ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෙවල් මාරු කරනකොට 7 දෙනාගේ ඇදුම්, බඩු මූට්ටු පිලිවලට අරගෙන ආවේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
    THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
    Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
    connect with us!
    Facebook : bit.ly/V7api
    Instagram : bit.ly/V7apiIG
    TikTok : bit.ly/V7apiTi...
    #v7අපි #theja #travelvlog
    © 2023 Copyrights by V7 APi
    #v7අපි #theja #travelvlog
    © 2023 Copyrights by V7 APi

ความคิดเห็น • 246

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 หลายเดือนก่อน +15

    අලුත් ගෙදර තව තවත් සතුට දියුණුව වාසනාව නීරෝගීබව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා!හරිම ලස්සන ගෙයක්...අයියා හරිම වගකීම් ඉටුකරන මනුස්සයෙක් නේද....

  • @AnushkaTharangi-zv8db
    @AnushkaTharangi-zv8db หลายเดือนก่อน +33

    අලුත් ගෙදර සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!ඔයාලා හත් දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි!❤️❤️❤️❤️❤️

  • @Senufamily.
    @Senufamily. หลายเดือนก่อน +8

    හරිම ලස්සන වීඩියෝ එකක්. දරුවො පස්දෙනෙක් එක්ක ලේසි නෑ ඉතිං .මේ දවස්වල පාසැල් වාරෙ අවසානෙ නිසා තවත් අපහසු ඇති. ඒ උනාට පවුලේ අය එකතුවෙලා සතුට්න් ,සැනසීමෙන් ,ආදරෙන් ඉන්න එකම ජීවිතේ ලොකු භාග්‍යයක් .පවුල තමයි වටිනාම දේ. ලස්සනට කෑම ටිකත් වීඩියෝ එකක් අරගෙන .බොහොම ස්තූතියි ! අක්කා. පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි ! .සෞභාග්‍යය සපිරේවා !යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ ඔයාලට .❤🥰😘😘💐

  • @rkkavinda7617
    @rkkavinda7617 หลายเดือนก่อน +45

    හැමදාමත් මානසික නිදහස් ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා ...🌿❤V7 පව්ලටත්, ආදරනීය සියලුම දෙනාටත්.💐

  • @yohanbaba3596
    @yohanbaba3596 หลายเดือนก่อน +20

    පරන ගෙදර විකුණන්න එපා අක්කේ ..කුලියට දෙන්න ..බබාලා පහක් ඉන්නවනේ...කවදා හරි දවසක දරුවෙකුට දෙන්න පුළුවන් නේ...

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 หลายเดือนก่อน +26

    Congratulations 😊😊😊සතුටින් ඉන්න අපිත් බාබාලා දෙන්නත් එක්ක අලුතින් ගෙදර හදලා පදිංචි යට උනා😊

  • @hasithrimalkanthi892
    @hasithrimalkanthi892 หลายเดือนก่อน +3

    හරිම ආදරණිීය පවුලක් පුතේ සතුටින් ඉන්න ලැබෙිවා හැමදාම

  • @anuradhameepage6579
    @anuradhameepage6579 หลายเดือนก่อน +2

    ආදරණීයව හදවතින්ම සුභ පතනවා අලුත් නිවහනේ ඔයාලා හත්දෙනාමට හැමදාම සතුටින්, නිරෝගීව දිවි ගෙවන්නට ලැබේවා කියලා..❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 หลายเดือนก่อน +1

    Hi නංගි...අලුත් place එක ඇත්තටම හරිම ලස්සනයි..❤❤ බබාලට ගෙදර ලස්සනට තියාගන්න train කරගත්තම ඔයාට ඒ වැඩේ ලොකු task එකක් වෙන එකක් නෑ නංගි... එයාල හරිම supportive නිසා ඒක අමාරු නෑ .... සුබ පතනවා හදවතින්ම ❤❤❤

  • @pabasarawanigasooriya7206
    @pabasarawanigasooriya7206 หลายเดือนก่อน +3

    දවසක ඔයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම පෙන්නන්නකෝ අක්කේ .congratulations ❤❤

  • @thanushiwelivita937
    @thanushiwelivita937 หลายเดือนก่อน +10

    Congratulations nangi....හැමදාම සතුටින් ඉන්න .....

  • @madudil2444
    @madudil2444 หลายเดือนก่อน +1

    සුභ පැතුම් අක්කට අයියට සහ පොඩ්ඩෝ පස්දෙනාටම..හදවතින්ම ආශිර්වාදය කරනවා සතුටින් ඉන්න හැමදාම .අලුත් ගෙදර හරිම ලස්සනයි .. ❤ආදරෙයි V7 ❤

  • @UpekshaMedagama
    @UpekshaMedagama หลายเดือนก่อน

    තුණුරුවන්ගෙ පිහිටයි ඔයලා හැමෝටම.... මොන කරදර තිබුණත් හැමෝම එකට ඉන්න එක තමයි වටින්නේ නංගි.. ඔයාගෙ අදහස් වලට මම කැමතියි.. You motivate me always... I love watching your V7 videos. කොච්චර අමාරු වුණත් පොඩි වීඩියෝ එකක් වත් දාන්න.

  • @lifewithlove89
    @lifewithlove89 หลายเดือนก่อน +3

    Congratulations තේජා අක්කා🎉🎉🎉🎉ගොඩක් සතුටුයි..ආදරෙයි මැණිකේ ..හැමදාමත් comment කරන්න වෙලාවක් නෑ සුදූ..හැබැයි ආදරෙන් එදා ඉදන්ම ඔයාලව බලනවා..ආයෙමත් ආදරෙයි සුදු අක්කෝ❤❤❤❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 หลายเดือนก่อน +15

    අලුත් ගෙදර සතුටින් ඉන්න 😊❤

  • @dedunusulochana4367
    @dedunusulochana4367 หลายเดือนก่อน +1

    gedara lassanai. oya honda amma kenek thaththath honda thaththa kenek ehema aya dawasin dawasa diyunu wenawa. mehema dakinakota mata harima sathutui akki.. thawa thawath diyunuwen diyunuwata pathwewa. hamadema sarthakwewa. good lck. sathutin inna akki. jp

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 หลายเดือนก่อน +6

    ලස්සන ගෙයක් ,සතුටින්ම ගත කරන්න ලැබේවා, පරණ ගෙදර කොස් ගහ දාලා එනකොට කොහොමද දැනුනේ ❤❤❤❤

  • @happylifewithbc5987
    @happylifewithbc5987 หลายเดือนก่อน +15

    සුභ පතනවා ඔයාට හදවතින්ම......💜️💜️💜️

  • @shamala4052
    @shamala4052 หลายเดือนก่อน +2

    Hari santhosai aluth niwasakata yanawai kiyanne hari asai ithing oyalata tawa tawa diyunuwa labadennai kiyala illanawa God bless you 🙏❤❤

  • @thilinialwis2725
    @thilinialwis2725 หลายเดือนก่อน +6

    සුභ පැතුම් අක්කෙ..❤ හෝම් ටුවර් එකක් ඕනෙ හරිම ලස්සනයි වගේ අලුත් ගෙදරත් කට්ටියටම බුදුසරණයි

  • @sachithradilhari2274
    @sachithradilhari2274 29 วันที่ผ่านมา

    සුභ පතුම් ආදරය සතුට සැනසීම වාසනාව මිල මුදල් උතුරන්න හරියන්න ඕන ඔයාලට. බුදු සරණයි ❤

  • @samanthabandara2574
    @samanthabandara2574 23 วันที่ผ่านมา

    මුළු හදවතින්ම සුභ පතනවා ගෙයක් තිබුනට එක සතුටින් පුරවන එක ඔයාගේ වගකිම ජය වේවා නංගා

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 หลายเดือนก่อน +6

    තෙරැවන්සරනයි ❤
    කොහෙද දැන් මේ.

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 หลายเดือนก่อน +3

    Congratulations nanga ❤❤❤❤ sathutin inna tharuwan saranai oya athulu pawla seyalu danatama parissamata inna 🎉🎉🎉🎉

  • @ChandiWikramage
    @ChandiWikramage 28 วันที่ผ่านมา

    අනෙ ලස්සනයි ගෙදර ඔයාලට හැමදාම සතූටින් ඉන්න ලැබෙිවා❤❤❤❤❤

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s หลายเดือนก่อน +1

    ලස්සනයි, පිලිවෙලයි වැඩ සියල්ල ......
    මේ වීඩියෝ එක තවත් අයෙකුට හොඳ අදහසක් ගන්න පුලුවන් .....
    ස්තූතියි පුතේ ❤️
    වාසනාවන්ත ජීවිතය නිරතුරුවම ඔයාලා හැමෝටම ලැබේවා !
    තෙරුවන් සරණයි 🙏
    ජයවේවා !

  • @iranganiguruge3428
    @iranganiguruge3428 28 วันที่ผ่านมา +1

    හැමදාම සතුටින් ඉන්න සිය පවුලටම තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤

  • @shashi0323
    @shashi0323 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි අක්කි. මං අක්කි වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ අක්කලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි අක්කි.

  • @geethikashayamali5088
    @geethikashayamali5088 หลายเดือนก่อน

    ඔයාලා හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී.🙏🙏🙏

  • @gayanidissanayake1407
    @gayanidissanayake1407 หลายเดือนก่อน +1

    Harima lassanai, sathutui..diyunuwen diyunuwata path wewa..❤

  • @MpnMadubashini-co6gu
    @MpnMadubashini-co6gu หลายเดือนก่อน +4

    Sathutin inna akke❤️ budusaranai ❤

  • @nilminifernando9771
    @nilminifernando9771 หลายเดือนก่อน

    හරිම සතුටුයි දුව ගේ හරිම ලස්සනයි ඇස්වහක් වදින්න එපා තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @SamanPremakumara-jo4mx
    @SamanPremakumara-jo4mx หลายเดือนก่อน

    Mulinma suba pathum oyage anagatheta,, me aluth ge gaththada, oyala aluthin haduwada, apita e wistara kiyanna ❤❤

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 หลายเดือนก่อน +2

    Akki man oyage dakina hodama gathigune thamai oyage nihathamanikama.. Kisima lokukamak nathuwa saralawa jeewath wenawa. Oya wage ammek labunu me daruwo godak wasanawanthai🙏❤️😘😘😘😘😘😘😘💕💕💕💕💕💕Hamadama sathutin inna. Oyage nanda gana kiyapu kathawa godak watinawa. Ada kaale godak minissunta mula amathaka wenawa. Eth oyage lassana dawasata nandatath aradana karala oya loku gaurawayak deela🙏

  • @sharafmohomed
    @sharafmohomed 18 วันที่ผ่านมา

    නංගී ඔයාලට මගේ උණුසුම් සුභ පැතුම් සතුටින් ඉන්න 🎉🎉🎉❤❤❤❤

  • @NiranjalaSanjeewani-ox1iu
    @NiranjalaSanjeewani-ox1iu หลายเดือนก่อน

    සුව සුබ අනාගතයක් පවුලේ සියළුම දෙනාට 🎉
    තෙරුවන් සරණයි!!

  • @senethemachandra5517
    @senethemachandra5517 หลายเดือนก่อน +5

    Duwa wikunanawanam apata kiyanna. 1 st illeema magen. Kiri ithirewa.❤

  • @sandunisamarasinghe5501
    @sandunisamarasinghe5501 หลายเดือนก่อน +1

    Congratulations Ms❤️ God Bless You All😇

  • @BagyaWickramarathna-s8q
    @BagyaWickramarathna-s8q 28 วันที่ผ่านมา

    සුබ පැතුම් නංගී , ලගක හිටීයා නම් අනිවාර්යයෙන් උදව් කරනවා❤

  • @sudarma8148
    @sudarma8148 หลายเดือนก่อน +1

    මගෙන් උනුසුම් සුබපැතුම් ,ජයවේවා ❤❤❤❤

  • @nayanaranatunga1089
    @nayanaranatunga1089 หลายเดือนก่อน +1

    Congratulations Nangi....හැමදාම සතුටින් ඉන්න . තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.....!!!!!!❤❤❤❤

  • @jayaminidilrukshika3389
    @jayaminidilrukshika3389 หลายเดือนก่อน

    Akki oya nihathamani kenek .suba pathanava oyalata.budusaranai

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයී. මේ කොහෙද? සියලු දෙනාටම තෙරුවන් සරණයී

  • @Sumudunimasha
    @Sumudunimasha หลายเดือนก่อน

    Akke oyage babalage adum ain karanawanam mata ewannako mata duwla thun denek innawa maa oyage vedio balanawa comment kale nathi unata ehema udawwak karanna puluwan nam loku deyak oyage aluth gedara hari lassanai ❤❤

  • @user-st1on4tj2o
    @user-st1on4tj2o หลายเดือนก่อน

    Congratulations.ohoma staircase හැමතැනම , parts wadi unama gedara සැහැල්ලු nathi gathiyak matanum danenne.anyway budu saranai hamotama 🎉🎉🎉

  • @SriyaniSumithra-dq2gj
    @SriyaniSumithra-dq2gj หลายเดือนก่อน

    Harima lassanaye duva.apen athvuna akata dukaye.😢namuth oyalage hodata diunuvata mamasathutu wenava.oyalata kavadavath waradinnae.a oyala gunavath daruvo nisa.puluvan davasaka annam oyala balanna❤

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 หลายเดือนก่อน

    Akke oyage husband hemotama adare karana respect karana kenek kiyala penawa oya harima wasanawanthai ❤

  • @vvw6994
    @vvw6994 หลายเดือนก่อน +3

    Home tour ekak gennakoo😍

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 หลายเดือนก่อน

    හැමදාම සතුටම ලැබේවා !❤
    තෙරුවන් සරණයි !

  • @user-wl5qk1bd3i
    @user-wl5qk1bd3i หลายเดือนก่อน +1

    Oyage aluth nawathana harema lassani denen dena deunuwata path wewa ❤❤❤❤ aluth thana koheda

  • @samanthabandara2574
    @samanthabandara2574 23 วันที่ผ่านมา

    පවුලක් කියන්නේ සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනෑ

  • @kmii5003
    @kmii5003 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලුම දෙනාට. හරිම සතුටුයි.❤❤❤❤

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +2

    නව වාසස්ථානය
    ප්‍රීතිය,සතුට සාමය පිරි සුන්දර තැනක් වේවා!

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 29 วันที่ผ่านมา

    Babalage delivery experience ekagana eyala podi kale wada karagaththa widiya ganath video ekak karannako akkiii

  • @suweni3730
    @suweni3730 หลายเดือนก่อน

    Very Happy for you, where is the new house situated and the old house we are looking for a place around Colombo

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน +2

    Congratulations . Good Luck .Beautiful home

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 หลายเดือนก่อน

    ආදරය සතුට සමගිය පිරුනු වාසනාවන්ත සුබ අනාගතයක් ❤❤

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 หลายเดือนก่อน +1

    Ane harima sathutui nangi. Budusaranai siyaluma denata🙏

  • @sonaliweerakoon6374
    @sonaliweerakoon6374 หลายเดือนก่อน

    සුබ පැතුම්. සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා

  • @ArunaSamantha-wx4gy
    @ArunaSamantha-wx4gy หลายเดือนก่อน

    Suba pathum oyala hamotama sathutin inna hamadamath...❤

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 28 วันที่ผ่านมา

    ❤❤Sathutin inna හැමදාමත්

  • @sacheegunasekara1023
    @sacheegunasekara1023 หลายเดือนก่อน

    Suba pathum oyala hamotama. ..harima satutui .....oya mage kenek wage danenawa hamadama satutin paddo 5 dena ekka

  • @user-ye3ei8fo2r
    @user-ye3ei8fo2r 29 วันที่ผ่านมา

    මම එන්නම් මගේ දරුවො පස් දෙනත් එක්ක ගෙදරට ❤❤❤❤❤

  • @LifewithNimu
    @LifewithNimu หลายเดือนก่อน

    ලස්සනයි අක්කා ගෙදර ❤. Congratulations 🎉

  • @user-uf3bm1zz3r
    @user-uf3bm1zz3r หลายเดือนก่อน

    බුදු සරණයි .මටනම් ගෙවල් දාලා යන කොට දුකයි.

  • @thilini777
    @thilini777 24 วันที่ผ่านมา

    You are a great inspiration as always Theja❤❤❤❤❤❤ keep smiling ❤❤❤❤❤

  • @user-dy3zz6id1x
    @user-dy3zz6id1x หลายเดือนก่อน

    සුභ පතනවා ඔයාට සහ ඔයාගේ පවුලේ හැමෝටම හදවතින්ම🎉🎉❤

  • @Momchanu
    @Momchanu หลายเดือนก่อน

    Congratulations ❤,ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰

  • @lakmiherath4238
    @lakmiherath4238 27 วันที่ผ่านมา

    Harima lassanai akke gedara
    Congratulations 🎉

  • @hansaru4865
    @hansaru4865 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ....ජයවේවා ...💖💖

  • @johnhills4613
    @johnhills4613 หลายเดือนก่อน +1

    God Bless you all more.

  • @s.m.sawall9663
    @s.m.sawall9663 หลายเดือนก่อน

    Happy for ur family... 😊
    Best of luck 🎉🙏🏻
    Me house Eka ..gattu ekak da ..oya la hadalu ekak da Theja,, home tour oni 😋

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 หลายเดือนก่อน

    හදවතින්ම සුභ පතනවා
    ඉදිරි ගමනට ජය
    ❤❤❤❤

  • @morinmutaliph1630
    @morinmutaliph1630 หลายเดือนก่อน

    Congratulations 🎊 👏 💐 🥳 🎊 oyage math subscribe kenek.but mama comment danawa oyge hema deyakma balanawa.babalage dewal walata sathutu wenawa. den koheda pain hi une.oya issara hitiyage sale karanawa kiuwa.matath kiyanna.thena kothanada.oyala siyaluma denatama God bless.🎉🎉❤❤❤

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 หลายเดือนก่อน

    Oyala siyaluma denata niduk nirogi wasanawantha subama suba angatayak wewai pratana karana atara samadam satutin inna wasanawa labewai patamu Teruwan saranai

  • @rasikadiloshini7332
    @rasikadiloshini7332 หลายเดือนก่อน +1

    Congratulations නංගී ❤

  • @diaryoflife3819
    @diaryoflife3819 หลายเดือนก่อน

    Ane harima santhosai nangi❤ wish you all the best

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 หลายเดือนก่อน

    සුබ පැතුම්, හැමදාම සතුටින් ඉන්න ❤❤❤බුදුසරණයි

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 13 วันที่ผ่านมา

    👍👍👍👍👍👍 budusaranai 🙏

  • @SkPriyantha-zh9rq
    @SkPriyantha-zh9rq หลายเดือนก่อน

    Ane akke oyata labena dewal dakkamai apita labuna wage.api thissa.api nam arthika haiyak thiyana Aya nowe.eth ethin labenade sama within daragena innawa.

  • @jayanichandima2690
    @jayanichandima2690 หลายเดือนก่อน

    ලස්සනයි සතුටින් ඉන්න ආදරෙයි ❤️

  • @chandramaltee2406
    @chandramaltee2406 หลายเดือนก่อน

    Suba pathum,♥️♥️♥️♥️♥️hamadamath sathutin inna labeva,

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 หลายเดือนก่อน

    Akka im really happy about you and good luck. Akka koheda inne kalin thalawatugoda neda hitiya. Aluth gedara home tour ekak ona😊

  • @asirilakmali7440
    @asirilakmali7440 หลายเดือนก่อน

    Congratulations all of v7 family ❤❤❤❤❤❤❤ . Mama thawalama

  • @nadunidilhani1340
    @nadunidilhani1340 25 วันที่ผ่านมา

    Akka oyage bathik business 1 gena video 1k karanna ko. Kohamada e gena egena gaththe wage dewal

  • @thiliniembuldeniya1328
    @thiliniembuldeniya1328 หลายเดือนก่อน

    සතුටින් ඉන්න අක්කා❤

  • @user-uf3bm1zz3r
    @user-uf3bm1zz3r หลายเดือนก่อน

    බුදු සරනයි. මටනන ගෙවල් දාලා යන කොට හරි දකයි

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu หลายเดือนก่อน

    Congratulations akke❤❤siya palatalatam theruwan sarani!!!!!

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq หลายเดือนก่อน +1

    God bless your family dear

  • @thakshiladilhari845
    @thakshiladilhari845 หลายเดือนก่อน +1

    සතුටුයි

  • @Udayangani123
    @Udayangani123 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි .❤❤❤❤ සුභ පතනවා ආදරෙන්.❤❤

  • @thamarakumari4746
    @thamarakumari4746 หลายเดือนก่อน

    Sathutinma inna nangi hamadama 🎉

  • @sampathjayasinghe7085
    @sampathjayasinghe7085 หลายเดือนก่อน

    Me ka oya desing karapu nihasakda hadala thiyanawa lassanai

  • @rizwan1759
    @rizwan1759 หลายเดือนก่อน

    Congratulations nangi. The house looks sooo beautiful ❤❤❤

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 7 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @dileshapriyamali2584
    @dileshapriyamali2584 หลายเดือนก่อน

    අනාගතය suba wewa akkee❤❤❤❤

  • @diliniseducationalchannel1003
    @diliniseducationalchannel1003 25 วันที่ผ่านมา

    Best wishes to your new life....

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe หลายเดือนก่อน

    පිටිගල මගේ හස්බන්ඩ්ගේ ගම😊

  • @dilinidinethma6878
    @dilinidinethma6878 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කි❤️❤️

  • @nimalihettiarachchi9946
    @nimalihettiarachchi9946 หลายเดือนก่อน

    අලුත් ගෙදර ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ, කායික සුවය මානසික සුවය නිරතුරු ලැබේවා!🙏🙏🙏
    පරණ ගෙදර rent කරනවා නම් කියන්න අක්කේ,husband වැඩ කරන්නේ colombo. කාලය වියදම දෙකම නාස්ති වෙනවා. හොඳ තැනක් හොයාගන්න අමාරුයි නේ. අක්කලා බබලා පස් දෙනෙක් එක්ක හිටිය ගෙදර, අපේ බබලා දෙන්නට හොඳ ඇති කියලා හිතුන නිසා කිව්වේ,විකුණුවොත් නම් ගන්න සල්ලි නැහැ

    • @nimalihettiarachchi9946
      @nimalihettiarachchi9946 หลายเดือนก่อน

      අක්කලා හිටියේ තලවතුගොඩ නේද,තලවතුගොඩ edala husband වැඩ කරන company එකට කිට්ටුයි