උමංදාවේ සැතපෙන අසිරිමත් මෙතේ බුදුන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 456

  • @chamikanishad
    @chamikanishad 2 หลายเดือนก่อน +26

    ලස්සන වර්ණ සංකලනයක්.. ලෝක සත්වයන්ට අනුමොදන් කරමි අනුමොදන් වෙවා .සමන්ත භද්ද ස්වාම්න් වහන්සේ අුැතුලු උමංදාව නිර්මානය කරන්න උදවි වු ඔබ සියලුදෙනාටම නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @NalikaHalipita
    @NalikaHalipita 2 หลายเดือนก่อน +31

    මගේ මහත්තයත් පුහුණුවට ගිහින්..පිළිමෙ වැඩ වලට සම්මාදන් උනා..එයාටත් මේ පිං අනුමෝදන් වේවා..

  • @සදහම්අසිරිය
    @සදහම්අසිරිය 2 หลายเดือนก่อน +125

    මුදල් දායකත්වය දෙන්න බැරි උනත් මමත් සාදු සිතින් මේ පින් ලෝක සත්වයන්ට අනුමොදන් කරමි අනුමොදන් වෙවා ....🙏🙏🙏

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน +2

      athatama koti 50k ynwad oka hadanna

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +1

      Podi pansal wala mulika dewal tika karna wath salli na

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 หลายเดือนก่อน

      @@yndproject2745 mehmai hamuduruwo eyaage duty eka hariyta krnwa nm dane adhara lebenwa.... ekai budhu dhahama...hamuduruwo nikn siwurak porawan hitiya kisima deyk lebenne nehe

    • @tacdesilva1324
      @tacdesilva1324 2 หลายเดือนก่อน

      බුදු පිළිම ඇබීම පමණක් බුදු දහම නොවේ . රාජ්‍ය අනුග්‍රහය මේවෙන තෙක් ලැබුනා. නමුදු ජිවත් වීමට එය ප්‍රමානවත් නොවේ. අනෙක් කිසිදු ධර්ම ආයතනය කට මෙවැනි රාජ්‍ය අනුග්‍රහය ක් ලැබී නැත . නමුදු මෙම ගින් කිසිදු දුප්පත් පවුල ක බඩ ගිනි නිවෙන්නෙ නැත . ඔබ තුමා ඔබතුමා ගේ ආයතනය දියුණු කලත් / නොකළ ත් ඉදිරියේ දී අනිච්චං ,දුක්ඛං, විපරිණාම ධර්මං වැටහී රාග ,ද්වේශ ,මෝහයෙන් නිදහස් විමට හැකියාව ලැබේවා යි අධිෂ්ඨානය කර මි.

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 หลายเดือนก่อน

      ​@@yndproject2745ඒකට සමන්තභද්‍ර හාමුදුරුවො මොනා කරන්නද?
      ඒක උන්වහන්සේගෙ ධර්ම ඥානය....❤️🙏

  • @Banamaluwa1
    @Banamaluwa1 2 หลายเดือนก่อน +39

    ඔබ වහන්සේට තවත් මෙවන් දෑ ඉදිකිරීමට ශක්තිය දෛර්‍යය ලැබේවා!! 🙏🙏🙏✨️

    • @chathudkc5831
      @chathudkc5831 2 หลายเดือนก่อน +1

      ඉදිකරන්නෙ ඉදිකිරුම් කරුවන්. සල්ලි මිනිස්සුන්ගෙ. සංකල්පය විතරයි මෙයා.

  • @HiruSadu123
    @HiruSadu123 2 หลายเดือนก่อน +46

    සමන්ත භද්ද ස්වාම්න් වහන්සේ අුැතුලු උමංදාව නිර්මානය කරන්න උදවි වු ඔබ සියලුදෙනාටම නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Thenice1234
      @Thenice1234 2 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු.....තෙරුවන් සරනයි..........

  • @KUMARIATHUKORALA
    @KUMARIATHUKORALA 2 หลายเดือนก่อน +25

    ❤❤🌹🌹🙏🙏🙏🌹🌹❤️❤️
    ඔබ වහන්සේ අපි සියලු දෙනාටම නිවැරැදි මඟ කියා දෙනවා , 🙏🙏🙏🙏🙏🙏

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 2 หลายเดือนก่อน +19

    මහා නිර්මාණයක්... උදව් කරන අයටත් අමාමහ නිර්වාන සුවය ලැබේවා...❤❤❤

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 2 หลายเดือนก่อน +46

    පින්වත් උපාලි මහතාට සහ පින්වත් වෛද්‍ය නෙරංජලා මැතිණියට සුභ උපන් දිනක් වේවා😀😀ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ තුල අවසන් භවය ගතකරන්න ලැබේවා ❤❤❤ 😀තෙරුවන් සරණයි❤❤❤

  • @slback3934
    @slback3934 2 หลายเดือนก่อน +26

    බොහොම සංතෝසයි ස්වාමීනවහන්සේගේ වැඩ පිළිවෙළ අති සාර්තක යි තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 😊😊😊

  • @HarshaniSrimali-t6i
    @HarshaniSrimali-t6i หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ පුදුම සන්තෝෂයි. මටත් උමංදාව වදින්න එන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා !!!!!!! බුදුන් වහන්සේගේ කාලය මතක් කර දෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!!!💐💐💐💐💐💐

  • @KaveeshaHirushanLiyanage
    @KaveeshaHirushanLiyanage 2 หลายเดือนก่อน +29

    ඔබවන් දාර්ශනිකයෙකු ලංකාදීපයේ පහල වීම තවත් වසර සිය දහස් ගනනකට වටිනාකමකි..❤

    • @tacdesilva1324
      @tacdesilva1324 2 หลายเดือนก่อน

      බුදු පිළිම ඇබීම පමණක් බුදු දහම නොවේ . රාජ්‍ය අනුග්‍රහය මේවෙන තෙක් ලැබුනා. නමුදු ජිවත් වීමට එය ප්‍රමානවත් නොවේ. අනෙක් කිසිදු ධර්ම ආයතනය කට මෙවැනි රාජ්‍ය අනුග්‍රහය ක් ලැබී නැත . නමුදු මෙම ගින් කිසිදු දුප්පත් පවුල ක බඩ ගිනි නිවෙන්නෙ නැත . ඔබ තුමා ඔබතුමා ගේ ආයතනය දියුණු කලත් / නොකළ ත් ඉදිරියේ දී අනිච්චං ,දුක්ඛං, විපරිණාම ධර්මං වැටහී රාග ,ද්වේශ ,මෝහයෙන් නිදහස් විමට හැකියාව ලැබේවා යි අධිෂ්ඨානය කර මි.

    • @chathudkc5831
      @chathudkc5831 2 หลายเดือนก่อน

      උබලා යන්නෙ බුද්ධ දර්ශනය එක්ක නෙමෙයි. බුදු හාමුදුරුවො කොතනක වත් දේශනා කරලා නෑ ගල් බොල් පිලිම වලට වඳින්න කියලා. මිනිස්සු රැල්ලට යන්නෙ. හිතනවා පිං ලැබෙනවා කියලා. බලන බලන අත පංසල් හැම ගමක් ගානෙම පංසල් රටේ බහුතරය බෞද්ධ. ව්‍යවස්ථාවෙන්ම සිංහල බෞද්ධ රාජ්‍යක්. ඒත් බලපල්ලා මේ රටේ තරම් අපරාද වෙන මොන බෞද්ධ රටකද වෙන්නෙ කියලා. 🤮🤮 පිං ලබන්න ඕන නම් ඉන්න තැනක් නැති එවුන්ට තැනක් හදලා දීපල්ලා. කන්න නැති එකෙකුට කන්න ටිකක් දීපල්ලා. මෙහෙම කෝටි ප්‍රකෝටි ගනන් වලින් ලෝකෙට පේන්න පිං කරන එවුන්ම තමයි තමන්ගෙ ගෙවත්තට බල්ලෙක් ආවත් ඌට ගල් පාරක් ගහලා එලවන්නෙ. මුලින්ම බෞද්ධ කම කියන්නෙ මොකක්ද බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක්ද කියන දේ මිනිස්සුන්ට උගන්වන්න වෙලා ගිහි මිනිස්සුන්ටම. මොකද සිවුරු දා ගත්ත හැම කෙනාම වගේ බිස්නස් කාරයෝ දැන්

  • @Ghsn-o3x
    @Ghsn-o3x 25 วันที่ผ่านมา

    Puduma lassanay 🙏🙏 me hamadetama teruwan saranay සාදු🌸🙏සාදු🌸🙏සාදු🌸🙏

  • @IMPRESSIVECOLLECTION
    @IMPRESSIVECOLLECTION หลายเดือนก่อน +1

    ඔබටත් මටත් සියලු ලෝ වැසියන්ටත් මේ උතුම් පින අනුමෝදන් වෙත්වා සාදු සාදූ සාදූ

  • @LiyanageHirushan-px5lo
    @LiyanageHirushan-px5lo 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ රටට සම්පතක් හිමියනි.
    ඔබ වහන්සේගේ හැසිරීම ඒ කතා කරන විලාසය හරිම ජවසම්පන්නයි.❤තෙරුවන් සරනයි සියලු දෙනාට 🙏❤️

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 මමද බොහොම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමී සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @chathuratharaka6475
    @chathuratharaka6475 2 หลายเดือนก่อน +10

    වර්තමානයේ බිහිවු වටිනාම නිර්මාණයක් ❤

  • @Ghsn-o3x
    @Ghsn-o3x 25 วันที่ผ่านมา

    Udau upakara karana siyalu denatama me pin anumidan wewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nadishaperera5162
    @nadishaperera5162 2 หลายเดือนก่อน +26

    ඔබ වහන්සේගේ ශරීරය පිළිමයක් වගේ දිලිසෙනවා...
    මට ඔබ වහන්සේ පණ තියෙන බුදු කෙනෙක්....
    🙏🙏🙏🙏🙏🙏❤

  • @MalikaKw-hd2px
    @MalikaKw-hd2px หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskarya wewa

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 หลายเดือนก่อน +79

    නායක්ත්වය කියන්නේ මෙන්න මේකට.. රටකට ඕනේ මේ වගේ නායකත්වයක්.. තෙරුවන් සරණයි

    • @meswic
      @meswic 2 หลายเดือนก่อน

      100%

    • @kghjjay4360
      @kghjjay4360 2 หลายเดือนก่อน +1

      නියමට තියෙයි

    • @nishanthaperera722
      @nishanthaperera722 2 หลายเดือนก่อน

      විගණන වාර්ථා පෙන්නනවනම් ඒකේ තමයි නියම විනිවිධබාවය තියෙන්නෙ

    • @sinhalablogspot
      @sinhalablogspot 2 หลายเดือนก่อน

      😂😂

    • @ඇගිලි-පුරුක්
      @ඇගිලි-පුරුක් หลายเดือนก่อน

      කැන්ස හොස්ටල් එකේ පැදුරක් එලාගෙන මේක බලන මම😢

  • @مالانانداني
    @مالانانداني 2 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ.. මාත් මෙ පිං අනුමෝදන් වෙමි..උදව් උපකාර කල හැමොටම ත්‍රිවිධ රත්නයෙ පිහිටයි

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 2 หลายเดือนก่อน +22

    වැඩක් කරන්න බැරි මිනිස්සු අවහිර කරන එක තමයි කුහක කම කියන්නේ , ඔබ වහන්සේ ට තුනුරුවන් සරනයි ❤❤❤❤❤

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jayalathsoma
      @jayalathsoma 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Mary-k5n1u
      @Mary-k5n1u 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @polaa.arts2003
    @polaa.arts2003 หลายเดือนก่อน

    ඔබ වහන්සේගෙ ඔක්කොම හොඳයි බුදුන් පිළිබඳ ඇති ඔබ වහන්සෙ දකින දර්ශණය හොඳ ආකාරයෙන් දකින්න❤ තෙරුවන් සරණයි

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සැමටම 🌹🌹

  • @seeta164
    @seeta164 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰apa hamuduruwana budu saranai budu dahama babalawanna

  • @IroshaSadeumi
    @IroshaSadeumi หลายเดือนก่อน

    Hamuduruwane oba wahanse nm aththatama ape ratata watina sampathak.

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මමත් මේ පින අනුමොදන් වෙමු 🙏🙏🙏 ඔබ දෙපලට සුබ උපන් දිනයක් වේවා මෙවැනි පින් කරන්නට සක්තිය දයිරිය ලැබේවා 💐💐

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 หลายเดือนก่อน

    පින්වත් උපාලි මහතාට , නෙරංජලා මැතිනියට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .❤❤

  • @veenanisha478
    @veenanisha478 2 หลายเดือนก่อน +13

    හම්මෝ ඒ චිත්‍ර කලාව. මනුස්සයෝ වෙසින් ඉන්න දෙව් වරු 🙏

  • @sooriyakumara7409
    @sooriyakumara7409 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu maga නමස්කාර wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @s16ddi3cj
    @s16ddi3cj 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @saryawati6313
    @saryawati6313 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @gihanchathuranga5560
    @gihanchathuranga5560 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි උමංදාවේ ස්වාමීන් වහාන්සේ 🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 2 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි සියලු දෙනාටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinmadushanka
    @sachinmadushanka 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හිතම නිවුණා අපේ හාමුදුරුවනේ 🙏❤

  • @hemanthakumara7562
    @hemanthakumara7562 2 หลายเดือนก่อน +2

    මෙිවා බලන්න අහන්න බැරි එවුන්ට මම එදත්, අදත්, හෙටත් විරැද්දයි......බුදු සරණයි.....❤

  • @Salingatl
    @Salingatl 2 หลายเดือนก่อน +2

    ⁣සාදු සාදු සාදු ....

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 หลายเดือนก่อน +1

    යහපත්කම වේවා ඔබවහන්සේ ට🎉🎉🎉

  • @gaminikumarasinghe2822
    @gaminikumarasinghe2822 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා අනුමොදන් කරමි අනුමොදන් වෙවා .
    ගරු ස්වාමීන් වහන්සේ වන් දාර්ශනිකයෙකු ලංකාදීපයේ පහල වීම මහ punnya mahimayak
    බුදුන් වහන්සේ දේශනා කලේ මාව දකින්න මගේ ධර්මය දකින්න කියලා
    ETH DEN DEN DARMAYA DESHANA KIRIMA ADU KARALA WENA WENA EWATA MULTHENA DENAWA
    NEWATHATH ARA GAMBHIRA DARMAYA DESHANA KARALA NIVANA PAHADA DENNA BOHO DENEKUTA HITHA SUWA PINISA
    තෙරුවන් සරණයි

  • @Pasinduchathu96
    @Pasinduchathu96 2 หลายเดือนก่อน +4

    බුදුසරණයි අපෙ හාමුදුරුවනේ මාගෙ නමස්කාරය වෙවා ❤

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 2 หลายเดือนก่อน +5

    AMAZING ❤ "දාර්ශනිකයෙකු සිතුවිලි චිත්‍රයට නගලා"
    And Happy both birthdays 🎊 🎊 🎈🎈 ❤❤

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 2 หลายเดือนก่อน +9

    සුභ උපන්දිනයක් වෙිවා දෙදෙනාටම

  • @PamicoHomes
    @PamicoHomes 2 หลายเดือนก่อน +8

    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම
    ...🙏🙏🙏 උමංදාව දින දින දියුණු වේවා ...🙏🙏🙏💎

  • @subhashiniakarsha9770
    @subhashiniakarsha9770 2 หลายเดือนก่อน +14

    ඔබ වහසේට තව තවත් ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි..., 🙏🙏🙏

  • @suniljayantha7799
    @suniljayantha7799 2 หลายเดือนก่อน

    Hamuduruwane oba wahanse budusasunata me sidukarana nirmana mathu parapurata bududahama rekageneemata mahath upakara wanu etha.

  • @afklaughtr1234
    @afklaughtr1234 หลายเดือนก่อน

    Sadu sadu sadu me pina anumodam weawa

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 2 หลายเดือนก่อน +7

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @M.S.NIMNAFonseka
    @M.S.NIMNAFonseka 2 หลายเดือนก่อน

    නමස්කාර වෙවා බුදු රාජාණන් වහන්සේ ප්‍රමුඛ මාහා සන්ග රත්නයට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 หลายเดือนก่อน

    සාදු.සාදු.සදු.....තෙරැවන්සරනයි..

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 หลายเดือนก่อน

    Budu saranai
    Sadu sadu sadu sadu

  • @hcola8515
    @hcola8515 2 หลายเดือนก่อน +1

    ❤ SADU SADU SADU THERUVAN SARANAI APE SUVAMIN VHANSETA NIDUK NIROGI BAVA LABEVA❤

  • @හේවගේ
    @හේවගේ หลายเดือนก่อน

    මේ හැමදේම මගේ දායකත්වය

  • @YeshR
    @YeshR 2 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සසුනේ ඔබ වහන්සේ චිරාත් කාලයක් වැජඹේවා🙏🙏🙏

  • @buddhikadisanayake
    @buddhikadisanayake หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @MadushikaJeewanthi-z9b
    @MadushikaJeewanthi-z9b 2 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි

  • @prashan6057
    @prashan6057 2 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ සත්‍යවාදී බව ලොවපුරා පැතිරේවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 หลายเดือนก่อน +8

    මේවා තමයි ප්‍රාතිහාර්ය කියන්නේ. ඒ ප්‍රාතිහාර්යය ඇතුළේ ප්‍රතිභා පිරි කලාකාරයෝ බහුලයි. ඇසූපිරූ තැන් ඇති බහුශ්‍රැතයෝ බහුලයි❤❤❤❤

  • @soosoo8801
    @soosoo8801 2 หลายเดือนก่อน +2

    සියලුම දෙනාට බුදු සරනයි සුබම සුබ උපන්දිනයක් වේවා

  • @tharujay2786
    @tharujay2786 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ape hamuduruwane apatath asai mewata sahabage wenna. Aththatama Ath mudal apahasuthawaya nesa pin sathun pamanak sadu keya anumodan weme..

  • @palithapalitha3357
    @palithapalitha3357 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @udeniherath8794
    @udeniherath8794 2 หลายเดือนก่อน

    Suba upandinak wewaa ethumata saha ethumiyata. Bohomathma pin hamadenatama. Saduu saduu saduu 🙏🏻🙏🏻🙏🏻

  • @nuwanindika9968
    @nuwanindika9968 2 หลายเดือนก่อน +2

    මාත් මේ පන්සලට සතියක් udau උනා.. මන් මගේ අතින් සම්පූර්ණ වැවක නෙළුම් මල් මානෙල් මල් මගේ අත් දෙකෙන් සම්පූර්ණයෙන් wewwa.. විෂ්ණු දේවාලයට හැරෙන තැන වැව..

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනය් ස්වාමින් වහන්සේට.

  • @YeshR
    @YeshR 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
    සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සියලු ප්‍රතිමා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 หลายเดือนก่อน

    NIRWANA SUWAYAMA LABEWA❤

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 2 หลายเดือนก่อน +2

    Mamatamai lokka mamatamai wadda. Mahamat darsanikayooo.

  • @RoshanchamindaWeerasinghajayaw
    @RoshanchamindaWeerasinghajayaw หลายเดือนก่อน

    උමංදාව විශ්වගම්මානය රටට ආඩම්බරයක්

  • @roh1230
    @roh1230 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🎉🎉🎉🎉
    Oba wahanseta mage namaskaraya wewa💐💐🙏🙏🙏🙏🙏🙏💐🎉

  • @priyangawellappili1226
    @priyangawellappili1226 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @MdAshoka
    @MdAshoka 2 หลายเดือนก่อน

    Oba wahansr budun daka newan dakenaeaaamaiiii kawrut Mona kewat oba thuma tami me rata wenas kareee budu saranai

  • @lakshanravindu4208
    @lakshanravindu4208 2 หลายเดือนก่อน +2

    උමන්දාව❤

  • @IroshaSadeumi
    @IroshaSadeumi หลายเดือนก่อน

    Looke lassanama pansala karamu ape hamuduruwane

  • @RohanMahanama
    @RohanMahanama 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @LakshmanJayalath-r2z
    @LakshmanJayalath-r2z 2 หลายเดือนก่อน

    Obawahanseee jatiyata wasanawakk❤❤❤teruwan saranai oba wahanseta

  • @KasunAthauda-c3f
    @KasunAthauda-c3f หลายเดือนก่อน

    ඕන් වැඩ❤️ නියමයි අප්පා

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath swamin wahanseta niduk nirogi suwa labewa....thawa thawath shakthiya labewa mewani katayuthu karagena yamata....

  • @wasanthaekanayake
    @wasanthaekanayake 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ❤❤❤

  • @SirinandaRubasinghe
    @SirinandaRubasinghe 2 หลายเดือนก่อน +7

    Mgeth loku heenayak me vgema loku sethapena budu pilima wahanse namak idi karana eka❤❤❤

  • @shanthifernando1965
    @shanthifernando1965 2 หลายเดือนก่อน

    මගේ nangige පුතා carant වැඩ සඳහා umandawe ගියා ..බුදු සරණ ලැබේවා සියලු දෙනාට ❤❤

  • @lochi8961
    @lochi8961 2 หลายเดือนก่อน +1

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 หลายเดือนก่อน +4

    ඇත්තටම mage අදහස nam කෝටි 100 වියදම් කරලා ලොකු එකක් haduwath කෝටියක් වියදම් කරලා haduwath pilimeta දෙන ගෞරවය එකයි ... e salle වලින් ලංකාවේ තව කොච්චර වැඩ තියෙනවාද කරන්න ...ලොකු වැඩ oni

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 2 หลายเดือนก่อน +4

    🌼🌼🌼🌼🌼 Very beautiful in short ,The colour combination of idols....💛💛💛 Enlightment and soothing colours.............🧡 cultural Buddhism must be nourished such periodically creations for surviving them....🌸🌸🌸🌸🌸Science,art and philosophy are equally visible to the monk.....💙🤍Many happy returns of the day to both of you contributing to this blessing works.......🎂🎉Also anothers too ATB ......💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandaruwanSomarthna-dn4pq
    @SandaruwanSomarthna-dn4pq 2 หลายเดือนก่อน

    Samma sambudu saranai

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน +2

    "අවිද්‍යාවට ගොදුරු වී සංසාරයේ ඔබ මොබ සැරිසරන පුහුදුන් ජනයා චණ්ඩමාරුතයට හසුවු පරඬැළ්ලක් හා සමානය,."

  • @Graham45Dvlog
    @Graham45Dvlog 2 หลายเดือนก่อน

    බුදු සාදු

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 หลายเดือนก่อน +4

    රට යන දරුවන්ට උමංදාවෙන්
    දුන් පුහුණුව..නැවත්වීම..
    නිසා පාඩුව එවන් දරුවන්ටයි...
    හොඳ වැඩට උදව් දිය යුතුය..
    බුදු වරයෙක් බව නොදන්නා බොහෝ පෘතග්ජනයින්..නිසයි මේ..
    විශ්ව..ගම්මානයේ විශාලතම සැතපෙන.. බුද්ධ ප්‍රතිමාව..හා උමං විහාර සංකීර්ණය..මහා කලාගාරයකි.මහා කලාකරු..මහතාට ද.
    අපේ සුභ පැතුම්...
    විශ්ව විද්‍යාල ..අභිභවා යන ප්‍රායෝගික..ජීවන පුහුණුවකි..ලොවවටාම
    ශ්‍රාවකයින්..පිරිසකගේ
    උපකාරය.. නොමසුරුව..ලැබෙන බවයි..
    ජීවිතය ඇප කැපවී..මහා සේවයක යෙදෙන.. උපන් දිනය සමරන.ඉංජිනේරු.කරුණාතිලක
    මහතාට හා වෛද්‍ය නෙරංජලා මහත්මියට අපේ සුභ පැතුම් ..
    උන්වහන්සේගේ.. උපදෙස්..අනුව..නිර්මිත
    උමංදාව ..විශ්ව ගම්මානයම..
    ලොව සැමට.. විශේෂ
    විශ්ව විද්‍යාලයකි..විසි එක් වැනි සියවසෙහි
    බුදු වරයෙක්.
    වැඩ විසූ බවට..

  • @SamansilwaKananhewage
    @SamansilwaKananhewage 2 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @LakshmanSusantha-w1k
    @LakshmanSusantha-w1k 2 หลายเดือนก่อน +1

    Hite godak prashna tiyana minissunta darmaya Ganna taram maanasikawa pohosath nehe

  • @DonliyanagePriyanka
    @DonliyanagePriyanka 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🎉

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 2 หลายเดือนก่อน +5

    💛🧡❤️🌷🙏😇

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 2 หลายเดือนก่อน +1

    Excellent, Bodhisatva !

  • @geetha2000-v2r
    @geetha2000-v2r 2 หลายเดือนก่อน +3

    Great job❤

  • @mahesh2043
    @mahesh2043 2 หลายเดือนก่อน

    Sadu sadu

  • @JayasiriPerera-x8q
    @JayasiriPerera-x8q 2 หลายเดือนก่อน +2

    Thanks

  • @samanwaduge67
    @samanwaduge67 2 หลายเดือนก่อน +1

    "මේ පිළිමය ගොඩනැඟීම වෙනුවෙන් යම් හෝ මූල්‍ය දායකත්වයක් ලබාදීමට අපට හැකියාව ලැබීම ගැන අපහට ඇත්තේ නිරාමිස සතුටකි...!"

  • @shavindu777
    @shavindu777 2 หลายเดือนก่อน +1

    වටින වැඩක් ❤❤💯💯

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏👋👋👋suba upan dinayak wewa depalata ma.🎉

  • @janakasrinath3221
    @janakasrinath3221 2 หลายเดือนก่อน +1

    Great project ❤

  • @hafilms-p2e
    @hafilms-p2e 2 หลายเดือนก่อน

    budusaranai