'' ඊට කලින් වතාවල, ඇමතිගෙන් කන්ඩ 70ක් විතර මෙහෙට එනවා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • SAY THE TRUTH - 14 - 08 - 2024
    Video - 154
    මේ පැයේ බරපතලම අභියෝගයට ලක් වී ඇත්තේ ඇත්ත කුමක්ද යන්නයි.
    අපගේ එකම අරමුණ ඇත්ත දිනවීමයි.
    Subscribe : / @saythetruth-sepal
    Facebook : www.facebook.c...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #saythetruth
    #sepalamarasinghe
    #chamarawijesooriya
    #srilanka
    #police
    #politics
    #ranilwickremesinghe
    #gotabayarajapaksa
    #mahindarajapaksa
    #jvp
    #npp
    #aragalaya
    #protest
    #humanity
    #2023
    #discussion
    #interview
    #talkshow
    #art
    #fashion
    #film
    #producer
    #production
    #religion
    #malimawatakotiyak
    #apinechandedenne

ความคิดเห็น • 923

  • @saythetruth-sepal
    @saythetruth-sepal  9 วันที่ผ่านมา +15

    '' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme Song
    Link - th-cam.com/video/nQ5M13QT_zc/w-d-xo.html
    මාලිමාවට කෝටියක්…
    රජෙකු නොව අප තනන්නේ
    අපේ හඬමයි ඇසෙන්නේ
    එකිනෙකා වෙනුවෙන් නැගී අපි
    කවුරු කවුරුත් දිනන්නේ //
    අහිමි වී ගිය ලෝකයක්
    යළි තනමු සුන්දර දේශයක්
    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක්
    දණින් යළි නැහැ වැටෙන්නේ
    ජාති කුල නැහැ සොයන්නේ
    සිරිලකේ අපි එකා මෙන් අද
    ඉදිරියට පිය තබන්නේ //
    අහිමි වී ගිය ලෝකයක්
    යළි තනමු සුන්දර දේශයක්
    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක් //
    ✘ ගායනය : මලීන් පෙරේරා
    ✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
    ✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
    ✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර

  • @devuminfernando9252
    @devuminfernando9252 28 วันที่ผ่านมา +166

    අනුර දිසානායක එදා සිට අදත් සර ල මිනිසෙකි මේ තාක්කල් තේරුම්ගන්න බැරි ජනතාව අද වත් තේරුම් ගැනීම අපේ දරුවන්ගේ වාසනාවකි 🙏🏻

  • @suneethaabeyrathna2216
    @suneethaabeyrathna2216 28 วันที่ผ่านมา +229

    මේවා ප්‍රසිද්ද මද්‍ය්ය තුල ප්‍රචාරයකරන්න තියෙනවනම් හරිම වටිනවා ...සැමෝටම මේවා ඇසේවා මගේ පැතුම ..අපි මාලිමාවට....

    • @GayashanKulathunga
      @GayashanKulathunga 27 วันที่ผ่านมา +7

      ප්‍රසිද්ධ මාද්‍යය මේවා ප්‍රචාරය කරන්නෙ නෑ. අපි අපිම දන්න හැමදෙනාම දැනුම්වත් කරමු.

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 27 วันที่ผ่านมา +4

      ඒ ජඩ මාධ්‍ය අප්‍රසිද්ධ වෙමින් යන්නෙ. දැන් ප්‍රසිද්ධ මාධ්‍ය social media

    • @madawaperera1447
      @madawaperera1447 26 วันที่ผ่านมา

      Mewa damanna koprasidda maadyawala

    • @giruwageratanahamuduruvana5583
      @giruwageratanahamuduruvana5583 15 วันที่ผ่านมา +1

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 28 วันที่ผ่านมา +379

    කාලයක් ගත වීමෙන් පසුව හෝ අනුරලාව හරි විදියට තේරුම් ගැනීමට සමස්ථ සමාජයටම හැකි වීම සතුටට කරුණකි. ❤❤🙏🙏

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 28 วันที่ผ่านมา +318

    අපේ නායකයා අනිවාර්යයෙන්ම දිනනවා ❤️❤️❤️❤️අපි ප්‍රමාද උනා වැඩියි මේ තීරනය ගන්න ඒගැන මාරම දුකක් කලකීරීමක් ඇති වෙන්න 😢😢😢😢😢😢

    • @sahasdulmina4783
      @sahasdulmina4783 28 วันที่ผ่านมา

      ඔව් අපිත් අනුර ලපය ගැන දන්නවා.
      වේස චන්ද්‍රිකා සනත් ගුණතිලකයා එක්ක
      හැමනෙන අතරේ....
      උගේ පක්ෂේ උන්ට ඉන්න ගම කිට්ටුම ගුරු පත්විම් අරන් දීල
      අනිත් අයට කාර්යාලවල රැකියා ගන්ඩ සැලැස්සුවා.👎👎👎

    • @lalithmilroy
      @lalithmilroy 28 วันที่ผ่านมา +18

      තවමත් වැරදි වැටහීම් වලින් ඉන්න අය දැනුවත් කරමින් චන්ද එකින් එක එකතු කල යුතුයි. අපි මේ පාර දිනන්නම ඕනා...

    • @sllokuu4468
      @sllokuu4468 27 วันที่ผ่านมา +14

      ​@@lalithmilroyඅනිවාර්යයෙන් මේක ගහන්නම ඕනි ගේමක් ජයවේවා

    • @rameigap
      @rameigap 27 วันที่ผ่านมา +11

      මාලිමාවට ජය වේවා

    • @josephpillai3034
      @josephpillai3034 27 วันที่ผ่านมา +10

      මේ තමයි හොදම වේලාව සහොදරයා...සැප්තැම්බර් 22 අපි සියළුදෙනා සතුටු වෙමු එකට..ජාති ආගම් කුල භේද පසෙක තබා..මම ද්‍රවිඩ කතෝලික..මේ ජයග්‍රහණයට භේදයක් නැත.

  • @UpaliWijayabandara
    @UpaliWijayabandara 28 วันที่ผ่านมา +169

    මෙම වීඩියෝව මම බැලුවා ඉතාමත් අගලා අදහස් ටිකක් බොහොම ස්තූතියි අනුර කුමාර සහෝදරයා මේ පාර ජනාධිපති කරමු

  • @allmixtv7121
    @allmixtv7121 28 วันที่ผ่านมา +259

    ඔය කවුරු මොනවා කීවත් මේපාර අපේ රටේ බලය ගන්නේ මාලිමාව අනුර කුමාර දිසානායක ජනාධිපති නියත වශයෙන්ම මීළඟ ආණ්ඩුව මලිමාවයි 75 තිස්සේ එක එකා මාරුකර කර රට කෑවා දැන් තියෙන්නේ දේශපාලනයක් නොවෙයි පවුල් පාලනයක් එහෙට මෙහෙට බල කෑදරකමින් පනින ගෙම්බො ට දැන් ගෙදර යන්න කාලේ හරි malimawata ජයවේවා

  • @chamarathushara6712
    @chamarathushara6712 28 วันที่ผ่านมา +424

    මන් සජබෙ බිම් මට්ටමේ ක්‍රියාකාරි කෙනෙක්.මේ පාර එකෙන්ම බැහැලම NPP.

    • @sunilaperera6491
      @sunilaperera6491 28 วันที่ผ่านมา +32

      හරිම ආදරෙයි ආඩම්බරයි පුතේ ඔයා ගැන. පුළුවන් නම් ඔයාගේ යාලුවන්ට මේ දේවල් පැහැදිලි කරන්න. Malimawa දිනවල රට ඔයාලා වෙනුවෙන් ඉදිරි පරම්පරාව බේරා ගැනීමට වැඩ කරන්න පුතේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 28 วันที่ผ่านมา +10

      👍👍👍♥️♥️

    • @lalithmilroy
      @lalithmilroy 28 วันที่ผ่านมา +23

      මේ සාපෙන් අපේ ඔබේ දරුවන්ට මේ රට ගලවලා දෙන්න තව අය එකතු කර ගන්න ඔබ. ස්තුතියි ඔබට මිත්‍රයා...❤

    • @kudagamaks8493
      @kudagamaks8493 28 วันที่ผ่านมา +22

      ඔබ හෘදසාක්ශියට අවනත වන්නට පුළුවන් උදාර මිනිසෙකු වීම ගැන ආඩම්බර වෙන්න ..ස්තූතියි සොහොයුරේ..ජයවේවා ...

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv 28 วันที่ผ่านมา +14

      හරිම අගෙයි ❤❤❤

  • @khchandana4593
    @khchandana4593 28 วันที่ผ่านมา +147

    එදා මෙන් අදත් වචනයේ පරිසමාප්තියෙන්ම
    සරල මිනිසාගේ අව්‍යාජ ගති පැවතුම් ජිවිතය රටට හොඳ ආදර්ශයක් .
    මෙය අද රට කරවන පාලක‍යන්ට හොඳ ආදර්ශයක්
    රටක විනාශයට එක් හේතුවක් මේ අනවශ්‍ය වියදම්
    පුරවැසියනනි බුද්ධිමත් වෙමු ලබන 21 වන දින මුලු රටේම සුබ අනාගතය අපි විසින් ගොඩ නගමු
    මාලිමාවට කෝටියක් 🧭🧭🧭

  • @nimalkumara516
    @nimalkumara516 28 วันที่ผ่านมา +100

    ජනතාව වෙනුවෙන් පැහැදිලි කිරීමට ස්තුති

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 28 วันที่ผ่านมา +276

    අනුර විශිෂ්ට නායකයෙක් 👍

    • @ManathungaKrishantha
      @ManathungaKrishantha 27 วันที่ผ่านมา +3

      Supiri AKD bro

    • @kolombageprasantha4899
      @kolombageprasantha4899 27 วันที่ผ่านมา

      රාජපක්ෂලා අවුරුදු කියක් මිනිස්සුන්ගෙන් කන්න ඇතිද අනෙක යාහා පාලනෙත් පුතානොලාත් හොම කන්නඇති නිකමට අරි ඔකා ජනාධිපති උනොත් ඔය ඇත්තපුරුත්තටම කන්න දෙන්න වෙන්නේ අපේ බදු මුදල් වලින් තමයි

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 28 วันที่ผ่านมา +79

    ලංකාවට මේ වාගෙ නායකයෙක් බිහිවෙන්නෙ සියලුම ජාතීන්ගේ පිනට.අනාගත ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා ...මාලිමාවට ජයවේවා ...ඔබේ වැඩසටහන නියෙමටම ගොඩ නගල තිබුන...❤❤❤❤❤☀️☀️☀️☀️☀️🕯️🕯️🕯️🕯️🕯️🪔🪔🪔🪔🪔📍📍📍📍📍

  • @KithsiriHewa
    @KithsiriHewa 28 วันที่ผ่านมา +66

    අනිවාර්යයෙන් එහෙම තමයි ජනතාව ගැන හිතන නායකයො ජය වේවා අනුර සහෝදරයා අපි ඔබ සමගයි මාලිමාවට කෝටියක්

  • @jayanisandamali6125
    @jayanisandamali6125 28 วันที่ผ่านมา +287

    Commemt 01 මගෙන්
    මෙන්න මගේ salute එක ඒ 💐ඇමතිතුමාට,💐අනුර කුමාර දිසානායක ඇමතිතුමා💐.
    මේවා බලල,අහල හරි වෙනස් වෙයල්ලා!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 28 วันที่ผ่านมา

      ඔව් අපිත් අනුර ලපය ගැන දන්නවා.
      වේස චන්ද්‍රිකා සනත් ගුණතිලකයා එක්ක
      හැමනෙන අතරේ....
      උගේ පක්ෂේ උන්ට ඉන්න ගම කිට්ටුම ගුරු පත්විම් අරන් දීල
      අනිත් අයට කාර්යාලවල රැකියා ගන්ඩ සැලැස්සුවා.👎👎👎

    • @champaperera8487
      @champaperera8487 28 วันที่ผ่านมา +12

      කියලා වැඩක් නැහැ ,මොලේ තියෙන අයට තේරෙනවා

    • @irukaishani6792
      @irukaishani6792 28 วันที่ผ่านมา +6

      Eeth thaamath mahinda ranil sajith oni kiyana aya innawa
      Mee ayata meeka pahadili karala denne kohomada
      Puduma moooda minissu tikak inne
      Majority eka wayasaka
      Minissu neeeda.

    • @KasunWeerasinghe-ww3xn
      @KasunWeerasinghe-ww3xn 26 วันที่ผ่านมา +2

      ජය නියතයි අනුර💪

    • @vajiragunaratne7334
      @vajiragunaratne7334 26 วันที่ผ่านมา +2

      👍👍👍👍

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 28 วันที่ผ่านมา +142

    මාලිමාවට ජයවේවා ! රටට ගැලපෙනම නායකයා අනුර ❤❤❤

  • @PrasannaRajakaruna-i2g
    @PrasannaRajakaruna-i2g 28 วันที่ผ่านมา +124

    බොහොම ස්තුතියි ඔබ දෙපලට සත්‍ය සමාජගත කිරිම වෙනුවෙන්

    • @sisirajayasuriyak11
      @sisirajayasuriyak11 28 วันที่ผ่านมา +5

      අපේ නිහතමානී අවංක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ස්ථිරයි.

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 28 วันที่ผ่านมา +41

    හොඳ වැඩසටහනක් ස්තුති ස්තුති ස්තුති දෙදෙනාට

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 28 วันที่ผ่านมา +209

    අහපියවි මෙි වටිනා කතාව SJB පොනිලට ඡන්දේ දෙන්න හිතාගෙන ඉන්න පරයන් අනුර වගේ වටිනා නායකයෙක් තමයි රටට අවශ්‍ය අනුර සහෝදරයා අනිවාර්යයෙන් ජනපති වෙනවා ඒක ⁣විශ්ව ශක්තියෙන් සිදුවෙනවා

    • @sandyakumari4172
      @sandyakumari4172 28 วันที่ผ่านมา +5

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @jayawickramaug2735
      @jayawickramaug2735 28 วันที่ผ่านมา +6

      උන්ට මේව තේරුම් ගන්න පුලුවන්නම් දැන්වත්..

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv 28 วันที่ผ่านมา +6

      ❤❤

    • @nilakshikandegama1524
      @nilakshikandegama1524 28 วันที่ผ่านมา +4

      👍👍👍

    • @ramyadesilva3469
      @ramyadesilva3469 28 วันที่ผ่านมา +5

      අනීවාර්‍යෙන්ම 👍

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 28 วันที่ผ่านมา +81

    අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවක වැඩ කළ කේෂ්ත්‍ර නිලධාරියෙක් හැටියට එකල අනුර කුමාර අැමති තුමා කළ වැඩකොටස ගැන දවසක් කියන්න දේවල් තියෙනව ,ජයම වේවා මාළිමාවට❤❤❤

    • @user-rk3tz2je9f
      @user-rk3tz2je9f 27 วันที่ผ่านมา +6

      ඇත්තටම ඒ කාලේ ගැන අදටත් ආදරෙන් සිහිපත් කරනවා. මාලිමාවට ජයවේවා ❤

    • @Tharukakasun44
      @Tharukakasun44 27 วันที่ผ่านมา +5

      ජය වේවා ❤️❤️

    • @kavindasampath2003
      @kavindasampath2003 27 วันที่ผ่านมา

      Ewa kynn hodm kale thm dn ewa anith minissunt kynn oylm sakshi vidiyt inn hind katwth borui kyl kynn ba❤

  • @chamiya1031
    @chamiya1031 28 วันที่ผ่านมา +32

    ගොඩාක් හොදින් වැඩසටහන මෙහෙයවනවා ජයවේවා ඔබගේ නාලිකාවලට ❤❤❤❤

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 27 วันที่ผ่านมา +40

    මේව ජනතාව ට දියයුතුම ප්‍රවුර්ති.ඔබට මගේ හුර්දයාංගම ස්තුතිය .

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 28 วันที่ผ่านมา +35

    #මාලිමාවට කෝටියක්
    ඒකට ජන්ද 28 ක් මගේ පවුලට සම්බන්ධ පවුල් පහකින්.

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 28 วันที่ผ่านมา +58

    කන් ඇත්තෝ අසත්වා,ඇස් ඇත්තෝ දකිත්වා.

    • @perera9535
      @perera9535 18 วันที่ผ่านมา +1

      Npp ජය වේවා .....anura මහත්මා ජය වේවා ......🎖️️🎖️️🎖️️🎖️️

  • @WimalasenaRathnayaka-xl2ns
    @WimalasenaRathnayaka-xl2ns 28 วันที่ผ่านมา +73

    මෙවන් වංචනික, අකටයූතු සාධනීය කටයුතු සම්බන්ධව දැනුවත් කිරීම ගෞරවනීය ප්‍රනාමය පුද කරමි.!!! අනුර සැප්තැම්බර් 22 ජනාධිපති ධූරයට පත් වූ පසු ගෞරවනීය සාධාරණ පාලනය කරන එක නම් නියතයි!!!! මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 28 วันที่ผ่านมา +47

    මේවැනි සුපිරිසිදු චරිත රටේ පාලනයට අපි පත්නොකර නොගැනීම තමයි කරපු ලොකුම මෝඩකම ,මේ පාරවත් අපි හරිම තැනට කතිරය ගහමු....මාලිමාවට ජයවේවා ..🙏🙏🙏👍👏👏😊

  • @ajithjayasekara7406
    @ajithjayasekara7406 28 วันที่ผ่านมา +40

    ❤❤❤ආදරෙයි වැඩසටහන ට ස්තූතියි

    • @annedesilva1224
      @annedesilva1224 28 วันที่ผ่านมา +2

      💐💐💐💐💐💐❤

  • @xtrausa2762
    @xtrausa2762 27 วันที่ผ่านมา +45

    නිහතමානී සාරධර්ම පිරි ගුණාංග සහිත අනුර කුමාර දිසානායක මහතාට අපේ හදපිරි ප්‍රණාමය පුදනවා මාලිමාවට ජයෙන් ජයවේවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 28 วันที่ผ่านมา +36

    අතීතයේ සිදුවූ රාජ්‍ය නායකයන්ගේ ක්‍රියාකලාපයන් ගැන දැනගැනීමට ලැබීම සතුටක්.👍👍
    දැන් එන මැති ඇමතිවරුන්ගේ පිරිවර ගැන හොඳින් විස්තර කිරීම ගැන බොහොම ස්තුතියි.👍👍

  • @viranthaatapattu153
    @viranthaatapattu153 28 วันที่ผ่านมา +196

    හොද වැඩ සටහනක් ...ඇත්තෙන්ම අපේ රටට අත්‍යවශ්‍යය මෙවැනි නායකයින් ..
    ඇයි මෙතරම් අව්‍යාජ මනුෂ්‍යයෙක්ට අපි රට බාර දෙන්න පරක්කු වුණේ ...කමක් නැහැ අපි මෙවර මාලීමා ව දිනවමු...අනීවාර්‍යෙන් රට දිනනවා සිකුරුයි ...
    මාලීමා වට ජයවේවා !

    • @supun731
      @supun731 28 วันที่ผ่านมา +10

      නාකි මිනිස්සුන්ගෙ චන්ද ටික නිසා තමයි අමාරු

    • @withshadow2303
      @withshadow2303 28 วันที่ผ่านมา +5

      ​​@@supun731 අපේ සීයත් කිව්වට අහන්නෑ සජිත්ට ලු රැල්ල 😕😕

    • @WimalaJayathissa
      @WimalaJayathissa 28 วันที่ผ่านมา +4

      නාකි රැල ගොන් ම ගොන්

    • @kushankaumal5887
      @kushankaumal5887 28 วันที่ผ่านมา +7

      ​@@withshadow2303වයසක උන්දල තමයි මේ රට කෑවේ.. උන් හරි කෙනාව පත් නොකර නිසා තමයි , අපි අද මේ පව් ගෙවන්නේ.. තාමත් උන්ට තේරිල නෑනේ..

    • @FAN_DI_Sofiapanda10
      @FAN_DI_Sofiapanda10 27 วันที่ผ่านมา

      ​@@supun731හැම වැඩිහිටි කෙනාමත් නෙමෙයි. මගෙ අම්ම තාත්ත දෙන්න විශ්‍රාමිකයි. අපිට වඩා උනන්දුවෙන් මාලිමව දිනවන්න මහන්සි වෙනව. අවුරුදු 75 ටත් වැඩි නිසා කැන්වසින් යන්න මම ඉඩ දෙන්නෙ නැති නිසා whatsapp group එකක් හදන් ගමේ අය ad කරල එකෙන් මාලිමාව ගැන දැනුවත් කරනව. එයාලත් එක්ක තව විශ්‍රාමික වැඩිහිටි අයත් එකතු වෙල උපරිම මහන්සි වෙනව. මිනිස්සු තේරුම් ගන්නවනම් ගොඩ

  • @PathumDilshan-mx9kf
    @PathumDilshan-mx9kf 28 วันที่ผ่านมา +157

    මාලිමාව නිකම් දිනින්නැ තාමත් වෙනස් උනේ නැති වැරදි වැටහිමක තවමත් ඉන්න නගරේ,ගමේ ජනතාව දැනුවත් කරන්න ☺️❤️❤️❤️❤️

    • @nalanisriyamalifernando6274
      @nalanisriyamalifernando6274 28 วันที่ผ่านมา +3

      👍👍🙏

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 27 วันที่ผ่านมา +5

      අපිනම් දැනුවත් කරමින් කැන්වසින් යන්නෙ.

    • @user-rk3tz2je9f
      @user-rk3tz2je9f 27 วันที่ผ่านมา +2

      @@PadmaJayasinghe-s1z ස්තුතියි ❤️

    • @wasantha-br3cb
      @wasantha-br3cb 25 วันที่ผ่านมา

      ගම්වල මාලිමාව දුර්වලයි.

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 27 วันที่ผ่านมา +46

    ඒක භාවිතයෙන්ම ඔප්පු කරන්න පුළුවන් මේ සහෝදරවරුන්ට විතරයි . ❤ මාලිමාවට ජයවේවා 🙏

  • @chamarawije
    @chamarawije 28 วันที่ผ่านมา +41

    මේක මරු 👌
    ජයවේවා say the truth & ලකියා ❤

  • @tlankika
    @tlankika 25 วันที่ผ่านมา +19

    කපිතාන් නිශ්ශංක මගේ තාත්තා ❤️ රට වෙනුවෙන් ඔහු බලාපොරොත්තු වූ වෙනස නොදුරු දිනක ඔහුට සියැසින් දැක බලාගැනීමට හැකිවීම සතුටට කරුණක්.

    • @bernedettedekoning5893
      @bernedettedekoning5893 24 วันที่ผ่านมา +1

      Yes, his dreams will come true. This is a genuine gentleman who served the nation without any vested interest.

    • @champikadissanayake9845
      @champikadissanayake9845 24 วันที่ผ่านมา +1

      ඔහුගේ සම්පූර්ණ කතාව අපිට කියන්නකො.මාස තුනෙන් සම්පූර්ණ නිදහස ලැබුවද

    • @tlankika
      @tlankika 24 วันที่ผ่านมา

      @@champikadissanayake9845 ඇත්තටම තාත්තා අවුරුදු 2ක් නෙවෙයි, අවුරුදු 4ක් රිමාන්ඩ් භාරයේ හිටියා. ඔව් ඊට පස්සේ මාස 3ක් බන්ධනාගාරයේ ඉඳලා නිදහස ලැබුවා.

    • @sarathstickermodification5426
      @sarathstickermodification5426 17 วันที่ผ่านมา +1

      සතුටුයි එවැනි අයෙකුගේ දරුවෙක් දැක්ක එක ...

    • @sarathstickermodification5426
      @sarathstickermodification5426 17 วันที่ผ่านมา

      ඔබහේ පියතුමා ඉන්නවා ද

  • @user-jf8tw9xu5f
    @user-jf8tw9xu5f 28 วันที่ผ่านมา +22

    ඔබලා මේ සත්‍යය බත් කන වහලුන් ට කියලා දුන්නාට ස්තූතියි.

  • @premasirirajapaksha9061
    @premasirirajapaksha9061 28 วันที่ผ่านมา +53

    මොහු රටෙි නායකයා උවත් ඔහුගේ සරල බව නිහතමානි බව එලෙසමයි.මිනිසුනේ මෙිව අහපල්ලා බලපල්ලාඑතකොට ඉන්තේරැවෙන්ම දැන ගන්න පුලුවන් මෙි කවුද මොනවගේ නායකයෙක්ද කියල.

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 28 วันที่ผ่านมา +37

    මෙ කතාව සියලුදෙනාම ඇසිය යුතුයි! අනුර කියන්නේ අපි වගේ සාමාන්‍ය මනුෂයෙක්! නායකයෙක්, ජනාධිපති කමට සුදුසු මහත්තයෙක්!🙏🙏🙏ජය වෙිවා! මාලිමාවට ජයම පතමි! 🙏🙏🙏

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 28 วันที่ผ่านมา +127

    අන්න ඒකයි අපි මාලිමාවට චන්දය දෙන්ෙන...මාලිමාවට ජයවේවා❤❤

  • @janakabandara1632
    @janakabandara1632 28 วันที่ผ่านมา +35

    Malimawata ජයවේවා.
    Malimawata ජයවේවා
    Malimawata ජයවේවා.

  • @msanjeewar
    @msanjeewar 28 วันที่ผ่านมา +32

    අපි මෙවර මාලීමා ව දිනවමු..............

  • @GihanEdirisinghe-ki7yc
    @GihanEdirisinghe-ki7yc 28 วันที่ผ่านมา +42

    කෝටියක් මාලිමාවට❤❤❤❤❤

  • @KwKw-in2gq
    @KwKw-in2gq 28 วันที่ผ่านมา +28

    අනූරසහේදරයාටජයෙන්ජයමවේවා❤❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 28 วันที่ผ่านมา +33

    තට්ටු මාරුවට චන්දෙ දුන්නු අය මේ කතාව අහලවත් වෙනස් වෙන්න ඒ අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන්මයි🙏🙏🙏🇱🇰🙏🙏🧭🙏🙏

  • @RuwanSampath-j4g
    @RuwanSampath-j4g 28 วันที่ผ่านมา +30

    සුන්දර ජීවිත සරලයි

  • @maheshmadusanka4410
    @maheshmadusanka4410 28 วันที่ผ่านมา +74

    දූශනය නැති නීතිගරුක රටක් තනන මහා බලවේගය ❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 28 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣
      ඔව් අපිත් අනුර ලපය ගැන දන්නවා.
      වේස චන්ද්‍රිකා සනත් ගුණතිලකයා එක්ක
      හැමනෙන අතරේ....
      උගේ පක්ෂේ උන්ට ඉන්න ගම කිට්ටුම ගුරු පත්විම් අරන් දීල
      අනිත් අයට කාර්යාලවල රැකියා ගන්ඩ සැලැස්සුවා.👎👎👎.

  • @Gkhlp
    @Gkhlp 28 วันที่ผ่านมา +137

    මේ වගේ වටින ඇත්ත කියන වැඩසටහනක් පේන්නෙ නැති හැටි අවාසනාවකට රටේ මිනිස්සුන්ට😢😢😢

    • @champaperera8487
      @champaperera8487 28 วันที่ผ่านมา +5

      කියලා වැඩක් නැහැ මිනිස්සුන්ට පේන්නෙ කුනුහරප වැඩසටහන් .

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 28 วันที่ผ่านมา +53

    අනුර කුමාර දිසානායක පිළිබඳව ඇත්ත අවබෝධයක් ලබා ගමු❤!
    මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා ❤❤!!!

  • @Athula12165
    @Athula12165 27 วันที่ผ่านมา +18

    මෙහෙම නායකයින් නිර්මාණය කලේ රෝහණ විජේවීර සහෝදරයගේ පුර්වාදර්ශය තුලින්.. මෙහෙම නායකයින් නේද රටක පාලනය බාර ගන්න ඕනා 👍

  • @RpThissa
    @RpThissa 28 วันที่ผ่านมา +22

    නියම කතාව සර්

  • @ThompsonPeiris
    @ThompsonPeiris 28 วันที่ผ่านมา +53

    ආදර්ශමත් මනිසා රටටත් අනාගත දරු පරපුරටත් වාසනාව ගෙනඵයි අනුර කුමාර සහෝදරයා අප ඔබ සමඟයි මාලිමාවට ජය නියතයි

  • @chandramalkanthi571
    @chandramalkanthi571 28 วันที่ผ่านมา +23

    නියම කතාවක්.

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 28 วันที่ผ่านมา +51

    සරත් වේර ගොඩ, කුමාරගේ,නිල් ඩයස් කියන්න ඒ දවස්වල වාමාංශික සම සමාජ නැඹුරුවක් තිබුණ නීතිඥවරු.නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. මේ කතාව අහනකොට හිතෙන්නේ මේ රටේ තරුණ ජීවිත කීයක් නම් මේ දුෂ්ඨපාලකයන් විසින් විනාශ කරන්න ඇතිද් . අමාත්‍යංශ නඩත්තු කරන්න ඇමතිවරු නඩත්තු කරන්න කොපමණ මුදලක් නාස්ති කරලා ඇද්ද මේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද නමුත් අවාසනාව නම් මේ රටේ තවමත් මේ දුෂ්ට පාලකයන්ගේ වහල්ලු වගේ ජීවත් වෙන්න කැමති මිනිස්සු සිටීමයි.මේ රට වෙනස් කරමු මාලි මාව ජයග්‍රහණය කරවමු

  • @kramanoj1
    @kramanoj1 28 วันที่ผ่านมา +128

    හැමෝම අහන්න ඕන කතාවක්. විශේෂයෙන්ම රනිල්ට, මහින්දට, සජිත්ට කඩේ යන අය.

    • @upalisuranpathirana7328
      @upalisuranpathirana7328 28 วันที่ผ่านมา +6

      සහතික ඇත්ත කතාව .

    • @LakshmanBenthuhewage
      @LakshmanBenthuhewage 28 วันที่ผ่านมา

      ❤​@@upalisuranpathirana7328

    • @niroshikagayani2224
      @niroshikagayani2224 28 วันที่ผ่านมา +4

      👍🏻💐
      🧭❌

    • @merilkurera530
      @merilkurera530 28 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @sriyafernando4470
      @sriyafernando4470 28 วันที่ผ่านมา +3

      මගේ පවුලේ න්.හයය්

  • @palitharanadewa4796
    @palitharanadewa4796 28 วันที่ผ่านมา +42

    මෙව්ව හන්දියක් හන්දියක් ගානේ යකඩ කටකින් ගමටමඇහෙන්න දාන්න ඕන සාකච්ඡා 😢 මෙහෙම ජීවිතගෙවපුඋන් ඌරුකොටුවල උපදින්නඕන..🐖🐖🐖

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 27 วันที่ผ่านมา +20

    මාලිමාවට.. ජයවේවා.. ජයනියත.... අපි. අනුරසහෝදරයට.. අපිට අනුරසහෝදරයා.. ජයවේවා. ජයවේවා. ජයවේවා ❤️❤️❤️

  • @roshanpercy6854
    @roshanpercy6854 28 วันที่ผ่านมา +60

    අන්න ඒකයි රටට අනුර අවශ්‍ය.
    මාලිමාවට කෝටියක්‌ ❤❤

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 28 วันที่ผ่านมา +81

    මෙවන් සැබැ මිනිසුන් කොතරම් ප්‍රමාණයක් කිසිදු වග විභාගයකින් තොරව මහ මග මරා දමන්නට ඇද්ද?

  • @indikaashoke4512
    @indikaashoke4512 28 วันที่ผ่านมา +22

    නියම වැඩ සටහන

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 28 วันที่ผ่านมา +86

    මේ කතාවම ඇති අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති විය යුතුයි කියලා ...
    එහෙම වුනොත් රටේ වාසනාව ...
    නොවුනොත් මිනිස්සුන්ගේ අවාසනාව...

    • @sahasdulmina4783
      @sahasdulmina4783 28 วันที่ผ่านมา

      ඔව් අපිත් අනුර ලපය ගැන දන්නවා.
      වේස චන්ද්‍රිකා සනත් ගුණතිලකයා එක්ක
      හැමනෙන අතරේ....
      උගේ පක්ෂේ උන්ට ඉන්න ගම කිට්ටුම ගුරු පත්විම් අරන් දීල
      අනිත් අයට කාර්යාලවල රැකියා ගන්ඩ සැලැස්සුවා.👎👎👎

    • @sahasdulmina4783
      @sahasdulmina4783 28 วันที่ผ่านมา

      ඔව් අපිත් අනුර ලපය ගැන දන්නවා.
      වේස චන්ද්‍රිකා සනත් ගුණතිලකයා එක්ක
      හැමනෙන අතරේ....
      උගේ පක්ෂේ උන්ට ඉන්න ගම කිට්ටුම ගුරු පත්විම් අරන් දීල
      අනිත් අයට කාර්යාලවල රැකියා ගන්ඩ සැලැස්සුවා.👎👎👎.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 28 วันที่ผ่านมา

      ඔව් අපිත් අනුර ලපය ගැන දන්නවා.
      වේස චන්ද්‍රිකා සනත් ගුණතිලකයා එක්ක
      හැමනෙන අතරේ....
      උගේ පක්ෂේ උන්ට ඉන්න ගම කිට්ටුම ගුරු පත්විම් අරන් දීල
      අනිත් අයට කාර්යාලවල රැකියා ගන්ඩ සැලැස්සුවා.👎👎👎

    • @ravdon4776
      @ravdon4776 28 วันที่ผ่านมา

      ​@@sahasdulmina4783උබේ ගෑනි ගැන බලන්න 😂😂

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 28 วันที่ผ่านมา

      ​@@sahasdulmina4783
      ගුරුපත්වීම් දෙන්නෙ උගත් අයට
      උබ වගේ මෝඩයන්ට පත්වීම් දෙන්නෙ නෑ. උබ උසනමි සිකූරැටි, මිටිනමි කමිකරැ ඒ වගේ ජොබිඑකකට උබ සුදුසු. පලයන් සජිත් ලගට 😂😂😂😂😂😂😂

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v 28 วันที่ผ่านมา +20

    Great story. Thanks for both of you 🙏

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 21 วันที่ผ่านมา +4

    හරි.අපූරු වැඩ සටහනක් .අද පලමු වතාවට බැලුවේ .නියම යි.ස්තුතිය ඔබට .මාලිමාවට ජයවේවා ..

  • @hartwoodservices2842
    @hartwoodservices2842 28 วันที่ผ่านมา +23

    මේ ගේම අපි ගහන්ටම ඕනෑ.
    #මාලිමාවටකෝටියක්🧑‍🤝‍🧑👭👬👫❌🧭✊🚩💜🧑‍🤝‍🧑👭👬👫❌🧭✊🚩💜🧑‍🤝‍🧑👭👬👫❌🧭✊🚩💜🧑‍🤝‍🧑👭👬👫❌🧭✊🚩💜🧑‍🤝‍🧑👭👬👫❌🧭✊🚩💜🧑‍🤝‍🧑👭👬👫❌🧭✊🚩💜

  • @roniesinharathna6198
    @roniesinharathna6198 28 วันที่ผ่านมา +24

    මාලි මා වට ජය වේවා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 28 วันที่ผ่านมา +13

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @Lata-hs7tt
    @Lata-hs7tt 28 วันที่ผ่านมา +48

    මාලිමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @user-kj7xu8ow7e
    @user-kj7xu8ow7e 28 วันที่ผ่านมา +20

    # මාලිමාවට කෝටියක් 🇱🇰🇱🇰🇱🇰🧭❌🖍️ ඔව් අපි එකෙන්ම ජයග්‍රහණය කරනවා කරනවාමයි 💯💯💯🧭❌🖍️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 28 วันที่ผ่านมา +18

    අනුර කුමාර මහතා රටට ආදර්ශමත් දේශපාලනඥයෙකි. ඔහුගේ ජයග්‍රහණය ස්ථිරයි.

  • @wasanthawijethunga9693
    @wasanthawijethunga9693 27 วันที่ผ่านมา +13

    එකෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා..ඇත්තෙන්ම කදුලු අවා හමුදා නිළධාරියාගෙ කථාව අහලා ..ඒ වගේමයි ඇමති තුමාගෙ කථාව ❤මිනිස්සු මේ පාර හරි තීන්දුවක් නොගතහොත් රටට අබසරණයි...
    #මාලිමාවටකෝටියක්

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c 28 วันที่ผ่านมา +26

    ඉතිහාසය සොයන නෝනා මහතුන්ට
    ඇසුවිට මේදෙබස උව ඇති හිතන්නට
    කෝදුරු තෙල්ම සොය සොය ඇවිදින අයට
    හත් පට්ටෙයි ටිකයි හැක මෙතනින් ගන්ට👺🙏❤️💐🙋‍♀️

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z 28 วันที่ผ่านมา +22

    මාලිමාවට ජයග්‍රහණය නියතයි.ජයවේවා.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 28 วันที่ผ่านมา +184

    එකෙන්ම නියත ජනාධිපති අනුර.. අනුර 65% පනිනවා ෂුවර්👍.. සජිත්ට 35% පනින්න බෑ....👍👍

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage 28 วันที่ผ่านมา +3

      65n janadhipathi wenna baha. 76 pannanna ona.

    • @sriyanikh3964
      @sriyanikh3964 28 วันที่ผ่านมา +2

      65 නෙමෙයි 80 පනිනව

    • @WarangaThilakarathna
      @WarangaThilakarathna 28 วันที่ผ่านมา

      මෙිකෙනමි හරි රටෙිනමි සජිත් එක කයියනායක තුන😂😂😂😂

    • @suniljayantha7799
      @suniljayantha7799 27 วันที่ผ่านมา

      Akd 9777527 k gannawa 72.03%kin jaya gannawa isthirai. Jayawewa malimawata. ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤

    • @Tharukakasun44
      @Tharukakasun44 27 วันที่ผ่านมา +3

      ​@@WarangaThilakarathna ඉස්සර වගේ නෙවේ දැන් ගොඩක් මිනිස්සු සෝෂල් මීඩියා පාවිච්චි කරනවා ඒ මිනිස්සු ම තමයි poll වලට රියැක්ට් කරන්නෙයි මේවයේ කමෙන්ට් දාන්නෙයි ඇත්ත තේරුං ගන්න කම්මැලි වෙන්නෙපා 😂 යතාර්ථය තේරුංගනිම්
      1 . අනුර
      2. රනිල්
      3. සජිත්
      මොනවද ඔට්ටු 😂👍

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 28 วันที่ผ่านมา +129

    මාලිමාවට ඡන්ද කෝටියක් එකෙන් 5ක් මගෙ පවුලේ අනිවාර්යයෙන් අනුර ජනපති❤❤❤

  • @rizwanfarook7570
    @rizwanfarook7570 28 วันที่ผ่านมา +56

    මාලිමාව ආණ්ඩුවේ ඇමතිවරුන්ට සෙල්ලං බෑ😂... #AKD ,🧭🔥 ජය වේවා..

  • @indikakulathunga1162
    @indikakulathunga1162 28 วันที่ผ่านมา +17

    Great leader

  • @Asankawethasinghe
    @Asankawethasinghe 26 วันที่ผ่านมา +7

    මාර මනුෂ්‍යයෙක් අපි පරක්කු උණා අපි අනුර අයියාව දිනවමු

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 28 วันที่ผ่านมา +10

    පට්ට වැඩ සටහන. දිගටම කරගෙන යන්න.

  • @deheminethsarani8790
    @deheminethsarani8790 28 วันที่ผ่านมา +21

    මාලිමාවට ජයවේවා ❤

  • @SUSATRADE
    @SUSATRADE 28 วันที่ผ่านมา +38

    මග බලාගන ඉන්නේ npp ආන්ඩුවක් ඇවිත් අනුර සහෝදර යා වගේ ඇමතිකන් කරලා අපේ රට දියුනු කරනකන් ජයවේවා npp❤

  • @user-pl3ik3pf2p
    @user-pl3ik3pf2p 27 วันที่ผ่านมา +7

    හොරු එක්ක ඉන්න මඩ බලකායෙ පිංගුත්තරයන්ට මෙවැනි වැඩසටහනක් බලන්න නුවණ පහල වේවා...N.P.P. යට ජයවේවා ❤ ❤

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 28 วันที่ผ่านมา +18

    අනුර❤❤❤❤❤❤❤

  • @sudeepafernando1969
    @sudeepafernando1969 28 วันที่ผ่านมา +19

    #මාලිමාවටකෝටියක්

  • @d-7498h
    @d-7498h 28 วันที่ผ่านมา +45

    මේ පාර රටම අනුරට මාලිමාවට ජය. රටට ජය ❤

  • @hemanthapradeep6130
    @hemanthapradeep6130 28 วันที่ผ่านมา +30

    මේ රට හදන එකම පක්ෂය මාලිමාව.

  • @nilangadias281
    @nilangadias281 27 วันที่ผ่านมา +16

    මේක කියන්නම ඕනෙ කියලා හිතුනා....
    මම ඉතාලියෙ ඉන්නෙ . ජනතා විමුක්ති පෙරමුණ එක්ක සමීපව වැඩකරනවා . අනුර සහෝදරය එකපාරක් රෝමෙට ආවා. බොහෝම සරල මිනිස්සු. යන්නෙ එන්නෙ පාක්ශිකයකුගේ වාහනයකින්. දුර යන්න උනොත් යන්නෙ පොදු ප්‍රවාහනයේ . නිදියන්නෙ පාක්ශිකයකුගේ ගෙදරක. ලොකු ලයින් නෑ. අනිත් අයත් එහෙමයි . ප්ලස්ටික් වතුර බෝතලේන් තමයි බොන්නෙ. විදුරුවකට තියලා ට්‍රේ එකකින් දෙකට තුනට නැමිලා අල්ලන්න කවුරුවත් නෑ.
    කවුරු හරි කතාකලොත් හොඳින් ඇහුන්කම් දෙනවා. ඔයවගේ මිනිස්සු තමයි රටක් දියුණු කරන්නෙ. රටකට උවමනා . කෝටියෙන් චන්ද තුනක් අපේ ගෙදරින්.

    • @nishaperera7226
      @nishaperera7226 22 วันที่ผ่านมา

      අනෙ එක තමයි කවදා අපෙ මිනිස්සු මෙය තෙරුම් ගනීද.1998 තමයි ජවිපෙ කියන ජනතා බලවෙගයට එකතු උනෙ.අද ඉන්නෙ විදෙස් රටක උනත්.මෙ ක්‍රමය රටෙ ක්‍රියාත්මක කිරීමට වචනෙකින් හරි සහය වෙනව.මෙවර ඒ සමාජ යථාර්ථය සත්‍යක්ම වෙවා.මිනිස්සුනගෙ ඇස් ඇරෙවා.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 27 วันที่ผ่านมา +15

    ආදරනීය අනුර මල්ලිගේ නිහතමානීත්වය දෑස් පිරි කදුලින් 😢 කැනඩාවේ සිට බලා සිටිමි ❤ ලේකම් තුමාටත් වැඩසටහන මෙහෙයවන මල්ලිටත් ගවුරවය ❤

    • @batiraja5530
      @batiraja5530 25 วันที่ผ่านมา +1

      👍👍👍👍👍👍

  • @nasliibrahim3429
    @nasliibrahim3429 7 วันที่ผ่านมา +2

    ස්තූතියි ඔබ දෙපළටම මේ සාකච්ඡාව වෙනුවෙන්..
    තවත් මෙවැනි සාකච්ඡාවන් බලාපොරොත්තු වෙමි...
    🙏👍✌️🧭✌️

  • @lasanthakumarasinghe7783
    @lasanthakumarasinghe7783 27 วันที่ผ่านมา +7

    ඔබතුමාට බොහොම ස්තුතියි මේ කරුණු කිව්වට...මේ වගේ සරල මනුස්සයෙක් නෙමේද මේ රටට ඕනා....අපි සෑහෙන්න පරක්කුයි නේද ...දැන්වත් මාලිමාවට එකතු වෙන්න....

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 27 วันที่ผ่านมา +5

    අනුර කියන්නෙ සැබෑ මිනිසෙක්.ස්තුතියි ඔබ දෙපලට.

  • @KelumEranda
    @KelumEranda 27 วันที่ผ่านมา +7

    පැරදෙන කෙනෙක්ට මම කවදාවත් ජන්දය දිල නැ..ජය නියතයි..

  • @chamindijasintha9278
    @chamindijasintha9278 28 วันที่ผ่านมา +17

    අනුර 💐💐

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 28 วันที่ผ่านมา +8

    ජාතික ජන බලවේගය දිනවීමට එක්වී ජයග්‍රාහී ශ්‍රීලංකාව නිර්මාණය කරගැනීමට දායක වෙමු මාලිමාව දිනවමු ජයවේවා 🤝❤️✌️

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 28 วันที่ผ่านมา +10

    Excellent true explanation unbiased brought forward to notice to the citizen of this country. This calibre leader need to boost our country.

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 28 วันที่ผ่านมา +18

    මාලිමාවට ජය වේවා👍👍👍

  • @g2hr235
    @g2hr235 28 วันที่ผ่านมา +16

    මාලිමාවේ කට්ටිය සජබෙට අභියෝගයක් කරන්න ඕනෙ පුළුවන්නම් ප්‍රසිද්ධියේ කියන්න කියලා සජබෙ ආණ්ඩුවකින් මිනීමැරුවන්ට,ස්ත්‍රී දූෂකයන්ට,කුඩුකාරයින්ට ජනාධිපති සමාව දෙන්නෙ නෑ කියලා.

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 28 วันที่ผ่านมา +24

    මාලිමාවට කෝටියක්

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 27 วันที่ผ่านมา +8

    ඔන්න සැබෑ තත්වය. තේරුම් ගනිල්ලා.දැන්වත් හරි දේ තේරුම්ගෙන චන්දෙ පාවිච්චි කරන්න. මාලිමාවට ජයවේවා ♥️♥️♥️

  • @shamikafernando3449
    @shamikafernando3449 28 วันที่ผ่านมา +19

    #මාලිමාවටකෝටියක්

  • @IshanAththanayake
    @IshanAththanayake 28 วันที่ผ่านมา +18

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤

  • @dcnk1977
    @dcnk1977 26 วันที่ผ่านมา +10

    කැප්ටන් නිශ්ශංක අපි සමඟ ඕමාන් ඇමරිකන් ගුවන් හමුදාවේ වැඩකලා. එතකොට ඔහු ඔය ප්‍රශ්නෙන් නිදහස්වෙලා හිටියේ. ඔහු හරිම හොඳ නිරහංකාර පුද්ගලයෙක්. "අත්ලාන්තික් කුමරිය" කියලා නවකතවකුත් ඔහු ලියලා තියෙනවා.

  • @g2hr235
    @g2hr235 28 วันที่ผ่านมา +13

    22:13 හොඳම ටික❤👌

  • @user-ps9jl9yv1s
    @user-ps9jl9yv1s 28 วันที่ผ่านมา +11

    මුලු රටටම පෙන්නන්ඩ ඕන මේවා.අනේ මන්ද අපේ මිනිස්සු කවද ඇත්ත තේරැම් ගනිද.