Mammogram පරීක්ෂණයක් කිරීමට පියයුරු පිලිකා රෝග ලක්ෂණ තිබීමට අවශ්‍යමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @prabashaniwelgama5635
    @prabashaniwelgama5635 2 ปีที่แล้ว +1

    ස්තුති 🌷🌷මිස්

  • @ramanijayawardhana2109
    @ramanijayawardhana2109 ปีที่แล้ว

    මෙම පරීක්ෂණය ට කීයක් අය කරනවද 🙏

  • @sujiwadamayanthi5221
    @sujiwadamayanthi5221 ปีที่แล้ว

    මැඩමි මගෙ වමි පියයුරෙ යටිපැත්තෙන් ගැටිත්ත තියනවා මම හරියටම දන්නැ හරියටම පිළිකාවක් ද කියන්න එනිසා මම හරියට මානසික පිඩනයකයි ඉන්නෙ මැඩමි දැනට මම විදෙස්ගත වයි සිටින්නෙ

  • @jawadnazeer7725
    @jawadnazeer7725 ปีที่แล้ว

    How much the cost

  • @ireshasandamali8351
    @ireshasandamali8351 ปีที่แล้ว

    Doctor මම අවිවාහකයි.වයස 27 යි.මගෙ දකුණු පියයුරේ දකුණට වෙන්න පහලයි වම් පසට වෙන්න nipple එකට ටිකක් ආසන්නවයි අල්ලද්දින් ලොකු වේදනාවක් දැනෙනව දැන් සති දෙකක විතර ඉදන්.ඒ පිළිකා තත්වයක්ද එහෙමත් නැත්තන් එහෙම වෙන්නෙ ඇයි කියල මට දැනගන්න පුළුවනිද.මම ඇත්තටම ගොඩක් බය වෙලා ඉන්නෙ ඩොක්ටර්.😔

    • @harshasachithra2649
      @harshasachithra2649 9 หลายเดือนก่อน

      මට වයස 34 මගේ වම් පියයුරේ ගෙඩියක් තියෙනවා.මන් මව් කිරි දෙන මවක්.නමුත් පිලිකාවකට සම්බන්ද වෙනත් කිසිදු රෝග ලක්ශනයක් නෑ

  • @kawshalyarathnasiri3281
    @kawshalyarathnasiri3281 3 ปีที่แล้ว +1

    මටත් පියයුරු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා .මෙ මිස්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @NethmiMadushani-xs8kg
    @NethmiMadushani-xs8kg 8 หลายเดือนก่อน

    Mis mathat dannko

  • @alone.infinity459
    @alone.infinity459 3 ปีที่แล้ว +2

    අනේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ

  • @nisansalamadhu2991
    @nisansalamadhu2991 2 ปีที่แล้ว

    40 අඩු කෙනෙක්නමි