ඕස්ට්‍රේලියා සංචාරය 2023 - සිඩ්නි නුවර දේශ​නා 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2023
  • පූජ්‍යා තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ ඕස්ට්‍රේලියා සංචාරය අතරතුර සිඩ්නි නුවරදී සිදුකල සාකච්ඡා​ මාලාව.
    ​නෙ"ධම්මෝෂධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ"
    ධර්මය හා සමාන ඖෂධයක් නැත. එය පානය කරව්.
    මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත..
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
    නවතම දේශනා සඳහා TH-cam චැනලය Subscribe කරන්න👇👇👇
    bit.ly/2mjhEUN (සිංහල මාධ්‍ය)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewana.org/
    #ThiththagalleAnandasiriHimi
    #wisdomsrilanka
    #methbosewana

ความคิดเห็น • 49

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +2

    පූරුවෙ පිනට අහන්න ලැබුණු දේශනා මාලාවක්..මම දැක්ක වර්තමාන කාලයේ දේශනා ප්‍රාතිහාර්‍ය පෑව අපෙ තිත්තගල්ලෙ හාමුදුරුවන්ට දිගාසිරි වේවා , ඒ වගේම මෙ සාකච්ඡා සදහා සහභාගි වූ ප්‍රඥාවන්ත ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තිවන්ත වන්නමු

  • @lakminithusharika3546
    @lakminithusharika3546 ปีที่แล้ว +5

    මාගේ නමස්කාය වේවා.පින් ඇති ලෝ වැසියන්ගේ සිත් නිවාගනු පිනිස නුබ වහන්සේගේ අමාදම් තුන්ලොව පුරා පැතිරේවා. 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankadineth6555
    @sankadineth6555 ปีที่แล้ว +4

    මේ ජීවිතයේ මා ලද ලොකුම භාග්‍ය නම් ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඇසීමයි. එය අවබෝධය පිණිස කටයුතු කිරීම ද මා හට ඇති එකම පිළිසරණ යි.උතුම් බුදු ගුණ දහම් ගුණ සඟ ගුණ කොතෙක් ද කියා දැනගත්තේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ධර්මය ඇසීමෙනි. මටත් ගසක් ගඟක් ගලක් වගේ වෙන්න වහ වහා හැකිවේවා! ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සැප ලැබේවා! සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා!

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 11 หลายเดือนก่อน +2

    මට නම් මේ දේශනා අමුර්තය වගේ......
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...
    නිදුක් නිරෝගි චිර ජීවනය වේවා ....
    සියලු සත්වයෝ සුවපත් වේවා ....
    🙏🙏🙏🙏🙏

  • @shorthubSl
    @shorthubSl 11 หลายเดือนก่อน +1

    පිංවත් ස්වමින්වහන්සේ ගෙ පාදනමස්කාර වෙිවා.

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 ปีที่แล้ว +6

    වචනයක් වචනයක් පාසා ජීවිතය ගැඹුරට කියා දෙනවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.🙏

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏

  • @ganganiperera6760
    @ganganiperera6760 7 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දේසනයක්

  • @shanishchamika
    @shanishchamika 11 หลายเดือนก่อน

    Theruwan saranai....

  • @siththaru3366
    @siththaru3366 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 ปีที่แล้ว +1

    🙏🙏

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 ปีที่แล้ว

    දිවිය ලෝකෙට තියන දුර කිවුව ඔබ වහන්සේ ඒ දවස් වල. දිවිය ලෝක යනු මිත්‍යා මතයකි

  • @ajithroshan8775
    @ajithroshan8775 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 ปีที่แล้ว

    ඔබ වහන්සේ ඒ දවස් වල කිවුව

  • @mrdabba
    @mrdabba ปีที่แล้ว +7

    ලංකාවේ බොහෝමයක් මහනවෙන්නේ රට ජාතිය පන්සල් රකින්න නේ

    • @tharidushehan2492
      @tharidushehan2492 ปีที่แล้ว +1

      ඇයි ඒකේ මොකක්හරි වැරැද්දක් තියෙද..

    • @mrdabba
      @mrdabba ปีที่แล้ว

      @@tharidushehan2492ස්වාමීන්වහන්සේගේ දේශනා අසා තියේද?

    • @roshendesilwa6154
      @roshendesilwa6154 ปีที่แล้ว

      ඔන්න මෙච්චර වටින දේකින් ගත්තු දේ.හාමුදුරුවරු ධර්මයෙන් වැඩක් ගත්තේ නැතත් රකින එක වටිනවා.ගනින්නාන්සේලා රැකපුවයින් තමයි දැන් වැඩ ගන්නේ.

    • @mrdabba
      @mrdabba ปีที่แล้ว

      @@roshendesilwa6154 වැඩක් ගත්තානම් ඇයි අද මෙහෙම හිඟන්නේ ලෝකෙන්. පුද පූජා සහ දානයේ ආදීනව විතරක් ඉතුරු කරගෙන තියං ඉඳ්ලා තියෙන්නේ . ආනන්දසිරි හිමි ඇතුලු ඉතාම සුලු පිරිසක් ගොඩඑන විදිහ කියනවා

    • @tharidushehan2492
      @tharidushehan2492 ปีที่แล้ว

      @@mrdabba ow

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @krishanthaindunil7945
    @krishanthaindunil7945 ปีที่แล้ว +1

    Oyata barida hari dahama tikak kiyala danna apatath ochchara dannawanam

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 ปีที่แล้ว

    අයියෝ....සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරනත්තාය ඉමාන් කසාවන් ගහෙත්ත් වා සබ්බජෙත මන් බනෙතේ

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs ปีที่แล้ว

    😊

  • @lymerance
    @lymerance ปีที่แล้ว

    I can’t find my good comment on Thittagalle

  • @terrenespace5715
    @terrenespace5715 11 หลายเดือนก่อน

    She has a knowledge of IT but she can’t understand simple explanations. That’s is different brain and mind

  • @vihagagamage5009
    @vihagagamage5009 ปีที่แล้ว

    මෙයාලගේ ඇතුලාන්තය මෙ පෙනෙන විදිය නොවෙයි ධර්මය දේශනා කල යුත්තේ ධර්මය දැකපු සං ගසාදාපු ඇත්තෝ අඩුම ගානේ සෝතාපන්න මාර්ගයේවත් ඉන්න ඔනේ මෙ අය මුදලාලිලා කවිරැන්හරි මොනවාහරි වැරැකදක් කිවිවොත් කිපෙනවා

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 ปีที่แล้ว +1

    වෙළද සේවය වගේ. ඇඩ් වැඩියි.ඇයි බණට වෙළද දැන්වීම්.මේක බිස්නස් එකක්.

    • @asiridasanayaka3719
      @asiridasanayaka3719 ปีที่แล้ว

      Premium daganna ad play වෙන්නේ nane

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 ปีที่แล้ว

      @@asiridasanayaka3719 ඔබට පිං මිත්‍රයාණෙනි.

  • @nimmijaya3860
    @nimmijaya3860 11 หลายเดือนก่อน +1

    ඔය කියන හැටියට නිවන තියෙනව නම් බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් දුශ්කරක්‍රියා කෙරුවේ ඇයි? සාරසංක කල්ප ලක්ශයක් පාරමීදම් පිරුවේ ඇයි? කෙලෙස් නසලා සිත අරහත් කරගන්න එක ලෙහෙසි වැඩක් නෙමේ. අරහත් වීමයි නිවන් දැකීම ලෙස මන් නම් දකින්නේ. සිහියෙන් ඉන්නව කියන්නේ සෑම සිතුවිල්ලකම පටිච්චසමුප්පදව ගොඩනැගෙන චිත්තවීදිය යෝනිසෝමනිසිකාරයෙන් සිටීමයි. අභිසංකරනය නොකීරීමයි. දිට්ටයේ දිට්ට මත්තන්, ශ්ෘතේ ශ්ෘත මත්තන්.. යනදී ආකරයට. කිසිම සිතුවිල්ලකට ලෝභ ද්වේශ මෝහ එක්නොකර සිත ප්‍රභශ්වරවම හැකි තාක් තබා ගැනීමට උත්සාහකිරීමයි. මෙලෙස සිත පුරුදු කිරීමෙදී තමන්ටම ලොකු වෙනසක් අත් විදීමට හැකි වෙනවා.උදා: කෑමට ගිජු බව නැතිවී යනවා. කෑමක් දුටු විට කෙල ඉනීම පවා අඩු වී යනවා. සිතෙ බය පහවී යනවා. ශබ්ද වලට තිගැස්සීම අඩු වී යනවා (මරන බය අඩු වෙන නිසා) භවනාව දිනකට මිනිත්තු 20ක් වත් පුරුදු කලයුතුමයි. නපුරු සිහින කිසිවක් පෙන්නේ නැති වෙනවා. සිහිනෙන් පවා අනිච්ච දුක්ක අනත්ත වැඩීමට හැකි වෙනවා. සිතේ කෙලෙස් අඩු බව නිසාවෙන් චක්‍රා පහසුවෙන්ම පෙනෙන්න පටන් ගන්නවා. බුදුන් බුදුබව ලැබුවෙත් එක රැඉන් උනත් සිත 4 වෙනි ධ්‍යානයටම වඩවා සියලු කෙලෙස් දුරු කර බවයි පැවසෙන්නේ. එසේනම් ඒ මගම විනා නිවන්දැකීමට තව
    අන් පහසු මගක් කොඉන්ද?

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 ปีที่แล้ว

    සමන්ත භද්‍ර කොපි කරනවා වාගේ

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว +2

    සිද්ධාර්ථ ගෝතම බුදුන්වහන්සේ ලොවට හෙළිකළේ “පෙර නෑසු දහමක්”. එදා තිබුණු කිසිම ආගමක කිසිම ආගමික සංකල්පයක් නොවන පරම සත්‍යයක්. එය නොදන්නා මේ දේශකයින් භික්ෂුන් සහ ගිහියන් මිනිසුන් ඒ පරම සත්‍යය වෙනුවට හින්දු සහ ජෛන ආගමික සංකල්ප දේශනා කරමින් ලොවපුර මිනිසුන් මුලා කරති. බුදුන්වහන්සේ ලෝවැසියා ඉදිරියේ අවමානයට සහ අපහාසයට පත් කරති. මේ කිසිවෙක් මිනිසුන් අසන මනස පිලිබඳ ප්‍රශ්නවලට නිසි පිළිතුරක් දීමට අසමත්වී ඇත. ඊට හේතුව මේ කිසිවෙක් නිවැරදි බුද්ධවචනය නොදැන අසන ප්‍රශ්නය වලට වැල්වටාරම් කියමින් මිනිසුන් මුලා කරයි. බුදුන්වහන්සේ පැහැදිලි කලේ මිනිසාහට තේරුම් ගැනීමට නොහැකිව තිබුණු මිනිසාගේ මනස පිලිබඳ පැහැදිලි විග්‍රහයකි. එම විග්‍රහය තමයි නිවැරදි “පටිච්චසමුප්පාදය”. මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන සංසිද්ධියක් වන සිතේ පෙරලිය පිලිබඳ විග්‍රහයයි. තිත්තගල්ලේ වත් ඔහුගේ ගුරුවරයා වන සමන්තභද්‍ර වත් නිවැරදි බුද්ධවචනය පිලිබඳ අංශු මාත්‍රයක් නොදනී. පිස්සුකතා කියමින් මිනිසුන්ගේ කාලය සහ ධනය නස්තිකරයි. බුදුන්වහන්සේ හට නිග්‍රහ කරයි.

    • @kalimbajason2908
      @kalimbajason2908 ปีที่แล้ว +2

      Ubata kwda qwe Thiththagallage guruwaraya samanthabadra kyla. Danne nathi labbawal katha krnna epa.

    • @preethijayasuriya6807
      @preethijayasuriya6807 ปีที่แล้ว +1

      ඔබත් මුලාවූ අසරණයෙකි. 😊

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว

      @@preethijayasuriya6807 ඔබ පිරිසිදු බුද්ධාගම් කාරයෙකි.

    • @sahenliyanage3688
      @sahenliyanage3688 ปีที่แล้ว

      ​@@anandalalyapaabeywardhana8979 mokakda bn me hellak dala thiyenne 🤣

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว

      බූදූන් වහන්සේ කීවේ.. සිත ද්වී ස්වභාවයෙන් මූදවා විමූක්තිය ට පත්වීමක් ගැන.. ඒ සදහා 11 ආකාරයක විදර්ශනා වක් ගිරිමානන්ද සූත්‍රය..සති පටිටානෙ හා බොහෝ සූත්‍ර වල තියනවා..එය ගිරිමානන්ද භික්ෂුව සිත වඩවපූ තැන සිට විමූක්තිය දක්වා යන්න මෙන්ම පුර්ව ආත්ම වල එසේ සිත් වඩවපූ අයට අනාගතයේ විමුක්තිය ලැබීම පිණිසත්..
      ඒ 11 ආකාරයෙන් 3 ක් තමයි සිත අනාගතය වර්තමානය හා අතීතයට යෑම නිසා යමක් අල්ලා ගැනීම..
      දැන් සිත නම්, විමූක්තිය දකින්නේ..සිත ගැන කාරණා 3 ක් කියලා දූන්න එක ඹබ කොහොමද වැරදීයි කියන්නේ??බූද්ධ දේශනාව නෙමෙයි කියන්නේ??
      ඹබට තියෙන්නේ විනය හෝ සීලය ගැන ප්‍රශ්නයක් ද???

  • @chirasthimendis7176
    @chirasthimendis7176 ปีที่แล้ว

    🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏🙏

  • @user-fh7bw7rf4k
    @user-fh7bw7rf4k ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏