Dr.Kavindu Tharanga karunarathna
Dr.Kavindu Tharanga karunarathna
  • 19
  • 135 072
ත්‍රිපිටකය෴මහා පරිනිබ්බාන සූත්‍රය#කකුත්ථා නදිය#බුදුන් වහන්සේ ට පැන් පිපාස ඇති වූ ස්ථානය.
ත්‍රිපිටකය෴මහා පරිනිබ්බාන සූත්‍රය#කකුත්ථා නදිය#බුදුන් වහන්සේ ට පැන් පිපාස ඇති වූ ස්ථානය.
มุมมอง: 3 100

วีดีโอ

ඉර හද නැගි රට#දිවා ගුහාව සහ වාම සිරිපතුල පිහිටා තිබෙන සුමන කූඨය දෙපසින් 🌞සහ 🌝පායා ඇති ආකාරය.
มุมมอง 38714 วันที่ผ่านมา
ඉර හද නැගි රට#දිවා ගුහාව සහ වාම සිරිපතුල පිහිටා තිබෙන සුමන කූඨය දෙපසින් 🌞සහ 🌝පායා ඇති ආකාරය.
ද්‍රෝණයක් ධාතූන් වැඩ සිටින විශ්වයේ බලවත්ම ස්ථානය#ස්වර්ණමාලී ස්ථුපය#දුටු ගැමුණු රජු#අනුරාධපුරය.
มุมมอง 2.2K14 วันที่ผ่านมา
ද්‍රෝණයක් ධාතූන් වැඩ සිටින විශ්වයේ බලවත්ම ස්ථානය#ස්වර්ණමාලී ස්ථුපය#දුටු ගැමුණු රජු#අනුරාධපුරය.
මහාවංශය#අනුරාධපුරය#රුහුණුමාගම#යඨාලතිස්ස රජු උපන් ස්ථානය#ඉසුරුමුණිය#යඨාලපුරය#දළදා වෙහර.
มุมมอง 3.7K28 วันที่ผ่านมา
මහාවංශය#අනුරාධපුරය#රුහුණුමාගම#යඨාලතිස්ස රජු උපන් ස්ථානය#ඉසුරුමුණිය#යඨාලපුරය#දළදා වෙහර.
මහාවංශය෴මහා නාග උයන#මයියංගණය#ග්‍රීවා ධාතූන් වහන්සේ #රාජාවලිය෴මහවටුතොට#විජයාගමනය#සුමන කූටය.
มุมมอง 3.6Kหลายเดือนก่อน
මහාවංශය෴මහා නාග උයන#මයියංගණය#ග්‍රීවා ධාතූන් වහන්සේ #රාජාවලිය෴මහවටුතොට#විජයාගමනය#සුමන කූටය.
බුද්ධ ආදහණ මලුව#උපවත්තන සල් උයන෴ මහාපරිනිබ්බාණ සූත්‍රය#මහා සම්මත රජ පරපුර#sigiriya#කුසාවති රාජධානිය.
มุมมอง 20Kหลายเดือนก่อน
Sigiriya which is called Alakamnada ( ආළකමන්දා ) is the place where the Lord Buddha Attained the Nibbana. It is said that in once jathka of Bodhisathva of Gotama Buddha , he was ruled the universe as the great chakkawtti King Maha Sudassana.Sigiriya was the palace of great king Maha Sudassana.
Sun Rise # සූර්ය උදාව ෴ දෘෂ්ඨි මායාවක් නොවේද ??
มุมมอง 265หลายเดือนก่อน
Sun Rise # සූර්ය උදාව ෴ දෘෂ්ඨි මායාවක් නොවේද ??
ත්‍රිපිටකය# මහා සතිපට්ඨාන සූත්‍රය#සක්වල චක්‍රය#සුමන කූටය#Proxima Centauri#Ring of Fire#වම් සිරිපතුල
มุมมอง 5K2 หลายเดือนก่อน
The most closest Sun to our Sun is Proxima Centauri.we can find a map of the solar systems in Sri Lanka.Proxima Centauri is a red-dwarf Sun.
සැවැත් නුවර ජේතවනාරාමය#Time Dialation#Quantum physics බුදු දහමේ සත්‍ය පහදයි#ෆාහියන්හියුංසාන් වාර්ථා
มุมมอง 4.9K2 หลายเดือนก่อน
සැවැත් නුවර ජේතවනාරාමය#Time Dialation#Quantum physics බුදු දහමේ සත්‍ය පහදයි#ෆාහියන්හියුංසාන් වාර්ථා
සැවැත් නුවර කොසොල් රජ මාළිගා සංකිර්ණය # මහාපාලි දාන ශාලාව ෴ පූජාවලිය # අසදෘශ මහා පිංකම.
มุมมอง 27K2 หลายเดือนก่อน
සැවැත් නුවර කොසොල් රජ මාළිගා සංකිර්ණය # මහාපාලි දාන ශාලාව ෴ පූජාවලිය # අසදෘශ මහා පිංකම.
This is time for Music ……!
มุมมอง 1533 หลายเดือนก่อน
This is time for Music ……!
සැවැත් නුවර ජේතවනාරාමය # කෝසල බිම්බ වර්ණනාව # අචිරවතිය # පූජාවලිය ජේතවනාරාම පූජා කතා.
มุมมอง 11K4 หลายเดือนก่อน
සැවැත් නුවර ජේතවනාරාමය # කෝසල බිම්බ වර්ණනාව # අචිරවතිය # පූජාවලිය ජේතවනාරාම පූජා කතා.
ලොව ප්‍රථම රෝහල මගින් හෙලිවන බොදු උරුමය#world first hospital.
มุมมอง 2.8K5 หลายเดือนก่อน
ලොව ප්‍රථම රෝහල මගින් හෙලිවන බොදු උරුමය#world first hospital.
සැවැත් නුවර පූර්වාරාමය -2 කොටස ෴ත්‍රිපිටකය # අග්ගඤ්ඤ සූත්‍රය # පූජාවලිය - පූර්වාරාම පූජා කතා.
มุมมอง 17K5 หลายเดือนก่อน
සැවැත් නුවර පූර්වාරාමය -2 කොටස ෴ත්‍රිපිටකය # අග්ගඤ්ඤ සූත්‍රය # පූජාවලිය - පූර්වාරාම පූජා කතා.
සැවැත් නුවර පූර්වාරාමය # විශාකා උපාසිකාව . @ පූජාවලිය පූර්වාරාම පූජා කතා
มุมมอง 14K6 หลายเดือนก่อน
සැවැත් නුවර පූර්වාරාමය # විශාකා උපාසිකාව . @ පූජාවලිය පූර්වාරාම පූජා කතා
Sigiriya # බුදුන් පිරිණිවන් පෑ කුසිනාරා නුවර # මහා සුදස්සන සක්විති රජු ගේ කුසාවතී රාජධානිය.
มุมมอง 9K6 หลายเดือนก่อน
Sigiriya # බුදුන් පිරිණිවන් පෑ කුසිනාරා නුවර # මහා සුදස්සන සක්විති රජු ගේ කුසාවතී රාජධානිය.
මහාමේරුපර්වතය, උතුරුකුරුදිවයින, පූර්වවිදේහය,අපරගෝයානය,ජම්බුද්දීපය # our solar system explained …!
มุมมอง 3.2K7 หลายเดือนก่อน
මහාමේරුපර්වතය, උතුරුකුරුදිවයින, පූර්වවිදේහය,අපරගෝයානය,ජම්බුද්දීපය # our solar system explained …!
නාලන්දා ගෙඩිගේ - පෘථුවියේ හරි මැද # Center point of the planet earth #
มุมมอง 6K7 หลายเดือนก่อน
නාලන්දා ගෙඩිගේ - පෘථුවියේ හරි මැද # Center point of the planet earth #
22 January 2024
มุมมอง 2.2K7 หลายเดือนก่อน
22 January 2024

ความคิดเห็น

  • @awimala24apura71
    @awimala24apura71 12 ชั่วโมงที่ผ่านมา

    *රටෙ හෙනය ! මාලිමා නායකයා අද මාලඹෙ රැලියේදී "ඔක්කොම හොදට තියෙන රටෙ හෙනය තමයි පාලකයා"යැයි කිවේය. එහි පාලකයා'යි කී වචනය පාලනය කල මතු පාලනයට සිහින මවන දේශපාලකයෝ හෙනයක් යයි අර්ථ ගැන්වියයුතුය. ඒ කෙසේද යත්: නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. රටට ඔවුහු හෙනයක් යැයි කියයුතුය. රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව, පෙරටුගාමීජන අරගලකාරිසංධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි .ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටික‍යෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහලනිරාගමික ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. මාලිමාව හොරකම ගැන විරුද්ධව කතාකළ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. එබැවින් නිරාගමික බෞද්ධ විරෝධි බහුතරයකින් යුක්ත මාලිමාව ද අන් සියල්ලන්ටම වඩා රටට මහත් හෙනයක් වෙන බව දතයුතුය. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? අධර්මිෂ්ඨකයෝ රට පාලනය කරන කල්හි දෙවිදේවතාවෝ කිපෙති. භූමීකම්පා නියග ජලගැලුම් වසංගත රෝග වැනි විපත්ති ඉතා බරපතල ලෙස ඇති වී රට තිබුණාටත් වඩා විනාශවෙන බව දතයුතුවෙයි......

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 9 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර වෙනවා කොහොමද පාලකයා දූෂිතයෙක් උනහම මුලු පද්ධතියම පරිහානියට පත් වෙන ආකාරාය . බුදු දහමම පමණයි මේ රට වැටී ඇති තැනින් නගා සිටූ මීමට ඇති එකම සාර්ථක ක්‍රමය. ඊලගට පුරවැසියන් පත් කර ගනු ලබන්නාවූ පාලකයා කුමන ගනයේ පුද්ගලයෙකු මත ලෝකයේ අනාගතය රැදී තියෙවී ……

  • @KashokaJagath
    @KashokaJagath 12 ชั่วโมงที่ผ่านมา

    එතකොට දාතු මන්දීරය කොතැනද තිබුණෙ කෝ ධ්‍රෝනක බමුණ ඉඳපු ධ්‍රෝනක ගුහාව.

  • @rasika81
    @rasika81 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @dinukasampath7550
    @dinukasampath7550 วันที่ผ่านมา

    මෙහෙ කොහෙද කකුත්තා නදිය ගල්පැලෙන බොරු කියන්න එපා කටින් පණුවෝ දාවී කෙබ්බ පච හි හි හු හු....😂😂😂😅

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna วันที่ผ่านมา

      @@dinukasampath7550 බොරු කියන්න එපා ඔහේගේ කටින් තමයි පණුවෝ එන්නේ

  • @channelonephilosophy
    @channelonephilosophy 2 วันที่ผ่านมา

    මෙතනට යන පාර කියන්න .. අනුරාධපුර සිට කිලෝ මීටර් කියද

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g 2 วันที่ผ่านมา

    බුද්ධ හෙළ ඉතිහාසය නිවැරව සත්‍ය ලෙසම මතුවීමට බුද්ධ ශක්තියේ ඉහලම ආශිර්වාද ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏

  • @romeshbuddhika9840
    @romeshbuddhika9840 3 วันที่ผ่านมา

    වර්තමානයේ මේ තැනට කියන්නෙ කොහොමද මහත්මයා

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj 4 วันที่ผ่านมา

    සිංහල යෙනි නැගිටිව්,බුද්ධ ගයා ව බේරාගනිව්, සුද්දන්ගෙ කොඩිය හින්ද රටට කෙලවුනා සදහටම

  • @SanathNatural
    @SanathNatural 5 วันที่ผ่านมา

    ඔබතුමාගේ ගවේෂණයට අනුව සත්‍ය රුවන්වැලි සැය කුමක්ද? එසේනම් මෙම පහත සත්‍ය ස්ථාන කවරේද? පිං සිද්ධ වෙනවා අපිව දැනුවත් කරන්න. බුදුන් උපන් ජාත චේතිය බුද්ධත්වය අවබෝධ කල ස්ථානය ප්‍රථම ධර්ම දේශනාව කල ස්ථානය බුදුරජානන් වහන්සේ පිරිණිවන් වැඩි ස්ථානය

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 5 วันที่ผ่านมา

      @@SanathNatural ඒ ස්ථාන ගැන වැඩසටහන් කිහිපයක් කරලා තියෙන්නේ ඒ ටික පිළිවෙලකට බලන්න 🙏🙏🙏🙏

  • @navinduDilshan-xk8ii
    @navinduDilshan-xk8ii 5 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @shashikanishan1440
    @shashikanishan1440 5 วันที่ผ่านมา

    Raj soma dewala okoma sellipi wikurthi karanawa.pothe danumen helayinge ithihasaya hoyanna be.obathumanla helayinge ananyatawaya wenuwen darana uthsahayata..❤❤❤

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 6 วันที่ผ่านมา

    maanasika pisso angoda yanna😂😂😂😂😂😂😂😂

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 5 วันที่ผ่านมา

      @@ChaFdo-eq3fm ඔයාට තමයි යන්න වෙන්නේ අංගොඩ ……

  • @mkudugama2880
    @mkudugama2880 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @irosha2102
    @irosha2102 6 วันที่ผ่านมา

    අනුරාධපුර කොයි හරිය ද මේ නටඹුන් තියෙන්නෙ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 6 วันที่ผ่านมา

      @@irosha2102 කිව්වට හොයා ගන්න පුලුවං වෙයි ද ???

    • @irosha2102
      @irosha2102 5 วันที่ผ่านมา

      @@Dr.KavinduTharangakarunarathna පුලුවන් වෙයි නේද.මාත් ලංකාවේ ඉපදුන ජීවත් වෙන මනුස්සයෙක් නි.විස්තර කිව්වොත් ගිහින් බලන්න පුලුවන්

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 4 วันที่ผ่านมา

      @@irosha2102 ජේතවනාරාමයට හැරෙන කොහොඹගස් හංදියෙන් අභයගිරිය පැත්තට යන පාරේ කි.මි 1.5 පමණ යන විට වම් අත පැත්තේ මෙම ස්ථානය ඇත . හොයා ගන්න බැරි උනොත් මට කෝල් එකක් ගන්න 0712915244 🙏🙏🙏🙏

    • @irosha2102
      @irosha2102 4 วันที่ผ่านมา

      @@Dr.KavinduTharangakarunarathna ස්තූතියි .අපේ ඉතිහාසය අපි ඇස් වලින්ම දකින්න ඕනි.මම විශ්වාස කරනවා බුදු හාමුදුරුවෝ මේ රටේ ඉපදුනා කියලා

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 6 วันที่ผ่านมา

    එතුමා රහත්යැයි කීවෙ කොතනද.....

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 6 วันที่ผ่านมา

      අරිහතුන් වහන්සේ කියන්නේ කාටද එතකොට ….😂😂😂😂😂

  • @MaheshDasanayake
    @MaheshDasanayake 7 วันที่ผ่านมา

    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වඩිමින් සිටි මාර්ගයෙන් ඉවත් වී එක්තරා රුක් සෙවණක් යම් තැනක තිබුණේ ද, එතැනට වැඩි සේක. වැඩම කොට ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක. “එසේ නම් ආනන්දයෙනි, ඔබ මාගේ සඟල සිවුර සතරට නවා ඇතිරිල්ලක් සේ පණවව්. ආනන්දයෙනි, ක්ලාන්ත ඇත්තෙමි. හිඳගන්නෙමි.” “එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේගේ දෙපට සිවුර සතරට නවා අසුනක් පැණවූහ. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක. “එසේ නම් ඔබ ආනන්දයෙනි, මා හට පැන් ගෙන එන්න. පිපාස ඇත්තෙමි ආනන්දයෙනි. පැන් වළඳන්නෙමි.” මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ. “ස්වාමීනී, දැන් එතැනින් ගැල් පන්සියයක් පමණ නික්ම ගියාහු ය. ගැල් රෝදයෙන් ඒ ස්වල්ප ජලයෙහි පහන් බව සිඳුණේ ය. කැළඹී, බොර වී ගලයි. ස්වාමීනී, මේ කකුත්ථා නදිය වැඩි දුරක නැත්තේ ය. එහි පහන් දිය ඇත්තේ ය. මිහිරි දිය ඇත්තේ ය. සිහිල් දිය ඇත්තේ ය. මඩ නැත්තේ ය. මනා තොට ඇත්තේ ය. රමණීය ය. එහිදී භාග්‍යවතුන් වහන්සේට පැන් ද වළඳනු හැකි වන සේක. ඇඟපත ද සිහිල් කරගත හැකි වන සේක.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 6 วันที่ผ่านมา

      ඉතුරු ටිකත් දාපිය මේකේ එතකොට බොටම තේරෙයි ඇත්ත නැත්ත මොකක්ද කියලා තෝ රීලා පුක හොදන්නෙත් භාගෙටද ?????

    • @MaheshDasanayake
      @MaheshDasanayake 6 วันที่ผ่านมา

      ඔය යන්නෙ පාවා නුවර ඉදන් කුසිනාරා නුවරට

  • @SarathWejenayaka
    @SarathWejenayaka 7 วันที่ผ่านมา

    Oba thumange soyagena ape ithihasaya apita penwima gena pin aithi wewa

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Janith125
    @Janith125 7 วันที่ผ่านมา

    ඉතිහාසය විකෘති කරනව කියන කට්ටියගෙන් අහන්නෙ පුරාවිද්‍යාව කාලයකට ඉස්සර දී අභය ගිරිය ජේතවනාරාමය මාරුකරගෙන තිබ්බ නේද?

  • @mayurigamage3741
    @mayurigamage3741 7 วันที่ผ่านมา

    වීඩියෝව නම් හොඳයි ඒ උනාට අන්තිම ටික පෙන්නුවේ නැත්නම් හොඳ මොකද බුදුන් ළඟට යනකොට එච්චර බලසම්පන්න තැනකට යනකොට ඇඳුම ගැනත් බලන්නඑපැයිනේ

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 8 วันที่ผ่านมา

    ❤❤

  • @shashikanishan1440
    @shashikanishan1440 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 8 วันที่ผ่านมา

    ලොකු තරහක් තියෙනවා වගෙයි .අරහතුන් වහන්සේ සමග.සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 8 วันที่ผ่านมา

      @@gayanjayasekara7379 තරහ වෙන්නේ මොකටද කෙබර කෙලලා අපායේ යන්න නියමිත පෘථග්ජනයෙක් සමග අපිට තියෙන්නේ අනුකම්පාවක් අරහතුන් බොරු කියනවද ????? බොරු කියන අරහතුන් වහන්සේලා බුද්ධ ශාසනයේ නං ඉදලා නෑ 🤭🤭🤭😂😂😂🤭🤭😂😂😂

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 7 วันที่ผ่านมา

      ඇයි මීවල පතහේ ගැන විතරක් කිව්වේ පුරා විජ්ජා දෙපාර්තමේන්තුව මතක් උනේ නැතෙයි…..

  • @wasanthpriyadarshana4
    @wasanthpriyadarshana4 8 วันที่ผ่านมา

    මෙයා මේ දොඩවන්නෙ මොන සාධක ඇතුවද අතීතය මෙහෙම විග්‍රහ කරන්න බෑ සාක්ෂි ඕනි කොමන්ට් බලපුවහම පුදුම බෞද්ධයො සල් කියන්නෙ රුක් අත්තනලු😅😅😅

  • @lushoo13599
    @lushoo13599 8 วันที่ผ่านมา

    Theruwan saranai

  • @lushoo13599
    @lushoo13599 8 วันที่ผ่านมา

    🙏🙏🙏🧡🧡

  • @lushoo13599
    @lushoo13599 8 วันที่ผ่านมา

    Yes earth must be flat. Sun is getting reduced in scale when goes far . Not that it get sunk in the horizon or in the sea ❤❤❤❤❤ Thanks for rhe close up vedio

  • @lushoo13599
    @lushoo13599 8 วันที่ผ่านมา

    ❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🙏🙏

  • @lushoo13599
    @lushoo13599 8 วันที่ผ่านมา

    🧡🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏🙏

  • @Udumbara568
    @Udumbara568 9 วันที่ผ่านมา

    ඔහොම පැනලා යං ඕකෙන්

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 8 วันที่ผ่านมา

      ඔයත් එන්න

    • @Udumbara568
      @Udumbara568 8 วันที่ผ่านมา

      චැනල් එකක් හදාගෙන කීයක් හරි හම්බකරගන්නත් එපාද නේද.....ඒත් ඉතින් යොදාගත් දෙ තමා කලුගලේ ඔලුව ගහගත්තා වගේ වෙලා තියෙන්නේ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 8 วันที่ผ่านมา

      @@Udumbara568මට නං එක රුපියලක්වත් බුදු දහම විකුනලා ගන්න ඕන නෑ මට හොදට සල්ලි තියෙනවා 😂😂😂😂😂😂😂😂😂😂😂 මගේ යුතුකම තමයි ඉටු කරන්නේ තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ ඉටු නොකලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි වැඩක් නැතේ අපි ඉල්ලීම් කලා ප්‍රසිද්ධ මාධ්‍ය වලින් මේ සත්‍ය සමාජගත කරන්න අවස්ථාවක් දෙන්න කියලා කිසිදු ප්‍රතිචාරයක් නැති තැන තමයි පෞද්ගලික චැනලයකින් මේ කාර්ය සිදු කරන්නේ

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 9 วันที่ผ่านมา

    රුක් අත්තනයි සලුයි අදුනනව හාමුදුරුවනේ

  • @Udumbara568
    @Udumbara568 9 วันที่ผ่านมา

    කුකුත්තා ඇලෙන් පැනලා යන්නත් පුලුවන් නේද.....මේකත් හම්බකරගන්න හොදම සෙල්ලමක් තමා... මේක නෙදන්න වුන් මේකෙම එල්ලිලා ඉන්නවා

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 9 วันที่ผ่านมา

      @@Udumbara568 ඔව් ඉන්දියාව හම්බ කරන්නේ ඒ වගෙන් තමයි

    • @Udumbara568
      @Udumbara568 9 วันที่ผ่านมา

      ඔයාලගේ ගෙවල් ගාව තියෙන කක්කුට්ටා ඇල නේද මේ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 9 วันที่ผ่านมา

      @@Udumbara568 ඇයි ඔහේලගේ ගෙවල් ලග නැද්ද කකුත්ථා නදියක් 😂😂😂😂😂

    • @Udumbara568
      @Udumbara568 8 วันที่ผ่านมา

      ලැජ්ජයි හරිම ප්‍රාතමිකයි

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 8 วันที่ผ่านมา

      @@Udumbara568 ලැජ්ජයි නෙවෙයි විලි ලැජ්ජයි …….

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 9 วันที่ผ่านมา

    ❤❤❤😢

  • @DenethEkanayaka-no7eg
    @DenethEkanayaka-no7eg 9 วันที่ผ่านมา

    හැමෝම,එකතුවෙලා,මෙි්දේවල්,වැරදීම් නිවැරදිකරගන්න,නැතිනම්,අපිට,අපේදේ,තවක්යටයාවි,🙏තෙරුවන්

  • @dileepfernando9623
    @dileepfernando9623 9 วันที่ผ่านมา

    මට නම් කියන්න තියෙන්නේ ඔබතුමා පුරාවිද්‍යා පුස්තකාලයක් ඉදිරියටත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය ධෛර්යය වාසනාව සම්මදුෂ්ටික දෙවියන්ගේ පිහිට ලැබේවා...

  • @prasannadassanayake3162
    @prasannadassanayake3162 10 วันที่ผ่านมา

    Good to have people like you ... Budusaranai !

  • @k.gsujatha5361
    @k.gsujatha5361 10 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lankaspace
    @lankaspace 10 วันที่ผ่านมา

    Hariyatama me than balanna puluwan wistharayak denna narabanna charikawak yanna mewa minissu balanna one

  • @Janbuddeepa965
    @Janbuddeepa965 10 วันที่ผ่านมา

    බොරැකියන්න ඒපා මුලාසර හරියට කියවල තොරතුරැ ඉදිරිපත් කරන්න ඔබටයි පසුව පනචස්තාපවෙන්න වෙන්නේ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 10 วันที่ผ่านมา

      උඹටයි පසු තැවෙන්න වෙන්නේ බුදුගල නෙවෙයි කුසිනාරාව සීගිරිය තමයි කුසිනාරාව

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 10 วันที่ผ่านมา

      ඔහේට තමයි පසු තැවෙන්න වෙන්නේ …..

    • @Janbuddeepa965
      @Janbuddeepa965 10 วันที่ผ่านมา

      @@Dr.KavinduTharangakarunarathna මහාපරිනිබිබාන සූතූයට අනුව බුදුන්වහන්සේ කුසිනාරානුවරට ඒන්නේ කොහේ ඉදලද ඒනගමන් මාර්ගය විස්තර තියනවනේ සීගිරියට ගැලපෙනවද

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 8 วันที่ผ่านมา

      @@Janbuddeepa965 ඔව් ගැලපෙනවා

  • @Janbuddeepa965
    @Janbuddeepa965 10 วันที่ผ่านมา

    ඔයස්තාන ගැන හදිසි වෙන්න ඒපා

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 10 วันที่ผ่านมา

      @@Janbuddeepa965 එතකොට මොන ස්ථාන ගැනද හදිසි වෙන්න ඕනේ

    • @senawirathna6147
      @senawirathna6147 9 วันที่ผ่านมา

      නඩ ටිකක් ඩ්‍රොප් කරනකන්ද..😂

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 10 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @UmiFox
    @UmiFox 10 วันที่ผ่านมา

    බොරු මරිසි දාන්න එපා හරිද

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 10 วันที่ผ่านมา

      ඔහෙත් බොරු මරිසි දාන්න එපා හරිය ….

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 10 วันที่ผ่านมา

    මෙි ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ වෙිවා🙏🙏🙏

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 10 วันที่ผ่านมา

    ඔබට බෙහෙවින්ම ස්තුතියි ... ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ කරලමු

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 วันที่ผ่านมา

    ❤❤❤❤අනේ යකෝ පොතක් බලල බොරු කියන්න එපා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 10 วันที่ผ่านมา

      මොකක්ද යකෝ බොරුව කියහං බලන්න 😂😂😂😂😂

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 10 วันที่ผ่านมา

      මම තමයි යකෝ පිරිසිදු කරන්නේ ……..

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 10 วันที่ผ่านมา

    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏මෙි ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ කරලමු

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 10 วันที่ผ่านมา

      @@rajeshkalubowila7917 ඒක තමයි සිදුවිය යුත්තේ

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u 10 วันที่ผ่านมา

    පින් පින් කිය කිය වීඩියෝ බල බල ඉඳල හරියන්නෙ නැහැනේ.එකමුතු වෙලා අපි මේ පූජා භූමි රැක ගැනීමට සංවිධානය වෙන්නයි නේද උවමනා..🙏👊

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna 10 วันที่ผ่านมา

      ඒක තමයි වෙන්න ඕනේ …..

    • @user-ul3kc9gw7u
      @user-ul3kc9gw7u 10 วันที่ผ่านมา

      ඒකනේ මේ අය මොනතරම් කැප කිරීමක් වෙහෙසක් දරලද මේ තොරතුරු හොයා ගන්නේ .ඒ සියල්ලම අපරාදෙනෙ මෙහෙම උනාම.

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 11 วันที่ผ่านมา

    ඔබගේ කැපවීම ඉතාම අගයකරමු!🙏🏼