වේයන්ගොඩ නිධානය තියෙන තැනට ලාල් යයි-STF එකට බෑ නිධානය ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 497

  • @hanifahamed1692
    @hanifahamed1692 3 วันที่ผ่านมา +89

    ලාල් කාලේ නාස්ති නොකර 😜😜😜වේයන්ගොඩ නෙවෙයි නිධානය තියෙන්නේ 😝😝😝😝යන්න මැදමුලනේ වලව්වට අන්න නිධානය තියෙන තැන.😝කෙළින්ම ගොඩ. ගත්තු ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්.

    • @surangiramya337
      @surangiramya337 3 วันที่ผ่านมา +3

      😂😂

    •  3 วันที่ผ่านมา

      TH-cam බොරුකාරයන් වඩා හොඳ නැත, එය තවත් කර්මාන්තයකි. එය වෙළඳාමකි. මිථ්‍යාවන් පතුරවමින් රැවටීමෙන් ජීවත්වීම දකුණු ආසියානු කලාපයේ විශාල රැකියාවකි. ඒ නිසා තමයි මේ ප්‍රදේශය මේ ලෝක ගෝලයේ දුප්පත්කමෙන් පාලනය වෙන්නේ.
      .
      මිථ්‍යාවන් ලංකාව පාලනය කරයි: ඔවුන් තර්ක පවා කරයි. විශ්වාසයන් ගැන අපට තර්ක කළ හැක්කේ කෙසේද? වේයන්ගොඩ කැණීම් කළ අයට අවසානයේ කිසිදු වටිනාකමක් නැති කළුගල් හමුවී ඇත. දැන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් සහ දෛවඥයන් එවැනි "ධනය" පෘථිවිය යට සැඟවී ඇති බව සොයාගෙන ඇත, නමුත් ඔබට බහිරවයාගේ අවසරයකින් තොරව කිසිවක් සොයාගත නොහැක. මෙම රට ප්‍රාථමික ඉන්දියාව සහ කළු අප්‍රිකාවේ සමහර ප්‍රදේශ මෙන් මිථ්‍යාවන්ගෙන් පිරී ඇත.

    • @MohammedSafwan-i3d
      @MohammedSafwan-i3d 3 วันที่ผ่านมา

      Nondi pakaya ube ammata hukapan

    • @asokabandara1061
      @asokabandara1061 3 วันที่ผ่านมา +1

      😂😂😂😂😂👍

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 วันที่ผ่านมา

      😀😀😀😀😀😀

  • @NandanaDias
    @NandanaDias 3 วันที่ผ่านมา +22

    ලාල් ඔයා සියල්ල දත් කියලා හිතන් ඉන්නවා ඇති .නමුත් ඔයා දන්න ලෝකෙට වඩා ලෝකයක් තියෙන බව තේරුම් ගන්න පිලිගන්න .එය ඔබගේ අනාගතයට ගොඩක් වටීවි .

    • @amilasilva2408
      @amilasilva2408 3 วันที่ผ่านมา

      ගල් යුගයේ ජීවත්වෙන හිගන දූපත් බයියො 😂

  • @threeshannethsara2718
    @threeshannethsara2718 3 วันที่ผ่านมา +24

    සරම උස්සලා බැලුවනම් නිදානේ බලන්න තිබ්බා😂😂😂😂

    • @hanifahamed1692
      @hanifahamed1692 3 วันที่ผ่านมา

      @@threeshannethsara2718 ලාල්ට කියන්න සරම උස්සලා බැලුවා නම් නිධානය බලාගන්න පුළුවන්. 😝😝😝😝

    • @PathiranaRenuka
      @PathiranaRenuka 2 วันที่ผ่านมา

      😅😅😅😅😅😅😅

    • @H.nSunil
      @H.nSunil วันที่ผ่านมา

      පොල් වල්ලද?

  • @PriyaniSandamali-p2c
    @PriyaniSandamali-p2c 4 ชั่วโมงที่ผ่านมา +1

    ලාල් තමුන් ගැන හරිම කනගාටු එන්න බහිරව පෙන්වන්න

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 3 วันที่ผ่านมา +31

    නිධන් කොහොම උනත් ලුණු ගම්වෙහෙර මහ පාරෙ මතුවූ මැණික් වලට නම් නිල් බලකාය වැඩේ දුන්නා .

    • @chamindapriyankara9717
      @chamindapriyankara9717 3 วันที่ผ่านมา +1

      ඒ සයිට් එකේ වැඩ කරපු අය සෙට් එකක් මෙහේ ඉන්නව.

    • @Kumary-o5t
      @Kumary-o5t 3 วันที่ผ่านมา +1

      ආන්න ඵයාලට මේ වැඩෙත් බාර දුන්නනමි නිධානය ගොඩ 😂😂😂😂😂😂

    • @niranathunga4484
      @niranathunga4484 2 วันที่ผ่านมา

      ​@@Kumary-o5t ou eka atta oya rajya anugrhaya athiwa haruwata oya wade lesi nha.

  • @rosyper8003
    @rosyper8003 3 วันที่ผ่านมา +10

    ලාල් මල්ලි ඔයා තමයි හොදටම කලේ😂😂😂

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 3 วันที่ผ่านมา +2

    ගුරැන්නාන්සෙලා කරපු විජ්ජා වැඩ මට අත්දැකිමි තියනවා...එවා සුපිරි වැඩ...මෙ හෙළබිමෙ අමුතු ශ්‍රාත්‍ර තියනවා...

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 วันที่ผ่านมา +9

    ලාල් මේ වීඩියෝව නියමයි!!

  • @nuwanperera8140
    @nuwanperera8140 3 วันที่ผ่านมา +29

    😂😂😂😂 ලාල් ඔයා තමයි බහිරවයා ...😂😂😂

    • @hanifahamed1692
      @hanifahamed1692 3 วันที่ผ่านมา +1

      @@nuwanperera8140 ලාල් තමයි බහිරවයා 🙏🙏🙏

  • @Amila-o5i
    @Amila-o5i 3 วันที่ผ่านมา +12

    නියම කතාව ලාල්.. 🧎‍♀️

  • @saeedakram2872
    @saeedakram2872 3 วันที่ผ่านมา +7

    ලාල් කියන එකාව දැක්ක ගමන් නිදානය හැංගෙන්න ඇති 🤣🤣🤣😄😄😄😄

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 วันที่ผ่านมา +27

    මොනවා උනත් ලංකාවේ නිධන් තියන තැන් තියනවා හැබැයි ඔතන නැතුව ඇති 😅

    • @amilasilva2408
      @amilasilva2408 3 วันที่ผ่านมา

      ගල් යුගයේ ජීවත්වෙන හිගන දූපත් බයියො 😂

  • @sandyakumudini5407
    @sandyakumudini5407 3 วันที่ผ่านมา +1

    ඒකාලෙ මිනිස්සුන්ට ඔයතරම් රත්තරන් තිබ්බද වලලන්ඩ.ලාල් අයියා කියන කතාව ඇත්ත

  • @erandajanaka3790
    @erandajanaka3790 วันที่ผ่านมา +1

    හැම රෙද්දකම රිංගනව 😂😂

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 3 วันที่ผ่านมา +1

    ඉතිහාසෙ කවදාවත් මේ වගේ අමන පාලකයො හිටියෙ නෑ

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 2 วันที่ผ่านมา +1

    රෙද්ද උස්සල බලපං හතර මහ නිධානෙම පෙනේවි.

  • @pkds1983
    @pkds1983 3 วันที่ผ่านมา +20

    අන්න අරෑව වලට තල්ලු කරන්න ලාල් බහිරවයා හම්බ වෙන්න😂😂😂😂😂

    • @shivomicuttilan
      @shivomicuttilan 3 วันที่ผ่านมา

      😂

    • @rupasingheSjmsg
      @rupasingheSjmsg 3 วันที่ผ่านมา

      මූ ලොකුවට කෑගහන්නෙ ඌට තනියම නිදන් ගන්න ඕනවෙලා.

  • @salgamuhewagedayananda-t3x
    @salgamuhewagedayananda-t3x 3 วันที่ผ่านมา +19

    මේ මනුස්සය ආගම දහම අම්ම තාත්තවත් පිලිගන්නා කෙනෙකු නොවෙයි

    • @Ruwan-y6g
      @Ruwan-y6g 3 วันที่ผ่านมา +1

      මුත් අනුරයා වගේ අම්මගේ නංගි එක්ක උනත් බුදියන ekek

    • @RuwanWeera
      @RuwanWeera 17 ชั่วโมงที่ผ่านมา

      Moo pissu hu... K😂

  • @athulaperera3025
    @athulaperera3025 2 วันที่ผ่านมา

    නීයමයි ලාල් ජය වේවා

  • @chandanakumar4603
    @chandanakumar4603 3 วันที่ผ่านมา +7

    කිච ඌ STF එක කාලය හා මුදල් කා දැමීමට හවුල් උනා.

    •  3 วันที่ผ่านมา

      TH-cam බොරුකාරයන් වඩා හොඳ නැත, එය තවත් කර්මාන්තයකි. එය වෙළඳාමකි. මිථ්‍යාවන් පතුරවමින් රැවටීමෙන් ජීවත්වීම දකුණු ආසියානු කලාපයේ විශාල රැකියාවකි. ඒ නිසා තමයි මේ ප්‍රදේශය මේ ලෝක ගෝලයේ දුප්පත්කමෙන් පාලනය වෙන්නේ.
      .
      මිථ්‍යාවන් ලංකාව පාලනය කරයි: ඔවුන් තර්ක පවා කරයි. විශ්වාසයන් ගැන අපට තර්ක කළ හැක්කේ කෙසේද? වේයන්ගොඩ කැණීම් කළ අයට අවසානයේ කිසිදු වටිනාකමක් නැති කළුගල් හමුවී ඇත. දැන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් සහ දෛවඥයන් එවැනි "ධනය" පෘථිවිය යට සැඟවී ඇති බව සොයාගෙන ඇත, නමුත් ඔබට බහිරවයාගේ අවසරයකින් තොරව කිසිවක් සොයාගත නොහැක. මෙම රට ප්‍රාථමික ඉන්දියාව සහ කළු අප්‍රිකාවේ සමහර ප්‍රදේශ මෙන් මිථ්‍යාවන්ගෙන් පිරී ඇත.

  • @RuwanNalinda
    @RuwanNalinda 3 วันที่ผ่านมา +29

    ලාල් හිටි ගමන් මිනිස්සුසමචිචලයට ලක් කරනව, ඌ දන්න දේකුත් නෑ, නොදන්න දේකුත් නෑ,, දැන් අර ගොඩ ගනිපු ගලේ තිබුනද නිධානෙ, ස්කෑනර් එකටත් අහුවෙලත්

    • @ajithwkkeerthi2312
      @ajithwkkeerthi2312 3 วันที่ผ่านมา +2

      Lal hari ubala wage modayak name mithyawa kiyanna owta thami Patta boru

  • @dhanukaprabodha9298
    @dhanukaprabodha9298 3 วันที่ผ่านมา +1

    Ude hawasa pahana tiyala .pin දහම් karanam . Ude hawasa lassana පිරිත් damanam oyalage hithatath hodai himita hariyanawa hamadema ❤

  • @AsokaJayarathne-b1n
    @AsokaJayarathne-b1n วันที่ผ่านมา

    නිදානයක් ඔතන තිබුනානම් මේ වගේ මොඩ වාචාලයෝ කටින් බොක දාන්නැහැ.

  • @lastersilva534
    @lastersilva534 3 วันที่ผ่านมา

    Absolutely true. New government should consider about this. Wasting people's money.

  • @sudanapoli6016
    @sudanapoli6016 3 วันที่ผ่านมา +1

    Budusaranai lal shavodarya ❤❤❤

  • @senevirathnedk1339
    @senevirathnedk1339 3 วันที่ผ่านมา +2

    අනේ මන්දා අපි හැමදාම හැමදේටම රැවටුනා ඉදිරියටත් රැවටෙමු කැළණියෙත් නයි මතු උනානේ

  • @gajalanka95
    @gajalanka95 3 วันที่ผ่านมา +13

    මේ වලහාරන්ඩ ගිය වියදම වියදම වියදමත් එක්කෝටි අසූදාහා පොලිසියෙන් අය කර ගත යුතුයි 😡

    • @deejay909
      @deejay909 3 วันที่ผ่านมา +2

      ණය ගත්තේ ඕවට තමයි

    • @tivankawickramaratne9905
      @tivankawickramaratne9905 3 วันที่ผ่านมา

      පොලිසියට සල්ලි දෙන්නේ අපේ බදු මුදල් කියා දන්නවා ද??

    • @dasunsenadheera1277
      @dasunsenadheera1277 3 วันที่ผ่านมา +3

      නෑ,නෑ,එහෙම කරන්න ඕන් නෑ.එතන එක එකා ඇවිත් හාරල හයිවේ එකේ පාදමට හානිවෙන නිසා අදිකරනයට කරුනු වාර්තාකරාම,අදිකරන නියෝගයකින් එතන කැනීම් කරා.එච්චරයි

    • @deejay909
      @deejay909 3 วันที่ผ่านมา

      @dasunsenadheera1277 🤣🤣🤣 ලපයගේ උපදේශක මෙන්න යූ ටියුබ් බැහැලා.. 🤣🤣🤣🤣

    • @Dlab-u4v
      @Dlab-u4v 3 วันที่ผ่านมา

      @@deejay909 ee wiyadama bayyangenui, toyyangenui ayakara gatha yuthui

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 3 วันที่ผ่านมา

    ගොඩක් වටිනා කතාවක්...

  • @Saliya00
    @Saliya00 3 วันที่ผ่านมา +3

    S T F එකෙ අය දන්නෙ නැතුව ඇති බහිරවය ඉන්නව කියලා😱 ගොන්වැග පටන් ගත්තා විතරයි😂

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 วันที่ผ่านมา +8

    පිස්සු මෙරටේ ඉන්න එඋන්ට ඇත්තටම 🤣🤣🤣

    •  3 วันที่ผ่านมา

      TH-cam බොරුකාරයන් වඩා හොඳ නැත, එය තවත් කර්මාන්තයකි. එය වෙළඳාමකි. මිථ්‍යාවන් පතුරවමින් රැවටීමෙන් ජීවත්වීම දකුණු ආසියානු කලාපයේ විශාල රැකියාවකි. ඒ නිසා තමයි මේ ප්‍රදේශය මේ ලෝක ගෝලයේ දුප්පත්කමෙන් පාලනය වෙන්නේ.
      .
      මිථ්‍යාවන් ලංකාව පාලනය කරයි: ඔවුන් තර්ක පවා කරයි. විශ්වාසයන් ගැන අපට තර්ක කළ හැක්කේ කෙසේද? වේයන්ගොඩ කැණීම් කළ අයට අවසානයේ කිසිදු වටිනාකමක් නැති කළුගල් හමුවී ඇත. දැන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් සහ දෛවඥයන් එවැනි "ධනය" පෘථිවිය යට සැඟවී ඇති බව සොයාගෙන ඇත, නමුත් ඔබට බහිරවයාගේ අවසරයකින් තොරව කිසිවක් සොයාගත නොහැක. මෙම රට ප්‍රාථමික ඉන්දියාව සහ කළු අප්‍රිකාවේ සමහර ප්‍රදේශ මෙන් මිථ්‍යාවන්ගෙන් පිරී ඇත.

  • @LalSenathilaka
    @LalSenathilaka 3 วันที่ผ่านมา +1

    රාජපක්ෂලා ප්‍රේමදාසලා නිදන් ගත්තේ බහිරවයට බිලි පූජා දීලා😂😂

  • @SinhRusskii3359
    @SinhRusskii3359 3 วันที่ผ่านมา +2

    අපේ රටේ ජනතාව තුළ පවතින බොහෝ මිත්‍යා වි ශ්වාස තුරන් කිරීම හරිම අමාරුයි

  • @Obataobamisa
    @Obataobamisa 3 วันที่ผ่านมา +2

    බහිරවය ඇවිත් ලාල් එක්ක කතාව 😂😂😂😂😂

  • @rexdesilva6687
    @rexdesilva6687 3 วันที่ผ่านมา +14

    එක වතාවක් අපේ ගෙදරත් තොවිලතක් කරා.මම තටු ඇතුලු සියලු දේ කුඩුකරලා.කපුවා එලවලා දැමිමා.ඒදයින් පස්සේ අපේ ගෙදර බලි තොයිල් නැත.ඕවා බොරැ මිත්‍ය මත.

    • @gajalanka95
      @gajalanka95 3 วันที่ผ่านมา +4

      😂 නියමයි ඔයාට ආත්ම ශක්තියක් තිබුණා එහෙම දෙයක් කරන්න අම්මල තරහ උනේ නැද්ද බැන්නේ නැද්ද 😁👌💪

    • @rexdesilva6687
      @rexdesilva6687 3 วันที่ผ่านมา +4

      @gajalanka95 අමිමා සහා මගේ wife කාලයක් යනකමි කථා කරෙත් නැ.ඒයාලා කථා කරට පස්සේ මම ඒයාලට. පහදලා දුන්න. එදා ඉදලා අදවෙනතුරැ අපේ ගෙදර තෝයිල් නැ.ඒ සිදුවිමට අවුරුද්ද 12 , වෙනවා

    •  3 วันที่ผ่านมา

      TH-cam බොරුකාරයන් වඩා හොඳ නැත, එය තවත් කර්මාන්තයකි. එය වෙළඳාමකි. මිථ්‍යාවන් පතුරවමින් රැවටීමෙන් ජීවත්වීම දකුණු ආසියානු කලාපයේ විශාල රැකියාවකි. ඒ නිසා තමයි මේ ප්‍රදේශය මේ ලෝක ගෝලයේ දුප්පත්කමෙන් පාලනය වෙන්නේ.
      .
      මිථ්‍යාවන් ලංකාව පාලනය කරයි: ඔවුන් තර්ක පවා කරයි. විශ්වාසයන් ගැන අපට තර්ක කළ හැක්කේ කෙසේද? වේයන්ගොඩ කැණීම් කළ අයට අවසානයේ කිසිදු වටිනාකමක් නැති කළුගල් හමුවී ඇත. දැන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් සහ දෛවඥයන් එවැනි "ධනය" පෘථිවිය යට සැඟවී ඇති බව සොයාගෙන ඇත, නමුත් ඔබට බහිරවයාගේ අවසරයකින් තොරව කිසිවක් සොයාගත නොහැක. මෙම රට ප්‍රාථමික ඉන්දියාව සහ කළු අප්‍රිකාවේ සමහර ප්‍රදේශ මෙන් මිථ්‍යාවන්ගෙන් පිරී ඇත.

  • @dhammikaperera4059
    @dhammikaperera4059 3 วันที่ผ่านมา +1

    ඔතන තව හාරන්න ඕනේ.
    හාරලා හාරලා පොලව අනික් පැත්තෙන් මතු උනාට පස්සේ Green Card ඕනේ නැහැ , නිකන්ම CA වල.
    ගෝටා ස' ඉන්නේ එහෙ. ගෝටා ස'ගේ ගෙවල් ලගට යන්න පුළුවන් !

  • @mudithasettinayake7649
    @mudithasettinayake7649 3 วันที่ผ่านมา

    ඇත්ත..

  • @SaddaThissa-d4e
    @SaddaThissa-d4e 3 วันที่ผ่านมา +5

    හරියට හ‍රි ලාල් ඔය මිත්‍යාව තමා හොරුන්ට රට වනසන්න උදව් කලේ බොහෝ විට ආගම මේ මිත්‍යාව තුල ඉදන් මිනිසුන්ට බණ කියයිනම් මිනිසුන් හරි මග යයිද???

  • @Voiceofthegod
    @Voiceofthegod 3 วันที่ผ่านมา +9

    😂😂😂 නියම කතාව

  • @tvrasikatvrasika
    @tvrasikatvrasika 3 วันที่ผ่านมา

    ගලක පේන්න තියෙනවනම් ලකුනත් සමග ගන්න පුලුවන් නිදන් වදුලෙ නැති නැති ඒවත් තියෙනවා රජවරුන්ගෙ වස්තුව කෝ දැන් ඒවා පොලවෙ තියෙනවා

  • @blackpickfan10
    @blackpickfan10 2 วันที่ผ่านมา

    Lal sahodadaraya you are great.

  • @anandapeiris
    @anandapeiris 2 วันที่ผ่านมา

    නියම භූතයෙක් දැකපු දාට බඩයයි

  • @SajikaManori-j4k
    @SajikaManori-j4k 3 วันที่ผ่านมา +2

    හිරේ ඉන්න උන් නිදහස් කරපල්ලකො නිදන් කියල දෙයක් නැතිනම් පුරා ව්ද්ද්‍යා ඉඩම් වල නොවන ඉඩම් වල කැනීම් කරද්දී පොලිස්සිය උස්සගෙන ගිහින් හිරේ දාන්නෙ ඇයි ලාල්😊 ඒ ගැන නීතිය පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්නකො ආසයි ඒක ඔයා කරනව බලන්න ඒකෙ නීතිය දැනගන්න පුළුවන්

    • @udayakumara2389
      @udayakumara2389 3 วันที่ผ่านมา

      Polowa mathupita idam himikaruta aithiunata polowayata siyalumade rajayatai aithiya.manik garannat tamage idamata unat balapathak gathayutui

  • @boniva25
    @boniva25 3 วันที่ผ่านมา +1

    Niamai Lal.Oyawath meke athha elikaranne. 👍🇱🇰

  • @thisarupamod5143
    @thisarupamod5143 13 ชั่วโมงที่ผ่านมา

    මොන රජතුමාගෙ කාලෙද මෙයා ඉපදිලා හිටියෙ ..

  • @slsadaruproduction2942
    @slsadaruproduction2942 3 วันที่ผ่านมา +5

    නිදන් තියෙනවා ගොඩක් තිබ්බ එවා අර ගත්තා ඉස්සර දැනුත් තියෙනවා පොඩ් එවා..අනිවාර්යයෙන් පුජවාක් කරන්නෙ නැතුව ගන්නෙ බැ ,,

    • @rexdesilva6687
      @rexdesilva6687 3 วันที่ผ่านมา

      තවමත් ඉන්නේ ගල් යුගේ නේද

    • @amilasilva2408
      @amilasilva2408 3 วันที่ผ่านมา

      😂😂😂

  • @SadakelumAberathna
    @SadakelumAberathna 3 วันที่ผ่านมา

    ලංකාවේ හොඳටම නිදන් ගත්තා

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 3 วันที่ผ่านมา

    කුරුවිට පෙත්ත..පන්සලබලන්න...ඒතමෛහරිනිදාන

  • @buddhiukwaththa1132
    @buddhiukwaththa1132 3 วันที่ผ่านมา

    “More gold has been mined from the thoughts of men than has been taken from the earth.”

  • @rangika65
    @rangika65 3 วันที่ผ่านมา

    You are correct Lal

  • @judehiroshi3677
    @judehiroshi3677 3 วันที่ผ่านมา +5

    💯💯👍👍👍

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 วันที่ผ่านมา +2

    ලාල් සහොදරයා නමුත් ඔය නිදානය ඔය පැත්තේ ඇමතියයි ඔය නඩුව දාපු පොලිසියේ එකයි නිදානේ අරගෙන මේ ජනතාව නොමග යවන්න කරාපු වැඩක් මේක එහෙම නිදන් ගන්න බැහැ එවට වත් පලවේත් තියෙනවා

  • @TravelwithNumalshi
    @TravelwithNumalshi 3 วันที่ผ่านมา +5

    අනේ ලාල් දන්න නොදන්න හැම දේම කියන්න ගිහින් නිකන් නහිනවා

  • @harishiniweerasekara1485
    @harishiniweerasekara1485 3 วันที่ผ่านมา +2

    Government should be aware of the officers in almost all the ministries. They are in fear as they did lot of corruption as well .

  • @krishanruwan946
    @krishanruwan946 3 วันที่ผ่านมา +1

    Proud Sri Lankan way

  • @DigmanAnanda
    @DigmanAnanda วันที่ผ่านมา

    මේයා.හදන්නේ.තමන්ගේ.නම.හදාගන්න මම.තමයි.වැඩ්ඩ.කියල

  • @pali516
    @pali516 3 วันที่ผ่านมา +3

    මේ මිනිසුන් මොන තරම් මිත්‍යව විශ්වාස කරනවද?

  • @greenleaf4267
    @greenleaf4267 3 วันที่ผ่านมา

    තමන් දාල තියෙන කණ්ණාඩියේ පාටට තමයි තමන්ට ලෝකය දිස්වෙන්නේ. කලුපාට lens එකක් දාල වෙන පාටක් බලන්න උත්සහ කරන එක තරම් අනුවන කමක් තවත් නැහැ.

  • @PalithaNissanka-fi7wd
    @PalithaNissanka-fi7wd 3 วันที่ผ่านมา +1

    Niyama Kathawa

  • @IlhamHamsa-q3q
    @IlhamHamsa-q3q 3 วันที่ผ่านมา

    ලාල අයියේ ඔයාගේ චැනල් එක අපි ආදරයෙන් නරඹනවා ඒ වුනාට පොළොව යට නිදහන් නෑ කියලා පචගලින්ඩ එපාලා අයියේ අපේ එස් පිට නිදහං අරන් කෝටිපතියෝ අනන්තව අප්‍රමාණව දැකලා තියෙනවා මෙතන නිදහන් තියෙනවද නැද්ද කියන එක මම දන්නෑ ඒ වුනාට ලංකාවේ ඕන තරම් නිදහන් තියෙනවා ගත්තු මිනිසුන්ගෙන් ඕන නම් අහලා බලන්න මහින්ද මහත්තයාගෙන් එහෙම අහන්න කලා වැව බන්ට් එකෙන් ගත්තු නිදහන් කොහොමද කියලා හරිද නිකං කාලෙ කන්ඩ එපා ලාලයි ඒ

  • @WijayaWeerarathna-qk3ij
    @WijayaWeerarathna-qk3ij 3 วันที่ผ่านมา +1

    God lives only in man's mind.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 วันที่ผ่านมา +3

    රාජපක්ෂලා ඉංදියාවේ දුවන්නේ ඇයි ගුරුකම් කරන්නේ

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 3 วันที่ผ่านมา +13

    මේ මනුස්සයා හිතා ඉන්නේ එයාගෙ ඇසට පෙනෙන වපසරිය තමයි විශ්වය කියල.

    • @GimmWolff_SL
      @GimmWolff_SL 3 วันที่ผ่านมา +3

      me video eka karana Laal batahira kristiyani karayeklu neda ?

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 3 วันที่ผ่านมา +1

      @@GimmWolff_SL ඒ අයගෙ හරියටම ඒ දේවල් කරන අය මේ දේවල් විශ්වාස කරනව ඒවයෙන් කැඩුන ඒ ආගම් විදියට පෙනී ඉන්න වෙනත් මතවාද තියෙන පිරිස් ඉන්නව ඒ අය මෙහෙමයි......

    • @amilasilva2408
      @amilasilva2408 3 วันที่ผ่านมา

      ගල් යුගයේ ජීවත්වෙන හිගන දූපත් බයියො 😂

  • @suminda8308
    @suminda8308 3 วันที่ผ่านมา +2

    ඔක දන්නවා පේුමදස ..රජපක්ෂ ගේන් ුැහුවනමි ගන්න විදිය කියනවා

  • @Kumary-o5t
    @Kumary-o5t 3 วันที่ผ่านมา

    මැදමුලනට කීවනමි වැඩේ ගොඩදාල දෙනවා ඵකදවසින් පලපුරුද අයනේ 😂😂😂😂😂😂😂

  • @sajahansadique6085
    @sajahansadique6085 3 วันที่ผ่านมา +2

    හොඳ නැද්ද, හොඳ පළපුරුදු සහිත නිඳන් ඇමති කෙනෙක් පත් කර ගත්තනං.? ඉතුරු ටික සේරම ගතහැකි.

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 3 วันที่ผ่านมา +1

    ළබ්බ තමා මේ.නිදන්...😭😭😭😭😭😭

  • @punsaracable6453
    @punsaracable6453 3 วันที่ผ่านมา +2

    Kathawa sahathika aththa.

  • @GUIDERWITHZOLASWITZERLAND
    @GUIDERWITHZOLASWITZERLAND 3 วันที่ผ่านมา

    ඔයාත් පරණ අය වගේම.. රෙදි හොදන මැෂින් එක වගේද.. හැමදාම රට ඒකම තැන...

  • @JanakaFernando-o7r
    @JanakaFernando-o7r 3 วันที่ผ่านมา

    ලාල් වැලලෙන්නේ නැතුව වැඩක් කරගෙන ඉන්නවා

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 3 วันที่ผ่านมา

    Just like Magic 🙈👿

  • @LalSenathilaka
    @LalSenathilaka 3 วันที่ผ่านมา

    නිදන් ගන්න කලින් බහිරවයාට😂😂 බිලි පූජාවක් දෙන්න ඕන ඒක අතීතයේ සිටම පැවතෙන සිරිතක් කියලයි මම අහල තියෙන්නෙ😂😂 පොලිස් බලයට එස්ටීf බලයට රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහයට නිදන් ගන්න හම්බවෙන්නෙ නෑ ලංකාවේ😂😂😂

  • @UpulNishantha-gr1tp
    @UpulNishantha-gr1tp 3 วันที่ผ่านมา

    අපේ දන්න දෙයක් ඛියහන් බං

  • @NimalRanjith-r2p
    @NimalRanjith-r2p 3 วันที่ผ่านมา

    අපේ නිශ්පන්ද ආකාර රන්වෙන්වෙ මිත්‍යාව එක්ක, නිශ්පන්ද ක්‍රියාවලිය දියුනුවත් එක්ක අබාවයට යන්නෙ..එව හෑල්ලු කිරීම අපට තරමිි වටින්නෙ නෑ.....

  • @blackpickfan10
    @blackpickfan10 2 วันที่ผ่านมา

    LAL, real funny.

  • @ruwanmarabage8404
    @ruwanmarabage8404 2 วันที่ผ่านมา

    ඔයා දැක්කෙ නැද්ද හදුන්නෙත්ති කියපු එක.එයාටත් උත්තර දෙන්නකෝ.පුලුවන් නම්.

  • @hanifahamed1692
    @hanifahamed1692 3 วันที่ผ่านมา

    ලාල් පිස්සු කෙළින්නේ නැතුව කලිසම ගලවලා බලන්නකෝ නිධානය බලාගන්න පුළුවන්. වලවල් හාර හාර ඉන්නේ නැතුව. 😜😜😜😜😜😜

  • @NishanthaRajakaruna-f4o
    @NishanthaRajakaruna-f4o 3 วันที่ผ่านมา +1

    පුරාවිද්‍යා නිලධාරීන් kiyanne mukut danne na maget eidama රජයට gattha පුරාවිද්‍යා නටඹුන් tiyenawa kiyala කූට ලේඛන හදලා ipi භාවිතා karana වළං katu walata පුරාණ nama denma

  • @asokabandara1061
    @asokabandara1061 3 วันที่ผ่านมา

    ලාල්💞👍👍👍👍👍

  • @kumara2619
    @kumara2619 3 วันที่ผ่านมา +1

    Lalge kathava sahathika eththa...❤

  • @hanz6282
    @hanz6282 วันที่ผ่านมา

    මෙතන ලොවෙත් තියෙනව ..ඔහොම නිධන් ගන්න පුළුවන් ද බන් බැකෝ දාගෙන 😂 ඕක හාරන්න try කරපු හිරේ ඉන්න එවුන්ට වැඩේ බාර දුන්නනම් ඕක ගන්න පුළුවන්

  • @hapankam74
    @hapankam74 3 วันที่ผ่านมา +1

    ලාල් කොල්ලා කොහෙද යන්නේ මේ

  • @LakshithAbeywardhana-Aero
    @LakshithAbeywardhana-Aero 3 วันที่ผ่านมา +1

    Nidanayak Thiynwa Lankawe Hama Thanama, Harala Monawahari Beeja wargayak Wapurapalla, ethkota masa keepayakin nidanaya mathu wai.

  • @SaraGoiya-o8t
    @SaraGoiya-o8t 3 วันที่ผ่านมา

    ලංකාවෙ හිටපු රජවරු ඉතුරු කරල ගිය ලබ්බක් නෑ....උන් කලෙත් මේක කාපු එක...අන්තප්පුර දාගෙන කුපාඩි රජවරු....නිදන් නෙමෙයි තියෙන්නේ රජුන්ගෙ ඇට දෙක තමා
    ..😂😂

  • @SenanayakaRanjan
    @SenanayakaRanjan 3 วันที่ผ่านมา +1

    ලාල් අයිය හරි.ඔය ඔක්කොම කරන්නෙ බොරැ

  • @thijilapradeepika1378
    @thijilapradeepika1378 3 วันที่ผ่านมา

    ඒත් බැලුවා මෙතන නැත්තේ මොකද කියලා 🤮🤣😂🤣😂🤣

  • @sahanosanda4627
    @sahanosanda4627 3 วันที่ผ่านมา +1

    මිහින්තලේ කිරිවෙහෙරේ දෙන්නම එකම බඩු උන් දෙන්නගේ විඩියෝ 2ක් කරන්න අය්යේ

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 3 วันที่ผ่านมา

    හොරුන් ගේ නම් එළිදරව් වෙනවා එළිපිට.

  • @frankdefranco9436
    @frankdefranco9436 3 วันที่ผ่านมา +3

    Supiri hahaaaa 😂😂

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 3 วันที่ผ่านมา +1

    පිරිත් අහනවනම් කියනවානම් මොකටද නූල් බදින්නේ ඕවා.අමු බොරු

  • @MaxipelPerera
    @MaxipelPerera วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @deepweerasingha8781
    @deepweerasingha8781 2 วันที่ผ่านมา

    අර රත්නපුරෙන් හබ් උනකොට් ගානක් වටිනා මැණිකට මොකද උනෙ

  • @GaminiBandara-n5p
    @GaminiBandara-n5p 3 วันที่ผ่านมา

    මේ ලාල් දන්න මගුලක් නැ මෙයා එයාගේ චැනල් එක උඩට ගන්න දගලනවා මෙයා උගතා කියලා පෙන්නන්න හදනවා

  • @AnilKumara-dk9fm
    @AnilKumara-dk9fm 3 วันที่ผ่านมา +8

    ලාල් අනුර⁣ නයා තෝ පැනපිය වලට,

    •  3 วันที่ผ่านมา

      TH-cam බොරුකාරයන් වඩා හොඳ නැත, එය තවත් කර්මාන්තයකි. එය වෙළඳාමකි. මිථ්‍යාවන් පතුරවමින් රැවටීමෙන් ජීවත්වීම දකුණු ආසියානු කලාපයේ විශාල රැකියාවකි. ඒ නිසා තමයි මේ ප්‍රදේශය මේ ලෝක ගෝලයේ දුප්පත්කමෙන් පාලනය වෙන්නේ.
      .
      මිථ්‍යාවන් ලංකාව පාලනය කරයි: ඔවුන් තර්ක පවා කරයි. විශ්වාසයන් ගැන අපට තර්ක කළ හැක්කේ කෙසේද? වේයන්ගොඩ කැණීම් කළ අයට අවසානයේ කිසිදු වටිනාකමක් නැති කළුගල් හමුවී ඇත. දැන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් සහ දෛවඥයන් එවැනි "ධනය" පෘථිවිය යට සැඟවී ඇති බව සොයාගෙන ඇත, නමුත් ඔබට බහිරවයාගේ අවසරයකින් තොරව කිසිවක් සොයාගත නොහැක. මෙම රට ප්‍රාථමික ඉන්දියාව සහ කළු අප්‍රිකාවේ සමහර ප්‍රදේශ මෙන් මිථ්‍යාවන්ගෙන් පිරී ඇත.

  • @ManoMano-eo8nx
    @ManoMano-eo8nx 3 วันที่ผ่านมา +1

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදටත් ඔවුන් කියන්නේ මොකක්ද ලංකාවේ කිසිම පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කිසිදු ස්ථානයක මූල්‍යමය වටිනාකමක් තියෙන කිසිදු පුරාවස්තුවක් හමුවුණේ නෑ කියනවා ඒ වගේ මොවුන් කියනවා මිල කළ නොහැකි පුරාව පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පුරාවිද්‍යා පුරාවස්තු හම්බුනා කියලා එතකොට හිතෙන්නේ නැද්ද අපි දැනට කොතෙකුත් ඉතිහාසය අහල තියෙනවද ් නිදන් ගොඩ දැමීම පිළිබඳව ඔක්කොම බොරු කියලද අපි දන්න බොහෝ පිරිස් ඉන්නවා මේවට සම්බන්ධ වෙලා ගොඩදාපු මිනිස්සු මෙතන තියෙන එකම අවුල තමයි රටක් විදියට ලැජ්ජා වෙන්න ඕන කාරණය තමයි තාමත් අපි නිදන් පිළිබඳව කිසිදු හැදෑරීමක් ප්‍රාමාණික දැනීමක් ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ වෙනත් කිසිදු ආයතනයකට නිදන් වස්තු පිළිබඳව හැදෑරීමක් හෝ ප්‍රාමාන්‍යක දැනීමක් නැති බව පිළිගත යුතුයි මේ පිළිබඳව රජය වහා වහා ක්‍රියාත්මක විය යුතුයි මේ පිළිබඳව විධිමත් ගවේෂණයක් අදාල ආයතනයන් සිදුකළ යුතුයි අවිධිමත් විදිහට ඉඩම් නිදන්ගොඩ දැමීම තුළින් සිදුවන්නේ ලංකාවේ යට ගිය අතීතය පිළිබඳව තිබෙන්නාවූ ගවේෂණාත්මක තොරතුරු නිදන් හොරුන් නිසා විනාශ වීම පමණයි

  • @Dewmin__official
    @Dewmin__official 3 วันที่ผ่านมา

    ලාල් අයියා මොනාද මෙ කරන්නෙ අප්පා උගන්ඩවෙ සල්ලි ගෙනව කියලා වෙයන්ගොඩ්ම් ගොඩයන්න බලුවෙ නෙද

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 วันที่ผ่านมา +2

    රාජපක්ෂලා ලස්සනට ඉන්නෙ

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 3 วันที่ผ่านมา

      ඉන්න බැයිද රට හාපු හෑමට

  • @nimalifonseka2130
    @nimalifonseka2130 วันที่ผ่านมา

    Kalaya minnissu nta wada karanna labena aka thama nidanaya api me ratawala kalaya nidanayak lankawa wenas wenna ona

  • @SudathHemantha-on1eq
    @SudathHemantha-on1eq วันที่ผ่านมา

    අනුර දන්නෑ උඹ තමයි දන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SuperDjasa
    @SuperDjasa 2 วันที่ผ่านมา

    Stf 🤣🤣metal detector වලින් බැකෝ බකට් එක උඩ නැගල scan කරද්දිම හිතා ගන්න පුලුවන් 🤣🤣

  • @MkSarathchandra
    @MkSarathchandra 3 วันที่ผ่านมา

    ⁣ෙම ඉන්නෙ බහිරවය