතරගම නම් නෙමෙයි. ආයෙ හොඳට බලන්න. එළාරගෙ අම්භතීර්ථය තියෙන්නෙත් මහවැලියෙ. මහියංගණ චෛත්‍ය තියෙන තැන හරි. සේරම වැරදියි කියල හිතුවොත් සේරම පැටලෙනව. අනුරපුරය මුලින් බටහිරට වෙන්න තියෙන්නෙ. කදම්බ නදියෙන් සහ මහා මේඝ වනයෙන් වෙන් වෙල තියෙන්නෙ. දීප රාජ්‍ය දෙක එකතු වීමෙන් තමයි අනුරපුරය විසින් ශ්‍රාවස්ති නගරය ගිල ගන්නෙ.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි.....දිගටම ලියන්න

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      @nimeshadithya8536 ඒක තමයි වෙන්න ඕනේ
      දිගටම අදහස් ලියන්න
      එතකොට සත්‍ය අසත්‍ය අවබෝධ කරගැනීමට උපකාරී වේ.

    • @samankanishka
      @samankanishka หลายเดือนก่อน +1

      Anuradha gramaya sel lipiya hambuna ruhunan neda? Chkrawathi himi kiyanna... Othana ariykammattana aryaga adahasa nam Dambafiva endan arpu Arya dambadiva thibba parani nagarawala namin ruhunath pihituwa kiyanawa

    • @samankanishka
      @samankanishka หลายเดือนก่อน +1

      Dambadiva thibba grama nama walin ruhunath sankramanaya una dasa baayooo pihituwala thiyenawa... Ethakota gataluwa wisadenawa... Uruwela area keepayak adath lankawe thiyenawa

    • @samankanishka
      @samankanishka หลายเดือนก่อน +1

      Anuradhapura naming grama ethakota dambadiva & lakdiva thibila thiyenawa.... ariyamaggana aryaga pahadili Kireem walata anuwa

  • @sonitasonita6030
    @sonitasonita6030 หลายเดือนก่อน +2

    මේ මහත්මයා නම්බුව දිිලම කියන්නම් ඔය එක එක විකාර කියල අහිංසක ලමයින්ගෙ මනස කුරැවල් කරන්න එපා බුදුන්වහන්සේ පලමුව වැඩි මහියංගනයට මහියංගණ චෛත්‍යය රාාජයානන් වහන්සේ නිිලගිරි කියල කිව්වෙ කවුද අම්මා කුඩමිමද විකාර කියන්න එපා මහත්මයා ඔයාලට යන්න වෙනම අපායක් ඇති මොනවා කරන්න ද පව්කාරයො අපි අනුකම්පා කරමු නේද 😂😂😂😂😂😂😂😂

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      මේ ලොකු උන්නැහේ ඔහේ කරුණු අධ්‍යනය කරලා කතා කරන්න
      දැං ලෝකේ ගොඩක් දියුණුයි මේක ගල් යුගය නෙවෙයි මහත්මයෝ

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 หลายเดือนก่อน +1

    ඔය කියන ඉතිහාසය උබලගෙ අම්මා ලියපු එකක්ද. ඒ ඉතිහාසයෙ නම් ඔය විස්තර ඇති.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      නෑ තොගේ අම්මා ලියලා තියෙන ඉතිහාසයේ
      😂😂😂😂

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 หลายเดือนก่อน +1

      @@Dr.KavinduTharangakarunarathna
      අපේ අම්මා අපිට කියලා දීපු ඉතිහාසය මේ රටේ එදා ඉඳන් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආපු ඉතිහාසය. මම හිතන්නේ උබේ අම්මා උබට උගන්වලා තියෙන්නේ අවජාතකයන්ට උගන්වන ඉතිහාසය. ඉතින් අම්මගෙන් අහපන් උබේ ජාතකය ගැන ගොං පකිදො.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      @@Colombiavmsri8416
      එතකොට මේ ඉතිහාසය කියලා දුන්නේ බොගේ අම්මද ???
      th-cam.com/video/7eYrPwItJgM/w-d-xo.htmlsi=-I7KFM2aX5A1rokf

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 หลายเดือนก่อน

      @@Dr.KavinduTharangakarunarathna
      මගේ අම්මගේ ඉතිහාසය මට මුලින්ම කියලා දුන්නෙ මගේ අම්මා තමයි ඊට පස්සේ මගේ ගුරුවරු හා දැන උගත් භික්ෂූන් වහන්සේලා සහ ශාසන ඉතිහාසය හා නිවැරදි පතපොත මගින්. අවජාතකයෙක් නොවී ජාති බ්‍රස්ටයෙක් නොවී අති ජාත පුත්‍රයෙක් වෙන හැටි.

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 หลายเดือนก่อน

      @@Dr.KavinduTharangakarunarathna
      මගේ අම්මගේ ඉතිහාසය මට මුලින්ම කියලා දුන්නෙ මගේ අම්මා තමයි ඊට පස්සේ මගේ ගුරුවරු හා දැන උගත් භික්ෂූන් වහන්සේලා සහ ශාසන ඉතිහාසය හා නිවැරදි පතපොත මගින්. ඒ නිසා තමයි අපි ජාති බ්‍රස්ටයො නොවී රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පරදුවට තියලා කටයුතු කරන්න සුජාත දරුවෙක් වගේ කටයුතු කරන්නේ. රට ජාතිය ආගම වනසන තොපි වගේ ජාති බ්‍රස්ට අවජාතකයන් ඉක්මනින්ම අහවර කරන්න කටයුතු කරන්නේ.

  • @nimeshadithya8536
    @nimeshadithya8536 หลายเดือนก่อน +1

    බදුල්ල ටැම් ලිපිය බලන්න...එදාත් මහියංගනය අදත් මහියංගනය එකම තැනකින්

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      බදුල්ල ටැම්ලිපයෙන් කියවෙන්නේ මොකක් ගැනද ??

    • @anandawijesinghe217
      @anandawijesinghe217 หลายเดือนก่อน +1

      ​@@Dr.KavinduTharangakarunarathnaහරියට දේවල් දන්නෙ නැතුව පච කෙලීන්න එපා.මොලේ අමාරුවට බෙහෙත් ගනින්.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน +1

      මහියංගනය ස්ථූප වන්දනාව කල උදය රජු sorabora වැව අසල hopitigama වෙළදාම් පිළිබඳ අණ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      @@nimeshadithya8536
      ඒක හරි මහියංනය සහ මයියංන්ගණය කියන්නේ දෙකක්

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน +1

      ටැම් ලිපිය පේලි 19 ...20...මියු ගුණ මහා වෙහෙර
      පේලි 15...sorabora
      ඉතින් ඇත්තටම මේ හෙළ බුදු
      කල්ලිය කොහේ හරි එකතු වෙලා ලංකාවේ තියෙන සෙල්ලිපි...අන්තර් ගතය....ස්ථාන බැලූ විට සත්‍ය පෙනේ
      මහියංගනය තියෙනවා මහියංගනය
      හම්බන්තොට තියෙනවා හම්බන්තොට
      නීල ගිරි හැඬ ඔය එච්චර ගැඹුරු ඔය ක් ද මහවැලි ගඟ තරම්
      මොනවා ද Doc කියන්නේ...අපි රට පුරා awidinawa...සෙල්ලිපි කියවනවා
      ඔය නීල ගිරි අසල හැඬ ඔය නාන්න බලන්න....
      ඔය මහා වාලුකා නදී නොවන බව ඔබට දැනේවි

  • @nimeshadithya8536
    @nimeshadithya8536 หลายเดือนก่อน +2

    දකින දකින තැන තමන්ට ඕනෑ ලෙස නම්කර තිබෙනවා
    දැන් රුහුණේ...මාගම්පුර විතර ද ලංකාව
    දඹදෙණිය...මාතලේ...කුරුණෑගල....පුත්තලම...ඔක්කොම ලංකාවේ නේද....
    දැන් හම්බන්තොට කියන්නේ අනුරාධපුරය නම් හම්බන්තොට හිටන් අලුතින් හොයන්න
    එක බොරුවක් වහන්න තව බොරුවක්

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      බුද්ධ කාලීනව තිබුණූ බෙදීම තමයි දඹදිව සහ ලක්දිව කියලා හදුන්වලා තියෙන්නේ

    • @udayaranjandesilva2560
      @udayaranjandesilva2560 หลายเดือนก่อน +1

      හම්බන්තොට කියන්නෙ පසුකාලිනව යෙදු නම් යාලකුමන අභයභූමි පෙදෙස් තමා අනුරාධපුර වන්නෙ දැන් ඒවා රක්ෂිත වලට යට කරලා තමා දුටුගැමුණු රජතුමාගේ ගොඩනැගිලි සොයන්න බැරි වෙන්න සූක්ෂම ලෙස වසා දමා තිබෙනවා ඕවයෙ යන්නෙ නිධන් හොරු ඒ අය තවදුරටත් වනසා දමනවා අපෙ උරුමය

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน

      @@udayaranjandesilva2560ඒක හරි

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      ​@@udayaranjandesilva2560
      මචං සුද්දන් එන්න කලින් ලංකාවේ සිතියම එනම් 1815 ට පෙර සිතියමේ බලන්න
      Yale...Jael කියන්නේ යාල
      owa කියන්නේ ඌව
      Vinatnne කියන්නේ බින්තැන්න

    • @user-xi9cz4yd3h
      @user-xi9cz4yd3h หลายเดือนก่อน +1

      ​@@Dr.KavinduTharangakarunarathnaමොන බෙදීම් තිබ්බත්... මුලාශ්‍ර ටිකට හරි අර්ථ කථන දුන්න නම් ප්‍රශ්න ඉවරයි නේද... ලංකාවේ පුරා විද්‍යා එක ඔක්කොම කරන්නේ පරණවිතාන මහත්තය කියපු දේවල් අල්ල ගෙන නේද... ඒවායේ වැරදි අඩුපාඩු ගොඩක් තියෙනවා නෙ...... උදා.. ඉසුරුමුණි සක්වල චක්‍රය 😁😁විහිළුවක් නෙ තනිකරම...පැරණි හටන් ගැන තියෙන පොතක තියෙනවා කුන්ඩලිනි ශක්තිය සම්බන්ද දෙයක් කියලා.... නිකන් පොතක් නෙමෙයි... ගොඩක් පැරණි පොතක්...

  • @anandawijesinghe217
    @anandawijesinghe217 หลายเดือนก่อน +2

    තොපිට හෙන ගහනව මේ කරන අපරාධයට.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      @@anandawijesinghe217
      මොකක්ද කරන අපරාධය ??
      කියමු බලන්න ??

    • @anandawijesinghe217
      @anandawijesinghe217 หลายเดือนก่อน +1

      රට බෙදීමේ ව්‍යාපෘතියේ මුල් අදියරවල් තමයි මේව.මේව දීර්ඝකාලීන සැලසුම්.නෝර්වේකාරයො රට ඊලම දෙන්න ට්‍රයි කරා.ඒක හරි ගියේ නැහැ.දැන් සිංහල මෝඩයින්ගෙ මොළ හෝදල ඉතිහාසය විකුර්තී කරල උපක්‍රමශීලීව රට බෙදන්න පාර කපන එක.

    • @highereducation-xx1ot
      @highereducation-xx1ot หลายเดือนก่อน

      Athatama me umathu kena kuda sammatha. Hamuduru kenekda indiyan dabadiva bisnasman kenekda.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  หลายเดือนก่อน +1

      @@anandawijesinghe217මේ රට අයිති සිංහලයන්ට විතරයි බූරූවෝ මුලු ලංකාවම බෞද්ධ තමයි
      වලිගේ පාග ගෙන දගලන්න එපා

  • @sarath24517
    @sarath24517 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි