Pipunu Malaka Heda Dasa Sala - Shalitha Abeywickrama | Sinhala Songs Listing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2014
  • Click #DinuraCreations for the top & latest Sinhala songs. Pipunu Malaka Hada Dasa Sala Lyrics: පිපුණු මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැල වසඟ කලා
    මඟතොට රැදි නෙත් දහක් වසා
    මතකද අපනෙත් කතා..කලා...
    කවුරුද ඔබ මා...ඉන්නේ කොතැනා...
    නොම විමසා පෙම ඉඟිමැරුවා..
    සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
    වෙන්වූවා අප සුසුම් දරා...
    පිපුණු මලක හැඩ...
    මතකේ මැවෙනා...පෙර රූ ඡායා...
    හමුවේදෝ යලි සිත සනහා
    ඔබෙ නමටයි මා පාරමි පුරණා
    ඇසේවිදෝ මේ ගී මාලා...
    පිපුණු මලක හැඩ...
    Rewind◄◄ 0:00
    Artist: Shalitha abeywickrama
    Lyrics: Wipula Dharmapriya Jayasekara
    Music: Shalitha abeywickrama
    Published Originally by Dinura Pradeep Balasooriya | Subscribe Now / @dinura-music
    "sinhala" "music" "video" "song" "lyrics" "chords" "mp3"
    #SinhalaSongs #ShalithaAbeywickrama

ความคิดเห็น • 18

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 ปีที่แล้ว +18

    මම ආසම කරන සිංදුවක්. ශාලිත අබේවික්‍රම කියන්නේ සුන්දරම කටහඞක් තාල රසයක් වගේම පදවැල්ද පුදුමාකාර සුනදරත්වයක් තියෙන නිර්මාණ සුලු ප්‍රමානයක් අපට දායාද කරපු උතුම් කලාකරුවෙක්. ඔබගෙන් තව මේ වගේම සුන්දර සිංදු ටිකක් අහන්න ඇත්නම් කියලා හිතෙන්නේ මට විතරද.... ඇත්තටම අපි හදවතින්ම ආදරය කරන කලාකරුවෙක් ඔබ.

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 ปีที่แล้ว +12

    ආසම ගීතයක්.විශිෂ්ට යි

  • @weerakkodynim6863
    @weerakkodynim6863 2 ปีที่แล้ว +1

    මතකද ? අප නෙත් කතා කලා ?

  • @damindutharinda8815
    @damindutharinda8815 4 ปีที่แล้ว +2

    2020 😙😙😙

  • @richardshu4778
    @richardshu4778 3 ปีที่แล้ว +5

    Lassanama lassana sinduwak Shalitha, adarei sinduwata, thawa awurudu siyakin ahuwath ahagena Inna puluwan Saumya geethayak

  • @akilajayalath6537
    @akilajayalath6537 8 ปีที่แล้ว +7

    පිපුන මලක හැඩ දෑස සලා - අතීතාස්මරණයවන ගීතයක් මුත්, පාරමී පුරණ්නේනැත, වින්දනය මතකය පිබිදුවත් ඇලීම සසර කෙටිකරගැනීමේ මග අවුරාදැමිය හැක.

  • @lakshmidelgahagoda6611
    @lakshmidelgahagoda6611 4 ปีที่แล้ว +3

    I missed tz pipunu mala.

  • @chamarasahabandu1017
    @chamarasahabandu1017 3 ปีที่แล้ว +4

    One of the heart touching emotional songs.

  • @sudeshfonseka4873
    @sudeshfonseka4873 6 ปีที่แล้ว +3

    Beautiful song very soft and meaningful words

  • @MyShermila
    @MyShermila 6 ปีที่แล้ว +4

    පිපුණු මලක හැඩ දෑස සලා

  • @sameerabandara5390
    @sameerabandara5390 3 ปีที่แล้ว +1

    Harima...hangumbarai...

  • @lavishtour7361
    @lavishtour7361 8 ปีที่แล้ว +1

    what a nice song. thank you very much for sharing.....

  • @chandana56
    @chandana56 3 ปีที่แล้ว +1

    wow! very nice! Soothing voice!

  • @hjhkjkhkja2721
    @hjhkjkhkja2721 9 ปีที่แล้ว +1

    lassanai

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 8 ปีที่แล้ว +1

    Future of our contemporary music is not bleak !!

  • @iroshudaya6800
    @iroshudaya6800 3 ปีที่แล้ว +1

    Listening in 2020

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว

    🎶🎶🎶🌺❤️🌺🎶🎶🎶

  • @USAVibeJourneyCaliLife
    @USAVibeJourneyCaliLife 10 ปีที่แล้ว

    New record, ?