ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ CID බිල්ඩිමට සුදු හුණු ටිකක් ගාල , දැන් තියෙන මුස්පේන්තු ගතිය අරින්න තරම් වත් , පොලිස් දෙපාර්තමේන්තුවට උවමනාවක් නැද්ද ?
එතන තාම ඉන්නේ මුස්පේන්තු උන් තමයි ...
ඕකට සායම් ටිකක් ගාන්නවත් දෙපාර්තමේන්තුව ලොක්කන්ට බැරි වෙලා බලන්නත් අප්‍රියයි
Ethana thiyana godak parana building wala thama court case yanawa. Ekai ara patha godak building paluwata gihilla thiyenne kisima nadathuwak nathuwa. CID inne kuliyata eyala eka ayithiya nemei
ඇතුළ එහෙම නෑ. හොඳටම තියෙනව
@@asankabunty8189 උඹ යද්දී ද...🙈🙈
හරියට නීතියක් නැති නිසා මිනිස්සු වංචා කරන්න භය නැ.සතියෙන් එළියට ..
Ow
අධිකරණයට ඉදිරිපත් කළාද හා එහෙනම් නිදොස් කොට නිදහස් 😂
Aniwaremma meka ithin lankawani 😅
Vinisuruvanata pagava denna puluvanda.vinisuru kenekta viruddava nadu danna puluvanda,dana ganima pinisa ahanne
😅😅😅😅😅😅
😂😂😂
@thus😂😂😂😂ara6728
පිට රට උන් ,,,අල්ලල දෙනවා ,,මෙහේ උන් ඇප දෙනවා😂😂😂
උසාවි දානව , කළු කොට් කරයො වට කරගෙන රඟල ඇප ගන්නව , සතියකින් උන් ආයෙ අතුරුදන් වෙනව , කෙටියෙන්ම කියනව නම් ඕක තමයි ඉතිං වෙන්නෙ .
අනිවාර්යයෙන්
අර පොඩි දරුවා පව් ඉතිං...මහ උන්ගේ වැරදි වලට දරුවොත් වන්දි ගෙවනවා...
Ane ow,,, igena ganna wayase,,, igena ganna th idak nethiwa athi,,,mage putha ge wayase,
ලංකාවට පිටුවහල් කළා කියන්නේ ඉතින් ඉබ්බා දියේ දැම්මා වගේ
Aniwa
😂😂😂😂😂😂
ඇයි ,බං මුන්ගේ නම් නොදාන්නේ ?
නම් හොය්න්නේ බිස්නස් එක කරන ක්‍රමය දැන ගන්ඩද..😅
@@dulanilehansa279 me sera ayawa penna one...ethakota me minissu hedenwa..
අපහාසයක් වෙයි කියල.වෙන්න ඇති නේද???හෙට ඇපදෙයි බන්
Oken nidahas unama wena paththakata gihin aye minissunwa rawattanna bane ethakota 😂😂😂
මුන්ගේ නම් මොනවද කියල ප්‍රසිද්ධ කළොත් හොඳයි.
Paw දරුවා
මෙි වගේ රජයේ සමාගමි මැදුරේ ලියාපදිංචි වෙලා දැන්වීම් ආයතන ලෙස වංචා කල මුදල් හොයන්න
හොරු හැමෝම නිදැල්ලේ ඕක ඒ අතින් සුලු දෙයක් ටික දවසකින් එලියේ
උසාවියේ ඉහළ නිලධාරීන් ඔක්කොම වෙනස් කරන්න ජනාධිපතිතුමා නැත්ත ඔබ අප හිතන දේ කරන්න බෑ
ඉතින් කවදද ඇප දෙන්නෙ
දැන් ඔය හොදට ඉන්නේ සක්විති රණසිංහ රජෙක් වගේ
කවුරැ අත්අඩංගුවට ගත්තත් බැංකු කඩපු එවුන් ගැන කතාවක් නැ දං
ඔය හිතන් ඉන්න විදිහට මහ බැංකුව කඩන්න බෑ බන් .බෝම්බ ගහලා තමා ඒ වැඩෙ කරන්න පුලුවන් .සුරකුම් පත් වෙන්දේසියේදි උන වංචාවක් ඔය බැදුම්කර වංචාව කියන්නේ .ඒක එක වංචාවක් නෙවෙයි තුනක් හතරක් .මට ඔය ගැන විස්තර කරන්න පුලුවන් ඒත් කම්මැලි 🥱
Very Good Good News Excellent
Pro care මිනිස්සුන්ගේ සල්ලි එකතු කරන එකත් දාන්න
හෙට රුපියල් 1500ක ශරීර ඇප මත මුදාහරි 🤣🤣🤣 ඔයිට වඩා මිනීමරපු උන්ට ඇප දුන්නේ 🤣🤣🤣
ඇන්ටිජන් වල කර්මයත් ontheway.Will C දෙරෙණ.
මෙවාට රැවටෙන මිනිස්සු තාමත් ඉන්නවා කොච්චර කිව්වත් ශනික ලාබ උපයන්න ගිහින් කෙලවගෙන අඬන්න ඒපා
Marai! Niyamai! Dan ithin yanna lasthivenna maha ulu gedarata.
ජයවේවා
නියමයි හොද වැඩෙ
මරු media.මුන්ගෙ photo දාන්නෙ නෑ.වෙන උන්ගෙනම් ගෙදර උන්ගෙ ඉදන් photo දානවා
God is great! This cheater will be punished but in sri lanka dont expect anything will happen fast
Why are you hiding their faces? People should see their faces
අනිත් හොරුන්ට දැනෙන්න මුංට උපරිම දඩුවම් දිය යුතුයි
I feel sorry for that Child 😢
අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුවේ තින්ත ටිකක් ගලා දෙන්න පිංවතෙක් නැද්ද..??
අවුලක් නෑ අපේ රටට එන්න බයවෙන්න දෙයක් නෑ අධිකරණයට දැම්මා දවස් 14යි ඇප ලැබුණා😂😂😂 ආයුබෝට්ටුවකින් වෙන රටකට යනවා😂
😅😅😅😅😅😅😅😅😅
ලෝයර් මහත්තරැන්ට වටිනා පනිවිඩයක් .හොද ගානකට නඩුව ට පෙනි සිටින්න පුලුවන් අප්පා😅😅😅😅😅😅😅😅
Lanka pay එකෙන් රන් කාසි දින්න කව්රු හරි ඉන්නවද.. 🤣
Procare කියන්නේ ත් මෙහෙම එකක් ද? දන්න අය කියන්න
Hoda wada
අන්තිම තත්පර කීපෙදී හිත ආපු අවුල අඩුවුණා නේශ්...ඒක තමා දෙරණෙ කැම්රි කමයි..උඹලගේ කැම්රි ජාතිවාදී කමයි😂
මහබැංකුවෙ ලියාපදිංචිකරල තිබුන ETIඑකේ සල්ලිවලට තවම අපි මගබලන්ඉන්නව ලියාපදිංචිය නැතිව කරන්න බැරිනමි ලියාපදංචි කරල තින ETIඑකත් මහජනතාව රවටල නිදහසේ ජිවත්වෙනවනමි තවමොන කතාද හොරකම මෙහෙම කරාට පවු නැද්ද හොරකමි කරලත් ETI එකේ උන් සැපවිදිනව මහජනතාව දුක්විදිනව කෝ සාදාරනය කිසිම සාදාරනයක් ඉටුවෙන පාටක් පේන්න නැ විසදුමි නැති රටක්
Hamoma karanne boruwa.. ahinsaka minussu asarana wenawa maha unta ganak na..
Photo danna
තවත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු විසින් කරගෙන යන investment plan එකකුත් තියෙනවා. එයත් දවසක රටින් පනිනවා.
මෙරටට ආවා කියන්නේ ඉතින් ගොඩම තමයි.
"ඕනෙම බොරුවක් ඇත්තක් ලෙස කීමටත් ඕනෙම ඇත්තක් බොරුවක් ලෙස කීමටත් ඔබටත් මටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත" අනාචර්ය චේතිය මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ශුරින්
නිදොස් කොට නිදහස් ජයවේවා
Global life lanka pvt ltd කොහොමද දන්නේ නෑ. ඒකත් හොයලා කියන්න පුළුවන්ද?
ඒකට දැමීමට ගැටළුවක් නෑ
දාලා කෙලව ගනිල්ලා.. ඊට පස්සෙ ආන්ඩුවට බැනපල්ලා...@@madhurasulakshitha4585
Ane paw Ara lamaya😢😢😢
ලංකාවට එව්වා කියලා වැඩක් වෙයිද තව සති දෙකකින් ඇප මත නිදහස් කරයි.
මේ ආණ්ඩුව වගකියන්න ඕනි මේවාට . ඉක්මනින් මේ ආණ්ඩුව එලවමු
නිතිය අකුරටම ක්‍රියාත්මක වෙයිද අද අත්අඩංගුවට අර ගෙන හෙට ඇප දෙයිද නම් ගම් ටික කියන්න බැරිද
කවිද යකෝ මෙිවාට මුදල් දාන්නේ..රජයේ NSB එකේ දාපල්ලා..හැබැයි පොලිය අඩුයි.මුදල් සුරක්ෂිතයි
NSB 😂😂😂
NSB ❤❤❤❤❤❤
Un ita hapan lu..boc tama
සක්විති තරං ලොකු ගානක් අරං නෑ නේද?ඉතිං සක්විති හිරේ හිටපු තරම් කාලයක් වත් ඉන්න ඕනෙ නැතිවෙයි නේද?එහෙම බැලුවම, අද මුදල් වංචා කරල,,,,,,,මං දන්නෙ නෑ,,,,,
ආය මොනාද ඉතින් මුන්ට නීතියෙන් දෙයි ද්ඩුවමක් අයේ ලොවෙත් නෙතිවෙන්න.අනුන්ගෙ රුපියලක් දිහා බලන්න බෙරිවෙන්න.🤣🤣🤣සක්කි නේ කිටල එලියෙ ඉදි ඔන්න තව මසෙකින් බලනකොට...
ඔය වගේ තව කොච්චර ඉන්නවද. තබුත්තේගම යසස් සන්දීප කියලා අවුරුදු 24ක කොල්ලෙක් දැන් අවුරුදු 4කට වගේ කලින් ඔය වගේම මිනිස්සුන්ගෙන් සල්ලි කෝටි ගානක් ගත්තා.එතකොට පොරට වයස 20ක් වගේ ඇති. අපි කොච්චරනම් පැමිණිලි කරාද කරන්න පුලුහන් හැම තැනකටම. ඒත් ඒ කෙනා තාම නිදැල්ලේ😢 හොදින් ජීවත් වෙනවා ඒ මනුස්සයා. අනිත් මිනිස්සු තාම ණය ගෙවනවා😥 නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය වගේ අපරාද වෙන්නෙ නෑ🤕💔
ඇන්ටිජන් හොරාගෙ කරුමය පටිසන් දෙන්න කවදාද?
දැන් බැංකු පොලීවලටත් 10% ගහපුවාම මුන් වගේ උන්ට මල්ල කරේ.
කුරුණෑගල Paralax එකට අහුවෙලා ඉන්නවා මිනිස්සු.. මේ වගේම එකක්.. ඒක ගැනත් හොයන්න...
රට පාලනය කරලා තියෙන ලස්සන පේනවනෙ? කෝට් ගනන් හොරා කාලා රටෙන් පනිනකම් දෙන්නෙ නෑ? පව් අහිංසක මහජනතාව ගෙන් තමයි බදු එකට දෙකක් ගහන්නෙ හොරා කාපු ඒවාට පාඩු
ඕවයෙ මිනිස්සු සල්ලි දාන්නේ අවදානමක් අරගෙන.බොහෝ මුදල් කළු සල්ලි, කොමිස්, පගාව වෙන්න පුළුවන්...සල්ලි දාන අයට දඬුවම් දෙන්න...මෙච්චර මාද්‍ය මගින්, පොලිසියෙන්, මහා බැංකුව මගින් මිනිස්සු දැනුවත් කරද්දී ඔයාගේ සල්ලි දාන්නේ නොදැන නෙමෙය්
සැකකරුවන් පිරිසට වයස 14ක් වන පුතාත් ඇතුලත් ද?
අම්පර
සදා හරිත කියන බැංකුවත් එ වගේ එකක් ද මෙහේ මිනිස්සු ගොඩක් එකට සල්ලි දලා තියනවා දන්න එකෙනෙක් ඉන්නව න්ම් rply කරන්නකො plzz
Nithipsthige sita pahala rajaye sewakaya dakwa horakam karainam kohomada rate nithiyak
කර්මය පටිසන් දෙනවා
උසාවි වාර තුන හතරක් යද්දි ඇප හම්බවෙනවා. ආයි බෝට්ටුවෙන් රට පනිනවා. වරෙන්තු කරනවා. ආයිම පරණ සෙල්ලම
කුඩු සලිදුලාට වගේ නෙවෙයි මෙයාලට නම් නීතිය ගොඩක් තද වෙයි 😂
මුංට දැන් ලංකාවේ ඇප දෙනවා දෙනවා මයි 😂😂😂😂😂
ටික දවසකින් එළියේ edi Ehanam නීතිය thiyana රටක්
Ou ekanm eththa wedak na me rate nithiyak na..
Avrudu dekakvath hire danna oni
@@Shami-s9r api එළදෙනk නිදහස් karan හැදුවා පැටවු 2 හිටිය 23/12.2024 hark හොරකම් කරලා පැය 5 කලින් හම්බ una පැටියා wadagena aran යන්නේ Cctv recording wala තියෙනවා Police පැමිණිල්ලක් damma A වේලාවේ cctv footage ekka බැලුවත nam සතුන් පණපිටින් hoyaganna thibbe Dawas ගානේ api ta police yen call කරලා විස්තර අහනවා police ya report eka ලියන්න හොරු වුණත් dannwa police wala wada eka නිසා හොරු වුනත් bayak na පිළියන්දල police nam වැඩක් na Api හොරු අල්ල දෙන්න ඕන
ආයිත් පටන් ගන්නවා ඒ බිස්නස් එකම පිටරටවල් වල ඉන්නකං හිරේ ඉන්නවා ලංකාවට ආපු ගමන් ගොඩේ ගොඩ
පස් පාරක් නඩුව කල් දානවා.. ඊට පස්සේ උන් නිදහස්.. අපේ අධි...😂😂
Horunta sahayogaya dena rajaye niladari inna ratak lowethneeea
ෂුවර් එකටම මේ පවුලට ඇප ලාංකාවේ නිති සම්‍බන්දයෙන් වැඩකරන අය ලාබා දෙයි. නඩුව කල් යයි නේද? 😅😅😅ඔන්න බලන්නකෝ.ටිකක් ඉවසන්න අධිකරන ඇමති training අවුරැදු 2 ඉවරකරලා ඉතිරි අවුරැදු 3 probation period එක ඉවරකරනකම්. ඉට පස්සේ නඩු පට පට ගලා අහනවා. ඉතිං ඉට පස්සේ අනුරගේ ජනාධිපති කාලය ඉවරවුනාම ඉතිරි වුන නඩු නැහැ…. 😅😅
Sure ekata Hamboyo thamai oya wage dewal wedipura lankawe karanne
Ethakota sinhala ewun hari ahinsakai 😂 ara global pvt ltd kiyala ekak kare 😂
Sinhala people robbing the Banks in the UK while working illegally at Tescos😂😂😂
කලින් ආණ්ඩුව හිටිය නම් 😂😂 මොකද වෙන්න 😂😂
EAP Edirisinghe la th thama innawa salli nodi minissunta
කෝට් 162 වංචා කරපු සක්විති රණසිංහත් දැන් ඔය යස අගේට ඉංග්‍රීසී උගන්නන චැනල් එකක් කරගෙන පාඩුවේ ඉන්නේ.......මොන හෙනයක්වත් නෑනේ.....😔😔😔
Sakwiti ranasinghe remember
Me wage un jeevithanthaya them jail karanna!
Antigen horata th iyaaa sethemaaa thamaaaa
Anidda nidahas
Mahindarajapaksalatath antai wage dan
අැපපිට නිදහස්ද
Thwa tika dawasakin apapita ratin panala gihilla kiyala news ekak 😂😂😂😂😂😂😂😂😂😂
Pol roti kannaa uneeeth ekaaama thamaaaa
ළමයාව අත්අඩංගුවට ගන්න එක නීතී විරෝදීයි..
Wena ragajantath wada bayanakai me rajaya
oyawage anith horuth allanna
Awurudu 14 daruwawa arrest keruwe mokatada?
Arrest කලා කියලා කිවුවා ද පරිවාසේ දාන්නේ කවුරැත් භාර ගන්නේ නැත්නම් දුකයි වගේනම් ඔහේ ගිහින් භාර ගන්න
@@pakaya8007 yes they said it but he havent done anything wrong why would police arrest a 14 yo
Dammika Atapatti
Thopitath aye karma gana danaganna oya wage podi newes ekakma one,,,naththan thopi karma gana dannema na,,,anika lankawe thopi danna lokuma horakama meka wenna athi,,,ai thopitath deela thawamath oh nidalle inna un amathakada..?anika thopi karanneth thanikara minissunwa gonata a andala hooragena kana eka thamai,,,ai thopi hithanawada karme thope passe enne nathiwei kiyala,,,balagena idapalla,,,welawata dora gawata ei, ,thopi kiyala moko make hare kerumoda,,karma shakthiyen galawenna,,,welawata denawa,,,ai thopi danne nadda? Beheth dena ekatath dawasak enawa beheth ganna,,,,anna ekath hodata mathake thiyagena manushshyathwaya adunagena thawa kenekge wedanawa adunagena gamana palayalla,,,,,,
Sathiyen apa labenawa.horunta nidahasa.😂
Marapiyaw
🧭🧭🧭🧭❤️
Dn Mokakda passen awai kiwwa karmaya 🤔
Ponna vinisurula innakm...mun hoda
Mewa abirahas vidoyata siduwena dawal monamona falanda danne na
This wat happens when ppl r greedy wants money/income from anyway from interest based biz or illegal biznes they r nt bothered final the result is cheating
Sithi dekakin apa hambei
Lokuganak nam nidahas kosgediyak polgediyak nam hire ekata hethuwa nithiya hasurawana siyaluma niladari ehalasita pahalata hodama horu
Moda haraj set thawama ...sityJayawewa....Oluwa nethi harakta ane funnell GOD EKATAI...
echara moada da
mey ratey harak kochcra kiwwath mevata ahu venavane
Ponna vinisurala innkm goda
A..un pituwal karapu nisa..Nathuwa ape CID ake keruwawak namaine...Wadak na..Dan un laga sallinane...
salli denna one nah minissu modayo neweine add idan danwaneh liyapadinchida balanna kiyala
අපේ CID බිල්ඩිමට සුදු හුණු ටිකක් ගාල , දැන් තියෙන මුස්පේන්තු ගතිය අරින්න තරම් වත් , පොලිස් දෙපාර්තමේන්තුවට උවමනාවක් නැද්ද ?
එතන තාම ඉන්නේ මුස්පේන්තු උන් තමයි ...
ඕකට සායම් ටිකක් ගාන්නවත් දෙපාර්තමේන්තුව ලොක්කන්ට බැරි වෙලා බලන්නත් අප්‍රියයි
Ethana thiyana godak parana building wala thama court case yanawa.
Ekai ara patha godak building paluwata gihilla thiyenne kisima nadathuwak nathuwa.
CID inne kuliyata eyala eka ayithiya nemei
ඇතුළ එහෙම නෑ. හොඳටම තියෙනව
@@asankabunty8189 උඹ යද්දී ද...🙈🙈
හරියට නීතියක් නැති නිසා මිනිස්සු වංචා කරන්න භය නැ.සතියෙන් එළියට ..
Ow
අධිකරණයට ඉදිරිපත් කළාද හා එහෙනම් නිදොස් කොට නිදහස් 😂
Aniwaremma meka ithin lankawani 😅
Vinisuruvanata pagava denna puluvanda.vinisuru kenekta viruddava nadu danna puluvanda,dana ganima pinisa ahanne
😅😅😅😅😅😅
😂😂😂
@thus😂😂😂😂ara6728
පිට රට උන් ,,,අල්ලල දෙනවා ,,මෙහේ උන් ඇප දෙනවා😂😂😂
උසාවි දානව , කළු කොට් කරයො වට කරගෙන රඟල ඇප ගන්නව , සතියකින් උන් ආයෙ අතුරුදන් වෙනව , කෙටියෙන්ම කියනව නම් ඕක තමයි ඉතිං වෙන්නෙ .
අනිවාර්යයෙන්
අර පොඩි දරුවා පව් ඉතිං...මහ උන්ගේ වැරදි වලට දරුවොත් වන්දි ගෙවනවා...
Ane ow,,, igena ganna wayase,,, igena ganna th idak nethiwa athi,,,mage putha ge wayase,
ලංකාවට පිටුවහල් කළා කියන්නේ ඉතින්
ඉබ්බා දියේ දැම්මා වගේ
Aniwa
😂😂😂😂😂😂
ඇයි ,බං මුන්ගේ නම් නොදාන්නේ ?
නම් හොය්න්නේ බිස්නස් එක කරන ක්‍රමය දැන ගන්ඩද..😅
@@dulanilehansa279 me sera ayawa penna one...ethakota me minissu hedenwa..
අපහාසයක් වෙයි කියල.වෙන්න ඇති නේද???හෙට ඇපදෙයි බන්
Oken nidahas unama wena paththakata gihin aye minissunwa rawattanna bane ethakota 😂😂😂
මුන්ගේ නම් මොනවද කියල ප්‍රසිද්ධ කළොත් හොඳයි.
Paw දරුවා
මෙි වගේ රජයේ සමාගමි මැදුරේ ලියාපදිංචි වෙලා දැන්වීම් ආයතන ලෙස වංචා කල මුදල් හොයන්න
හොරු හැමෝම නිදැල්ලේ ඕක ඒ අතින් සුලු දෙයක් ටික දවසකින් එලියේ
උසාවියේ ඉහළ නිලධාරීන් ඔක්කොම වෙනස් කරන්න ජනාධිපතිතුමා නැත්ත ඔබ අප හිතන දේ කරන්න බෑ
ඉතින් කවදද ඇප දෙන්නෙ
දැන් ඔය හොදට ඉන්නේ සක්විති රණසිංහ රජෙක් වගේ
කවුරැ අත්අඩංගුවට ගත්තත් බැංකු කඩපු එවුන් ගැන කතාවක් නැ දං
ඔය හිතන් ඉන්න විදිහට මහ බැංකුව කඩන්න බෑ බන් .බෝම්බ ගහලා තමා ඒ වැඩෙ කරන්න පුලුවන් .සුරකුම් පත් වෙන්දේසියේදි උන වංචාවක් ඔය බැදුම්කර වංචාව කියන්නේ .ඒක එක වංචාවක් නෙවෙයි තුනක් හතරක් .මට ඔය ගැන විස්තර කරන්න පුලුවන් ඒත් කම්මැලි 🥱
Very Good Good News Excellent
Pro care මිනිස්සුන්ගේ සල්ලි එකතු කරන එකත් දාන්න
හෙට රුපියල් 1500ක ශරීර ඇප මත මුදාහරි 🤣🤣🤣 ඔයිට වඩා මිනීමරපු උන්ට ඇප දුන්නේ 🤣🤣🤣
ඇන්ටිජන් වල කර්මයත් ontheway.Will C දෙරෙණ.
මෙවාට රැවටෙන මිනිස්සු තාමත් ඉන්නවා කොච්චර කිව්වත් ශනික ලාබ උපයන්න ගිහින් කෙලවගෙන අඬන්න ඒපා
Marai! Niyamai! Dan ithin yanna lasthivenna maha ulu gedarata.
ජයවේවා
නියමයි හොද වැඩෙ
මරු media.මුන්ගෙ photo දාන්නෙ නෑ.වෙන උන්ගෙනම් ගෙදර උන්ගෙ ඉදන් photo දානවා
God is great! This cheater will be punished but in sri lanka dont expect anything will happen fast
Why are you hiding their faces? People should see their faces
අනිත් හොරුන්ට දැනෙන්න මුංට උපරිම දඩුවම් දිය යුතුයි
I feel sorry for that Child 😢
අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුවේ තින්ත ටිකක් ගලා දෙන්න පිංවතෙක් නැද්ද..??
අවුලක් නෑ අපේ රටට එන්න බයවෙන්න දෙයක් නෑ අධිකරණයට දැම්මා දවස් 14යි ඇප ලැබුණා😂😂😂 ආයුබෝට්ටුවකින් වෙන රටකට යනවා😂
😅😅😅😅😅😅😅😅😅
ලෝයර් මහත්තරැන්ට වටිනා පනිවිඩයක් .හොද ගානකට නඩුව ට පෙනි සිටින්න පුලුවන් අප්පා😅😅😅😅😅😅😅😅
Lanka pay එකෙන් රන් කාසි දින්න කව්රු හරි ඉන්නවද.. 🤣
Procare කියන්නේ ත් මෙහෙම එකක් ද? දන්න අය කියන්න
Hoda wada
අන්තිම තත්පර කීපෙදී හිත ආපු අවුල අඩුවුණා නේශ්...
ඒක තමා දෙරණෙ කැම්රි කමයි..
උඹලගේ කැම්රි ජාතිවාදී කමයි😂
මහබැංකුවෙ ලියාපදිංචිකරල තිබුන ETIඑකේ සල්ලිවලට තවම අපි මගබලන්ඉන්නව ලියාපදිංචිය නැතිව කරන්න බැරිනමි ලියාපදංචි කරල තින ETIඑකත් මහජනතාව රවටල නිදහසේ ජිවත්වෙනවනමි තවමොන කතාද හොරකම මෙහෙම කරාට පවු නැද්ද හොරකමි කරලත් ETI එකේ උන් සැපවිදිනව මහජනතාව දුක්විදිනව කෝ සාදාරනය කිසිම සාදාරනයක් ඉටුවෙන පාටක් පේන්න නැ විසදුමි නැති රටක්
Hamoma karanne boruwa.. ahinsaka minussu asarana wenawa maha unta ganak na..
Photo danna
තවත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු විසින් කරගෙන යන investment plan එකකුත් තියෙනවා. එයත් දවසක රටින් පනිනවා.
මෙරටට ආවා කියන්නේ ඉතින් ගොඩම තමයි.
"ඕනෙම බොරුවක් ඇත්තක් ලෙස කීමටත් ඕනෙම ඇත්තක් බොරුවක් ලෙස කීමටත් ඔබටත් මටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත" අනාචර්ය චේතිය මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ශුරින්
නිදොස් කොට නිදහස් ජයවේවා
Global life lanka pvt ltd කොහොමද දන්නේ නෑ. ඒකත් හොයලා කියන්න පුළුවන්ද?
ඒකට දැමීමට ගැටළුවක් නෑ
දාලා කෙලව ගනිල්ලා.. ඊට පස්සෙ ආන්ඩුවට බැනපල්ලා...@@madhurasulakshitha4585
Ane paw Ara lamaya😢😢😢
ලංකාවට එව්වා කියලා වැඩක් වෙයිද තව සති දෙකකින් ඇප මත නිදහස් කරයි.
මේ ආණ්ඩුව වගකියන්න ඕනි මේවාට . ඉක්මනින් මේ ආණ්ඩුව එලවමු
නිතිය අකුරටම ක්‍රියාත්මක වෙයිද අද අත්අඩංගුවට අර ගෙන හෙට ඇප දෙයිද නම් ගම් ටික කියන්න බැරිද
කවිද යකෝ මෙිවාට මුදල් දාන්නේ..රජයේ NSB එකේ දාපල්ලා..හැබැයි පොලිය අඩුයි.මුදල් සුරක්ෂිතයි
NSB 😂😂😂
NSB ❤❤❤❤❤❤
Un ita hapan lu..boc tama
සක්විති තරං ලොකු ගානක් අරං නෑ නේද?
ඉතිං සක්විති හිරේ හිටපු තරම් කාලයක් වත් ඉන්න ඕනෙ නැතිවෙයි නේද?
එහෙම බැලුවම, අද මුදල් වංචා කරල,,,,,,,
මං දන්නෙ නෑ,,,,,
ආය මොනාද ඉතින් මුන්ට නීතියෙන් දෙයි ද්ඩුවමක් අයේ ලොවෙත් නෙතිවෙන්න.අනුන්ගෙ රුපියලක් දිහා බලන්න බෙරිවෙන්න.🤣🤣🤣සක්කි නේ කිටල එලියෙ ඉදි ඔන්න තව මසෙකින් බලනකොට...
ඔය වගේ තව කොච්චර ඉන්නවද. තබුත්තේගම යසස් සන්දීප කියලා අවුරුදු 24ක කොල්ලෙක් දැන් අවුරුදු 4කට වගේ කලින් ඔය වගේම මිනිස්සුන්ගෙන් සල්ලි කෝටි ගානක් ගත්තා.එතකොට පොරට වයස 20ක් වගේ ඇති. අපි කොච්චරනම් පැමිණිලි කරාද කරන්න පුලුහන් හැම තැනකටම. ඒත් ඒ කෙනා තාම නිදැල්ලේ😢 හොදින් ජීවත් වෙනවා ඒ මනුස්සයා. අනිත් මිනිස්සු තාම ණය ගෙවනවා😥 නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය වගේ අපරාද වෙන්නෙ නෑ🤕💔
ඇන්ටිජන් හොරාගෙ කරුමය පටිසන් දෙන්න කවදාද?
දැන් බැංකු පොලීවලටත් 10% ගහපුවාම මුන් වගේ උන්ට මල්ල කරේ.
කුරුණෑගල Paralax එකට අහුවෙලා ඉන්නවා මිනිස්සු.. මේ වගේම එකක්.. ඒක ගැනත් හොයන්න...
රට පාලනය කරලා තියෙන ලස්සන පේනවනෙ? කෝට් ගනන් හොරා කාලා රටෙන් පනිනකම් දෙන්නෙ නෑ? පව් අහිංසක මහජනතාව ගෙන් තමයි බදු එකට දෙකක් ගහන්නෙ හොරා කාපු ඒවාට පාඩු
ඕවයෙ මිනිස්සු සල්ලි දාන්නේ අවදානමක් අරගෙන.
බොහෝ මුදල් කළු සල්ලි, කොමිස්, පගාව වෙන්න පුළුවන්...
සල්ලි දාන අයට දඬුවම් දෙන්න...
මෙච්චර මාද්‍ය මගින්, පොලිසියෙන්, මහා බැංකුව මගින් මිනිස්සු දැනුවත් කරද්දී ඔයාගේ සල්ලි දාන්නේ නොදැන නෙමෙය්
සැකකරුවන් පිරිසට වයස 14ක් වන පුතාත් ඇතුලත් ද?
අම්පර
සදා හරිත කියන බැංකුවත් එ වගේ එකක් ද මෙහේ මිනිස්සු ගොඩක් එකට සල්ලි දලා තියනවා දන්න එකෙනෙක් ඉන්නව න්ම් rply කරන්නකො plzz
Nithipsthige sita pahala rajaye sewakaya dakwa horakam karainam kohomada rate nithiyak
කර්මය පටිසන් දෙනවා
උසාවි වාර තුන හතරක් යද්දි ඇප හම්බවෙනවා. ආයි බෝට්ටුවෙන් රට පනිනවා. වරෙන්තු කරනවා. ආයිම පරණ සෙල්ලම
කුඩු සලිදුලාට වගේ නෙවෙයි මෙයාලට නම් නීතිය ගොඩක් තද වෙයි 😂
මුංට දැන් ලංකාවේ ඇප දෙනවා දෙනවා මයි 😂😂😂😂😂
ටික දවසකින්
එළියේ edi
Ehanam නීතිය thiyana රටක්
Ou ekanm eththa wedak na me rate nithiyak na..
Avrudu dekakvath hire danna oni
@@Shami-s9r api එළදෙනk නිදහස් karan හැදුවා
පැටවු 2 හිටිය
23/12.2024 hark හොරකම් කරලා
පැය 5 කලින් හම්බ una පැටියා wadagena aran යන්නේ
Cctv recording wala තියෙනවා
Police පැමිණිල්ලක් damma
A වේලාවේ cctv footage ekka බැලුවත nam සතුන් පණපිටින් hoyaganna thibbe
Dawas ගානේ api ta police yen call කරලා විස්තර අහනවා police ya report eka ලියන්න
හොරු වුණත් dannwa police wala wada eka නිසා හොරු වුනත් bayak na
පිළියන්දල police nam වැඩක් na
Api හොරු අල්ල දෙන්න ඕන
ආයිත් පටන් ගන්නවා ඒ බිස්නස් එකම පිටරටවල් වල ඉන්නකං හිරේ ඉන්නවා ලංකාවට ආපු ගමන් ගොඩේ ගොඩ
පස් පාරක් නඩුව කල් දානවා.. ඊට පස්සේ උන් නිදහස්.. අපේ අධි...😂😂
Horunta sahayogaya dena rajaye niladari inna ratak lowethneeea
ෂුවර් එකටම මේ පවුලට ඇප ලාංකාවේ නිති සම්‍බන්දයෙන් වැඩකරන අය ලාබා දෙයි. නඩුව කල් යයි නේද? 😅😅😅
ඔන්න බලන්නකෝ.
ටිකක් ඉවසන්න අධිකරන ඇමති training අවුරැදු 2 ඉවරකරලා ඉතිරි අවුරැදු 3 probation period එක ඉවරකරනකම්. ඉට පස්සේ නඩු පට පට ගලා අහනවා. ඉතිං ඉට පස්සේ අනුරගේ ජනාධිපති කාලය ඉවරවුනාම ඉතිරි වුන නඩු නැහැ…. 😅😅
Sure ekata Hamboyo thamai oya wage dewal wedipura lankawe karanne
Ethakota sinhala ewun hari ahinsakai 😂 ara global pvt ltd kiyala ekak kare 😂
Sinhala people robbing the Banks in the UK while working illegally at Tescos😂😂😂
කලින් ආණ්ඩුව හිටිය නම් 😂😂 මොකද වෙන්න 😂😂
EAP Edirisinghe la th thama innawa salli nodi minissunta
කෝට් 162 වංචා කරපු සක්විති රණසිංහත් දැන් ඔය යස අගේට ඉංග්‍රීසී උගන්නන චැනල් එකක් කරගෙන පාඩුවේ ඉන්නේ.......මොන හෙනයක්වත් නෑනේ.....😔😔😔
Sakwiti ranasinghe remember
Me wage un jeevithanthaya them jail karanna!
Antigen horata th iyaaa sethemaaa thamaaaa
Anidda nidahas
Mahindarajapaksalatath antai wage dan
අැපපිට නිදහස්ද
Thwa tika dawasakin apapita ratin panala gihilla kiyala news ekak 😂😂😂😂😂😂😂😂😂😂
Pol roti kannaa uneeeth ekaaama thamaaaa
ළමයාව අත්අඩංගුවට ගන්න එක නීතී විරෝදීයි..
Wena ragajantath wada bayanakai me rajaya
oyawage anith horuth allanna
Awurudu 14 daruwawa arrest keruwe mokatada?
Arrest කලා කියලා කිවුවා ද පරිවාසේ දාන්නේ කවුරැත් භාර ගන්නේ නැත්නම් දුකයි වගේනම් ඔහේ ගිහින් භාර ගන්න
@@pakaya8007 yes they said it but he havent done anything wrong why would police arrest a 14 yo
Dammika Atapatti
Thopitath aye karma gana danaganna oya wage podi newes ekakma one,,,naththan thopi karma gana dannema na,,,anika lankawe thopi danna lokuma horakama meka wenna athi,,,ai thopitath deela thawamath oh nidalle inna un amathakada..?anika thopi karanneth thanikara minissunwa gonata a andala hooragena kana eka thamai,,,ai thopi hithanawada karme thope passe enne nathiwei kiyala,,,balagena idapalla,,,welawata dora gawata ei, ,thopi kiyala moko make hare kerumoda,,karma shakthiyen galawenna,,,welawata denawa,,,ai thopi danne nadda? Beheth dena ekatath dawasak enawa beheth ganna,,,,anna ekath hodata mathake thiyagena manushshyathwaya adunagena thawa kenekge wedanawa adunagena gamana palayalla,,,,,,
Sathiyen apa labenawa.horunta nidahasa.😂
Marapiyaw
🧭🧭🧭🧭❤️
Dn Mokakda passen awai kiwwa karmaya 🤔
Ponna vinisurula innakm...mun hoda
Mewa abirahas vidoyata siduwena dawal monamona falanda danne na
This wat happens when ppl r greedy wants money/income from anyway from interest based biz or illegal biznes they r nt bothered final the result is cheating
Sithi dekakin apa hambei
Lokuganak nam nidahas kosgediyak polgediyak nam hire ekata hethuwa nithiya hasurawana siyaluma niladari ehalasita pahalata hodama horu
Moda haraj set thawama ...sity
Jayawewa....
Oluwa nethi harakta ane funnell GOD EKATAI...
echara moada da
mey ratey harak kochcra kiwwath mevata ahu venavane
Ponna vinisurala innkm goda
A..un pituwal karapu nisa..
Nathuwa ape CID ake keruwawak namaine...Wadak na..Dan un laga sallinane...