Akke mama thoragaththe korean,media,political science e subject 3 hodai ned mama tourism yanna kamathi nisa mama e 3 thoragaththe kamak ne ned ane akke reply ekak one mama me para OL karapu kenek
Akke mama political science, geography , sinhala karoth lawyer kenek venn puluvand law fakaltyyt saha law college akata yann badavak vrnavad me vishayan thuna karoth pls reply me 😥🙏
Mama ol karala inne dan.al වලට සිංහල, logic,media කරන්න yanne ..e subject 3na galapenawada අක්කේ..kiyannako akke mata danma wenas karaganna hari පුළුවන් ඒතාක්
අක්කේ al හොඳ z score ekk අරගෙන low යන්න ol english c එකක් oni ne.mata thyenne s එකක් . හැබැයි al ලියල ඉවර වේලා තියෙන ol exam ekedi english වලට c ekk dala යන්න බැරිද .plz kiyanako
After go university you have to work hard to take good marks for your Major subject.as well as you have to take special degree in university with first class or second class class upper division to become university lecturer.its up to your GPA.💞
Akke art කරන්න හොද විද්‍යාපීඨ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
අක්කේ A/L japan ,koriyan ,media karala යන්න පුලුවන් හොද university මොනවද කියල කියන්න පුලුවන් ද
අක්කේ,,, මන් කරන්නෙ it media japan ඉතින් අක්කෙ මට යන්නපුලුවන් හොදම campus එක මොකක්ද අක්කෙ BA Hons it ඩිග්රි එක කරන්න පුලුවන්ද
ආර්ට් වලට ඉතින් හොදම කැලනිය තමයි ..❤
පෙරාදෙනිය අවුල්ද කියන්නකො🙏
පෙරාදෙනිය අවුල කියන්නකො
@@harshanimadhushika-d9uපේරාදෙනියෙ degrees වලට තියන job market එක අඩුයි Art වල..colombo kelani japura හොදයි..❤
නැ අර්ට් වලට හොදම කොලඹ කැම්පස්,එක.සුන්දර්ය කලා විශ්ව විද්‍යාලය
අක්කේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා...සමහර පාසල් වල A/l වලදී අපිව විශයන් සදහා රාමු වීමකට ලක්වීමක් සිදුවෙනවනේ...ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි logic සහ media කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒත් පාසලෙන් එම විශයන් දෙකම හැදැරීමට අවස්ථාව නොලැබෙන අවස්ථා බොහෝයි..එවැනි අවස්ථාවලදී උදාහරණ වශයෙන් අපිට එම විශයන් දෙක අතුරෙන් එක් විශයක් පාසලේදී හැදෑරීමටත්,අනෙක් විශය private කරන්නත් බැරිද?(කෙටියෙන් කිවහොත් විශයන් දෙකක් පාසලේදීත්,පාසලෙන් හැදෑරීමට නොහැකි අනෙක් විශය private කරන්නත් බැරිද?)මම මේ සැරේ o/l කරපු කෙනෙක්..මට මේකට උත්තරයක් ලබාදෙන්න..🙏😥
Ehema ba. ඉස්කෝලෙ එහෙම කරන්නෙ ළමයි එක එක විෂයන් තෝරගත්තම periods waladi subjects clash wena nisa. Ithin school eken ahanna mata mewa kranna onea kamak nadda man krata kiyala
@@edupediabynikethani ප්‍රශ්නෙ තියෙන්නේ එකම වෙලාවෙ ඔය subjects දෙකම time table එකට වැටෙන එකයි..🥺
@@sachinifernandez ow eka thama man kiuwe clash wena prashne thiyenne kiyala
Ow eka thamai matath econ sinhala karanna one eeth ee subjects dekama ekata thiyenne
Kelinma AL private dammanam kisi kathawak naha. Kampasuth yanawa lassanata. School wala boru pampori vitrai .
Akke mama thoragaththe korean,media,political science e subject 3 hodai ned mama tourism yanna kamathi nisa mama e 3 thoragaththe kamak ne ned ane akke reply ekak one mama me para OL karapu kenek
Akke lecture kenek wenna art walin karanna hoda wishayan monada 😢 pleasee reply
Akke mama political science, geography , sinhala karoth lawyer kenek venn puluvand law fakaltyyt saha law college akata yann badavak vrnavad me vishayan thuna karoth pls reply me 😥🙏
අක්කෙ මගේ target eka dancing profecer or lecture කෙනෙක් වෙන එක ඉතින් මගේ හීනෙට හරියටම ගැලපෙන කැම්පස් එක මොකද්ද මගේ අදහස අනුව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තමයි ඒකට හරිම තැන මම හරිද අක්කෙ
Peradeniya thama hodama thana.z ekath vadii godam z vadi kiyanne dakshayavama gannava kiyana eka.ita passe uvpa hodai.
Perawal dancing krnn puluwnd
වියදම් ගැනත් විඩියො එකක් කරන් යමු
Mama ol karala inne dan.al වලට සිංහල, logic,media කරන්න yanne ..e subject 3na galapenawada අක්කේ..kiyannako akke mata danma wenas karaganna hari පුළුවන් ඒතාක්
අක්කෙ 🙁 මගෙ z eka 1.82...i ganak mage subject geo media sinhla මට හරියන්නෙ මොන කැම්පස් එක වගෙද කලා විශය දාරාවෙන්
Oyage result kohmd akke
AL වලට Art කරපු ලමයෙක්ට ජපුර university එකෙ තියෙන වාණිජවේදි (සාමාන්‍ය ) බාහිර උපාධි පාඨමාලාව හා විද්‍යාවේදී කලමනාකරන (රාජ්‍ය )සාමාන්‍ය (බාහිර)උපාධි පාඨමාලාව යන දෙකෙන් එකක් ඒ ගැන මූලික දැනුමක් නැති නිසා කරගන්න පුලුවන් වේද..ඒක කරපු කෙනෙක් ඉන්නවද? Campus එකෙ lecture වලින් විතරක් ගොඩ දාගන්න පුලුවන් වේද?අනේ plz දන්න කෙනෙක් කියන්න..aplication call karanna lagai 😞ane akke mekat reply ekak hari video ekak hari puluwn ikmanta denna..
Oyage qualifications walin mekata apply kranna puluwanda?
Akke mage 3 rd ahy results Ccs district rank 2288 art walin z core 0.2773 campus ahu we nadda me result eka
අක්කෙ පුවත්පත් කලාවෙදියෙක් වෙන එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 🥺🥺 plzzz
අනේ අක්කේ art කරලා කැම්පස් යන්න පුළුවන් අංශ මොනවද කියන්න පුළුවන්ද.
අක්කෙ අනුරාධපුර විශ්වවිද්‍යාලය ගැන තොරතුරු වල video එකක් දාන්නකො. මන් ඒ විශ්වවිද්‍යාලයට ආසයි. ඒත් මන් හිතන විදියෙ video හොයා ගන්න බැරි උනා😢😢
අපේ පැත්තෙ campus එක එන්න ලැබේවා ❤
අක්කේ al හොඳ z score ekk අරගෙන low යන්න ol english c එකක් oni ne.mata thyenne s එකක් . හැබැයි al ලියල ඉවර වේලා තියෙන ol exam ekedi english වලට c ekk dala යන්න බැරිද .plz kiyanako
Campus apply kraddi OL results awith thibunoth puluwan
Akkii A/L walata Japanese, Media, econ karoth yanna puluwan hoda paath monada.. Ewaa match wenawada..please aniwaryen reply ekakk oniii 😊
Akke mm art krnne mm krn subjects geography , dancing , home science Mt university wl patamala thiyed akke
Akke mama law karanna inne.mama logic,ict ekka karanna tawa eka subject ekak kiyanawada?
Agri, media, econ, geography
Political science මොකද අක්කෙ?
ඊට වඩා media හොදයිද?
@@edupediabynikethani Ane thanks akki math me gana loku prashneka hitiye
@@janithmalmi2838 Political science කරන්න.ALs වලට උගන්න ඒවා සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා...
@@edupediabynikethani a/ වලට ඩ්‍රාමා , ආර්ථික විද්‍යාව/බූගෝල විද්‍යාව , මීඩියා/ සින්හල කරොත් ලෝ පැත්තට යන්න බැරිවෙනවද 2024 a /l කරන්න ඉන්නෙ
Akke mn music , logic , japanese krnn haduwe.. music tchr kenek thamai mt wenn oni.. e sabject 3hondai d..
Hodai
@@edupediabynikethani Thankyou akki..
Music , sinhala , media karanna . Logic dan godak lamai karanne naha. Eka art lamayinta amaru vishayak.
Akke mama ict,logic ekka media da political science da kalot hoda law faculty ekata yanna?
Akke 3 rd shy krala results eka Ccs district rank 1 2288 ahuwenawakn nadda
අක්කෙ Lecturer කෙනෙක් වෙන්න Art වලින් කරන්න පුලුවන් හොද විශයන් මොනවද
Ane akke colombo campus eke international relationship subject eka gana kynnko🙏
Akke jaffna wage campus walt ynda puluwn art tamil medium walin krpu ayta vithrada
akke mt sinhala -A, logic-C, geography-C ,zscore 0.7894 mawa apititude natuwa dura campus ekaktawath set wenne nati වෙයිද plzz replyy 😒😒
ඔයා කැම්පස් ගියාද
ගියාද ඔයා
අපරාදේ 😢❤
Akke man 2023 a/l kare
Sinhala A
Political A
Agree C
rank 261
Zcore 1:1675
Campus ahuveida akka
බාහිර උපාධිය ගැනත් kiyannakoo
(කොළඹ,පේරා, ජපුර,කැලනි,) මේව්ගෙන් සංගීතය කරන්න හොඳ විශ්ව විද්‍යාලය මොකක්ද
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හොදයි
Akke art krl lecturer kenek wenne kohomada...?
After go university you have to work hard to take good marks for your Major subject.as well as you have to take special degree in university with first class or second class class upper division to become university lecturer.its up to your GPA.💞
Catholic, දේශපාලන විද්‍යාව ,logic කරලා යන්න පුළුවන්ද පේරාදෙණි යන්න පුළුවන්ද
Oya me para exam liyana knkd 23
Akka sri pale mandpet media wlin gyoth teaching ynn puluwnd meida...
අක්කෙ music කරල වෙන subject ekak පැත්තෙන් Campus yanna baida🥺
Puluwan
@@edupediabynikethani tthnks akke💙🙏
Psycology karanna campus yanna nn mona subjects da toraganna one
Akke sinhala
Political
History
Karala ynna puluwan campus minwd
It up to your z score 💞 actually you can go any university but you have to take good marks for your A/L examination.
UGC handbook eka kohenda ganne?
Good morning, matath UGC book ekadenna puluvanda
Akke campes ynn z co ek balapanne khmd kiynnk plzz 🙏 .z co ek wedi wenne khmd kiynk
Akki oya giye mona campus ektda kiynna puluwnda?
japura
යාපනේ කැම්පස් එකේ පුරාවිද්‍යාව වගේ කලොත් සිංහල මීඩියම් නෙවේද
Jaffna tiyenne tamil /english medium degrees vitarai
මම විද්‍යාව අංශයෙන් උසස් පෙළ තෝරගත්තා. Chemistry, bio, එක්ක agriculture science කලොත් යන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවද
Godak thiyei. UGC handbook eka aran balanna
අක්කේ මට කැලණියේ කථන හා ශ්‍රවණ ඩිප්ලෝමා එක කරන්න ඕනේ ඉසෙඩ් එක හොයල දෙන්නකෝ
0.8 ganakin giya aurudde aran thiyenne
Logic,Drama,Media karana kenekta yanna puluvan margaya Mona vageda. reply to me.
And puluvan nam Mata ekata reply ekak evanna
@@dulantharushikaartacademy4895දැං එවලා වැඩක් නැද්ද 1y නේ 😢
UGC Hand Book eka pdf eka denna puluwnda ?
අක්කේ, ICT , Media , Japanese subject tikata hoda university eka මොකක්ද
If you want study Japan as your major you can go kelaniya and sabaragamuwa ❤
අක්කේ මන් 2021 A/l කල ළමයෙක් mge z eka 1.8241/ hambantota distric trank 33 mn jaffana law sselect weida bottuwakwath eida ,මන් colombo arts register unoth මට jaffana law ena ekk ndd ?
Oyata colombo arts hmbunada
Oya karapu subjects monad
2022/23 ta koyi kale gasat karayida akki...peradeniye japure
අක්කේ english or tamil teacher කෙනෙක් වෙන්න ඒලවල් වලට මොන subject ද තෝරගන්න ඕනේ
අනේ plz akke reply karanna😢😢😢
Art karala මොරටුව cumpes ekata yanna baida
අක්කේ මනෝ විද්‍යාව පිලිබද උපාධිය තියේන්නේ මොන කැම්පස්වලද ජපුර හැර
Akke language krn ayata ynn puluwn university monwd thiyenne
Mm japanese
Ict
Logic krnne
මටත් දැනගන්න පුළුවන් ද
Sabargmu kalani
Colombo university ek japanese naha neda
UOC 🥰💪
Akki Mata UGC book eka mail karannko 🥰♥️
Anehh please akkiyoo🥺❤️
Mail address eka denna
Akke A/L agri science krnn science s aken berid
Akke peradeniya university ekata lowyer kenek venna yanna beda e kiyanne
Yann puluwn nngi.hbii hoda z ekk thiyenn onii.1.9t eha thiyen.hbii සෞන්දර්ය subject,home economic wge subject krnn eph.ethkot ynn bh
Akki Colombo university yanna monwd godkk hoda subject monwd. Kauru hari kiyannako
Akki UGC book eka mata mail karannako
Please send your mail address
Phycology study කරන්න පුළුවන් විශ්විද්‍යාල මොනවද
පේරාදෙණිය ,කැළණිය,යාපනේ තව තියෙනවද දන් නෑ.
Psycology walata campus yanna nn mona subjects da toraganna one
කැළණිය යන්න Home science sinhala bogolaya හොඳ ද
Chinthakaamarasingha111