ZOOM 97 - ශූන්‍යතාවය | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +5

    බන කතා 1000 ක් ඇහුවට වඩා වටිනවා ඔබ වහන්සේගෙ මෙ පෙන්වා දීම හා පැහැදිලි කිරීම ..ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ මගෙ ඇස, ප්‍රඥ්ංඥව අවදි උනා

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    මනස පෙරටු කොට සියල්ල බිහිවෙයී. මනසින් වෙන්වූ විට සියල්ල ශුන්‍යයි.ස්වාමින්වහන්සේගේ ගේ පැහැදිලි කිරීමෙන් අවිද්‍යාව දුරුවේ.

  • @peace..93
    @peace..93 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි තිත්ත ගල්ලේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏❤❤❤
    ඔබ වහන්සේ පුදුම තරම් ලස්සනට ධර්මය තුලින් ජීවිතය දකින්න අපිට කියල දෙනව....
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .
    නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .....🙏🙏

  • @mohommedirfan7658
    @mohommedirfan7658 10 หลายเดือนก่อน

    ඇත්තටම හිතා හදාගන්න හැකි වටිනා දේවල් ..එකතු කල ඔබවහන්සේට දීර්ගාආයශ ..

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว

    අාණි සූත්‍රයේදි බුදුන් දෙසුවේ මේ වගේ නිගන්ටයන්ට තැන ලැබෙනබවයි

  • @sepalisepali2360
    @sepalisepali2360 ปีที่แล้ว +1

    💟ඔබ වහන්සෙට මාගෙ💛 නමස්කාය වෙවා තෙරුවන්💛 සරනයි❤️‍🔥ඔබ💟 ව💛💛හනසෙටත් අනිකුත් සියලු දෙනාටමත් සුවපත් වෙවා💛💟💛💟💛

  • @dammadaranee8425
    @dammadaranee8425 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!
    සත්‍ය ධර්මය පැහැදිලි කිරීමක් මෙසේ ලබාදීම පිලිබඳ ව මාගේ නමස්කාරය වේවා !!!!

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว

    හරියටම හරි හාමුදුරුවනේ

  • @nildiya3129
    @nildiya3129 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @smlanka4u
    @smlanka4u ปีที่แล้ว +1

    The 31 planes of existence are real even if the intrinsic nature of them is empty. Also, there are different types of matter in those planes. May triple jems bless you.

  • @dpk146
    @dpk146 ปีที่แล้ว +1

    Good video

  • @sk.6630
    @sk.6630 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @AmilaRuwan-g8o
    @AmilaRuwan-g8o ปีที่แล้ว +1

    ❤❤❤

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +1

    මේ ස්වාමීන් වහන්සේගෙ zoom meeting සදහා සම්බන්ධ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා ද? බෝම වැදගත් මේ දේශනා වන්. අපිටත් අහන්න දැනගන්න ප්‍රශ්න තියෙනවා

  • @HarrandSumi
    @HarrandSumi ปีที่แล้ว +1

    💐🙏❤

  • @DeepikaNilmini-i6w
    @DeepikaNilmini-i6w ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roh1230
    @roh1230 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว

    සම්මතයය අමතක කරලා කථා කරමින් තවත් හිමි නමකට අපහාස කරනවා

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ ට දිව්‍ය කන් ,දිව්‍ය ඇස් තිබුනා AI තාක්ෂණය බුදුරජාණන් වහන්සේ ට තිබුනා යයි පිලිගත හැකිනේද?

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว +1

    පාලි වචනයක් හරියට කියවගන්ට බැරි තිත්තයට මොන බනවිග්‍රද බං.

  • @ranjithgamage9579
    @ranjithgamage9579 ปีที่แล้ว

    ප්‍රශ්න ඇසීම සදහා මේ වැඩසටහනට ස්ම්බන්ද වෙන්නේ කෙසේද? කරුණාවෙන් දන්වන්න - I am in Australia.

  • @osandaherath2154
    @osandaherath2154 ปีที่แล้ว +1

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌟🌟🌟🌟

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว

    සේරට ම ඉස්සෙල්ල පාලි වචන කියවන්ට ඉගෙනගනින්

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว

    චූල සුඤ්ඤත සූත්‍රයේ සුඤ්ඤතාව කුමක්ද

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @roh1230
    @roh1230 ปีที่แล้ว +1

    🌺🌹🌸🌺🌸🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว

    දිව්‍යලෝක නැතිද? අභිධර්ම දේශනා වල ඔබවහසේම ප්‍රකාශ කලානෙ දිව්‍යලෝකය ගැන.
    මහාසමය සූත්‍රය ,මංගල සූත්‍රය ,ධම්ම චක්කපවත්තන සූත්‍රය දේශනා කලේ කාටද?

  • @sajeechanda994
    @sajeechanda994 ปีที่แล้ว

    Mata hithenne othana thripitakaye budun wahanse deshana karanne lokoththara kathawak. Ehema baluwoth pruthuviyath shunyay sathara maha booth wala ekathuwak nisa. A akarayen budun wahanse deshana karanna aththe...budun wahanse deshana kare diwyaloka apaya hoyana gamanak newei.unwahanse deshana kare lokoththara kathawak..

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว +1

    සමන්තබඩ්ඩගෙ නිගන්ට කතා අල්ලගෙන ජනප්‍රියවෙන්ට දගලන අැන්go කටුකන බල්ලෙක් වගේ

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว

    සමන්තබඩ්ඩ වගේ ම තිත්තයත් අැන්go කටුකන කුක්කෙක්.

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว +1

    කේක් කපල අැගිලි ලෙවකාල සුද්දන් එක්ක දගර නැටුම් නටපු තිත්තයගෙන් බන අහන මීහරකුන්ට අනුකම්පා කරමු

  • @sajeechanda994
    @sajeechanda994 ปีที่แล้ว

    Diwyaloka ha apaya sewima kalaya nasthi kirimak. Thaman nogiyapu nodakapu deyak gana kohomada hariyatama kiyanne...buddha deshanaye kiyanne. Loba,desha,moha, nathi karannai ..enam nirwanayay...hodama de buddha margaya sakachcha kirima ha kriyawe yedimai

  • @chandanahe1134
    @chandanahe1134 ปีที่แล้ว

    ඔය කියන ලෝක කොහෙද තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගෙන් විමසුවාම... බුදුරජාණන් වහන්සේ කිසිම විටෙක ඇහුවේ නෑ එම ශ්‍රාවකයා ගෙන්... කවුද කියලා තියෙන්නේ එහෙම ලෝක තියෙනවා කියලා....... මොකද සම්මුතිය තුළ එය හැමෝම පිළි අරගෙන තිබුණා.... බුදුරජාණන් වහන්සේ ද ධර්ම දේශනා වල දී දිව්‍යලෝක පිළිබඳව සඳහන් කළ අවස්ථා තිබෙනවා... මේ සියල්ල සිදු වන්නේ සම්මුතිය තුළ... එහෙමනම් ඔබ වහන්සේ සඳහන් කළ ඉහත කී හිමිවරු දිව්‍යලෝක නොපැවතීම යන්න.. මිථ්‍යා දෘෂ්ටියක් බව සඳහන් කරන්නේ එම සම්මුතිය තුළ හිදිමින්... ඔබ වහන්සේ ත්‍රිපිටකයෙන් සාක්ෂි ගෙනහැර පාමින් ලෝකය ශුන්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව පවසන්නේ පරමාර්ථ සත්‍යයයි. බුදුන් වහන්සේ එලෙස සඳහන් කළ බව සත්‍යයක්.. මොකද පරම සත්‍යය නම්.. මම... යන සක්කායදිට්ඨිය මුළුමනින් ම දුරු කළ කෙනකුට එනම්.. කාලය.. ඉෂ්ඨාර්ථය... පරිශ්‍රමය... දිවි ප්‍රකාර ස්වභාවය... මුළුමනින්ම නිරුද්ධ කළ කෙනකුට.. හමුවන්නේ... ඔබ වහන්සේ පවසන... බුදුන් වහන්සේ දේශනා කළ.. මුළු ලෝකයේම ශූන්‍ය බවයි...... එයින් අදහස් වන්නේ නැහැ සම්මුතිය තුළ දිව්‍යලෝක නොපවතින බව... මොකද මේ සියලු සාකච්ඡා සිදු වන්නේ සම්මුතිය තුළ හිඳගෙන බැවින්.... දිව්‍යලෝක තිබීම... දිව්‍යලෝක නොමැතිවීම.. මේක තමයි අපේ තුළ තියෙන දිවි ප්‍රකාර ස්වභාවය... දෙවි ප්‍රකාර ස්වභාවය ඇති සැමවිටම ගැටුම පවතිනවා... දෙපාර්ශවයක් අතර බෙදීමක් ඇති තුරු කිසිවිටෙක සන්නිවේදනයක් ඇති වෙන්නේ නෑ.... දිව්‍ය ලෝකයේ ඇති බව පිළිගන්නා වූ පිරිසක් සහ නො පිළිගන්නා වූ පිරිසක් ඇතිවීම තමයි මෙයින් සිදුවන්නේ... මේ දිවි ප්‍රකාර ස්වභාවය මුළුමනින්ම නැති වුණු දවසට අපට පරම සත්‍යය අවබෝධ වෙනවා

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว

    සුඤ්ඤතෝ ලෝකෝ අවෙක්කේසු කියල කොහෙද තිත්තයො තියෙන්නෙ.

  • @geethjayawardana6789
    @geethjayawardana6789 ปีที่แล้ว

    Obawahansema 31 lokayak gana deshana kala abhidharmaya deshana waladi. Budun deshana kale siyalla anithayai kiyala lokotthara washayen neda swamin wahansa
    Apiwa asarana wenawa oba wahanselage deshana okkoma ahuwahama 🤔🤔🤔😵‍💫

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      බුදුන් වහන්සේ තව්තිසාවට වැඩලා අභිධර්මය දේශනා කලා කියලා දින කාල වකවානු ගනන් හදලම කිව් මූ දැන් කියන්නෙ ඒකට හාත්පසින්ම වෙනස් කතාවක් . දෙබිඩි ජීවිත බන්

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว

    මෝඩයො චූලසුඤ්ඤත මහා සුඤ්ඤත උඹ කියවල නෑ

  • @Gaganayaka
    @Gaganayaka ปีที่แล้ว +3

    කො ප්‍රස්න කො උත්තර මොනාද මෙ කෞද මෙ ඇයි මෙ පිස්සුද නැත්තම් හැටිද එහෙම්ත් නැත්තන් අපිට පිස්සුද මෙ ආන්ටිට දහම කැවිලද නැත්තන් කවලද ඔව තමා ප්‍රස්න😅

    • @ideasofwisdom
      @ideasofwisdom ปีที่แล้ว +2

      ඔයා ඖෂධීය කංසා ගැහුව නේ? 🚀

  • @varundhanu1963
    @varundhanu1963 ปีที่แล้ว

    මොකද්ද බන් ඔය සාකච්ඡාව .මෙලෝ රහක් නෑ .අහන ප්‍රශ්න වලට සෑහීමට පත්වෙන ආකාරයේ පිළිතුරක් දෙන්නෙ නෑ තිත්තගල්ලේ 😹😹

    • @ishanMadhuranga-z2z
      @ishanMadhuranga-z2z หลายเดือนก่อน

      @@varundhanu1963 නොබල ඉන්න.අපරාදේනේ මේවට පිච්චි පිච්චි තරහ ගන්නේ ඔයා😌✋

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chamilalalanthidandenjyage9823
    @chamilalalanthidandenjyage9823 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    🙏🙏🙏