Thank you thank you sir ❤. Mama meena.shani Kuja 7.sadu 1.parissamin inna ona.ude hawasa budun wadinawa. Mata nathath saththunta kanna denawa.uparimen anunta udaw karanawa.godak baya ne mama
Akkata job ekak denna gihin .. Boss maava as kare 2023...meya boss ta kelam kiyala man gana...boss eyaavath as karai vage shani deviyo oluvata aavama...dennama meena lagne...
තෙරුවන් සරණයි ඔබතුමාට, ආයුබෝ වේවා ස්වභාව ධර්මයේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා
ධර්මය ta අනුව darmanukulawa ජීවත් වෙන්න සියලු apala වලට විසදුම බුදු සරණ පමණි 🙏🙏🙏
Sahathika atthane kiuwe,mn meena,mage mahatthaya,danu,, obathuma Nirogi wewa! Theruwan saranai !!
තෙරුවන් සරනයි 🙏 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි .වේවා
ඉතා වටිනවා සර්, මේ අවස්ථාවේ මේ පැහැදිලි කිරීම, ලොකු සහනයක් මට, මම මීන
යහපත්කම වේවා
මින ලග්නය ... සෙනසුරැ මහ දසාව දැන් තියනවා කාල සර්පයොගය අැත්ත ගිය අවුඃ 2 පුදුම දෙවල් වලට මුහුන දුන්නා මං මාව විස්වාස කරා මට පුලුවන් කියලා ඔබතුමා කිවිවදෙවල් නිසා හිත තවත් සක්තිමත් වුනා ස්තුති ඔබට
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.බොහොම ස්තූතියි තෙරුවන් සරණයි.
වෘෂභ ලග්නය ගැනත් මේ වගේම ගේන්නකො සර් ❤️✨
ඹබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜💜💙
බොහෝ ව්ට හැම වීඩියෝ එකක් ම ඔබතුමාගෙ මම බලනවා. ජීවිතය ගැන ජෝතිශ්‍ය ගැන් දෙන දැනුම හරිම වැදගත්.සුබ නව වසරක් සමග නීරෝගි සුවය පතමි. මෙවැනි සද් කාර්‍යයන් කිරීමට වෙර දිරිය නිරතුරු ලැබේවා.
ඔබතුමාගේ ජන්ම පත්‍ර විග්‍රහය , අනාවැකි හා උපදෙස් ඉතාමත් ප්‍රයෝජනවත් හැමටම.
මම වයස 72 වන , නක්ෂත්‍රය පිළිගන්න එය අත්හදා බලමින් ජීවිතයට ගලපා ගන්නා කෙනෙක් . ඔබතුමාගේ විඩීයෝ සියල්ල මම බලනවා මෙන්ම ඔබගේ උපදෙස් වලින් ප්‍රයෝජන ගන්නා කෙනෙක් .
ඔබ කරන මේ ජාතික මෙහෙවරට පින් සිදු වෙනවා.
ලබන නව වසර ඔබටත් වාසනාවන්ත නීරෝගී වසරක් වේවා ❤
Sar subama suba නත්තලක් wawa ඔබ තුමාට dirgau ❤❤wawa tharuwan ❤❤සරණයි
ගොඩක් ස්තුතියි sir මගේ පුතා මීන ලග්නය, මම ධනු, ධනු palapalath ඉකමනින් බලාපොරොත්තු වෙනවා, තෙරුවන් සරණයි, සුභ නව වසරක් වේවා 🙏
අපූරු දෙසු ම
බොහොම ස්තූතියි සර්.තෙරුවන් සරණයි
Mahaththaya oba thuma wa munagahimata eakama eaka awasthawak deanna mahaththaya. Thearuwan saranai
Sthuthi..
Oba thumata...suba naththalak vagema suba nava vasarak veva...!
ඔබ තුමාගේ උපදෙස් pilipedoth jiiwithe සාර්ථක කරගන්න puluwan. .. Hema video ekakma balanawa. ස්තුති ඔබට ...👍❤🙏
Very good explanation
Chiron jayathuw sir 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉godak asaawen ahenawaa thanks so muche sir meena lagneyta kiyanna thawa
Thunuruwangema saranai obathuma athulu paule siyalu denata elabena nawa wasara niduk nirogi subama suba nawa wasarak wewa dalada samidu pihitai
Valuable information thanks ❤❤
Hithat puduma sahanayak❤❤ obathumata budusarani
තෙරුවන් සරනයි ඔබ තුමාටත්.
මම කටක බිරිද ම්න මම පුදුම ප්‍රශ්න කිපයකටම පැටළුණා සහෙදරයා ස්තුතියි ඔබට.
Godak pin jp oba thumagen welawa balanna barida mata kiw deewal siyalla aththa hamadama ahemai niduk nirogi wewa oba thuma🙏🙏🙏🙏🙏🙏
මේෂ ලග්නෙනුත් ඕනා සර් ❤
බොහොම ස්තූති
බොහොම ස්තූතියි පුතා 🙏🎄😊
Teruwansaranai Oba tumata❤️🙏
ඔබතුමාට බොහොම ස්තුතියි, මම මින ලග්නයේ සෙනසුරුගේ සෙනසුරු අනන්තරය ගතකරන්නේ. 2022කේ ජනවාරි ලැබුවේ සෙනසුරු මහා dasawa ඇත්තටම මුදල් නම් ඉතුරුවක් කරන්නම අමාරුයි. මොකක්හරි අවශ්‍ය කාරණාවක් එනවා වියදම් නොකරම බැරි. සෙනසුරු 2කේ නීච වෙලා ඉන්නේ සිකුරුත් එක්ක මට පුළුවන් නම් ඔබතුමාට කියලා හදහන බලවගන්න t. P නම්බර් එක දාන්න තෙරුවන් සරණයි
Theruwansaranai. Sir...!
Thearuwan saranai oba thumatath pawlea samatath...kumba lagnea ganath kiyanna
🙏🙏🙏
Sir godak sthuthi
අවුරුදු ලග්න පලාඵල කථනය ඔබ තුමාගේ බලා පොරොත්තු වෙමු, ස්තුතියි
Mithunath oneh..❤
CHIRUN JAYATHU SAMMA SUMBUDU SARANAI OBATHUMATA
Tharuwansarani obathumata
Oba thumata budusaranai ❤
❤❤❤❤❤❤
Wish you happy new year
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!නිර්මාන්ස-කෙනෙක්වෙමු
Thank you thank you sir ❤. Mama meena.shani Kuja 7.sadu 1.parissamin inna ona.ude hawasa budun wadinawa. Mata nathath saththunta kanna denawa.uparimen anunta udaw karanawa.godak baya ne mama
🙏🙏🙏🙏👍
සම්මා සම්බුදු සරණයි සර්
Thank you so much for your explanation and advices
May all your heart be blessed with peace, love, and joy. Merry Christmas ❤🎄🙏
ධනු ලග්නයත් ඉක්මනට දෙන්න
කුම්බ ලග්නේ ගැනත් කියන්නකො රාහු ලග්නෙට පැමිනිම ගැන...තෙරුවන් සරනයි ඔබතුමාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏
බලාගන් හිටපු දෙයක්.
Oba.humata.pula.samatah.kihunu.bahimahunta.suba.nahhalak.wewe🎉🎉🎉🎉🎉❤❤❤❤
❤❤❤
mage putha meena. me para A/L karanawa. sirta suba nawa wasarak wewa
ධනු ලග්න පලාඵල ඉක්මනට gennam sir
වෘෂභ ලග්නයට එකක් ඔනි ❤
සිංහ ලග්නයත් දෙන්න සර් තෙරුවන් සරණයි සර්ට 🙏
❤❤❤. 🎉🎉🎉
Merry Christmas, dear sir.
💐💐💐
❤
සර් ඹබතුමාට,පවුලේ සැමට සුහම සුහ නත්තලක් හා සුහ නව වසරක් වෙිවා .......🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ මෙිෂ ලග්නයේ විස්තර තියෙන්නේ කොයි Chanal එකේ ද .........
සර් කන්‍යා ලග්නයත් ලබා දෙන්නකෝ..
💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
🙏🙏❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉
Sir meena lagnaya gana puduma vidihata hithanawa❤
මටත් අංගුලි මාල මහා බලගතු පිරිත පිහිට ලැබුන බුදුන් වහන්සේ දේශනා කල වද්‍රාල සියලු පිරිත් දේශනා වල අසිිමිත බලයක් තියෙන්නෙ අත්වින්ද අය දන්නව ඔබතුමා ඇත්තටම බුදු දහම අපුරැ තැන් උපයෝගි කරල මිනිස්සුට ඔබතුමාත් මේ දේශනා කරන්නෙත් ධර්මයම තමයි මම ගොඩාක් දේවල් ඉගනගත්ත තවතවත් ජනමනස දැනුමින් පෝෂනය කරන්න ඔබතුමාට නිදුක් නිරෝගී දිිර්ගායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව තෙරැවන් සරනයි❤
හැම පලාඵලක්ම කියන්නේ මේෂ ලග්නයෙන් පටන් අරගෙන. මීන ලග්නයට යනකොට කාලයක් වෙනවා. රාශි චක්‍ර වළල්ලේ මුලක් අගක් පනවන්නේ කොහොමද. ඔබතුමා මේ සම්ප්‍රදාය කඩලා මීන ලග්නෙන් පටන් ගත්ත එක ඉතාම හොඳදෙයක්
Mama meena, puvaputupa 4 paadaya..grahayo 6 denek oluvata enna niyamithai....bayai... varadi vada nokarana nisaath..lagnaye inna guru maava araksha karanava...rahuge shani antharaye ...inne...Rahu 9 inne.. Neptune ekka...🙏
Akkata job ekak denna gihin ..
Boss maava as kare 2023...meya boss ta kelam kiyala man gana...boss eyaavath as karai vage shani deviyo oluvata aavama...dennama meena lagne...
Kanya lagnaye sadu 8 sitinan janma erashtaka aramba wenawada.
Obatath samma sambudu saranai
danu laganaye lagana palapala denna sir
Please upload predictions for all Lagnas
Man sir gen welawa baluwa qwa dewal walata danatamath muna dunna.godak sithuthi sir.paule samatath sir tath budusaranai.
Sir vrushchika lagnaya gana kiyannako
ධනු ලග්නෙ වෟචිචිිකේ සදු සමග ගුරැත් සිටිම අසුභද ස
සසර්..😢
Sir mage duwa mena welawa bala ganna one
සර්, ශනි දීප්තයෝගය පිළිබදව වැඩසටහනක් කරන්න.. බුදු සරණයි!
ශනි දීප්ත යෝගයේ යෙදී ශනි නීච වන්නේ නම් ප්‍රතිඵලයකුමක්ද
Sir makara lagnaya ganath kiyanna
rahu ge shani anthardasawa physicaly damge una
mithuna lagnayatah kiyanna sir🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සර් wuruchchika ලග්නෙටත් ඉක්මණින් viedio එකක් බලාපොරොත්තු වෙනවා
Dalada samidu pihitai
සර් දරුවන් ගෙ ..හදහනබලාගන්න
ඕන කොහොමද කරගන්නෙ
Ammo meena lagneta harima peeda karadara 😢
මකර laganaya danna sir
මින අයගේ ගුරු නිව නම් සිදුවන දෙ කියන්න සර් 🙏
සර් මකර ලග්නය ගනත් විඩ්වොවක් ගෙන්න
මං මීන , මගෙ ගුරු 1 ඉන්නෙ එතකොට එතනට සෙනසුරු ආවම කොහොමද මහත්මයා බලපෑම
මම මින මට අවරුදු 10 සිකුරු මහා දසාව කීවා කොහොමද
මකර ගැනත් කියන්න.
කන්යාලග්නයත්කියන්න🎉ඔබතමාටතෙරැවන්සරණයිස්තුතියි
සර් මට කේන්දරය බලා ගන්න පුළුවන්ද whatsup no eka එවන්න පුළුවන්ද
ඔබතුමා ඇතුලු පවුලේ සැමට නිරෝගිමත් සුබ නව වසරක් වේවා ...🎉🎉🎉 මමත් මීන ලග්නයේ... වයස 59යි ඉන්නේ බොහෝ දුරක... පුද්ගලිකව පවුලේ හදහන් බලවා ගැනීමට බැරිද.... එහෙමනම් කෙසේද....
Whatsapp එවන්න හදහන.
සර් වෙලාව බලාගන්න පුලුවන්ද
මාස තුනක් විතර ඉවසන්න පුලුවන් නම් පරීක්ෂා කළ හැකිය
@@econwithupalisir1979 kohomada sir welawa balaganna puluwan wenne. Mama meena lagne
සර්. ධනු ලග්නය. සදු නීචයී.
2025. මාර්තු කැඡ මහා දාශාව ලබනවා. ලබන වසරේ සාර්ථක වෙදා?
ඇයි සර් ශනි මංගල කේන්දර හිමියො පට්ට ආවේගශීලී කියන්නෙ මමත් එහෙම කෙනෙක් ඒත් මම ආවේගශීලී නෑ බොහෝ ඉවසන කෙනෙක් අනිත් අයටත් කියන්නෙ කේන්ති ගන්න එපා කේන්ති අරන් ප්‍රශ්න විසඳන්න බෑ කියල සර් වීඩියෝවක් කරන්නකො ශනි මංගල ගැන ස්තුති සර්ට
sir WhatsApp number eka denna puluwanda? Loku karadareka me welawe inne..🙏
❤️❤️❤️❤️👍
❤❤
❤
❤❤❤❤❤❤❤