අපේ තෙල් වලින් අපි රේස් යනවා යකෝ! රටේම ජාතික ප්‍රශ්නයක් වී ඇති SR ලගේ පැටිකිරිය| talk with heshitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2022
  • රටේම ජාතික ප්‍රශ්නයක් වී ඇති Spin Riders Club එකේ Kalpitiya Tour එකේ පැටිකිරිය හා තිත්ත ඇත්ත
    Heshitha Instagram - heshitha_bu...
    Talk_with_heshitha FaceBook - / talkwithheshitha
    Heshitha Fan Page - / heshithabulathsinghala
    The Glamor Productions - / theglamorproductions
    TEAM The Glamor productions
    Jimmy [Producer]
    Jeewana Samadhi [ 2nd Video Editor ]
    Thiran Harshitha [Cinematographer 1]
    Buddhima Pathirana [ Cinematographer2 ] -
    Lahiru Madushanka [Cinematographer3] -
    Buthmin Uththara [ Lighting ] -

ความคิดเห็น • 1.1K

  • @TalkwithHeshitha
    @TalkwithHeshitha  2 ปีที่แล้ว +355

    මෙහි කමෙන්ට් කිරීමට ප්‍රතමව , මෙම විඩියෝව සම්පුර්ණයෙන් නරඹන මෙන් ඉල්ලා සිටිමි ❤️🤟🏻 ආදරෙයි හැමෝටම

    • @PoornaRodrigo
      @PoornaRodrigo 2 ปีที่แล้ว +6

      මුල ටිකේ අහල අමතන්න හැදුවේ 😂

    • @kamalhewage3196
      @kamalhewage3196 2 ปีที่แล้ว +4

      Aiye. Kadeyannepa oya. Babekda Oyadannadda. Rate tathwaya..Rajaye.Anughayen.yanne

    • @sheltonsilva6609
      @sheltonsilva6609 2 ปีที่แล้ว

      @NSK Gaming Studio p ppp

    • @sheltonsilva6609
      @sheltonsilva6609 2 ปีที่แล้ว

      @NSK Gaming Studio p p

    • @sheltonsilva6609
      @sheltonsilva6609 2 ปีที่แล้ว

      @NSK Gaming Studio ppp p

  • @kavishgimhan8106
    @kavishgimhan8106 2 ปีที่แล้ว +243

    මාත් ගියා Ride එකේ 🙂👍 මටත් පට්ට විදිහට බැන්න 😂 දැන් මං ඒ බැන්න උන්ට මේක ශෙයා කරා🖤 Respect Brother 🙂

    • @malidu4907
      @malidu4907 2 ปีที่แล้ว +11

      මම දැක්ක අයියා ඔයාව 🙂👍

    • @dulipdeshitha1713
      @dulipdeshitha1713 2 ปีที่แล้ว +9

      අයියා 🖤🙂 අර කලු පාට R1 එකේ ආවෙ ඔයා නේද 🖤 කලුපාට හෙල්මට් එකක් දාන් ආවෙ. මම අයියට කත කරා 🙂🖤

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +24

      බල්ලෝ සොයන්නේ බලන්නේ නැතුව බුරති නමුත් කදු පාත් නොවෙති ! Respect bossa ❤️ Thanks

    • @melvinshenal4164
      @melvinshenal4164 2 ปีที่แล้ว +3

      E parade eka nm pissuwak

    • @kavishgimhan8106
      @kavishgimhan8106 2 ปีที่แล้ว +2

      @@malidu4907 🙂🖤

  • @vitanagepriyankara306
    @vitanagepriyankara306 2 ปีที่แล้ว +48

    මමත් වැරදි අවබෝධයකින් හිටියෙ ඔබගේ කතාවෙන් පසු ඒ වැරදි අවබෝධය නිවරිදි කරගත් හේසිත ඔබට තෙරුවන්සරණයි

  • @sonofmothernature6263
    @sonofmothernature6263 2 ปีที่แล้ว +58

    ඕයි ඕයි 😂 මෙච්චරකල් හොඳට හිටපු එකා මොංගලයෙක් වෙලාවත්ද කියලා හිතුන එකපාරට මුලින්ම 😂💔

    • @x-oneff6009
      @x-oneff6009 2 ปีที่แล้ว +1

      Sirawatama 😂

  • @dumindamadushanka7452
    @dumindamadushanka7452 2 ปีที่แล้ว +21

    Sr ලට ජය..බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැ..ඔයාලගේ ගමන ඔයාලා යන්න..ඔයාලට තව තවත් පිරිස වැඩි වෙයි..ජය වේවා සහෝදරවරුණි...❤️

  • @user-ch3ex4ku6w
    @user-ch3ex4ku6w 2 ปีที่แล้ว +154

    SR කොල්ලා ටික මේ කොනට 🤘🏻❤️අපිට බැනපු හැමෝටම පට්ට උත්තර ටිකක් දීලා හේෂිත අයියා හැමෝම ගැම්මට සෙයා කරමු මේක ! බැනපු උන්ට ගොඩක් රිදෙයි හැබැයි

  • @charudissanayaka9892
    @charudissanayaka9892 2 ปีที่แล้ว +10

    රටේ මොලේ නැති හැත්තට මොලේ පාදනවට respect අයියේ ❤️

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +97

    ඕක තේරැම් කරලා දුන්න ඵක ගොඩක් වටිනවා.....👍👍👍👍👍

  • @jokersytgaming2367
    @jokersytgaming2367 2 ปีที่แล้ว +16

    SR කියන්නේ සුපිරි කොල්ලෝ ටිකක් ♥️♥️♥️

  • @priyangadinesh7453
    @priyangadinesh7453 2 ปีที่แล้ว +5

    මීරිගම ස්පින් රයිඩස්... ආඩම්බරයක් අපේ ගමට. මෙතන කොල්ලෝ ගොඩක් ඉන්නේ පට්ට දුක් විදලා බයික් ගත්ත උන්. උන් කාපු ආතල් එකක් ගත්තට මොකක්ද අවුල.

  • @champ_textiles
    @champ_textiles 2 ปีที่แล้ว +187

    SR Team එකට පට්ට ආදරෙයි...හිත හොද මිනිස්සු ඉන්නේ එතන...මාත් හුගක් ආසයි High capacity ගන්න සල්ලී නෑ ඒත් ඒ කොල්ලෝ සෙට් එක යන ගමනට පට්ට ආදරෙයි....ගොඩක් ස්තූති හේශිත අයියා ❤️😍

  • @S_NINE
    @S_NINE 2 ปีที่แล้ว +14

    Bike එකක් Ride කරන්න පාට්ටම ආසයී...🥺යාළුවන්ටත් Bike තියනවා මට Foot bicycle එකක් වත් නෑ...🥺එදා ඒ Ride එක දැක්කේ යාළුවො status දාලා තියෙද්දි...ඇත්තටම උන් හිත හොද කොල්ලා ටිකක්...ආදරෙයී ඉතින්...❤️❤️❤️❤️Respect heshitha brother මේ තත්වේ එළි කලාටා...👍❤️❤️❤️❤️සුභ ගමනක් යන්න🌼❤️ජය වේවා...💥💯❤️❤️❤️❤️

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +99

    ඇත්තො කති බොති නැත්තො එ දෙස බලා සුසුම් සලති ..උන්ට නැති හින්දා අනිකට තියනවනන් පට්ට පැලියාව 😣

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +5

      ආන්න ඒකයි

    • @hasankachamara0
      @hasankachamara0 2 ปีที่แล้ว +12

      මචන් මට නම් අදාලම නෑ ඔය වාහන වල කොහොම ගියත් ඒත් මේ රට යන විදියට කාල කන්නි වෙච්ච රටක ඔහොම තෙල් ටික විනාස කරන එක නෙවෙයි ඒ සල්ලිත් ඔය ඔය කියන දේකට යොදවන්න තිබ්බා අපිටත් වාහන තියෙනවා බන්කොලොත් වෙච්ච රටක් ඔහොම හැසිරෙන එක හරි මදි මේක මගේ මතේ අපිත් කන බොන මිනිස්සු සමාජ සත් කාර කරන්නේ අනිත් මිනිස්සුන්ට හිරි හැරයක් වෙන විදියට නම් ඒක සමාජ සත්කාරයක් වෙන්නෑ

    • @PoornaRodrigo
      @PoornaRodrigo 2 ปีที่แล้ว +2

      @@hasankachamara0 බයියෙක් 😂

    • @jenitapiyasena5340
      @jenitapiyasena5340 2 ปีที่แล้ว +2

      රාජ පකේල වටේ යන ගමන් මුගෙ අම්මට කෙලල තමයි මූ වදල තියෙන්නෙ රටේ මිනිස්සු බදු ගෙවල දුක් විදිනව ඒව හොරාකන හැතිකරේගෙ පැටව්ගෙ එහෙයියො ජොලි කරනව

    • @kostagamini3031
      @kostagamini3031 2 ปีที่แล้ว

      @@user-gl3wk8yz9s mata meka kiyapan club ekata 1000cc padinna denawa kiyala mona neethi sangrayeda thiyenne kiyapan neethi werodine ban mona club ekatawath padinna denne nhha 1000cc rate neethi wen karala naha ban eka eka ewunta ona widihata ara sanath nisahanthaya helmet nathuwa giye eka wage thamai neethiya ekai katath ekata payin gahana ekai me karanne mage yaluwek 14days hitiya 1000cc padala

  • @janakakumara2535
    @janakakumara2535 2 ปีที่แล้ว +6

    මුල් ටික විතරක් අහල බනින්න හැදුවෙ පෝට යන්න 🤭😁💖 රෙක්ස්පට්

  • @danushkadanushka1481
    @danushkadanushka1481 2 ปีที่แล้ว +20

    මේ රට හදන්න නම් ඔහොම ආතල් අරන් වැඩක් නෑ බං..අන්න අර පකේ රාජපක්ෂලා එලවලා හිටපන්...

    • @brunoboy-4494
      @brunoboy-4494 2 ปีที่แล้ว +1

      @@skyeandstar521 අනේ පල.

  • @user-xy7ll5el9k
    @user-xy7ll5el9k 2 ปีที่แล้ว +4

    අම්බෝ හෙෂිත අයියා Respect ඔයි❤️මගෙත් පට්ටම හිනයක් බලමු ඇගෙ කැල්ලක් හරි විකුනලා කැපැසිටියක් ගෙනවා🙂සිරාවටම රෙස්පට් අයියේ🙂💕

  • @yasiruudayanga2876
    @yasiruudayanga2876 2 ปีที่แล้ว +39

    හැමදාම ඇත්ත කතා කරන හිත හොද මනුස්සයෙක් ආදරෙයි අයියා හැමදාම ❤️

  • @dimethnimsith7116
    @dimethnimsith7116 2 ปีที่แล้ว +11

    කව්රු කෝමගැරහුවත් ඒ පුංචි මුණවල් වල හිනාවක් ගෙන්න උබලට පුළුවන් උණා....🥺❤️
    Spin Riders Club 🇱🇰🖤

    • @tmdthennakoon1297
      @tmdthennakoon1297 2 ปีที่แล้ว

      පට්ටඉ මල්ලි ඔහොම යමො

  • @lofibeats90
    @lofibeats90 2 ปีที่แล้ว +14

    RESPECT BROTHER......❤️❤️ කෙලින් කතාව....උබට ආදරෙයි❤️

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +36

    අයියගෙ කතාව 1000% ඇත්ත.
    Respect හේශිත අයියා සහ SR Club...❤️❤️❤️

  • @skyeandstar521
    @skyeandstar521 2 ปีที่แล้ว +3

    ඇත්ත කතා කරන එකට ගොඩාක් සතුටුයි එළ අයියේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප හැදුන දවසක ලංකාව ගොඩ යයි එතකන් මොන දේශපාලන ගෙනාවොත් වැඩක් නෑ

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +76

    SR කොල්ලොත් සුපිරි වගෙම හේෂිත අයියාගෙ කතාව ෆට්ට සුබ පැතුම් ❤

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 2 ปีที่แล้ว +51

    ලංකාවේ ඉන්නේ කුහකයෝ යි කම්මැලි ජාතියයි ඒකයි ලංකාවට හෙන ගහලා තියෙන්නේ ඒක කොල්ලන්ගෙ ආතල් එක ඒක අපෙත් ආතල් එක ජය වේවා

  • @deshandoranegama2874
    @deshandoranegama2874 2 ปีที่แล้ว +12

    දීලා තියනවා රෙවෙන්නම..🤣🤣

  • @praveensandanayaka5052
    @praveensandanayaka5052 2 ปีที่แล้ว +4

    Thanks ban kollo ...❤ api wenuwen uba hari kathaa karaata . Anthimat kiwwa ara amma maga hitiyanam ape set ekee ekek wath kawadawath maga dala yanna dennaa ban kollo loweth. ❤🙏

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +1

      එකෙන්ම බොසා ! Respect

  • @akilasenevirathna9890
    @akilasenevirathna9890 2 ปีที่แล้ว +61

    සුපිරි වාහන නිකන් පාත් වෙන්නේ නෑනේ.මුන් ටික කොහොම මහන්සි වෙන්න ඇතිද බං මේ වාහන ගන්න.උන්ට බැන බැන හුල්ලන්නේ නැතුව ඒ වගේ වාහනයක් ගන්න ගේමක් ගහපන්.❤️🔥🤘💪හේශිත අයියා මේ ගෙන කතකරපු එකනම් ගොඩක් වටිනවා.හැමදාම ඉතින් ගැම්මක් තමයි.🔥❤️.

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ! ස්තුතියි ❤️

  • @SMDgroupYT
    @SMDgroupYT 2 ปีที่แล้ว +1

    වෙලාවට අන්තිම වෙනකං බැලුවේ thmbnail එකට tiper වෙලා අවේ respect bro...💘💘💘💘💘💘💘💘SR💘💘💘

  • @ksn_kolla4072
    @ksn_kolla4072 2 ปีที่แล้ว +12

    තාමත් ගෝත්‍රිකයො අපේ රටේ ඉතුරුයි ඒකයි මේ..මගෙත් හීනේ කවදා හරි High Capacity බයික් එකක් අරන් හැමතැනම Ride කරන්න.SR Tour එකේ videos හොය හොය බලලා සතුටු උනා පට්ට විදිහට😍😍අර සිවුර පොරවගත්තු එකා තමා ගම කෑවෙ😢😢

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 2 ปีที่แล้ว +10

    අපේ රටට කෙල වෙලා තියෙන්නෙ ඇත්තටම ඒ නිසා තමය් තව එකෙක්ට හරි යනවට අනිකා කැමති නෑ..සුපිරි හේශිත අය්යා✊ දිගටම ඇත්ත කථා කරන්න 🙏

    • @srilankabrave4654
      @srilankabrave4654 2 ปีที่แล้ว +1

      නැතුව නැතුව කවුරු පෝලිමෙ ගෑස් නැතුව, තෙල් නැතුව , කිරිපිටි නැතුව , මොන පෝලිමේ හිටියත් මොකෝ මචං , ඇත්තෝ කති බොති හුXX, මයි කා.. මයි පැට්‍රොල් නැත්ද බ්‍රෝ... ✌️🖕🤣

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි ❤️

  • @isuandchaanu
    @isuandchaanu 2 ปีที่แล้ว +8

    එකෙන්ම වට්නවා බං, ම් හරක්ට මේවා තෙරුම් කරනව⁣ට. අර මොකක්ද වගන්තියක් ගැන කියවන එකා නං සෙට්වෙන්නෙම නෑ. Spin Riders ☝️💪👊 ,ගැමිමක් ❤️ ආදරෙයි බං Heshithay 😘

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @sanjulakavishka9902
    @sanjulakavishka9902 2 ปีที่แล้ว +9

    SR Team Highly Respect එකෙන්ම ✋🔥😍🤘✋🤟 Heshitha Tnxku 🤘🔥✋meka pahadili karata. Ape un ge hati ne knk amaruwen dyak karala udata emma den na kakulen adala palhayata dana eka num karanwa e tmi real thirisannu😡
    SR Team ubalata wadi wadiyenuth ශක්තිය lebenna ona me wage dewal karana ✋🔥🤘🤟🙏

  • @neron5930
    @neron5930 2 ปีที่แล้ว +16

    තිත්ත ඇත්ත 🤟🏻 ගොඩක් අයට රිදෙයි !!!

  • @oshadhaprince8172
    @oshadhaprince8172 2 ปีที่แล้ว +3

    වෙනදා වගේම ආසාධාරණය වෙනුවෙන් කතා කරාට ස්තූතියී හේශිත අයියේ ♥️

  • @dinadrums6546
    @dinadrums6546 2 ปีที่แล้ว +11

    අඩේ සිරාම කතාව අයියේ ❤️ ඉරිසියා කරයෝ හැම ගමකම ඉන්නවා මන් මුලින්ම පැද්දෙ ඩියෝ එකක් දැන් පදින්නෙ හොනට් එකක් අපෙ ගම් වල කැරියොත් කියනවා අරුගෙ පඩ බලපන්කෝ කියලා එහෙම හැබැයි ඒ කියන උන්ට පුට් සයිකල් එකක්වත් නැ 💔😔😔😔😓

  • @tharangawimalaweera4896
    @tharangawimalaweera4896 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක මුල ටික බලද්දි උබත් එක්කත් මල පැනල බැනල කොමෙන්ට් එකකුත් දාල අන් සබ්ස්ක්‍රයි කරලම දාන්න හැදුවෙ. වෙලාවට වීඩියෝ එක බැලුවෙ. කුහකොයොන්ට කුහක කම මතක් කරල දුන්න එක පට්ට මචෝ.. මේක ගැන කතා කරපු එක සුපිරි. මට මේ වගේ බයික් ගන්න පුලුවන් කමක් නම් නැහැ. හැබැයි ආසයි. දැකල හරි අපිත් සතුටු වෙනව.

  • @ruzaikahmed4012
    @ruzaikahmed4012 2 ปีที่แล้ว +1

    Thank you brother well said♥️

  • @mgayan2310
    @mgayan2310 2 ปีที่แล้ว +5

    උබ නම් මගෙ එකා බන්..හැමදාමත් වගෙ අසාධාරණයට එකෙන්ම ඉන්න කොල්ලෙක්..ආදරෙයි සහෝ..ජය වේවා✌️💪❤️🤗

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +1

      ස්තුතියි මචං ❤️🤟🏻

  • @lalith9415
    @lalith9415 2 ปีที่แล้ว +3

    පිටරට මෙි වගේ කමිබ හොරැ නැ.......... මෙි කමෙන්ටි SR කල්ලියේ ........

  • @KalinduHansaka
    @KalinduHansaka 4 หลายเดือนก่อน +1

    මාත් කවද හරි hi capacity bike එකක් ගත්ත දවසට SR team එකට බැදෙනවා එක මගෙ හීනයක් ආදරෙයි HESHITHA අය්යේ ❤❤

  • @erangasudarshani9216
    @erangasudarshani9216 2 ปีที่แล้ว +2

    Oi oi heshitha aiye niyamai aa...🤣🤣ara hamudunta pansalata wela inna tibbe 😂

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +6

    මූ S R කාරයන්ට බෑන්නනන් කමෙන්ට් දාන එවුන් බැනල කමෙන්ට් දානව.මූ S R කාරයාගේ හොඳ කිව්ව නිසා හොඳ කියල කෑමෙන්ට් දානව. වැ්ල යන පැත්තට මැස්ස ගහනව. නිවටයෝ වගේ කියන කියන පැත්තට නැවෙනව.

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว +1

      මූ ගානක් අරන් බන්😂😂😂😂. කමෙන්ට් දාන්නෙත් උන්මයි

    • @andrasgraant3983
      @andrasgraant3983 2 ปีที่แล้ว

      @@chaturangaudayakumara1446
      ඔව් බං ඌට පුදුම අමාරුවක් තියෙන්නෙ ඒකයි.

  • @vimuvlog9113
    @vimuvlog9113 2 ปีที่แล้ว +4

    මෙච්චර ප්‍රශ්න තියෙන රටක කතා කරන්න වෙන දේවල් නැතුවට මිනිස්සු ඉරිසියාවට බනිනවා ඒ උන්ගේ කුහක කම අපේ ලස්සන රට විනාස කරන්නේ මුන් කොල්ලෙක් ගෙ ලස්සන ආසාවක් හැමදෙයකින් ම අවසර අරගෙන උන් ඒ දවස එනකම් කොච්චර කල් බලන් ඉන්නවද උන් විතරක් නෙමෙයි වටේ ඉන්න අයත් සතුටු කරලා ඉතාමත් හොද වැඩ කරලා බැනුම් අහන්නත් වෙන තරම් ජරා මිනිස්සු ජීවත් වෙන රටක් මේක ඔය බනින කවුරුත් නොකරන අපේක්ෂා රෝහලටත් සල්ලි දුන්න නිසාද අපේ කොල්ලො ටික නරක් උනේ ඇත්තටම සතුටුයි හේශිත අයියේ මේවගේ දෙයකට කතා කරන්න ඉදිරි පත් උන එක ගැන සින්හල ජාතියෙ ජරා ගතියක් ඉරිසියා මේක නැති කරන්න බෑ අය්යේ මේ රට වෙනස් කරන්න ගොඩාක් අමාරුයි SR බැන්නේ මුන් දැනගෙන නෙමෙයි අයියේ හැමෝම බනිද්දි බනිනවා ඒකයි වෙන්නෙ අපේ අහින්සක කොල්ලොන්ට හැමදාම හරියනවා උන්ගාව කුහක කම ඉරිසියා නෑ නියමයි මේ ගැන කතාකරපු එක ගැන 👍✊♥️🤝🤝🤝♥️♥️♥️♥️♥️♥️

  • @Tharindu_Nayanaka
    @Tharindu_Nayanaka 2 ปีที่แล้ว

    elamai aiye SR TEAM ekata benapu eunge redi geleuwata....RESPECT !!

  • @t.p.i.w.gamingchannel247
    @t.p.i.w.gamingchannel247 2 ปีที่แล้ว +1

    Niyamai ayye.respect.banapu ewnta adennama kiwwa.kalakanni haththa.💪💪💪💪👍👍👍👍🤩🤩🤩🤩😍😍😍😍

  • @heshanarasald9816
    @heshanarasald9816 2 ปีที่แล้ว +29

    අපි tour එක දිවුවෙ අපේ සල්ලි වලින් ගියපු උන් දන්නව ඇත්ත කතාව

  • @sanjumahesh3138
    @sanjumahesh3138 2 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන්ම කතාව ඇත්ත අපේ මිනිස්සු දකින කෝණය හරිම පජාතයි සැක් මේ sr ලා කරපු දේ අගයන්න ඕනේ තැන පැත්තකින් බලන් ඉන්න නයට පඩින කාලකණ්ණි හැත්තට දරාගන්න බැරිව කියන පජාත කතා ඕවා අදාල නැ කරන් යන දේ ගැම්මට කරන් යන්න sr vith heshitha එකෙන්ම ආදරෙයි

  • @kawshigan3246
    @kawshigan3246 2 ปีที่แล้ว

    #Supportslriders it's a good explanation hasitha👏, we can understand the matured scene of some people in this vedio. People need to change not to get jealous on others

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +2

    Respect heshitha aiya❤‍🩹

  • @pmsbagshous123
    @pmsbagshous123 2 ปีที่แล้ว +8

    සුපිරි අයියෙ .නියමයි .හොදෙ ❤️❤️❤️ .මෙක අනිව ශෙයා වෙන්න් ඔනි ❤️

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +17

    මිනිස්සුන්ට ජීවත්වෙන්න විදියක් නැතිව ඉන්න රටක එකපාරට මෙහෙම දෙයක් දකිද්දි කවුරුත් බනින එක සාදාරනයි.. මොකද මේ ගැන මීට කලින් දන්නේ නැහැනේ ... අනික රටේ තෙල් පෝලිම්වල විදින දුක ඒ අයත් අත්දැකලා තියෙනවානේ .... මිනිස්සු ඉන්නේ ශාරීරික මානසික පීඩනයකින්... මිනිස්සුන්ට දොස් කියන්න බැහැ ... රටේ නායකයාගේ වරදින් තමා මිනිස්සුන් මේ තැනට පත් වෙලා තියෙන්නේ .... රටේ වර්තමාන තත්ත්වය මේ විදියට නැතිව යහපත් තත්වයක තිබුනානම් ඒ රේස් එක දැකලා හැමෝම සතුටු වෙයි ...

    • @xxxtentacionofficial9466
      @xxxtentacionofficial9466 2 ปีที่แล้ว +6

      මේක annual Club Tour එකක්.. යතුරැපැදි කරැවන්ගේ club එකක්.. ඒකේ උන් බයික් වල යන්නැතුව ලොරියක යන්නද කියන්නෙ 😂😂😂 උබලා වගේ ලිං මැඩියෝ මැරිලා ගිය දවසට මේ රටට හරියයි.. උන් ටුවර් එක සංවිධානය කරපු නිසා තමයි අපේක්ශා එකට ලක්ස 12 ක් , ලමයින්ට ලක්ස 5ක බඩුයි දුන්නෙ.. ඒක සංවිධානය කරේ නැත්තන් ලක්ස 5ත් නෑ ලක්ස 12 ත් නෑ.. නිකන් මරිමෝල් මෝඩ කතා කියන්න එපා.. 😂😂 Spin Riders Club කියන්නේ පරණ bike club එකක්.. උබලා වගේ දූපත් ජීවින්ට ඕවා තේරෙන්නෙ නෑ.. අනික රටේ තෙල් නැති උනේ උන් හින්දා නෙවේනේ.. උබ ඉස්සෙල්ලම ගිහින් පාලකයන්ට කියාගනින් තෙල් නෑ කියලා.. මේ එකක්වත් රජයේ වාහන නෙවේනේ.. ඒ කොල්ලන්ගෙ බයික්.. ඒක නිසා කුහකයෙක් වෙන්න එපා මෝඩයා 😂😂

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +4

      ඔයා ලංකාවේ නෙවෙයි ද මේ bike රැලි අපේ තාත්තලාගේ කාලේ ඉදලා යනවා , ගෝත්‍රික බාවයෙන් මිදේන්න බලන්න ! ඔයාගේ ජීවිතේ ලස්සන වේවි

    • @xxxtentacionofficial9466
      @xxxtentacionofficial9466 2 ปีที่แล้ว

      @@TalkwithHeshitha අපේ තාත්තත් ටුවර් යනවා කට්ටිය එක්ක ඉස්සර බයික් වල

    • @niroshalwis7525
      @niroshalwis7525 2 ปีที่แล้ว +1

      👍

    • @shan.1K
      @shan.1K 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @danushithadeshan6359
    @danushithadeshan6359 2 ปีที่แล้ว +2

    සුපිරී අයියේ වැදෙන්න දීල තීනව වීඩියෝ එක. කුහකයන්ට ඇඩෙන්න දීල තියෙනව.❤ ආදෙයි

  • @sahansandeepa7621
    @sahansandeepa7621 2 ปีที่แล้ว

    Great job aiya❤️🥰🔥

  • @PrasadPrasad-hv1tf
    @PrasadPrasad-hv1tf 2 ปีที่แล้ว +4

    එකඟයි❤️✨️✌️හේශිත අයියා සුපිරියක් තමා දෙයක් කරගන්න බැරි උන් කියන කතා දෙයක් බලන්න බැරිව කුහකකමේ ඇඹරෙනවා ඔය මානසිකත්වයෙන් මිදෙන්නැතුව ගොඩ යන්න බෑ😪රජයටම විතරක් බැනලා වැඩක් නෑ 😥

  • @ADD.HIMASHA
    @ADD.HIMASHA 2 ปีที่แล้ว +5

    Recspet හේශිත අයියේ.❤️🙂.හැමදාම ඔය වගේ ඇත්ත පැත්ත අරන් කතා කරන්න බුදු සරණයි ජය වේවා..☝️❤️.

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි

  • @pasidurukshan4520
    @pasidurukshan4520 2 ปีที่แล้ว +1

    Adarei aiyee.aththama kathawa❤️❤️

  • @deepthiguruge1054
    @deepthiguruge1054 2 ปีที่แล้ว

    Well done brother we love you. Jaya wewa

  • @dmbncd
    @dmbncd 2 ปีที่แล้ว +12

    1st mama

  • @techwithdroid3072
    @techwithdroid3072 2 ปีที่แล้ว +6

    අයියා මේක ගැන කතා කර එක නම් පට්ට වටිනවා අයියේ.. ❤️

  • @gamingnippa7810
    @gamingnippa7810 2 ปีที่แล้ว +1

    sirama kathawak ❤️ ❤️

  • @randimaprasadukwaththa2639
    @randimaprasadukwaththa2639 2 ปีที่แล้ว +6

    පල ගොබ්බය යන්න. පන්ඩිත හුත්තෙක්

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +4

    කෝටි ගණන් හොරා කාල හරි කමක් නැ සුපිරි වාහනේක යනවනං වැඳගෙන හිටපන්.

    • @xxxtentacionofficial9466
      @xxxtentacionofficial9466 2 ปีที่แล้ว

      මොනාද හුත්තො හොරා කාලා තියෙන්නේ නොදන්න පකවල් නොකියා හිටපන්.. පුස්සයිකලයක්වත් නැති තොට ඉතින් මේවා හොරා කාපු සල්ලි වෙන්නැති හිගන්නා😂😂

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว +1

      @@xxxtentacionofficial9466 උඹනම් වසලයෙක් බන්😔🙏🙏

    • @xxxtentacionofficial9466
      @xxxtentacionofficial9466 2 ปีที่แล้ว

      @@chaturangaudayakumara1446 ඇයි😂

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว +1

      @@xxxtentacionofficial9466 හතර වටේට මිනිස්සුන්ට හිඟන්නා කියන්නේ හිඟන්නටත් වඩා පල්ලෙහා මට්ටමේ උන් තමයි.

  • @dshan2807
    @dshan2807 2 ปีที่แล้ว

    Respect hesiyooo👍👍❤👍.. Gammac kathawa..

  • @sahanfdo6653
    @sahanfdo6653 2 ปีที่แล้ว

    එකෙන්ම ආදරෙයි❤️❤️❤️❤️

  • @robinff2616
    @robinff2616 2 ปีที่แล้ว +3

    ගැම්මක් බං ඉතින් මේ වගේ එකක් ශේයා කරේ නැත්තන් ඌ බයික් පිස්සෙක් නෙවේ බං ♥ respect 🤜💟

  • @srasith2925
    @srasith2925 2 ปีที่แล้ว +20

    සිරා කතාව, ඔය town එක මැද බැනපු ගොබ්බයො ටික Decent විදිහට යන bike ride එකකට කෑගහන්නෙ උන්ගෙ නූගත් කම නිසා. ජිවිතේට 1000cc bike එකක් දැකලා නැති ගොබ්බයාෙ, රටේ පාලකයන්ගෙ තරහ තරුණ කොල්ලො කෙල්ලො පිටින් යවනවා

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว +1

      සිරා බං

    • @wismithadiyatha6285
      @wismithadiyatha6285 2 ปีที่แล้ว +1

      මාර්ග නීති left

    • @amilairanga4732
      @amilairanga4732 2 ปีที่แล้ว

      Ethin oya toure eka bus eka gehin dunnanam supiri neda Ara wahana walata wiyadan karapu salli tikath kata Hari duppath kenakta dunnanam weda supiri

    • @wismithadiyatha6285
      @wismithadiyatha6285 2 ปีที่แล้ว

      @@sandaruhasintha7552 vamen pedavima, padika maruvk matha issra kirima

  • @maleeperera1962
    @maleeperera1962 2 ปีที่แล้ว

    Thank you. පැහැදිලි කිරිමට ❤️❤️❤️

  • @pabasarasandakalum4325
    @pabasarasandakalum4325 2 ปีที่แล้ว

    Patta kathawak ayye adarei😀😀😀😀mara watina kathawak

  • @samanmendis5994
    @samanmendis5994 2 ปีที่แล้ว +6

    රටෙි මෙි ආකාරයට මින් පෙර ඉතිහාසයේ ගියා අද මෙි ගමන යාම වැරදි .ආතල් ගැනිමට කාලය නොවෙි.

    • @dinukalakshan2831
      @dinukalakshan2831 2 ปีที่แล้ว

      උන්ගේ ආතල් එක උන් ගනී ...නිකං කුහක වෙන්න එපා මනුස්සයෝ

    • @sandarusandaruwan5809
      @sandarusandaruwan5809 2 ปีที่แล้ว +1

      ආතල් එක අරන් උන් නිකන් හිටියෙ නෑ.video එක භාගෙටද බැලුවේ..

    • @sheranperera8014
      @sheranperera8014 2 ปีที่แล้ว

      මේ වගේ මිනිස්සු හින්දා තමයි මේ රටට මෙච්චර කෙල වෙලා තියෙන්නේ ඉතිහාසයක් ගැන වැඩක් නෑ අනාගතේ ගැන හිතපන් මොකද අපි එන්න එන්නම යන්නේ ඉතිහාසයට නෙමේ නේ 😂 ඔහොම හිතන හින්දා තමයි වෙන රටවල් වල prasidant ලා මේ රටට හිනා වෙන්නේ😂 🤣

    • @teamdemons712
      @teamdemons712 2 ปีที่แล้ว

      Uba komada kiyanne meka kalaya nowe kiyala unta onnam un yanawa ekata kalayak kiyala na unge salli nm puke amaruwada 🤢appiriyai uba wage un

    • @dinukalakshan2831
      @dinukalakshan2831 2 ปีที่แล้ว

      @@sandarusandaruwan5809 aniwa

  • @dinukalakshan6857
    @dinukalakshan6857 2 ปีที่แล้ว +14

    අනුන්ගෙ සතුට දැකලා සතුටුවෙන මිනිස්සු අපි ❤️😍

    • @amilairanga4732
      @amilairanga4732 2 ปีที่แล้ว

      Oya kalin hodata Kara eth oya Meka weradi malli

    • @amilairanga4732
      @amilairanga4732 2 ปีที่แล้ว

      Ethin oya Tika bus eka gehin dunnanam e wiyadan karapu salli tikath denna thebuna neda ethakota oya salli denna kiyak weyadam wenna athida oyata ekan kiyak dunnada mehama kiyanna kiyala kalin porgem hodai oyage hebai oya Meka aul

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว

      respect

    • @dhamenjd6104
      @dhamenjd6104 2 ปีที่แล้ว

      @@amilairanga4732 yes brother tharunayooo komath aasai bike ride valata math aasai meh dawas tiken oya ride eka aparadayak therumak nah 😕😕😕

  • @melvinshenal4164
    @melvinshenal4164 2 ปีที่แล้ว

    E parade eka as deken dakala dawasaka apitath ehama yana puluwan wei kiyala mn wage hina mawapu ayath athi.SPIN RIDERS supiri parade ekak athule lankawe nathi manusakamk thiyaa wadak kara💘 thanks hesitha aiyye. Kochara karath oka therene nthi goba yaku inna ratak meka irisiyawen pirunu dupathak. Ithin kohe goda yannada. Oya banaina ekek rs10ka topiyak katawath aran denne na thanks hesitha aiyye wachana tikata❤️

  • @chaveeshasiriwardana6976
    @chaveeshasiriwardana6976 2 ปีที่แล้ว

    Aththa kathawa aiye.❤️❤️minissu balan inne minissuta waradinakan

  • @shalindakasun4418
    @shalindakasun4418 2 ปีที่แล้ว +10

    ඇත්තෝ කති බොති. නැත්තෝ බුරති😌🤣

  • @gamingpodda5246
    @gamingpodda5246 2 ปีที่แล้ว +14

    දෙයක් කරනකොට එකට Help ekak දෙන්න ඔනේ නැතුව මට නැතන්ම් උට තියෙන්න බැහැ කියන පටු අදහසින් ඉන්නේ නැතුව සතුටු වෙයනන් .ඉරිසියා නොකර

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว

      එකෙන්ම 🤟🏻 respect ❤️

  • @fingerdropx
    @fingerdropx 2 ปีที่แล้ว

    Hello Bro Your All Video Best i am Tamil But i understand Sinhala. Your Every Update Video i watch 🙏😍😍😍😍😍😍😍

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    💐💐🌹Respect 👌💖thanks putha

  • @truthworld8970
    @truthworld8970 2 ปีที่แล้ว +5

    බයියා වනාහි බඩ ගින්නේ තැබිය යුතු සත්වයකි.බඩ පිරුනු ගමන් ඌට වද කොත්තු රට ජාතිය මතක් වේ.

  • @pradeepkumara8666
    @pradeepkumara8666 2 ปีที่แล้ว +6

    රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් අපි ආතල් එකේ ඉන්න ඔනී

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh 2 ปีที่แล้ว

    සාදාරනව දිගටම ඉදින් ඔහොම අයියෙ කතා කරන්න එකෙක් අනිව ඉන්න ඕන උබල වගේ 💪💪💪💪💪

  • @thilaksiriweeramunda853
    @thilaksiriweeramunda853 2 ปีที่แล้ว

    Good job keep it up

  • @akhilainduvara7090
    @akhilainduvara7090 2 ปีที่แล้ว +6

    SR team එකට ඔය බනින උන් හිගන්නෙකුට රුපියල් 10ක් දීලා තියනවද දන්නෙ නෑ, උන්ට තනිකර තියෙන්නෙ තිරිසියාව අයිය, ආදරෙයි අයිය මේක පැහැදිලි කලාට🌹😘😘😘😘

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මල්ලි ! ස්තුතියි ❤️

  • @yehanvidanapathirana6959
    @yehanvidanapathirana6959 2 ปีที่แล้ว +6

    Respect heshitha ayya ❤️SR club eke inne supiri kollo 🏍 🔥

  • @manujamaneeka4490
    @manujamaneeka4490 2 ปีที่แล้ว

    Good luck bro, You have good attitudes for the this situation , Thanks for real Sri Lankan attitude (Supiri kollek

  • @rukshansando869
    @rukshansando869 2 ปีที่แล้ว

    Respect aiya .. supiriyatama thiththa aththa kiwwa 💥💣❤️

  • @ameeshachamindu5913
    @ameeshachamindu5913 2 ปีที่แล้ว +5

    රටේ පින්න ගවයන්ගෙ මොලේ දැන්වත් පෑදෙවා❤️❤️❤️❤️

  • @sahandilanka7089
    @sahandilanka7089 2 ปีที่แล้ว +11

    පාරෙ යන කොල්ලො නවත්තල රගන්න එපා ගිහින් ජනාධිපති මන්දිරයේ වටලපන්. පාර්ලිමේන්තුව වටලපන්. සල්ලි තියෙන උන් එව කරයි. නැති උන් ඒ මට්ටමට එන්න උස්සාහ කරපන්. ලංකාවෙ කුහක මිනිස්සුනේ

  • @janudadahanayake7111
    @janudadahanayake7111 2 ปีที่แล้ว +1

    Gammak Heshitha aiye🔥🔥🔥🔥🔥

  • @gamingultra6049
    @gamingultra6049 2 ปีที่แล้ว +2

    Gammk aiye❤️mona unath aththa katha karanwa ❤️

  • @musicworld248
    @musicworld248 2 ปีที่แล้ว +8

    ලැජ්ජයි කියන්න් අපේ මහ අමු සක්කිලි ජාතියක්. බහුතරයක් ඉන්නෙ මහ අමුම අමු සක්කිලි ලැජ්ජාවක් නැති මිනිස්සු. මතු කිසිම ආත්මෙක මෙහෙම සක්කිලි ඉන්න රටක ඉපදෙන්නනම් එපා.

  • @kanchanasilva4773
    @kanchanasilva4773 2 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ❤
    SR ගැම්ම💪💪

  • @abhishekwijethunga1987
    @abhishekwijethunga1987 2 ปีที่แล้ว +2

    Proud to be a SPIN RIDER ❤
    Respect Heshitha bro 👍👌
    Tour එක ලොකු ලොකු bike වලින් ගියාම බලන් ඉන්න මිනිස්සු සහ කතා කියන අය හිතන් ඉන්නෙ අපි මේ මහලොකු සල්ලි කාරයො කියල. ඒත් ඇත්තටම අපිත් සාමාන්‍ය විදියට දුක් මහන්සි වෙලා කට්ට කාල තමයි ඔය කියනව වගේ ලොකු bike අරන් ඔය tour එක දුවන්නේ. ඒක විතරක් පොඩ්ඩක් තේරුම් ගන්න. 🙏

  • @ammaandputha9207
    @ammaandputha9207 2 ปีที่แล้ว

    ❤️adarai aiye thanks

  • @hirushasandamal8394
    @hirushasandamal8394 2 ปีที่แล้ว +6

    Respect machan 🔥 💜️

  • @Boiskitchen
    @Boiskitchen 2 ปีที่แล้ว +5

    හැමෝටම බේක බලන්න ශෙයා කරපල්ලා... වටිනව මේ කතාව

  • @tharidumadusanka3567
    @tharidumadusanka3567 2 ปีที่แล้ว

    Kathawa niyamai aiya😘😘😘

  • @saveenravindu8702
    @saveenravindu8702 2 ปีที่แล้ว

    මගේ ලග බයික් වීඩියෝ 1200 විතර තියෙනෝ , නියම කතාව අයියේ . ආදරෙයි ❤

  • @vimukthichamod125
    @vimukthichamod125 2 ปีที่แล้ว +27

    බනින උන්ට දැන් මේක පෙන්නන්න පුලුවන්🤗❤️

  • @anusaraperera7186
    @anusaraperera7186 2 ปีที่แล้ว +3

    Gammak uba vitharai aththe kathakeranne 😚😊

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  2 ปีที่แล้ว

      Always ! බාදක බිද සත්‍යය සොයා...

  • @RashmikaBro
    @RashmikaBro 2 ปีที่แล้ว

    Supiri waka aiye ape unge tiyena manasikyo inna ratak meka

  • @ChamindaKumara-wh2rf
    @ChamindaKumara-wh2rf ปีที่แล้ว +1

    ගන්න සල්ලි නැතත් මෙම එවා බලලා සැනසෙන් උන් ගොඩයි ඉතින් 𝚜𝚛 ගොඩක් ආදරෙයි .

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 2 ปีที่แล้ว +7

    පට්ට සතුටුයි කතා කරන එක ගැන ❤