ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුදා සහෝදරයා, ඔබ නම් හොදම හොද, මනුස්සකම් ඇති මනුස්සයෙක්. ඔබට ජයවේවා.
ඇත්තටම කියන්න වචන නෑ මනුස්සකම දන්න මිනිස්සුන්ගෙ දුක අදුරන පුදුම නිහතමානී මනුස්සයෙක් කවදාවත් වරදින්න එපා🥰😍
ඔබතුමාට ගොඩක් පිං අහිංසක මිනිසුන්ට .උදවිව.කලාට බුදුසරණයි
ඔබතුමානම් සුපිරි චරිතයක් ,දුප්පතාගේ දුක දන්න කෙනෙක් ,ඔබට ජය ,තෙරුවන් සරනයි !!!
සුදා නියම 👍🔥 වැඩක් මනුෂ්‍ය කමට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤ තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
අනේ ගොඩක් අාසාවෙන් බැලුව දැයේ දරුවන් වෙනුවෙන් අපට කරන්න පුලුවන් දේ මග තොට දී පවා කල යුතුයි ස්තූතියි සුදත්ත මහත්මයා .
සදා ඇඩෙනවා තනි ඇහැට ආදරෙයි ඔය ලෙන්ගතු කමට ජයෙන් ජය වෙිවා.
ලෝකයේ හෙට මැරෙන්න ඉන්න අයට සාමයෙන් නැසී යන්නත් හෙට උපදින දරුවන් සතුටින් උපදින්නත් මිනිස්සු වෙහෙසෙන්න ඔන ඒවා සැමදෙනාගෙම උතුම් වගකීම්,ලෝකයේ පැරණි ඉතිහාසයේ දී අදට වඩා ඉතාම සතුටින් ජීවත් උනු මිනිස්සු හිටියා ඒ කාලේ උපාධි තිබුනේ නැහැ අද වගේ විද්‍යාඥයන් හිටියේ නැහැ, අද වගේ මහා ඉහළ බුද්ධිමත් ප්‍රඥාව ඇති පුද්ගලයන් හිටියේ නැහැ, පැරණි ඉතිහාස පිළිවෙල ලෝකයේ අනාගතය සම්පූර්ණ වෙන්න ක්‍රියාකළා, යූරියා කාබණික නැතිව වගා කර අදට වඩා ආහාර උපදවා ගත්තා අදට වඩා සාදාරණත්වය ගැන දැනගෙන හිටියා අද ලෝකයේ ආර්තික දේශපාලන න්‍යාය හා සංකල්ප කොපමණ තිබුනත් මිනිස්සු කවදාවත්ම පිලිගන්න කැමති නැහැ ඒවා බොරු දේවල් කියල මොකද මිනිස්සු හැමදාම දකින්නේ මිනිස් ක්‍රියාකාරකම් උසස් විදියට පමණයි,නමුත් පැරණි දේවලින් පමණක් අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරල ඉවරයි, අති නවීණ තාක්ෂණයට ඒවා වෙනස් කරන්න බැහැ, ලෝකේ කවදාවත්ම කුමන පදනමකින්වත් න්‍යාය හා සංකල්ප මත දේශපාලන ආර්තික ධනවාදය හෝ සමාජ වාදය කිසිදු පාලනයකින් හෝ බලවේගයකින් හරි තැනට ගේන්න බැහැ බහුතරය මුලුමනින්ම දූෂිත නම් මිනිස්සු ගොඩාක් ආසයි බොරුව පිළිගන්න ඒ නිසා සමහර අය ධනවාදය හෝ සමාජ වාදය හොඳයි කියනවා සමහර අය ඒකම භාගෙ භාගෙ හොඳයි කියනවා මේවා සම්පූර්ණයෙන්ම මිනිසා ගොඩනගාගත් බොරු දේවල් පමණයි, ලෝකේ කොච්චර දියුණු උනත් අභ්‍යන්තර පරිපාලනය සහ මිනිසා නොදකින පැත්තක් සම්පූර්ණයෙන්ම දියවෙලා යනවා නැතිවෙනවා නපුර දිනෙන් දින වැඩිවෙනවා, අදත් ඉදිරියටත් කිසිම විද්‍යාඥයෙකුට මේවා පැහැදිලිව දකින්න බැහැ ඒ නිසා ඒ අය තමන් සොයා ගන්නා ලෝකේ බවුතික දේ නැමැති ලොකුම බොරුව ලොවට මුලුමනින්ම වපුරවනවා, අද ලෝකයේ විද්‍යාඥයන් කරන සමහර ප්‍රකාශ විස්වාස කරන්න තරම් ආත්මයත් ශරීරයත් සම්පූර්ණයෙන්ම පිරිහිණු පිරිස් බහුලයි ඉහළ තනතුරු දරණ කිසිම කෙනෙකුට අවසාන විනිශ්චයක් තිබෙන බව දැනගන්න බැහැ අනාගතය දකින්නෙකුටත් බැරිවෙලා තිබෙනවා, පව්කාරයන්ට විනිශ්චය කොච්චර භ්‍යාණක ද කිව්වොත් පව්කාරයෙකුට ඒ පාපයේ ප්‍රමානය අනුවම මනස්තාපනයට එන්නත් නැවත කලින් තිබුනු ස්භාවික තත්වයට එන්නත් බැහැ පාපයේ බලපෑම ඊට හරස් වෙනවා ලෝකයේ එක් එක් පුද්ගලයා කරතිබෙන පාපයේ ස්භාවය අනුව ඔහුට හෝ ඇයට ඊට අවේණික ගති ලක්ෂණ වගේම සිතුවිලි හට ගන්නවා යහපත් සිතුවිලි මෝඩකමක් විදියට දකිනවා සෑම යහපත් අවස්තාවක් උදාවෙනකොට වඩා අයුතු ප්‍රයෝජනයක් ලැබිය යුත්තේ කෙසේද ? කියල කල්පනා කරනවා ඉතාම රහසිගතව පව්කාරයා පව්කාරකමේද යහපත කරන්නා යහපතේද සිටිනවා, ඒවගේම මිනිසා නිතරම වඩාම පාපය කරන්නේ කෙසේද? කියල කල්පනා කලත් මිනිසා නිදන්න මාර්ගයකින් ඊට එරෙහිවන බලවේග ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා ගින්න සුලඟ භුමිය ගැඟීම් දැනීම් විවිධ ලෙඩ රෝග බොරු අදහස් සිතුවිලි ආදිය අවසාන විනිශ්චය සඳහා අහසටත් පොලොවටත් ස්තීර ගිවිසුමක් තිබෙනවා ඒ නිසා පව් කරන්නා පව්කාර කමේද යහපත කරන්නා යහපතේ ද සිටින්න ඒ ගිවිසුම අවසාන විනිශ්චය දක්වාම ක්‍රියාත්මකව පවතිනවා ඊට අනුව අනුන් විනිශ්චය කරන තමන්ගේ මිම්ම මෝඩකමක්, දෙමළ සිංහල යුද්ධය මඟින් තම තමන්ගේ අයිතින් දිනාගන්න දෙගොල්ලෝම උත්සහ කළා නමුත් සිදු උනේ ඒ ජීවිත පූජාවලින් නපුරෙන් නපුරට ජයක් ලැබීම පමණයි, හොඳම හොරාට බලය ලැබුනා යුද්ධය වෙනුවෙන් මිය ගිය අයට කිසිම පිනක් කුසලක් නැහැ ඒ ජීවිත පූජාව ඉහළ තනතුරු දැරූ අයට පව්කම් කිරීමට හොඳ අවස්තා උදා වුනා කවදාවත්ම නපුරෙන් යහපත උදාවෙන්නේ නැහැ මෝඩ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැහැ, මිනිසා උඬුඟුකමින් බොරු අහංකාරයෙන්,කාමයෙන්,ක්‍රෝධය,වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ,ඊර්ෂ්‍යාව,අලසකම මෙවැනි තෘෂ්ණාව තිබෙන විට මිනිස්සු යහපත කිරීම වෙනුවට රුසියා යුක්‍රේන යුද්ධ වගෙ යුද්ධ කරන්න තමන්ගේ මුලු ජීවිත කාලය පුහුණු වෙනවා අනුන්ගේ අදහස්වලට යටත්ව කවදාවත්ම ලෝකයට ධනවාදය හෝ සමාජ වාදය ගැලපෙන්නේ නැහැ බහුතරයක් ජනතාව දූෂිත නම් ලබන කිසිම අධ්‍යාපනයක් ප්‍රයෝජනවත් නැහැ.
ජාති බේද නැතුව එයාලට උදව් උපකාර කළ ඔබට ගොඩක් පිං... අපි හැමෝම මනුස්සයෝ. ලක්මවගෙ දරුවන්.. බුදු සරණයි ඔබට සුදත් මහත්තයා
ඔබවන් පුතෙක් අපේ රටට වාසනාවන් වාසනාවන් !!
ප්‍රසිද්දිය ඇගට අරගේන පාරේ රන්ඩු වේන සමහරක් අතරේ ඒකේන් ප්‍ර්‍රයෝජනයක් අරන් දුප්පත් පවුලකට උදවු කරපු එකනම් පට්ට.......❤️❤️❤️👍
සුදත්ත තිලක සිරි කියන්නෙ මිනිස්සු අතරෙ මිනෙහෙක්.....කලාකරයෙක් අතරෙ නියම කලාකරයෙක් , තෙරුවන් සරනයි ඔබට...ජයවෙවා
ඔන්න ඕව තමයි සමාජ සේවය !!!!ලත් තැන උදව් කිරීම !!!!මොන තරම් උතුම් සත් ක්‍රියාවක් ද බලන්ඩ !!!❤සුදා ඔබ නම් නියම වැඩ කරුවෙක් !!!!ලත් තැන උපකාරය !!!👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලොකු පිනක් අයියේ ඔයාට. එයාලට උදව් කලාට. බුදුසරණයි. ජයවේවා
සුදා අයියේ නිදාගන්න දීපං යකූ....දැන් පාන්දර 1:58 ..කුවේට් වල........කොච්චර මහන්සී උනත් බැලුවා........හොද වැඩක් ..බුදුසරණයි හැමෝටම පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම
ජය වේවා සුදත්ත අයියේ,, පොඩි මනුස්සයාගෙ දුක දන්න ඔයාගැන ගොඩක් ආඩම්බරයි,,චැනල් එක අමාරුවෙන් හොයාගෙන සබ්ස්ක්‍රයිබ් කළේ,, ❤️❤️❤️
සුදා අයියේ ඒක මරු වඩක්කුනාහපරක් දෙකක් කිව්වට වෙලාවකට උබ මරු බං අයියේ ලංකාවේ ජනගහනයෙං 60%ක්ම ඉන්නේ ඔය වගේවරප්රසාද නැති හඬක් නැති ස්තීර ආදායාමක් නැති නොවිදිමත් ආර්තිකේ මත යැපෙන මිනිස්සුඒ මිනිස්සු වෙනුවෙං පාරට බැස්සා කියන්නෙ උබ ගැන අමුතු ආදරයක් හිතුනාමහපොලවේ ප්‍රැක්ටිස් කරන්න පුලුවං සමාජවාදයකට එන පාර ඕක තමයි අයියේඔන්න චැනල් තුනම හොයං ගිහිං සබ් කරාආදරෙයි.......❤👍දවසක අපි මේක වෙනස් කරමු....
බුරුවෝ ඉන්ටවු කරනවාට වඩා මේ වැඩේ නම් පට්ට අයියේ❤ ජය වෙවා.
සුපිරි වැඩක් ලොකු අයියා.... පට්ට ආදරෙයි හැමදාම.... සොඳුරු හදවත්....
මරු වැඩසටහන ඉදිරියටත් කරන්න හොඳයි ජයවේවා සුබපැතුම් ජයවේවා ❤️❤️❤️❤️
මනුස්සකම කියන්නෙ ඕකට තමයි සුදා නියමයි 👏👏👏💐
එළ එළ එළ හරිම සතුටින් බැලුවා වීඩියෝ එක. ඔය වගේ වීඩියෝස් කරන්ඩ සුදා
නියම මනුස්සයෙක් ජයවේවා අයියෙ ඔයාට බුදුසරනයි ❤
ලොකු පිනක් ඔයාට බුදුසරණයි!!
නියමයි සුදා අයියා ජයෙන් ජයම වේවා ❤️❤️👍
ජයෙන් ජය වේවා ❤️👍
ගොඩක් පිං අයියේ ❤️👍
සමාවෙන්න ලොකු ලොකූ සල්ලි කාරයන්ගෙ තරම දැන ගන්න නියම වැඩසටහන දුප්පත් මිනිසුන්ට නතරකරපු නැති වාහන ඉබේ නතරවෙච්ච හැටි ඔබ තුමාට ජය
Duppath posath kama math newi bn ethana godak unt ewale gotu kola ganna umnwk na eth inna kena dakala one naththath gaththa
Adarei goooddak Sathutui Avankavama...Theruvan saranai
අයියේ මේකේ ලින්ක් එක ඔයාගේ අනිත් චැනල් එකේ 1 st comment එකේ වත් දාලා pin කරන්න. දාන්න... මේක හොයා ගත්තේ අමාරුවෙන් ... එහෙනම් ආදරෙයි ජයෙන් ජය
දවස් තුනක් හෙව්ව මේ චැනල් එක..
Good job
සුපිරි අයියේ්..සරල,සුන්දර මිනිසෙක් ඔඛ❤️❤️🇱🇰🙏
මේ වගේ වැඩ නම් පට්ට සුදා හොඳේ... බොක්ක....👍👍👍
ගොඩක් හොඳ වැඩක් අයියෙ, තවත් කරන්න ඕවගෙ වැඩ.❤️👍
අවන්කවම සතුටුයි අයිය මේ වගේ වැඩවලින් ඔබ ගැන පැහැදෙනව හොද සමාජයට වැඩක් ඇති දේ කරන්න කාටවත් බැන බැන ඔබේ චරිතය ගාතනේ කරගන්නෙ නැතුව මේ වගේ නියම ප්‍රායෝගික වැඩ වටිනව තවත් මේ වගේ මිනිස්සුන්ට උදවු කරන්න ශක්තිය ලැබේවා මේව තමා නියම සමාජ මෙහෙවර.ඒවගේම ආදර්ශමත් වැඩ.ඔබතුමාට පුලුවන්නම් ඔබේ youtube චැනල් එක හරහා ලංකාවෙ සුන්දර ස්තාන වල සංචාරය කරල මිනිස්සුන්ට ඒව පෙන්වන අමුතුම විදිහෙ අලුත් වැඩසටහනක් පටන්ගන්න ලංකාවෙ නව නිර්මාන කරුවන්ට රටට අදුන්වල දෙන්න බුදු සරනයි.
🎉සුදාට මාර් ආඅරයක් මිනිස්සු ජයවේවා සතුටුයි හොදේ
සුදා මාමේ ආදරෙයි හදවතින්ම ආදරෙයි
ගොඩක් හොද දේයක්
සුපිරි අයියේ ..තෙරුවන් සරණයි ජය වේවා ..❤❤❤ආදරෙයි..
Godak pin බුදුසරණ දෙවියන්ගේ pita ආරක්ෂා නිරන්තරයෙන් ලැබේවා
අසරණ මිනිසුන්ගේ දුක දන්න මනුස්සකමි දන්න මිසෙක් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේ තෙරුවන් සරණයි
අම්මෝ සුදත්ත අයියෙ ඔයා නම් හිනත් යනවා අප්පා ඇත්තටම ඔයාට තියෙන්නෙ සුපිරි හදවතක් ආදරෙයි අයියෙ ඔයාගෙ මනුස්ස කමට දෙවියොත් ඔයාට ආශිර්වාද කරනවා අපි හැමෝම සතුටින් ඉන්න කැමති ඒකට දුප්පත් පොහොසත් බේදයක් නැහැ ඔබ හැමෝටම ආදරේ කරන මිනිසෙක් දෙවියන්ගෙ පිහිටයි සුදත්ත අයියෙ 🙏🙏🙏❤️❤️
❤
සුදත්ත අයියා මහින්දෙට පුකෙ දිලා දැන් වනෙ කෙරගෙනෙ කෑ ගහානො උබෙ සුදත්ත අයියා ටෙ දෙන්නෙ ගිහිල්ලා වනෙ කෙර ගනින්
Lassani oya
උපහාරයක් වේවා ඔබගෙ මනුෂ්‍යත්වයට🙏💚🌍🌹
Well done bro great service. I like you. Cheers. 🇱🇰👍👍👍👍💕
සුදා අයියා ට කරන උදවි වට පිං 🙏🙏🙏
අපි කවුරුත් මිනිස්සු අපිට පුලුවන් විදියට උදවු උපකාර කරමු නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ජය වේවා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සුද්දා
සුදා අයියා නියමයි ගොඩක් පින් 🙏❤️
Niyama මනුස්සකම aiye ❤️🙏
සුදා අයියා අදරේයි පැලෙන්නම ❤️
Well done bro..Great work suda.....💕💕💕💕💕
ගොඩක් උතුම් පිං කමක් සුදත්ත අයියා...❤
කට වගේම වැඩත් හොදයි.අසරණයන්ට පිහිටවෙන අයට හැමදාමත් විශ්වයේ ආශිර්වාද හිමියි
ජය වේවා ඹබට..
අයියා ජයවෙිව❤️❤️❤️
👌👍👊U are great Suda
මල්ලි ඔයාට බුදුසරණයි ♥♥♥අනේ ගොඩක්හොදයි 👌👌👌👌වැඩ
බුදුසරණයි අයියේ ❤️
Already Subscribed your travel channedl. Good one. Go ahead.
ඒ ලෙන්ගතුකමට හදවතින්ම ආදරෙයි ❤️
Suda oya a ahinsaka minisun wenuwen karapu de godak uthum, miniskama kiyanne ekata,godak pin oyata, budu saranai 🙏🙏💕💞
සුබපැතුම් suda අයියා
නියමයි අයියේ ❤
sudantha අයියේ ඔයා මං මාරම මිනිහෙක් මනුස්සකම දන්න මනුස්සයෙක් ❤❤❤
ගොඩක් සතූටූයි
❤great job sudanta!! God bless you dear
හිත හොද සුදා 👍👍👍👍🙏🙏✌✌
Great work sudhdha 🤝🤝👌👌👏👏
Eththenma obata budusaranai minisunge Duka danna deviyek
හදවතින්ම සතුටුයි ,,,❤❤❤
සුපිරි වැඩක් හොදේ 👍🏿
*ජයෙන් ජය*
Suda ayye may waday nam ela ..oya karana udaw duppath minussunta ela..apayma asarana minussu.. budusaranai oyatath oyagay family akay ayatath ah..❤️🙏
Onda ayye mang subscribe kala... ayye thanks to u and team for supporting needy people's
Suda aiya බුදු සරණයි
මිනිස්සු එක්ක ඉන්න ඕනේ.. 😍 සුදා අයියා.. ආදරේයි ඔයාට..
Oya wage ayata hariyanna one..kisima loku kamak nathuwa me vidiyata ahinsaka minissune duka therena..awanka polawe payagahala jewath wena lassana hadawathak thiyena manussayek oya...❤️❤️❤️❤️
great man 🌹🌹🌹🌹❤ from UK
Aiye maru job eka thanks dugiayeta uda krenewat bs jp
Good job 👍👍👍💪💪👏👏👏 gemak tamai
ජය වේවා ♥️♥️♥️
බුදු සරනයි මල්ලියේ
අවංකකම owa හොඳ wada ජය වේවා
Bohoma sthuthi sthuthi vishwayatathi sthuthi
නියමයි සුදා අයියා👍
ඇත්තටම දුක හිතැනා,,
Hitha hoda manushayek thamai sudaa aiya kiyanne ❤❤❤❤❤❤
Ela ela . Nice 🙂 enjoying your program.. Sudhaa Cool😎😎😎 take us to water falls...
අවන්කව සතුටුයි සුදා අයියා ජයවෙවා
great job bro 👍🤝
Aththatama santhosai adare karanna nihathamani charithayak ❤️❤️❤️❤️
සුදා අයියා දැක්කාම කට්ටිය නවත්තලා කොච්චර ලස්සනට බැහලා කතාබහ කරලා යනවා නෑද. අපේ රටේ දෑසපාලකයුනුත් මැහම හිටියනම්. අපේ රටට ගහන්න රටත් තියෙයිද මැ ලෝකෙ ජයවෑවා සුදා අයියා
Budusaranai aiyae🌹
සුදා මල්ලි නියමයි නේ මේවා තමයි වෙන්න ඕන
ජයවේවා
Niyamai hoda wadak 🇯🇵
supiri..good job..
Great job 🌹☘️🍀🍀🍀
නියමයි අයියා
Kalakaruwan atharin uba deviyek suda❤🙏🙏🙏🙏🙏
සුදා සහෝදරයා, ඔබ නම් හොදම හොද, මනුස්සකම් ඇති මනුස්සයෙක්. ඔබට ජයවේවා.
ඇත්තටම කියන්න වචන නෑ මනුස්සකම දන්න මිනිස්සුන්ගෙ දුක අදුරන පුදුම නිහතමානී මනුස්සයෙක් කවදාවත් වරදින්න එපා🥰😍
ඔබතුමාට ගොඩක් පිං අහිංසක මිනිසුන්ට .උදවිව.කලාට බුදුසරණයි
ඔබතුමානම් සුපිරි චරිතයක් ,දුප්පතාගේ දුක දන්න කෙනෙක් ,ඔබට ජය ,තෙරුවන් සරනයි !!!
සුදා නියම 👍🔥 වැඩක් මනුෂ්‍ය කමට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤ තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
අනේ ගොඩක් අාසාවෙන් බැලුව දැයේ දරුවන් වෙනුවෙන් අපට කරන්න පුලුවන් දේ මග තොට දී පවා කල යුතුයි ස්තූතියි සුදත්ත මහත්මයා .
සදා ඇඩෙනවා තනි ඇහැට ආදරෙයි ඔය ලෙන්ගතු කමට ජයෙන් ජය වෙිවා.
ලෝකයේ හෙට මැරෙන්න ඉන්න අයට සාමයෙන් නැසී යන්නත් හෙට උපදින දරුවන් සතුටින් උපදින්නත් මිනිස්සු වෙහෙසෙන්න ඔන ඒවා සැමදෙනාගෙම උතුම් වගකීම්,ලෝකයේ පැරණි ඉතිහාසයේ දී අදට වඩා ඉතාම සතුටින් ජීවත් උනු මිනිස්සු හිටියා ඒ කාලේ උපාධි තිබුනේ නැහැ අද වගේ විද්‍යාඥයන් හිටියේ නැහැ, අද වගේ මහා ඉහළ බුද්ධිමත් ප්‍රඥාව ඇති පුද්ගලයන් හිටියේ නැහැ, පැරණි ඉතිහාස පිළිවෙල ලෝකයේ අනාගතය සම්පූර්ණ වෙන්න ක්‍රියාකළා, යූරියා කාබණික නැතිව වගා කර අදට වඩා ආහාර උපදවා ගත්තා අදට වඩා සාදාරණත්වය ගැන දැනගෙන හිටියා අද ලෝකයේ ආර්තික දේශපාලන න්‍යාය හා සංකල්ප කොපමණ තිබුනත් මිනිස්සු කවදාවත්ම පිලිගන්න කැමති නැහැ ඒවා බොරු දේවල් කියල මොකද මිනිස්සු හැමදාම දකින්නේ මිනිස් ක්‍රියාකාරකම් උසස් විදියට පමණයි,නමුත් පැරණි දේවලින් පමණක් අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරල ඉවරයි, අති නවීණ තාක්ෂණයට ඒවා වෙනස් කරන්න බැහැ, ලෝකේ කවදාවත්ම කුමන පදනමකින්වත් න්‍යාය හා සංකල්ප මත දේශපාලන ආර්තික ධනවාදය හෝ සමාජ වාදය කිසිදු පාලනයකින් හෝ බලවේගයකින් හරි තැනට ගේන්න බැහැ බහුතරය මුලුමනින්ම දූෂිත නම් මිනිස්සු ගොඩාක් ආසයි බොරුව පිළිගන්න ඒ නිසා සමහර අය ධනවාදය හෝ සමාජ වාදය හොඳයි කියනවා සමහර අය ඒකම භාගෙ භාගෙ හොඳයි කියනවා මේවා සම්පූර්ණයෙන්ම මිනිසා ගොඩනගාගත් බොරු දේවල් පමණයි, ලෝකේ කොච්චර දියුණු උනත් අභ්‍යන්තර පරිපාලනය සහ මිනිසා නොදකින පැත්තක් සම්පූර්ණයෙන්ම දියවෙලා යනවා නැතිවෙනවා නපුර දිනෙන් දින වැඩිවෙනවා, අදත් ඉදිරියටත් කිසිම විද්‍යාඥයෙකුට මේවා පැහැදිලිව දකින්න බැහැ ඒ නිසා ඒ අය තමන් සොයා ගන්නා ලෝකේ බවුතික දේ නැමැති ලොකුම බොරුව ලොවට මුලුමනින්ම වපුරවනවා, අද ලෝකයේ විද්‍යාඥයන් කරන සමහර ප්‍රකාශ විස්වාස කරන්න තරම් ආත්මයත් ශරීරයත් සම්පූර්ණයෙන්ම පිරිහිණු පිරිස් බහුලයි ඉහළ තනතුරු දරණ කිසිම කෙනෙකුට අවසාන විනිශ්චයක් තිබෙන බව දැනගන්න බැහැ අනාගතය දකින්නෙකුටත් බැරිවෙලා තිබෙනවා, පව්කාරයන්ට විනිශ්චය කොච්චර භ්‍යාණක ද කිව්වොත් පව්කාරයෙකුට ඒ පාපයේ ප්‍රමානය අනුවම මනස්තාපනයට එන්නත් නැවත කලින් තිබුනු ස්භාවික තත්වයට එන්නත් බැහැ පාපයේ බලපෑම ඊට හරස් වෙනවා ලෝකයේ එක් එක් පුද්ගලයා කරතිබෙන පාපයේ ස්භාවය අනුව ඔහුට හෝ ඇයට ඊට අවේණික ගති ලක්ෂණ වගේම සිතුවිලි හට ගන්නවා යහපත් සිතුවිලි මෝඩකමක් විදියට දකිනවා සෑම යහපත් අවස්තාවක් උදාවෙනකොට වඩා අයුතු ප්‍රයෝජනයක් ලැබිය යුත්තේ කෙසේද ? කියල කල්පනා කරනවා ඉතාම රහසිගතව පව්කාරයා පව්කාරකමේද යහපත කරන්නා යහපතේද සිටිනවා, ඒවගේම මිනිසා නිතරම වඩාම පාපය කරන්නේ කෙසේද? කියල කල්පනා කලත් මිනිසා නිදන්න මාර්ගයකින් ඊට එරෙහිවන බලවේග ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා ගින්න සුලඟ භුමිය ගැඟීම් දැනීම් විවිධ ලෙඩ රෝග බොරු අදහස් සිතුවිලි ආදිය අවසාන විනිශ්චය සඳහා අහසටත් පොලොවටත් ස්තීර ගිවිසුමක් තිබෙනවා ඒ නිසා පව් කරන්නා පව්කාර කමේද යහපත කරන්නා යහපතේ ද සිටින්න ඒ ගිවිසුම අවසාන විනිශ්චය දක්වාම ක්‍රියාත්මකව පවතිනවා ඊට අනුව අනුන් විනිශ්චය කරන තමන්ගේ මිම්ම මෝඩකමක්, දෙමළ සිංහල යුද්ධය මඟින් තම තමන්ගේ අයිතින් දිනාගන්න දෙගොල්ලෝම උත්සහ කළා නමුත් සිදු උනේ ඒ ජීවිත පූජාවලින් නපුරෙන් නපුරට ජයක් ලැබීම පමණයි, හොඳම හොරාට බලය ලැබුනා යුද්ධය වෙනුවෙන් මිය ගිය අයට කිසිම පිනක් කුසලක් නැහැ ඒ ජීවිත පූජාව ඉහළ තනතුරු දැරූ අයට පව්කම් කිරීමට හොඳ අවස්තා උදා වුනා කවදාවත්ම නපුරෙන් යහපත උදාවෙන්නේ නැහැ මෝඩ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැහැ, මිනිසා උඬුඟුකමින් බොරු අහංකාරයෙන්,කාමයෙන්,ක්‍රෝධය,වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ,ඊර්ෂ්‍යාව,අලසකම මෙවැනි තෘෂ්ණාව තිබෙන විට මිනිස්සු යහපත කිරීම වෙනුවට රුසියා යුක්‍රේන යුද්ධ වගෙ යුද්ධ කරන්න තමන්ගේ මුලු ජීවිත කාලය පුහුණු වෙනවා අනුන්ගේ අදහස්වලට යටත්ව කවදාවත්ම ලෝකයට ධනවාදය හෝ සමාජ වාදය ගැලපෙන්නේ නැහැ බහුතරයක් ජනතාව දූෂිත නම් ලබන කිසිම අධ්‍යාපනයක් ප්‍රයෝජනවත් නැහැ.
ජාති බේද නැතුව එයාලට උදව් උපකාර කළ ඔබට ගොඩක් පිං... අපි හැමෝම මනුස්සයෝ. ලක්මවගෙ දරුවන්.. බුදු සරණයි ඔබට සුදත් මහත්තයා
ඔබවන් පුතෙක් අපේ රටට වාසනාවන් වාසනාවන් !!
ප්‍රසිද්දිය ඇගට අරගේන පාරේ රන්ඩු වේන සමහරක් අතරේ ඒකේන් ප්‍ර්‍රයෝජනයක් අරන් දුප්පත් පවුලකට උදවු කරපු එකනම් පට්ට.......❤️❤️❤️👍
සුදත්ත තිලක සිරි කියන්නෙ මිනිස්සු අතරෙ මිනෙහෙක්.....කලාකරයෙක් අතරෙ නියම කලාකරයෙක් , තෙරුවන් සරනයි ඔබට...ජයවෙවා
ඔන්න ඕව තමයි සමාජ සේවය !!!!
ලත් තැන උදව් කිරීම !!!!
මොන තරම් උතුම් සත් ක්‍රියාවක් ද බලන්ඩ !!!❤
සුදා ඔබ නම් නියම වැඩ කරුවෙක් !!!!
ලත් තැන උපකාරය !!!👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලොකු පිනක් අයියේ ඔයාට. එයාලට උදව් කලාට. බුදුසරණයි. ජයවේවා
සුදා අයියේ නිදාගන්න දීපං යකූ....දැන් පාන්දර 1:58 ..කුවේට් වල........කොච්චර මහන්සී උනත් බැලුවා........හොද වැඩක් ..බුදුසරණයි හැමෝටම පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම
ජය වේවා සුදත්ත අයියේ,, පොඩි මනුස්සයාගෙ දුක දන්න ඔයාගැන ගොඩක් ආඩම්බරයි,,චැනල් එක අමාරුවෙන් හොයාගෙන සබ්ස්ක්‍රයිබ් කළේ,, ❤️❤️❤️
සුදා අයියේ ඒක මරු වඩක්
කුනාහපරක් දෙකක් කිව්වට වෙලාවකට උබ මරු බං අයියේ
ලංකාවේ ජනගහනයෙං 60%ක්ම ඉන්නේ ඔය වගේ
වරප්‍රසාද නැති හඬක් නැති ස්තීර ආදායාමක් නැති නොවිදිමත් ආර්තිකේ මත යැපෙන මිනිස්සු
ඒ මිනිස්සු වෙනුවෙං පාරට බැස්සා කියන්නෙ උබ ගැන අමුතු ආදරයක් හිතුනා
මහපොලවේ ප්‍රැක්ටිස් කරන්න පුලුවං සමාජවාදයකට එන පාර ඕක තමයි අයියේ
ඔන්න චැනල් තුනම හොයං ගිහිං සබ් කරා
ආදරෙයි.......❤👍
දවසක අපි මේක වෙනස් කරමු....
බුරුවෝ ඉන්ටවු කරනවාට වඩා මේ වැඩේ නම් පට්ට අයියේ❤ ජය වෙවා.
සුපිරි වැඩක් ලොකු අයියා.... පට්ට ආදරෙයි හැමදාම.... සොඳුරු හදවත්....
මරු වැඩසටහන ඉදිරියටත් කරන්න හොඳයි ජයවේවා සුබපැතුම් ජයවේවා ❤️❤️❤️❤️
මනුස්සකම කියන්නෙ ඕකට තමයි සුදා නියමයි 👏👏👏💐
එළ එළ එළ හරිම සතුටින් බැලුවා වීඩියෝ එක. ඔය වගේ වීඩියෝස් කරන්ඩ සුදා
නියම මනුස්සයෙක් ජයවේවා අයියෙ ඔයාට බුදුසරනයි ❤
ලොකු පිනක් ඔයාට බුදුසරණයි!!
නියමයි සුදා අයියා ජයෙන් ජයම වේවා ❤️❤️👍
ජයෙන් ජය වේවා ❤️👍
ගොඩක් පිං අයියේ ❤️👍
සමාවෙන්න ලොකු ලොකූ සල්ලි කාරයන්ගෙ තරම දැන ගන්න නියම වැඩසටහන දුප්පත් මිනිසුන්ට නතරකරපු නැති වාහන ඉබේ නතරවෙච්ච හැටි ඔබ තුමාට ජය
Duppath posath kama math newi bn ethana godak unt ewale gotu kola ganna umnwk na eth inna kena dakala one naththath gaththa
Adarei goooddak Sathutui Avankavama...
Theruvan saranai
අයියේ මේකේ ලින්ක් එක ඔයාගේ අනිත් චැනල් එකේ 1 st comment එකේ වත් දාලා pin කරන්න. දාන්න... මේක හොයා ගත්තේ අමාරුවෙන් ... එහෙනම් ආදරෙයි ජයෙන් ජය
දවස් තුනක් හෙව්ව මේ චැනල් එක..
ලෝකයේ හෙට මැරෙන්න ඉන්න අයට සාමයෙන් නැසී යන්නත් හෙට උපදින දරුවන් සතුටින් උපදින්නත් මිනිස්සු වෙහෙසෙන්න ඔන ඒවා සැමදෙනාගෙම උතුම් වගකීම්,ලෝකයේ පැරණි ඉතිහාසයේ දී අදට වඩා ඉතාම සතුටින් ජීවත් උනු මිනිස්සු හිටියා ඒ කාලේ උපාධි තිබුනේ නැහැ අද වගේ විද්‍යාඥයන් හිටියේ නැහැ, අද වගේ මහා ඉහළ බුද්ධිමත් ප්‍රඥාව ඇති පුද්ගලයන් හිටියේ නැහැ, පැරණි ඉතිහාස පිළිවෙල ලෝකයේ අනාගතය සම්පූර්ණ වෙන්න ක්‍රියාකළා, යූරියා කාබණික නැතිව වගා කර අදට වඩා ආහාර උපදවා ගත්තා අදට වඩා සාදාරණත්වය ගැන දැනගෙන හිටියා අද ලෝකයේ ආර්තික දේශපාලන න්‍යාය හා සංකල්ප කොපමණ තිබුනත් මිනිස්සු කවදාවත්ම පිලිගන්න කැමති නැහැ ඒවා බොරු දේවල් කියල මොකද මිනිස්සු හැමදාම දකින්නේ මිනිස් ක්‍රියාකාරකම් උසස් විදියට පමණයි,නමුත් පැරණි දේවලින් පමණක් අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරල ඉවරයි, අති නවීණ තාක්ෂණයට ඒවා වෙනස් කරන්න බැහැ, ලෝකේ කවදාවත්ම කුමන පදනමකින්වත් න්‍යාය හා සංකල්ප මත දේශපාලන ආර්තික ධනවාදය හෝ සමාජ වාදය කිසිදු පාලනයකින් හෝ බලවේගයකින් හරි තැනට ගේන්න බැහැ බහුතරය මුලුමනින්ම දූෂිත නම් මිනිස්සු ගොඩාක් ආසයි බොරුව පිළිගන්න ඒ නිසා සමහර අය ධනවාදය හෝ සමාජ වාදය හොඳයි කියනවා සමහර අය ඒකම භාගෙ භාගෙ හොඳයි කියනවා මේවා සම්පූර්ණයෙන්ම මිනිසා ගොඩනගාගත් බොරු දේවල් පමණයි, ලෝකේ කොච්චර දියුණු උනත් අභ්‍යන්තර පරිපාලනය සහ මිනිසා නොදකින පැත්තක් සම්පූර්ණයෙන්ම දියවෙලා යනවා නැතිවෙනවා නපුර දිනෙන් දින වැඩිවෙනවා, අදත් ඉදිරියටත් කිසිම විද්‍යාඥයෙකුට මේවා පැහැදිලිව දකින්න බැහැ ඒ නිසා ඒ අය තමන් සොයා ගන්නා ලෝකේ බවුතික දේ නැමැති ලොකුම බොරුව ලොවට මුලුමනින්ම වපුරවනවා, අද ලෝකයේ විද්‍යාඥයන් කරන සමහර ප්‍රකාශ විස්වාස කරන්න තරම් ආත්මයත් ශරීරයත් සම්පූර්ණයෙන්ම පිරිහිණු පිරිස් බහුලයි ඉහළ තනතුරු දරණ කිසිම කෙනෙකුට අවසාන විනිශ්චයක් තිබෙන බව දැනගන්න බැහැ අනාගතය දකින්නෙකුටත් බැරිවෙලා තිබෙනවා, පව්කාරයන්ට විනිශ්චය කොච්චර භ්‍යාණක ද කිව්වොත් පව්කාරයෙකුට ඒ පාපයේ ප්‍රමානය අනුවම මනස්තාපනයට එන්නත් නැවත කලින් තිබුනු ස්භාවික තත්වයට එන්නත් බැහැ පාපයේ බලපෑම ඊට හරස් වෙනවා ලෝකයේ එක් එක් පුද්ගලයා කරතිබෙන පාපයේ ස්භාවය අනුව ඔහුට හෝ ඇයට ඊට අවේණික ගති ලක්ෂණ වගේම සිතුවිලි හට ගන්නවා යහපත් සිතුවිලි මෝඩකමක් විදියට දකිනවා සෑම යහපත් අවස්තාවක් උදාවෙනකොට වඩා අයුතු ප්‍රයෝජනයක් ලැබිය යුත්තේ කෙසේද ? කියල කල්පනා කරනවා ඉතාම රහසිගතව පව්කාරයා පව්කාරකමේද යහපත කරන්නා යහපතේද සිටිනවා, ඒවගේම මිනිසා නිතරම වඩාම පාපය කරන්නේ කෙසේද? කියල කල්පනා කලත් මිනිසා නිදන්න මාර්ගයකින් ඊට එරෙහිවන බලවේග ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා ගින්න සුලඟ භුමිය ගැඟීම් දැනීම් විවිධ ලෙඩ රෝග බොරු අදහස් සිතුවිලි ආදිය අවසාන විනිශ්චය සඳහා අහසටත් පොලොවටත් ස්තීර ගිවිසුමක් තිබෙනවා ඒ නිසා පව් කරන්නා පව්කාර කමේද යහපත කරන්නා යහපතේ ද සිටින්න ඒ ගිවිසුම අවසාන විනිශ්චය දක්වාම ක්‍රියාත්මකව පවතිනවා ඊට අනුව අනුන් විනිශ්චය කරන තමන්ගේ මිම්ම මෝඩකමක්, දෙමළ සිංහල යුද්ධය මඟින් තම තමන්ගේ අයිතින් දිනාගන්න දෙගොල්ලෝම උත්සහ කළා නමුත් සිදු උනේ ඒ ජීවිත පූජාවලින් නපුරෙන් නපුරට ජයක් ලැබීම පමණයි, හොඳම හොරාට බලය ලැබුනා යුද්ධය වෙනුවෙන් මිය ගිය අයට කිසිම පිනක් කුසලක් නැහැ ඒ ජීවිත පූජාව ඉහළ තනතුරු දැරූ අයට පව්කම් කිරීමට හොඳ අවස්තා උදා වුනා කවදාවත්ම නපුරෙන් යහපත උදාවෙන්නේ නැහැ මෝඩ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැහැ, මිනිසා උඬුඟුකමින් බොරු අහංකාරයෙන්,කාමයෙන්,ක්‍රෝධය,වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ,ඊර්ෂ්‍යාව,අලසකම මෙවැනි තෘෂ්ණාව තිබෙන විට මිනිස්සු යහපත කිරීම වෙනුවට රුසියා යුක්‍රේන යුද්ධ වගෙ යුද්ධ කරන්න තමන්ගේ මුලු ජීවිත කාලය පුහුණු වෙනවා අනුන්ගේ අදහස්වලට යටත්ව කවදාවත්ම ලෝකයට ධනවාදය හෝ සමාජ වාදය ගැලපෙන්නේ නැහැ බහුතරයක් ජනතාව දූෂිත නම් ලබන කිසිම අධ්‍යාපනයක් ප්‍රයෝජනවත් නැහැ.
Good job
සුපිරි අයියේ්..සරල,සුන්දර මිනිසෙක් ඔඛ❤️❤️🇱🇰🙏
මේ වගේ වැඩ නම් පට්ට සුදා හොඳේ... බොක්ක....👍👍👍
ගොඩක් හොඳ වැඩක් අයියෙ, තවත් කරන්න ඕවගෙ වැඩ.❤️👍
අවන්කවම සතුටුයි අයිය මේ වගේ වැඩවලින් ඔබ ගැන පැහැදෙනව හොද සමාජයට වැඩක් ඇති දේ කරන්න කාටවත් බැන බැන ඔබේ චරිතය ගාතනේ කරගන්නෙ නැතුව මේ වගේ නියම ප්‍රායෝගික වැඩ වටිනව තවත් මේ වගේ මිනිස්සුන්ට උදවු කරන්න ශක්තිය ලැබේවා මේව තමා නියම සමාජ මෙහෙවර.ඒවගේම ආදර්ශමත් වැඩ.ඔබතුමාට පුලුවන්නම් ඔබේ youtube චැනල් එක හරහා ලංකාවෙ සුන්දර ස්තාන වල සංචාරය කරල මිනිස්සුන්ට ඒව පෙන්වන අමුතුම විදිහෙ අලුත් වැඩසටහනක් පටන්ගන්න ලංකාවෙ නව නිර්මාන කරුවන්ට රටට අදුන්වල දෙන්න බුදු සරනයි.
🎉සුදාට මාර් ආඅරයක් මිනිස්සු ජයවේවා සතුටුයි හොදේ
සුදා මාමේ ආදරෙයි හදවතින්ම ආදරෙයි
ගොඩක් හොද දේයක්
සුපිරි අයියේ ..තෙරුවන් සරණයි ජය වේවා ..❤❤❤ආදරෙයි..
Godak pin බුදුසරණ දෙවියන්ගේ pita ආරක්ෂා නිරන්තරයෙන් ලැබේවා
අසරණ මිනිසුන්ගේ දුක දන්න මනුස්සකමි දන්න මිසෙක් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේ තෙරුවන් සරණයි
අම්මෝ සුදත්ත අයියෙ ඔයා නම් හිනත් යනවා අප්පා ඇත්තටම ඔයාට තියෙන්නෙ සුපිරි හදවතක් ආදරෙයි අයියෙ ඔයාගෙ මනුස්ස කමට දෙවියොත් ඔයාට ආශිර්වාද කරනවා අපි හැමෝම සතුටින් ඉන්න කැමති ඒකට දුප්පත් පොහොසත් බේදයක් නැහැ ඔබ හැමෝටම ආදරේ කරන මිනිසෙක් දෙවියන්ගෙ පිහිටයි සුදත්ත අයියෙ 🙏🙏🙏❤️❤️
❤
සුදත්ත අයියා මහින්දෙට පුකෙ දිලා දැන් වනෙ කෙරගෙනෙ කෑ ගහානො උබෙ සුදත්ත අයියා ටෙ දෙන්නෙ ගිහිල්ලා වනෙ කෙර ගනින්
Lassani oya
උපහාරයක් වේවා ඔබගෙ මනුෂ්‍යත්වයට🙏💚🌍🌹
Well done bro great service. I like you. Cheers. 🇱🇰👍👍👍👍💕
සුදා අයියා ට කරන උදවි වට පිං 🙏🙏🙏
අපි කවුරුත් මිනිස්සු අපිට පුලුවන් විදියට උදවු උපකාර කරමු නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ජය වේවා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සුද්දා
සුදා අයියා නියමයි ගොඩක් පින් 🙏❤️
Niyama මනුස්සකම aiye ❤️🙏
සුදා අයියා අදරේයි පැලෙන්නම ❤️
Well done bro..
Great work suda.....
💕💕💕💕💕