ලංකාවේ ශක්තිමත්ම මිනිස්සු හදන උමංදාවේ ට්‍රේනිං එක!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 166

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 6 วันที่ผ่านมา +21

    ඇත්තටම මේ බිම ලංකාවේ වෙනම රාජ්‍යයක් වගේ. හරිම ලස්සනයි. හරිම පිරිසිදුයි.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 6 วันที่ผ่านมา +18

    ලංකාවට ශක්තිමත් මිනිස්සු මවන උමංදාවට
    💞 *ජය වේවා* 💞

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 6 วันที่ผ่านมา +21

    මිනිසෙකුගේ භෞතික ජීවිතය දියුණුව මෙන්ම අධ්‍යත්මික දියුණුව ද සඳහා ද මග පෙන්වන ජාතියේ තක්සලාව "උමන්දාව"යි
    ජාතියේ දියුණුවට මග පෙන්වා දෙන අපේ ගුරු දේවයන් වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏

  • @malanvimukthirathnayaka5061
    @malanvimukthirathnayaka5061 6 วันที่ผ่านมา +15

    හරිම ලස්සනයී 🙏 අමුතුවෙන් ඕනේ නෑ ..උමංදාව කියන්නේම බර ට්‍රේනිං එකක් 🤍🙏

  • @arunashantha7177
    @arunashantha7177 6 วันที่ผ่านมา +13

    මෙන්න හරිම system change එක.. ❤❤❤❤❤

  • @power_lion1717
    @power_lion1717 6 วันที่ผ่านมา +7

    අපේ පින්වත් සුවමින්වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏💙💦🙏🙏💙💦🙏🙏🙏💙💦🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 6 วันที่ผ่านมา +10

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 วันที่ผ่านมา +4

    නියමයි ඇත්තටම කම්මැලි අයට මෙහෙම පුහුණුව ලබා දිය යුතුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sssriwaran4138
    @sssriwaran4138 4 วันที่ผ่านมา +2

    This is the truth as a srilankan .....proud of srilanka ......modern buddhist priest in this world......inherited from our sinhala and tamil kings who ruled in this mother srilanka and gave the spirit of our culture, traditions, customs, generations, to think and innovate.....to suit to the modern srilanka with advanced technology.
    God bless our priest.
    Balendran

  • @Bestfriend-kalanamithra
    @Bestfriend-kalanamithra 3 วันที่ผ่านมา +1

    මෙ යතිවරයාණන් වහන්සේ ගේ උපදෙස් අනුශාසනා ලැබ ගන්නට ලැබිමත් මේ පින් පිමටගොස් මේ උතුම් පින්කම් වලට ශමයෙන් හරි දායක විම ලැබිමත් මා ලද භාග්‍යක් ලෙස සලකනවා❤ මෙහි වැඩවාසය කරන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම ස්වාමින් වහන්සේලාටත් කාර්යමංඩලයටත් දිර්ගායුශ ලැබේවා සතුටුයි මෙම වැඩසටහනට සහභාගි විම පිලිබදව 162

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 4 วันที่ผ่านมา +2

    ලංකාවේ මිනිස්සු ඔක්කොම මෙහෙම වෙනස් කරන්න ඕන, නැත්නම් මොකා ආවත් system change බොරු❤🔥🙏

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 4 วันที่ผ่านมา +3

    රටේ දෙශපාලනඥයන් රාජ්‍යනිලධාරිහු කරන්න ඔනා දෙවල් ඔබවහන්සේ කරන්නේ හරි වටිනවා

  • @malinduanuttara7017
    @malinduanuttara7017 3 วันที่ผ่านมา +4

    ඔබගේ දේශපාලන කතා සහ භික්ෂු භාවය ගැන ලංකාවේ බහුතරයක් සතුටු නොවුනත් දක්ශ පරිපාලනය නම් අගය කල යුතුයි ❤

  • @gayanhettiarachchi9386
    @gayanhettiarachchi9386 2 วันที่ผ่านมา

    අවුරුදු දාහකට , දෙදාහකට පහල වෙන කෙනෙක් තමා සමන්තබද්‍ර ස්වාමින්වහන්සේ. කිසිම තැනක අඩුවක් නෑ. රටට ආඩම්බරයක් ❤️❤️❤️

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 6 วันที่ผ่านมา +6

    Great job🎉

  • @kanthikan5145
    @kanthikan5145 5 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ ජනාධිපති උනානම් අපේ රටත් අද සිංගප්පූරුවක් වෙලා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි

  • @AmilaSampath-g4d
    @AmilaSampath-g4d 5 วันที่ผ่านมา +4

    පිලිම වහන්සේගේ වැඩ මමත් කරා🙏🙏🙏🙏

  • @slback3934
    @slback3934 6 วันที่ผ่านมา +5

    බොහොම සංතෝසයි 😊😊😊❤❤❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 6 วันที่ผ่านมา +5

    විශාලම මෙත් බුදු පිළිමය නිර්මාණයේ...
    උමංදාව.. විශ්ව ගම්මානයේ...
    විසි එක් වැනි සියවසෙහි ඉතිහාසයේ.
    උමංදාව ලොව ඉහලින්ම වැජඹේ.
    ලෞකික හා ආධ්‍යාත්මික.. සමෘද්ධිය.. සඳහා
    උන්වහන්සේගේ.. උපදෙස් ...එතරම්ය..
    කම්මැලිකම දුරැලා
    නෑ බෑ යයි නොකියා
    උරගා බලනු තම ශක්තිය.සිතුවිලි.දසමරු පරදා.

  • @ireshadesilva2271
    @ireshadesilva2271 5 วันที่ผ่านมา +7

    ඔය වගෙ දෙශපාලකයින් හිටිය නම් මෙලහට අපෙ රටත් සන්වර්දිත රටක්. උනුත් කරෙ කෑගහන එක විතරයි .අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙ ජනාඩිපති උනානම්.❤අපෙ රටත්
    සින්ගප්පුරුවක් වෙවි.❤

    • @balangodatech5678
      @balangodatech5678 4 วันที่ผ่านมา

      😂😂

    • @H100R-w8n
      @H100R-w8n 3 วันที่ผ่านมา

      පකක් වෙයි 😂

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 6 วันที่ผ่านมา +6

    උමන්දාව 🙏🙏🙏🙏

  • @subashravishan828
    @subashravishan828 6 วันที่ผ่านมา +23

    උමංදාවෙ වැඩ කරන අයට මැජික් අරිශ්ටයක්වත් දෙනව ඇති බන්. කට්ටිය සෑහෙන්න කඩිසරයි.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 4 วันที่ผ่านมา

      විනාඩියක්වත් නිකන් ඉන්න දෙන්නේ නෑලු

    • @balangodatech5678
      @balangodatech5678 4 วันที่ผ่านมา +2

      😂😂😂 ජොබ් එකක් නොකර හාන්දුරුවන් කෝටි 80 ක් ගෙවල මැල්සිරිපුරින් අක්කර ගාණක ඉඩමක් ගත්තේ කොහොමද බං..

    • @amilaranasingha5911
      @amilaranasingha5911 4 วันที่ผ่านมา

      ​@@balangodatech5678හොඳටම හොයල බලපං ඒ ගැන හරියටම හොයා ගත්තොත් අනිවාර්යයෙන් නිවන් දකිනව😮😮

  • @sanjaya6687
    @sanjaya6687 6 วันที่ผ่านมา +6

    අති විශිශ්ටයි

  • @ShyamalieVitharana
    @ShyamalieVitharana 3 วันที่ผ่านมา +5

    හැමදේම වැරදියට දකින අය ඉන්නවා,,,, ,, මාලිමාවෙ නේද???? හරි දේ හරි විදියට පිලිගන්න පුරුදු වෙන්න,,, උමන්දාව රටට විශාල සම්පතක්,,,,

  • @lochi8961
    @lochi8961 5 วันที่ผ่านมา +2

    Budusaranai ❤️ ❤️ ❤️ ❤️

  • @anurasududewage7819
    @anurasududewage7819 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 5 วันที่ผ่านมา +1

    හිතා ගන්නවත් බැ.ජයවෙිවා

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 5 วันที่ผ่านมา +1

    Ratama umandawak weewaa 🙏🙏🙏💓

  • @nilmi.
    @nilmi. 5 วันที่ผ่านมา +2

    Niyamai hamuduruwane.kiyanna wachana na.

  • @MrSigma8879
    @MrSigma8879 5 วันที่ผ่านมา +4

    උමංදාව වගේ අපේ රටත් කවද හරි හැදෙයි මාලිමාව ආවොත් විතරක්.නැත්තන් කවදාවත් අපේ රට හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ.මම මේපාර මාලිමාවට විතරයි චන්දෙ දෙන්නේ.ඔබත් කැමති නම් ඒ බුද්ධිමත් තීරණය ගන්න.❤️🙏

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 5 วันที่ผ่านมา

      🤣

    • @oshadamihiraj
      @oshadamihiraj 5 วันที่ผ่านมา

      මාලිමාව ආපු ගමන් මූ හිරේ බන් ආගම් විකුර්ති කිරීමේ වරද

    • @ranokaranoka6016
      @ranokaranoka6016 5 วันที่ผ่านมา

      ආසු අටේ ආසු නමේ වාගේ හැංගිලා ජිවත් වෙන්නද කටවල් කපා ගන්නද කුප්පි ලන්පුවත් නිවලා තියා ගන්නද බුද්දිමත් තීරනේ 😂😂😂😂😂

    • @oshadamihiraj
      @oshadamihiraj 5 วันที่ผ่านมา +1

      @@ranokaranoka6016 හැංගෙන්නෙ තැනක් නැ තොපිට බැංකු හොරා රට වික්කම උබේ ඇට දෙකත් අවු 100කට චීනෙට බදු දෙයි

    • @balangodatech5678
      @balangodatech5678 4 วันที่ผ่านมา

      ​@@ranokaranoka6016මේකා තාමත් 88/89 යෙද.. එතන අවුරුදු දෙකයි. එතකොට 88/89 ඉදන් අවුරුදු 35 ක් කරපුවත් කියපන්.ගොණ්ඩා.😂

  • @Aloneboy-sf6tm
    @Aloneboy-sf6tm 15 ชั่วโมงที่ผ่านมา

    ස්වාමීන් වහන්නස මම මගේ පොඩී කාලේම ඉදලා විවිධ හීන තියෙනවා.මට ඒවා හැබෑ කරගන්න ඕන.මට අවුරුදු 16 යි තාම ස්කෝලෙ යනවා .මන් අනාගතයේදී එනවා ඔබ වහන්සේ ගාවට.අනාගතය සදහා මට උපදෙස් ලබා ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත්.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 6 วันที่ผ่านมา +10

    හමුදාවේ විනය කියන්නේ විනය කියලා හිතන රටකට බංකොලොත් වීම ඇර වෙන දෙයක් නෑ. එංගලන්තෙ මේ වගේ මිනිස්සු හමුදාව විනයට හදන්නේ නෑ. ඒ කාලේ ඉඳන් අපට ඉගැන්නුවේ කොණ්ඩේ ගානට කපලා ඉන්න එක තමයි විනය කියලා. විනය කියන්නේ ඒක නෙවෙයි. මිනිස්සුන්ට විවිධ විදිහට තමන්ට කැමති විදිහට ඉන්න තියෙන්න ඕන. විනය කියඑන්නේ අනිකාට ගරු කිරීම මිසක් සීරුවෙන් ද
    ඉදීම නෙවෙයි. ලෝකෙ ගොඩක් කුලී මිනීමරුවෝ ඔය විදියට හමුදා ට්‍රේනින් ගත්ත මිනිස්සු. නිකං උතුරු කොරියා වගේ රටවල් මට ඕන නෑ. මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුළුවන් මම ඉන්න එංගලන්තය මට මහ මෙරක් වගේ❤❤❤. මිනිහෙක් තවත් අණකට යටත් වෙනවා කියන්නේ ඊට වඩා මිනිහෙකුට පල්ලෙහාට වැටෙන්න දෙයක් නෑ.

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 5 วันที่ผ่านมา

    Ane harima lassanai. Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. ape swameen wahanseta h sewaka pirisatah niduk nirogi deergause shakthiya dairrya lebewa lebewa lebewa. Theruwan saranai
    🙏🙏🙏😇

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 5 วันที่ผ่านมา

    Sadu sadu sadu ascharyai ape hamuduruwane. Theruwan saranai 🙏🙏🙏😇

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 5 วันที่ผ่านมา +3

    🌞 🌞🌞There are no words to say about this great design/creation/huge idol . It wil be stil sun and moon 🌛🌛🌛These are the issues of nation' pride in future 🙏🙏🙏🙏These monks have done somthing for the future world to see ............as I see for those who come to train /practice there are many benifits in both worlds by contributing this idol too.Wish ATB to finish with success as you hope............🤍🤍🤍🤍🤍🤍🤍💛💛💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡🧡🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍happy to me conribute even a word 😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 3 วันที่ผ่านมา

    Umandawata Jayawawa 🙏🙏🙏♥️♥️♥️

  • @eamarasiri3563
    @eamarasiri3563 4 วันที่ผ่านมา +1

    🎉🎉🎉

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 6 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @chana5225
    @chana5225 2 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ වැඩ සටහනක් ❤

  • @balangodatech5678
    @balangodatech5678 4 วันที่ผ่านมา +2

    මනුෂ නානායක්කාරයා ලක්ෂ ගාණක පගාව අරන් දේශපාලන හිතවත්කම් මත තෝරාගෙන ඊශ්‍රායල යවන්ට ඉන්න සෙට් එකක්ද මේ ඉන්නේ.

    • @dwrs852
      @dwrs852 3 วันที่ผ่านมา

      ඔව් ඔව් උබත් පලයන්😂😂

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 6 วันที่ผ่านมา +2

    💛🧡❤️🌷🙏😇

  • @nimashafernando2203
    @nimashafernando2203 6 วันที่ผ่านมา +2

    ❤🙏🙏🙏

  • @eamarasiri3563
    @eamarasiri3563 4 วันที่ผ่านมา +1

    👍🌻🙏🌻👍

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dedunu3036
    @dedunu3036 5 วันที่ผ่านมา

    පුංච් දුකක් හිතට එනවා මොකද්ද මන්ද 😭

  • @SumithAmarasiri-xq9bj
    @SumithAmarasiri-xq9bj 4 วันที่ผ่านมา

    💕💕

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 5 วันที่ผ่านมา

    Pinwathe Hamuduruwane Whasetae Dirgayu Wewa...!!!!!

  • @malasumanaratne8002
    @malasumanaratne8002 6 วันที่ผ่านมา

    Oba wahanse mema rata baragaththanam ratath Umandawa wage lassana wei. Minissunge ardyamayath hoda wei. Raga, dwesha, Mohayen thora wei.🙏

  • @RDCHAMINDA
    @RDCHAMINDA 6 วันที่ผ่านมา +1

    🙏

  • @gardisumanapala5592
    @gardisumanapala5592 5 วันที่ผ่านมา

    "GOOD JOB....

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 6 วันที่ผ่านมา +3

    මාලිමාවට නිවන් සුව ලැබේවා 👍👍

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 5 วันที่ผ่านมา

    Ape haamuduruwane api weda karamu .

  • @ipromote7151
    @ipromote7151 4 วันที่ผ่านมา

    😍

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 วันที่ผ่านมา

    ඇත්ත 🎉❤

  • @sampathavp4875
    @sampathavp4875 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 วันที่ผ่านมา

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @manjulaprasanna856
    @manjulaprasanna856 6 วันที่ผ่านมา +1

    👍🙏❤️👍🙏❤️👍🙏❤️

  • @champadarshani5607
    @champadarshani5607 5 วันที่ผ่านมา

    NAMASKARAYA WEWA MUNIDUNI

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 6 วันที่ผ่านมา +1

    UMANDAWA Sri Lanka Dwepaye Pera Gaman Karuwa. Minis Manasa Shaktimath Kirimata Haki Ekama Paradeesaya ! Lakwasiyani Sathya ta Ekwew !

  • @thisarutheekshana42
    @thisarutheekshana42 6 วันที่ผ่านมา +1

    මාර ලස්සන්ක් ඈ.❤❤

  • @erandimadumali3957
    @erandimadumali3957 2 ชั่วโมงที่ผ่านมา

    Owa wadak na ragaya dewshaya mohaya ain karapalla owa kotchara haduwath wipari namayata path wenawa

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc 6 วันที่ผ่านมา +1

    උමංදාව

  • @randikadayan2112
    @randikadayan2112 5 วันที่ผ่านมา

    🙏💚

  • @nayanavithanage2690
    @nayanavithanage2690 6 วันที่ผ่านมา

    🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 5 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @sriyanipushpalatha5019
    @sriyanipushpalatha5019 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @vijithakumara3925
    @vijithakumara3925 5 วันที่ผ่านมา

    Dewiyane mama kohomada me wage uthum purushayek wenne??

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉

  • @PraZanext
    @PraZanext 5 วันที่ผ่านมา

    Menna wada ❤ balala karapalla hamadama eka ekata bana bana inne nathuwa

  • @uditharohitha3598
    @uditharohitha3598 4 วันที่ผ่านมา

    අපිටත් try කරන්න තිබුනා කවුරුහරි සල්ලි දෙනවානම්‍.🤣🤣🤣

  • @divinejourney-official50
    @divinejourney-official50 5 วันที่ผ่านมา +1

    ට්‍රානිං ට්‍රනිං කිය කිය තමන්ගේ වැඩ ටික කරව ගන්නවා 😂 දේසපාලුවෝ යාලු කරගෙන හමුදාවේන් ගෙන්න ගන්නවා, උමංදාවේ බිල්ඩින් හදනවා

    • @balangodatech5678
      @balangodatech5678 4 วันที่ผ่านมา

      😂😂 සිරා කතාව.

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 4 วันที่ผ่านมา

    ජෙපි නායක අනුර කුමාර සහෝදරයා ජනපති උනාම උමංදාව තවත් දියුණු කරාවි නේද අපේ හාමුදුරුවනේ 👌september 21 න් පස්සේ උමංදාවට එතුමා ගන්නවා නේද 🤗. බුදුවරුන්ටනම් සතුරු මිතුරු හැමෝම එකය්නේ ඉතිං 🤗

  • @mahesh5966
    @mahesh5966 6 วันที่ผ่านมา

    Okkoma hodai Desapaluwanta kade yanne natnm bn

  • @NayanaSamankumari-s1e
    @NayanaSamankumari-s1e 6 วันที่ผ่านมา +1

    🤗♥️💗💓💝💖💘💕💞🥀🌹💐🙏🙏🙏

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 5 วันที่ผ่านมา +1

    මිනිස්සු සල්ලි දෙනවා.මිනිස්සු නිකන් ඇවිත් වැඩ කරලා දෙනවා.මොකක්ද ඕකේ කෑ ගහන්න තියෙන්නේ

  • @anilpriyankara4199
    @anilpriyankara4199 21 ชั่วโมงที่ผ่านมา

    තනිකර වංචාව යන්නේ..ඉස්සර නම් ට්‍රේනින් කලේ බියුරෝ එකෙන් නොමිලේ.සල්ලිත් අරං වත්තපිටියේ වැඩ ටිකත් කරෝගන්නවා.😂

  • @Malinda1988
    @Malinda1988 5 วันที่ผ่านมา

    මිනිස්සුන්ගෙන් නොමිලේ වැඩ ගන්න එකත් ට්‍රේනිං එකක් එහෙනම් 😅

  • @nadeekakalavitigoda2558
    @nadeekakalavitigoda2558 5 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @oshadamelan6861
    @oshadamelan6861 3 วันที่ผ่านมา

    😂💔👍

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 5 วันที่ผ่านมา

    රහත්විඇත්නම්‍ නොපනෙන ලොකද පෙනවානෙද තුන්කාලයම එහෙනම්‍ එවැනි ප්‍රතිහරයක්නැනෙද

  • @malshankannangara6891
    @malshankannangara6891 4 วันที่ผ่านมา

    මට දන්න කෙනෙක් කියනවද වැලිමඩ සද්ධාශීල හාමුදුරුවො,ගලිමුවෙ ඤණදීප හාමුදුරුවො,කෝරළයාගම සරණතිස්ස හාමුදුරුවො,කෝවිද හාමුදුරුවො වගේ ස්වාමින්වහන්සේලා අපට කියලා දෙන්නෙ බුදුබණ නෙවෙයිද එතකොට.ඇයි මේ හිමිනම වෙනම දහමක් දේශණා කරන්නෙ අපාය නෑ දිව්‍ය ලෝක නෑ වගේ...මෙයා මෙයාගෙම වෙනම බ්‍රෑන්ඩ් එකක් සමාජගතකරගෙන යනවා ඉතාමත් සූක්ෂමව.මෙයාගෙ මේ බණ අහණ අය දහම්පාසලකටවත් ගිහින් නැද්ද.එයාලගෙ දෙමව්පියන්ගෙන්වත් ආගම ගැන දැනුමක් ලැබිලා නැද්ද,ඇයි මේ මෑත කාලෙක මහණවෙලා මෙයා කියන දේ හරිමයි කියලා අනුමත කරන්නෙ මිනිස්සු කොට්ටාශයක්🤔.මෙයා කවදාක හරි සම්බුදු දහමේ හරයට ලොකු විනාශකාරී බලපෑමක් කරන කෙනෙක් වෙනවා ෂුවර්😢

  • @NimalPremarathna-dr2ux
    @NimalPremarathna-dr2ux 16 ชั่วโมงที่ผ่านมา

    මේයා මැනික් පුටුවේ ඉදගේන උබලා දන ගහගේන හිතපියවු

  • @user-mx5hc8od2b
    @user-mx5hc8od2b 5 วันที่ผ่านมา

    Den oya😊 manussaya siwurAk dagena enne ayi

  • @prajath100
    @prajath100 4 วันที่ผ่านมา

    මෙක මට පේන විදියට එක්තරා පිස්සුවක්. වැඩ විශාල වශයෙන් දනය නාස්ති කිරීමක්. මේ මුදල් ගොවිතැන සහ මිනිසුන්ට වැදගත් සහ ප්‍රයෝජනවත් දේකට යෙදුවනම් හොද නැද්ද?

  • @renukasenaratne913
    @renukasenaratne913 4 วันที่ผ่านมา

    Sadu

  • @dineshbandara7928
    @dineshbandara7928 2 วันที่ผ่านมา

    Army solger

  • @ramyanijayantha1992
    @ramyanijayantha1992 5 วันที่ผ่านมา

    ❤🪷🙏

  • @dhanukamj
    @dhanukamj 5 วันที่ผ่านมา

    හැමදේම training කරන එක හොදයි සාදු..හැබයි රාජපක්ෂලාට කඩේ යන්න training කරවන්න එපා..ඕනම නායකයෙක් හොරෙක්නම්. තක්කඩිනම් ඒ සදහා නැගීසිටින්න හුරු කරන්න.හොරා කනවා දැක දැකත් නොදැක්කා වගේ වාසියට ඉන්න හුරු කරන්න එපා..

  • @karuapp6083
    @karuapp6083 4 วันที่ผ่านมา

    මාලිමාව දිනුවට පස්සේ ඹය හමුදා සෙබළුන් ගෙන් වැඩ ගන්න එක ඉල්ලෙ.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 4 วันที่ผ่านมา

    Karana de karagena yanna.a ik ayata baninne nethiwa.oya karana DeWalt api hemoma karanna ona NE
    Ohe Oka karanna saddle Valhalla

  • @senarathsenarath3523
    @senarathsenarath3523 5 วันที่ผ่านมา +2

    ඕවා බස්සු පින

  • @MohanBuvanendran
    @MohanBuvanendran 5 วันที่ผ่านมา

    Ado Kabba🤣🤣🤣🤣🤣

  • @H100R-w8n
    @H100R-w8n 3 วันที่ผ่านมา

    මාලිමාවේ ආණ්ඩුවක් තව සතියකින් ආවම ආමි එකේ කොල්ලොන්ගෙන් පිනට වැඩ අරන් ඉවරයි.පව් මේ හුජ්ජ කොල්ලො ගිහින් ගනයට කඹුරල එනවා 😂

  • @balangodatech5678
    @balangodatech5678 4 วันที่ผ่านมา

    මේවා කරන්න සල්ලි කොහෙන්ද පැය අට රස්සාවක් නොකර. අපි ඉගෙනගෙන අවුරුදු 10 ක් ජොබ් කරලත් රුපියල් ලක්ෂ දෙක තුනක් ඉතිරි කරගන්ට මාර කට්ටක් කන්නේ.😐😐

  • @hemanthakumara7562
    @hemanthakumara7562 5 วันที่ผ่านมา

    මේව බලන්න බැරි එවුන්ට කවදාවත් රට හදන්න බෑ........

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 6 วันที่ผ่านมา +1

    බුදුන් ඉන්දියාවේ 😄😄😄😄 කන්න තම්බක්කු😂😂😂😂

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 5 วันที่ผ่านมา

    Man mehe minissu hadanawa .

  • @erandimadumali3957
    @erandimadumali3957 2 ชั่วโมงที่ผ่านมา

    Mu agame namayen minusungen nikan wada ganna wa. Oya filima haduwaa ubaa diunu wennae na

  • @rpradeepkumara7
    @rpradeepkumara7 5 วันที่ผ่านมา

    තෝර පරිප්පු වගාවක් දැම්මොත් හරි නේද

  • @OfficialFlexo.
    @OfficialFlexo. 6 วันที่ผ่านมา

    මට කියපන් බලන්න .. ඇයි බන් තම්මේල් හදන එකා හාමුදුරුවොට රැස් වලලු දන්නෙ කියල 😂