Pipunu Malaka | පිපුණු මලක | Cover by Suresh Maliyadde

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2021
  • #Suresh_Maliyadde #Shalitha_Abeywicrama
    Pipunu Malaka | පිපුණු මලක | Cover by Suresh Maliyadde
    Original Artist - Shalitha Abeywickrama
    Melody & Music - Jude Peiris
    Lyrics - Vipula Dharmapriya Jayasekara
    Producer (original song) - Athula Mahawalage
    New Music Arrangements
    & Vocals - Suresh Maliyadde
    Violin - Rukshan Gunawardhane
    Percussions - Vimarsha Jayasinghe
    Piano | Keys & Bass - Suresh Maliyadde @ FAME STUDIOS
    Mixed & Mastering
    Cinematography
    Editing & coloring - Vimarsha Jayasinghe @ V-RAAGA STUDIOS
    Lyrics
    පිපුණු මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැල වසඟ කලා
    මඟතොට රැදි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කලා
    කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
    නොම විමසා පෙම ඉඟිමැරුවා
    සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
    වෙන්වූවා අප සුසුම් දරා
    පිපුණු මලක හැඩ.........
    මතකේ මැවෙනා පෙර රූ ඡායා
    හමුවේදෝ යලි සිත සනහා
    ඔබෙ නමටයි මා පාරමි පුරණා
    ඇසේවිදෝ මේ ගී මාලා
    පිපුණු මලක හැඩ.....
  • บันเทิง

ความคิดเห็น • 360

  • @thanukathilani3721
    @thanukathilani3721 ปีที่แล้ว +6

    I never liked the original song.
    But this version takes my breath away.
    Love love love it

  • @upaharakarunie922
    @upaharakarunie922 ปีที่แล้ว +3

    TH-cam එකේ වැඩිම වාර ගණනක්‌ අහපු ගීතය ❤ ඔබගේ ගායනය..., හඬ, පුදුම ලස්සනක්‌.

  • @waruniperera1941
    @waruniperera1941 3 ปีที่แล้ว +5

    ඔබේ නමට යි මා පාරමි පුරනා ලස්සනටම කිව්වේ එ වචන ටික ,🎼 ගොඩාක් ලස්සන යි💐

  • @rupikananayakkarawooow4390
    @rupikananayakkarawooow4390 21 วันที่ผ่านมา

    Woooooow wonderful ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dhanushidesilva1028
    @dhanushidesilva1028 3 ปีที่แล้ว +18

    ලස්සන ගීතයක් ඔබ තව තවත් ලස්සන කළා....... මුල් නිර්මාණයට හානියක් නොවන ලෙස සිදුකළ ගායනය හදවතින්ම අගයමි.......

    • @SureshMaliyadde
      @SureshMaliyadde  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @solomusic8181
    @solomusic8181 6 หลายเดือนก่อน +2

    Woderfull

  • @dhanuangel4128
    @dhanuangel4128 2 ปีที่แล้ว +3

    මතකේ මැවෙනා පෙර රූ ඡායා
    හමුවේදෝ යලි සිත සනහා
    ඔබෙ නමටයි මා පාරමි පුරණා
    ඇසේවිදෝ මේ ගී මාලා

  • @162collection
    @162collection ปีที่แล้ว +1

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 24 วันที่ผ่านมา

    Amazing 😮.love it❤
    Superb❤

  • @shamila142
    @shamila142 10 หลายเดือนก่อน +3

    Incredible ..... It takes me my old days ....Amazing voice brother ...

  • @priyankarathnayaka4829
    @priyankarathnayaka4829 3 ปีที่แล้ว +2

    🌻හරිම.මිහිරි හඩක්

  • @ruwanfernando5073
    @ruwanfernando5073 24 วันที่ผ่านมา

    Music lassanata wenasak.❤

  • @ndishali
    @ndishali 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @thushaniwickramasinghe9035
    @thushaniwickramasinghe9035 8 หลายเดือนก่อน

    Voice ekaaaa....

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +2

    Harima Lassenay me geethaye, mawe Atheetheyeta Aran giya.🕯❤🌻🌻👍

    • @SureshMaliyadde
      @SureshMaliyadde  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @prabhavifernando199
    @prabhavifernando199 7 หลายเดือนก่อน

    The best❤

  • @sumuducostapagoda
    @sumuducostapagoda 10 หลายเดือนก่อน +2

    Amazing!
    What a charming voice you have!
    Listened many times.

  • @lipe2379
    @lipe2379 ปีที่แล้ว +2

    Value added creation❤❤👌

  • @nilantharox1317
    @nilantharox1317 หลายเดือนก่อน

    You tiub eke aniwaren dawasata 2 .3 vitara me sinduwa ahanawa godak lassana sinduwak anika lassana kata hadak pissu hedenawa e kata hadata nam budu sarani tawatawath meweni nirmana bhi kirinata haki wewa kiyala mama suba patanawa budu sarani obatumata ❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthivlogs9153
    @lasanthivlogs9153 10 หลายเดือนก่อน

    Wow i really like

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 10 หลายเดือนก่อน

    Simply wow❤❤❤❤

  • @madushkachathuranga673
    @madushkachathuranga673 ปีที่แล้ว

    💙💙💙💙💙💙

  • @flashmusicband
    @flashmusicband 3 ปีที่แล้ว +2

    Awesome

  • @nalakanishshanka3562
    @nalakanishshanka3562 7 หลายเดือนก่อน

    Amazing 💛💛💛💛

  • @samanweerakoon3031
    @samanweerakoon3031 2 ปีที่แล้ว

    Awesome.

  • @priyanthadealwis280
    @priyanthadealwis280 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @damithalakshanjayawardanar7758
    @damithalakshanjayawardanar7758 6 หลายเดือนก่อน

    Superb ❤

  • @saraniwathsala2140
    @saraniwathsala2140 2 ปีที่แล้ว +2

    Beautiful sir....

    • @SureshMaliyadde
      @SureshMaliyadde  2 ปีที่แล้ว +1

      So nice of you

    • @saraniwathsala2140
      @saraniwathsala2140 2 ปีที่แล้ว

      Mr. Lalith told me about you sir.... Randorin enna adare is most beautiful song sir...

    • @saraniwathsala2140
      @saraniwathsala2140 2 ปีที่แล้ว

      I have a little baby. I wish he was a musician like you sir...

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 9 หลายเดือนก่อน

    🎉🎉❤❤

  • @bathiyamadushan4166
    @bathiyamadushan4166 3 ปีที่แล้ว +8

    This is the best version
    Just superb 🔥
    Well-done sir

  • @johnbhaskar4237
    @johnbhaskar4237 3 ปีที่แล้ว +2

    Wow, wonderful composition Suresh

  • @dilupgunasinghe6653
    @dilupgunasinghe6653 ปีที่แล้ว

    That's my favourite

  • @lahirusilva9658
    @lahirusilva9658 หลายเดือนก่อน

    Life is journey

  • @radhapremlall3791
    @radhapremlall3791 3 ปีที่แล้ว +2

    Wonderful composition 👌🏽👏🏻👏🏻

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว

    💗

  • @MalkanthiFernando1265
    @MalkanthiFernando1265 หลายเดือนก่อน

    සුරේෂ් මාලියද්ද මහතාට මෙච්චර ලස්සනට ගායනා කරන්න පුලුවන් කියලා දැන ගෙන හිටියේ නැහැ. Exellent .❤

  • @sisitharasanjana3784
    @sisitharasanjana3784 2 ปีที่แล้ว +1

    පිපුණු මලක්.... අගයමි.......

  • @anusaraudeeptha8095
    @anusaraudeeptha8095 3 ปีที่แล้ว +1

    Congratulations bappa thaw thwa lassan nirman bihi weew!mliyadda nama bableewa...!"ishini duwa"👍

  • @penguinpolimers3021
    @penguinpolimers3021 10 หลายเดือนก่อน

    😮❤

  • @LakminiUdawatta
    @LakminiUdawatta 2 ปีที่แล้ว +1

    Wow. Beautiful cover Suresh Aiya.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @MrBhuminda
    @MrBhuminda 3 ปีที่แล้ว +2

    Very nice cover machang...!!!!

  • @chrishfernandos273
    @chrishfernandos273 3 ปีที่แล้ว +1

    අම්මෝ පිස්සු නේ 😀🥰🥰

  • @jeewanthadisanayake2541
    @jeewanthadisanayake2541 2 ปีที่แล้ว +1

    නියමයි.... 👍 👍 👍 ❤ ❤ ❤

  • @jeanne2393
    @jeanne2393 3 ปีที่แล้ว +5

    So beautiful. Thank you Mr Maliyadde! Took me back in time to my days of youth!

  • @thejas233
    @thejas233 3 ปีที่แล้ว +1

    Superb suresh .

  • @gayaniganegoda5198
    @gayaniganegoda5198 3 ปีที่แล้ว +2

    Heart touching...🥰🥰🥰 Waiting for more...Mr.Maliyedda

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 ปีที่แล้ว +1

    Amezing

  • @MrShanakaranasinghe
    @MrShanakaranasinghe 3 ปีที่แล้ว +1

    layanwiyhai ........

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියා ම්හිරියි ඔයාගෙ ගායනය ❤️❤️🌹🌹

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 ปีที่แล้ว +25

    තමුසෙ යකෙක්ද ..මොනවාද මේ music මාව අතීතයට ගියා ...

  • @surekadamayanthi7025
    @surekadamayanthi7025 3 ปีที่แล้ว +1

    ලස්සනයි 👌🌹👌

  • @madhawapeirisofficial
    @madhawapeirisofficial 3 ปีที่แล้ว +3

    A beautiful cover suresh Aiya❤️

  • @ChaminMendis
    @ChaminMendis 3 ปีที่แล้ว +1

    This was a hit in my youth. I’ve traveled 34years back. Great work Suresh as usual

  • @hashanjamika4396
    @hashanjamika4396 3 ปีที่แล้ว +1

    ආත්මීය සංගීතයේ තවත් එක් සොඳුරු ගීතයක්

  • @ruvinidecosta4353
    @ruvinidecosta4353 3 ปีที่แล้ว +1

    Wow 😍

  • @miraniwijesekera544
    @miraniwijesekera544 2 หลายเดือนก่อน

    ❤❤❤❤ suresh maliyadde e pipunu mala mge hdawathe washi keramin pipennata ida hariya❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthikagunawardena3805
    @samanthikagunawardena3805 2 ปีที่แล้ว +1

    Wow… singing beautifully ❤️what a magical voice ❤️❤️❤️

  • @sudesheranga7459
    @sudesheranga7459 2 ปีที่แล้ว +1

    Its very beautiful Sir maliyedda

  • @ashani510
    @ashani510 3 ปีที่แล้ว +1

    Wooow woow❤️❤️❤️❤️ අනභිභවනීයයි👏👏👏

  • @nadeeamalka3198
    @nadeeamalka3198 ปีที่แล้ว

    Amazing ♥️👌🎧

  • @roneeshahirimuthugodage1166
    @roneeshahirimuthugodage1166 2 ปีที่แล้ว +1

    Wow..I ve blown to another world

  • @dinushasamanmali4908
    @dinushasamanmali4908 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤💕💕💕❤❤

  • @dasunathukorala1412
    @dasunathukorala1412 2 ปีที่แล้ว +3

    සුරේෂ් අයියා, වෙන කියන්න දෙයක් නෑ...
    අති විශිෂ්ඨයි ❤️❤️❤️.
    පුලුවන් නම් ඔබේ සිනා ලඟ ගීතයටත් කවර් එකක් කරන්න...

  • @ruuweerasinghe3658
    @ruuweerasinghe3658 3 ปีที่แล้ว +1

    අතීතයට ගෙන ගියා ........
    ඔබේ හඩ එතරම් මිහිරියි ........

  • @lilankalakruwan9964
    @lilankalakruwan9964 3 ปีที่แล้ว +3

    නිහඬ විශිෂ්ට සංගීතඥයකු ගේ අති විශිෂ්ටයි ගායනයක්. බොහොම ස්තූතියි සර්.

  • @AP-ux8gx
    @AP-ux8gx 3 ปีที่แล้ว

    Awesome!

  • @milanrodrigogmail
    @milanrodrigogmail 2 ปีที่แล้ว

    Lovely..

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +1

    👌👌❣️🤘

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +3

    Oh my god amazing voice ,, supurb great one,, absolutely fantastic , ❤😘😘😘 ,,, මතකද ,,,,අප නෙත් කතා කරා ,,,,, 🎶🎵🎼🎧🎧🎧🎼

  • @dumindapiumantha385
    @dumindapiumantha385 10 หลายเดือนก่อน

    මේක මුලින්ම ඔයා කියනවා අzහුවේ 93 වගේ ඉස්කොලේදී කලා උලෙළ practice එකට කලින්..guitar එක ගහලා නවරගහලේ පzත්තකට වෙලා කිව්වේ ...එදා තමයි මේ සින්දුවට ආස හිතුන දවස..සුභ පzතුම් මාලියද්ද අය්යා..එල..

  • @thilanirasika9525
    @thilanirasika9525 10 หลายเดือนก่อน

    Well done Suresh. Amazing performance

  • @Callie20229
    @Callie20229 3 ปีที่แล้ว +1

    The piano is amazing. Westernized bridge in Sinhala words . I walked along the bridge until my youth.

  • @ilanginilupa8872
    @ilanginilupa8872 3 ปีที่แล้ว +1

    හරිම මිහිරියි . මා නොවන් මම එකෙන් ඔබේ ගායනා ඇහුවට පස්සේ මගේ හිතේ ලොකු ආශාවක් තිබුනා ඔබේ තව ගී රසවිදින්න ස්තූතියි ඔබට. මෙච්චර දවසක් කොහෙද හිටියෙ

    • @SureshMaliyadde
      @SureshMaliyadde  3 ปีที่แล้ว

      Sthuthiyi obata

    • @lucky-xs2hq
      @lucky-xs2hq 3 ปีที่แล้ว

      මමත් ඒ බලාපොරොත්තුවෙන්මයි මග බලාගෙන හිටියේ.

  • @relaxman-tu1tp
    @relaxman-tu1tp 3 ปีที่แล้ว +2

    Shalitha Abeywikrama ge Original eka godak lassanai.....
    Suresh ta hoda kata hadak thiyenawa thamange kiyala sindu tikak kiwwanam hodai.....

  • @madhushanparakrama9791
    @madhushanparakrama9791 3 ปีที่แล้ว +1

    පට්ට ...

  • @shyamaleeperera7004
    @shyamaleeperera7004 3 ปีที่แล้ว +1

    Excellent Musician. Nice Song

  • @ishahendrick8030
    @ishahendrick8030 3 ปีที่แล้ว +1

    Wow patta lassanai ❤️

  • @Ronaldroo10446
    @Ronaldroo10446 9 หลายเดือนก่อน

    අම්මෝ සුරේශ් මාලියද්ද. ... මට ඔයාලගේ ගෙදර එන්න හිතෙනවා... වශී කරනවා.. මගේ ජීවිතේ මේ සින්දුව තියෙනවා. අදටත් ඒ මොහොත මතකයි. ඔය එක තවත් uluppanawa.. මිහිරි වේදනාවක්. ❤❤❤

  • @chamilakumari9451
    @chamilakumari9451 3 ปีที่แล้ว +1

    Lassanai සර්....👍

  • @shaniranaweera5605
    @shaniranaweera5605 2 ปีที่แล้ว +1

    Bravo ...bro ,

  • @MadhukaLakshan
    @MadhukaLakshan 3 ปีที่แล้ว +2

    Very sentimental... A lovely arrangement! 👏👏

  • @charithawije560
    @charithawije560 ปีที่แล้ว

    සුපිරි ❤️❤️❤️❤️

  • @randikarochana3178
    @randikarochana3178 2 ปีที่แล้ว +1

    ❤❤❤❤ maru

  • @ranruwanthifonseka8549
    @ranruwanthifonseka8549 3 ปีที่แล้ว +4

    I just love listening to your voice its magical. Still I remember your singing performance @ මා නොවන මම & Ave Maria auditorium . Im really happy about you Sir! All the very best to u ! ❤😍🤩😘🥂

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 ปีที่แล้ว +1

    You are a very talented musicsion good luck

  • @neelesh1963
    @neelesh1963 ปีที่แล้ว

    Great work Suresh❤

  • @bhagyasath5702
    @bhagyasath5702 6 หลายเดือนก่อน

    My ever loving song❤️❤️❤️

  • @craftscorner8536
    @craftscorner8536 3 ปีที่แล้ว +1

    පරිපූර්ණයි ❤️

  • @chitraabeyatunge3566
    @chitraabeyatunge3566 3 ปีที่แล้ว +1

    Beautiful Suresh

  • @sammidissanayaka-dc9ps
    @sammidissanayaka-dc9ps ปีที่แล้ว

    අහාම්බෙන් හමු උනු ලස්සනම ගීතයක්

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 2 ปีที่แล้ว +1

    Superb කොල්ලා ❤ nicely arranged ❤❤

  • @arunineranji2072
    @arunineranji2072 2 ปีที่แล้ว

    Wow wow wow wow ❤️

  • @thusithakarunaratne3262
    @thusithakarunaratne3262 3 ปีที่แล้ว +1

    Wow my dream song. Beautiful machan, well performance 👌👏

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 ปีที่แล้ว +1

    Wooow....❤️❤️❤️

  • @kavindupradeepkasthuriarac7829
    @kavindupradeepkasthuriarac7829 3 ปีที่แล้ว +1

    ❤️😌

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 2 ปีที่แล้ว

    Very beautiful sinhala song thank you sir

  • @ChithralWickrama
    @ChithralWickrama 3 ปีที่แล้ว +3

    You gave totally a different color to this song this is how covers should be very innovative keep it up

  • @starz177
    @starz177 2 ปีที่แล้ว +1

    Its what a song, Awesome, get back me to past