ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු. ❤ ඔවුන්ට හොඳක් වෙනවනං හරි කැමතියි. 👍👍👍 triple salute.
ammo karata kela enawa.
0
නියමයි සුදා ඔර්ජිනල් ගැමි නිර්වයාජ නිහතමානී තරුණයෝ පිරිස,
👍👏💪🙏❤
Vvvvvvvvvvfffvvfffzaaaaraiiip@@wijejay9059
ලයිෆ් එක විඳින්න ඕන ඔය විදියට තමයි,ගමේ හිත හොඳ මිනිස්සු,සරල ජීවිතය,නියම වැඩක් ඔයා කලේ සුදා 👏💐
සූදා මල්ලීට ඇත්තටම බොහොම පින් 🙏 මෙවැනි හිතහොඳ අව්‍යාජ මිනිසුන්ට අත හිත දීම සහ ලංකාවේ ඉතාමත් වටිනා දිව බොජුන් වන් ස්වභාවික දේවල් වල වටිනාකම නොදන්නා අයට දැනගන්න සැලැස්සුවාට බොහොමත්ම ස්තුති👌👍👌 තෙරුවන් සරණයි හැමෝටම!!!🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
❤️❤️❤️👍👍👍අනේ ඔව් ඇත්තටම ....
පිරිසිදු කිතුල්හකුරු මුදලාලි ට ජය .
නියමයි තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා... හරිම සුන්දරයි...අපි නොදකින ගමේ සුන්දරත්වය.....
Vasi vasi.. .. godadak. .. pin. .
Oyahe Chanel ekatath sapapa thamai..
Helayange kerum Loketa pennamu. .
Vasi vasi Shao.. .
Habai oyage TH-cam valta valata vasak wena vagema oya karana vodio valinuth vadak vewa. . venava
ඇත්ත කතා කරන හරිම අව්‍යාජ මිනිසුන් ☺️👍👌🙏 වාසනාවන් !!!🌹🌷සියලු දෙවියන්ගේ පිහිටෙන් තෙරුවන් සරණින් දවසින් දවස දියුණු වේවා !!! 🙏🙏 සූදා මල්ලීට බොහොම ස්තුති මෙවැනි දෙයක් කළ නිසා, ඒ අයට ලොකු හයියක් ඔබ 👍👌
❤️❤️❤️
සුදා අය්යා ... ඇත්තටම අවංක පවුල් ජීවිතයක් ගත කරන පවුලක්🌹👍🌹👍🌹👍
ආදරෙයි... වැඩේට... ගමේ අය ඇත්තටම හරි නිර්ව්‍යාජයි... ගියොත් එන්ඩ හිතෙන්නෑ.......
ස්තූතියි 'රා' 'හකුරු' සුදා 😁👍👏🤩💐❤️මේ ගෙදර සියලු දෙනාට අපගේ ප්‍රණාමය ❤️💐👍👏🥳 සහ අශිර්වාදය! 🙏
අනේ මේ කිතුල් හකුරු පැණි හදන මේ අයගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද මල්ලී.මොකද මිල කලත් හොදම පැණි හකුරු ගන්න පුලුවන්නම් ගොඩක් හොදයිනෙ.ප්ලීස් නම්බර් එක දාන්න
කාලීන වටිනාකමක් ඇති අනගි වීඩියෝවක්! ඔබට ජයම !
මාත් බලංගොඩ සුපිරි වැඩසටහනක්❤❤🙏🙏
ජයවේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා❤
Niyamai sudaa aiye hoda kithul hakuru kanda hithenawa 🇯🇵
ගමේ නිහතමානී බයියා ආදරෙයි සුදයියා❤❤❤❤
ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු /ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු/ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු👍😍😍👍
Great 👍 Suda all the best 👍 Nuce programme
තෙරැවන් සරනයි සුදත් ඔයාට ගොඞාක් පිං මෙි දේවල් තමයි කරන්න ඔනේ මෙි බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා මම පාර්තනා කරනවා කද සුරිදුගෙ පිහිටයි
මේක නම් නියම වැඩක් අයියේ ...මේ වගේ වැඩසටහන් දිගටම කරන්න අයියේ .......මැක්කා තමයි නියම....
ඔබගේ වීඩියෝ බලන්න ආසයි ඔබේ නිහතමානී කමට 🙏
සුදා මල්ලත් සූර සරදියෙල් වාගෙනෙ.💐💐❤️❤️💗💗💝💝
සුදාට හම්බුන කොල්ලො ටික පට්ට ජයම වේවා ❤❤❤❤❤
සුදා ත් හැම අස්සකම රිංගනවා....හි...හි.....ඔබතුමා වැඩ සටහන කරන විදිහ හරි මාරයි.රසය උපරිමයෙන්
Ane putha sudantha,you are doing something awesome.with the innocent people,they are honest I can see.God bless you.
Patta supiri vedak superb suda aiye mata asavath tiyanava sudda aiya ekka set wela adiyak gahanna
මටත් අසයි සුපිරි 👍
Excellent program, being in Sydney Australia we missed the Sri Lankan rural life style. Jayawewa
Gami jiwethay pattai... siyalu daynata budusaranai ❤️🙏
"TODDY SUDAA"😂👍👏Thank you very much Gentlemans 🇱🇰🙏
Thank you very much 🙏🏽
අපේ ආච්චිලා මාමාල ඉස්සර පොල් පැනි වලින් හකුරු හැදුවා ඔහොම , , ඒ අතීතයේ හරිම සුන්දර මතක හරිම දුකයි මතක් වෙද්දී😥
නියමයි නියමයි නියමයි ජය වේවා
Niyamaiiiiii sudaa vidiyo eka Jaya wewa 👌👌👌❤️❤️❤️💐💐💐mama kuwait
සුදත් ඔයාට යොද බල යොද ශක්තිය ලැබෙන්න පාර්තනා කරනවා
Lokukam nethi kuhakakam nethi hoda awanka hadawathak thiyena suda aiya oyata budu saranai jayawewa
Niyamai Sudha malli.maru dawsak yanna Wewalwatha balangoda pare hari lassani sundari karanna program eke support ek dennam.api argaledi api hamuwela atti Oya nam maru.
Adaraneeyai.supiri.dinen dina diwnu wewa
සුපිරි වැඩක්
👍👍👍සුපිරි 👍👍සුපිරි හා හා 👍👍👍
Pettigala kadu පාමුල ලස්සන ගමක් 💖
සුදා අයියා මේ program එක මරු බන්🍻
නියමයි වැඩේ නම්...
Kollo set eka ela..godak nihathamanee ❤️🙏
සුදා වැඩසටහන ඇත්තටම නියමයි කියන්න දෙයක් තියනවා වැඩසටහන අතර තුර පිටු පසින් යන සංගිතය ඇත්තටම පුදුම ගැමි කමක් එක්ක රූප රාමුවට අමුතුම ගැමි ගම්මානයක සුන්දරත්වය ගෙන එනවා.
සහතික ඇත්ත ...... 👍❤️
Ow eka matath danuna e sangeete harima lassanai
🎉සුපපිරි සුදා
වැඩ සටහන ඉතාමත සාර්ථක යි..අපි පොඩි කාලේ නම් හොද කිතුල් හකුරු කෑවා ..ඇල්පිටිය පිටිගල ...ඉහල හෙවෙස්ස ගම්මානයේ දි...ඔබට තෙරුවන් සරනයි .❤❤❤
ගැමි සරල ජීවිතේම තමයි දියුණුව කියන්නෙ.....❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා❤
මගේ ප්‍රියතම කෑම කිතුල් පැණි හා හකුරු පැණි තාච්චි ය දකිනකොට කටට කෙල ඉනුවා
Shhhhh niyamai thank you
I'm going to order!!! Excellent!
ගානනෙවෙයි හොද හකුරැඅපට දෙන්නමමලංඩන්වලින්මුදල් පුස්නයක්නැහැ,
කිතුල් තෙලිජ්ජ බොන්න. හරිම රසයි. කිතුල් හකුරු අටර ගත්තම දියවෙනව. ❤️❤️
ඔව් ඒ කිසිම කළවමක් නොදා , තනිකරම කිතුල් තෙලිජ්ජ වලින්ම විතරක් හදන කිතුල් හකුරු අතට ගත්තාම දියවෙන්ට බලනවා .... මීට වසර කීපයකට කලින් මටත් නියමම , 100%ක් විශ්වාසී , කළවම් නැති , තනි පිරිසිදු කිතුල් හකුරු මුලක් ගෙනැවිත් දුන්නා ඒ ගාල්ලේ , ඇල්පිටිය ප්‍රදේශයෙන් කියල කිව්වා ... හරිම රසයි ... ඒවා කන්න
පට්ට වැඩක් අයියේ ..❤️ අපේ අල්ලපු ගම..👌👌👌
ඔබතුමා ආසම වැඩසටහන් කරනවා..නියමයි .😘🙏
Suda, Your programs are very interesting. I watch all of your programs everyday. This is one of the unique one.
Sudaththa if you can go to Jaffna and try this. You can have different kinds of Tody.
Suda. Hkuru. Kanawa. Api. Kela. Gilinawa👍👍👍
නියම නම තමා වාචාල සුදා.තරහ වෙන්න එපා හොදේ නියමයි ....නියමයි .
එලකිරි වැඩේ බොස්..
ඇන්තූරියම් ටික නම් හරිම ලස්සනයි
සුපිරි ra ❤❤❤❤❤
මාර ආශාවෙන් වීඩියෝ එක බැලුවා. මට මතකයි මං ගමේ ගියාම අපෙ ගෙදර ළිඳ ළඟ තිබුණ කිතුල් ගහෙන් පෙරූ රා බීවා. හරිම සුන්දර යි.
ජයෙන් ජයවේවා
Balangoda koheda?
Patta sudooooo❤❤
Wooooooow supiri rrrrrraaaa
පට්ටම ආතල් හලෝ ම්නිස්සු වුනාම එහෙම අතල් තියෙන්න ඕන සුපි සුපිරි ජයවේවා
සිදාගේ නිහතමානීකම අගයමි
නියමයි සුදා.. ජයවේවා
Niyamai ammo suda aiye budu saranai
niyamai....jaya wewa ,teruwan saranai
Super suda aiya godak pen sidda wanawa
Good task SUDA MY congratulations
great ❤❤👍UK
සුදා අය්ය බුලත් විටත් ආල ඉන්නෙ මරු ඈ
Superb brother. 💯❤️😍
නියමයි සුදත් අයියා පට්ට 😍😍
Respect video suda aiye🎉🎉🎉
මචන් ලා . අද මට මනුස්සයේක් මුන ගැසුනා අහම්බෙන් the haag ( ඩෙන් හාග් ) ඔහු ගිංගපූරියන් අචු 78යි වයස . මට කියනවා ..ඌබලගෙ රටේ හැම සම්පතක්ම තියෙද්දින් ඇයි මෙහෙ වැඩ කරන්නේ කියල . මං ඇහුවා එහෙම කියන්නේ ඇයි කියලා ..දුන්න උත්තරය .. ඔහු පාසල් යන කාලේ ලංකාව ගැන උගන්වුවලු ..මේ රටේ රබර් වැවෙනවා ,තේ වැවෙනවා පැල කරන හැම දෙයක්ම පැල වෙනවා. රන් තියෙනවා රිදී තියෙනවා මුතු මැනික් තියෙනවා . කලු ගල් යපස් මිනිරන් කෑලෑ තියේනවා නොයේකුත් වර්ගයේ සත්තු ඡීවත් වෙනවා .එකි මෙකි නොකී හැම දෙයක්ම . තමන්ට අවශ විදිහට දේශගුනය වෙනස් කර ගත හැකි කාලගුනයක් තියෙන එකම රටක් ලොකෙ තියේනවා කුඩා දිවයිනක් . ඒ ලංකාව කියල උගන්වලා තිබුනලු ඩුබායි( UAE) තෙල් (oil) විතරක් තියාගෙන මේ තරම් දියුනු වෙලත් ඌබලා ඇයි මෙහෙ වැඩ කරන්නේ කියල ..ලැඡ්ඡයි නේද මචන්ලා අපි කොහෙද ඉන්නේ . මොනවද මේ තාක් පාලකයො කරල තියේන්නේ
ඔය කිව්ව කතාවෙම උත්තරයත් තියෙනවා.ලංකාවේ මිනිස්සුන්ගෙ දුර්වල කමක් තමයි තමන්ගෙ වරද නොදකින එක.අනුන්ට දොස් කියන එක.එකමුතුකම නැති එක.ඊර්ෂ්‍යාව . මේ ගුණාංග නිසාම ලංකාවේ විශේෂයෙන් සිංහල මිනිස්සු කව්රු හරි දෙනකල් කරනකල් තමයි බලන් ඉන්නෙ.උත්සාහය නෑ.හැමදාම කාටහරි රැවටෙනව.කව්රුහරි කියන සුරංගනා කතා වලට රැවටිලා ඡන්දෙ දෙනව.පත් කරපු කෙනා නිකන් කන්න දෙනකල් බලන් ඉන්නව.ඊට පස්සෙ අමාරුබව දැනුනම ඒ මනුස්සයව පන්නනව.ආයෙ බලන් ඉන්නව දියසෙන් පහල වෙනකල්.රටට ආදරේට නෙමේ නිකන් කන්න හිතාගෙන. මේ රට ක්‍රියාශීලී ජාතියකට තිබුනනම් අනිවාර්යෙන් සුරපුරයක් කරනවමයි.ඒත් රට කොයි තරම් හොද වුනත් ඉතා පිරිහිනු සමාජයකින් මතුවෙන්නේ ඒ මට්ටමේම නායකයො විතරයි. රට මේ ආගාධයෙන් ගොඩ ගන්න රටට පහළ වුනු ඉතා හොද නායකත්වයක් තමයි සිරි සමන්තබද්‍ර හාමුදුරුවෝ.ඒත් අනාගාරික ධර්මපාල තුමා කිව්ව වගේ මේ රටේ උන් ඉපදෙන දියසෙන්ල තිඹිරි ගෙයිම මරණ ජාතියක්.
පොත් බෙදාදීමට යන සියළුම ගම් වල හැකිතරම් මේ වගේ වැඩසටහන් කරන්න ❤❤❤❤
සුදා මල්ලි අපෙ පුන්චි කාලෙ මතක් වුනා අපෙ තාත්තා ගෙදර හකුරු හදල දුන්නෙ හරිම සුන්දර වැඩ සටහනක් හිනා වෙලා හරිම සතුටින් දැන් කොහොමද බලන්ගොඩ මල්ලිගෙ බිස්නස් එක
Niyamai aiya ada program eka😉😉
Eka supiri❤️❤️
Yes so nice 👍We like that's price 🌹
Niyamai jayaweva😃
මරු
You are great 👍👍👍❤️❤️❤️
නියමයි නියමයි
Good job math gannawa next m mama lanka gannawajp thank you
නියමයි සූදා රා ටික නම්
ෂෝක් අනේ,අව්‍යාජ කොල්ලෝ ටික,ආසයි රා ටිකක් බොන්න,හොදවැඩේ සුදයියේ ඔයාට පෙරේතකමට පැනි කාලා කාලා 😂
Ela aniwa supiri
Welldone sudha ayya good work thank you for the information
ජය වේවා
රා ටිකක් බොනගමන් බැලුවෙ ❤️❤️
Sudda excellent.be careful. Thank you very much.
Balanna asai me minisunge sinahawa ekama ati 💪💪💪💪💪👏👏👏👏👏👍👍👍👍
Supiri video eka
Harima hoda minissun.darsaneeya parisarayak.koheda me suda aiye.location eks
patta ❤
Good video aiya 🥰🥰👈
ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු. ❤ ඔවුන්ට හොඳක් වෙනවනං හරි කැමතියි. 👍👍👍 triple salute.
ammo karata kela enawa.
0
නියමයි සුදා ඔර්ජිනල් ගැමි නිර්වයාජ නිහතමානී තරුණයෝ පිරිස,
👍👏💪🙏❤
Vvvvvvvvvvfffvvfffzaaaaraiiip@@wijejay9059
ලයිෆ් එක විඳින්න ඕන ඔය විදියට තමයි,ගමේ හිත හොඳ මිනිස්සු,සරල ජීවිතය,නියම වැඩක් ඔයා කලේ සුදා 👏💐
සූදා මල්ලීට ඇත්තටම බොහොම පින් 🙏 මෙවැනි හිතහොඳ අව්‍යාජ මිනිසුන්ට අත හිත දීම සහ ලංකාවේ ඉතාමත් වටිනා දිව බොජුන් වන් ස්වභාවික දේවල් වල වටිනාකම නොදන්නා අයට දැනගන්න සැලැස්සුවාට බොහොමත්ම ස්තුති👌👍👌 තෙරුවන් සරණයි හැමෝටම!!!🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
❤️❤️❤️
👍👍👍
අනේ ඔව් ඇත්තටම ....
පිරිසිදු කිතුල්හකුරු මුදලාලි ට ජය .
නියමයි තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා... හරිම සුන්දරයි...අපි නොදකින ගමේ සුන්දරත්වය.....
Vasi vasi.. .. godadak. .. pin. .
Oyahe Chanel ekatath sapapa thamai..
Helayange kerum Loketa pennamu. .
Vasi vasi Shao.. .
Habai oyage TH-cam valta valata vasak wena vagema oya karana vodio valinuth vadak vewa. .
venava
ඇත්ත කතා කරන හරිම අව්‍යාජ මිනිසුන් ☺️👍👌🙏 වාසනාවන් !!!🌹🌷සියලු දෙවියන්ගේ පිහිටෙන් තෙරුවන් සරණින් දවසින් දවස දියුණු වේවා !!! 🙏🙏 සූදා මල්ලීට බොහොම ස්තුති මෙවැනි දෙයක් කළ නිසා, ඒ අයට ලොකු හයියක් ඔබ 👍👌
❤️❤️❤️
සුදා අය්යා ... ඇත්තටම අවංක පවුල් ජීවිතයක් ගත කරන පවුලක්🌹👍🌹👍🌹👍
ආදරෙයි... වැඩේට...
ගමේ අය ඇත්තටම හරි නිර්ව්‍යාජයි... ගියොත් එන්ඩ හිතෙන්නෑ.......
ස්තූතියි 'රා' 'හකුරු' සුදා 😁👍👏🤩💐❤️
මේ ගෙදර සියලු දෙනාට අපගේ ප්‍රණාමය ❤️💐👍👏🥳 සහ අශිර්වාදය! 🙏
අනේ මේ කිතුල් හකුරු පැණි හදන මේ අයගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද මල්ලී.මොකද මිල කලත් හොදම පැණි හකුරු ගන්න පුලුවන්නම් ගොඩක් හොදයිනෙ.ප්ලීස් නම්බර් එක දාන්න
කාලීන වටිනාකමක් ඇති අනගි
වීඩියෝවක්! ඔබට ජයම !
මාත් බලංගොඩ සුපිරි වැඩසටහනක්❤❤🙏🙏
ජයවේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා❤
Niyamai sudaa aiye hoda kithul hakuru kanda hithenawa 🇯🇵
ගමේ නිහතමානී බයියා ආදරෙයි සුදයියා❤❤❤❤
ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු /ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු/ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු👍😍😍👍
Great 👍 Suda all the best 👍 Nuce programme
තෙරැවන් සරනයි සුදත් ඔයාට ගොඞාක් පිං මෙි දේවල් තමයි කරන්න ඔනේ මෙි බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා මම පාර්තනා කරනවා කද සුරිදුගෙ පිහිටයි
මේක නම් නියම වැඩක් අයියේ ...මේ වගේ වැඩසටහන් දිගටම කරන්න අයියේ .......මැක්කා තමයි නියම....
ඔබගේ වීඩියෝ බලන්න ආසයි ඔබේ නිහතමානී කමට 🙏
සුදා මල්ලත් සූර සරදියෙල් වාගෙනෙ.💐💐❤️❤️💗💗💝💝
සුදාට හම්බුන කොල්ලො ටික පට්ට ජයම වේවා ❤❤❤❤❤
සුදා ත් හැම අස්සකම රිංගනවා....හි...හි.....
ඔබතුමා වැඩ සටහන කරන විදිහ හරි මාරයි.
රසය උපරිමයෙන්
Ane putha sudantha,you are doing something awesome.with the innocent people,they are honest I can see.God bless you.
Patta supiri vedak superb suda aiye mata asavath tiyanava sudda aiya ekka set wela adiyak gahanna
මටත් අසයි සුපිරි 👍
Excellent program, being in Sydney Australia we missed the Sri Lankan rural life style. Jayawewa
Gami jiwethay pattai... siyalu daynata budusaranai ❤️🙏
"TODDY SUDAA"😂👍👏
Thank you very much Gentlemans 🇱🇰🙏
Thank you very much 🙏🏽
අපේ ආච්චිලා මාමාල ඉස්සර පොල් පැනි වලින් හකුරු හැදුවා ඔහොම , , ඒ අතීතයේ හරිම සුන්දර මතක හරිම දුකයි මතක් වෙද්දී😥
නියමයි නියමයි නියමයි ජය වේවා
Niyamaiiiiii sudaa vidiyo eka Jaya wewa 👌👌👌❤️❤️❤️💐💐💐mama kuwait
සුදත් ඔයාට යොද බල යොද ශක්තිය ලැබෙන්න පාර්තනා කරනවා
Lokukam nethi kuhakakam nethi hoda awanka hadawathak thiyena suda aiya oyata budu saranai jayawewa
Niyamai Sudha malli.maru dawsak yanna Wewalwatha balangoda pare hari lassani sundari karanna program eke support ek dennam.api argaledi api hamuwela atti Oya nam maru.
Adaraneeyai.supiri.dinen dina diwnu wewa
සුපිරි වැඩක්
👍👍👍සුපිරි 👍👍සුපිරි හා හා 👍👍👍
Pettigala kadu පාමුල ලස්සන ගමක් 💖
සුදා අයියා මේ program එක මරු බන්🍻
නියමයි වැඩේ නම්...
Kollo set eka ela..godak nihathamanee ❤️🙏
සුදා වැඩසටහන ඇත්තටම නියමයි කියන්න දෙයක් තියනවා වැඩසටහන අතර තුර පිටු පසින් යන සංගිතය ඇත්තටම පුදුම ගැමි කමක් එක්ක රූප රාමුවට අමුතුම ගැමි ගම්මානයක සුන්දරත්වය ගෙන එනවා.
සහතික ඇත්ත ...... 👍❤️
Ow eka matath danuna e sangeete harima lassanai
🎉සුපපිරි සුදා
වැඩ සටහන ඉතාමත සාර්ථක යි..අපි පොඩි කාලේ නම් හොද කිතුල් හකුරු කෑවා ..ඇල්පිටිය පිටිගල ...ඉහල හෙවෙස්ස ගම්මානයේ දි...ඔබට තෙරුවන් සරනයි .❤❤❤
ගැමි සරල ජීවිතේම තමයි දියුණුව කියන්නෙ.....❤❤❤❤❤❤❤❤❤❤
❤❤
ජය වේවා❤
මගේ ප්‍රියතම කෑම කිතුල් පැණි හා හකුරු පැණි තාච්චි ය දකිනකොට කටට කෙල ඉනුවා
Shhhhh niyamai thank you
I'm going to order!!! Excellent!
ගානනෙවෙයි හොද හකුරැඅපට දෙන්නමමලංඩන්වලින්මුදල් පුස්නයක්නැහැ,
කිතුල් තෙලිජ්ජ බොන්න. හරිම රසයි. කිතුල් හකුරු අටර ගත්තම දියවෙනව. ❤️❤️
ඔව් ඒ කිසිම කළවමක් නොදා , තනිකරම කිතුල් තෙලිජ්ජ වලින්ම විතරක් හදන කිතුල් හකුරු අතට ගත්තාම දියවෙන්ට බලනවා ....
මීට වසර කීපයකට කලින් මටත් නියමම , 100%ක් විශ්වාසී , කළවම් නැති , තනි පිරිසිදු කිතුල් හකුරු මුලක් ගෙනැවිත් දුන්නා ඒ ගාල්ලේ , ඇල්පිටිය ප්‍රදේශයෙන් කියල කිව්වා ... හරිම රසයි ...
ඒවා කන්න
පට්ට වැඩක් අයියේ ..❤️ අපේ අල්ලපු ගම..👌👌👌
ඔබතුමා ආසම වැඩසටහන් කරනවා..නියමයි .😘🙏
Suda, Your programs are very interesting. I watch all of your programs everyday. This is one of the unique one.
Sudaththa if you can go to Jaffna and try this. You can have different kinds of Tody.
Suda. Hkuru. Kanawa. Api. Kela. Gilinawa👍👍👍
නියම නම තමා වාචාල සුදා.තරහ වෙන්න එපා හොදේ නියමයි ....නියමයි .
එලකිරි වැඩේ බොස්..
ඇන්තූරියම් ටික නම් හරිම ලස්සනයි
සුපිරි ra ❤❤❤❤❤
මාර ආශාවෙන් වීඩියෝ එක බැලුවා. මට මතකයි මං ගමේ ගියාම අපෙ ගෙදර ළිඳ ළඟ තිබුණ කිතුල් ගහෙන් පෙරූ රා බීවා. හරිම සුන්දර යි.
ජයෙන් ජයවේවා
Balangoda koheda?
Patta sudooooo❤❤
Wooooooow supiri rrrrrraaaa
පට්ටම ආතල් හලෝ ම්නිස්සු වුනාම එහෙම අතල් තියෙන්න ඕන සුපි සුපිරි ජයවේවා
සිදාගේ නිහතමානීකම අගයමි
නියමයි සුදා.. ජයවේවා
Niyamai ammo suda aiye budu saranai
niyamai....jaya wewa ,teruwan saranai
Super suda aiya godak pen sidda wanawa
Good task SUDA MY congratulations
great ❤❤👍UK
සුදා අය්ය බුලත් විටත් ආල ඉන්නෙ මරු ඈ
Superb brother. 💯❤️😍
නියමයි සුදත් අයියා පට්ට 😍😍
Respect video suda aiye🎉🎉🎉
මචන් ලා . අද මට මනුස්සයේක් මුන ගැසුනා අහම්බෙන් the haag ( ඩෙන් හාග් ) ඔහු ගිංගපූරියන් අචු 78යි වයස . මට කියනවා ..ඌබලගෙ රටේ හැම සම්පතක්ම තියෙද්දින් ඇයි මෙහෙ වැඩ කරන්නේ කියල . මං ඇහුවා එහෙම කියන්නේ ඇයි කියලා ..දුන්න උත්තරය .. ඔහු පාසල් යන කාලේ ලංකාව ගැන උගන්වුවලු ..මේ රටේ රබර් වැවෙනවා ,තේ වැවෙනවා පැල කරන හැම දෙයක්ම පැල වෙනවා. රන් තියෙනවා රිදී තියෙනවා මුතු මැනික් තියෙනවා . කලු ගල් යපස් මිනිරන් කෑලෑ තියේනවා නොයේකුත් වර්ගයේ සත්තු ඡීවත් වෙනවා .එකි මෙකි නොකී හැම දෙයක්ම . තමන්ට අවශ විදිහට දේශගුනය වෙනස් කර ගත හැකි කාලගුනයක් තියෙන එකම රටක් ලොකෙ තියේනවා කුඩා දිවයිනක් . ඒ ලංකාව කියල උගන්වලා තිබුනලු ඩුබායි( UAE) තෙල් (oil) විතරක් තියාගෙන මේ තරම් දියුනු වෙලත් ඌබලා ඇයි මෙහෙ වැඩ කරන්නේ කියල ..ලැඡ්ඡයි නේද මචන්ලා අපි කොහෙද ඉන්නේ . මොනවද මේ තාක් පාලකයො කරල තියේන්නේ
ඔය කිව්ව කතාවෙම උත්තරයත් තියෙනවා.ලංකාවේ මිනිස්සුන්ගෙ දුර්වල කමක් තමයි තමන්ගෙ වරද නොදකින එක.අනුන්ට දොස් කියන එක.එකමුතුකම නැති එක.ඊර්ෂ්‍යාව .
මේ ගුණාංග නිසාම ලංකාවේ විශේෂයෙන් සිංහල මිනිස්සු කව්රු හරි දෙනකල් කරනකල් තමයි බලන් ඉන්නෙ.උත්සාහය නෑ.හැමදාම කාටහරි රැවටෙනව.කව්රුහරි කියන සුරංගනා කතා වලට රැවටිලා ඡන්දෙ දෙනව.පත් කරපු කෙනා නිකන් කන්න දෙනකල් බලන් ඉන්නව.ඊට පස්සෙ අමාරුබව දැනුනම ඒ මනුස්සයව පන්නනව.ආයෙ බලන් ඉන්නව දියසෙන් පහල වෙනකල්.රටට ආදරේට නෙමේ නිකන් කන්න හිතාගෙන.
මේ රට ක්‍රියාශීලී ජාතියකට තිබුනනම් අනිවාර්යෙන් සුරපුරයක් කරනවමයි.ඒත් රට කොයි තරම් හොද වුනත් ඉතා පිරිහිනු සමාජයකින් මතුවෙන්නේ ඒ මට්ටමේම නායකයො විතරයි.
රට මේ ආගාධයෙන් ගොඩ ගන්න රටට පහළ වුනු ඉතා හොද නායකත්වයක් තමයි සිරි සමන්තබද්‍ර හාමුදුරුවෝ.ඒත් අනාගාරික ධර්මපාල තුමා කිව්ව වගේ මේ රටේ උන් ඉපදෙන දියසෙන්ල තිඹිරි ගෙයිම මරණ ජාතියක්.
පොත් බෙදාදීමට යන සියළුම ගම් වල හැකිතරම් මේ වගේ වැඩසටහන් කරන්න ❤❤❤❤
සුදා මල්ලි අපෙ පුන්චි කාලෙ මතක් වුනා අපෙ තාත්තා ගෙදර හකුරු හදල දුන්නෙ
හරිම සුන්දර වැඩ සටහනක් හිනා වෙලා හරිම සතුටින්
දැන් කොහොමද බලන්ගොඩ මල්ලිගෙ බිස්නස් එක
Niyamai aiya ada program eka😉😉
Eka supiri❤️❤️
Yes so nice 👍
We like that's price 🌹