A/L ගොඩදාගන්න මං වැඩ කරපු විදිය | හැමදේම සරලව පාඩම් කරගන්නේ මෙහෙමයි | Effective Method

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • Hi Friends,
    ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් A/L exam එකට කොහොමද හරිම ලේසියෙන් පාඩම් කරගන්නේ කියලා දැනගන්න වගේම සංකීර්ණ පාඩම් සරලව පාඩම් කරගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම ගැනත් දැනගන්න. ඉතින් දිගටම මාත් එක්ක එකතුවෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා. මගේ විඩියෝවලට ඔයාලා කැමතිනම් Like කරලා Comment එකකුත් දාන්න. Enjoy this Video..Byee Byee...
    Hi Friends,
    In today's video, you can learn how to study for the A/L exam very easily and learn about the methods that can be used to study complex lessons easily. So I cordially invite you all to continue to be with me. If you like my videos, please like and leave a comment. Enjoy this Video...Bye Bye

ความคิดเห็น • 46

  • @Chocogirl-2007
    @Chocogirl-2007 2 วันที่ผ่านมา +1

    අක්කියෝ ඔයානම් සුපිරියි මේ වගේ study vlogs ගේන්න තවත් ඔයාගේ වැඩ හරි ම ලස්සනයි පිලිවෙලයි ආස හිතෙනවා මේ වීඩියෝ එකත් මරු අක්කියෝ ❤❤❤❤❤❤❤❤

    • @Studywithsaravi
      @Studywithsaravi  2 วันที่ผ่านมา

      Thank you Nangiyo🥰❤️

  • @laknihaseka498
    @laknihaseka498 2 วันที่ผ่านมา

    අක්කා මං 2024A/L අක්කා කරපු විශයන්ම තමයි මාත් කරන්නෙ ...💜️ අනේ ගොඩක් ස්තුතියි අක්කේ... පාඩම් කරන්න ඔන විදිහ ගැන අලුත් අදහස් වගේම ආස හිතුණා...💜️🙏👩‍❤‍💋‍👩

    • @Studywithsaravi
      @Studywithsaravi  2 วันที่ผ่านมา +1

      Thank you nanga..hodta pdm krla hoda result ekk gnna..❤️🥰

  • @bhanuilangasinghe8818
    @bhanuilangasinghe8818 วันที่ผ่านมา

    Great

  • @methmenimaheesha9893
    @methmenimaheesha9893 2 วันที่ผ่านมา

    ගොඩක් වටින vedio එකක් 😍❤

  • @user-imasha
    @user-imasha 2 วันที่ผ่านมา

    👍❤

  • @sanjeewanithennakoon-rx2tj
    @sanjeewanithennakoon-rx2tj 3 วันที่ผ่านมา

    😍😍😍😍

  • @pavanivihanga
    @pavanivihanga 3 วันที่ผ่านมา

    ❤❤

  • @wiharshana
    @wiharshana 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Takshi166
    @Takshi166 3 วันที่ผ่านมา

    😘😘❤

  • @utharasubhasingha3431
    @utharasubhasingha3431 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u 17 ชั่วโมงที่ผ่านมา

    Akki sinhala padam කරන්නේ කොහොමද කියලා viedo එකක් ගේන්න ❤

    • @Studywithsaravi
      @Studywithsaravi  16 ชั่วโมงที่ผ่านมา

      @@user-gu6th1bl3u ඔයාට ඕනි සාහිත්‍යද ව්‍යාකරණද...දෙකමද😇

    • @user-gu6th1bl3u
      @user-gu6th1bl3u 15 ชั่วโมงที่ผ่านมา

      දෙකම

    • @Studywithsaravi
      @Studywithsaravi  14 ชั่วโมงที่ผ่านมา

      @@user-gu6th1bl3u hari nanga🥰

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 3 วันที่ผ่านมา

    Akki ethakota genaral english and common test ekata kohomada lasthi une❤

    • @Studywithsaravi
      @Studywithsaravi  2 วันที่ผ่านมา

      Commen test eka qwama mta mthk une GIT exam eka..Sry nanga..GIT exam eka thibbe na..common test ekatnm past paper hoyagnna puluwan..General englishwalta clz ekkt giya nango😁❤️

  • @priyankaniroshini3531
    @priyankaniroshini3531 วันที่ผ่านมา

    Sinhala notes denna puluwnda akke 😢

    • @Studywithsaravi
      @Studywithsaravi  วันที่ผ่านมา

      @@priyankaniroshini3531 vedio eke mn dala tiyenwane❤️🥰

  • @ChethanaKumari
    @ChethanaKumari วันที่ผ่านมา

    Akke math krnne oya karapu subject tikamai mn me 2024 thmy A/L karnne😊

    • @Studywithsaravi
      @Studywithsaravi  วันที่ผ่านมา

      @@ChethanaKumari Hodta padm krla best result ekk gnna nangi..❤️

    • @ChethanaKumari
      @ChethanaKumari 18 ชั่วโมงที่ผ่านมา

      Hri akke thank you❤

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u 17 ชั่วโมงที่ผ่านมา

    අක්කේ oya sinhala valta gatta amatara poth vala nam tika kiyannako😊

    • @Studywithsaravi
      @Studywithsaravi  16 ชั่วโมงที่ผ่านมา

      @@user-gu6th1bl3u mn vedio eke dala tiyenwa patto..❤️ e tika tama gatte

    • @Studywithsaravi
      @Studywithsaravi  16 ชั่วโมงที่ผ่านมา

      @@user-gu6th1bl3u mn vedio eke dala tiyenwa nango..❤️

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u 2 วันที่ผ่านมา

    District rank eka z core aka mokadda

    • @Studywithsaravi
      @Studywithsaravi  2 วันที่ผ่านมา

      Rank - 43 Z score- 1.77😇

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u 2 วันที่ผ่านมา

    University eka mokadda

    • @Studywithsaravi
      @Studywithsaravi  2 วันที่ผ่านมา

      Gampaha Wickramarachchi University of Indigenous Medicine

  • @pramodhaniishara1415
    @pramodhaniishara1415 วันที่ผ่านมา

    Hello dear just subscribed from PNG join with us .🫶🏻nice vlog and keep it up

    • @Studywithsaravi
      @Studywithsaravi  วันที่ผ่านมา

      @@pramodhaniishara1415 thank you😇

  • @kavindyanethmini9088
    @kavindyanethmini9088 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Sathya2540
    @Sathya2540 วันที่ผ่านมา

    ❤❤❤

  • @Dreamchaser25al
    @Dreamchaser25al 3 วันที่ผ่านมา

    🥰❤️