SEE YOU || EPISODE 114 || සී යූ || 19th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @kaduluobai8552
    @kaduluobai8552 2 หลายเดือนก่อน +100

    ගීත් කියන්නෙ හැම ප්‍රස්නයක් ම දරාගෙන ජීවිතේට මූන දෙන කෙනෙක් ලස්සනයි රගපානවා ❤❤❤

  • @kadawalamallika5833
    @kadawalamallika5833 2 หลายเดือนก่อน +172

    ගීත්නම් මරු ඩයල් එක දැන්.

  • @swarnajayathilaka83
    @swarnajayathilaka83 2 หลายเดือนก่อน +120

    නියමයි ගීත් පුතා ❤

  • @indikadinesh121
    @indikadinesh121 2 หลายเดือนก่อน +138

    ගීත් ගෙ ර0ගන විලාසය අපූරුයි❤

  • @srathnayaka5700
    @srathnayaka5700 2 หลายเดือนก่อน +36

    රූහි ,මාශි ඔක්කොම එකයි බලන් ගියාම ඇත්තටම හැම පැත්තෙන්ම තැලිලා පොඩි වෙලා අසරණ උනේ නේහ විතරයි එදා ඉඳලම ...නේහා අම්ම හින්දා තමයි අමාරුවෙ වැටුනේ මුලින්ම අම්ම තාත්තා ලඟ දාලා ගියා විරාන් විතරයි ආදරේ ටයි රැකවරනෙයයි හිටියේ ...ඒකත් විරාන්ගෙ ඉවසීමක් නැති තැන එක එක ප්‍රශ්න නිසා නේහට කරකියා ගන්න දෙයක් නැතුව ගියා ,,මාශි හැමදාම නේහට ඉරිසියා කලා අදටත් කොටවනවා නේහා කවදාවත් ඉරිසියා කලේ නෑ ..අශාන් අයුතු ප්‍රයෝජන ගන්න ගිහින් නේහගෙන් කම්මුල් පාර කාල එදා ඉඳලම වෛර බැඳගත්ත...ගීත්ට කැමති වෙන්නෙත් අම්මගෙ බල කිරිල්ලට...ඔච්චර කරපු තාත්තව බැනල එලව ගත්තෙ නෑ කවදාවත් ...මේකට පැටලෙන්නෙත් වක්‍රව අම්ම නිසා...ඒ අතින් නේහා පව්ම පව්😢😢😢

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 2 หลายเดือนก่อน +28

    ගීත් සහ විරාන් ඒකට ඒකතු උනොත් කථවත් ලස්සනයි
    හතුරන්ට දඩුවමි 🎉🎉

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +50

    රූහිට ගේම දුන්නා
    දැන් අශේන් ටයි පොඩ්ඩෙටයි ගේම දෙන්න ඕන

  • @pradeepmendis6756
    @pradeepmendis6756 2 หลายเดือนก่อน +58

    ගීත් තමයි හොදටම කරෙ😂😂

  • @AH_DPP
    @AH_DPP 2 หลายเดือนก่อน +96

    ධනුෂ්ක කෝ නේහගේ මුදල් තන්හාවෙන් හිටිය අම්මා.දුවව වලට බස්සලා දුවට වැරදුනාම නෑ.ඒක ටිකක් අතාත්විකයි.එයාව පෙන්වන්නම ඕන.ඒ අතින් ශීලම්මා නියම අම්ම කෙනෙක්.

    • @samithnishshanka
      @samithnishshanka 2 หลายเดือนก่อน +1

      නේහගෙ අම්මා එහෙම නෑ. හරිම positive කෙනෙක්.

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 หลายเดือนก่อน +1

      Koo nh anee

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +18

    ගිත් නියමයි ❤❤❤👍👍අරකිගේ බොරැවට ගිත් රැවටෙයිකියලා හිතන්න ඇති 😂😂😂😂😂

  • @DimuthuMuthu-j6m
    @DimuthuMuthu-j6m 2 หลายเดือนก่อน +51

    ගීත් කියන්නෙ gentleman කෙනෙක් ( දැනට පෙන්නපු ටිකෙන් ). විරාන් තරම් caring නැති උනාට විරාන් ට වඩා නේහට ආදරේ ගීත් කියලා හිතෙනවා .

  • @ruwankumara3218
    @ruwankumara3218 2 หลายเดือนก่อน +79

    රොශාන් අප්පිරිය නලුවෙක් උනා අශෙන් ගේ චරිතය නිසා..

    • @BoshraTererra
      @BoshraTererra 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @sandeepaniariyadasa3313
      @sandeepaniariyadasa3313 2 หลายเดือนก่อน +9

      චරිතය සාර්ථකයි ඒ කියන්නෙ

    • @deepajayalath
      @deepajayalath 2 หลายเดือนก่อน +2

      රොෂාන් චරිතය ලස්සනට කරනවා..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +26

    සල්ලි පොකුරු චූටියා
    වියලි, කලූ
    සීයූ, ගීත්, දර්ශන්
    Take cake වාසුල
    👍👍👍👍👍 හොදම නලුවන් සම්මාන ලැබිය යුතුය

    • @Maneee.827
      @Maneee.827 2 หลายเดือนก่อน +1

      රන්දික- ලලයි ලිලයි ලයි
      මන්ජිද, ලොකු brother , කෙවින්- පාට කුරුල්ලෝ

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +27

    නියමයි ගීත් ❤❤ රුහී හූ හූ😂😂😂

  • @Desilva-g6k
    @Desilva-g6k 2 หลายเดือนก่อน +57

    ගීත් නියමයි අප්පා 😂😂😂😂

    • @BoshraTererra
      @BoshraTererra 2 หลายเดือนก่อน

      අද ගිත් හොදටම කලා

  • @samithagayashan9437
    @samithagayashan9437 2 หลายเดือนก่อน +9

    අම්මෝ ගීත් 😂. ඔහොම ආතල් දෙන්න එපා රූහිට

  • @shenamarawansha0759
    @shenamarawansha0759 2 หลายเดือนก่อน +5

    ගීත් හිත හොද චරිතයක් ❤

  • @Thank_You_day
    @Thank_You_day 2 หลายเดือนก่อน +30

    නේහගෙ අම්මයි මල්ලියී කෝ මේ දවස්වල?

  • @pawanthimira55
    @pawanthimira55 2 หลายเดือนก่อน +21

    විරාන් ගිත් නියමයි....❤❤

  • @nayomifernando6342
    @nayomifernando6342 2 หลายเดือนก่อน +41

    ගීත් super ❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +13

    ගීත් සුපිරි පිරි , දර්ශන් 👍ගීත්, 👍

  • @kuwaitstar5102
    @kuwaitstar5102 2 หลายเดือนก่อน +7

    මරු ගීත් විරාන් අන්න ඒකයි සැබෑ ආදරය

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 2 หลายเดือนก่อน +29

    ❤ වියලි ❤ලස්සන කතාවක්
    මේවා බලන යාලුවෝ එක බලන්න

    • @Niluka-p8n
      @Niluka-p8n 2 หลายเดือนก่อน +1

      බලනවා...එ කතා එක්ක බලද්දී මේවා මොන විකාරද කියලා හිතෙනවා

    • @pradeepng-yi9gw
      @pradeepng-yi9gw 2 หลายเดือนก่อน

      අනිවා broo❤​@@Niluka-p8n

    • @chamilakrishanthi7477
      @chamilakrishanthi7477 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

    • @chameeshamandakini2289
      @chameeshamandakini2289 2 หลายเดือนก่อน +1

      රීකන්ඩිශන් කෙල්ල ඒ කතාවත් ලස්සනයි

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +23

    විරාන් තමයි මෙතන අමාරුම ගේම ගහන එකා බය නැතුව

  • @rhm7493
    @rhm7493 2 หลายเดือนก่อน +13

    Geeth and viran dennama maru.

  • @lakmalijayasinghe765
    @lakmalijayasinghe765 2 หลายเดือนก่อน +109

    Great Geeth

  • @aalss9844
    @aalss9844 2 หลายเดือนก่อน +19

    Geeth thami meke inna wadagathma pirimi charithe. Viranta aga vithar hitala wadak karana ba .habai dan Geeth inna nisa maru.ashen karayata wena de anthimata balanna.

  • @asangafernando3344
    @asangafernando3344 2 หลายเดือนก่อน +5

    ගීත් නියමයි 👌👌👌

  • @sharmaleedias6051
    @sharmaleedias6051 2 หลายเดือนก่อน +13

    Great acting Geeth

  • @TharuAsha
    @TharuAsha 2 หลายเดือนก่อน +8

    හම්මෝ ගීත්ට බැනපු අයට දැන් ගීත් හොද වෙලා😅😅😅

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 หลายเดือนก่อน +28

    ගිත් කොහොමත් දැනගෙන හිටියෙ රුහි කරන්නේ බොරු කියලා 😂😂😂😂😂😂😂මම

  • @HimaliErandi
    @HimaliErandi 2 หลายเดือนก่อน +55

    විරාන් නැතුව පාලුවෙන් හිටිය අයට

  • @NadikaPriyangani-x7q
    @NadikaPriyangani-x7q 2 หลายเดือนก่อน +12

    Geeth nm maru 👌👌👌

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 หลายเดือนก่อน +13

    මරු ගීත්

  • @mr.j6365
    @mr.j6365 2 หลายเดือนก่อน +15

    ගීත් මගේ එකා❤❤❤❤❤❤❤❤

  • @nadisusanthi7616
    @nadisusanthi7616 2 หลายเดือนก่อน +23

    ගීත් දන්න හොදම ලෝයර් කෙනෙක් ඉන්නෙ.එයාගෙන් උදව් ගනිවි නේහාව එලියට ගන්න

  • @disanayeka
    @disanayeka 2 หลายเดือนก่อน +2

    හයියෝ ගීත් මරු 😅😅😅😅❤️❤️❤️❤️boy

  • @lauxmiperera3317
    @lauxmiperera3317 2 หลายเดือนก่อน +10

    Best action Geeth ❤

  • @ShriyaniDharmasena
    @ShriyaniDharmasena 2 หลายเดือนก่อน +5

    නියමයි ගීත්..

  • @prabathsandaroshan2114
    @prabathsandaroshan2114 2 หลายเดือนก่อน +15

    ඔන්න ශ්‍රීලංකා පොලිසියෙ තත්තෙ

  • @_Hanzohub_
    @_Hanzohub_ 2 หลายเดือนก่อน +10

    Niyamai geeth😂❤

  • @jithairoshima7876
    @jithairoshima7876 2 หลายเดือนก่อน +2

    අශේන් කියන්නේ අමු තිරිසනෙක්, ඌට වරදින කම් බලන් ඉන්න මම 🤔

  • @anulabathi6088
    @anulabathi6088 2 หลายเดือนก่อน +10

    Geeth niyamai depalata aasa genunta ohoma thamai karanna oni 😅😅😅

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 หลายเดือนก่อน +8

    මේ ෂෙහාන් මොකට මේ වගේ චරිතයක් කරනවද? කිසිම ගතියක් නෑ. 😂😂😂

  • @nadeesilva7858
    @nadeesilva7858 2 หลายเดือนก่อน +1

    See you හරිම ලස්සනයි අපි හැම දාම බලනවා හරිම ලස්සනයි ❤❤❤❤

  • @jayanichathurika4444
    @jayanichathurika4444 2 หลายเดือนก่อน +8

    ගීත්ගේ යාලු lawyer ට කියලා නේහව බේර ගනි

  • @ShanthiJayanthi
    @ShanthiJayanthi 2 หลายเดือนก่อน +10

    ගිත්❤❤❤

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 2 หลายเดือนก่อน +13

    නේහා ඉක්මනින් බේරාගන්න කතාවක් උනත් දුකයි

  • @randikajayawardana35
    @randikajayawardana35 2 หลายเดือนก่อน

    ව්යලි බලන්න ලස්සනම ලස්සන කතාවක්

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 หลายเดือนก่อน +17

    ගීත් දන්නව වගේ රෑහි බොරැවක් කරන්නෙ කියල .

  • @tharushishavindi5132
    @tharushishavindi5132 2 หลายเดือนก่อน +9

    Geeth❤

  • @rumesh-yv9lu
    @rumesh-yv9lu 2 หลายเดือนก่อน +6

    Niyamai git karapu wede oya wage ganu dekkama kalakirenawa oya wage pirimit netuwamanowei

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 หลายเดือนก่อน +6

    Amoo සල්ලි වලට mey තරම් geynu 😰🙈🙈🇦🇪

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 2 หลายเดือนก่อน +2

    රාජා එදා ව්රාන් එලව්වේ නෙතු කොහොමද කිව්වේ ගියානම් ගිය ව්දියට ඉන්න කියලා අද ව්රාන් ඕනම උනා නෙතු බේරගන්න

  • @danupriya1727
    @danupriya1727 2 หลายเดือนก่อน +1

    Niyamai dan nm podi gammak thiyanawa❤.ohoma yamu ashenaya kudu karanna oni issaralam

  • @Lila-l1t
    @Lila-l1t 2 หลายเดือนก่อน +21

    අසේන් නියම geniyak ජිත්ත අදින

  • @sitharasithara2648
    @sitharasithara2648 2 หลายเดือนก่อน +1

    ගීත් මරු ❤❤❤❤❤

  • @hiranthidissanayake5300
    @hiranthidissanayake5300 2 หลายเดือนก่อน +8

    Geeth viran sahodarayo wenna berida

    • @GamingFox-bz8bz
      @GamingFox-bz8bz 2 หลายเดือนก่อน

      Ow geeth ge ayya viran

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +3

    ගීත් තමයි නියමයි...උදාරෙන්ම 😂😂

  • @nisansalahashirani1172
    @nisansalahashirani1172 2 หลายเดือนก่อน +1

    Wiyali harima lassanai

  • @harshanaprabhash2965
    @harshanaprabhash2965 2 หลายเดือนก่อน +4

    ruhee ge acting

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน

    ❤Well don geeth❤good job

  • @charusanu9619
    @charusanu9619 2 หลายเดือนก่อน +1

    Wow maru❤

  • @tharakasapumal1091
    @tharakasapumal1091 2 หลายเดือนก่อน +1

    රොශාන් රනවන වගේ හොඳ නලුවෙක්ට දීපු චරිතෙ අවුල්

  • @Anushasrilanka-ce4cs
    @Anushasrilanka-ce4cs 2 หลายเดือนก่อน +10

    කතාව උනත් රොසාන් චින්තයක්

    • @BoshraTererra
      @BoshraTererra 2 หลายเดือนก่อน +1

      මටත් මම අසම නැ

  • @samsunguser5862
    @samsunguser5862 2 หลายเดือนก่อน +1

    Geeth geeth geeth👌👌👌👌👌

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 2 หลายเดือนก่อน +2

    රොශාන් එපා කරන්වා කතාව..😢😢

  • @SeelawathiKumanayaka-c7b
    @SeelawathiKumanayaka-c7b 2 หลายเดือนก่อน +3

    රොෂාන් රනවන රගපාන්න දන්නෙ නෑ.

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 หลายเดือนก่อน +8

    Geeth Geeth 😂

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 2 หลายเดือนก่อน +1

    geeth niyamai 👍

  • @sameeh88sam17
    @sameeh88sam17 2 หลายเดือนก่อน +11

    Geeth maru ganita Hoda wade

  • @sasikanamal5245
    @sasikanamal5245 2 หลายเดือนก่อน +1

    නෙතූගෙ දෙමව්පියො තමයි මේවට වගකියන්න ඕනෙ

  • @madurangasenarath5180
    @madurangasenarath5180 2 หลายเดือนก่อน

    පොඩ්ඩෙ නිසා කතාව දැන් ආය වෙනසක් වෙන්න යන්නෙ ... 🥰

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 2 หลายเดือนก่อน

    ගිත් නේයහව බදිනවා කියාලා හිතෙන්නෙ කාටද....

  • @PriyaDonna-g4o
    @PriyaDonna-g4o 2 หลายเดือนก่อน +1

    රූහිට බබෙක් නෑ කියලා එයාමනේ කිව්වේ ගීත් එක්ක

  • @Mayuridineshi
    @Mayuridineshi 2 หลายเดือนก่อน

    Geeth thamai hodatama kare😍👍

  • @nirukshifernando
    @nirukshifernando 2 หลายเดือนก่อน +4

    ගීත් 😅

    • @M_Zay......
      @M_Zay...... 2 หลายเดือนก่อน

      ❤🥺

  • @jackys8128
    @jackys8128 2 หลายเดือนก่อน +2

    Ashen has so much to learn from Sasha and Geeth regarding acting though he's a veteran in the field. No offence though.

    • @sachiniWj
      @sachiniWj 2 หลายเดือนก่อน

      Roshan ge acting anthimaiii

  • @hinilusa87
    @hinilusa87 2 หลายเดือนก่อน +5

    කවුද අර හිර කූඩුව ඇතුළෙ නේහා එක්ක ඉන්න නිළිය

    • @indranigunawardane4012
      @indranigunawardane4012 2 หลายเดือนก่อน

      සමම හිතන විදියට නේහව එලියට ගන්න එයා support එකක් දෙක කෙනෙක් වේවි

  • @wijayalakshmi507
    @wijayalakshmi507 2 หลายเดือนก่อน +1

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 2 หลายเดือนก่อน

    නියමයි ගිත්

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 2 หลายเดือนก่อน +1

    See you niyamai

  • @Nishshankadilsha
    @Nishshankadilsha 2 หลายเดือนก่อน +1

    නියම ජෙන්ට්ලිමට් කියන්නෙ ගීත් වගෙ අයට

  • @LalaniFrencis
    @LalaniFrencis 2 หลายเดือนก่อน +1

    අකමැතිම නලුවෙක් රොෂාන් එයාට වඩා දක්ෂතා තියන අය ඉන්නවා

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi2031 2 หลายเดือนก่อน +1

    නේහගේ අමිමා තමයි අමිමා..නෙදකිං... නිකංවත් දුව බලන්න ආවද... සල්ලි ගේනකමි හොදයි

  • @Heavenonearth89
    @Heavenonearth89 2 หลายเดือนก่อน +2

    Geeethhhhh maruuu🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @AgraFransis
    @AgraFransis 2 หลายเดือนก่อน +2

    කාන්තා පොලිස් නිලධාරිනියන් 🙄🙄🙄🙄

  • @chithrakanthi2530
    @chithrakanthi2530 2 หลายเดือนก่อน

    පොලිසියේ දවස් ගනන් තියාගන්න බෑනේ ද

  • @premareka1261
    @premareka1261 2 หลายเดือนก่อน +5

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kuwaitstar5102
    @kuwaitstar5102 2 หลายเดือนก่อน

    ගීත් 👍👍

  • @RukshaPrabuddhika
    @RukshaPrabuddhika 2 หลายเดือนก่อน +2

    😂😂 police ganu tika 😂😂😂

  • @shashin8191
    @shashin8191 หลายเดือนก่อน

    Mamath geeth thamai

  • @sherinaasanthi174
    @sherinaasanthi174 2 หลายเดือนก่อน +1

    දැන් නෙහාගෙ අම්මට සතුටුයි ද දන්නෙ නෑ

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 2 หลายเดือนก่อน

    හෂන් හිරවෙන්නෙ පොඩ්ඩේ උදවු ඉල්ලුවහම තමයි😂😂😂😂😂

  • @priyadarshanidamayanthi-gw5dv
    @priyadarshanidamayanthi-gw5dv 2 หลายเดือนก่อน +1

    ruhita kammul parak gehuwa nam thama supiri 😅

  • @AshanKumarasingha
    @AshanKumarasingha 2 หลายเดือนก่อน +1

    ගීත්😂😂😂😂😂😂😂

  • @ChathuriImalka-xo7du
    @ChathuriImalka-xo7du 2 หลายเดือนก่อน +1

    Geeth thma geeth😂😂

  • @tharindumaduwantha977
    @tharindumaduwantha977 2 หลายเดือนก่อน +3

    👍

  • @virajinihettige1315
    @virajinihettige1315 2 หลายเดือนก่อน

    විරාන් ගීත්❤❤