2025 Meena Lagna Palapala | 2025 නව වසර මීන ලග්න ඔබට කොහොමද? | Sinahala Palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @nknishavlogs2796
    @nknishavlogs2796 3 วันที่ผ่านมา +55

    පසු ගිය කාලයම දුක් වින්ද සියලුම මීන ලග්න හිමියන්ට ජයෙන් ජයම ලැබේවා ..විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏

    • @ChithraChithra-xw4kg
      @ChithraChithra-xw4kg 9 ชั่วโมงที่ผ่านมา

      Siyaluma meena lagna himiyanta jayama wewa siyalu duk karadara duriwewa samaya satuta udawewa❤❤❤

  • @KusumKumudu-bc8ns
    @KusumKumudu-bc8ns 3 วันที่ผ่านมา +28

    ඇත්තමයි මින ලග්නය ගැන කියන්න හරිම දුකයි හැමදේම නැති වුනා 2025 හරියන්න ඕනේ .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති

  • @ThanujaDulmali
    @ThanujaDulmali 3 วันที่ผ่านมา +58

    මීන ලග්න හිමියන්ට සියලු දේ සාර්ථක වේවා 🎉❤❤ ජීවිතය ජයගන්න හැකියාව ලැබේවා ❤❤

    • @Saman-m5l
      @Saman-m5l 3 วันที่ผ่านมา +1

      Aniwarayenma

    • @Pad-o2l
      @Pad-o2l 2 วันที่ผ่านมา +1

      ane ow labana wasarawath hoda unoth apita

    • @ThanujaDulmali
      @ThanujaDulmali 2 วันที่ผ่านมา +1

      @@Pad-o2l අනිවාර්යයෙන් අපි හැමෝටම හොද වෙයි

  • @DilhaniDilrukshi-o7s
    @DilhaniDilrukshi-o7s 2 วันที่ผ่านมา +17

    Siyaluma මීන ලග්න හිමියන්ට ජයෙන් ජයම වේවා

  • @sanduniweerasekara6997
    @sanduniweerasekara6997 13 ชั่วโมงที่ผ่านมา +2

    මට වගේම සියළුම මීන ලග්න හිමියන්ට ජය වාසනාව නීරෝඝී සුව❤🙏 දියුනුවම ලැබේවා සියලුම ලග්න හිම්යන් තෙරුවන් සරණින් ආරක්ශා වේවා ඔබතුමාට නීරෝඝී සුව දීඝායු ලැබේවා තෙරුවන් සරණයි ❤❤

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 4 วันที่ผ่านมา +15

    බොහෝම ස්තුතියි මීන ලග්නයට තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏

  • @gallagehave1276
    @gallagehave1276 3 วันที่ผ่านมา +8

    වසන්ත මහත්තයෝ ඔබගේ වීඩියෝ එකක් එනකන් බලන්න හිටියේ මාර සතුටුයි මේ වචන ටික අහද්දි මාර සතුටුයි කනට මීපැණි වැටුනා වගේ මොකද මන් හිගා නොකා හිගා කන තැනට වැටුනා මන් හිතුවා දවසක මට හරියනවා කියලා හිත හදන් මගේ ගමන තමන් දුක් විදමින් ඇදගෙන යනවා මන් මගේ දරුවන්ට 2a මින මගේ පාඋලේ 3ක්‌ මින ලක්නේ රාජවෙනවා ලොවෙන් sar මගේ පුතා කොරියන් යන්න කෝස් කරනවා ඔබගේ වචන ටික අහද්දි මගේ පුතා පාස් උනා කියලා මට හිතුනා කොරියා ගියා වගේ දැනුනේ මට සතුට කියන්න තරම් සමහරු කියනවා අපල තියෙනවා කියලා ජිවිතය පවා අහිමි වෙනවා කියලා මුන් බොරු කියනවා තාවන් දුක දැනෙන්න අනාවැකි කියන්නේ ඒවා බොරු අපිට වසන්ත මහත්තයගේ වීඩියෝ විස්වාස නිසා අනිවරෙන් බලනවා මාගේ ගෙදර ඉදන් පොඩි දුරක් ගම්පහ කියන්නේ මන් බියගම sar මන් මේ කියපුවා මට අනිවරෙන් හරියනවා කියලා 100a1000k සුවර් අනිවරෙන් ඔබව හොයන් මන් එනවා sar ඔබගේ අනාවැකි මගේ මුළු ජිවිතේම ජය ගන්න හීයක් වේවි මේ විශ්වයේ බලයෙන් ඔබ දුමට වගේම මින ලක්න සියලු දෙනාගේ බලා පොරොත්තු ඉස්ට වේවා විස්වයට ඉස්තුති කරනවා මන් ඔබ තුමාට ඉස්තුති දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා වසන්ත sar 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹බුදුසරණයි

  • @munasingha9635
    @munasingha9635 3 วันที่ผ่านมา +10

    ඔබ තුමා එනකල් තමයි බලන්.හිටියේ ❤❤❤❤❤❤

  • @anudunuweera7120
    @anudunuweera7120 3 วันที่ผ่านมา +12

    බොහොම ස්තූති ඔබතුමාට 🥰🙏

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 20 ชั่วโมงที่ผ่านมา +1

    මගේ මුළු ජිවිතේ ම විනාස කලා 2024 ම 2025 මට වගේම මින ලග් න ය තියෙන හැම කෙනාටම කොටි ගන්න මුදල් ලැබේවා සතුට පිරි ඉති රේවා සතුට රජ යන අඋරුද ක්‌ ම වේවා 🙏♥️

  • @PrashaniPerera
    @PrashaniPerera วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි.එමෙන්ම ඔබ තුමන්ට ගොඩක් පිං 🙏🙏🙏

  • @sureshfernando25
    @sureshfernando25 2 วันที่ผ่านมา +3

    මීන ලග්න හිමියන්ට තෙරුවන් සරණයි ❤☸️
    මේ වැඩසටහන කරන ජෝතිෂ්‍ය වේදි තුමාටත් ස්තුතියි 🙏
    බුදුසරණයි ☸️

  • @chathurikapieris4000
    @chathurikapieris4000 วันที่ผ่านมา +2

    2024 ප්‍රශ්න කරදර ගොඩක් ආවා රැකියා පාවා හරි ගියේ නෑ ඔබතුමා ලග්න පලාඵල කිව්වා වගේම ඒ කිව්ව දේවල් සිද්ධ උනා ගොඩක් දේවල්වලට මුහුණ දුන්නා. 2025 වසරවත් හරියන්න ඕන මීන ලග්නයට සුභ වේවා!

  • @nayanirupika5060
    @nayanirupika5060 4 วันที่ผ่านมา +12

    Meena lagneta ane hodak unot puduma sathutak tiyenne sir❤

  • @Shashika-ph3ir
    @Shashika-ph3ir 3 วันที่ผ่านมา +4

    කියපු ඔක්කොම ඇත්ත ගොඩාක් පිං ඔබතුමාට 🙏

  • @charuka1232
    @charuka1232 3 วันที่ผ่านมา +5

    ඔබතුමා කියපු හැමදේම හරි බොහොම ස්තුතියි ඔබතුමාට

  • @chandramalani6001
    @chandramalani6001 3 วันที่ผ่านมา +6

    මීනට ජයවේ වා හැමදාමත් වගේ පීඩනය පව් දෙවියනෙ

  • @LakmaliHewage-z9r
    @LakmaliHewage-z9r 2 วันที่ผ่านมา +1

    Budusaranai siyalu mina lagna himiyanta ..

  • @priyadarshaniasoka3175
    @priyadarshaniasoka3175 2 วันที่ผ่านมา +3

    මම මීන ලග්නේ 2024 සුපිරියටම ගොඩ ගියා 2025 බලමු විශ්වසෙන් ඉන්නවා.

  • @dilmikavindya2446
    @dilmikavindya2446 3 วันที่ผ่านมา +6

    අප්පො හෑල්ල වැඩි නෙ ..ඉක්මනට ලග්නෙ ගැන කියන්න එතකොට තමයි කවුරුත් කැමති

  • @manelwijethunge83
    @manelwijethunge83 3 วันที่ผ่านมา +2

    therunak saranai oba thumata

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 4 วันที่ผ่านมา +1

    Thank you for your explanation

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 3 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට...🙏❤

  • @chandimahapange2161
    @chandimahapange2161 2 วันที่ผ่านมา

    ඔබ තුමාගේ පලාපල එනකම් බලන් හිටියේ 👍👍👍

    • @chandimahapange2161
      @chandimahapange2161 2 วันที่ผ่านมา

      ඔන්න සප් කරා දැන් හොදයි 🙏🙏🙏👍👍👍

  • @jayasinha4337
    @jayasinha4337 2 วันที่ผ่านมา

    Oba thumata godak pin. Mage hitha haduna

  • @Ranjanee-q3y
    @Ranjanee-q3y 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏godak pin hemadema eththa e wagema balan innawa idiri Jaya b.s.

  • @sujeewapriyangani6456
    @sujeewapriyangani6456 2 วันที่ผ่านมา

    හරියට හරි

  • @jennygabiazon7208
    @jennygabiazon7208 2 วันที่ผ่านมา

    Jayawewa b.s ❤❤❤❤

  • @RanjaniRajapaksha-lv3od
    @RanjaniRajapaksha-lv3od 3 วันที่ผ่านมา

    ඔබ තුමාට බුදුසරණයි

  • @Mihiranga_shan
    @Mihiranga_shan 3 วันที่ผ่านมา

    ඔබතුමාට ජයෙන් ජය

  • @gaminigamage696
    @gaminigamage696 3 วันที่ผ่านมา

    thanks 🙏

  • @donnandaniliyanage2886
    @donnandaniliyanage2886 3 วันที่ผ่านมา

    Very good❤

  • @chathuthennakoon4204
    @chathuthennakoon4204 3 วันที่ผ่านมา +13

    මීන ලග්නෙට හෙණ විතරයි ගැහුවෙ නැත්තෙ 😢😢

    • @rawanimullegama7727
      @rawanimullegama7727 3 วันที่ผ่านมา +1

      Ow appa mamath meena😂😂😂

    • @menulimenuli1900
      @menulimenuli1900 3 วันที่ผ่านมา

      ඒක නම් සහතික ඇත්ත.

    • @Shashika-ph3ir
      @Shashika-ph3ir 3 วันที่ผ่านมา

      මගෙ අත් දෙකම කැඩුනා😢

    • @ALLThings-wo9jf
      @ALLThings-wo9jf 3 วันที่ผ่านมา

      henath gahawa

    • @NalakaHerath-s7v
      @NalakaHerath-s7v 3 วันที่ผ่านมา

      ඇත්තටම

  • @renukafernando6239
    @renukafernando6239 3 วันที่ผ่านมา

    Theruwan saranai oba thumata...

  • @surajsamarajeewa4842
    @surajsamarajeewa4842 3 วันที่ผ่านมา

    🎄🎁🎂 Thank you for reading.

  • @aysaaysa8737
    @aysaaysa8737 13 ชั่วโมงที่ผ่านมา

    Oba tumata pin mata hare satutui sir

  • @ShantyGuna
    @ShantyGuna 3 วันที่ผ่านมา

    Stutei.obatumata.budu.saranai❤❤❤❤

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 วันที่ผ่านมา

    Mama meena lagnaya gena 2025 wasarata adala palapala jothirwedin thidenekuge video beluwa. Thundena kiyanne thun widihak. Ithin koi ekada wishwasa karanne ????.

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 3 วันที่ผ่านมา

    Ana malli oyata drama au laban on mashodari koma hari bara ganna budubawalabannawa oyawa hadu damaupiyata b s ❤❤❤malli

  • @shanthibo4242
    @shanthibo4242 3 วันที่ผ่านมา

    Theruwan saranai

  • @wishmitha0726
    @wishmitha0726 วันที่ผ่านมา

    Wishmitha

  • @dilualwis9213
    @dilualwis9213 3 วันที่ผ่านมา +1

    ❤🎉🎉

  • @KumariGamage-p2x
    @KumariGamage-p2x 2 วันที่ผ่านมา

    Matanam meke anit petta 2024 kiyanne wasanawantama aurudda autudu😊

  • @harashakumara243
    @harashakumara243 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SulochanAdikari
    @SulochanAdikari 4 วันที่ผ่านมา

    Oba hari godk istuthi

  • @ranjipg607
    @ranjipg607 16 ชั่วโมงที่ผ่านมา

    Yako tatamana tatamana me betta danna da hadana kiyana deyak kiyapanko mame😅😅😅😅😅

  • @chandrikaraja3874
    @chandrikaraja3874 3 วันที่ผ่านมา +2

    වෙිදමහාත්තයා මමත් මීන ලග්නයෙ ඉන්න කෙනෙක් මම හරිම අසරනව වසරගානක් විදවනවා මෙි වසරත් එහෙම මීනෙට

    • @kamaldammika7280
      @kamaldammika7280 2 วันที่ผ่านมา

      Mokak Hari Danna deyak atha harinne Nathuwa karagena yanna aniwaryen Hari yanawa.. Budusaranai Deviphitai hamotama 🙏

  • @kanchanaudari1625
    @kanchanaudari1625 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 3 วันที่ผ่านมา

    ❤🙏🙏

  • @dilmikavindya2446
    @dilmikavindya2446 3 วันที่ผ่านมา +3

    මෙච්චර පල් හෑලි කියලා ලග්න ගැන කතා කරන කෙනෙක් දැක්කමයි. මෙකෙ ලග්නෙට වඩා හෑල්ල නේ

  • @HashiniKodagoda
    @HashiniKodagoda 4 วันที่ผ่านมา

  • @ShashenDewmina-nb3uk
    @ShashenDewmina-nb3uk 4 วันที่ผ่านมา +2

    විනාඩි 10 withara epa unaa

  • @nayanirupika5060
    @nayanirupika5060 4 วันที่ผ่านมา +1

    Lagne newei kiyanne, wena wena bahu butha

  • @NishanWeerasingha-vw8yq
    @NishanWeerasingha-vw8yq 3 วันที่ผ่านมา

    Aí apitama mehama wenne🥲🥲

  • @swaramiyuru-
    @swaramiyuru- 2 วันที่ผ่านมา

    දුරකථන ඇමතීමකටත් මුදල් ගෙවන්න වෙන එක ඉතින් අපිට අවුල්. එතකොට දුප්පත් මීන ලග්න කාරයෝ වැඩක් කර ගන්නෙවත් කොහොමද 😢

  • @UpulUpul-c8b
    @UpulUpul-c8b 4 วันที่ผ่านมา +2

    Ranil Gena withara kiyanne Mina lakneta thawa Aya innawa ranila genamai kiyanne

  • @SunilHetiyaarachi
    @SunilHetiyaarachi 3 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉

  • @JastinRose-ts5iw
    @JastinRose-ts5iw 2 วันที่ผ่านมา

    Meena mama me taak Kal wenda duka

  • @jennygabiazon7208
    @jennygabiazon7208 2 วันที่ผ่านมา

    B.s

  • @swaramiyuru-
    @swaramiyuru- 2 วันที่ผ่านมา

    වින්ඩි 10 ක හෑලි වලින් පසුව ලග්න විස්තර.

  • @ajithkumara1882
    @ajithkumara1882 3 วันที่ผ่านมา

    kaiwaru wedi

  • @SuearnaKimari
    @SuearnaKimari 2 วันที่ผ่านมา +1

    ඔිය කෙහෙල් මල් ඇඩි දාන්ක එපා

  • @ShashenDewmina-nb3uk
    @ShashenDewmina-nb3uk 4 วันที่ผ่านมา

    කයිවාරු gahaddi epa wenawa

  • @thepiya5002
    @thepiya5002 3 วันที่ผ่านมา

    ග්‍රහ ලෝක ටිකත් විකුනම් කනව නේද.

  • @disneyworld4757
    @disneyworld4757 3 วันที่ผ่านมา

    හෙන විතරයි ගැහුවෙ නැත්තේ...

  • @MebalRanasinghe
    @MebalRanasinghe วันที่ผ่านมา

    😂😢

  • @lokugealuminium2879
    @lokugealuminium2879 3 วันที่ผ่านมา

    ඔබට කර්මය වෙනස් කරන්න පුළුවන්ද , එහෙනම් කර්මයක් නැහැ , බොරු කියන්න එපා ,අපට කර්මය දීලා ඔබේ විමුතිය උදාකරගන්නනෙ හදන්නෙ , මටම හිනා

    • @Nuwangi-mn6ok
      @Nuwangi-mn6ok 3 วันที่ผ่านมา

      පුළුවන් .ඕනි තරම් බණකතා වල මන් අහලා තියෙනවා ..හැමදේම කර්මයට භාර දෙන්න එපා.

  • @WANandana-kk9wo
    @WANandana-kk9wo วันที่ผ่านมา

    අඩල ඩෙ පමනක් කියන්බ මහත්තයො ඔයගෙ කතව වෙඓ වෙඩෙ අඩුඉ

  • @garagesale4232
    @garagesale4232 2 วันที่ผ่านมา

    All bulshit. Your mind is everything. Don’t go behind these astrologers. වෙනස් වෙන ලෝකයෙ ඉතිං ඔය කියන අනාවැකිත් වෙනස් වෙනවනේ😂බොරු කියලා මිනිස්සුන්ගේ මොල කන්න එපා. මීට වඩා තවත් පාපයක් නැහැ.

  • @SandunPrashad
    @SandunPrashad 4 วันที่ผ่านมา

    Music eka vitharai nee ahanne 😂

  • @yomithapathum
    @yomithapathum 3 วันที่ผ่านมา

    කන්නංගර මුදියන්සේලාගේ වසන්ත මහත්තයෝ මීන ලක්නේ කියලා ඔබතුමා රනිල් මහත්තයාට විතරයි නේද අනාවැකි කියන්නේ.ඔබතුමත් එක කිසිම පුද්ගලික අමනාපයක්ක් නෑ.අනේ මන් ඔබතුමා කියන ඒවා මොනවාද කියලා මට නම් තේරුම් ගන්න බෑ.කමක් නෑ එදා වේල හොයාගන්න ගන්න උත්සාහයක් නෙ නේද.

  • @LangeryLangery
    @LangeryLangery 2 วันที่ผ่านมา

    Bs.nathtatama.nati.wala.inna.2025.bs.dpahanam.bohoma.stuti.oba.tumata

  • @NalakaHerath-s7v
    @NalakaHerath-s7v 3 วันที่ผ่านมา

    ස්තුතියි ♥️

  • @MihiriGeethanjalee-pn3ud
    @MihiriGeethanjalee-pn3ud 2 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s 4 วันที่ผ่านมา +1

    💞💞💞

  • @myself9700
    @myself9700 4 วันที่ผ่านมา

    ❤❤

  • @priyankarasanjaya6240
    @priyankarasanjaya6240 2 วันที่ผ่านมา

    ❤️🙏🙏🙏🙏

  • @herathnilu7027
    @herathnilu7027 4 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @කස්සගෙ
    @කස්සගෙ 4 วันที่ผ่านมา

  • @AshokaKarunarathna-c8x
    @AshokaKarunarathna-c8x วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @king-re5kv
    @king-re5kv 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dilhanidilrukshi7914
    @dilhanidilrukshi7914 3 วันที่ผ่านมา

    ❤❤