නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල 10 | TOP 10 Universities in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2021
  • 2021 ජනවාරි 2 වෙනිදා ඉදිරිපත්කළ Webometrics නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල 10 මොනවද? අද කතා කරන්නෙ ඒ ගැන...ඔයාගේ හීනෙට ඇවිදන් යන පාරේ තියෙන ලස්සනම නැවතුම්පොළ තීරණය කරගන්න නම් video එක අවසානය තෙක්ම බලන්න...
    #yanyanyanheenetaawidanyan #campus #top10universitiesinSL #heenaya
    Use headphones for a better experience!
    Copyright Disclaimer:
    Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. No infringement intended and it's for fan entertainment. All the content used here falls under the “Fair Use”. If any of the clips or pictures belongs to you and if you prefer it to be removed, please email me at maneeshapramuditha@gmail.com. I will consider of removing the relevant parts. Thank you!
    Music info:
    Music Info: Epic Drone Music by Infraction [No Copyright Music] / Planet Earth
    Music Link: • Epic Drone Music by In...
    Music Info: Background
    Music Link: www.bensound.com
    Intro credits:
    Chroma Key VFX Graphics
    Stock images & video credit:
    Pixabay.com
    Pexels.com
    Watch, Subscribe & Share
    Stay connected with us!

ความคิดเห็น • 1.2K

  • @dilufernando
    @dilufernando ปีที่แล้ว +230

    පේරා තමයි .. cutoff mark ආවා... මාව පේරාදෙණිය කැම්පස් එකට select වෙලා ❤️ හැම කෙනෙකුගේම සරසවි සිහිනය සැබෑ වේවා 🤗

    • @dhavishkaperera5087
      @dhavishkaperera5087 ปีที่แล้ว +3

      congratulations dear...❤️

    • @ThisunSasmitha
      @ThisunSasmitha ปีที่แล้ว +3

      Technology na ne eke

    • @Samadhiwickramasingha
      @Samadhiwickramasingha 10 หลายเดือนก่อน +1

      අනේ cutoff mark කියන්නෙ මොකක්ද ..මන් මේ පාර ලිව්වෙ...

    • @sulariarangika5762
      @sulariarangika5762 10 หลายเดือนก่อน +1

      Ane me apu result eke pera cutoff mark komad kiyannko.dann kenek.

    • @minu7616
      @minu7616 9 หลายเดือนก่อน +2

      ​@@Samadhiwickramasinghae kiyanne z-score

  • @kgchaminda9311
    @kgchaminda9311 2 ปีที่แล้ว +234

    පේරාදිනිය යනවමයි මන් ❤ මන් ආසම විශ්ව විදයාලය පේරා තම් 😘 මගේ සහෝදර සහෝදරියන්ටත් එයාලගෙ ගීනේ සැබැ වෙන්නා කියලා පාර්තනා කරනවා 💗🌹🔥

    • @nadeeshabanuka4245
      @nadeeshabanuka4245 ปีที่แล้ว +2

      මගේත් හිංසනය 🥰🥰🥰🥰

    • @nadeeshabanuka4245
      @nadeeshabanuka4245 ปีที่แล้ว +1

      මගේත් හිනය 🥰🥰🥰🥰🥰👍👍👍

    • @abimanikeshani1423
      @abimanikeshani1423 ปีที่แล้ว +1

      Pera yanna kranna ona subject eka mokkakda

    • @nadeeshapriyadarshani373
      @nadeeshapriyadarshani373 ปีที่แล้ว

      Mageth hithe thiyena lokuma hinaya aniwa hebe kara gannawamai 🤗🤗🤗

  • @chathukamax9085
    @chathukamax9085 2 ปีที่แล้ว +160

    නින්දක් නැතුව පුලුවන් උපරිම මහන්සි වෙලා peradheniya university medical faculty එකට යනවාමයි..............................😍😍😍😍😍😍😍😍😍😍අනිත් අයගෙත් මේවගේ හීන අනිවාරයෙන්ම ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පේරාදෙණිය මෑණියන් සදාවැජබේවා ...................................මමත් කොහොමහරි මේකට ගිහින්මයි නැවතෙන්නෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadusadu2824
    @sadusadu2824 2 ปีที่แล้ว +118

    කොලඹ විශ්ව විද්ද්‍යාලය අංක 1 ගැම්මක් තමයි ඉතිම් 💪

  • @Pahandi2005
    @Pahandi2005 ปีที่แล้ว +95

    මගේ නම් එකම හීනෙ ජපුර තමා...❤️👩‍🎓 commerce කරන හැමෝගෙම වගේ එකම ඉලක්කය මේක තමා...ඒ හිනේ කොහොම හරි මං හැබෑ කරගන්නව...❤️❤️❤️❤️

    • @Mr.kumara.
      @Mr.kumara. 8 หลายเดือนก่อน +1

      kauda kiynnne ehma ekke na dan moratuwa business science thma

    • @m.mvideos9868
      @m.mvideos9868 6 หลายเดือนก่อน

    • @HimashaKavindi-hq2bs
      @HimashaKavindi-hq2bs หลายเดือนก่อน

      Japura thma hodama dan

    • @anjali-kj3ip
      @anjali-kj3ip 16 วันที่ผ่านมา

  • @sisurujayanada4522
    @sisurujayanada4522 2 ปีที่แล้ว +690

    මම උසස් පෙළට කරේ Maths ඒ නිසා මම මොරටුවේ .මොරටුව තමා මැත්ස් වලට හොඳම ලංකාවෙන්.මම දිස්ත්‍රික්කෙන්ම 2 .

    • @ashencharukasinghapura3292
      @ashencharukasinghapura3292 2 ปีที่แล้ว +20

      Good luck

    • @sisurujayanada4522
      @sisurujayanada4522 2 ปีที่แล้ว +14

      @@ashencharukasinghapura3292 Thanks Bokka . Well

    • @cheeta7260
      @cheeta7260 2 ปีที่แล้ว +14

      Supirine bn. 👍🙂

    • @nethz73
      @nethz73 2 ปีที่แล้ว +8

      @@sisurujayanada4522 aiye man technology walin a/l karanne man kemathi it paththen campus gihin degree ekak krnn. Ane hodma campus eka mokakda aiye ekata🥺❤️

    • @jmc1280
      @jmc1280 2 ปีที่แล้ว +8

      Congratulations 💞

  • @nishunirasha5643
    @nishunirasha5643 ปีที่แล้ว +44

    පේරාදෙණිය අනිවාර්යයෙන්ම යනවා...ඒ වගේම ඔයාලා හැමෝගෙම සිහින සරසවියට යන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...good luck ❤️🥰

  • @madushisathsarani5441
    @madushisathsarani5441 2 ปีที่แล้ว +265

    පේරාදෙණිය ම හීනයක් කවදා හරි ඇත්තක්‌ කරනවා 😌❤️

    • @fathimaimaza4033
      @fathimaimaza4033 2 ปีที่แล้ว +3

      👍😊

    • @anulanisanta4337
      @anulanisanta4337 2 ปีที่แล้ว +4

      එන්න මැනික මමත් පේරාදෙණියේ මන් දැන් නර්සින් කෙනෙක් වැඩ කරන්නේ ඩුබායි බැහීයා හොස්පිටල් එකේ පේරාදෙණියේ කැම්පස් එකේ කැන්ටිම කරන්නේ මගෙ punchi බාප්පයි දැන් නම් යින්නවද දන්නැ

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +2

      @@anulanisanta4337 😂

    • @itumidinari7429
      @itumidinari7429 2 ปีที่แล้ว +1

      Aniwarenma mamath yanawa. ❤️

    • @sarasimadushanka405
      @sarasimadushanka405 ปีที่แล้ว

      Good luck , මමත් පේරා ❤️❤️

  • @harshanadilip6334
    @harshanadilip6334 3 ปีที่แล้ว +133

    ආදරෙයි ජපුර අම්මට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanduniwathsalasanduniwath669
    @sanduniwathsalasanduniwath669 2 ปีที่แล้ว +106

    මගේ අනාගත විශ්ව විද්‍යල හීනය සැබෑ වේවා❤❤❤

  • @nawodyahasanthi4359
    @nawodyahasanthi4359 2 ปีที่แล้ว +61

    කොළඹ විශ්වවිද්‍යාලය ❤👩‍⚖‍

  • @siddharthians1876
    @siddharthians1876 2 ปีที่แล้ว +62

    ජපුර යන්න තමයි මෙච්චර මහන්සි වෙන්නේ අනිවාර්යයෙන් යනවාමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kaushikanethmini8611
    @kaushikanethmini8611 2 ปีที่แล้ว +60

    ජපුර තමා ❤️🥰 My target

  • @nimethya5651
    @nimethya5651 2 ปีที่แล้ว +45

    කොළඹ විශ්වවිද්‍යාලය...😍😍😍

  • @bandaragodageniroshamalkan1062
    @bandaragodageniroshamalkan1062 2 ปีที่แล้ว +53

    මම කැළණිය විශ්වවිද්‍යාලයේ 4වෙනි අවුරැද්දේ ඉගෙනුම ලබමින් සිටිනවා.

    • @Mr.kumara.
      @Mr.kumara. 8 หลายเดือนก่อน

      wadke na eya

  • @hiruniahinsa5836
    @hiruniahinsa5836 2 ปีที่แล้ว +105

    සන්තාන සුසුම් දවටා ..
    පින්සාර මතක අතුරා ..
    හන්තාන සුළඟ හැමුවා ...
    කවද හරි පේරාදෙණි සරසවි යනවමයි❤️

  • @navokavi7029
    @navokavi7029 2 ปีที่แล้ว +47

    මොරටුවට අනිවාර්යයෙන් යනවා.ආදරෙයි මොරටුව❤😍

  • @nadeechandima5770
    @nadeechandima5770 2 ปีที่แล้ว +47

    කොළඹ වි.වි .ආඩම්බරයි ඔබ ගැන. ශිල්ප දුන්නා නොඅඩුව. 💕

  • @sheronsankalpa1849
    @sheronsankalpa1849 2 ปีที่แล้ว +274

    පේරාදෙණිය යුනි එකට 5km ක් වත් දුර නැති උනත් ... මොකක් එක උනත්.. ජපුර තමයි හදවතේ අංක එක😍😍 කොමස් කරන හැමෝගෙම හීනෙ❤💪

  • @hashinipurnima358
    @hashinipurnima358 2 ปีที่แล้ว +39

    පේරා තමයි හීනය,කොහොමහරි යනවමයි පේරා අම්මා ලගට ❤️❤️❤️❤️❤️

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +72

    රුහුණ❤..හැමදාම දකින තැන,රුහුණ ඉස්සරහ පාරෙන් මෙහා පැත්තෙ තමයි අපේ ඉස්කෝලෙ...ඉතිම් පංතියෙ වාඩි වෙලා හිටියත් කැම්පස් එක පේනවා☺....ඒත් මගෙ එකම හීනෙ ජ'පුර🤗💖💯

  • @sewwandidissanayaka229
    @sewwandidissanayaka229 2 ปีที่แล้ว +48

    ජ'පුර තමා ඉතින් 🥰🥰🥰🥰🥰

  • @niroshachandima7888
    @niroshachandima7888 ปีที่แล้ว +94

    මොන තරම් රටේ ලෝකේ university තිබ්බත් peradeniya university එකඇර වෙන හීනයක් නැහැ ....❤️❤️❤️❤️❤️

  • @bhashanavimukthi9089
    @bhashanavimukthi9089 3 ปีที่แล้ว +79

    පේරාදෙණිය ❤❤

  • @sithumthathsara2948
    @sithumthathsara2948 3 ปีที่แล้ว +44

    ආදරෙයි කොලඹ 😍

  • @ms_sa.2k
    @ms_sa.2k 2 ปีที่แล้ว +30

    Engineering - University of Moratuwa
    Medicine - University of Colombo
    🔥🔥

  • @piyuminisansala4709
    @piyuminisansala4709 3 ปีที่แล้ว +94

    පේරා තමා ඉතින්👍👍🙏

  • @asokaranathunga8074
    @asokaranathunga8074 3 ปีที่แล้ว +35

    කැම්පස් යන්න ආසාවක් තිබුනට! හීනෙට හැබැහින් යන්න හොඳ ම කැම්පස් එක තෝර ගන්න,ඒ වෙනුවෙන් වැඩ කරන්න ,අපි නොදැන හිටපු විශ්වවිද්‍යාල වල world ranking ගැන දැනගන්න මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් වුනා! thanks!😍😘😘😘😘😘

  • @ashinidmkdivisekara9823
    @ashinidmkdivisekara9823 2 ปีที่แล้ว +34

    Respect for all universities of sri lanka. My bias is NO:1 UNIVERSITY OF COLOMBO...🖤

  • @dianaperera4362
    @dianaperera4362 2 ปีที่แล้ว +41

    රුහුණ ,,,UOR❤ රුහුණට තාම ආදරේ ,,මගෙ uni eka

  • @preshartstudio3565
    @preshartstudio3565 2 ปีที่แล้ว +28

    University Of Colombo 🎓✌️💐
    Proud About My University 💯

  • @user-tm8kq3zg9j
    @user-tm8kq3zg9j 6 หลายเดือนก่อน +5

    මගේ දුව පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ මටනම් මාරම සතුටක් .....❤❤❤❤සියලුම දරුවන්ට ඒ වාසනාව ලැබේවා ❤❤❤❤

  • @imashamanohari9467
    @imashamanohari9467 2 ปีที่แล้ว +29

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය ❤️❤️❤️❤️😍😍😍😍😍

  • @Lakshithalakshithavideo
    @Lakshithalakshithavideo 2 ปีที่แล้ว +16

    පේරාදෙණියම ප්‍රේමයක්💗 ඒ වගේම හදවතේ සිහිනය අනිව එනවා ආදරෙයි පේරා...💝

  • @srilankankpopkdramalovers9263
    @srilankankpopkdramalovers9263 2 ปีที่แล้ว +26

    සබරගමුව තමයි ඉතිං..... සබරේ අපි.... Sab mother.... ❤️❤️❤️❤️❤️

  • @RanganaSusantha
    @RanganaSusantha 2 ปีที่แล้ว +39

    ජීවිතය ම වෙනස් කළ ජ'පුර සරසවිය.

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 2 ปีที่แล้ว +20

    මගේ හීනය කොළඹ විශ්වවිද්‍යාලය ❤️

  • @avishkakaushan6368
    @avishkakaushan6368 3 ปีที่แล้ว +90

    රුහුණු විශ්වවිද්‍යාලය...............😘😘😘😘👍

  • @sajithranawaka2568
    @sajithranawaka2568 2 ปีที่แล้ว +19

    මේ ලොකේ තියෙන හොදම විශ්වවිද්‍යාලය පේරාදෙණිය විතරමයි ❤️❤️❤️❤️ අනිවාර්යයෙන්ම යනවමයි ❤️😍😍😍😍 පේරාදෙණියම ප්‍රේමයක් 💖

    • @s.thathsarani
      @s.thathsarani ปีที่แล้ว

      ඒක නම් පිස්සුවක් නේ.මටත් ඒ පිස්සුව තියෙනවා

    • @sajithranawaka2568
      @sajithranawaka2568 ปีที่แล้ว

      ඔයත් එහෙනම් මං වගේ 🤗

    • @s.thathsarani
      @s.thathsarani ปีที่แล้ว

      @@sajithranawaka2568 ඔව්...🥰🥰🥰
      ඔයා මොන Batch එකේද?

  • @diluofficial
    @diluofficial 2 ปีที่แล้ว +26

    පේරාදෙණි සරසවියේ මතක තාමත් හදවත කිති කවනවා...❤️

    • @fun_Life235
      @fun_Life235 ปีที่แล้ว

      Mtth oni e vge mthk godnggnn...eky Pera crush ekh uneh ..

  • @lakshijayasinghe9854
    @lakshijayasinghe9854 3 ปีที่แล้ว +36

    රුහුණ 😍❤

  • @music-ni3go
    @music-ni3go 3 ปีที่แล้ว +49

    පේරාදෙණිය ❤️❤️

  • @piumisandamali133
    @piumisandamali133 2 ปีที่แล้ว +19

    මේ 10 එකකට අනිවාර්යයෙන්ම යනව මම ඒක ලොකු බලාපොරොත්තුවක්

  • @Ashi949
    @Ashi949 2 ปีที่แล้ว +107

    කැලනිය ට තමා ආසම 😍❤️

    • @dilruharsha7761
      @dilruharsha7761 2 ปีที่แล้ว +8

      කැළණි අම්මා ❤❤❤

    • @chathuimasha1827
      @chathuimasha1827 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @ashasayuri5957
      @ashasayuri5957 2 ปีที่แล้ว +2

      මිඩියා කරන බොහෝ දෙනෙක් ගේ නිවහන

    • @nithyawijayathunga9319
      @nithyawijayathunga9319 2 ปีที่แล้ว +1

      Lv u mother UOK ❤

  • @deepikachathurani9932
    @deepikachathurani9932 2 ปีที่แล้ว +14

    කොළඹ තමයි අංක 01.. ආදරෙයි කොළඹට හැමදාමත්..❤️❤️😘😘😍

  • @aravindarathnayake4685
    @aravindarathnayake4685 3 ปีที่แล้ว +52

    පේරාදෙණිය engineer faclty ය තමා ඉතින් ❤❤

    • @lkcommerce8694
      @lkcommerce8694 2 ปีที่แล้ว

      Sabara api supiri aduma histrory eka sabra supiri e atin

  • @champisrimaali1293
    @champisrimaali1293 2 ปีที่แล้ว +13

    ඒ කියන්නේ මම ඉගෙන ගෙන තියෙන්නේ අංක එකේ විශ්වවිද්‍යාලයේ....ගොඩක් සතුටුයි 🌷🌷🌷🌷🌷🌷

  • @oshanavishka7685
    @oshanavishka7685 ปีที่แล้ว +41

    University of Colombo
    යනවම තමයි මේක University එකක් නෙමේ මගෙ ජීවිතේම ❤❤

  • @damayanthiebandara4884
    @damayanthiebandara4884 2 ปีที่แล้ว +31

    Medical faculty Colombo
    World class
    I am so proud to have been a product and been able to serve my motherland

    • @timrobinson7320
      @timrobinson7320 ปีที่แล้ว

      This is no where near the top 1000 universities in the world. Even some of the Bangladeshi universities are better than colombo medical school. Sri Lankans have big heads but no brains to think objectively 😂😂😂😂

  • @dewmimihara5263
    @dewmimihara5263 2 ปีที่แล้ว +50

    මාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ට යනවා මායී 👍👍🙏🙏

  • @sathishheshan9651
    @sathishheshan9651 2 ปีที่แล้ว +20

    අනිවා පේරාදෙණියට එනවාමයි😍😍....Engineer fackalaty😚😚 ට 2023 එනවාමයි ... ආදරෙයි පේරා. ❤❤❤

  • @bhagyanayanathara6058
    @bhagyanayanathara6058 2 ปีที่แล้ว +44

    කොළඹ විශ්ව විද්‍යාල තමයි target එක.❤️❤️👩‍⚕‍

  • @sethumranditha7293
    @sethumranditha7293 3 ปีที่แล้ว +61

    පේරාදෙණිය ❤️❤️❤️

  • @upekshamadushani8388
    @upekshamadushani8388 2 ปีที่แล้ว +14

    ජ' පුර අනිවාර්යයෙන් ම යනවා. ඒ හීනය කවදාහරි හැබෑ කර ගන්නවාමයි. Thanks me video eka dammata 😍😍😍😍😍

  • @nethmiapsara3427
    @nethmiapsara3427 3 ปีที่แล้ว +35

    ජ'පුර ❤️❤️😘

  • @kaweeshamilan5069
    @kaweeshamilan5069 2 ปีที่แล้ว +18

    පේරාදෙණියම ආදරණීය හීනයක් .....💗💗💗❤️♥️

  • @usabilashi8160
    @usabilashi8160 2 ปีที่แล้ว +32

    පේරාදෙණිය තාම😊😊❤️

  • @nethmimaleesha282
    @nethmimaleesha282 2 ปีที่แล้ว +28

    අනිවාර්යයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා😍❤

    • @blok876
      @blok876 3 หลายเดือนก่อน +1

      😅

  • @samanthapathmini5781
    @samanthapathmini5781 2 ปีที่แล้ว +68

    ජයවර්ධන පුර විශ්වවිද් යාලය ලස්සනයි❤️❤️❤️❤️❤️❤️

  • @kaveesha1045
    @kaveesha1045 2 ปีที่แล้ว +12

    මගේ හීනය තමයි කොහොම හරි පේරාදෙණිය විශ්ව විද්‍යාලය එකට යන එක❤😘මගේ හදවතේ තියෙන එකම එක විශ්ව විද්‍යාලය පේරාදෙණිය තමයි❤😘😘

  • @anukshialoka3664
    @anukshialoka3664 3 ปีที่แล้ว +39

    පේරාදෙනිය තමා😘😘😘😘🎯

  • @avishkafernando7275
    @avishkafernando7275 3 ปีที่แล้ว +38

    ගොඩක් වටින video එකක්❤️🔥 Campus යන්න ඉන්න සෙට් එකට නම් ගොඩක් වටිනවා❤️🔥❤️ලෝකේ පළවෙනි 1000 අපේ එකක්වත් නැති එක ගැන නම් ලොකු දුකක් තියෙනවා.

  • @Nipuni_Sanjana
    @Nipuni_Sanjana 2 ปีที่แล้ว +15

    පේරාදෙණියම හීනයක්...කවදහරි අනිවාරෙන් යනවා...❤️❤️❤️

  • @tempmail9952
    @tempmail9952 3 ปีที่แล้ว +28

    ජපුර❤

  • @denuwankavishka4129
    @denuwankavishka4129 ปีที่แล้ว +16

    පේරාදෙණිය කියන්නෙ මගෙ ලොකුම හීනයක්.ඒ හීනෙ මම හැබෑකරගන්නවමයි.....🤟

  • @wannitraveller
    @wannitraveller 2 ปีที่แล้ว +23

    කැළණි ලොවෙත් යනවා 💪💪💪💪🖤

  • @magicofcolour1973
    @magicofcolour1973 3 ปีที่แล้ว +55

    එකෙන්ම University of Colombo...💚

  • @hansanikaveesha7784
    @hansanikaveesha7784 ปีที่แล้ว +5

    ලංකාවේ හොදම විශ්ව විද්‍යාලයට තේරුන එක ගැන හරිම ආඩම්බරයි..💜️

  • @oshankavindu2763
    @oshankavindu2763 ปีที่แล้ว +7

    වයඹ විශ්වවිද්‍යාලයට කැමති අය ඉන්නවද 😍❤️

  • @rashinthikashalani9755
    @rashinthikashalani9755 3 ปีที่แล้ว +76

    ආදරෙයි ජපුර ❤❤❤

  • @queenshi25
    @queenshi25 2 ปีที่แล้ว +14

    පේරාදෙණිය තාමා හැමදාමත් dream එක.💖💖💖

  • @thyaginathasha3084
    @thyaginathasha3084 3 ปีที่แล้ว +19

    රුහුන තමයි ඉතින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuff4614
    @chathuff4614 3 ปีที่แล้ว +38

    පේරා තමා target 1😗❤️

  • @heshanrandeepa3123
    @heshanrandeepa3123 3 ปีที่แล้ว +31

    ❤️❤️❤️පේරා❤️❤️❤️

  • @chathuchathu38
    @chathuchathu38 2 ปีที่แล้ว +40

    කැලණි මාතාව ආදරෙයි ❤️

  • @nethmimaleesha282
    @nethmimaleesha282 2 ปีที่แล้ว +19

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනිවාර්යයෙන්ම යනවා❤

  • @randimawijesuriya90
    @randimawijesuriya90 2 ปีที่แล้ว +42

    ජීවිතය හොයා දුන්නෙ කොළඹ සරසවිය සුන්දර මතකයන් ගොඩක් එක්ක❤️....ඒ ජීවිතයට තවත් ආලෝකයක් ලබා දුන්නෙ කැලණිය සරසවිය ❤️......ඊලග හීනය පේරාදෙණිය සරසවිය..

    • @nawodyawijesinghe
      @nawodyawijesinghe 2 ปีที่แล้ว +2

      මේ ඔයා කොළඹයි කැළණියයි campus දෙකෙන්ම ඉගෙනගෙන තියෙනවා ද 🤔🤔

    • @randimawijesuriya90
      @randimawijesuriya90 2 ปีที่แล้ว +2

      @@nawodyawijesinghe ඔව් 🙂

    • @nawodyawijesinghe
      @nawodyawijesinghe 2 ปีที่แล้ว

      @@randimawijesuriya90 Wow ඔයා මාර ඔයා මාර වාසනාවන්තයි නේ😍😍 අනිවාර්යයෙන්ම පේරාදෙණිය විශ්වවිද්යාලයේනුත් ඉගෙනගන්න ලැබෙන්න කියලා එකෙන්ම ප්‍රාර්ථනා කරනවා 😜😜 මේ ඔයා මොනව සම්බන්ධවද ඔයාගේ Degrees කලේ ?🙃🙃

    • @randimawijesuriya90
      @randimawijesuriya90 2 ปีที่แล้ว +1

      @@nawodyawijesinghe thank u dr😊💐...mm kale arts...(geography )

    • @nawodyawijesinghe
      @nawodyawijesinghe 2 ปีที่แล้ว +1

      @@randimawijesuriya90 ane thanks akke oyage kaale kapa karala me prashna tikata reply kalata 🙃🙃

  • @pabodiniranasinghe1211
    @pabodiniranasinghe1211 2 ปีที่แล้ว +12

    රුහුණ විශ්වවිද්‍යාල... 😘😘😘

  • @harshnikelum2497
    @harshnikelum2497 2 ปีที่แล้ว +29

    කව්රු කොහොම මොනවා කිව්වත් කැළණිය විශ්වවිද්‍යාලය තමයි මගේ අංක එක...ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏love you UOK...

  • @gaminimini5180
    @gaminimini5180 3 ปีที่แล้ว +19

    ❤️❤️❤️ හැම එකක්ම හොදායි.... ❤️❤️❤️

  • @thathsaranikaushika2620
    @thathsaranikaushika2620 2 ปีที่แล้ว +44

    ජපුර තමා ලොකුම හීනේ යනවා කොහොම හරි....

    • @chethanathiwanka1254
      @chethanathiwanka1254 2 ปีที่แล้ว +2

      Commerce karala ne yanna oni

    • @travelly8498
      @travelly8498 ปีที่แล้ว

      @@chethanathiwanka1254 ඕනි එකකින් යන්න පුළුවන්.කොමස් ෆැකල්ටිය ඒකේ කොලටියි😋

  • @kavingasadharuwan7885
    @kavingasadharuwan7885 2 ปีที่แล้ว +14

    Love you university of ruhuna.ආදරෙයි රුහුණ තමා ගැම්ම .රුහුන කැම්පස් එකේ කොල්ලෙක් මන් කියල කියන්න සතුටුයි.

  • @thisarangagayan2666
    @thisarangagayan2666 2 ปีที่แล้ว +18

    මොන බාධක තිබුණත් මාත් යනවා පෙරාදෙණියට 💗💗👌👌

  • @user-ni9if4iw4c
    @user-ni9if4iw4c 2 ปีที่แล้ว +22

    යාපනය තමා❤️‍🔥

  • @chathunishamika8616
    @chathunishamika8616 3 ปีที่แล้ว +13

    ඔක්කොම campus tika maru

  • @changeworld6387
    @changeworld6387 2 ปีที่แล้ว +11

    සබරගමු මාතාවට ආදරෙයි..❤️❤️❤️❤️😍

  • @nawodasamarakoon9773
    @nawodasamarakoon9773 2 ปีที่แล้ว +13

    ආදරෙයි කොලඹ..😘💖

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว +10

    Proud to be an Agriculture graduate from Wayamba in 2007

  • @achinibandara6552
    @achinibandara6552 2 ปีที่แล้ว +7

    University of Colombo.👈👈My dream 😍😍😍

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 2 ปีที่แล้ว +16

    කැළණිය 😍🎊❤️😊🙏

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara5617 3 ปีที่แล้ว +20

    කැළණිය❤️

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 3 ปีที่แล้ว +11

    පේරාදෙණිය .my dream .අනිවාර්යයෙන් ම 2025 මමත් එනවා❤️❤️❤️❤️❤️❤️😘😘❤️❤️😘❤️😘❤️😘

    • @WisdomPlusLK
      @WisdomPlusLK  3 ปีที่แล้ว

      Wish you all the best❤️❤️

    • @nethushiakarsha8888
      @nethushiakarsha8888 3 ปีที่แล้ว

      @@WisdomPlusLK Thanks ❤️❤️😘😘

    • @WisdomPlusLK
      @WisdomPlusLK  3 ปีที่แล้ว

      @@nethushiakarsha8888 ❤️❤️

    • @manjuapple2132
      @manjuapple2132 3 ปีที่แล้ว +1

      මමාත් 2025 පේරාදෙණියටා එනවාමයි . I love peradeniya

  • @himasal5159
    @himasal5159 2 ปีที่แล้ว +16

    කැලණිය ❤️😍😍

  • @keheliyachathurya7778
    @keheliyachathurya7778 2 ปีที่แล้ว +6

    💫✨පේරාදෙණියම ප්‍රේමයක් ❤️🥀🌷

  • @dulmigodage524
    @dulmigodage524 3 ปีที่แล้ว +14

    Ruhunu amma ♥️♥️

  • @udeshinikeshani2616
    @udeshinikeshani2616 2 ปีที่แล้ว +9

    Ruhuna ♥️♥️♥️♥️

  • @shenunavindi8519
    @shenunavindi8519 2 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන්ම Colombo Medical Faculty යනවාමයි....👩🏻‍⚕️❤️

  • @kasunidarshika8615
    @kasunidarshika8615 3 ปีที่แล้ว +28

    පේරාදෙණියට

  • @wishmishakya4039
    @wishmishakya4039 2 ปีที่แล้ว +8

    පේරාදෙණිය තමයි ඉතින් target එක❤️❤️

  • @dianakpop9782
    @dianakpop9782 2 ปีที่แล้ว +13

    කොළඹ විශ්වවිද්‍යාලය තමා ඉතිං 💖💖💓💓🌈️💓💖💖🌈️💓💖🌈️🌈️💖🎓🎓🎓🎓🎓