සියලු තැන්පත් ගිණුම්වලින් 10% රැදවුම් බද්ද කැපෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 593

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 12 ชั่วโมงที่ผ่านมา +132

    ඒක අසාධාරණයි...අපි වහල් වැඩ කරලා...හරියට නිදාගන්නවත්...කන්නවත් නැතුව බැංකුවට කීයක් හරි දාන්නේ වයසට ගියාම බෙහෙත් ටිකක් ගන්න දරුවො බලන්නෙ නෑ අපිට ...උනුත් ජීවත් වෙන්නෙ මගෙන්...😭😭

    • @kusumapeiris_
      @kusumapeiris_ 11 ชั่วโมงที่ผ่านมา

      @@chandithilakarathna1047 මාත් එහෙමයි,, මගේ ඉඩමක් විකුණා, ඒ මුදල් බැංකුවේ තැම්පත් කරලා, ඒ මුදලින් ජිවත් වෙන්න ගත් දෙයින්,,, අනේ ඉතින්,,අපි මාලිමාව විශ්වාස කරලා ජන්ද දුන්නා,, ඇත්තටම මං ජිවත් වෙන්නේ කුලි නිවසක, දරුවන් දෙදෙනා ගේ අධ්‍යාපන කටයුතු වලට හා ලයිට් බිල, වතුර බිල් ගෙවා ගන්නේ මේ මුදලෙන්,, කෑම බීම මහත්තයාගෙන් කුලියට වැඩ කරලා,, අනේ අපොයි මෙහෙමත් කරනවා නේ,,,😭😭😭 ඇස්බැන්දුමත් නැහැ,,, කියලා වැඩක් නැහැ,,, අනේ අපොයි කර ගත්ත වැඩ,,,

    • @PathmaAmarasiri
      @PathmaAmarasiri 10 ชั่วโมงที่ผ่านมา +2

      Aththa😢

    • @gailgailgrero9373
      @gailgailgrero9373 10 ชั่วโมงที่ผ่านมา +1

      aththa

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา +7

      මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන්. මාසෙක ආදායම 150,000 ක් ජොබ් එකක් කරන මනුස්සයෙක්ටවත් නෑ තොපිල සල්ලිද කන්නෙ මාසෙම.

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา +1

      මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන්. මාසෙක ආදායම 150,000 ක් ජොබ් එකක් කරන මනුස්සයෙක්ටවත් නෑ තොපිල සල්ලිද කන්නෙ මාසෙම.

  • @sridaranpushpakumaran7756
    @sridaranpushpakumaran7756 12 ชั่วโมงที่ผ่านมา +66

    අනේ හෙන ගහපන්,මට අවුරුදු 32යි තාම අවිවාහකයි ගෙයක් දොරක් නැති නිසා. බොහොම අමාරුවෙන් අවුරුදු හතක් මහන්සිවෙලා ලක්ෂ 18ක් ස්ථාවර තැන්පතු දැම්මා. වෙන කිසිම ආදායමක් අපට නෑ. අම්මට අවුරුදු 70 යි.තාත්තගේ මරණෙන් පස්සේ ගොඩක් දුක් මහන්සියෙන් හම්බ කරලා මට ඉගැන්නුවා . ගෙයක් දොරක් හදලා අම්මව සතුටින් තියන්න හැමදාම හීන මවනවා.ඒත් මේ යන විදියට ජීවිතය ම කලකිරෙනවා 😢

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 12 ชั่วโมงที่ผ่านมา +3

      18 maseta laksha eka hamaraka poli enawada.😂

    • @nilminiwickramaratne9777
      @nilminiwickramaratne9777 12 ชั่วโมงที่ผ่านมา +3

      Moda Katha kiyanna epa. She is below 60. Below 60 ayata meka claim karanna method ekka naa. That is what she is saying.

    • @gomman.yamaya
      @gomman.yamaya 11 ชั่วโมงที่ผ่านมา +9

      මෙතන තියන ගැටලුවත් ඒකම තමයි. මෙයා බදු ගෙවන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. හැබැයි අලුත් නීතියේ හැටියට දැනට එයාගෙන් බදු කැපෙනව. ගැටලුව තියෙන්නෙ ඒ කපන ගාන ආපහු මේ කෙනාට ගන්න ව්දිහක් රජයෙන් සැලසුම් කරල නැති එක.

    • @senakasiriwardena5862
      @senakasiriwardena5862 11 ชั่วโมงที่ผ่านมา

      Sampurna aththa rangana. Apith malimawe wishramikayo..paw apita....

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 11 ชั่วโมงที่ผ่านมา

      ​@@gomman.yamayaඉදිරියේ දැනුම් දෙනව කියන්නෙ

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 11 ชั่วโมงที่ผ่านมา +36

    මේක ආණ්ඩුවට අවාසි වෙනවා.... මේක ගොන් තීරණයක්.

  • @shanli7h
    @shanli7h 12 ชั่วโมงที่ผ่านมา +53

    සරලවම කියන්න තියෙන්නේ ඒකයි - පුංචි ජන්දයෙන් මාලිමාවට ඉහලින්ම පරාජය කර අවවාදාත්මක විධානය දී ඉන්න ඕන. ... මොන දේ වුණත් මේ පුංචි ජන්දයෙන් මාලිමාවට උපරීම මට්ටමකින් පරාජය කරන්න හැමෝම තරයේ සිහිතබා ගන්න
    .. මමද මාලිමාවට ජන්දය දීපු කෙනෙක් . මම ඒ තීරණයේ දැඩි මට්ටමක ඉන්නවා මොන දේ වුණත්...

    • @PrasadTharanga-uu5bu
      @PrasadTharanga-uu5bu 12 ชั่วโมงที่ผ่านมา +1

    • @CuhxBxjfjdudjv
      @CuhxBxjfjdudjv 12 ชั่วโมงที่ผ่านมา +1

      @@shanli7h 🤣🤣🤣🤣🤣🤣

    • @Hima-h4h
      @Hima-h4h 12 ชั่วโมงที่ผ่านมา +2

      Ane palayan pinnaya.tho kiyanakan hitiye 😂

    • @shanli7h
      @shanli7h 11 ชั่วโมงที่ผ่านมา +7

      @@Hima-h4h ඔයාට කැමති දෙයක් කරන්න... මම කියුවේ මගේ මතය . සිංහල අපේ ජාතකේ අවුල බං ඔය . කිසි එකමුතුවක් නැහැ. හරි නායකත්වයක් නැහැ. AKD විකල්ප වුණත් විසදුම නෙවෙයි. මන්ද මට තේරෙන තරමින්

    • @kusumapeiris_
      @kusumapeiris_ 11 ชั่วโมงที่ผ่านมา +1

      👍👍

  • @DarshanaWickramasinghe-ut9zw
    @DarshanaWickramasinghe-ut9zw 13 ชั่วโมงที่ผ่านมา +39

    කෙටියෙන්ම කිවිවොත් හොද වැඩෙි.😂😂😂😂😂

  • @naulapansala9869
    @naulapansala9869 10 ชั่วโมงที่ผ่านมา +10

    දුක් මහන්සියෙන් මිනිස්සු මුදලක් හොයලා ආරක්ෂාවට කියලා බැංකුවේ දැම්මහම ඒකෙන් ආණ්ඩුවට කපා ගැණීම මහ හොරාකෑමක් හරිම අසාධාරණයක්

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา

      මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන්.

  • @ishankeshan2428
    @ishankeshan2428 ชั่วโมงที่ผ่านมา +1

    ඕක රනිලුත් කරන්න හිටියෙ කියන කට්ටිය කෝ.....මොනව වුනත් ආන්ඩුවේ බරපතල වැරදි තීන්දුවක්...ඔහොම හියොත් ආන්ඩුව හාන්සි වෙන්න වැඩි කල් යන්නේ නෑ...

  • @foodrecipes1764
    @foodrecipes1764 11 ชั่วโมงที่ผ่านมา +35

    මරු සිස්ටම්. ඔහොම වැඩ කළොත් මිනිස්සු බැංකුවල සල්ලි දාන එකක් නෑ

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา +4

      මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන් ගොනෝ.

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 8 ชั่วโมงที่ผ่านมา

      Na hodata ahanna​@@madeeshachamikara9221

    • @Dammika.ranashingha
      @Dammika.ranashingha 6 ชั่วโมงที่ผ่านมา

      ​@@madeeshachamikara9221කෝටි දහය හමාරක් උනත් මාලි මාම දාලා දුන්නේ අපේ මහන්සියෙන් අපි හම්බ කරන සල්ලි අද වෙනකම් අපි රුපියලක්වත් රජයකින් අරගෙන නැහැ සාමාන්‍ය රට ඉන්න කෙනෙක් කෝටි එකොළහ දොළහ තැන්පතු දානවා ඒ ලංකාවට ගිහිල්ලා අපිට වැඩක් කරගන්න ළමයි මෙහි අධ්‍යාපනය කරනවා.ඒ ළමයි ඉගෙන ගන්නේ english ඒ ළමයින්ගේ ඉදිරි අනාගතය බලලා අපි එහෙම සල්ලි දාන්නේ මොකද ඒ ළමයින්ට අධ්‍යාපන දෙන්නා අපි ළඟ සල්ලි තියෙන්න ඕනේ ඕකට එහෙනම ගහනවා😢

    • @lahirud4429
      @lahirud4429 6 ชั่วโมงที่ผ่านมา

      😂 ane harak 🤣 ubage hema ginumak thiyeda

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 12 ชั่วโมงที่ผ่านมา +58

    බූරු තීරණයක් . තොපිට චන්දෙ දුන්නේ අපි දුක් විදලා හම්බ කරපු සල්ලි වලින් WHT ගෙවන්නද.
    මේ තීරණයට අපි සම්පුරණයෙන් විරුද්ධයි.

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา +7

      මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන් ගොනෝ

    • @nimalfernando6473
      @nimalfernando6473 9 ชั่วโมงที่ผ่านมา

      Jvp hora හැත්ත

    • @lahirud4429
      @lahirud4429 6 ชั่วโมงที่ผ่านมา

      Ahinsaka minissunta oka prashnayak wenne na

    • @kumarimapa7595
      @kumarimapa7595 4 ชั่วโมงที่ผ่านมา

      ​@@madeeshachamikara9221මට මාසෙකට 1 50 000 ක පොලියක් එන්නේ නෑ. ඒත් තියෙන තැන්පතුවල පොලියෙන් වලින් 5% කැපුණා. දැන් එසේම 10% කැපෙයි. මේවා හදාගන්නත් දේශිය ආදායම් එකට එන්න එපැයි . තව ගන්න ක්‍රමය හදලත් නැ.

    • @asithalk
      @asithalk 42 นาทีที่ผ่านมา

      @@madeeshachamikara9221දැන් උඹ ඔය නිවුස් එක හරියට අහං හිටියද?😂😂

  • @Pushpika-q6u
    @Pushpika-q6u 13 ชั่วโมงที่ผ่านมา +55

    බයිලා ඕන නැහැ.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගිහින් මේක කරගන්න පුලුවන් විදියට හදන්නවත් බැරි මහාචාර්යවරැ

    • @malsarawidda
      @malsarawidda 12 ชั่วโมงที่ผ่านมา

      sirawatama. laksha 1.5 ta wada maseta income ekak ena aya balala oya tax eka gahuwa nm iwarai neh

    • @susilratnaweera5482
      @susilratnaweera5482 12 ชั่วโมงที่ผ่านมา +3

      මේ අයච නැවත පාසැල්යවමු

    • @prasadwijesundara2142
      @prasadwijesundara2142 12 ชั่วโมงที่ผ่านมา +4

      අන්ඩු කේලව ගන්න තැන මම නමි කියන්නෙ එහේම කපනවා නමි සියලුම ගිමි වල තියන මුදල් අපහු ගන්න ඔන එතකොට බැන්කු කරන හැටි බලන්න මෙවා නමි තුප්පැහි වැඩ

    • @sarathkumaraampearachchige9444
      @sarathkumaraampearachchige9444 12 ชั่วโมงที่ผ่านมา

      බැංකුවලට අය කරගත්ත WHT ආපසු ගත්ත යවල අදාළ අයගේ බැංකු ගිණුම් වලට credit කරන්න උපදෙස් දෙන්න.

  • @SVA790
    @SVA790 12 ชั่วโมงที่ผ่านมา +46

    මාලිමාවට ජයවේවා නියමයි තව දෙමු මුන්ට ආසයි අනේ මේ වගේ සතුටු දේ දිනපතා අහන්න ලැබේවා රටට කෙලවමු

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา

      රටට කෙලවමු ලු 😂😂😂😂 තඩි බයියෙක්

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 4 ชั่วโมงที่ผ่านมา +1

      @@SVA790 ආසායි නේහ්...රටට කෙලවෙනකම් බලා ඉන්න නරුමයා...
      ජයවේවා N P P යට ✌❤️

  • @Shanaka1945
    @Shanaka1945 12 ชั่วโมงที่ผ่านมา +49

    හොද වැඩේ 😂
    ඕකනේ කොරගන්න ඕනවුනේ.

  • @thor3426
    @thor3426 13 ชั่วโมงที่ผ่านมา +55

    මදෑ ලපයට ජන්දේ දුන්නා 😢

    • @Senuripaththaretv
      @Senuripaththaretv 11 ชั่วโมงที่ผ่านมา +4

      @@thor3426 උබ දුන්නද ෂුවර් එකට ?

    • @thor3426
      @thor3426 11 ชั่วโมงที่ผ่านมา +2

      @Senuripaththaretv ජන්දෙ දුන්නා විතරක් නෙමෙයි යකෝ පෝස්ටරුත් බෙදුවා.

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 11 ชั่วโมงที่ผ่านมา +2

      වෙන්න බැහැ 😅😅

    • @deepajayalath
      @deepajayalath 10 ชั่วโมงที่ผ่านมา

      ​@@thor3426හිනෙන්ද?

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา +2

      මතක විදිහට එක හරකෙක්ටවත් චන්දෙනම් දාන්න හම්බුනේ නෑ 😉😉😉

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 14 ชั่วโมงที่ผ่านมา +63

    කලබල වෙන්න එපා මාලීමා පුනරුදය ආරම්භවූ වගයි.😅😅😅😅

    • @wijerathnakospalawattage-d2755
      @wijerathnakospalawattage-d2755 6 ชั่วโมงที่ผ่านมา

      Rata idala awilla malimawata kiyala aragaththa wagai kala nathuwa mun arinna apita hoda wade thawa kapalla ohoma dagalana un thamai ikmanata puka bima ana ganna

  • @damithdushantha1772
    @damithdushantha1772 8 ชั่วโมงที่ผ่านมา +11

    කෝ මේ ඒත් අපි මාලිමාවට කියන සහෝදරයෝ සෙට් එක..😂😂😂

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 4 ชั่วโมงที่ผ่านมา

      Ube ammage kimba asse redda ussala blpn

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t ชั่วโมงที่ผ่านมา

      අපි මාලිමාව ට තමා රැඳවුම් බද්ද නැවත ගෙවන්න එයාල ක්‍රමයක් හදයි. කජු සීයා කපපු 5 % ආයේ දුන්නෙත් නැහැ නේද 🤔

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 10 ชั่วโมงที่ผ่านมา +10

    අපි දීපු ඡන්දය ගැන ආඩම්බරයි❤

    • @Sansunnosansun
      @Sansunnosansun 9 ชั่วโมงที่ผ่านมา

      @@chanakasandakelum4957 ekenma anith un uita wada apita keliyane

    • @Dammika.ranashingha
      @Dammika.ranashingha 6 ชั่วโมงที่ผ่านมา

      ඔයාලා ඔහොම කියන්නෑ රටවල්වලට ඇවිල්ල බලන්න ඕනේ අපි කොච්චර දුක් විඳිනවද කියලා දරුවෝ දරුවෝ ඉස්කෝලෙ දාලා දෙමාපියෝ වැඩට යනවා දරුවෝ ඉස්කෝලෙ ඇරලා තනියම ගෙවල්වල ඉන්නේ දෙමව්පියෝ එන්නේ පහට හයට අපි විඳින දුක දුක අපි විතරයි දන්නේ 😢😢😢😢

    • @chanakasandakelum4957
      @chanakasandakelum4957 6 ชั่วโมงที่ผ่านมา

      @Dammika.ranashingha ඉතින් අපේ රටේ මිනිස්සුන්ගේ චන්දෙන්ම තමයි අනුර කුමාර ජනාධිපති වුණේත්

  • @NishadiKalpana-j1x
    @NishadiKalpana-j1x 10 ชั่วโมงที่ผ่านมา +8

    අපේ දෙමාපියන් දුක් විදලා පොතේ fixed deposit දාලා ඒකෙන් ලැබෙන පොලි මුදලින් තමයි ජීවත් වෙන්නෙ .5%කින් පොලිය වැඩි කරනව කියල ආවෙ.ඒකත් අඩු කරා මදිවට දැන් බදුත් ගහනවා .මුන්ට හෙන ගහලත් මදි.

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 6 ชั่วโมงที่ผ่านมา

      කෝටි ගනන් අකවුන්ට් වල තියෙන දුප්පත් මිනිස්සු පව් නේද? අනේ 😂 ස්ථාවර තැන්පතු වලින් පොළිය මාසෙකට 150000/- වඩා හම්බෙන අයට විතරයි නෙ 10% රැදවුම් බද්ද කැපෙන්නෙ. 😁 දුප්පත් මිනිස්සුන්ගෙ අකවුන්ට් වල කෝටි ගනණ් නැ නෙ yougotthis

  • @grationpremalalwijesinghakalan
    @grationpremalalwijesinghakalan 12 ชั่วโมงที่ผ่านมา +27

    පුනරැදයට..තවකඩෙිපලයන්..රෙදිනැතුව..රංගන..😅😅

  • @kusumapeiris_
    @kusumapeiris_ 11 ชั่วโมงที่ผ่านมา +33

    අනේ අපොයි 😢😢කර ගත්ත දෙයක්,,,😢😢 ඇත්තටම මේ මහ බැංකුවේ නිළධාරීන් ඒ තැන්පතු ගිණුම් ඒ අයිතිකරු සමග කථා කරලා ඒ අය ජිවත් වෙන හැටි බලන්න😢😢 අපි කොච්චර ලොකු බලාපොරොත්තු තියාගෙන මේ හැම දෙයක්ම කරන්නේ😢😢😢 කියලා වැඩක් නැහැ😢😢😢 හරිම අසාධාරණයි,,, මේ වැඩේ😢😢😢

    • @Dammika.ranashingha
      @Dammika.ranashingha 6 ชั่วโมงที่ผ่านมา

      😢😢😢😢

    • @sankasasa-z2i
      @sankasasa-z2i 6 ชั่วโมงที่ผ่านมา

      වීඩියෝ එක ඉවරවෙනකල් බලපන්ලා

  • @tmnalani8066
    @tmnalani8066 13 ชั่วโมงที่ผ่านมา +37

    ඕකම ඇති පලාත් සභා මැතිවරණය පැරදෙන්න.

    • @nithininarthana894
      @nithininarthana894 12 ชั่วโมงที่ผ่านมา +3

      මෙක අදාල වෙන්නෙ තැම්පතු කොටි 2.50 තියන උන්ට 😂😂😂 හරියට news කියවන්න.

    • @hiranranasingha3371
      @hiranranasingha3371 12 ชั่วโมงที่ผ่านมา

      News ekak kiyawaganna barida hariyata.oyata maseta laksha 1.5k enawada poliya?

    • @tmnalani8066
      @tmnalani8066 9 ชั่วโมงที่ผ่านมา

      @@nithininarthana894 තේරෙනව.ඒ උනාට ඊට අඩු අයගෙන් කපන එක නතර කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යන්න ඕනෑ .නිකම්ම හිටියට කපන එක නතර කරන්නෙ නෑ .

    • @බයියමාම
      @බයියමාම 3 ชั่วโมงที่ผ่านมา

      පළාත් සභා දිනූ වත් එකයි නැතත් එකයි..රට.හරිමගට

    • @asithalk
      @asithalk 36 นาทีที่ผ่านมา

      @@nithininarthana894ආපහු ගන්න යන්න වෙන කොටස කෝ..😂😂

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 7 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ යි ඔහොම කරගෙන යන්න ජයවෙවා මලිමාවට❤❤❤😂😂😂😂

  • @Mihiridk
    @Mihiridk ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු ගාණක් පිට රට දුක් විදල ඉතිරි කරගත්ත සොච්චමත් ඉවරයි.. ගනියවුකෝ හොරා කාපු උන්ගෙන්... අපි චන්දෙ දුන්නේ ඕකටද

  • @දඟයා
    @දඟයා 8 ชั่วโมงที่ผ่านมา +8

    නීත්‍යානුකූලව හොරාකෑම... 😂😂😂

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 15 ชั่วโมงที่ผ่านมา +40

    අනේ දෙයියනේ හෙන ගහනවා... අමාරුවෙන් ලක්ෂ පහළොවක් දාලා හදාගත්තේ.. වයසට ගියාම ලෙඩට දුකට දරුවන්ට කරදරයක් නොවී ඒකෙන් පිහිට ලබන්න... දෙයියනේ එච්චර හිඟමන්ද මේ අහිංසක වයසක මිනිස්සුන්ගෙන් පොලිය කපන්න.. කැහි ගෑණි දීලා හොටු මිනිහ ගත්තා වගේ... ඇයි වැඩිහිටි යන්ගේ ගිණුමට ඔච්චර කරදර කරන්නේ... කිසිම වෙන පහසුතාවයක්වත් නෑ.. දරුවන්ට කරදරයක් නෑ මේ ගිණුමේ පොලිය වැඩි කරාම... අපේ පාඩුවේ අපිට ජීවත් වෙන්න පුළුවන්.. දැන් ඉතින් අපි කවුරු රකිද..?? දරුවන්ගෙන් සැලකුම් ලැබෙන්නෙත් ඕක තියෙනකං විතරයි.. අපට නැති වෙනකොට ඒකත් උන්ගෙන් ලැබෙන්නෑ.. දෙයියොම බලන්න ඕනේ..

    • @kumaraUde
      @kumaraUde 13 ชั่วโมงที่ผ่านมา +5

      අපි වයසක අමාරුවෙන් ජිවිතය ගැටගහගන්න අය අපේ සොචිමි පොලියෙන් ඇයි දෙයියනෙ බදු ගන්නෙ මෙි අසාධාරණයක් දෙවියො බලාගන්න මෙිව සහ ගහන අපරාද

    • @dilshanhimantha2139
      @dilshanhimantha2139 13 ชั่วโมงที่ผ่านมา +1

      😂 This tax applies only to those who have 25 Million in their bank accounts.

    • @MadusankaLakshannishshanka
      @MadusankaLakshannishshanka 12 ชั่วโมงที่ผ่านมา +1

      ඔයාගේ ලක්ෂ 15 ට බදු ගහන්නෙ නෑ. ඔයගෙ එකව්න්ට් 1 ලක්ශ 250ක් තිබ්බනම් බදු ගහනව. දේයියන්ට කියන්න කලින් ආපහු හරියට අහන්න .👂

    • @thereality5645
      @thereality5645 12 ชั่วโมงที่ผ่านมา +1

      පිස්සුද බං හෑලි ලියන්නෙ. 😂😂😂
      උඹ වදලා ඇත්තෙත් ගොං ගුණමකු ලමයි තමයි. උඹේ දරැවො බලයි යෑ බං මේ වගේ ගොං ගහ. 25k නැත්නම් නොඅඩා ඉදපං.

    • @bad-325
      @bad-325 12 ชั่วโมงที่ผ่านมา +2

      ​@@thereality5645 බූරුවාට නේද චන්දේ දුන්නේ 😂

  • @malikulawardana3463
    @malikulawardana3463 12 ชั่วโมงที่ผ่านมา +21

    මාලිමාවේ කෙරුවාව හෙනම ගහපිය

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา

      මුලු රටටම 😂😂😂😂

  • @shevanperera7781
    @shevanperera7781 11 ชั่วโมงที่ผ่านมา +10

    රට පාලනය කරපු උන් මේක අගාදයට දාලා. අන්තිමට රටේ මිනිස්සු ඒවා ගෙවන්න ඕනෙ බදු විදියට. FD එකටත් ගෙවන්නේ 9% වගේ ගානක්. බලද්දී ඔක්කොම උන් එකයි. 😡😡😡😡

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 2 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට පිස්සුද ආයේ රජ වෙන්න ඕනිනම් මේ වගේ ගොන් වැඩ කරන්න එපා. දුන්නා තමයි මනාපය ආයේනම් සොරි හොදේ...

  • @hapugodageeperera8840
    @hapugodageeperera8840 11 ชั่วโมงที่ผ่านมา +18

    බලයට පත්වන හැම අාන්ඩුවක්ම උන්ට හැමිනෙන්න පුලුවන් හැම අාකාරයකට මේ තැමිපතු එක්ක හැමිනෙනව

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw 9 ชั่วโมงที่ผ่านมา

      @@hapugodageeperera8840 එතකොට ආදායමි වැඩිවෙනවා.. ඵලදාව වැඩිවෙනවා.. ඒකයි හැ...නෙන්නෙ....ශ්‍රිග්‍ර වර්ධනයක් තමාාාාාායි බලාපොරොත්තුව සහෝදරයා...... කෙටියෙන්ම කියුවොත් හොාාද.... වැඩෙි.... 🤣🤣🤣🤣🤣

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 17 ชั่วโมงที่ผ่านมา +44

    ඒ සොච්ච්මටත් කෙලියා

    • @Senuripaththaretv
      @Senuripaththaretv 14 ชั่วโมงที่ผ่านมา +5

      කෙලියේ රනිල්, මේ ගොල්ලො ඒක වෙනස් කරන්න ඕනේ.

    • @smhs3313
      @smhs3313 13 ชั่วโมงที่ผ่านมา +2

      සොච්චමට නෙවෙයි හලෝ.ලක්ෂ 1 මාරක් පොලිය ගන්න මාසෙට පොතක කොච්චර මුදලක් තියෙන්න ඕනද?

    • @dilshanhimantha2139
      @dilshanhimantha2139 13 ชั่วโมงที่ผ่านมา +2

      25 Million Deposit Accounts only

    • @smhs3313
      @smhs3313 13 ชั่วโมงที่ผ่านมา +1

      @dilshanhimantha2139 මිලියන විසිපහක් කියන්නෙ සොච්චමක් කියල කමෙන්ට් දාපු ජෙනාගෙන් ඇහුවෙ. කෝටි දෙකාහාමාරක් කියන්නෙ සොච්චමක් කියල දන්නෙ අදයි.

    • @bad-325
      @bad-325 12 ชั่วโมงที่ผ่านมา +2

      ලපයාගේ ගූ රසද 😂​@@Senuripaththaretv

  • @indikajayadewa5889
    @indikajayadewa5889 11 ชั่วโมงที่ผ่านมา +13

    ජාතියට එරෙහි වූ තොපිට කර්මය පල දෙන විදිහ සතුටින් බලාගෙන ඉන්නේ 😂

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา

      28 subscribers 😂😂😂😂😂😂😂 පල පල

    • @ManikkaSanjeewaS
      @ManikkaSanjeewaS 7 ชั่วโมงที่ผ่านมา

      ජාතියට කෙලිය තොපි තමයි හොරැන්ට වහල් කම් කරලා🤮😡

  • @JADYapa
    @JADYapa 12 ชั่วโมงที่ผ่านมา +15

    හරිම ෂෝක් මාරිමාව .......

  • @manojamarathunga9562
    @manojamarathunga9562 4 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමද අනුර සහෝදරයා ඒ දවස්වල වේදිකාවල් වල බෙරිහන් දුන්නේ 5% ස්ථාවර තැන්පත්වලට අමතර බද්දක් ගන්නවා ඒක මම ආපු හැටියෙම අයින් කරනවා. Keyala a madiwata tawath kalinnada hadanna

  • @induniledirisingha7385
    @induniledirisingha7385 13 ชั่วโมงที่ผ่านมา +36

    කතාව කෙටියෙන් මෙච්චරයි
    01: මාසෙට එක්ලක්ෂ පනපනස්දහසකට වඩා ගන්න පොතේ ස්තාවර තැන්පතුවෙ කොටි 2 හමාරක් තියෙන්න ඕන...
    02: ලක්ෂ 10/ 15ක් එකතු කරගෙන ස්තාවර තැන්පතු දාගෙන ඉන්න අය ඇයි මෙ බයවෙලා...

    • @smhs3313
      @smhs3313 13 ชั่วโมงที่ผ่านมา

      සහතික ඇත්ත . පිස්සු බල්ලො වගේ ඔහේබුරනව සමහර එවුන්.

    • @pradeepkumara-lw5gx
      @pradeepkumara-lw5gx 13 ชั่วโมงที่ผ่านมา

      @@induniledirisingha7385 ඔයාට සිංහල තේරෙන් නෑ වගේ නේද මහත්තයා.. වහලෙක් බයියෙක් දායක සභාවේ එකෙක් වෙන්න එපා වරදක් කියපුවාම තෙරුන් ගන්න.. නැත්නම් මෝඩකම් ප්‍රදර්ශනය නොකර උම්බෑ නොකියා කට වහගෙන ඉන්න..

    • @gaminijayathunga3725
      @gaminijayathunga3725 12 ชั่วโมงที่ผ่านมา +7

      මේ 10 % රැදවම් බද්ද සියලුම ස්තාවර තැන්පත් පොලි ආදායමෙන් අඩුකරනවා මාසික රැපියල් 150000/ ට අඩු පොලී ආදායමෙන් 5% ක් ආපසු ලබාදෙන බව කීවත් ක්‍රම වේදයක් තවම සකසා නැහැ .

    • @Shanaka1945
      @Shanaka1945 12 ชั่วโมงที่ผ่านมา +10

      යකෝ උණ්ගෙත් කැපෙනවා.😂 100 /= තිබ්බත් කැපෙනවා. බැංකු ගිණුමක් තියෙනවා නම් බැංකුවට ගිහින් update කරලා බලහන්. උන්ට x දුන්නා කියලා හොදන්නේ නැතිව.

    • @chamoddhananjaya1636
      @chamoddhananjaya1636 12 ชั่วโมงที่ผ่านมา

      ​@@Shanaka1945 ඒ කැපෙන එක මාසික පොලිය 150000 ට අඩු අයට රිෆන්ඩ් කරනවා

  • @Vinaya_Thaka
    @Vinaya_Thaka 10 ชั่วโมงที่ผ่านมา +2

    දුප්පතුන්ගේ ඡන්ද වලින් බලයට ඇවිත් දුප්පතාටම අරිනවා.

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 5 ชั่วโมงที่ผ่านมา +2

    ඒත්කියන්න තියෙන්නේ මෙච්චරයි හොඳම වැඩේ😅😅😅

  • @susilratnaweera5482
    @susilratnaweera5482 12 ชั่วโมงที่ผ่านมา +8

    හරියටහරි රංගන මේ මදි රත්වෙන්නම තව කියන්න
    මේවට විරුද්දව හඩ එකතුකරන්න

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 12 ชั่วโมงที่ผ่านมา +16

    දැන් නමි රජය ඉවරයි...🤣.....දැන් ගොඩක් ජනතාව මෙි පාර කිසිම පක්ෂයකට ජන්දය දුන්නේ නැති අය ...😂😂😂😂😂...මෙි රටෙි කිසිම පක්ෂයක් අවංක නෑ....ඒ නිසා තමා ලක්ෂ ගණනාවක් ⁣මෙි පාර කිසිම පක්ෂයක්වත් විශ්වාස නැති නිසා ජන්දය දාලා නැ....පිටරට අය නැතිව...ලංකාවේ ඉන්න අයවත් දාලා නැ

  • @kasunfernando2418
    @kasunfernando2418 3 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් කෙරුවානම් මේක ලපයාගේ උන් රෙදි උස්සගෙන එයි😂

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 10 ชั่วโมงที่ผ่านมา +2

    හරිම අසාධාරණ තීන්දුවk. මමත් ජීවත් වෙන්නේ fd එකෙන් ලැබෙන poliyen.
    Beheth walatama විශාල වියදමක් yanawa .
    අසරණ අපිට ai රජය මෙහෙම කරන්නේ .
    බොහෝම අමාරුwen තමයි ජීවත් වෙන්නේ .

  • @BandulaMeemanage
    @BandulaMeemanage 13 ชั่วโมงที่ผ่านมา +7

    පොහොසත් රටක් 🍬🍬🍬🍬🍬🍬🍬

  • @ranjikakumu7700
    @ranjikakumu7700 12 ชั่วโมงที่ผ่านมา +4

    මේකත් මංකොල්ලයක්.කපා ගත් මුදල් කවදාවත් ආපසු දෙන්නේ නෑ.දුප්පත් අපි ආයෙත්
    රැවටුනා ද?.

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 5 ชั่วโมงที่ผ่านมา +2

    ඇ මුං ආවේ හොරුන්ගෙ සල්ලි ගන්නවා කියලා දැන් අපිද හොරු

  • @Vi9562
    @Vi9562 12 ชั่วโมงที่ผ่านมา +7

    මේ ආන්ඩුවට වැඩි ආයුශ නැති වේවා.බලයට ආවේ නම් කොහොමද?බොරු ගොඩක් කියලා මිනිස්සු රැවැට්ටුවා.බංකොලොත් කාලෙවත් මෙහෙම බදු අය කලේ නෑ ඉතුරුම්වලින්.කෙහෙල්මල් සාධාරණත්වය.අහිංසක මිනිස්සුන්ගෙ ඉතුරුම් වලින් බදු අයකරන්නෙ නැතුව බදු පැහර හරින ව්‍යාපාරිකයන්ගෙනුයි දේශපාලකයන්ගෙනුයි ඒ පැහැර හරිපු ඒවා අය කරනත්තා නම් හරිනෙ.සධාරනව උපයපු අහිංසක මිනිස්සුන්ගෙන් තමයි සධාරනත්වය හොයන්නේ.අද කාලේ හැටියට මාසෙකට රු.150000/= 200000/= කියන්නේ ලොකු ගානක් නෙමෙයිනේ අවුරුදු ගානක් සාධාරණව හම්බ කරලා ඒකෙන් ජීවත් වෙන මනුස්සයෙක් ට.ඉතුරුම් වලින් ඔච්චර බදු අය කරන එක හරිම අසාධාරණයි.අහිංසක මිනිස්සුන්ගෙ ඉතුරුම්වලිනුත් බදු අය කරලා නිකමුන්ට සහනාධාර දෙනවා උන්ගෙ පැවැත්මට.ඔය අය කරන අයට වැඩිකල්නොගොස් කර්මය පල දේවා.ස්වභාව ධර්මයෙන් හෝ විපාක ලැබේවා.

    • @sandunlank1935
      @sandunlank1935 11 ชั่วโมงที่ผ่านมา +1

      150000 වැඩි පොලියක් එන්න කෝටි 2.5 වඩා දාන්න ඕන ලක්ශ 250ක් 😅

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา

      මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන් ගොනෝ.

  • @nampath3502
    @nampath3502 8 ชั่วโมงที่ผ่านมา +1

    Very well explained 👍

  • @NishanthiWeerakkody
    @NishanthiWeerakkody 6 ชั่วโมงที่ผ่านมา +1

    ඕක තමයි මුන්ගේ ආර්ථික සැලැස්ම,,,

  • @thirdeye4297
    @thirdeye4297 12 ชั่วโมงที่ผ่านมา +94

    කො බන් අර මොනවා වුනත් අපි මාලිමාවට කියන අය

    • @Kumarasinghe123
      @Kumarasinghe123 11 ชั่วโมงที่ผ่านมา

      @@thirdeye4297 එවානම් පැත්තට දන්නකෝ......කෝ මේ සියත ""ටෙලිවැකිය""

    • @Travelprogramsfamily
      @Travelprogramsfamily 10 ชั่วโมงที่ผ่านมา +19

      Monawa unath api maalimaawata..
      Ai mokoo..?
      Aull da..?

    • @chandanabandara8667
      @chandanabandara8667 10 ชั่วโมงที่ผ่านมา +10

      Innawa..❤

    • @TheTrippleGem
      @TheTrippleGem 10 ชั่วโมงที่ผ่านมา +12

      මොනව වුනත් අපි මාලි මාව

    • @somasirideniyawatta628
      @somasirideniyawatta628 10 ชั่วโมงที่ผ่านมา

      තොපි ඌරු කොටුවල ඌරන්ට ආවතේවකම් කලාට හෘද සාක්ෂියට පණ පෙවු මිනිසුන් හැමදාම මාලිමාවේ.

  • @anurabandara2427
    @anurabandara2427 6 ชั่วโมงที่ผ่านมา +2

    රංග ඔයා දිවා රෑ දෙකේම කඩේ ගියා නේද A K D ට දැම් ෂැපද ...🤣🤣

  • @MAGANewsNetwork
    @MAGANewsNetwork 13 ชั่วโมงที่ผ่านมา +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

    • @SVA790
      @SVA790 12 ชั่วโมงที่ผ่านมา

      මොන පකටද

  • @naveenZoysa
    @naveenZoysa 8 ชั่วโมงที่ผ่านมา +1

    හොදම වැඩේ මාලිමාවට දුන්න ජනතාවට🤣🤣🤣🤣🤣

  • @supunchamara7383
    @supunchamara7383 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂 හොද වැඩේ

  • @samanchathuranga5233
    @samanchathuranga5233 11 ชั่วโมงที่ผ่านมา +4

    ලොවෙත් ඉස්සරහා චන්දය පාරාදයි.... ඔහොම කපලා එන්නකෝ....

    • @indikathusara1978
      @indikathusara1978 ชั่วโมงที่ผ่านมา

      @@samanchathuranga5233 ඔහොම කියපු අය්යල කලිනුත් හිටියා,ඒත් උන් අද සොයාගන්නත් නෑ..🤣🤣🤣🤣

  • @tpriyankara
    @tpriyankara 22 นาทีที่ผ่านมา

    හනේ සාදු.... හොද ආණ්ඩුව.... දැන් හරිනේ පුකේ අමාරුව... 😂😂😂

  • @chamid6040
    @chamid6040 12 ชั่วโมงที่ผ่านมา +13

    අපි ලංකාවට ඩොලර් එවනු නොලැබෙන අතර ගෙවල් වල වියදම් පමනි ...😂😂😂 ලංකාවේ මිනිසුන් ට සහන නොදි මුන් අපේ ඩොලර් එකටත් විද්දා ..😂😂😂 අනුරයා😂😂😂

  • @madeeshachamikara9221
    @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา +1

    මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන්. මාසෙක ආදායම 150,000 ක් ජොබ් එකක් කරන මනුස්සයෙක්ටවත් නෑ තොපිල සල්ලිද කන්නෙ මාසෙම.

  • @gailgailgrero9373
    @gailgailgrero9373 10 ชั่วโมงที่ผ่านมา +2

    Since the banks have all our personal details, instruct the bank itself like before to identify the taxable customer and the non-taxable customer and act accordingly. No citizen can go to the IRD every few months to get his or her tax exemption, what a joke? Also the travelling costs, the persons physical status and mobility to move around? Also no magic happens at the IRD, you all must be well aware of the way they conduct their work and their attitudes towards the public. Sorry this is not what we expected from the NPP. Please look into these very sensitive matters especially regarding the senior citizens and streamline this service immediately or people will be forced to withdraw all their monies and invest other ways. No one is willing to go through this system of travelling to the IRD and wasting their time and money and health.

  • @FatmaM-l7f
    @FatmaM-l7f 13 ชั่วโมงที่ผ่านมา +4

    කෙලියා එහෙනම් අපි දුක් මහන්සියෙන් හම්බකරන එකටත් 😡

  • @kumaravije9369
    @kumaravije9369 2 ชั่วโมงที่ผ่านมา

    මරු 😂😂😂😂

  • @rachelperaud1945
    @rachelperaud1945 8 ชั่วโมงที่ผ่านมา +3

    ඒක මුලුලෝකෙම වෙනවා. මන් ඉන්නෙ පිටරට . මෙහේ කවුරුවත් කෙදිරි ගාන්නෙ නෑ . අනේ ලන්කාවෙ උන්.

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 12 ชั่วโมงที่ผ่านมา +4

    කපා ගන්න ඒවා කවදද ලංකාවේ නැවත දුන්නේ? බිමල් රත්නායක පින්ලන්තයට ඇවිල්ල ඉගෙන ගියේ කපන්න විතරද?
    සිස්ටම් එක හදන්න පෙර කපන්න එපා. කපන මුදල් ගන්න ලංකාවේ ඊට වඩා මුදලක් වැය කිරීමට වෙනවා. පොටෝ කොපි 200 විතර ඔය වැඩේට ගහන්න වෙනවා. රස්තියාදුව, සහ මොලේ කුනු කරගන්න වෙනවා. මහජනතාවට කොල පුරවන්න නොදි රජය විසින් කපනව නම් ගෙවන එකටත් ඒ අයුරෙන්ම බැංකුවට මුදල් එන විදිහට සිස්ටම් එක හදන්න... කියනවා විතරයි, කරන්නේ නැහැ. අපිට දැන් මාලිමාව ගැන හිතන්න වෙලා....

  • @SamanthaRukman-lo1rr
    @SamanthaRukman-lo1rr 8 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ට චන්දෙ දුන්නේ...මේවටද
    කාලකන්නි...
    කිව්වෙ දුප්පතා රජ කරන්න කියලා... දෙන් දුප්පතා හිගමනේට දාලා.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 11 ชั่วโมงที่ผ่านมา

    Well don anura brother very good really thanku thanku some more plz

  • @ruwanjayasuriya4108
    @ruwanjayasuriya4108 2 ชั่วโมงที่ผ่านมา +1

    බැoකු වලින් කපා ගන්නවනම් බැoකුවෙන්ම ලැබෙන්න සලස්වන එක නේද කරන්න ඕනා...බස් ගාස්තු ගෙවාගෙන, කාලය නාස්ති කරගෙන අසනීප වලින් පෙලෙන අපව තවත් පීඩාවට පත් නොකර. එහෙමනම් කෝටි දෙකකට වඩා තන්පතු වල සිට බදු අය කරන්න ඕනා...පොඩි පොඩි fd වලට එන පොලියටත් කෙලින්න ගත්‍තම හරිද ? එහෙම වුනොත් ඒවා යලි නිදහස් කර ගන්න මිනිස්සු විශාල වශයෙන් ආදාල තැන් වලට එන්නට සිදු වේවි නේද ?

  • @Samith-k7f
    @Samith-k7f 6 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා 😂😂😂😂මමත් දුන්නානේ😂😂

  • @suddaisrael138
    @suddaisrael138 11 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි මුන්ට බැරි විදේශ මුදල් ඉතුරුම් වලට හරි 10% පොලියක් දෙන්න

  • @dewshangayanka4855
    @dewshangayanka4855 13 ชั่วโมงที่ผ่านมา +4

    දැන් එතකොට රට ඉන්න අපට කියන්නෙ...ලංකාවෙ ගිනුම් වලට සල්ලි එවන්න එපා කියල නේද?ඒකනෙ ඔහොම කරන්නෙ....

    • @dilshanhimantha2139
      @dilshanhimantha2139 13 ชั่วโมงที่ผ่านมา +1

      25 Million savings accounts වලට පමණයි එය අදාළ.. Don’t trust this media reporters

  • @PathumSandaru
    @PathumSandaru 12 ชั่วโมงที่ผ่านมา +5

    මාසෙට ලක්ශ එක හමාරක් පොලිය හම්බවෙන්න පොතේ කෝටි 2 ක් වත් තියෙන්න ඕනෙ.ලක්ශ 15 -20 තිබ්බට කැපෙන්නෑ සල්ලි

    • @BosaMageeka
      @BosaMageeka 12 ชั่วโมงที่ผ่านมา

      @@PathumSandaru මිලියන 2.5 බන් කෝටි 2.5 කියන්නේ පොලිය ලක්ෂ එකා හමාරට වඩා වැඩියි 😓

    • @sandunlank1935
      @sandunlank1935 11 ชั่วโมงที่ผ่านมา

      ​@@BosaMageekaමිලියන 2.5 කියන්නේ ලක්ශ 250 නෙමේ ද?

    • @sisirasilva3941
      @sisirasilva3941 11 ชั่วโมงที่ผ่านมา

      කැපෙනවා.ඒ මුදල් ආදායම් බදු එකෙන් ප්‍රති පූර්නය කරගන්න ඕනි.

    • @BosaMageeka
      @BosaMageeka 11 ชั่วโมงที่ผ่านมา

      @@sandunlank1935 නැහැ lkas 2500000 lkas 25යි

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา +2

      ​හයියෝ සාන්ත කොහෙද ඉස්කෝලෙ ගියෙ

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 11 ชั่วโมงที่ผ่านมา +2

    කෝ... අර යුග ගිිත ගායනා කර කර දඟලපු හුජ්ජ නළු නිළියො..අවුරැදු 18 20 කැහුටිිටියො මිිටින් වල වැළලුනේ හරියට 88/89/හැත්තෑගනන් වල භිිෂණයන් 30 වසරක යුද්ධය ගැන වුන් දන්නව වගේ කෑගැහැවිිවෙ ..කවුරැ හරි ලියල දිිපු දෙයක් බලාගෙන මිිටින් වල දඟලපු වුන් අදකොහේද.. පච අහපුව සිත සිතා ඉන්නව ඇති..අපිට අහන්න තියෙනනෙත් මාලිමා නළුකැලගෙන් දැන් සැපද කියල තමයි .

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 12 ชั่วโมงที่ผ่านมา +3

    අනුර කෙලිනයා නඑ ද අපිට

  • @kamanichandrika2051
    @kamanichandrika2051 7 ชั่วโมงที่ผ่านมา +1

    ආන්ඩුව අපිට ඉතුරෑ කරපුවනෙ ඕව තමයි පුලුවන් පොලිය පොඩ්ඩක් වැඩි කරන්න බැහැ එතකොට අමාරැයි

  • @udithavithanage2910
    @udithavithanage2910 12 ชั่วโมงที่ผ่านมา +3

    Thank you NPP

  • @kalumgallage5333
    @kalumgallage5333 8 ชั่วโมงที่ผ่านมา

    මේක හොද දෙයක්..අනිවාර්යයෙන් මේක කල යුතුයි .

  • @WijenayakeWijenayake
    @WijenayakeWijenayake 11 ชั่วโมงที่ผ่านมา +2

    ජේෂ්ඨ පුරවැසි හා ළමා ගිණුම් .සාමාන්‍ය ජනතාවගේ ගිණුම්වල මුදල් ඉවත් කර ගත්තොත් බැංකු පද්ධතියේ ඇති දෙයක් නෑ.

    • @sampathrandeniya2211
      @sampathrandeniya2211 9 ชั่วโมงที่ผ่านมา

      Oka thama wenne koi wele hari. Moda wadak kale

  • @jayasundarabandara2014
    @jayasundarabandara2014 5 ชั่วโมงที่ผ่านมา

    Hoda wadak❤❤❤

  • @NemeshCharuka
    @NemeshCharuka 8 ชั่วโมงที่ผ่านมา

    මොනාද මුන් මේ කරන්නෙ 😢😢😢😢😢😢,අපිත් ජන්දෙ දුන්නෙ system eka hadanna, mun apiwa huragenama kanwa😢😢😢,පව් අහිංසක මිනිස්සු 😔

  • @PriyanthaChandrasiri-x2h
    @PriyanthaChandrasiri-x2h 13 ชั่วโมงที่ผ่านมา +4

    හැම එකාම එකයි

  • @EATHTHA-
    @EATHTHA- 5 ชั่วโมงที่ผ่านมา

    ඒවා නිසි ආකාරව කරයි. කමක් නෑ🫵🏽

  • @sanjayaliyanage1533
    @sanjayaliyanage1533 10 ชั่วโมงที่ผ่านมา

    උදාහරණයක් ලෙස ගත්තොත් මාර්තු හෝ අප්‍රියෙල් මාසයේ 100,000 වල වැඩක් කර 15% ක ලාබයකට 115,000 ක බිලක් දැම්මොත් ඒකෙන් 11500ක් තියා ගන්නවා. අතට එන්නේ103,500 යි. ලාබයෙන් 76% ක් ආණ් ඩුව තියාගන්නවා. රිටර්න් එක දාලා ගන්න ලැබෙන්නේ ඊලග අවුරුද්දේ සැප්තැම් බර්. ඕක ගන්නත් ලේසි නැහැ.

  • @Juwanisbas
    @Juwanisbas 5 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩක්. බදු දැලට පුළුවන් තරම් අය අහු කරගන්න. PAYE ටැක්ස් අඩු කරන්න එපා. ගෝටගෙ කාලෙ ටැක්ස් අඩු කරලා වෙච්චි දේ මතකනෙ

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 11 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂 ආතල් පාංඩුව..😂

  • @ysszahira2866
    @ysszahira2866 10 ชั่วโมงที่ผ่านมา +1

    Pakey malimawa henama gahanna ona

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 2 ชั่วโมงที่ผ่านมา

    එන්ඩ අපි රන්ඩු වෙමු මරාගමු...😂😂

  • @d.w.wijemanna1725
    @d.w.wijemanna1725 9 ชั่วโมงที่ผ่านมา

    Siyatha you are right .

  • @victorpremachandra8031
    @victorpremachandra8031 10 ชั่วโมงที่ผ่านมา

    වහාම මේ තීරණය රිවස් කරන්න වෙයි.මේවා චන්ද පොරොන්දු නොවෙයි.

  • @sunokasewwandi
    @sunokasewwandi 6 ชั่วโมงที่ผ่านมา +1

    Munta api kiwwa balayata enna salasum hadanna kiyala ...

  • @strongwoman946
    @strongwoman946 9 ชั่วโมงที่ผ่านมา +1

    මහ බැංකුවෙ අය පඩි වැඩිකරගත්තනෙ . එ් අැති

  • @ranjanfernando7
    @ranjanfernando7 ชั่วโมงที่ผ่านมา

    අපිට බඩෙලිය යන්න කිට්ටුයි ,,,,,😂😂😂 අපි මාලිමාවේ 😂😂

  • @SHANTHIPATHI-d4d
    @SHANTHIPATHI-d4d 13 ชั่วโมงที่ผ่านมา +7

    N P P.අපි පාර දිගේ කෑ ගහල
    කෑ ගහල අව්වේ වැස්සේ
    තෙමි තෙමි ගෙනාවේ ඔය පත් කරපු උන්නොවේ අරකට මේකට ජනතාවට එක එක දීමනා දීල දැන්
    යනව පොලියට කෙලින්න
    ජේ වී පී එකේ අවසානය
    වේවී අවුරැදු පහකින් මේ ජනතාව නගන දොස් මුර
    වලින් ලකුණූ දාගන්න ආවට
    තූමෝ ඡන්දය දුන්නේ අපි මිස එක් පුද්ගලයකු නොවේ
    බව මතක් කරගන්න රාජපක්ෂලාට නැගිටින්න බැරිකමක් ජනතාව???

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 10 ชั่วโมงที่ผ่านมา

      මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන් ගොනෝ.

  • @sampathpremaratne4723
    @sampathpremaratne4723 6 ชั่วโมงที่ผ่านมา

    අපි ඉන්න රටවල 30% ක්, මොන පොලියක් ඉපයුවත් අඩුකරයි, ඔය අය කරන්න පොලියෙන්, ලක්ෂ ගනන් පොලි උපයන උන් තමා නහින්නේ

  • @sarathpranando3949
    @sarathpranando3949 10 ชั่วโมงที่ผ่านมา +1

    කිව්වා විතරයි ..මෙන්න කපනවා ..හෙන ගහපිය ඕකුන්ට ..මේ කරන අපරාධ වලට..

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 7 ชั่วโมงที่ผ่านมา

    මේ ආන්ඩුව වැඩ කරන්න පටන් ගත්තට තවම උතුර දකුණ හොයාගන්න තේරුමක් නෑ.කොහොම කිව්වත් පරන පාරෙම තමයි.ඔහොම ප්‍රස්නෙක එක පැත්තක් විතරක් බලල වැඩ කලොත් වැඩිකල් යන්න කලින් හොම්බ බිම ඇන ගන්නවා

  • @indikathusara1978
    @indikathusara1978 ชั่วโมงที่ผ่านมา

    හා හරි රංගන,දැන් උඹෙ උපදෙස් තමයි අඩු.. 😂😂😂😂

  • @Person_That_Is_Not_Normal
    @Person_That_Is_Not_Normal 6 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂 අපි මාලිමාවට 😂😂😂

  • @ddhammi7349
    @ddhammi7349 12 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි ඒවගේ අසාධාරණ යක් කරන්නෙ.

  • @sunilwickama663
    @sunilwickama663 3 ชั่วโมงที่ผ่านมา

    මෙහෙම ගියොත් පහෙන් ඉස්සර කට්ටියටම ගෙදර යන්න වෙයි

  • @AkelyaPigera
    @AkelyaPigera 7 ชั่วโมงที่ผ่านมา +1

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගැන බලන්න අපට ආදායම් බදූ කාර්ය ල ගාන්නෙ යන්න අමාරුයි

  • @karunarathnakulawardhana4555
    @karunarathnakulawardhana4555 11 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාව රස්තියාදු නොවන රස්තියාදු නොකරන ක්‍රමයක් හදනු .

  • @chathurangachathuranga5063
    @chathurangachathuranga5063 47 นาทีที่ผ่านมา

    අනේ මන්ද,ඔහොම ගියොත්නම් මේ රට තවත් විනාස වෙයි,මහන්සි වෙලා හම්බකරන මිනිස්සුන්ගෙන් කපාගෙන වැඩකට නැති බේබද්දන්ටයි රස්තියාදු කාරයින්ටයි නිකම් දෙනව

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 8 ชั่วโมงที่ผ่านมา

    හිතපු තරම් දෙයක් මේ රජයෙන් ලැබෙන පාටක් නැහැ

  • @chathurangagunarathne9231
    @chathurangagunarathne9231 9 ชั่วโมงที่ผ่านมา

    Jayaweewa

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 7 ชั่วโมงที่ผ่านมา

    මම යෝජනා කරන්නෙ වාර්ශික පොලිය සියයට 3 කලයුතු යි ❤❤❤