@@darshanadissanayake3265 තනිකර English තමයි. හැබැයි ගොඩක් අය General English S හරි F හරි. ඒත් ලස්සනට වැඩේ අල්ලගන්නව කලක් යද්දි. මොන කැම්පස් ගියත් English විතරයි දන් තියෙන්නෙ
Respect our campus ජ 'පුර ... May the dreams of everyone who works hard to get to this point in their life to be the happiest come true. Because this happiness must be enjoyed. 🌼🌼 . good job aiya .. Good luck with your continued work .❤️❤️
aththatama hugak pin oylata mokada me m wagee videos api ekale dakka nam samhrawita yam thanakata awilla ithin meka balana oyala thawama parakku na kiyala man hithanawa .. godakma hoda harima laccana programme ekak ... good luck for your future
Thank Youu හැමෝටම..ඊලගට මොකක්ද ඕනි කැම්පස් එක..🌝🍃
ඉතුරු කැම්පස් 6යේ Videos ටික " Soyanna සොයන්නා " FB Page එකේ තියනවා 🌝
Sabaragamuwa
මොන චැනල් එකේද අයියෙ අනිත් කැම්පස් වීඩියෝ තියෙන්නෙ
@@tharukamalwalage29Fb Page එකේ නංගි, TH-cam දාලා නෑ තාම
You tube dann.. ruhuneth oone
පේරාදෙණිය campus එක ගැන මේ වගේ ලස්සන video එකක් ගේන්න
ජපුරට මං යනවාමයි
වැඩ ටික මං කරනවමයි
හොඳ ගේමක් ගහනවමයි
සොයන්නාව සොයනවමයි
මෙච්චර ජපුරේ ඉදලා තාම මම සොයන්නාව සොයනවා... දවසක හම්බෙමු මචං .. ජය වේවා❤️
හමුවෙමූ...🌝
මං 2024 A/L කරන්නෙ Commerse..ඉතින් මගෙත් ආසම කැම්පස් එක 🥺.එක පාරක් ආව ඒ නිසා ආසාවෙන් ඉන්නව අවුරුදු 4ක් නවතින්නම එන්න 😊.මටත් මගෙ යාලුවන්ටත් ජපුරට ආස හැමෝටමත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ලස්සනට විඩියො එක කලාට tnx අයියේ.Good luck....
thava tika dawasai ne good luck😊
thawa masayai 🫠🫠
මාත් ඔය විදිහටම ප්‍රාර්තනා කරා🌝
වීඩියො එක බල්ද්දි ඇස් වලට කදුලු ආවා අයියා ඇත්තටම ගොඩක් thank you වීඩියො එකක් දැම්මට අනිවාර්යයෙන් පුලුවන් හැම විදියකින්ම උත්සාහ කරලා ජ.පු.ර එනවා ගොඩක් ලස්සන කැම්පස් එකක් හිතත් එක්ක නිදහස් උනා වටපිටාව දකිද්දි මගෙ ජීවිතේට ඇති උන ලොකුම උණක් තමා university එකකට select වෙන එක මාරම mortivation එකක් මේක ❤ හිතුවටවඩා හරිම ලස්සනයිනෙ ජපුර❤ මේ හීනෙනම් දැන් පිස්සවක් වෙලා පිස්සුව හොද වෙන්නෙ university select උනාම තමයි අනිවාර්යයෙන් එනවා japura university ❤❤
Jpura management 😈
2021 a/l වලින් ඒ හීනෙත් හරි එහෙනම් 😁
ඒ හීනෙට වැඩකරන හැමෝගෙමත් හීන හැබෑවෙන්න ඕන කවදහරි ❤️
කෝස් එක english වලින්ද බන් තියෙන්නෙ
@@darshanadissanayake3265 Ow bn mula idan english. hbei 1st yr eke vitrak sinhalen exam krnn puluwn.
@@LakshanM26 අඩො මචන් තනිකර english වලින්ද😞
@@darshanadissanayake3265 තනිකර English තමයි. හැබැයි ගොඩක් අය General English S හරි F හරි. ඒත් ලස්සනට වැඩේ අල්ලගන්නව කලක් යද්දි. මොන කැම්පස් ගියත් English විතරයි දන් තියෙන්නෙ
@@LakshanM26 හරි මචෝ🔥
dream campus එක මගේ දෙයියනේ දකිද්දි තව තව පාඩමි කරන්න හිතෙනවා...... මේ පාර කොහොම හරි ඒනවා......😍😍😘
ඇත්තටම ඔව්❤
Aniva mchng♥️
Commerce කරන අපේ Dream campus එක 🥺💙
අනිවාර්යෙන් ❤️
❤️❤️❤️
❤
අනිවාරයෙන්ම ❤😍
❤
මගේ දෝනිල දෙන්නම ඉන්නේ ජපුරෙ කලමනාකරන පිිටයේ දරුවො දෙන්නට පිං සිද්ද වෙන්න මමයි,දෝනිලගෙ තාත්තයි,අපි හැමදාම ජපුරෙට යනව.ඒ දෙන්නව ඇරලවන්න.❤❤ ඇත්තටම ලස්සනයි ජපුර විශ්ව
විද්‍යාලය.
මගේ අක්කි ඉන්නෙත් ජපුරේ
ඒකත් මරු..❤
ආදරෙයි මගේ සරසවි මෑණියන්ට. ස්තූතියි මල්ලි මේ වීඩියෝ එකට. අතීත මතක ගොඩාක් මතක්වුනා...
කැම්පස් යන එක ලොකූම ආසාවක් 🥺🥺 ලගකදි ඉදන් ඒකට තවත් ලොකූ හේතුවක් එකතු උනා.ජපුරටම එන්න ආසයි ♥ නැත්තන් පේරා 🥺🥺 කෝමහරි ඔය දෙකෙන් එකකට යනවමයී 🥺🥺🥺❤❤
මාත්🥺❤
අයියේ ඔයා ඔය video එක කරන්නැත්තේ ජූලි 11 වෙනිදා මොකද එදා අපෙ ඉස්කොලේ 2024 A/L batch eke field trip එක 😍❤️.අපි තමයි අයියේ එදා campus එකට ආවෙ මාර feeling එකක් ආවෙ ඇතුලට ආපු ගමන්.
එදා ආපු ඉස්කොලේ තමයි අයියේ President's College Minuwangoda 😆❤️.ඕක නම් dream එකක් නෙමෙයි target එකක් commerce කරන අපෙ😌❤️
❤
ඔව් එදා තමා 🤍
@@Soyanna_MV 😆❤️
මගේ සරසවි මෑණියන් ...ආදරෙයි ජපුර මෑණියනි..❤❤❤❤❤
සුපිරියක් අය්යේ..ලබන අවුරුද්දෙ එන්න බලාපොරොත්තුඑන් ඉන්නවා..Al exam එකට කලින් වීඩියො එක ගෙනාවට ස්තුතියි ..ඒක හොදම motivation එකක් ..ආසම කැම්පස් එක.. 🙂♥️
අර ජපුර ද බුදු අම්මො ලස්සන 😍😆 technology faculty එක ගැනත් විඩියො එකක් ඔනි අයියෙ 😢✌️
ඕනෙ 😢
මට ඇමෙරිකාවට යන්න උදව් වුණ තැන, ඒ internal student කෙනෙක් හැටියට ගත්තු උපාධිය නිසයි අද USA ඉන්නේ. අමිහිරි මතක ටිකක් නම් තියෙනවා. Management building එකේදී මගේ පාසල් කාලයේ සිට යාළුවෙකු වන O V සමන්තව ජෙප්පෝ විසින් ඝාතන කිරීම වගේ දේවල්. ඒ කාලයේ ඕක යුධ පිටියක්. තාමත් එහෙම පිස්සෝ ඉන්නවා ද දන්නේ නැහැ. ගෙවල් ගාව ඉදන් ගිය නිසා hostel හිටියේ නැහැ. වසර 4 රේ උපාධියට campus එකට ගෙව්වේ ලියාපදිංචි ගාස්තු කියල රුපියල් 100 යි ඊට පස්සේ degree එක ගන්න කොට සාටකයට පොඩි ගානක් ගෙව්වා. නොමිලේ හම්බ වුණ උපාධියෙන් ගොඩක් දේවල් කර ගත්තා. නමුත් ලංකාවේ ගොඩ දෙනෙකුට ඒ අවස්ථාව හිමි වන්නේ නැහැ. මම දකින්නේ ලංකාවේ තියෙන පිස්සු අධ්‍යපන ක්‍රමය නිසයි එහෙම වෙන්නේ. පොලි රහිත ණය දෙනවා private campus යන ළමයි ට. ඔය private campus මේ USA වගේ රටවල ගණන් ගන්නේ නැහැ. රජයේ campus තමයි recognized. එහෙව් එකේ z score එක අඩු ලංකාවේ පුරවැසි ළමයිට මුදල් ගෙවල හරි රජයේ campus යන්න ක්‍රමයක් හදල දෙන්න ඕනි. Z score එක හරියට තියෙන අයට නොමිලේ. z score එක අඩු ළමයිට මුදල් ගෙවන්න ඕනි., එහෙම බැරි නම් අන්න ඒ අයට රජයෙන් දෙන පොළී රහිත ණය ගන්න පුළුවන්. ඔහොම කලොත් රජයේ campus වලට සල්ලි එනවා. Campus යන තරගය අඩු කරන්න පුළුවන්. ළමයි tuition වලට පුජා කරන සල්ලි රජයේ campus වලට දෙන්න පුළුවන්. මම ඉන්න USA වල ඔහොම ක්‍රමයක් තියෙන්නේ. නමුත් අපේ campus වල ඉන්න කුහකයෝ ම ඕව කරන්න දෙන්නේ නැහැ. External degree එක කරන ළමයිට වරප්‍රසද දෙනවා කියලා internal උන් කචල් දාන රටක් මේක! ඉතින් ගොඩ දෙනෙකුට රජයේ campus කියන්නේ සිහිනයක් පමණයි. ඒ ළමයි ගේ වැරැද්ද නෙමේ රටේ අධ්‍යපන ක්‍රමයේ වැරැද්ද!
ඇත්තමයි.......පුදුම තැනක්.මගේ දුවටත් ඒ වාසනාව හිමි වුනා. තව වසර දෙකක් එයා ඒ සතුට ලබයි 🙏🙏🙏🙏
මම හිතන්නෙ ඕවී සමන්ත ...අයියා මගේ රූම් එකේ හිටියෙ කියල සීනියර්ස්ල කියල තියෙනවා
තරගයක් තිබ්බෙ නැත්තම් ඔවැයෙ වටිනාකම වැඩි වෙන්නෙත් නෑ නේද..👀🤍
My dream ....❤️
niroshn siruth innw ne me vedio eke.....
පේරා යන්න තියෙන ආසව ටිකක් අඩු උනාද මන්දා මේක බලල.❤️🩹මාරම ලස්සනක් නෙ තියෙන්නෙ 😍❤️🩹
කොමස් කරන අපේ dream campus එක ❤️
අනේ ජපුර ගැන මම දැක්ක ලස්සනම වීඩියෝ එකක්...results ආවම මටත් එන්න පුලුවන් වුනොත් හොඳයි❤
It is no longer a dream now it has become true💖
Shok ane math 2023 exam liyanne.math enawa aniwarenma❤️
😍😍😍❤❤ යන්න ආසම හීනයක්..🥺 ලොකු මහන්සියක් එක්ක මේ වගේ දෙයක් දුන්නු එක මාර ම වටිනවා අයියේ..🤩✨️Thank you very much 😍🤗
ශ්‍රී ලංකා පිංබර රන් දෙරණේ
ශ්‍රි නිවාස වූ මහ අග නගරේ
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ
ශ්‍රී නාමය රදවව් ලොව් පුතුනේ ❤
මාත් දවසක් ගියා university of colombo & japura . හුගක් ලස්සන පිළිවලම campus eka japura ❤️
ජීවිතයේ සොඳුරු කාල සීමවකට උණුසුම ලබාදුන් විදුදය මෑණියනි ඔබ සදාකල් වැජබේවා!!!🙏
♥️
❤ අපෙ නිරෝශන් සර්රුත් ඉන්නව නේද 👀
සොයන්නා අයියා thank you and superb this vedio & exselent 👀💙
A/l පාඩම් කරන ගමන් මේක දැක්කෙ 🖤🌼
අපේ නිරෝශන් සර් ❤️😍
මමත් ජපුරට select වෙලා ඉන්නේ. මේ පාර අපිත් එනෝ❤
මං Hambantota district 2023 AL කරපු කෙනෙක්... Pera ද Japura ද ඉල්ලන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ.. Pera ලස්සන දැකල තියෙනවනෙ. Japura ලස්සන පෙන්නුවට Godak thanks🧡🧡🧡
Mn kandy idan pera ynn bln hty hbyi mt awe japura 😢😢
@@RoshanKelumugc එහෙමද🥺. බෝට්ටු වලින් හරි ඒවි නේද. නැතිවුනත් දුක් වෙන්නෙපා ඉතින් ජපුරත් ගොඩක් හොදයිනෙ හලො🥰
අනේ ෂෝයි දෙන්නම 🥹❤️අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ❤️
Wow Aiya ❤ආසාව තව වැඩි උනා මේක දැකල
Thank you!🥹❤️
Mother j'pura ❤❤❤😍😍
ආදරෙයි හැමදාමත් මගේ කැම්පස් එකට.
ජපුරට එන්න කලින් බලපු video එකේ ඉතුරු ටික
ජපුරට ඇවිල්ලත් මාස 2කට පස්සෙ බලපු මම.
ජපුරේ විද්‍යාර්තයෙක් වීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා....❤
😍
Thanx aiyee❤️ මාරම ලස්සනයි මාත් අනිවා එනවා ජපුරට තව 2years වලින් 🥰🥰🥰
අපි ගිය කාලයෙ වගේ නෙවෙයි දැන් හරිම ලස්සනයි. අපි තමයි ජපුර විශ්ව විද්‍යාලයට ආ පළවෙනි ගැහැණු ලමයි කන්ඩායම. ඒ කාලයෙ විශ්ව විද්‍යාලය කාන්තාරයක් වගෙයි. මේ video එක දැක්කම හරිම ආස හිතුනා.
ස්තූතියි ජපුර ❤ ජපුර නිසාම ජීවිතේ වෙනස් වුන මන් වගේ අය ඇති ❤
මම 8 වසරෙදි ජපුර කැම්පස් එක බලන්න ගියා , හරිම ලස්සනයි 💓 AL ayt hodm motivation ekk meka
ඒ අයියා හරි නිහතමානියි හිනාව එයාගෙ 😁✌
මාත් ආසම campus එක ඒත් එන්න බැරි වුනා...🥺❤️ ඒත් මං දැන් japura external කරනවා....exam dwswl නම් එකපාරක් ආවා ඒත් මෙච්චර ඇවිදලා බලන්න හම්බවුනේ නෑ exam නිසා.....මේ වීඩියෝ එක නිසා තවත් ආස හිතුනා....ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක අරන් ආවට ❤️
External karanna kohomada,join wenne
@@Mup-si7ht e kalet auruddkt sarayak japura website eke update dnwa aluth batch ekt gniddi ethkot api apply krma selection exam ekk thiyl thma thoragnne
Akke awuruddakt seraykd exam e dawaswala withrd ynn one math japure external ekk krnn inn
@@apsarasewwandi5799 me dawas waala puluwan apply danna October 30 wenakan
ජපුරට ආස නමුත් කොළඹ යන්න Z එකක් තියෙන මන් ❤️🥺😊
Me video eka mara motivation ekak japurat adare Karan api wage ayat.kohomahari japure management ekat math enawa.tnq ayiye oyalt me wage video genawt
ඒ අයියාගෙ හිනාව හරිම ලස්සනයි නිහතමානි 🤗😍❤
Aiyage hinawa godak lassanai ...digatama videose genna..🤩
Respect our campus ජ 'පුර ... May the dreams of everyone who works hard to get to this point in their life to be the happiest come true. Because this happiness must be enjoyed. 🌼🌼
. good job aiya .. Good luck with your continued work .❤️❤️
බලන් හිටියට ඇති වෙන් නෑ🥺❤️මාර ලස්සනයි❤️❤️❤️❤️dream
ඇත්තටම ගොඩක් පිනං අයියේ,මේ ලස්සන දවසක දකින්න අපිට target එකක් දෙනවට❤
සුපිරියක් අයියේ .... ආදරණිය අපේ ජපුර ❤️
කවදාවත් හැබෑ කරගන්න බැරි හීනයක්. අනිත් අය හරි මහන්සි වෙලා හැබෑ කරගන්න
japura ❤ අාසම හීනයක් 🌷
Thank you....💗🙏
අපේ සර් 😍😍❤ හායි නිරෝශන් සර් 😃😃😃🤗
ආසාවෙන් බැලුවා.ජ'පුරේ ඇවිදලත් ආවා. ❤❤
මතක ගොඩක් එකතු වුන තැනක්... වීඩියෝ එක බලද්දි ගොඩක් දේවල් මතක් වුනා... ඒ කාලේ ජිවිතේ කොච්චර සුන්දරයි ද... සුමන්ගලේ, මල්පාර, කසේ, තෙල් බැම්ම, ඕපන් එක. 2nd year, 3rd year & 4th year අවුරුදු 3ක් ම හිටියේ විමලා ද සිල්වා හොස්ටල් එකේ. හොස්ටල් එකේ උඩම පුදුම නිදහසක් රෑට එහෙම එතෙන්න ගියපුහාම. අපි ඉස්සර පාන්දර 1ට දෙකට එතෙන්න ගිහින් සිංදු කියනවා...සෙට් එක එක්ක ඇවිදලා ඇවිදලා හොස්ටල් එක වහන්න ලංවෙලා විජේරාමේ දිහා ඉදන් දුවගෙන එන දවසුත් තිබ්බා. 1st year තමයි හොදම කාලේ. ධර්මපාල හොස්ටල් එක. කැට, පිකටින් 🥰♥️ විඩියෝ එක සුපිරි මල්ලි ✌️
Ane sok anee❤mata oyage comment eka dakkama thawa asa hithuna❤
Maath ...ආදරෙයි godak japura
අපේ කැම්පස් එක.ආදරෙයි ජපුර.🥺♥️🎀
Harima lassana University ekak Ayye Thank you very much Ayye oya dennatama Apita mehema University ekak pennanuwata.
තව මාස 4 exam ekata ..හොඳ motivation එකක් ...
හොදට කරන්න.,good luck
oyata puluvan
❤❤💯
Wish you all the best ❤
අනේ අයියගේ හිනාව ❤️🤭
පිස්සුවක් වෙලා තිබ්බ හීනයක්, දෙපාරක්ම බැරි උනා...😥💔
Thawa eka parak thiyenne lamayoooo aye karanna kohomahari enna ❤️
Me video eka dakiddi apitath hodata wada karala campus enna hithuna thank you ayya me wage videos danawata ❤
ඇත්තටම මාරම ලස්සනයි.ලස්සනට වීඩියෝව කරලා තියෙනවා.මමත් අනිවාර්යයෙන්ම එනවා.❤
අපේ නිරෝශන් සර්❤🤩
මාරම ලස්සනයි ඒක වෙනම ලෝකයක් මාත් එක එනව ඔතනට නම් ❤❤❤❤
Lassanai vlog eka🥰 dawsak rank ekak dal japurat enw aniwa😌
කොරියාවේ වීඩියෝ දාන සැරි සරන්නා අයියා වගේ ඔයා♥️
මාටත් පෙව්නා ඒ අයියා වගේ
සිරා🤩
Ow eka atha
Mtth ❤
Sirawatama e wage mai❤
ආදරෙයි ඒ හිනෙට ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊Manegment facalty💕💕💕💕japur
@Soyanna_MV thanks aiyeee..... Japura kiyanne pissuwak... ❤❤❤❤❤❤❤
Thanks godaaak.......🥺❤
ලස්සනයි අයියේ ඔයා video එකක් දාපු ගමන්ම මම බලනවා. ඒ කැම්පස් යන්න තියන ආසාවටමයි අයියේ. ❤
My Dream🥺😍 අනිවාර්යයෙන්ම යනවමයි❤️
Hari lassanai Soyannage hinawa
Aniwaren enw mn japura campus ekata...me video eka dakiddi mt aduna.🥺 aniwaren mn ol ,al pass wela enwmai...❤adarei japura
ජීවිතේ ලස්සන ම හීනයක් මේ අවුරුද්දේ හැබෑ වුනා ❤
Mama asama campas eka .math enawa japurata 😊😊❤❤
අයියේ managemant faculty එකේ තව වෙනම වීඩියෝ එකක් ඕනේ plz🥺❤️
Adaraneeya japura.... mathaka godak jeewitheta dunna lassana thanak...
My dream was to enter Jayawardenapura university for the past 3years.
And finally Iam coming on 29th monday🙈🙈 very excited to be take a part of.
මෙක හැටියට අපේ පවුලේ campus එක වගේ. හැමෝම වගේ degree එක කරලා තියෙන්නේ ජපුරේ. සමහර විට මටත් එන්න පුළුවන් වෙයි 😊
අපේ නිරෝශන් සර්....❤
මරු මල්ලී මාර ආසයි දැක්කම, මම ගියේ විද්‍යා පීඨයට, ආසයි කැම්පස් එකකත් ඉගන ගන්න.😊😊😊😊
සැබෑ කරගන්න මහන්සි වෙන අහිංසක ලස්සන හීනයක් japura ♥
හරි ලස්සනයි ... අපි දකින දේවල් ලස්සන කරලා කියනවා..❤
aththatama hugak pin oylata mokada me m wagee videos api ekale dakka nam samhrawita yam thanakata awilla
ithin meka balana oyala thawama parakku na kiyala man hithanawa .. godakma hoda harima laccana programme ekak ... good luck for your future
Nioshan සර්ගෙ ECON Clz යන්නේ අපි 🥺🙏
Yanawama Tamayi Aniwaren !
University Of Jayawardanapura 🤍
ජීතය කැලබුව ඒ තුළින් ජය
සතුට මතුකල අපෙ ජ පුර
Aiye uoc wala vlog ekak karanna barida😉 , japura lassanai godak ❤😊 hemadama wage ithim maru me vlog eka witharai beluwe netthe 😢 ekath beluwa onna ehenam 😁
අනේ අපේ නිරෝෂන් සර් 😍❤️
ආදරණීය ජ'පුර අම්මා❤❤❤
ජපුරේ අපි❤❤❤
Thx ayiye motivated karat😚❤dream campus 💫❤
අනේ අපේ නිරෝසන් සර්🤭. සර්රුත් ඉන්නවා කියලා හිතුවේ නෑ🤗🤗🤗
මාත් මේ පාර select උන campus එක ජපුර.... ඉක්මනට ම එන්න ආසයි 😍🤩
මමත් ජපුරට සිලෙක්ට් උනෙ. ඔයා මොන ෆැකල්ටියටද
අනේ මගේ ආදරනීය ජපුර 💐🌸💛💚
නිරෝශන් අයියා අපේ සර්ගේ හොද ගොලයේක්❤👍
Ape nirsohan siruth innwane❤
Mama grade 10 valadi school eken j,purata ekkan ava ❤ ayya ge video baladdai ee mathaka avissenava ❤ thava 2year walin aniva enava ❤
ජපුර අම්මේ ❤❤❤❤❤❤❤❤❤
Mamath asama campus eka...enna hithan inna okata thama💐💐💐
මගේ ආදරණිය ජපුර කැම්පස් එක🥺❤
Aiye lassanai vlog ❤
Digatama japure vlogs dannko 😊
අනිවා එනවා කොහොමහරි💓
අපේ නිරොශන් සර් ❤️🩹
Dream place!❤️🎓🕊️