2025 වෘශ්චික ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 163

  • @SumedaPathmakanthi-qv2lo
    @SumedaPathmakanthi-qv2lo หลายเดือนก่อน +73

    හැමදාම වෘශ්චික ලග්නෙ අපිට බලාපොරොත්තු ඉටු උනේ නැහැ. මේ අවුරුද්ද වාසනා වන්ත අවුරුද්දක් වේවා හැමෝටම❤🙏

  • @raymondbasil6691
    @raymondbasil6691 หลายเดือนก่อน +62

    ව්ෂ්වයේ වුෂ්ච්ක අපි රජවෙනවා අනිවා ✨️✨️💥❤⛪🙏❤❤

  • @nayanajithbandara
    @nayanajithbandara หลายเดือนก่อน +26

    සත්තයි ඇත්තමයි කීවේ පට්ට වෙදනාවක් එක්ක අමාරැම කාලවලදිත් සිනහවකින් ගහපු ගේමක් මේක කීව සියඑම දේ සත්ත්‍යයි,,,ස්තූතියී සර්,,,,,

    • @senuralakshitha2004
      @senuralakshitha2004 27 วันที่ผ่านมา

      Ow aththamai job ekakat giya ekath hari goye na 😢 rata yanna onna menna thibi thibi heena boda una 🥺 karana karana wde monahariwenawa

  • @isurusampath2739
    @isurusampath2739 2 วันที่ผ่านมา +1

    Vishwa mathawata ස්තුතියි වෘශ්චික ලග්නය හිමි මම❤❤❤❤

  • @DilrukshikaMadumali-y9g
    @DilrukshikaMadumali-y9g หลายเดือนก่อน +21

    මගේ අයියගේ ලග්නේ වෘශ්චික.එයාටත් ගොඩක් ඔහොම ප්‍රශ්න තිබුනා ඒ දෙවල් ඉක්මනට හරි යන්න ඕන 🥺❤

  • @nadeikanadeika472
    @nadeikanadeika472 หลายเดือนก่อน +7

    Wursika ලග්න අපිට සතුටින් සාමයෙන් ජිවත් විමේ වාසනාව ලැබේවා ඔබ තුමා ඇතුලු රට වාසි ලොක වාසි සියලු දෙනාටම සතුට සැනසිම සපිරි වාසනාවන්තම වසරක් වේවා

  • @Lakvidu
    @Lakvidu หลายเดือนก่อน +12

    ඔබතුමාගේ අදහස් හරියටම හරි

  • @roshanidaluwaththa7244
    @roshanidaluwaththa7244 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි, ප්‍රශ්න ඇසීම සහ ඒවාට දුන් පිළිතුරැ වලට තෙරැවන් සරණයි 🙏🙏

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne8337 หลายเดือนก่อน +6

    උත්සාහ වන්තයා ජයගනි ,, තෙරුවන් සරන අති ප්‍රබලයි

  • @premasinhaadhikarigeshakilanag
    @premasinhaadhikarigeshakilanag หลายเดือนก่อน +14

    ඇත්තම ඇත්ත,දැන්වත් බාධක ඉවත් උනොත් ඇති

  • @diniwijerathna7990
    @diniwijerathna7990 หลายเดือนก่อน +10

    සහතික ඇත්ත ..mata nam කිව්වා ...obe..වැඩසටහන් mama hamaekakma බලනවා ...ස්තුති ..🌷🌷theruwan saranai..ඔබට ..

  • @IndraniWijenayaka-i1i
    @IndraniWijenayaka-i1i 14 วันที่ผ่านมา +2

    Oba tharam kisima kenek mage me lagnaya gana hariyatama visthara kara natha obathumata theruwan saranai dirgausa labewa!

  • @dilrukshirathnamali3201
    @dilrukshirathnamali3201 หลายเดือนก่อน +13

    කියන දේවල් නම් හරියටම හරි.කවදටත්.

  • @shyamaleebandara3248
    @shyamaleebandara3248 หลายเดือนก่อน +24

    දුක් විඳලා හමිබ කරලා. අනුන්ගෙ හින පාට කරපු එක තමයි මුළු ඡිවිත කාලයම කරෙ

    • @W.M.RDilhani
      @W.M.RDilhani หลายเดือนก่อน +2

      Aniwa mamath ahemai..

    • @sasare-duken.midenna
      @sasare-duken.midenna 28 วันที่ผ่านมา

      100ta 1000k hari oyage kathawa

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 27 วันที่ผ่านมา

      ඇත්ත බන් 100% 😢

    • @32ckumara
      @32ckumara 27 วันที่ผ่านมา

      😢😢😢 ow

    • @Dhanushkaravi
      @Dhanushkaravi 24 วันที่ผ่านมา

      සහතිකම ඇත්ත යකෝ

  • @LokugeChandralatha
    @LokugeChandralatha หลายเดือนก่อน +9

    විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @PatmaLata-g5z
    @PatmaLata-g5z หลายเดือนก่อน +3

    මම ඉන්නේ.රට.ඉතින්.ඔය.කරන්නතියෙන.ඒවා.කර.ගන්න.බැහැනෙ.ආ.අනෙ.❤❤❤දෙවියන්ට..බාරයි.ඔබතූමාට.ගොඩක්.පින්❤❤❤❤ස්තූතියි

  • @ShashikalaMannage
    @ShashikalaMannage หลายเดือนก่อน +6

    Boho pinsidu wewa oba thumata.. Theruwansaranai❤

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ දෙපලට 🙏🙏🙏

  • @NuwanChamara-g4f
    @NuwanChamara-g4f 20 วันที่ผ่านมา +1

    හැමවෙලෙම ප්‍ර්ශ්න දුක බලමු2025 අවුරුද්දවත්😢😢❤

  • @janakakumaraweerasinghe1807
    @janakakumaraweerasinghe1807 26 วันที่ผ่านมา +4

    24 අවුරැද්දනම් නැත්තටම නැති වුන අවුරැද්දක් ..25 වත් ⁣සුබවේවා

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 27 วันที่ผ่านมา +2

    100% එකඟයි . කිව්ව සේරම ❤

  • @HmNandani-mz5nx
    @HmNandani-mz5nx 2 วันที่ผ่านมา

    Oba keyapu dewal godak hari onata thnuruvan.dsrani wezwamathavata isthuthe ❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalikapriyadarshani667
    @mangalikapriyadarshani667 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබතුමන්ලාට ❤❤❤

  • @beetahettiarachchi5131
    @beetahettiarachchi5131 หลายเดือนก่อน +5

    ඔබතුමාට❤❤❤❤

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 หลายเดือนก่อน +4

    ඔබතුමාට ස්තුතියි

  • @chamilagunathilaka8278
    @chamilagunathilaka8278 หลายเดือนก่อน +3

    Great Keyapu dewal godak hari oba thumata thruwan saranai

  • @W.M.RDilhani
    @W.M.RDilhani หลายเดือนก่อน +1

    බොහොම ස්තුති .theruwansaranai obathumata

  • @IndraniJayakody
    @IndraniJayakody 28 วันที่ผ่านมา +2

    කියපු හැමදේම ඇත්ත 2023 2024 හොදටම ලෙඩ උනා. අංශබාගේ හදුනා කොන්දේ අමාරු හැදුනා. ඔබ කියපු විදිහටම ලෙඩ උනා මානසික සිත් වේදනා ප්‍රශ්න ඉවරයක් නැති කාලසිමාවක්. මේ අවුරුද්දෙවත් හොද වෙයිද. දැන්නම් ජිවිතේ එපාම වෙලා.

  • @LokugeChandralatha
    @LokugeChandralatha หลายเดือนก่อน +3

    සහතික ඇත්ත කියපු දෙවල්

  • @MaduDisanayaka-y2z
    @MaduDisanayaka-y2z หลายเดือนก่อน +4

    ❤❤❤❤ තෙරුවන් සරණයි

  • @RuwiGamage
    @RuwiGamage 4 นาทีที่ผ่านมา

    Wishwa mathawata sthuthei mage balaporoththu itu wewa!!!!

  • @chaminirathnayaka9364
    @chaminirathnayaka9364 7 วันที่ผ่านมา

    Obatathi ,apatathi subama suba auruddaki wawa mahathtaya.bs❤

  • @RamaniGurusinghe
    @RamaniGurusinghe 21 วันที่ผ่านมา

    Jaya wewa hamotamath!! 🥳🔥

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 หลายเดือนก่อน +3

    මට ලබන අවුරුද්දේ 30 පඩි වැඩිවෙනවා ඉන්න රටට වඩා හොද රටක් ලැබිලා තියෙන්නේ ❤

  • @hfv2751
    @hfv2751 หลายเดือนก่อน +1

    Sahathika aththa 🙏
    Theruwan saranai
    Oba depalatama ❤🙏🙏🇦🇪

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci หลายเดือนก่อน +5

    Siyalu sathwayanta yahapathakma wewa

  • @chamilaharischandra4355
    @chamilaharischandra4355 17 วันที่ผ่านมา

    Every thing its true thanks my mother lovely universe

  • @ShamaliPriyanka-u7s
    @ShamaliPriyanka-u7s หลายเดือนก่อน +3

    Thank you so much mother universe ❤️❤️❤️❤️❤️❤️❤️

    • @ShamaliPriyanka-u7s
      @ShamaliPriyanka-u7s หลายเดือนก่อน +1

      Wuschika hamotam jaya wewa 2025

    • @mudithaudayanga2964
      @mudithaudayanga2964 หลายเดือนก่อน

      Thank you universe I trust every time universe 🌹🌹💐💐💐❤️❤️❤️❤️🤝🤝🤝🤝

  • @GihanKasun12
    @GihanKasun12 24 วันที่ผ่านมา

    සහතික ඇත්ත ❤😊

  • @chaminirathnayaka9364
    @chaminirathnayaka9364 7 วันที่ผ่านมา

    Wiswaua apata hodakima wawa...❤❤

  • @Asoka-f1v
    @Asoka-f1v 16 วันที่ผ่านมา

    Thank you very much

  • @PiumiSandeepani-y4m
    @PiumiSandeepani-y4m 8 วันที่ผ่านมา

    Uda wewa mtaa

  • @MadumabbbnWijerathna
    @MadumabbbnWijerathna 24 วันที่ผ่านมา

    Sama deykma.itu wewa❤

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 หลายเดือนก่อน

    Bohoma hondai asuwa prashna tika..❤❤👍

  • @NavindiChiranthika
    @NavindiChiranthika 11 วันที่ผ่านมา

    Mqn gena attamai tynne❤

  • @maryamjayawardana5329
    @maryamjayawardana5329 หลายเดือนก่อน +7

    Mat වුශ්ච්චික ae unata kawadawat hodakma nehe ..aettama hemadema kadappal වෙනවා ..man aet ගොඩාක් pin daham karagen ennawa katat udukaranawa ..aet dannam mila mudal ගොඩාක් අහිමි wena gatiyak tiaenawa ...mona karannada jewithe gewanawa nolebena de wedi lebena de adui

    • @renukadesilva9663
      @renukadesilva9663 หลายเดือนก่อน +1

      මමත් wurshika ලග්නය කෙනෙක්. මටත් හරිම කරදරයි.මමත් ගොඩක් දුප්පත් ආයට ගොඩක් උදවු කරනවා.ඵත් මට කිසිම හොද්දක් නැත.

    • @nalinshantha4269
      @nalinshantha4269 28 วันที่ผ่านมา

      Obathuma wurshike lagnaya gana kiyapu hamadema hari kisi kenekge diyounuwata irisiya karanne ne godakma pin daham walata kamathi hithe hatiyata pin karanna mudal nomathi kamai hethuws oba thumata bohoma pin mage lagnaya gana ma danuwath kalata isthuthi budusaranai

    • @janakakumara4353
      @janakakumara4353 27 วันที่ผ่านมา

      naraka kali awahama ohoma tamai ganan nogena paduwee jeewat wenna ona atakota hari mamanam ahimai​@@renukadesilva9663

  • @truthseekerlk
    @truthseekerlk หลายเดือนก่อน +4

    හැබැයි ඔයා කිව්වා මාලිමවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබෙන්නේ නැහැ කියලා. මම ඒක බැලුවා. ඒ ගැන මොකද කියන්නේ දැන්?

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf หลายเดือนก่อน +3

    Hariyatama hari obathuman kiyapu dewal sthuthi obathumanta apawa danuwath kalata 🙏🏼🙏🏼🙏🏼

  • @RubasrieRubasrie
    @RubasrieRubasrie หลายเดือนก่อน +2

    Jayawawa obatumata 🙏 ♥️ ❤️

  • @ManikeBl
    @ManikeBl หลายเดือนก่อน

    Keewa dewal hariyatama Hari oba thumata theruwan saranai 🌹🌹🙏

  • @carmalinkodisinghe-qd3yh
    @carmalinkodisinghe-qd3yh หลายเดือนก่อน

    Aththa kathawa 👍❤️🙏

  • @SahiruniMashi
    @SahiruniMashi 5 วันที่ผ่านมา

    Aththa qwe obathuma epama karapu kalayak geune

  • @ajithranawake9919
    @ajithranawake9919 21 วันที่ผ่านมา

    වෘශ්චික ලග්නෙ ගොඩක් ඔහොම ප්‍රශ්න තිබුනා ඒ දෙවල් ඉක්මනට හරි යන්න ඕන

  • @djart5490
    @djart5490 29 วันที่ผ่านมา

    ❤really true❤️

  • @NilaniBudagoda-x5w
    @NilaniBudagoda-x5w 12 วันที่ผ่านมา

    මට නම් හරි යටම හරි 👍👍🤭

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d หลายเดือนก่อน

    Budusarani.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @ShalikaS41-121
    @ShalikaS41-121 16 วันที่ผ่านมา

    Math 🦂🦂 ❤❤❤❤

  • @CHAMARIABEYSINGHE-oi3xu
    @CHAMARIABEYSINGHE-oi3xu หลายเดือนก่อน

    Theruwan saranayi. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @moganking2247
    @moganking2247 28 วันที่ผ่านมา +2

    නයබරින්,නිදහසක් ලැබෙයිද

  • @RenukaJivandara
    @RenukaJivandara หลายเดือนก่อน

    Oba tumata......❤❤❤❤❤❤

  • @MangalaSenevirathna
    @MangalaSenevirathna หลายเดือนก่อน +1

    Budusaranai

  • @MagalikaPerera
    @MagalikaPerera หลายเดือนก่อน

    God bless you sir

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 หลายเดือนก่อน +2

    Hishausata thibena naya bara hisata nieashak nathi kama matanam dan mhe jeewitheth epawela thiyenne

  • @RenukaAththanayaka-yq9mg
    @RenukaAththanayaka-yq9mg หลายเดือนก่อน +6

    මමයි, මගෙ මහත්තයි දෙන්නම වෘෂ්චික ලග්නයෙ.....

    • @nilame8553
      @nilame8553 15 วันที่ผ่านมา

      සතුටින් ඉන්නවාද?.

    • @InoshaVirakon
      @InoshaVirakon 5 วันที่ผ่านมา

      නියමයි ...

  • @GayashaBandaranayake-z2n
    @GayashaBandaranayake-z2n 26 วันที่ผ่านมา +1

    මේ...අවුරුද්ද පටන්ගත්තෙම ඇඩුමකින්...තාමත් එහෙමයි

  • @SsGuranthane
    @SsGuranthane 23 ชั่วโมงที่ผ่านมา

    Lotari dinum nadda

  • @jinendrawijesiri7768
    @jinendrawijesiri7768 หลายเดือนก่อน +1

    ඇත්ත

  • @සුද්දිසුද්දිසුද්දි
    @සුද්දිසුද්දිසුද්දි 16 วันที่ผ่านมา +1

    මෙ අවුරැද්දෙ වත් අපට හරි යයි ද

  • @nisalmalinda-x9m
    @nisalmalinda-x9m หลายเดือนก่อน

    Hariyatama aththa kiwe

  • @gaveeshadevi9258
    @gaveeshadevi9258 หลายเดือนก่อน +1

    Oba thuma hariyata hary

  • @yapamudiyanselage1683
    @yapamudiyanselage1683 27 วันที่ผ่านมา

    Hariyata hari

  • @kusumherath1035
    @kusumherath1035 28 วันที่ผ่านมา

    Math daruwath urischika loku dukak vinda mw wasarawath hoda wei kiwa nisa obata pin

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj หลายเดือนก่อน

    ❤❤❤❤ kanthi Kuwait

  • @jrsathsarani82
    @jrsathsarani82 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @rangakumara1086
    @rangakumara1086 16 วันที่ผ่านมา +1

    හෙනයක් විතරයි වැදුන් නැත්තෙ ..හැම⁣දෙයක්ම හෙට හෙට තමයි...

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 หลายเดือนก่อน

    Mahathmayanani mamada wrushchika lagna himiyekmi ane mahaththayo mama hamadaama walemai

  • @PiumiSandeepani-y4m
    @PiumiSandeepani-y4m 8 วันที่ผ่านมา

    Wishwa mathwani hemdema itu una mge

  • @niroshanimarasinghe2472
    @niroshanimarasinghe2472 หลายเดือนก่อน

    👍👍👍👍❤

  • @estherbredies2215
    @estherbredies2215 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jagathchaminda4380
    @jagathchaminda4380 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @GANGAHERATH-d8n
    @GANGAHERATH-d8n หลายเดือนก่อน

    Ammo ekanam eththa.konde amarui .oya kiyana ewa serama tibba

  • @renukajay1068
    @renukajay1068 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @HashanChathuranga-c1k
    @HashanChathuranga-c1k 17 วันที่ผ่านมา

    2021 2022 2023 2024 කෙලම උන බලමු 2025 කොහොමද කියල

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 หลายเดือนก่อน

    ❤❤❤🙏🏻🙏🏻

  • @SAHOO-m6x
    @SAHOO-m6x หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @IsharaDesilva-j5w
    @IsharaDesilva-j5w หลายเดือนก่อน

    Ane math

  • @ChathuminilakshaniBasnayaka
    @ChathuminilakshaniBasnayaka 23 วันที่ผ่านมา

    Godak pin manasa mortiwet kalata

  • @kanijudesajendra8642
    @kanijudesajendra8642 29 วันที่ผ่านมา +1

    2024 hena wetharai gahuwe natthe enna ratata wahinne nathi nisa will se 25😢🎉

  • @thakshilawijayani1049
    @thakshilawijayani1049 21 วันที่ผ่านมา

    Mge හිතේ නිදහස නැති kalayak මන් ගෙවන්නේ. ඒක ඉක්මනට wisadenawa nan. 😞

  • @Senacss
    @Senacss หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tharukasathsarani3180
    @tharukasathsarani3180 26 วันที่ผ่านมา +1

    මගෙ ලග්නෙත් ‍ඒක. ඒත් කරදර ඉවරයක් නෑ. වෙලාවකට එපා වෙලා. අනේ මේ අවුරුද්දේ වත් හිත හොදින් ඉන්න ලැබෙන්න ඕන

  • @leslyrathnayaka4205
    @leslyrathnayaka4205 14 วันที่ผ่านมา

    අවුරුදු 41 තාම ජීවිතේට සෙතක් නෑ

  • @sudanthiindika8573
    @sudanthiindika8573 หลายเดือนก่อน +7

    Oya නේද කිව්වේ ආසන 113 k maalimawata ගන්න beha කියලා

    • @ChamindaSenadeera-p6m
      @ChamindaSenadeera-p6m หลายเดือนก่อน +1

      ඔව් ඔව් එහෙම කිව්වා තමා

    • @ndtiron2113
      @ndtiron2113 หลายเดือนก่อน

      මාළිමාව ලොකුයිද ඉතින් 😂😂😂

    • @rathnayakangr9836
      @rathnayakangr9836 หลายเดือนก่อน +2

      ඉතිං කොහොමද මේව විස්වාස කරන්නෙ

    • @ruwaniperera4069
      @ruwaniperera4069 หลายเดือนก่อน

      ඔව්

    • @nauttuduwadeepal5456
      @nauttuduwadeepal5456 หลายเดือนก่อน

      පොත් බලලා පලාපල කියන්නේ.මාලිමාව ලග්න යක් නේවි.😂😂😂

  • @dubailayla6824
    @dubailayla6824 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 29 วันที่ผ่านมา

    මෙයාලගේ කෙනෙකුට එක්කෙනෙක් පලාඵල වෙනස් කවුරු විශ්වාස කරන්නද මන්දා you tube සල්ලි හම්බ කරන ක්‍රම තමා

  • @ranjanigunawardhana8961
    @ranjanigunawardhana8961 8 วันที่ผ่านมา

    කිසිම දවසක් හොදක් නැ හැමදාම වේදනාව විතරයි මට කිසිම දිනක සැනසීමක් නැ 🙏🙏

  • @chandrajayasundara642
    @chandrajayasundara642 28 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉👍👍👍👍🙏🙏🙏

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 หลายเดือนก่อน +8

    Uchchika lagne api apasu haren na

  • @Twinkle-z2f
    @Twinkle-z2f หลายเดือนก่อน

    Mona deviyantada kiri pooja karann kiynne