කොරියාවට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් | දවස් 45 න් ගේම ගහන්න පුලුවන් | Korean exam 2024 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 89

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  6 หลายเดือนก่อน +20

    නුවන් දහනායක මහතා සම්බන්ධ කරගැනීම සදහා…
    Whatsapp - 076 681 0985
    YT - rb.gy/pniv3
    Tikok - rb.gy/yhe75
    whatsapp.com/channel/0029VaAjLn7CnA7rgGv1002A

    • @nuwannuwan-sf5dc
      @nuwannuwan-sf5dc 6 หลายเดือนก่อน

      mata wayasa 39 puluwanda vibage liyanna hamoma kiyanne wayasa wadi nisa ba kiyala

    • @chehanliyanage5618
      @chehanliyanage5618 6 หลายเดือนก่อน

      ​@@nuwannuwan-sf5dcබැහැ කියලා හිටියොත් බැහැම තමයි. වයස 39 වෙනකම් පුළුවන්. කොරියා ගිය අය ඉන්නවා. කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කරගන්න හොයලා බලලා.

    • @chehanliyanage5618
      @chehanliyanage5618 6 หลายเดือนก่อน

      ​@@nuwannuwan-sf5dc බැහැ කියලා හිටියොත් බැහැම තමයි. වයස 39 වෙනකම් පුළුවන්. කොරියා ගිය අය ඉන්නවා. කැපවීමෙන් උත්සාහයෙන් වැඩ කරගන්න හොයලා බලලා.

    • @lasithmadushan745
      @lasithmadushan745 6 หลายเดือนก่อน

      Baa age 18-39

  • @KalpanaRangani-qv7kb
    @KalpanaRangani-qv7kb 6 หลายเดือนก่อน +13

    මේකෙන් කරන videos මම බලනවා.විස්තර ලබාගන්න පුළුවන් ගොඩක්.Mr.Bullet කොරියානු රැකියා සදහා web එකේ කාන්තා රැකියා අපේක්ෂිකාවන් ගොඩක් ඉන්නවා.ඒ අතර ලකුණු 195/190/185 වැනි වැඩි ලකුණු තියෙන කාන්තා අපේක්ෂිකාවන් ද බොහොමයක් සිටිනවා.මේ සම්බන්ධයෙන්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අප වෙනුවෙන් කතා කිරීමට ( කාන්තා අපේක්ෂිකාවන් පිළිබදව ) පුළුවන් නම් ලොකු පිණක්!!!!! බොහොම ස්තූතියි.🇰🇷🇰🇷🇰🇷

  • @sithumdilshan2004
    @sithumdilshan2004 6 หลายเดือนก่อน +24

    A/l ලියලා ඉවර වෙලා ගෙදෙරින් සල්ලි ඉල්ලනෙ නැතිව ගාමට් ගිහින් කොරියන් පන්ති යන මම..

  • @deepapriyangani9709
    @deepapriyangani9709 6 หลายเดือนก่อน +6

    2024 විබාගය නිශ්පාදන,දිවර,නැව්,සේවා පිලිබද ඇඩ්මිශන් කිදෙක් දාලදා කියලා තොරතුරු ඔනේ

  • @nuwansampath8795
    @nuwansampath8795 6 หลายเดือนก่อน +2

    මං මාස දෙකෙන් ලියන්න කියන්න පුලුවන් උනා.. දැන් පාඩම් ටික හොදට කරන් යනවා පන්තියේ ඒත් මට නාම පද ක්‍රියා පද වචන පාඩම් කරන්න හිතෙන්නෑනෙ අප්පා..🥺🥺🤒🤒🤧 එපා වෙලා ඉන්නෙ. අනේ ඒකට මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ. ලොකු දෙයක්.. මට මේක ඇතෑරෙන්න කලින්... 🥺🥺🥺🥺

  • @nalinmadusanaka
    @nalinmadusanaka 6 หลายเดือนก่อน +3

    මමත් කොරියාවට ගිහිල්ලා අනිවාර්යයෙන්ම එනවා කාතා කරන්න. 👍👍👍

  • @ideawithrosa3303
    @ideawithrosa3303 6 หลายเดือนก่อน +12

    2024 කොරියන් විභාගෙ දැනට නිකුත් කරල තියෙන එක් එක් ශේත්‍රයේ අයදුම්පත්‍ර සංඛ්‍යාව ගැන අපිව දැනුවත් කරන්න ඉක්මනින්ම.... ස්තූයී

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  6 หลายเดือนก่อน +6

      ok

    • @Supun24HK-625
      @Supun24HK-625 6 หลายเดือนก่อน +1

      ow sir ehema video ekak karanna godak watinawa eka apita.❤

    • @Stylemind99
      @Stylemind99 6 หลายเดือนก่อน

      Ou eka godak watinawa

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 6 หลายเดือนก่อน +4

    පලවෙනි පාර ගිහින් ඇවිත් නෝමල් කරපු කාටවත් agreement ආවේ නෑ පොඩ්ඩක් හොයල බලල ඒ ගැන වැඩසටහක් කරන්න

    • @pradeepmanjula4260
      @pradeepmanjula4260 6 หลายเดือนก่อน

      Mamat 2022 deweni kande exam kala .agreement tawama nehe

  • @udarapriyamantha2887
    @udarapriyamantha2887 6 หลายเดือนก่อน

    සැම්සුන්ග් කම්පැනි එකට ගිය දෙසැම්බර් එක පාර 35 දෙනෙක් ආවා. කොරියාවට එකම කම්පැනි එකකට වැඩිම පිරිසක් ආපු පලවෙනි පාර මං හිතන්නෙ ඒ

  • @SwethaMadushani
    @SwethaMadushani 6 หลายเดือนก่อน +1

    The bullet වැඩසටහන කරන ඔබතුමා නිසා ගොඩක් දේවල් ඉගන ගත්තා. ස්තුතියි

  • @earndotacademy
    @earndotacademy 5 หลายเดือนก่อน +1

    දන්න කෙනෙක් කියන්න කොරියන් එක්සෑම් ලියපු එක්සෑම් එක ඉවර වෙලා ලංකාවෙ කොච්චර කාලයක් හිටියද ගියේ කොහොමද ? ලොකු උදව්වක් මේක 🙏❤

  • @UpstreamOn
    @UpstreamOn 6 หลายเดือนก่อน +3

    🙏Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.

  • @dewminipramodya446
    @dewminipramodya446 6 หลายเดือนก่อน +4

    ගැහැනු ලමයින්ට ,vacancy එනව අඩු ඇයි..වෙබ් එකේ ඉදල යන්න බැරි උන අය ඉන්නවද...දැනුවත් කරන්න..

  • @kavindaisuru5140
    @kavindaisuru5140 6 หลายเดือนก่อน

    The bullet එකෙන් දාපු විඩියෝ බලලාහයිහුන්ඩායි එකට සම්බන්ධ කියපු වෙල්ඩ්න් ආයතන ගිහින් වෙල්ඩ්න් කොස් කරා එත් අපිට තාම යන්න බැරි උනා

  • @dilanchinthaka8774
    @dilanchinthaka8774 2 หลายเดือนก่อน

    කොරියන් පන්ති යන්න සල්ලි නැති නිසා පස්ටික් කම්පැනියක Cnc මැශ්මක වැඩකරන මම 😢❤

  • @randiwejasihng8111
    @randiwejasihng8111 6 หลายเดือนก่อน

    මට කියන්නකො ගෑණු ළමයිට දින ට්‍රේනින් එක අමාරුද දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්නකෝ පින් සිද්ධ වෙනවා

  • @dilshanchamika2885
    @dilshanchamika2885 6 หลายเดือนก่อน +1

    අදරෙයි මල්ලි ❤prissmn wada tika krgannwa

  • @SithumNawanjana-r4c
    @SithumNawanjana-r4c 6 หลายเดือนก่อน

    මටත් හයිහුන්ඩායි එකෙන් ඇග්‍රිමන්ට් අව දවස් 26 වෙනෝ තාම ෆොවට් උනේ නෑ මොකො ඒ

  • @NadeeDulya
    @NadeeDulya 6 หลายเดือนก่อน +1

    කෙල්ලොන්ට ඇයි කොරියන් යන්න බැරි අපි එක්සැම් කලොත් අපිට යන්න බැරිද ප්ලිස්ස් අනෙ දැනුවත් කරන්න කො😢😢

    • @ishanrashmika6046
      @ishanrashmika6046 6 หลายเดือนก่อน +1

      කෙල්ලන්ට පුලුවන් 🙂

    • @kelumsampath5332
      @kelumsampath5332 6 หลายเดือนก่อน +1

      කෙල්ලො කරාට කොරියො වැඩිපුරම කොල්ලො ගන්නෙ

  • @radmranasingha5999
    @radmranasingha5999 5 หลายเดือนก่อน

    උපරිම වයස කීයෙන්ද යන්න පුළුවන් .මට වයස 42යි.උදව් කරන්න පුළුවන්නම්

  • @ayodhiyamanchala6053
    @ayodhiyamanchala6053 6 หลายเดือนก่อน

    අයියා කලින් භාශාව ඉගෙන ගෙන ඉන්න ඕනිද එක්සෑම් ඇඩ්ම්ශන් දාන්න කලින්.

  • @DiliniPiumika-kt3po
    @DiliniPiumika-kt3po 6 หลายเดือนก่อน +3

    Sir nam ugannanawa hondai habai anith ayata mada gahana eka thamai naraka guruwarayek unama thawa guruwarayekta mada gahanna hondana

  • @Radishan2k24
    @Radishan2k24 6 หลายเดือนก่อน +2

    2024 admission gana saha ewage waradim thinawanam hadaganna puluwan widihat ganath danuwath karanna

  • @HasiniNileesha
    @HasiniNileesha 6 หลายเดือนก่อน +2

    Ane me wage girl kenekgeth video ekak karannko

  • @sachithadissanayake7809
    @sachithadissanayake7809 6 หลายเดือนก่อน +2

    ස්තූතිය ❤️❤️

  • @radmranasingha5999
    @radmranasingha5999 5 หลายเดือนก่อน

    උපරිම වයස කීයෙන්ද යන්න පුලුවන්

  • @kalum.46
    @kalum.46 6 หลายเดือนก่อน +1

    අපෙ මල්ලි කෙනෙක් ❤❤

  • @m.d.mwithworld9947
    @m.d.mwithworld9947 6 หลายเดือนก่อน +1

    the bulet oya mahatha sambanda karaganna durakathana ankayak thibeda

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 6 หลายเดือนก่อน +5

    අනේ ඔය විභාගෙ පට්ට අමාරුයි

    • @sakurakoreanacademy3698
      @sakurakoreanacademy3698 6 หลายเดือนก่อน +2

      ubta hemdema amuriii knna ehma epa ekath amurii

    • @madusenadeera1131
      @madusenadeera1131 6 หลายเดือนก่อน +2

      Monawada bn lesi😂😂😂higakanna nm lesi😂😂

    • @sharmiladilhani8732
      @sharmiladilhani8732 6 หลายเดือนก่อน

      නෑ මල්ලි මහන්සි වෙයං

    • @earndotacademy
      @earndotacademy 5 หลายเดือนก่อน

      1. english
      2. කොරියන්
      අනිත් බාශා තමා අමාරුම 👍

  • @kasuntharaka1048
    @kasuntharaka1048 6 หลายเดือนก่อน +1

    Supiri weddek tama ❤❤

  • @Dishan-n1d
    @Dishan-n1d 2 หลายเดือนก่อน

    Ayye 2024 exam eka iwarayine,aye admition denne kawadda ,,ane mata kiyanna

  • @dayanisamanlatha868
    @dayanisamanlatha868 6 หลายเดือนก่อน

    Age limit korea agricultural වලට

  • @ShanSamarasinha
    @ShanSamarasinha 6 หลายเดือนก่อน +2

    E8 vidieo ekak genna ayye

  • @NishaDilani
    @NishaDilani 6 หลายเดือนก่อน

    සුපිරි

  • @yavindukavinda6769
    @yavindukavinda6769 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @hewamaddumage877
    @hewamaddumage877 6 หลายเดือนก่อน +3

    감사합니다

  • @shakilamalki8510
    @shakilamalki8510 6 หลายเดือนก่อน

    Jayawewa malli

  • @FootBallTube369
    @FootBallTube369 6 หลายเดือนก่อน +1

    පඩිය කියන්නේ නෑ කවුරුත්

    • @AVsFan2022
      @AVsFan2022 6 หลายเดือนก่อน +1

      අවමය 550000 යි

    • @hirunihansani1001
      @hirunihansani1001 6 หลายเดือนก่อน

      ලක්ෂ 10 කට යන්න පුලුවන්

  • @SamanKumara-w2h
    @SamanKumara-w2h 6 หลายเดือนก่อน +4

    Aggriment kiyak awada ayye palaweni karthuwata..

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  6 หลายเดือนก่อน +2

      ලබන සතියේ වීඩියෝවක් ගේනවා

  • @uminduimantha9502
    @uminduimantha9502 6 หลายเดือนก่อน +2

    පන්තිය ප්‍රමෝට් කිරීමක් නේ 😂

    • @RanjanAruna
      @RanjanAruna 6 หลายเดือนก่อน +1

      ඔව් නැත්නම් මේවගේ ගුරුවරු ගැන සතිපතා පත්තරවල නෑනේ...😊

  • @VimudithaRajapaksha
    @VimudithaRajapaksha 6 หลายเดือนก่อน

    My Best friend ❤️😌

  • @thaminduvishvajith7760
    @thaminduvishvajith7760 6 หลายเดือนก่อน

    marine technician kenek widiyata korea enna pluwanda ?

  • @NiroshaSewwandi-pk8qt
    @NiroshaSewwandi-pk8qt 6 หลายเดือนก่อน

    Wayasa 18i ,girl kenek exam kaloth yanna puluwan da me wayasen

  • @piyumaltharidu8576
    @piyumaltharidu8576 6 หลายเดือนก่อน +1

    Dhanushka aiya ❤

  • @AyeshaMadubashini-j6f
    @AyeshaMadubashini-j6f 6 หลายเดือนก่อน

    ape aiya inne korean wala eya job ekak hoyanawa thaama hamba une na.thegu wala inne

  • @VinojPrabodha
    @VinojPrabodha 6 หลายเดือนก่อน

    ❤🎉Budusaranai

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @tharanganiroshan
    @tharanganiroshan 6 หลายเดือนก่อน

    Ada tamai muna dekke bullet ge😊

  • @SumithMadusanka-cv6ot
    @SumithMadusanka-cv6ot 6 หลายเดือนก่อน

    Kollo bs

  • @buddikanawarthne95buddika66
    @buddikanawarthne95buddika66 6 หลายเดือนก่อน +1

    Aiye aggrement kiyak awada kiyala hariyatam video 1k dannako aiye..

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  6 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේනවා

  • @HansiVisanka
    @HansiVisanka 6 หลายเดือนก่อน +1

    Shipbuilding category eken female aya ganna nadda?

  • @isurumadushan7955
    @isurumadushan7955 6 หลายเดือนก่อน +1

    Oya wadiyatama keranewa nam.hugak ewa keranna giyahama .mulin kiyapu ewa na

  • @jojomountJojo
    @jojomountJojo 6 หลายเดือนก่อน +2

    Kohomada set wenne

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  6 หลายเดือนก่อน

      ඉහත දුරකතන අංක ඇත

  • @georgelivera2825
    @georgelivera2825 6 หลายเดือนก่อน

    drama akak wage

  • @lesligunathilaka5455
    @lesligunathilaka5455 6 หลายเดือนก่อน

    Mak😅ating

  • @Koreanacadamy99
    @Koreanacadamy99 6 หลายเดือนก่อน

    youtube.com/@Koreanacadamy99?si=Jx24h_uGUUMVVPXA
    Channel ekt add wela papers krnna eps topik exam ekt වඩාත් උපකාරි වෙන papers කට්ටලයක් ගෙන එමට නියමිතයි

  • @dasunnimantha1807
    @dasunnimantha1807 6 หลายเดือนก่อน

    ❤❤

  • @buddikaanurada7595
    @buddikaanurada7595 6 หลายเดือนก่อน +1

    ❤❤