How I get 9A For O/L exam 📑| O/L 9A ගන්න මම කොහොමද වැඩ කරේ🤗💫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 285

  • @ThakshilaThushari-vl5ld
    @ThakshilaThushari-vl5ld ปีที่แล้ว +20

    Akkiyo short note ekak vath nathuva kohomada karanne kothanin study patan ganne kiyala hitha ganna ba😢❤

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +22

      💫ඔයා මුලින්ම නංගී ඔයාට නොතේරෙන පාඩම් මොනාද කියල mark කරගන්න.
      💫 ඊට පස්සේ ඒවා මුලින් හරියට අවබෝධ කරගෙන ඉන්න. ගුරුවරයෙක්ගෙන් අහල හරි ,යාලුවෙක්ගෙන් අහල හරි, youtube free classes වලින් හරි ඒ දේ කරගන්න පුලුවන් .
      💫ඊට පස්සේ ඔයාට අමාරුයි කියලා හිතෙන දේවල් short note එකකට ගන්න. ඒවා නිතරම විශේෂයෙන් බලන්න .
      💫 පස්සේ ටික ටික pass papers කරන්න පටන් ගන්න.
      💫 pass papers කරද්දී ඔයාට කරගන්න බැරි වෙන ප්‍රශ්න වලට අදාල theory ඒ වෙලාවෙම පාඩම් කරන්න.
      💫 එහෙම පාඩම් කළාට පස්සෙ නැවත අර බැරිවුණු ප්‍රශ්න උත්සහ කරලා බලන්න.

  • @chandranijayasekara5954
    @chandranijayasekara5954 5 วันที่ผ่านมา

    👍

  • @ChampaKumuduni-l8s
    @ChampaKumuduni-l8s 8 วันที่ผ่านมา +1

    Akke thawa masa 4 wage thiyenne thm hariyt kisim deyk padan krl nathuw goda dagann puluwn weida 😢

    • @rose-tw6hs
      @rose-tw6hs 8 วันที่ผ่านมา

      Same . yes we can 😊😊

  • @SellaKatharagama-g5h
    @SellaKatharagama-g5h 9 หลายเดือนก่อน +7

    ගොඩක් පිං. Mat ol එපා වෙලා තිබුනේ. අක්කේ kiuapu🌹විදිහට කරාම ලේසියි කියලා හිතුන. මම අක්කේ මේ study ටික කරලා olA9 දාල අක්කට replay කරන්නම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Ann_content
      @Ann_content  9 หลายเดือนก่อน +1

      Oyata puluwan nanga. Aniwaren reply ekak danna 😘😘

  • @user-Maheema
    @user-Maheema 8 หลายเดือนก่อน +4

    අක්කි මේ මාස ටික ඇත්ද A9 ගන්න....කාල සටහනක් හදාගන්න එක කොහොමද වගේ හදාගන්න ඕනෑ 😢

    • @Ann_content
      @Ann_content  8 หลายเดือนก่อน +2

      Athi nangi. Habai oyage uparimayen mahansi wenna. Time table ekak hadaddi time ekath dala daily hadanwata wada weekly plan ekakata anuwa wada karana eka hodai man hithana widiyata .❤

    • @vithanageashanirandika4579
      @vithanageashanirandika4579 7 หลายเดือนก่อน +1

      අක්කේ ඔයා කෙටි සටහන් පොත් ගත්තා ද

  • @RavishanGunarathna
    @RavishanGunarathna 2 หลายเดือนก่อน +2

    A/L Results කොහොමද ඔයාගෙ 😌
    Subject stream and Z-score ???

    • @Ann_content
      @Ann_content  6 วันที่ผ่านมา +1

      ABC
      Science stream
      1.4707
      Biologycal science UOP

  • @thilinidineshika6479
    @thilinidineshika6479 2 หลายเดือนก่อน +2

    English walata monawada kare akkiyo😢😢

  • @RanjithAththanayake
    @RanjithAththanayake 3 หลายเดือนก่อน +1

    Thank you අක්කේ ඔයා පාඩම් කරපු විදිය අපිත් එක්ක බෙදාගන්නවට...😊❤

  • @piyalwalimunige7514
    @piyalwalimunige7514 ปีที่แล้ว +2

    ශොයි අක්කි . තැන්කු මෙ විඩියොවට ඔයාmedical college select wewaa ..kiyla පර්තනා කරනවා

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Ane thank you nangii😘😘

  • @nalikapereraperera5467
    @nalikapereraperera5467 ปีที่แล้ว +2

    ලොකු අදහසක් ගන්න පුලුවන් වුනා අක්කේ.ඔයාට ගොඩාක් thankk youuuu ❤.good luck🥰

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Thx for your comment nanga 😘

  • @TharushiDilshani-p2o
    @TharushiDilshani-p2o 3 หลายเดือนก่อน +2

    Akke mata o/l walata masa 6k withara thiyenne mama dawasat peya kiyak wada karada onid Ane kiyannako please 😢

    • @TharushiDilshani-p2o
      @TharushiDilshani-p2o 3 หลายเดือนก่อน

      Mama mukuthm padam karal ne Ane kiyannako please 😢

    • @sanuGamage-jx4yw
      @sanuGamage-jx4yw 3 หลายเดือนก่อน

      Thava masa 8k vithara thiyanawa baya venna epa. aduma tharame dawasata paya 5k wath padam karanna.past papers wala structure eka balala hama awuruddema apu questions walata mul thana denna.All the best ❤

  • @kavindiashinsala2868
    @kavindiashinsala2868 ปีที่แล้ว +1

    අනේ ගොඩක හොදට පැහැදිලි කලා youtube එකේ ol exam එක ගාන තියන හොදම වීඩියෝ එක අක්කේ.. ඔයා ට ගොඩක් ස්තුතියි ❤මං ඉන්නේ 9.. මම හිතන් ඉන්නෙත් ඔයා sub කරන්නමයි 😊ඔයා ලස්සනයි අක්කේ ❤❤තව වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරාන්ව..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Ane godak sthuthiy nangiyo oyage comment ekata 😘😘😘❤.oyage wadath sarthaka wenna kiyala man prarthana karanwa 😘

  • @DedunuRathnayaka
    @DedunuRathnayaka 3 หลายเดือนก่อน +2

    Ane akke thawa mas 6 k thiyenne .me kalaya athuda😢

    • @SayuriSanodya
      @SayuriSanodya 3 หลายเดือนก่อน +1

      Me oyath mage vayasa thamai mata podi udawwak karanna puluvanda😮

    • @fathimareeharizwan9475
      @fathimareeharizwan9475 3 หลายเดือนก่อน +1

      matath udawwak oni😢

  • @NethPara
    @NethPara 4 หลายเดือนก่อน +2

    Grade 9 ayatath video ekak gennakoo akkiyoo

  • @SayuriSanodya
    @SayuriSanodya 3 หลายเดือนก่อน +1

    Akki plz kiyanna ko sinhala rasasvadaya kohomada padam kare kiyanna ko

  • @vithanageashanirandika4579
    @vithanageashanirandika4579 ปีที่แล้ว +2

    මමත් සිතියම් කරලා සාමාන්‍ය පෙළ කාලේ 3 ,4, පාරක් ලකුණු කරලා මමත් සිතියම් ලකුණු කරන්න ඕනෙ මතක තියාගන්න

  • @kankaamgamalani8636
    @kankaamgamalani8636 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් උනා...මමත් ඔයා වගේ තමා මේ කියපු හැම දෙයක් ම මම කරනවා දැනට.මම තාම9 වසරේ....ඇත්තට ම මමත් ආසම විද්‍යාවට,මම හයියෙන් කියවලා පාඩම් කරන්න
    ඔයා ඉදිරියටත් මේ වගේ video දාන්න..ගොඩක් වටිනවා අපිට....😊❤

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      Ane ahemada nangi.oyage wadakatyuthuth sarthaka wenna kiyala prarthana karanwa 😘❤. Mage mallitj grade 9 inne 😊

    • @kavindiashinsala2868
      @kavindiashinsala2868 ปีที่แล้ว

      මාත් 9

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      😊😚

  • @chanchalagimhan9934
    @chanchalagimhan9934 ปีที่แล้ว +2

    අක්කි ඔයා English වලට පාඩම් කලේ කෝමද

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +2

      Mn english walata nan godak daksha na nangi. Clz eke godak papers kala papers karala karala prashna tika huru karagaththa. Bar graph , pie chart , letter eka ahema structure eka hodata oluwata arn oonama ekakata galapena wachana set ekak kata padan kara. Eewa thama kale 😊

    • @chanchalagimhan9934
      @chanchalagimhan9934 ปีที่แล้ว

      @@Ann_content thank you akki

  • @ayeshakumari1918
    @ayeshakumari1918 ปีที่แล้ว +4

    මන් ඔය tips කරනවා

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +2

    Akke mn dan 10 wasare inne ,mage plaweni ware lakunu hama wishekatama adui , math 31 , ithin akke ol A 9. Ganna 10 ye lakunu prashnayak weida ? Eth mata kohoma hari ol A 9 ganna thamai target eka ,wara wibage lakunu ganna kramayak , akke kiyannko .. mara parashnen inne me nisa

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      10 wasarata yaddi nangi api eka paratamane paya 5k wage loku papers liyanne. Eeka nisa palweni ware lakunu adu wena eka samanya deyak. Hodata plan ekak hadagena wada karagena yanna oya kalin grades waladi mona lakunu gaththath mahansi unoth 9A danna puluwan. Lakunu aduwen thiyana wishayan wala wadi kalayak wen karanna . 6 -9 clz waladi panthiye awasana hariye place gaththa yaluwo 9A gannawa man hodata dakala thiyanwa ape clz walimma . 💪😘

  • @Jaa_eeeeee
    @Jaa_eeeeee ปีที่แล้ว +3

    Akki ane kochchra padam karath madi kiyala danenwa ne.kisima trust ekak danenne na 🥺e wenuwat exam ekata face karana eka gana chuti bayak thiynwa

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      Padan kalama madi kiyala danena eka hamotama wenawa nanga. Eeka gana hithanna epa. 😊 oya time thyala thaniyama past paper ekak liyala balanna oya kamathima wishayata adalawa.athakota oyata therenawa oya padan karapu deewal hodatama athi kiyaa exam ekata💪💪. Baya nathuwa exam ekata face karanna. Oyata aniwaren puluwan😘

    • @Jaa_eeeeee
      @Jaa_eeeeee ปีที่แล้ว

      @@Ann_content thankyou soo much akki🥺❤️ god bless u dear ✨

  • @hettipolahettipola-wz4ou
    @hettipolahettipola-wz4ou ปีที่แล้ว +1

    Thanks අක්කි ගොඩක් වැදගත් දේවල් ඔයා අපට කිව්වෙ😊😊 පුලුවන් නම් කියන්නකො අක්කියො past pepar ගන්නෙ කොහොමද

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Google eke" O/L (Year eka ) (subject eka ) peper and marking scheme sinhala medium " kiyala search karala oona ekak dowmload karaganna puluwna nangi. ❤

  • @hmadamayanthi9426
    @hmadamayanthi9426 ปีที่แล้ว +2

    අක්කේ උදේ නැගිටිනවා නම් කීයට වගේ නැගිටින්න ඕනිද

    • @rosejayanthe9922
      @rosejayanthe9922 ปีที่แล้ว

      2ta hri 3ta hri wage puluwn

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      මුලින්ම පැය දෙකක් වගේ පාඩම් කරන්න පුළුවන් වෙන විදිහට නැගිටින වේලාව තෝරගන්න. ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන වෙලාව අනුව කෙනාගෙන් කෙනාට නැගිටින වෙලාව වෙනස් වෙන්න පුළුවන්.
      පැය දෙකෙන් පටන් අරගෙන ටික ටික වෙලාව වැඩි කරන්න..❤

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      ඒ වෙලාවට නැගිටින්න පුලුවන්නම් ගොඩක් හොඳයි.🤗 පාන්දර නැගිටලා පුරුදු නැත්තං, 4 a.m. වගේ වේලාවන් මුලින් try කරල පස්සෙ ටික ටික වෙලාව වැඩි කරන්න පුළුවන්.

  • @amithanalinda7986
    @amithanalinda7986 ปีที่แล้ว +2

    අක්කේ සිංහල සාහිත්‍යය අමාරුයිද

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +3

      Na dr. Loku amaruwak na. Sinhala walata wada lesiy mata nan. padan karanna leesiy .😊

    • @amithanalinda7986
      @amithanalinda7986 ปีที่แล้ว +1

      Thanks akke

  • @NevilGammanpila
    @NevilGammanpila ปีที่แล้ว +2

    Thank you akka❤

  • @NotiShenu-p3h
    @NotiShenu-p3h 10 หลายเดือนก่อน +1

    අක්කි කොච්චර පාඩම් කරන්න හැදුවත් බැරි වෙනවනි..🥺 මතක හිටින්නෙත් නැ..🥺 නෙසැරෙ o/ L 🥺 මොකක් හරි කියන්නකො.🥺 කරන්න.

    • @Ann_content
      @Ann_content  10 หลายเดือนก่อน +3

      Padan karana widiya wenas karala balanna nangi.
      Oya karana krame oyata galapen nathuwa athi.
      Oyata wada karanna hoda welawa hariyata thooragena oya asama wishayen patan ganna .
      Mathaka hitin nathi ekata hodama wisaduma papers karana eka. Oya padan karana kotasata adalawa passpapers wala apu prashna hoya hoya karanna. Master guid wage units wena wena thiyana prashna poth thiyanwanan eewa karanna. Athakota padan karana de loku kalayak mathaka thuyaganna puluwan 😊

  • @MenakaRanga-r8w
    @MenakaRanga-r8w 7 หลายเดือนก่อน +1

    Akki grade 11 iddi grade 10 wala syllabus cover kara ganne kohomada

  • @rashmikarashmika8262
    @rashmikarashmika8262 ปีที่แล้ว +2

    Hithe kisim kuhagkmk nathuv oy okkom kiyl denw nango supiri...❤️

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Thank you akkee ❤😊

  • @RDKumaran
    @RDKumaran 4 หลายเดือนก่อน

    අනේ අක්කෙ මම පන්ති යන්නෙ නෑ.. ඒ දවස් වලට පාඩම් කරන්න පුලුවන් විදියක් කියන්නකෝ... පාඩම් කරන්න හිතෙන්න මොකක් හරි කරන්න පුලුවන් දෙයක් කියන්නකො...🥺🥺🥺

  • @nipunasandaruwan9377
    @nipunasandaruwan9377 ปีที่แล้ว +2

    Ane akke thankyou apita loku udauwak oya me kare ❤❤

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Thxx nanga comment ekata 😘❤

  • @dinithikavisha291
    @dinithikavisha291 ปีที่แล้ว +1

    අක්කෙ සින්හල සාහිත්‍ය ලෙසිද මන් බකට් සබ්ජෙට් තොරගන්න බැරුව ඉන්නෙ උදව් කරන්න

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +2

      Loku amaruwak na nangi sinhala wagema thama. Matanan hithena widiyata sinhala walata wada lesiy..

    • @dinithikavisha291
      @dinithikavisha291 ปีที่แล้ว

      @@Ann_content thank you

    • @arunaperera7843
      @arunaperera7843 ปีที่แล้ว

      Ow sinhala walata wada lesi kathawa wage mathaka thiya ganna thiyenne ❤️

  • @TDM_xSHADOW
    @TDM_xSHADOW ปีที่แล้ว +1

    Thank you so much akki ❤ this video is important for us 😊

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Thank you too for the comment 😘

  • @shawarja
    @shawarja ปีที่แล้ว +1

    Thank you so much

  • @_SeNo561
    @_SeNo561 ปีที่แล้ว +2

    Aththak akke davs 21 neme api sathiyk hariyatama e vade kara nam digatama karanna huru venava mata nam padm kare nathi unoth ane manda hariyata kave na vage akki😂
    mata pandara , ra dekema aharila pdm krnn puluvn akkiyo😊❤ thanks akki kiyal dipu hama dekatama❤️🔥

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +2

      Ane godak hodai nangiii. Digatama continue karan yanna. All the best ❤😘

    • @_SeNo561
      @_SeNo561 ปีที่แล้ว

      @@Ann_content 😇🥰

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +2

    Ane akke mata wichrayak liyanna Melo deyak ba , mn dan 10 ye inne ,labana December wala ol 2024 ol batch eka akke mn dan mokada karanne , ,dan idan mahansi unith ol A hamba weida lit walata ,

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      Ow nangi . 💪Oya mn kiwwa widiyata hama padamakatama adalawa enna puluwan wichara note karan, eewata galapena udrutha wena wenama liyanna . Thaniyama galapena udrutha hoyaganna theren naththan scle teachergen ahala hari ee tika note karaganna. Eeta passe udruthayata sambanda awasthawa pahadili karana eka thama karanna thiyenne. Loku deyak na. Eka digata karan yaddi asawen karanna puluwan . 😊😘oyata puluwan baya wenna epa .

  • @NithishNimnidu
    @NithishNimnidu 8 หลายเดือนก่อน +2

    Akke tim table ekaka vidio ekak dannako💖💖💖

    • @Ann_content
      @Ann_content  8 หลายเดือนก่อน

      Hari nanga .❤

  • @sanushehara-bs9dv
    @sanushehara-bs9dv 9 หลายเดือนก่อน +1

    godak watinawa akkiyooo✨♥♥♥♥♥thankuu

  • @ayeshakumari1918
    @ayeshakumari1918 ปีที่แล้ว +1

    අක්කෙ 9A ගත්තොත් අනුරාධපුර central යන්න පුලුවන් ද

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Oya inna sclen asweema dunnoth 9A walata oona scl ekakata yanna puluwann😊

    • @ayeshakumari1918
      @ayeshakumari1918 ปีที่แล้ว

      But man inne north western , මට ඕනෙ school eka thiyenne north central

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      @@ayeshakumari1918 oya dan inna scl eken pernission dunnoth prashnayam na 🤔. Math north western 😊

    • @ayeshakumari1918
      @ayeshakumari1918 ปีที่แล้ว

      Mama kurunegala district

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Mn puttalam . Kohomahari 9 A gaththoth oyage asa scl ekakata yanna puluwan.

  • @nilanthiindika1631
    @nilanthiindika1631 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කේ ❤️

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +2

    Akke mage asma nathi wishwa widyawa , ekata sa wenna mokada karanne

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      Nitharama a wishaya padan karanna.💪 Wadi kalayak a wishaya wenuwen denna . Amarui, man asa na, kiyala kiyanna epa. Asa nathi unath hama thissema asai kiyala kiyanna. Athakota oya nodanuwathwama eekata asawa athi wei 😍😘

  • @PushpaKumara-k5o
    @PushpaKumara-k5o ปีที่แล้ว +1

    Akke commerce wlti english wlti kohomd wd krgnne kiyl kiynnko

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Commers nan nangi prashna karana ekamai karanna oone. Hoda clz ekak hoyaganna puluwamnan godak hodai .mokada eewage godak prashna sakachcha karanwane. Pass papers karannath puluwan . ❤ english nan mata loku danumak na. Anthima kale scl eke prashnen prashneta apita hawasa clz ahema dala practice kerewwa. Eeken thama A ekak gaththe 😕

  • @thilinidineshika6479
    @thilinidineshika6479 2 หลายเดือนก่อน +1

    Ane akkiyo oya hema vishayakatama poth wena wenama thiyagena prashna heduwada akkiyo😢

  • @Desh-e8i
    @Desh-e8i ปีที่แล้ว +1

    Useful video❤

  • @sandaminiudeshika8679
    @sandaminiudeshika8679 ปีที่แล้ว +1

    Thank you Akki 🌼🌱❤️

  • @KaveeshaEkanayaka-jr1ed
    @KaveeshaEkanayaka-jr1ed ปีที่แล้ว +1

    Thank you akka

  • @pramudinimsara8068
    @pramudinimsara8068 ปีที่แล้ว +1

    Great Work Akka❤️🥳💕

  • @Vibes12330b
    @Vibes12330b ปีที่แล้ว +1

    Ane thank you

  • @thilakarathnabandara772
    @thilakarathnabandara772 11 หลายเดือนก่อน +1

    Akke padam karanna lesi short note walinda natham kiyawalada

    • @Ann_content
      @Ann_content  11 หลายเดือนก่อน +1

      OL wenakam wagenan kiyawana eka sarkathai nangi. Kenagen kenata wenas wenna puluwan habai AL walatanan short notes thama hodama 😊

  • @ireshadilrukshi6263
    @ireshadilrukshi6263 ปีที่แล้ว +1

    Akki A9 ganna school vara vibagayaka 10/11 di mulu lakunu kiyak vithra gathada ❤

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Mulu lakunu adala na nangi . 75 ta wadiyen ganna try karanna mula idalama 💪😊

    • @ireshadilrukshi6263
      @ireshadilrukshi6263 ปีที่แล้ว

      Thank you akki

  • @vihangavihanga9748
    @vihangavihanga9748 ปีที่แล้ว +2

    Thank uu akkii aththatama godak vatinava... Mata anith hama subject ekakatama marks tiyee maths valata thama hamadama c ekak enne eth mn kohomahari ol A ganna try karanava...

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      Ow nanga maths wala prashnen prashne past papers walin practice karanna. Aniwaren A ganna puluwan 💪

    • @vihangavihanga9748
      @vihangavihanga9748 ปีที่แล้ว

      @@Ann_contentthank uu akkaa ...

  • @Chocogirl-2007
    @Chocogirl-2007 ปีที่แล้ว +1

    අනේ තෑන්ක්ස් අක්කේ ❤️

  • @KalpanaIndumini2655
    @KalpanaIndumini2655 หลายเดือนก่อน

    Ane thanks akkiyoo ❤❤❤

  • @chandrecamage8513
    @chandrecamage8513 หลายเดือนก่อน

    Thwa masa 6y thiynne kohomada hari gema ghannwa 😌 thanks akke oyta godak watinwa kiwwa dewal 🫂 akka kiwwa vidihta Idea ekak ganna puluwan una❤😁

  • @UmaniMalki
    @UmaniMalki ปีที่แล้ว +1

    Akki me video eka nam mara vatinava. Akka karana samahara tips math karanava .❤😊 math asama science and maths 😊mama dan inne 10 vasare 2024 ol batch . Ada idan hodatama mahansi unoth A9 danna puluvan neda . Me vage hoda video thavath danna akki.

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Ow nangi aniwaren ganna puluwan . Hodata mahansi wenna 😘.
      Issrahata aran ennan nangi me dawaswala padan wada ekka hira wela 😓

    • @UmaniMalki
      @UmaniMalki ปีที่แล้ว

      Oya dan grade 12 da

  • @NimanthaNimantha-k3k
    @NimanthaNimantha-k3k 11 หลายเดือนก่อน +1

    Akki athatama me video eka godak watina study tips kiyala dunna ekata godak thankasa😊❤

    • @Ann_content
      @Ann_content  11 หลายเดือนก่อน

      Welcome nangiyo... Study well you also can😊❤

  • @ImashiDhananjana-n8w
    @ImashiDhananjana-n8w 9 หลายเดือนก่อน +1

    subject occoma ganat balance karanna kiyala dennko akke😢😢, akka kiyapu serama godak watinawa akke🥰

    • @Ann_content
      @Ann_content  8 หลายเดือนก่อน

      Week plan ekak hadagena wada karanna nangi. Sub okkoma add karanna eekata . ❤

    • @ImashiDhananjana-n8w
      @ImashiDhananjana-n8w 8 หลายเดือนก่อน

      @@Ann_content hri akke thank you🥰🥰🥰

  • @NithishNimnidu
    @NithishNimnidu 8 หลายเดือนก่อน +1

    Supiri akke🎉

  • @vipularohana9235
    @vipularohana9235 ปีที่แล้ว +1

    akke mata A 8 gathahaki english melo deyak therene nh

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      English walata me tike wadi kalayak denna nangi. Puluwan tharan papers karanna. Letter eka bargraph eka ahema lakunu wadipura ganna puluwan than. Mokada eewa mona widiyata ahuwath ekama widiyata uththara liyanna puluwan deewal. E wage prashna wadipura karanna. Atha arinna epa .💪😘

  • @inokamalkanthi5558
    @inokamalkanthi5558 ปีที่แล้ว +1

    Akki me masa tikata night time table ekk hadla denna puluwn nam loku udwwk akki

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Time table ekakatama kotu wenna ooni na nangi. Athakota mata nan stress eka wadi. Puluwannan to do list try karala balannako . Eeka sarthakai time table walata wada. 🤔❤
      Comment eka miss wela thibbe nangiii. Sry reply parakku unata 😓

  • @NiroshaniNiroshani-y2i
    @NiroshaniNiroshani-y2i 4 หลายเดือนก่อน

    Ane akki mt kalin maths lesi dan gr 10n wala mt gr9walin amaru un akki ane mn kohomd wada krnn oni akki...mt dn mrks adui maths walata ane akki mn kohomada mths walata a 9k gnne plz riply❤😢

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +1

    Akke oyata akkala ,aiyyala ehema nadda

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Na nanga . Malli kenek witharai inne 😊

  • @Nehaaaa-w1e
    @Nehaaaa-w1e ปีที่แล้ว +1

    Tnq akki❤

  • @MiMusic200
    @MiMusic200 ปีที่แล้ว +1

    Akke oyt barida science wage clz ek karanna zoom eken

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Man kalin nan kala nangi. Me dawaswala nan kare na 😊. Reaults awama thama hariyatama kiyanna puluwan karanna time thiyeyda nadda kiyala 😕

  • @shanukiyashera397
    @shanukiyashera397 ปีที่แล้ว +2

    මන් මේපාර ඕලෙවල් කරන්නෙ . මේපාර එක්සෑම් එකට A3 i B1 C2 S 2 යි මේ මාස ගාන්ට A6 ක්වත් ගන්න බැරිවෙයිද 😢

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      A 3 gaththa subject walata oya wada karana widiya ahemmma thiyagena yanna. BCC thuyana subject thunata loku kalayak denna me tike , subjects thuna kalin padan karapu krame poddak wenas karanna . Athakota A 6k ganna puluwan .❤😘

    • @priyantthaabe8030
      @priyantthaabe8030 ปีที่แล้ว

      Na mn hithanne oyata 9A walatama hadaganna puluwan

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      @@priyantthaabe8030yep.. mahansi unoth aniwa puluwan 😍

  • @Anu12878
    @Anu12878 ปีที่แล้ว

    අක්කි මන් එක සතියක් එක subject එකට වෙන් කරනවා 😊🌼

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Hodai nanga ee krameth.🤩🤩

  • @nadeeshathennakoon1010
    @nadeeshathennakoon1010 ปีที่แล้ว

    Akke 10 /11 dekama akta pdam karane kohomada

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      ඔයා 11වසරෙ නම් scl එකේදි මේ දවස්වල grade 11 පාඩම් කරනවා නේ. ඒ අතර 10 පාඩම් ටික පාඩම් කරල ඉවර කරන්න. ඉස්කෝලෙදි grade 11 උගන්වන හින්දා 10 lessons පාඩම් කරන කාලෙදි 11 ඒවා ඔයාට මිස් වෙන්නේ නැහැ .එතකොට ඔයාට දෙකම balance එකේ කරන්න පුළුවන් .ඉස්කෝලෙදි උගන්වන grade 11 දේවල් එදාම බලාගන්න. මග ඇරුණු පාඩම්, පාඩම් කරද්දි papers පාවිච්චි කරගෙන පාඩම් කරන එක ගොඩක් හොදයි.❤

  • @chutidoni4037
    @chutidoni4037 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අක්කෙ❤

  • @nethummethsara8984
    @nethummethsara8984 ปีที่แล้ว +1

    thanks akki godak thanks 💞😍

  • @ranawakasepalika7801
    @ranawakasepalika7801 ปีที่แล้ว +1

    ❤️

  • @eshisworld
    @eshisworld ปีที่แล้ว +1

    Ane akki anith hama subject walata lakunu thiyenawa mat maths walata nha mn tuition class godakatath giya akki practice eka thama neda ona akki mta time eka thama tikk naththe padam karanna anith subject thuth mat eka dawse class dekk watila thiyenawa dawas dekkma akki mat class thiyenne dawas thunai akkki mat hariyat therenne nha time eka kohimada manage karaganne kiyala

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      th-cam.com/video/Qxp9-8tZWV0/w-d-xo.html
      👆Man nangi study tip video ekak dala thiyanwa time manage karaganna puluwan widiyata plan ekak hadana widiya gana . Eeka oyata wadagath wei 😊.

    • @eshisworld
      @eshisworld ปีที่แล้ว

      ​​@@Ann_contentane thank you akki mn balannam akki 😊😁

  • @dimalshigimhani2117
    @dimalshigimhani2117 10 หลายเดือนก่อน

    Thank you sis❤❤

  • @niroshanirajapaksha6914
    @niroshanirajapaksha6914 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🌸

  • @roshanabewardana3321
    @roshanabewardana3321 ปีที่แล้ว

    Thank you so much akkiyo ❤❤❤

  • @yomalipehesara7395
    @yomalipehesara7395 ปีที่แล้ว

    Thank you akkiyo 🥺🌼❤️

  • @MohamedYesmi
    @MohamedYesmi 11 หลายเดือนก่อน

    Thank you soooo much Akke ❤❤❤

    • @Ann_content
      @Ann_content  11 หลายเดือนก่อน

      Wc nangiyo❤😘

  • @danishasathsarani
    @danishasathsarani 11 หลายเดือนก่อน

    Thank you so much Akki 😌❤️

    • @Ann_content
      @Ann_content  11 หลายเดือนก่อน

      Welcome nanga ❤😘

  • @sanukalaknida7457
    @sanukalaknida7457 ปีที่แล้ว

    Thank you lot Akkiyooo❤

  • @Imubbh
    @Imubbh ปีที่แล้ว

    Ane thnkx akke🥺 godk pin oyt

  • @methdini9834
    @methdini9834 ปีที่แล้ว

    akki, giya para term test eke A4, B4 , C1 thiyenne. C thiyenne English lit wlt. 9A's gnn plwn weida?

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      Lit. Gana nan man hariyata danne na nangiyo. B 4 nan A karaganna aniwaren puluwan. B thiyana subject walata wadi kalayak denna. A thiyana subject wala study wada oya karan yan widiyatama digatama karan yanna. Kohomath term test walata wada hoda results ekak OL walata ganna puluwan 😘

  • @NethmiKavishika-vh4fq
    @NethmiKavishika-vh4fq ปีที่แล้ว

    Godak tanx akiyoo oya godak nihatamani akki kenek akkita idrita ynna saktiya dairaya labewa!🙏🥰 Dalada samidu pihitai!!

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Ane godak sthuthiy nangiyo. ❤😘

  • @_SeNo561
    @_SeNo561 ปีที่แล้ว

    Ane akkiyo vichara gana video eka puluvn ikmanin gennakuuu❤🥰

  • @rashanipiris6966
    @rashanipiris6966 ปีที่แล้ว

    🥰🥰 thank you akki

  • @nethminipaboda9836
    @nethminipaboda9836 ปีที่แล้ว

    Thanks akkiyooo❤

  • @kirulavishan1386
    @kirulavishan1386 8 หลายเดือนก่อน +1

    𝔗𝔥𝔞𝔫𝔨 𝔶𝔬𝔲 𝔞𝔨𝔨𝔦❤

  • @n.n..4950
    @n.n..4950 ปีที่แล้ว

    Akke mn me para OL karanne 2023(2024) me davas tika mage uparimayen mahansi vela vada kaloth mata anivaren A9 result eka ganna puluvan neda 😊

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Aniwaren nangi.💪 Thiyana dawas ganata galapenna hoda plan ekak hadaganna😊. Dawase wada hodata plan karanna💪. Man kalin dapu study tip videos walinuth adahasak ganna puluwan plan ekak hadaganna. 😘

  • @lakshikasewwandi4607
    @lakshikasewwandi4607 ปีที่แล้ว

    Thank youu akki❤

  • @isurushan526
    @isurushan526 ปีที่แล้ว

    Thnk you akke

  • @kgpremarathne1289
    @kgpremarathne1289 3 หลายเดือนก่อน

    🎉🎉❤❤❤

  • @studywithme23431
    @studywithme23431 ปีที่แล้ว

    onima velaawe video eka hambune🥺thank you akke❤

  • @hasinifonseka9718
    @hasinifonseka9718 ปีที่แล้ว

    Thanks akki English hada gaththe kohomada Akki easy eka liuwe kohomda

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      English nan nangi papers karala thama purudu une.mata english A ekak awe O/L exam ekata witharai .eeta kalin B,C wage tgama hama term test ekatama thibbe .

  • @qualitykumara9386
    @qualitykumara9386 ปีที่แล้ว +1

    Akkage school eka mokakda

  • @vs-lim
    @vs-lim ปีที่แล้ว

    Thank you 😊

  • @nishaadieanutharaa2465
    @nishaadieanutharaa2465 ปีที่แล้ว

    Exam walata work karadii scl subject walata amathara books riding karata kamak nedda 🥺🍂

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว +1

      Oyata amathara danuma ekathu karaganna kamathiy nan eeka prashnayak na.😊 OL exam ekata nan enne scl textbook eken witharai. Wadipura karunu liwwata wadipura marks hamben na. 😊❤

  • @upaliwijayathunga3708
    @upaliwijayathunga3708 ปีที่แล้ว

    Ane akke masa 4kin science padan karanna vidihak kiyannakoo

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Sciense walata dawas keeoayak wen karaganana. Amaru padan a dawas walata bedagena padam karanna. Aduma masayakawtah kalin theory padan karanna. Eeta passe papers kara kara eewage wardena kotas aye aye balanna . Athakota hari 😊

  • @sasifdo2703
    @sasifdo2703 ปีที่แล้ว

    Thank you

  • @oshadeesandarenu151
    @oshadeesandarenu151 ปีที่แล้ว

    Akke sinhala lit walta poddk tips tikak dennko mt ek amarui

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Oya nangi mn kiwwa widiyata hama padamakatama adalawa enna puluwan wichara note karan, eewata galapena udrutha wena wenama liyanna . Thaniyama galapena udrutha hoyaganna theren naththan scle teachergen ahala hari ee tika note karaganna. Eeta passe udruthayata sambanda awasthawa pahadili karana eka thama karanna thiyenne. Loku deyak na. Eka digata karan yaddi asawen karanna puluwan . 😊😘oyata puluwan baya wenna epa .

  • @malidukisal7812
    @malidukisal7812 11 หลายเดือนก่อน

    akke a9 gnn kal athida 😪

    • @Ann_content
      @Ann_content  11 หลายเดือนก่อน +1

      Uparima mahansi wenna . Wada karanwa kiyala Danenna wada karanna. Atgakota aniwaren puluwan. Hoda plan ekakata wada patan ganna ❤

  • @inokamalkanthi5558
    @inokamalkanthi5558 ปีที่แล้ว

    Akke mn 11inne me para o/l liyanwa . Padam kranna gaddi monada kranna oni kiyala therenn ne neh akki.ane poddak eka gana kiyannk akki

    • @Ann_content
      @Ann_content  ปีที่แล้ว

      Padan karanna patan ganna kalin nangi monada karanne kiyala plan karala inna.😊
      Ooka godak ayata wena deyak.
      Plan karapu subject ekata adala poth witharak lagin thuyaganna. Naththan anith subject wala poth dakiddi karanna gaththa eka nawaththala eewa karanna hithenawa 😑
      Payak eka hamarak widiyata time ekak oyama wen karagena e kalaya thula oya thooragaththu wade karanna. Podi note ekakuth dine ,welawa, karapu padama ekka dala thiyaganna.naththan hamdama ekama subject eka kara kara innawa 🙂.
      Oya deewal tika karala balannako nangi focus eka hadaganna puluwan 🤗

  • @PremikaChandani-gl3by
    @PremikaChandani-gl3by ปีที่แล้ว

    Thank you so much akke.
    Math history vitharak neweyi aneth subjects kareth oya kramayata

  • @_SeNo561
    @_SeNo561 ปีที่แล้ว

    ❤️🔥