Short notes හදන්නෙ මෙහෙමෙයී - How to make short notes | STUDY TIPS A/l O/l

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2022
  • Short notes ගහන්නෙ කොහොමද???
    හුඟක් නංගිලා මල්ලිලට තියෙන ප්‍රශ්නයක් තමයි, කොහොමද හොඳ short note එකක්
    හදාගන්නෙ කියන එක. ඉතින් පොදුවෙ ඔයාලා හැමෝමත් එක්ක මං short notes ගහන
    විදිහ ගැන post එකක් share කරන්න හිතුවා.
    මුලින්ම කියන්න ඕන short notes කියන්නෙ පාඩම් කරන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි.
    මේ ක්‍රමේ හැමෝටම ගැළපෙන්නෙ නෑ වගේම, හොඳටම ගැළපෙන අය ඉන්නත්
    පුළුවන්. හරියට මං වගේ. ඉතින් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙනවද කියලා ඔයාලටම
    තමයි try කරලා බලන්න වෙන්නෙ.
    හැබැයි ඔයා දැනටමත් ගැළපෙන ක්‍රමයක් තෝරගෙන ඉන්න කෙනෙක් නම් ඒ ක්‍රමේ
    වෙනස් කරන්න යන්න එපා. හැබැයි ඔයාට ළඟකදි exam එකක් නැත්නම් මේ ක්‍රමෙත් try
    කරලා බලන්න. මොකද සමහරවිට ඔයා දැනට පාවිච්චි කරන එකට වඩා short notes
    වලින් පාඩම් කරන එක ඔයාට ගැළපෙන්න පුළුවන්.
    ඉතින් දැන් බලමු කොහොමද මේ short notes හදන්නෙ කියලා. මේ පියවර ටික කරලා
    බලන්න.
    (01) අවශ්‍ය දේවල්
    ✍�� A4 හෝ ෆුල්ස්කැප් කොළ ටිකක් ගන්න. ඒ කොළ ටික දෙකට මැද්දෙන් නමාගන්න.
    (සිරස් අතට)
    ✍�� ඔයා short notes ගහන්න යන විෂයයට අදාළව ඔයා ළඟ තියෙන සියලුම පොත්පත්.
    - ඔයා O/L කරන කෙනෙක් නම්; ඔයාගෙ class පොත්, ස්කෝලෙ පොත්, අච්චු පොත්
    - ඔයා A/L කරන කෙනෙක් නම්; class පොත්, ස්කෝලෙ පොත්, ඔයාගෙ අමතර කියවීම්
    වලට තියෙන පොත්
    - ඔයා campus යන කෙනෙක් නම්; ඔයාගෙ කැම්පස් එකේ ඒ lecturer දීපු presentation slides,
    ඔයා හදාගත්ත notes
    ඉතින් දැන් ඔයා බලයි, මේ ඔක්කොම මොකටද කියලා. ඔයාට මේ එක එක ඒවට වෙන
    වෙනම short notes හදන්න බෑ. මොකද එතකොට ඒක ඔයාට උදව්වක් නෙමෙයි, තියෙන
    වැඩ වැඩි කරන එකයි කරන්නෙ. අන්න ඒ නිසා ඔයා මේ ඔක්කොම ටික තමයි සාරාංශ
    කරලා ඔයාගෙ short note එක හදාගන්න ඕන.
    මේ විදිහට ඔයා හදාගන්න short note එක මාරම වටිනවා. ඒකට හේතු ගණනාවක් මට
    දෙන්න පුළුවන්. අන්තිමට ඒ ටික කියන්නම්..
    ✍�� පාට කීපයක පෑන්, ඔයාගෙ කැමැත්ත අනුව highlighters, sticky notes, ලස්සන ලස්සන
    stickers මොනාහරී. (දැන් ඔයා බලයි මේවා මොනාටද කියලා,, පාඩම් කරන එක boring
    නොවෙන්න, ඔයාට කැමැත්තක් ඇති කරවන්න මේ දේවල් වලට පුළුවන්)
    (02) කොහෙන්ද පටන් ගන්නෙ??
    ✍�� ඔයාගෙ එක විෂයයකට අදාළ එක පාඩමක් ගන්න. මේක පැහැදිලි වෙන්න මං
    උදාහරණයක් අරන් කියන්නම්.
    උදා: A/L ආර්ථික විද්‍යාව
    * ඔයාගෙ පළවෙනි පාඩම ගන්න. හිතන්නකො ඒ 'ආර්ථික විද්‍යාව හැඳින්වීම' කියලා.
    * ඒකට අදාළව ඔයා ළඟ තියෙන ඔක්කොම notes ටික ගන්න. ස්කෝලෙ notes, class එකේ
    notes/tutes, ඩැනී සර්ගෙ පොත... සමහරවිට මීට වඩා දේවලුත් ඔයා ගාව ඇති. ඒ
    ඔක්කොම ගන්න.
    * ඊළඟට ඔයා පිළිවෙළින් ඔය ටික කියවගෙන යන්න. දළ අදහසක් එන විදිහට
    කියවන්න.
    * ඊට පස්සෙ ඔයා, ආයිමත් පාරක් ඕක කියවන ගමන් ඔයාට වැදගත් කියන ඒවා යටින්
    ඉරි ඇඳගන්න. නැත්නම් කටු කොළේක ලියාගන්න.
    * ඒ වෙනකොට ඔයාට ඔයා ගාව තියෙන notes ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
    ඒවගෙ තියෙන්නෙ මොනාද, මොන මොන ඒවද ඔක්කොම notes වල පොදුවෙ තියෙන්නෙ,
    අලුත් කරුණු මොනාද තියෙන්නෙ වගේ.
    (03) Short note එක හදන්නෙ මෙහෙමයී..
    ✍�� ඔයා දෙකට මැද්දෙන් නමාගත්ත කොළ ටික අරගන්න.
    ✍�� දැන් ඔයාට තියෙන්නෙ ඔයා අර ඉරි ගහපු ඒවා බලන ගමන් ඒවා ඔයාගෙ short note
    එකට add කරගන්න. මේකෙදි මෙන්න මේ දේවල් ටික අමතක කරන්න එපා.
    - Notes ඔක්කොගෙම තිබුණ එකම කරුණු short note එකට add කරගන්නකොට; පොත්
    ඔක්කොම එකට තියලා බලන්න. බලලා ඔයාට ඒක වඩාත් පැහැදිලි විදිහට ගන්න.
    පැහැදිලි නැත්නම් විෂයය කරුණු විකෘති නොවෙන විදිහට ඔයාගෙ අදහසින් ලියන්න
    - එක note එකක විතරක් තියෙන කරුණු; හොඳට කියවලා බලන්න ඒක අත්‍යාවශ්‍යමද
    නැත්නම් විෂයය නිර්දේශයට ඔබ්බෙන් ගිය දෙයක්ද කියලා
    - වැදගත් විස්තර ගොඩක් තියෙනවා නම්; සමහර තැන් ඔයාලට හම්බෙන්න පුළුවන්
    තියෙන දිග විස්තරේම වැදගත්, අවශ්‍ය වෙලාවල්. ඒ වගේ වෙලාවට දළ විස්තරයක් short
    note එකට add කරගෙන, note එකේ අදාළ පිටු අංකය reference විදිහට දාගන්න (ඒ කියන්නෙ
    short note එක කියවනකොට ඔයා අනිවාර්යයෙන්ම ඒ ටිකත් බලන්න ඕන කියන එකයි)
    (මේ වගේ තැන් හරිම අඩුයි. ඒ නිසා බය වෙන්න එපා)
    ✍�� මේ විදිහට ඔයාට ඔයාගෙ short note එක හදාගන්න පුළුවන්.
    මේක මුලින්ම, හුඟක් සංකීර්ණ ක්‍රමයක් වගේ තේරුණත් ඔයා ඒක පුරුදු වුණාට
    පස්සෙ ඔයාට මේ තරම් ලේසි ක්‍රමයක් තවත් නැති වෙයී. ඒ නිසා try කරලා බලන්න.
    පාඩමෙන් පාඩම short notes ගහන්න. හුඟක් එකතු කරගන්න එපා. මොකද එතකොට
    ඔයාට work load එක manage කරගන්න බෑ.
    මේ විදිහට short notes ගහන එකෙන් ඔයාට වාසි හුඟක් තියෙනවා.
    - සම්පූර්ණයෙන්ම පාඩම් ආවරණය කරන්න පුළුවන්.
    - කීප වතාවක් කියවන නිසා විෂයය කරුණු ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.
    - Exam ළං වෙනකොට ලොකු ආයාසයක් දරන්න වෙන්නෙ නෑ.
    විභාගෙ ළං වෙනකොට ඔයාට ඔයා ගැන හොඳ විශ්වාසයක් තියෙනවා.
    Music by lemonmusicstudio from Pixabay
    ©️2022 Copyrights are owned by Study with Gimi.
    JOIN;
    ▶️ Study with Gimi Facebook page
    ▶️ Study with Gimi TikTok channel
    #motivation
    #behappy
    #believe
    #bethankful
    #education
    #exam
    #inspiration
    #advancedlevel
    #studytips
    #studyhard
    #studywithme
    #studymotivation
    #studying
    #study
    #studytipssinhala
    #sinhala

ความคิดเห็น • 192

  • @chalanajayahansa9699
    @chalanajayahansa9699 4 หลายเดือนก่อน +11

    අක්කේ මම 2024 O/l ලියන්න ඉන්නේ මට තව මාස 9ක් වගේ කාලයක් තියෙන්නේ මට හිතාගන්න බෑ මම මොනවද කරන්නේ කොහොමද පාඩම් කරන්නේ කියලා .මම හැමදාම හිතනවා අදනම් පාඩම් කරනවා කියලා ඒත් කරේ නෑ කම්මැලි නිසා .ඔයාගේ videos එකක් හම්බුනා මට ඒ අතරේ මම ඔයා post කරලා තිබුන ඔක්කොම වගේ videos බැලුවා .ඒවගෙන් මට දැනගත්තා හරියට පාඩම් කරන්නේ කොහොමද කියලා😊. Thanx akki ❤ මම කොහොමහරි A9 ගන්නවා 🥰

  • @sampathhewawitharana9539
    @sampathhewawitharana9539 3 หลายเดือนก่อน +5

    අක්කි මට 💖 පාඩම් කරන ලේසිම ක්‍රම.
    💖පඩම් මතක හිටින ක්‍රම .
    එවන්නකෝ මගේ අක්කී.
    හැමදාමත් ආදරෙයි 💖 ❤❤❤ love you❤❤

  • @nethmianjalika2410
    @nethmianjalika2410 ปีที่แล้ว +16

    තැන්කිව් අක්කෙ ❤
    අක්කෙ පාඩම් කරද්දි එන කම්මැලි කම නැති කරගන්නෙ කොහොමද කියලා කියන්නකෝ
    තව මාස 2 o/l වලට

  • @rashmi4900
    @rashmi4900 ปีที่แล้ว +4

    This video is very useful
    Thank you Akkii

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +107

    අක්කේ පාඩම් කරපු දේ මතකෙන් කොළයක ලිව්වොත් තවත් හොදට මතක තියෙනවා ද අක්කේ 😕👌👍

  • @viduramadushan6507
    @viduramadushan6507 10 หลายเดือนก่อน +4

    නියමයි❤❤❤

  • @nethmikoshila6418
    @nethmikoshila6418 ปีที่แล้ว +2

    Godakk vatinva 🥰

  • @susiii6008
    @susiii6008 ปีที่แล้ว +4

    Akki great video ...🤘🤘

  • @kandygirl5789
    @kandygirl5789 ปีที่แล้ว +1

    Thanks akki godak watinawa akkige videos❤man den 10 man 10 wasare idala thaniyema padam karanne e nisa akkige videos beluwa chuttak godak watinawa akkiyoo... thank you so much akkiyoo..💞🌷

  • @charithudayanga6871
    @charithudayanga6871 ปีที่แล้ว +6

    Jaya Wewa Akki Onna TH-cam එකත් Subscribers කලා ජය වේවා අක්කී.

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      හුඟක් ස්තූතියි 😍💪

  • @umeshnajeeka437
    @umeshnajeeka437 6 หลายเดือนก่อน +2

    Maru akke

  • @vihagirl2343
    @vihagirl2343 ปีที่แล้ว +15

    I also use this method that's very easy for me. I have two years for my o/l exam.This help to me do my works well.
    Thanks akki 🌚❤

    • @Ashiya__23
      @Ashiya__23 ปีที่แล้ว

      Same🙂❤️

  • @agchamindaguruge58
    @agchamindaguruge58 ปีที่แล้ว +4

    Thanks for motivation ❤️

  • @samyaranasinghe5906
    @samyaranasinghe5906 ปีที่แล้ว +2

    ස්තුතියි අක්කේ

  • @sarijinisamarawickrama-qe2fo
    @sarijinisamarawickrama-qe2fo ปีที่แล้ว

    Thank you very much akke
    Mata godak ona wechcha video ekak MN hoyapu video ekak

  • @harshani2469
    @harshani2469 ปีที่แล้ว +2

    Thank you Akki😁😀

  • @assadpastaammasongdilse5124
    @assadpastaammasongdilse5124 ปีที่แล้ว +2

    Thank you akki .thavath me wage video karanna

  • @chamudijayasinghe298
    @chamudijayasinghe298 ปีที่แล้ว +2

    thanks a lot for your matter.

  • @sl_fantasy_cartoon
    @sl_fantasy_cartoon ปีที่แล้ว +37

    Timelaps
    00.00 - introduction
    01.54 - need things to create short note
    04.10 - how to create short note (part 1)
    05.35 - how to create short note (part 2)
    10.43 - end

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +13

      😍💪

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 ปีที่แล้ว +4

      00.00 - introduction
      01:54 - need things to create short note
      04:10 - how to create short note (part 1)
      05:35 - how to create short note (part 2)
      10:43 - end

  • @user-so4jb3es3w
    @user-so4jb3es3w 4 หลายเดือนก่อน +2

    Thank you akke ❤

  • @deepikakumari6840
    @deepikakumari6840 ปีที่แล้ว +4

    thank you akki😍😍

  • @user-gv8bd4bx2c
    @user-gv8bd4bx2c 9 หลายเดือนก่อน +2

    Thank you akke❤😊🎉

  • @nilukakumari1752
    @nilukakumari1752 ปีที่แล้ว +2

    Thank you

  • @nandaniboralassa404
    @nandaniboralassa404 13 วันที่ผ่านมา

    Thank you ❤ අක්කි

  • @sampathkaushi3689
    @sampathkaushi3689 ปีที่แล้ว

    🌝♥️"thank you akke

  • @nayanakumari1883
    @nayanakumari1883 ปีที่แล้ว +2

    Thanks akke❤

  • @pawanimalsha1252
    @pawanimalsha1252 ปีที่แล้ว +2

    Thnkuuuuu so muchh ✨️😍😘🤩 tava vedio dannako akkee

  • @hitdamidu707
    @hitdamidu707 ปีที่แล้ว +13

    Hats off dear Akki. I also try short notes method. I like to enter into Peradeniya campus. Please Akki kindly give me some instructions 🙏

  • @thusharabandara8800
    @thusharabandara8800 ปีที่แล้ว +2

    Akke OYa ada lassanai👍👋✍️🙏🌹🌺🌷🤔😀😮

  • @Cutegril291
    @Cutegril291 ปีที่แล้ว +3

    thenkiu akki
    🤓🥰

  • @user-rf8cb3cm5j
    @user-rf8cb3cm5j 2 หลายเดือนก่อน +2

    Thanks akki

  • @user-qm4qk1oi7s
    @user-qm4qk1oi7s 7 หลายเดือนก่อน

    Ane thank you Akkiyo❤❤❤

  • @user-fo7zt1ef8e
    @user-fo7zt1ef8e 27 วันที่ผ่านมา +2

    Akka mata hodata tharuna Akkata thax❤❤❤

  • @lakmi5920
    @lakmi5920 ปีที่แล้ว +2

    Thank you akkiyoo❤️❤️😍😘😘

  • @SumithNandasiri-ms5wk
    @SumithNandasiri-ms5wk หลายเดือนก่อน

    Thanks ❤❤❤akka

  • @yenushawicramsinha1893
    @yenushawicramsinha1893 ปีที่แล้ว

    Thank you akki....💓

  • @priyanthaweerasiri5163
    @priyanthaweerasiri5163 ปีที่แล้ว +1

    Thank you akki mama tharushi 💖💖💖💖🌹🌹🌹🌹😍😍😍

  • @dananjayamangala8917
    @dananjayamangala8917 ปีที่แล้ว +3

    Thank you ❤️

  • @pamode7607
    @pamode7607 ปีที่แล้ว +2

    Thank you❤⚘

  • @d.m.sachinidisanayaka3120
    @d.m.sachinidisanayaka3120 ปีที่แล้ว +1

    Thank you akki

  • @janithcreations.1004
    @janithcreations.1004 ปีที่แล้ว

    thank you akka !

  • @malishadeumini6313
    @malishadeumini6313 ปีที่แล้ว +2

    Thank you akkii ❤️❤️

  • @sithijanimsara7013
    @sithijanimsara7013 ปีที่แล้ว +1

    🔥

  • @padmasiriperera9630
    @padmasiriperera9630 ปีที่แล้ว

    Thankyou akki ❤

  • @sakithmaperera2423
    @sakithmaperera2423 ปีที่แล้ว +5

    Thank you so much sis ❤️

  • @Vishuu229
    @Vishuu229 7 หลายเดือนก่อน

    💗💗

  • @ranjithpremathilaka3840
    @ranjithpremathilaka3840 ปีที่แล้ว +2

    Thank you akka ❤😊

  • @dimuthchanaka5779
    @dimuthchanaka5779 ปีที่แล้ว

    Very nice

  • @jawadhazeem2441
    @jawadhazeem2441 11 หลายเดือนก่อน

    Thenk you akke

  • @vasanamuthumali4720
    @vasanamuthumali4720 ปีที่แล้ว +1

    Thank you akke

  • @shafnashafna8959
    @shafnashafna8959 ปีที่แล้ว +1

    Thanks akkiyo❤️👍

  • @dineshsiriwardana6707
    @dineshsiriwardana6707 ปีที่แล้ว

    Thanks akki love you

  • @bandugunathilaka2515
    @bandugunathilaka2515 ปีที่แล้ว +2

    thank you

    • @thusharabandara8800
      @thusharabandara8800 ปีที่แล้ว +1

      Akke 6 vasaratath puluvanda🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @sakirabaanu6748
    @sakirabaanu6748 7 หลายเดือนก่อน

    Thanks sister

  • @ireshasandamale7980
    @ireshasandamale7980 ปีที่แล้ว

    Thanks akki😁😁😁😁😁😁

  • @sachinichamoda914
    @sachinichamoda914 2 หลายเดือนก่อน

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +4

    useful video 👌👍

  • @fazeenafarook7556
    @fazeenafarook7556 ปีที่แล้ว

    Super

  • @DT-ll5wq
    @DT-ll5wq ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @siluninethumlee1590
    @siluninethumlee1590 6 หลายเดือนก่อน

    Akki A/L wlta hma point ekkma one kiyla kiynw ne.ethkota hma ekama dnna giyama lokuu short note ekk wenwne.e points filter krgnna widiyk kiynnko❤❤thankuu akkiyoo ❤

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 10 หลายเดือนก่อน

    👍

  • @BTSARMY-bo5ft
    @BTSARMY-bo5ft ปีที่แล้ว +2

    thanks😊

  • @sampathpriyadarshana8968
    @sampathpriyadarshana8968 ปีที่แล้ว +1

    Thanks akki 🙏

  • @prasathkumara9812
    @prasathkumara9812 ปีที่แล้ว +1

    Thenk you puthe

  • @dilmirashmika8004
    @dilmirashmika8004 ปีที่แล้ว

    Akke comas wala godak ganan hadanna thiyenawada ? Godak amaruda ? Mama thoraganna hithanne comas lesida? Ane plz reply 🙏🙏

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 ปีที่แล้ว +1

    💗💖💝

  • @lifewithishi589
    @lifewithishi589 ปีที่แล้ว +1

    Akka man nam grade 9..eth mata me videos godaak watinawa..thank you akke..😘😍❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome නංගී ❤️😍

  • @Creations-em6sl
    @Creations-em6sl ปีที่แล้ว

    ❤️❤️

  • @amithanalinda7986
    @amithanalinda7986 ปีที่แล้ว +1

    Thanks

  • @sethmikaweesha4986
    @sethmikaweesha4986 ปีที่แล้ว +2

    thanks akki

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/DDZPckSDKSg/w-d-xo.html

  • @ajithkumara5242
    @ajithkumara5242 ปีที่แล้ว +2

    Thank you ❤️😍

  • @flowerworld2005
    @flowerworld2005 ปีที่แล้ว +1

    Tnq akki❤️

  • @anushkadilrukshi5400
    @anushkadilrukshi5400 11 หลายเดือนก่อน +1

    අක්කි මම තව 1අවුරුද්දකින් O/L කරන්න ඉන්නවා .අක්කි කොහොමද පාඩම් කරන දේවල් හරියට මතක තියාගන්නෙ ?

  • @roshanindika3350
    @roshanindika3350 ปีที่แล้ว +1

    First view

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +8

    අක්කේ මම chartered accountancy exam කරනවා.chartered exam ගොඩදාගන්න පුළුවන් study tips ගැන video එකක් කරන්න පුළුවන් ද . please reply අක්කි .👍👌♥️😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      මේ tips ම පාවිච්චි කරන්න පුළුවන් 💪

    • @Vishuu229
      @Vishuu229 7 หลายเดือนก่อน

      Eka lesida math karanna hithan innawa

  • @tharushidhananjana
    @tharushidhananjana 7 หลายเดือนก่อน

    thank you so much akki❤❤‍🩹💝

  • @samankumari1910
    @samankumari1910 ปีที่แล้ว +1

    Thanx akki

  • @chamikanandasena3669
    @chamikanandasena3669 ปีที่แล้ว +1

    Thnq akki

  • @inokainoka-7676
    @inokainoka-7676 ปีที่แล้ว

    Akki mama oya ge chanel eka baluwe ada ... eka godak watinawa .. 2023 grade 8 walata hari yana timetable ekak danna ko....

  • @niroshakumari3982
    @niroshakumari3982 ปีที่แล้ว +2

    Thank you akki❤️

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +1

    ♥️♥️♥️😍😍😍👍👍👌👌

  • @nilanthikuranage6968
    @nilanthikuranage6968 ปีที่แล้ว

    Akki ethakota wena wena vishayan walata wena wena short note poth aran liyanna oneda nathnam okkoma ekata liyanna oneda reply ekak denna akki

  • @maleeshalakshani3781
    @maleeshalakshani3781 ปีที่แล้ว +1

    Thankyou ❤🥺

  • @madhukakalpani9163
    @madhukakalpani9163 9 หลายเดือนก่อน

    Akke ane vlog onaaaaa

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 ปีที่แล้ว +3

    ඉස්සෙල්ලා ම විශය කොටසක් අධ්‍යානය කරන කොට, විශය කරැනු ලේසියින්ම අධ්‍යානය කරන්න හොදම නෝට් පොත ද?අච්චු පොත් ද?ඔයා කෙ⁣ාහොමද කලේ ඒක.

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඒක ඔයා තමයි තීරණය කරන්න ඕන

  • @WasanthaKumarayapa-rb5ew
    @WasanthaKumarayapa-rb5ew ปีที่แล้ว

    Akke o/l wlta commerce krnne nathuwa A/l wlta Arthika vidywa ehema krnna barida

  • @Bbeez.
    @Bbeez. ปีที่แล้ว

    Ane akki econ wlt lkunu wdi karagnna tips tikk kiyla dennko.

  • @gaminedisanayaka6514
    @gaminedisanayaka6514 ปีที่แล้ว

    Tanks akki

  • @bvnadikalakmalinadikalakmm5233
    @bvnadikalakmalinadikalakmm5233 ปีที่แล้ว

    Thank you akke me grade 7 vala vara vibahaga valata padam karanna th vidio ekak danavada

  • @nisha-ns5ny
    @nisha-ns5ny ปีที่แล้ว

    Akki 6 vasara lamainuth short notes hadanna onida

  • @kksvlog1880
    @kksvlog1880 ปีที่แล้ว

    akki kohomada kammali nathuwa padam karanne

  • @sandarunimsara2009
    @sandarunimsara2009 ปีที่แล้ว

    Akke mamanm kaden short notes books gannawa eka ita wada lesi nadda

  • @roshinipreethika1425
    @roshinipreethika1425 ปีที่แล้ว +9

    අක්කි study table ගැන වීඩියෝ එකක් ඕනේ

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      th-cam.com/video/uh4LUukUTEI/w-d-xo.html

  • @dimuthu2004
    @dimuthu2004 ปีที่แล้ว

    kohomada akki padam mathak thiyen vidiyak padam karanne

  • @vinodanikumari5175
    @vinodanikumari5175 11 หลายเดือนก่อน

    Ane mata padam karanne hithenne nane

  • @GaminiChandrakumara-vo8sx
    @GaminiChandrakumara-vo8sx วันที่ผ่านมา

    Akki lassanata note liyana widhiya oni

  • @upulpiyantha468
    @upulpiyantha468 ปีที่แล้ว +1

    7ශේණියේ 7ශේණියේ ෂෝට් නෝට් දාන්න

  • @Divya-yk9yw
    @Divya-yk9yw ปีที่แล้ว

    Ane akki Grede 9 English notes Liyanne kohomde

  • @nethmikoshila6418
    @nethmikoshila6418 ปีที่แล้ว

    Thanks akka ❤️

  • @niroshaniv7341
    @niroshaniv7341 ปีที่แล้ว

    Meka 8 vasaratath puluvanda