රටාවෙන් මිදී​ම | පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 58

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ . වටිනාම ධර්ම දේශනාවක් හැමදාමත් වගේ. දෙවෙනි වතාවටත් ඇසුවා.

  • @ajithperera2434
    @ajithperera2434 2 ปีที่แล้ว +1

    සුපින්වත් උත්තමයානන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ........."'

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 2 ปีที่แล้ว +1

    ඇත්ත ස්වාමීන් වහන්සේ මේ ලෝකෙ මිනිස්සු ගොඩක් ආත්මාර්ථකාමය අනුව තමයි ජීවත් වෙන්නේ පරාර්ථකාමී වුනොත් අපිට ඒකට හිනා වෙනවා අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathudlk6389
    @chathudlk6389 2 ปีที่แล้ว

    Rataawen midenna uthsaha karana kenek. Me darma deshanaya nisa eka thawa tikak denenna karanna ona kiyala hithuna. Theruwan saranai ape swamin wahanseta

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු ..සාදු ...සාදු ...

  • @chamarasampath5447
    @chamarasampath5447 2 ปีที่แล้ว +1

    මහා මුනින්ද්‍රයන් වහන්සෙට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @Srilankaculturedance
    @Srilankaculturedance 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @umnaanasin
    @umnaanasin หลายเดือนก่อน

    දම්ම පදය සුත්‍රය ටික පොඩ්ඩක් අහන්න.

  • @gj8795
    @gj8795 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේ අතිඋතුම්වූ බුද්ධ චීවරයට ගෞරව කරමින් බන දේශනාකිරීම බුද්ධ ධර්මයටත් බුද්ධ ශාසනයටත් පන්සලටත් ගෞරවයක්. අපේ අහිංසක දරුවන්ට පන්සලකට යන්න ආසාකරවීමක්. රටේ සියලුම හාමුදුරුවන්, කාඩිනල් මැල්කම් රංජිත් පියතුමන් ඇතුලු සියලු ආගමික නායකයින්, පිස්සු විකාර මාධ්‍ය ජෝගි නට නටාත් නට්ටවාත් මුලු රටමත් රටේ දේපලත් ගිනි තිබ්බවන්නේ නැතුව අපේ අතිඋතුම් අතිගරු පූජනීය වන්දනීය සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේව ආදර්ශයක් කරගෙන, කරුනාකරලා ඉපදුන රටත්, සල්ලි ගෙවන්නේ නැතිව රටෙන් ආන්ඩුවෙන් ලබාගත් නිදහස් අධ්‍යාපනයේ වටිනාකමත් අනෙකුත් පහසුකම් ගැනත් සිතන්න. සල්ලි සත පහක් ගෙවන්නේ නැතිව රටෙන් ආන්ඩුවෙන් නිදහස් අධ්‍යාපනය ලබන්නෙ, අහිංසක දසකෝටිගනන් ජනතාව අනන්ත අප්‍රමාන දුක් මහන්සිවෙලා රස්සාවල් කරලා බදුගෙවන සල්ලි වලිනුත්, ආන්ඩුව පිටරටවල් වලින් නයට පොලියට ලබාගන්න සල්ලිවලිනුත් තමයි. තමන් සතපහක්වත් වියදම් නොකර ලබාගන්න උසස් අධ්‍යාපනයට කෙලෙහිගුනය පෙන්වන්න. තිරිසන් සත්තු ලඟ කෙලෙහිගුනය යන මානව ගුනාංගය උතුරායන්න තියෙනවා.

  • @beautyenvironment5339
    @beautyenvironment5339 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @roshanpriyadarshana6094
    @roshanpriyadarshana6094 ปีที่แล้ว

    God bless

  • @padminithilaka6793
    @padminithilaka6793 2 ปีที่แล้ว

    Obawansege දෙසන mn හරිම උනන්දුවෙන් asana

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා අපේ හාමුදුරුවනේ

  • @padminithilaka6793
    @padminithilaka6793 2 ปีที่แล้ว

    Obawahanseta deergau wewa budu සරණයි

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

    • @rohiniekanayake3413
      @rohiniekanayake3413 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ . දෙවෙනි වතාවටත් ඇසුවා. වටිනාම ධර්ම දේශනාවක්

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilanthiarch578
    @nilanthiarch578 2 ปีที่แล้ว +2

    Theruwansaranai swaminwahansa

  • @nadeeshanidhani8033
    @nadeeshanidhani8033 2 ปีที่แล้ว +1

    This is the best sermon I have ever heard 🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nayaniliyanage25
    @nayaniliyanage25 2 ปีที่แล้ว +1

    Namaskara wewa pinwath swaminwahansa 🙏🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 ปีที่แล้ว +5

    හරවත් දේ සැමවිට ලබාදෙන ආනන්දසිරි ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 ปีที่แล้ว

    💫🙏🍃

  • @sepalivirasinha762
    @sepalivirasinha762 2 ปีที่แล้ว

    Oba wahanse ge desanawa henakot mageth weradi thiyana bawa danenawa 💛theruwansaranay💛suwapath wewa💛💛💛

  • @KasunMaduranga-gm9xx
    @KasunMaduranga-gm9xx 7 หลายเดือนก่อน

  • @chandravijayapala7015
    @chandravijayapala7015 2 ปีที่แล้ว

    excellent teachings!

  • @rcgelectrical4830
    @rcgelectrical4830 2 ปีที่แล้ว

    Othana lassana wenne sathaya bana prayogika unahama.umandawen igena ganna.guruwarayek wenna ba bana danagaththata.samnthabadra hamuduruwongen igema ganna.oyala sapata kala sapata inna set ekk.awabodaya maga hirawela mahana jeewithayak gatha krana pirisak.danno danithi

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 2 ปีที่แล้ว +2

    🙏

  • @vonal9427
    @vonal9427 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ පන්සලට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว +3

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙවැනි මඩ ගසන පුද්ගලයින්ට ඔබ වහන්සේගේ කරුණාව හිමෙ වේවා ! 🙏🙏
    link - th-cam.com/video/lnjNphF97I0/w-d-xo.html

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 2 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +1

    මමත් පැවිදි වෙන්න ගෙදරින් අවසර අරගත්තා...අනිවාර්යයෙන් පැවිදි වෙනවා මමත්

  • @D_C_K
    @D_C_K 2 ปีที่แล้ว

    Mamath pansalata ennada swamin wahansa

  • @bandulaperera8550
    @bandulaperera8550 2 ปีที่แล้ว

    Muuuutaaa PISSUUU.
    MANASIN NIKMEEMA BUDDHA SAAAAAAYAIII.
    OYA PUTUVE INDANDA BUDDHA BANA KEEEVEEEEE !!!!

  • @lasanthasampath7884
    @lasanthasampath7884 2 ปีที่แล้ว

    රහත් වෙලාද කතා කරන්නේ

  • @rcgelectrical4830
    @rcgelectrical4830 2 ปีที่แล้ว +1

    Samnthabadrage deshanawa ahala passendata deshanawak karnawa.copy kala haka samakala nohaka

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @indikakumarage3085
    @indikakumarage3085 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lloyedgunawardhana242
    @lloyedgunawardhana242 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ArjunaNawarathne
    @ArjunaNawarathne 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anjalikasithmi5329
    @anjalikasithmi5329 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @bxbandara
    @bxbandara 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakshithadeshan4838
    @lakshithadeshan4838 2 ปีที่แล้ว

    🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nilukahattotuwa8599
    @nilukahattotuwa8599 2 ปีที่แล้ว

    Sadu sadu

  • @yathraproduction726
    @yathraproduction726 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @idu1429
    @idu1429 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anumin5697
    @anumin5697 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shalikarangani3652
    @shalikarangani3652 2 ปีที่แล้ว +1

    🙏🙏🙏