ඒ වෙලාවේ මම මුහුදට පැනලා මැරෙන්න ගියා ! ප්‍රසිද්ද ගායිකාවක් නිසා අත්වීමට ගිය ඉරණම Talk with heshitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 250

  • @windykushmi5407
    @windykushmi5407 3 ปีที่แล้ว +141

    කොල්ලෙක් වෙලා ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඕනි. එ වටින ජීවිතය කවදාවත් කෙල්ලෙක් නිසා නැති කරගන්න හිතන්නවත් එපා. තනියම උනත් ලස්සන ජිවිතයක් ගෙවන්න හැමෝටම පුළුවන්.

  • @pandyodgirl
    @pandyodgirl 3 ปีที่แล้ว +11

    ජිවිතේ එපා වෙලා මැරෙන්න තිරනය කරලා හිටියේ, මේ video එක දැකලා මගේ හිත වෙනස් වුනා. බොහොම පින් ❤️

  • @roxstar8556
    @roxstar8556 3 ปีที่แล้ว +56

    කාටවත් පේන්න දියුණු වෙන්න ඕනේ නෑ තමන්ගේ අම්මා තාත්තාව සතුටු කරන්න දියුණු වෙන්න.ඔය වගේ වෙලාවක අම්මා තාත්තා ගැන හිතන්න ඒ දෙන්නා තරම් මේ ලෝකේ කව්‍ රුත් ආදරේ නෑ

    • @JE-pq4wp
      @JE-pq4wp 3 ปีที่แล้ว

      Samahara kattiyata thaththa oh amma baluwe natthath, hithata shakthiya aran... Devitan apawa lokayata damme mokak hari sewayak kireemata... Kiya dairiyanath wee jeewithe sarthaka kala haka🙏
      Ethakota thamai api jeeeithe jaya ganne.
      Hamotama eka kala haki nisa thamai minissu hatiyata api ipadenne.

  • @ishadinianushika
    @ishadinianushika 3 ปีที่แล้ว +18

    ආදරේ ට පුළුවන් මිනිහෙක්ව මරන්නත්... මිනිහෙක්ව ලස්සනට ජීවත් කරවන්නත් 🥺♥️... ශක්තිමත් මනුස්සය ඒ හැමදේම දරාගෙන ජීවත් වෙනවා... කොහොම උනත් පළමු ප්‍රේමයෙන් ම ප්‍රේමය එපා වුණු මිනිස්සු ප්‍රේමය දිහා බලන්නෙම වපර ඇහින්...💔😔මේ කතාව අරන් ගියා මාව මගෙ අතීතෙට...
    Thank you Heshitha aiye....🙏🏻

    • @sameeraperera7001
      @sameeraperera7001 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්.❤️🤜🤛

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 3 ปีที่แล้ว +131

    කව් රු කොහොම කිව්වත් ,ඇත්තටම ආදරේ කරන කෙනෙක් දාල යනකොට මැරෙන්න හිතෙනව . ඒක විදපු අය තමයි ඒක දන්නෙ ❣️

    • @0075rasiya
      @0075rasiya 3 ปีที่แล้ว +9

      ඒක නොදන්න ගොඩක් අය කියනව ඒම කරන්නෙ මොඩයෝ කියල ඒත් අවංකව ආදරේ කාරම ඒ දැනෙන හැගීම කියාගන්න බෑ.. ඒ දුක දරාගන්න බෑ.

    • @d.a.j.attigala9504
      @d.a.j.attigala9504 3 ปีที่แล้ว +2

      Truth

    • @ashnavidusha2073
      @ashnavidusha2073 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත..

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 3 ปีที่แล้ว +4

      හැබැයි මැරෙන්න තරම් ආදරේ තීන කෙනෙක් නම් දාල යන්නෙ නෑ.. ආදරේට වටිනකමක් නොදෙන අය වෙනුවෙන් මැරෙනවනම්.. ඉපදෙන්නත් කලින් අපට ආදරේ කරපු අම්ම තාත්තට කෝම දැනේවිද..

    • @kaveeshamanage1468
      @kaveeshamanage1468 3 ปีที่แล้ว +1

      Atta😔

  • @watchanddo9771
    @watchanddo9771 3 ปีที่แล้ว +24

    මේ කතාව සම්පූර්ණ ඇත්ත. හරි කාලෙට හරි කෙනාව හමබ වෙනවා හේශිත අයියා නියමයි වීඩියෝ එක 🖤

  • @nisalisalika8684
    @nisalisalika8684 3 ปีที่แล้ว +43

    මගෙ බොයි සමාන්‍ය කෙනෙක් මත් එහෙමයි එත් අද මම මගෙ සුදුව ගොඩක් හොද තැනකට ගෙනවා අද එයා එයාගෙ පවුලත් බලන් මගෙ පපුලත් බලන් මගෙ ඔත්පලව ඉන්න තත්තාව ගොඩක් හොදට බලාගන්නවා ඒ මම එයා වැටිලා ඉද්දි හයියක් උන නිසා කවදාවත් ආදරෙ කරන අය රවට්ටන්න එපා .හරි යන්නේ නැහැ කවදාවත් ..

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ❤️ ජය වේවා !

    • @ChamiCreations
      @ChamiCreations 3 ปีที่แล้ว +1

      👍👍👍👍

  • @hinsaa6785
    @hinsaa6785 3 ปีที่แล้ว +36

    කෙල්ලො හින්ඳ මැරෙන්න යන්න පිස්සුද කොල්ලනේ 🙄❤️ විශේෂයෙන් දාල ගිය කෙනෙක් වෙනුවෙන් අඬල වැඩක් නෑ.. එයාලට පේන්න දියුණු වෙලා තැනකට එන්නයි ඕනි.. එයාලට " අපරාදෙ මෙයා මඟ හැරුනා නේද මට " කියල හිතෙන තැනට එනකම් ම ... 💔 Good luck 🥰❤️

  • @chamodyanimnavi4546
    @chamodyanimnavi4546 3 ปีที่แล้ว +32

    මේකනන් නියමයි අයියේ. අද සමාජෙ ගැන හොද පාඩමක් වෙයි මේක බලන හැමෝටම. තවත් මේ වගේ ආදර්ශමත් වැඩ කරන්න ඉස්සරහත් අපි බලන් ඉන්නවා..

  • @bouncingdog7719
    @bouncingdog7719 3 ปีที่แล้ว +15

    හොද අද කාලේට ගැලපෙන වීඩීයෝ එකක්.හේශීත ඔබට ජය!!!

  • @a.n.academy5640
    @a.n.academy5640 3 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වැදගත් video එකක් අයියේ. ගොඩක්‌ දුක හිතුන ඇත්තටම ඒ අයියගෙ කතාව ඇහුවම. ඇත්තටම කියනවනම් මමත් කෙල්ලෙක්. ඒත් මං කෙල්ලෙක් කියල කවදාවත් මං මගේ පාර්ශවේ සුද්ද කරන්නෙ නෑ. මොකද කෙල්ලො කියන ජාතිය හැමෝම එකවගේ නෑ. මං වගේ අනිත් හැමෝම නෑ. එකිනෙකාට වෙනස් අදහස්, සිතුවිලි තියෙන්නෙ. අනික තමා අයියේ අවංක කම හැමෝගෙම හදවත් තුල පිහිටන්නෙ නැහැ. කෙනෙක් අවංක වෙන්නෙත්, වංචාකාරී වෙන්නෙත් ඒ කෙනාට ඒක උපතිම්ම පිහිටන විදිය අනුවයි. මිනිස්සු 100ක්‌ ගත්තොත් ඒ සීයම එක වගේ නෑ. තව එකක්.., කෙනෙක්ගෙ ජීවිතේ තීරණය වෙන්නෙ ඒ කෙනා දැන්, මේ ආත්මෙ කරන කියන දේ අනුව නෙමෙයි. ඒ කෙනා පෙර ආත්මෙදි කරපු, කියපු පව්, පිං අනුවයි. ඒ නිසා අපිට ඒ දේවල් වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් හොදම දේ තමයි එහෙම කෙනාගෙන් පුළුවන් තරම් ඈත් වෙන එකයි. තමන් වගේම තමන්ටත් ආදරේ කරන කෙනෙකුටයි අපි ආදරේ කරන්න ඕනෙ. හැමෝටම බුදුසරණයි!❤❤❤✊️✊️✊️🤞🤞🤞🤘🤘🤘😷😷😷

  • @dsdisanayaka4990
    @dsdisanayaka4990 3 ปีที่แล้ว +13

    වටින කතාවක්, ලස්සන vedio එකක් heshitha aiya.
    Thank you heshitha and jeram.....👍

  • @manochchamara7712
    @manochchamara7712 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් හොදයි මේ වැඩසටහන .අද කාලෙට ගැලපෙනව විශේෂයෙන්ම අද ඉන්න තරුණ තරුණියන්ට .තෙරුවන් සරණයි ඉදිරියට තවත් හොද නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @Eshi302
    @Eshi302 3 ปีที่แล้ว +1

    මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පිං කරන්න ඕන.... කෙල්ලෙක් උනත්, කොල්ලෙක් උනත්....
    විශේෂයෙන් ම කෙල්ලෙක්ට තනියෙන් ජීවත් වෙන්න පොඩ්ඩක් අමාරුයි...... ඒත් කොල්ලෙක් ට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්.......කිසිම කෙල්ලෙක් කොල්ලෙක් නිසා ජීවිතය නැති කර ගන්න එපා... කිසිම කොල්ලෙක් කෙල්ලෙක් නිසා ජීවිතය නැති කර ගන්න එපා...........ඒක මෝඩ තීරණයක්...හැම කෙනෙක්ටම බුදු සරණයි........❤️

  • @alien1971
    @alien1971 2 ปีที่แล้ว +1

    I really love the way he talk 😇
    He's so decent and so simple 😯
    So proud of your journey ❤
    Keep moving forward 🎯👀

  • @janithasandeepa3992
    @janithasandeepa3992 3 ปีที่แล้ว +8

    ඒකනම් සුපර්♥අයියේ ඒකෙ ඒ අයියා අන්තිමට සමාජෙට කියන දේ විඩියෝ clip එකින් හරි,Tiktok එකින් හරි දෙන්න පුලුවන්ද

  • @malithpavan7132
    @malithpavan7132 2 ปีที่แล้ว +1

    හැමදාම ඔයාලත් ඉන්නවා. මටත් ඕනි ඔයාල සමාජෙට කරන දේවල් කරන්න. අපි එකතු උනොත් බැරි වෙන එකක් නැ. ආදරෙයි❤️ ඕම කරගෙන යමු.

  • @christeenlaity3201
    @christeenlaity3201 3 ปีที่แล้ว +1

    ඔයදෙන්නාගේ ..කතාව..හරිම
    වැදගත්...දෙන්නටම..ස්තුති
    සල්ලි..පස්සේයන.ගැනුනිසා
    ජිවිතේනැතිකරගන්නඑක
    මොඩම..මොඩ..වැඩක්..ඒවගේගෑනු
    කවදාහරි..ඔයාටලෙඩක්දුකක්..හැදුනොත්..මුදල්නැතිවුනොත්..දරැවොත්...ඔයාවත්..දාලායනවාමයි..ඒගැනුඇත්තටමනෙවෙයි...ආදරෙ..ඒවගේකෙනෙක්..ඔයාට
    නැතිවෙච්චඑක..ඔයාගේලොකු..වාසනාවක්..ජේසුට..ස්තුතිකරන්න..ඔයාවබේරගත්තාට..🙏🙏

  • @shaneshpriyadarshana1333
    @shaneshpriyadarshana1333 3 ปีที่แล้ว

    Jeram bother ඔයා ගොඩක් හොද කොල්ලේක් ❤ අද තමා ඔයාව දැක්කෙ ගොඩ කාලෙකින් හේසිත සහොදරයාගේ විඩ්යෝ එකෙන් ඉස්සර අපි පොඩි ව්‍යාපාරක් කරා ඔයා ගොඩක් උත්සාහ වන්ත කොල්ලෙක්. ජේරම් ⁣ඔයාට යන්න ලොකු ගමනක් තියනවා.... ඔය වගෙ ගැහැණු ළමයි ගැන හිතන්නවත් එපා ඔයාගේ ගමන ඔයා යන්න ජය ඔබට ජේරම් බුදුසරණයි...❤ 😘
    හෙසිත සහොදරයා ❤✌️

  • @chanakakasun2149
    @chanakakasun2149 3 ปีที่แล้ว +11

    කොල්ලෝ කී දෙනෙක්ගේ හිත් මේකේන් ශක්තිමත් වේවිද.. අනේ වාසනාවක්..🙏🙏

  • @Lifewithsaawu
    @Lifewithsaawu 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන කතාබහක්.....ගොඩාක් දේවල් ගන්න තියෙනවා...❤️❤️❤️

  • @rasindunadilka7453
    @rasindunadilka7453 3 ปีที่แล้ว +8

    මගෙත් එයා දාලා ගියා තමා💔 ඒත් ඇත්තම කතාවක් අයියා මේක 😢😢

  • @Eshi302
    @Eshi302 3 ปีที่แล้ว +5

    හේශිත අයියා ඔයා මාරම ලස්සනයි.... බුදු සරණයි.......

  • @chathudaya9458
    @chathudaya9458 3 ปีที่แล้ว +10

    හිත ලස්සන කොල්ලෙක් ඉදිරියටම.යන්න

  • @alien1971
    @alien1971 2 ปีที่แล้ว +1

    Literally a real men🎯

  • @uthsarakaluarachchi7805
    @uthsarakaluarachchi7805 3 ปีที่แล้ว +12

    අද කාලේ සමාජය වැඩදායි ඉතා ආදර්ශවත් වීඩියෝවක් 💯♥️

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මචං ❤️

  • @kaveendevinda4214
    @kaveendevinda4214 3 ปีที่แล้ว +3

    මම ත් ඕක කරගන්න ගිහින් අයියේ ඔය විදිහටම උනා මම අත ඇරියට පස්සෙ කෙල්ල ලොල්ලො 8 එක්ක ඉදල සිතු තී අයියේ

  • @tharushibhagya6190
    @tharushibhagya6190 2 ปีที่แล้ว

    සමාජෙට වටිනා පණිවිඩයක්.....💪

  • @chandra5654
    @chandra5654 2 ปีที่แล้ว

    දැන් හැදෙන ගෑනු දරුවන් පිරිමි දරුවන් නපුරු වැඩියි දෙමව්පියන් විදවනවා අනේදරුවනේ හොදින්හැදෙන්න

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +1

    ඔයාගෙ අම්මාට ඔයා cochchara ආදරෙයි putha amma ta ඔයාව තරම් වටිනා වස්තුවක් me ලෝකේ තවත් තියෙයි da ?කවදාවත් හිතන්න epa සල්ලි නිසා වෙනස් wena ගෑනියෙක් දිහා balannawath epa බුදු සරණයි

  • @sewanallalk9173
    @sewanallalk9173 3 ปีที่แล้ว +34

    දාල යන කෙනාට යන්න දීලා ඉන්න ටික සතුටින් ඉන්නයි තියෙන්නේ... 😏

  • @kovilinduupadhya8399
    @kovilinduupadhya8399 3 ปีที่แล้ว +14

    හේශිත අයියා.💪...අහන්නම ඔනි කතාවක්💎🎓

  • @අචියාචැනල්
    @අචියාචැනල් 3 ปีที่แล้ว +20

    හෙශිත අයියා ඉතින් ගැම්මක් තමා . ❤️ මොනා වුනත් අපේ තරුණ ජිවිත වලට හොද කතාවක් ❤️🌍

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 2 ปีที่แล้ว

    බොල දෙන්නම සුපිරි ඝනයේ බුට් කාපු ඩබලක් චගෙයී.......

  • @roxstar8556
    @roxstar8556 3 ปีที่แล้ว +21

    25 ක් 30ක් හම්මෝ 😱😱දාර බඩුවක්නේ

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +21

    දාලා යන කෙනා දාලා යනවමයි.
    මොකක් හරි අැදයක් කියලා යන කෙනා යනවා..
    එ්ක නිසා....
    යන්න යන කෙනාට
    බුලත් අතකුත් දීලා
    දොාරත් අැරලම
    යන්න
    දෙන්න
    Oni
    යන්න යන කෙනාට
    එයාට
    පේන්න
    හොද තැනකට
    අැව්ත්
    පෙන්නන්න oni එයාට වෙෙර කරන්න හොද නෑ..😍😍😍😍
    එයාගේ සතුට අපේ සතුට දන්දීලා
    පස්සේ ඉට වඩා සතුටින් ඉන්න oni෴අපි....
    හැබැයි👉👉❤ සල්ලි නෙවේ ජිවිතය කියන්නේ...😔😔😪😪
    මේයා
    ඉරෝෂ් රණසිංහ(SfLoku) වගේ ටිකක්
    අාදරේ නිසානම් මැරෙන්න හොඈ නෑ......
    😱😱😱😱😱

  • @indirakumari783
    @indirakumari783 3 ปีที่แล้ว

    Wadagath katha bahak. Godak thanks. Theruwan saranai dennatama🙏

  • @sanjeewanipriyangika581
    @sanjeewanipriyangika581 3 ปีที่แล้ว

    කොල්ලෙක් කියන්නේ හයිය තියන කෙනෙක්. ඓ කෙනට විරුද්ධව කරන දේට අපි එයාලට ගහන්න පෙන්නන්න ඕනේ තමන් දියුණු වෙලා පෙන්නන්න ඕනේ

  • @mandapama7864
    @mandapama7864 3 ปีที่แล้ว +9

    හේශිත ඇයියා ගැම්මක් තමා❤️🤟

  • @sunithafranando462
    @sunithafranando462 3 ปีที่แล้ว +6

    God bless you putha 🙏💜️💜️💜️💜️💜️

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว

    Super video ake malli godak dewal samajeta denne oba uthsaha keranne great jeram💪🏿💪🏿🤟🏽👌🏽👍🏼👏🏾👏🏾

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 ปีที่แล้ว +1

    අවන්කනැති කාලකන්නි ගෑනුනිසා වටිනා ජීවිත නැතිකරගන්න එක මොඩකමක් අපිත් නෑනු ඒත් ජරා ගෑනු ඉන්නවා ගොඩාක්ම ඔයාට ආදරේ ජෙසුස්වහන්සේවිතරයි ඔයාලට ජෙසු පිහිටයි

  • @dil2541
    @dil2541 3 ปีที่แล้ว +5

    වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිමියෙක් ❤😎

  • @slready2341
    @slready2341 3 ปีที่แล้ว +4

    ගායිකාව හොයන්න මහන්සි වෙන්න එපා යක්කයනි ඒ කතාවෙන් ඉගෙන ගන්න යමක්

  • @neseka_world4669
    @neseka_world4669 3 ปีที่แล้ว +3

    ඇත්තටම ආදරේ කරද්දි දාලා ගියාම අමාරුයි තමයි. හැබැයි ඇත්තට ආදරේ කරපු කෙනෙක් වෛර කරන් නෑ. එහෙම කරන්නේ ආදරේ වෙනුවට අයිති කරගැනීම මුල් කරගත්තම. එයා වෙන කෙනෙක් ළඟ සතුටින් ඉද්දි ඊර්ෂ්‍යාව නිසා දාරා ගන්න බෑ. හැබැයි පණ වගේ ආදරේ කරපු කෙනා මැරුණොත් සියදිවි නසා ගන්න අය ඉන්නවද. එහෙම උනාම ගොඩාක් අය හිත හදාගන්න ව නේද...

  • @nilashdinuka4071
    @nilashdinuka4071 3 ปีที่แล้ว +4

    Oyala denna harema hodai.aiya malli wage hesheth aiya.jp

  • @නිසානිl
    @නිසානිl 3 ปีที่แล้ว

    දෙන්නම.ලස්සනයි.ඔයාට.හොද.කෙනෙක්.ලැබෙයි.හෙසිත.අයියත්.ලස්සනයි.දෙවි.පිහිටයි

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 3 ปีที่แล้ว

    Oyalage kathawa nam godak watinawa.
    Budu Saranai dennatama.

  • @djboy4131
    @djboy4131 3 ปีที่แล้ว

    Oyage wadasatahan nam Maru a....👍👍

  • @savinduweerasinghe5138
    @savinduweerasinghe5138 3 ปีที่แล้ว +6

    Heshitha uba kiyapu katha tikatanm hirigaduth pipuna bro 😩😍😍

  • @nilukafernando2650
    @nilukafernando2650 2 ปีที่แล้ว +1

    Adareiaeya❤💯

  • @nikastatus648
    @nikastatus648 3 ปีที่แล้ว +8

    එක පට්ට හේශිත අයියා❤🤟

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි

  • @ramaniperera796
    @ramaniperera796 3 ปีที่แล้ว +1

    Good video god bless you two!

  • @nethminavodyarathnayaka6015
    @nethminavodyarathnayaka6015 2 ปีที่แล้ว

    Meke background song eka mokadda

  • @chanakawasantha931
    @chanakawasantha931 3 ปีที่แล้ว

    බුදු සරණයි ජීවිතේ ඉදිරියටම යන්න

  • @nulupulmadusanka9664
    @nulupulmadusanka9664 3 ปีที่แล้ว

    Marama wedagat katawak aiiye attamai marama watinawa

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 3 ปีที่แล้ว +8

    Well done brothers 🤝👍❤️

  • @Osh-neth
    @Osh-neth 3 ปีที่แล้ว +1

    Podi detath ජීවිතයේ nethikara ganna kollo kello අතරේ oya niyama kollek malliyoo heshitha malli oyatath godakkk ආදරෙයි පරිස්සමෙන් inna jesu pihitai

  • @rukahanmedia3083
    @rukahanmedia3083 3 ปีที่แล้ว +23

    අපි මූව දන්නෙත් නෑ ....අනේ බන් ඒ කෙල්ල මූගෙන් පස්සෙ 25/30 love කරා කියලා මූ කියනවා..ඉතින් බලපන්කෝ මූ මැරෙන්න ගිය ,කාලයක් ආදරේ කරපු කෙල්ල ගැන මෙතන ඇවිත් හෝදනවා ඉතින් බලපන්කෝ ..අනේ බන් මේ වගේ නූගත් හැත්ත ..අනේ බන් තව පොඩ්ඩෙන් මූ ඉවරයි ලූ..ඉතින් හිතාගන්නකෝ නූගත්කම..මූට සල්ලි තිබිලා නෑ..ඉතින් ඒ. කෙල්ලට ඕනවෙලා තියෙන්නෙ සල්ලි තියනන කෙනෙක්..ඒකි තමන්ට ගැලපෙන කෙනෙක් හොයන් ගිහින් ..ඉතින් ඒකි වැරදි නෑ නෙ 😂

  • @ruwanimadhumali4518
    @ruwanimadhumali4518 3 ปีที่แล้ว

    මම මෙ දුක තාම විදිනවා අයියෙ .මෙරෙන්න හිතෙනවා .පිස්සු වගෙ.එපා වෙනවා හමදෙයක්ම

  • @jeewssam8418
    @jeewssam8418 3 ปีที่แล้ว +3

    ගෑනියෙක් නිසා දිවිනහ ගන්න උන් තරන්ග් පට්ට මෝඩයෝ නෑ....යකෝ එකක් ගියා නන් තව කීයක් මුහුදේ මාලු ඉන්නවද...ඕනවට වඩා කිසිම දේයක් සමග බැදේන්න එපා කියල බුදුදහමෙත් කියල තියනව නේ, ගතකරන මොහොත සුන්දරව විදින්න ඕනවට වඩා කිසිම දෙයක් ගැන බලාපෝරොත්තු තැබීමෙන් දුකක් මිසක් වෙන මුකුත් හම්බ වෙන්නේ නෑ....ඒලග පරිචේදය ගැන උද්‍යෝගෙන් ඉන්නව නන් එච්චරය්

  • @VickyJ-77
    @VickyJ-77 3 ปีที่แล้ว +8

    Blackguard 🎶 and story z superb bro,keep it up♥️

  • @eshaninawodi2290
    @eshaninawodi2290 3 ปีที่แล้ว +12

    ජෙරම් අයියා 😍

    • @issachahn2265
      @issachahn2265 3 ปีที่แล้ว

      Hoda lamayek bot cut kapala na wadagh putek .

  • @malindurasanjana4596
    @malindurasanjana4596 3 ปีที่แล้ว +1

    Adarei Brother ♥️

  • @hjshhs4261
    @hjshhs4261 3 ปีที่แล้ว +6

    සල්ලි ව්තරක් ජිව්තෙම කරගත්ත අය ඔහොම හිතනවා සහාකාරියක් සහා සහාකාරයෙක් කියන්නෙ දෙන්නට දෙන්නා සහය වෙලා ජිවත් වෙන ඒක ගෑණුන්ගෙන් පිරියෙක් ගන්න එකවත් ගෑණියෙක් පිරිම්යෙක්ගෙන් ගන්න එක පහත් කමක් නෙමෙයි එහෙම හිතන අය මොඩ ම්නිසුන්

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +3

    හොද ගතිගුණ ඇති ළමයෙක් එයාට මැරෙන්න දෙන්නෑ ස්වභාදහම යහපත් ආකල්ප තියෙනව දෙන්නටම තෙරුවන් සරණයි.

  • @ghostkiller3752
    @ghostkiller3752 3 ปีที่แล้ว +5

    කදුලක් ආවා.... 🤗😓😇😇😇😇...

  • @nimeshdananjaya5597
    @nimeshdananjaya5597 3 ปีที่แล้ว

    Yako ekata mage kella raththaran 😍😘

  • @vikummadushan957
    @vikummadushan957 3 ปีที่แล้ว +9

    Ko me video eka balana adaren පැරදුණු කොල්ලෝ set eka me pattata

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +1

    හොද අයට හොද අය මුන ගැහෙන්නෙ නැහැ.
    ගැහැනු කම නැති ගැහැනු 1000.කට වඩා වටිනවා..ගැහැනු කම තියෙන එක ගැහැනියක්.
    එයාට පුලුවන් ගැහැනු 2000 කගෙ අඩුව පුරවන්න.
    හැබැයි එයා අසරනයි.
    විසේ නැති කෙල්ලන්ට කොල්ලො කැමති නැහැ.
    අවන්ක කම පසෙකට දාල උන් හොයන්නෙ විසේකාර කම

  • @mmweerasingha6654
    @mmweerasingha6654 3 ปีที่แล้ว

    Budu saranai මල්ලි obadapalata

  • @swethanethmi7801
    @swethanethmi7801 3 ปีที่แล้ว +10

    Maru heshitha aiye ❤️

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +1

    නියමයි හේශිත අයියා 🤟

  • @MrApple_3
    @MrApple_3 3 ปีที่แล้ว +2

    කවුද ඒ ගායිකාව

  • @sandesharoshan1362
    @sandesharoshan1362 3 ปีที่แล้ว

    අන්තිමට කිව්වා ටික නම් ඇත්තක් Heshitha Ayye ❤️

  • @randika3030
    @randika3030 3 ปีที่แล้ว +3

    Wow mekanam patta aiyye

  • @sooriyawarnapura239
    @sooriyawarnapura239 3 ปีที่แล้ว +1

    මු විතරනේ කියවන්නේ තනියම.

  • @menashapeiris7355
    @menashapeiris7355 3 ปีที่แล้ว +2

    aiya wedak kaloth ithin kiyala wedak naha aiye..................... nikarune jiivitha haani sidda karaganna kattiyata hoda panividayak dena kathaavak meeka.............. god bless you aiye....

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🙏🏻

    • @menashapeiris7355
      @menashapeiris7355 3 ปีที่แล้ว

      @@TalkwithHeshitha ........ aiye riq ekak karanava oyaata................ ape samajaye inna kauruth nodanna ...... habai vatinaaa kiyana panivida jiivitheeta ekathu karaganna puluvan charitha kihipayak thooragana aluth wedak karanna kiyala.........godak vatinava aiyee........

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 3 ปีที่แล้ว +1

    Adanm patta jeewitheta marama wedagath wisheshayen tharuna apita thenx aiye පරිස්සමෙන් budusaranai adarei akka and aiya ❤❤

  • @samothpriyashan8883
    @samothpriyashan8883 3 ปีที่แล้ว

    කෙල්ලො සබන් පෙන අයිස් කැට වගේ බං කොහොමත් කොල්ලෙක් උනාම කෙල්ලෙක්ට 2ට 3ට නැමෙන්න යන්න ඕනෙ නෑ ඒකිට එපා ✋ නම් මටත් එපා කියල නවත්තල දල තව එකක් 2ක් Run කරගෙන cool එකේ ඉන්න තියෙන්නෙ බං 😁

  • @funworld2002
    @funworld2002 3 ปีที่แล้ว +5

    E ගායිකාව කවුද kiyala කවුරුහරි kiyannko 🙁

    • @nisalsupun5947
      @nisalsupun5947 3 ปีที่แล้ว

      මුල් තත්පර 5 බලන්න

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 ปีที่แล้ว

      @@nisalsupun5947 එයා නෙවෙයි ඒ විඩියෝ එක ඇතුලේ තියන වෙන කතාවක කෑල්ලක්

    • @tv-iv4zu
      @tv-iv4zu 3 ปีที่แล้ว +2

      කාවින්ද්යා බඩුකාරි😁

    • @thathsarabeatz3774
      @thathsarabeatz3774 3 ปีที่แล้ว

      @@tv-iv4zu 😂😂 අම්මෝ ,

    • @tv-iv4zu
      @tv-iv4zu 3 ปีที่แล้ว +1

      @@thathsarabeatz3774 😅🤚

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +2

    ☹️Jiiwithe eka thanakadi waradunaata.👊 😊Samaajeta yamak kiyaanna puluwan thanaka innawa.👍🙏☸️ Jayawewa ayiyala dennatama.🙏 Budusaranai.☸️

  • @dhananjayamahesh8812
    @dhananjayamahesh8812 3 ปีที่แล้ว

    Nice mallie supriytama program aka karanwa

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +1

    අරකි බඩුවක් ද කොහෙද එක එකා සෙල්ලම් කරන්න ගන්නවා 😁😁😁😁😁

  • @sharmilamaximus5309
    @sharmilamaximus5309 3 ปีที่แล้ว +9

    ❤😌

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 ปีที่แล้ว +1

    25 ට ආදරෙකරනවා කියන්නේ ඒක ආදරයක් නෙවෙි වෙිස කම

  • @amilaanjana5646
    @amilaanjana5646 3 ปีที่แล้ว

    Mamath 3k merenna giya, hema deyakma iwasagena gemak gahanawa kiyala hitha hadagaththa

  • @sandanifernando2826
    @sandanifernando2826 3 ปีที่แล้ว +2

    Math hoyanne me wage gathiguna thiyena kenek eth awasanawata thawama ehma kenek labune na mehema aya adui aththtma 😌😔☹️

  • @niroshanmadusanka9108
    @niroshanmadusanka9108 3 ปีที่แล้ว +1

    Ada program ekanam ftma heshithaya adarei ❤️❤️❤️

  • @Mahesh-sx6zg
    @Mahesh-sx6zg 3 ปีที่แล้ว

    Good job heshitha

  • @sandasitharuka8531
    @sandasitharuka8531 3 ปีที่แล้ว

    Ane aiyeee 😥😥😥😥

  • @surekasanjewani2431
    @surekasanjewani2431 3 ปีที่แล้ว

    hita lassana kollek ediriyatma yanna lassana angatayak labei

  • @indarasenakelambe5511
    @indarasenakelambe5511 3 ปีที่แล้ว +2

    Badenna janappriya nethi duppath
    Kellek mulujevetha kalayama oyawa
    Sathuten balaganewe

  • @vikummadushan957
    @vikummadushan957 3 ปีที่แล้ว +9

    Ela hesitha aiye 🤗🤗❤️❤️❤️

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Budusaranari haeshitha.purhaa

  • @ginadasalageshrani6795
    @ginadasalageshrani6795 3 ปีที่แล้ว +1

    Samajeta honda panividayak dunne.😊👍

  • @thamash
    @thamash 3 ปีที่แล้ว +2

    ජීවිතයකට වටින කතාවක්. ❤️ අවසානයට ගරු ❤️🤛🏻🙏🏻

  • @rtsm3284
    @rtsm3284 3 ปีที่แล้ว +3

    Niyamai හේශිත අයියේ❤️

  • @sajithdilshan2733
    @sajithdilshan2733 3 ปีที่แล้ว +11

    මේකනම් පට්ට හේශිත අයියා🥰

  • @rekakonara7051
    @rekakonara7051 3 ปีที่แล้ว +1

    Niyamai ayya